චිංතකගේ බෙල්ල මිරිකගෙන මාළු නිහාල් පොර බැදුවා මාළු නිහාල්ගේ ඔලුවටම වෙඩි තිබ්බා. සත්‍ය කතාව☝️☝️☝️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • අපගේ අනිත් චැනලයට පහලින් පිවිසෙන්න 👇
    / @oldhistory-gv6zi
    / @oldhistory-gv6zi
    / @oldhistory-gv6zi
    / @oldhistory-gv6zi
    ☝️☝️☝️☝️☝️☝️☝️☝️❤️❤️❤️❤️❤️

ความคิดเห็น • 391

  • @PriyankaBandara-iv1lv
    @PriyankaBandara-iv1lv 2 หลายเดือนก่อน +5

    ඇබ්බැහිය...💛💛💛💛 එහෙන් මෙහෙන් බලපුවා ආයෙ විවේකෙන් බලන ගමන්..superb tharindu...commooon..

  • @Dushshantha92
    @Dushshantha92 ปีที่แล้ว +24

    දැන් නම් මරු සුදා අපි මුල ඉදලම ඉන්නේ ඔයා එක්ක ❤ ඉස්සර වගේ ඒ ඒ ලොකේශන් වලට ගිහින් කරමු එතකොට තවත් සුපිරි හොදේ❤❤🫶🫶🇱🇰

  • @imarichman1
    @imarichman1 ปีที่แล้ว +165

    නිහාල් මැරෙන්න කලින් දවසේ එතන කැරම් ගගහා හිටිය එකෙක් විහිළුට කියලා අන්න චින්තක එනවෝ කියලා.. එදාත් කට්ටිය බයට පුටු පෙරලගෙන දුවලා තියෙන්නෙ..

  • @ravinperera1155
    @ravinperera1155 ปีที่แล้ว +22

    ඔයා නම් සුපිරි වැඩ්ඩේක් සහොදරයා අවුරුදු 15ක 20 කථාවක් ඔයාගේ ධර්ය උනන්දු කියලා වැඩක් නෑ නියමයි.. Good luck brother ❤️👍

  • @anurakiriella1801
    @anurakiriella1801 ปีที่แล้ว +16

    අදත් හොදය් තරිදු. ඉක්මනට මොරටු සමන්වත් ගේන්න

    • @LpArgit-wb4ce
      @LpArgit-wb4ce 2 หลายเดือนก่อน

      Hintakakiyaanadassakridakayak

  • @chandanaprasad5618
    @chandanaprasad5618 8 หลายเดือนก่อน +7

    හැම කමෙන්ට් එකකට ම ❤ එකක්..... පිළිතුරු උවමනා හැම එකටම පිළිතුරක්. .. ඒක පට්ට කොල්ලෝ.👌

  • @kaveeshacharith8299
    @kaveeshacharith8299 ปีที่แล้ว +17

    කොටියා අයියා අදත් සුපිරි...මුල ඉදන් බලපු ඔයාගේ video දැන් තියෙන තත්වේ ගැන සතුටුයි...

  • @poornax7713
    @poornax7713 ปีที่แล้ว +23

    නොයෙල් අමරසිංහ ගැන ඕන ...අදත් සුපිරි ❤️

  • @sntune
    @sntune ปีที่แล้ว +7

    Supiri තරිදු අයියේ සුපිරි අර වීඩියො ටිකත් දාන්න. මොරටු සමන් ගැනත් ඕනි ඉක්මනට❤

  • @rancha5579
    @rancha5579 ปีที่แล้ว +7

    සුපිරි ඉදිරියටම යන්න ජය❤

  • @b.c.t.a.2436
    @b.c.t.a.2436 ปีที่แล้ว +5

    ඔයාගෙ විඩියො මන් හැමදාම බලනවා. සාමාජයට ලොකු පනිවිඩයක් දෙනවා. ජයවෙවා අයියෙ

  • @prageethgallage
    @prageethgallage ปีที่แล้ว +2

    මුල ඉදල එක දිගට බලාගෙන ආවා පිස්සුවෙන් වගේ. සුපිරි 🔥🔥🔥

  • @lahirusampath1520
    @lahirusampath1520 ปีที่แล้ว +3

    නියමයි තරිඳු අයියේ නියමයි 👌👌👌👌
    වෙනදා වගේම සුපිරි කතාව 🔥🔥🔥
    හැමදාම අන්තිමට දෙන Advise එක ❤❤❤
    Keep It Up Brother ❤❤❤❤

  • @vinsantperera6866
    @vinsantperera6866 ปีที่แล้ว +7

    චින්තක හොද break dancer කෙනෙක් 😍👌👍👍👍❤️

    • @angelonugara3125
      @angelonugara3125 11 หลายเดือนก่อน +10

      ස්කොලේ කාලේ අයියාගේ යාලුවා වන චින්තක මගෙනුත් බ්‍රේක් ඩාන්ස් ක්‍රම 2 ක් ඉගෙනගෙන තියෙනවා .

    • @vinsantperera6866
      @vinsantperera6866 11 หลายเดือนก่อน +1

      @@angelonugara3125 නියමයි නේ සහෝ ❤️🙏👍👏👏👏 ඔයා කොහෙද

  • @devdunuparanamana
    @devdunuparanamana ปีที่แล้ว +4

    ඇත්තටම මේකනම් පිස්සුවක්! Thank you Machan ❤

  • @Indikapiyantha91
    @Indikapiyantha91 ปีที่แล้ว +1

    සුපිරියක් තරිඳු සහෝ.ඉක්මනින්ම තවත් එකක් ඕනි.බලාපොරොත්තු වෙලා හිටියේ එකක්💖💖💖.එක එකාගෙ කතා ගනන්ගන්න එපා.මේක සුපිරියක් මටනම්🎉🎉✊💖

  • @Madui6928
    @Madui6928 17 วันที่ผ่านมา +2

    අහිංසකයා චිංතක🎉

  • @ujithapriyankara8147
    @ujithapriyankara8147 ปีที่แล้ว +5

    නියමයි නියමයි සහෝ.....🐅🐅🐅💪💪💪

  • @Pasindu-uy3sd
    @Pasindu-uy3sd ปีที่แล้ว +6

    මේක පට්ට අයියේ වැඩේ දිගටම කරන් යන්

  • @vimanshaswickramasinghe795
    @vimanshaswickramasinghe795 ปีที่แล้ว +11

    නියමයි,,,කොටියා !!! තලංගම කල්ලිය ගැන කරන්නකෝ...ඉල්ලුවා ටික කාලෙක ඉදන් වීඩියෝ එක.පුළුවන් නම් කරන්නකෝ තලංගම කල්ලිය ගැන

  • @sampathara888
    @sampathara888 ปีที่แล้ว +5

    එළකිරියේ බුදු සරණයි ප්‍රවේශමෙන්

  • @kandeupul9414
    @kandeupul9414 ปีที่แล้ว +2

    නියමයි මචන් වීඩියෝ එක . සුපිරි තමයි ඉතින්.

  • @hamednearsdeen4053
    @hamednearsdeen4053 ปีที่แล้ว +23

    පාතාලයේ මම කැමැතිම කෙනෙක් චින්තක අමරසිංහ
    හේතුවක් දන්නේ නැහැ ඒත් ඒ නම ඇහෙන කොටත් හිතට ගැම්මක් දැනෙනවා

    • @suhithrandula288
      @suhithrandula288 ปีที่แล้ว +10

      චින්තක ගැන දන්න කට්ටියගෙන් අහන්න ලැබුනෙ . චින්තක වගෙ එකෙක් ආයි බිහිවෙන් නැ කියන එක තමයි එ අය අපිට කිව්වෙ.

    • @tharinduliyanage8954
      @tharinduliyanage8954 ปีที่แล้ว +6

      චින්තකට ආදරේ ලිස්ට් එකේ මාත් ඉන්නව...❤️

    • @R.S.507
      @R.S.507 ปีที่แล้ว +3

      Math❤

    • @judekrishantha4287
      @judekrishantha4287 ปีที่แล้ว +1

      @hamednearsdeen4053 pala Allah parayage mawula balla yanna.thopi mokkuda

    • @rasikarumesh5662
      @rasikarumesh5662 ปีที่แล้ว +1

      මාත්❤

  • @dhammikahettiarachchi8752
    @dhammikahettiarachchi8752 11 หลายเดือนก่อน +4

    සමාජයට හොඳ මෙහෙවරක් කරන්න හිටපු තරුණ පිරිසක් ..වෙනත් අයගේ පිපාසය නිවන්න ගිහින් ..අකාලයේ මරුවා එක්ක ගිහින් ..මේ වීඩියෝ බලල සමාජයට ඉගෙන ගන්න ඔබ කරනා මෙහෙය අමිලයි ❤

  • @hashanpeiris7266
    @hashanpeiris7266 ปีที่แล้ว +3

    Eka සුපිරි👌

  • @sadunkeragala342
    @sadunkeragala342 ปีที่แล้ว +3

    සුපිරි 👍

  • @prashanmadushanka3070
    @prashanmadushanka3070 ปีที่แล้ว +2

    Supiri yak tama niyamai taridu

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 ปีที่แล้ว +3

    ඔබ ට ස්තු ති යි මිනිසුන් වෙනුවෙන් යමක් කරන්නේ පාතාල ලෝකයේ න් මුදවා ගන්න . ඔහු අන්තිමේ .කියන .වචන ටික හොඳ ට මොළය ට ගන්න අවි ගත්තා ම නසි න් නේ අ වි යෙ න් 👍

    • @KanchanaInd
      @KanchanaInd 4 หลายเดือนก่อน

      👍

  • @pathirana64
    @pathirana64 ปีที่แล้ว +17

    කේ.එම් අජිත් නිල නොවන සුපිරිම වැඩ්ඩෙක් එයා ගැන විඩියෝ එකක් කරන්න

    • @akilakp
      @akilakp 5 หลายเดือนก่อน

      ඔව් තාම එගැන කරේ නැහැ කොටියා

  • @chathurapadukka8363
    @chathurapadukka8363 ปีที่แล้ว +6

    වෙනිදා වගේ මරු ❤ දාපන්කෝ පැය දෙකක් විතර දිග එකක් එක දිගට බලන්න ❤ Good luck bro

  • @sadunkeragala342
    @sadunkeragala342 ปีที่แล้ว +4

    අමතක නෑ මෙතන 👋 තියනව 👍 ටී ශර්ට් එක තාම තියනව 👍🤝...

  • @vihangaminol5657
    @vihangaminol5657 ปีที่แล้ว +7

    අජිත් මාමා ♥️

  • @kaniskaravin7363
    @kaniskaravin7363 4 หลายเดือนก่อน +2

    Ragama madura gana video ekak karannna

  • @prabathdhanushka3889
    @prabathdhanushka3889 ปีที่แล้ว +3

    සුපිරි ❤❤

  • @Dilshan-gq9uo
    @Dilshan-gq9uo 4 หลายเดือนก่อน +3

    අනමෙ⁣ෙ ගෙිනි කලෙි සහා ගිනිඅවි එක⁣ෙ නෙම් කියලා පැහැදිලි කරනක⁣ො හරියට තරනේ නැ අප්පා ❤

  • @sameerarangana1969
    @sameerarangana1969 ปีที่แล้ว +2

    අදත් සුපිරි ❤

  • @geenathmedhanga5024
    @geenathmedhanga5024 ปีที่แล้ว +7

    අමතක නෑ හැමදේම මෙතන තියෙනවා මෙතන❤️

  • @ansyred9867
    @ansyred9867 10 หลายเดือนก่อน +1

    Machan gini awi saha gini keli drama eke tunmulle padme kiyanne kawda..lassanai wade..all the best

  • @user-xp1kf9gh7j
    @user-xp1kf9gh7j ปีที่แล้ว +1

    Dammik gen twa munwa hariy kiyannako aiyea😂😢 maru supiriy weddeak thamaiy man a

  • @Chanu213
    @Chanu213 ปีที่แล้ว +13

    අමතක නෑ...මෙතන තියෙනව..මෙතන ❤

  • @insopanasiancuisine8098
    @insopanasiancuisine8098 ปีที่แล้ว +2

    My favourite Fish Nihal. I have eaten fish he used to sell.

  • @යුරෝපයේපිස්සාCrazyinEurope

    සුපිරි

  • @eganrecordz1744
    @eganrecordz1744 ปีที่แล้ว +2

    Adath ekenma elz Mchn... Balang hitiye wada ivara wela danui awe.. apu gaman ma tea ekak ekka set wuna balanna.... Wadagath Kathawak ada... Jayen jaya Kotiyaa 🔥🔥🔥🔥💯🤘
    #🐯
    @kotiya

  • @ipanurasiri2854
    @ipanurasiri2854 ปีที่แล้ว +11

    චින්තාක කියන්නෙ රත්තරන්කොල්ලෙක්

  • @KalpaRuberu
    @KalpaRuberu หลายเดือนก่อน +1

    ඇබ්බැහි වෙලා දැන් නම්❤❤❤❤❤

  • @mashijayarathna-5939
    @mashijayarathna-5939 2 หลายเดือนก่อน +1

    ඇබ්බැහිවෙන සුළුයි ❤

  • @Sankajayashansrilanka
    @Sankajayashansrilanka ปีที่แล้ว +6

    රාජගිරියෙ පැටී ගැන විස්තරයක් කරන්න

  • @harshajithdulanga6732
    @harshajithdulanga6732 ปีที่แล้ว +3

    මාළු. නිහාල්. යනු. සුපිරි. පාතාල. නායකයෙක්. නමුත්. චින්තක අතින්. වෙඩි. කාලා. තමයි. මාළු. නිහාල්. මැරෙන්නෙ
    ❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀❤️

  • @kalumalli1717
    @kalumalli1717 ปีที่แล้ว +8

    චින්තක කියන්නෙ රාත්තරන් කොල්ලෙක්

  • @sudanapoli6016
    @sudanapoli6016 ปีที่แล้ว +3

    Good news Malli ❤❤❤❤❤❤

  • @rangakaveen5187
    @rangakaveen5187 ปีที่แล้ว +20

    අමතක නෑ මෙතන තියෙන්නේ...(නොයෙල් අමරසිංහ) පැටී..❤

    • @safrassharaf1624
      @safrassharaf1624 ปีที่แล้ว +3

      Amathaka nhe......mama asama wachanaya ..chappa

    • @sahirupriyashandesilva7458
      @sahirupriyashandesilva7458 ปีที่แล้ว +10

      😂😂😂කතාවල තින දේවල් ඇත්ත නෙමෙ ගොන් හරකො.ඇත්ත පාතාලෙ ගැන මේ තරිදු කියන ද්වල් වලින්වත් ඉගෙනගනින් 😂😂

    • @namalmadushanka6144
      @namalmadushanka6144 ปีที่แล้ว +1

      ගිනිඅවි සහ ගිනිකෙලි

  • @sn9966
    @sn9966 ปีที่แล้ว +11

    පාතාලය කියන වචනෙ ගෙනාව මිනිස්සුන්ටත් වඩා හොදට විස්තර කතා කරනවා ඔයා...මරු ආ...නියමයි.
    කොළඹ 12 කෙහෙල්වත්ත ගැන වැඩසටහනක් දාන්න...හොද හොද නම් තිබ්බ ගමක්.❤

    • @tharindufernandokotiyaofficial
      @tharindufernandokotiyaofficial  ปีที่แล้ว +6

      ස්තුතියි ඔබට ❤️❤️

    • @sn9966
      @sn9966 ปีที่แล้ว +10

      ​@@tharindufernandokotiyaofficialඔයාට හොද කියවීමක් තියනවා කියලා මම ජජ් කරපු එකක් තමයි කලණ ගුනසේකර ගැන දවසක් කිව්ව එක..චරිතෙත් බොරු..අරගලේ කලෙත් බොරු..රනිල් ගැන හරි ටීවී එකේ ඇවිල්ල කියපු එකෙන් එපා වුනා පොර..ඔයා ඒක කලින්ම දැකපු එක ගැන සතුටුයි..

    • @Eranga-Lochana
      @Eranga-Lochana 6 หลายเดือนก่อน +2

      @@sn9966ඔයාගෙ කතාව ඇත්ත සහෝදරයා . කළණ ලා අරගල භූමියෙ ඉන්නකොට මම හිතුවෙ සිරා පොරක් කියලා . හැබැයි හරි tv එකේ රනිල්ගෙ ප්‍රශස්ති ගායනා කරද්දී අප්පිරියම වෙලා ගියා

  • @tharaka5598
    @tharaka5598 ปีที่แล้ว +5

    හැමදාම වගේ පට්ට තරිදු අයියා 🔥

  • @JenDon-j3f
    @JenDon-j3f หลายเดือนก่อน +1

    Bro try to find out regarding kolonnawe chotymalle story bring

  • @VishvaChathuranga-li8ft
    @VishvaChathuranga-li8ft หลายเดือนก่อน

    කොටියාගේ වීඩීයෝ දෙතුන් පාරක් බලන්නේ මන් විතරද බන්...❤️.
    ජය කොටියා ඔබට

  • @ChathuraMadushanka-xe6ol
    @ChathuraMadushanka-xe6ol 3 หลายเดือนก่อน +1

    දකුණේ පතාලෙ ගැනත් video එකක් කරන්නකො

  • @waves545
    @waves545 ปีที่แล้ว +4

    අද සුපිරියක් දීල තියෙන්නෙ කොටියා ❤

  • @JanakaRubasinghe-qg5hu
    @JanakaRubasinghe-qg5hu ปีที่แล้ว +1

    Thanks bro

  • @sulochanadulanjaleeaththan3159
    @sulochanadulanjaleeaththan3159 3 หลายเดือนก่อน +15

    චින්තක කියන්නෙ මගේ මාමා....❤️❤️

    • @mahagedarahousesale4210
      @mahagedarahousesale4210 2 หลายเดือนก่อน +2

      Attamada

    • @amdrax7653
      @amdrax7653 2 หลายเดือนก่อน +1

      boru neda

    • @sulochanadulanjaleeaththan3159
      @sulochanadulanjaleeaththan3159 2 หลายเดือนก่อน +1

      @@amdrax7653 ඇත්තද බොරුද කියලා පිළිගන්න ඒක ඔයා තීරණය කරන්න..(මං කීවෙ ඇත්ත)

    • @tharindufernandokotiyaofficial
      @tharindufernandokotiyaofficial  2 หลายเดือนก่อน +3

      චිංතකව කොහොමද ඔබට නෑයෙක් වෙන්නෙ.?

    • @sulochanadulanjaleeaththan3159
      @sulochanadulanjaleeaththan3159 2 หลายเดือนก่อน +1

      @@tharindufernandokotiyaofficial මගේ අම්මගේ මල්ලි කෙනෙක් වෙනවා චින්තක මාමා

  • @prasannalakmal5248
    @prasannalakmal5248 ปีที่แล้ว +1

    Supiriyak aiye adanam

  • @RanjithLakshman
    @RanjithLakshman ปีที่แล้ว +3

    මට තියනව ලොකු ඉල්ලීමක්.මේ කතා ආසාවෙන් උනන්දුවෙන් තමයි බලන්නේ. ඒත් පොඩි පරහක් තියෙන්නෙ.කොහෙන්ද පටන් ගන්නෙ කියල. ඒ නිසා අංක පිලිවෙලක් දැන්මොත් තැන් තැන් වලින් නැතිව එක දිගට ආසාවෙන් එක හුස්මට බලන්න අහන්න හැකිවෙයි...ස්තුතියි!....එහෙම පුළුවන් නම් ඒක අපිට ගොඩ ගොඩාක් ම වටිනව.. නැවතත් ස්තුතියි...!!!

    • @RanjithLakshman
      @RanjithLakshman ปีที่แล้ว

      සමාවෙන්න මම මේක දැක්කේ මේ ලගදි. ඒකයි මේතරම් පෙරැත්ත කරන්නේ.

  • @chandimachinthakapaladeniy5758
    @chandimachinthakapaladeniy5758 ปีที่แล้ว +2

    අවි ගත්තෝ අවියෙන්ම නැසුනා නැත්නම් විදෙවුවා. නාදුනන තුවක්කුකරුවෝ තවත් ගිණි අවියකින් මැරුනා නැත්නම් විදව විදව ජීවත් උනා. ඒත් නාදුනන තුවක්කු කරුවෝ කවදාවත්ම හිර ගෙවල් වල පස් පෑගුවේ නෑ

  • @asithadharmasiri1483
    @asithadharmasiri1483 ปีที่แล้ว +1

    සුපිරියක් අයියෙ.. ආසාවෙන් බැලුවෙ ❤🎉

  • @heshanshan8689
    @heshanshan8689 ปีที่แล้ว +1

    Super.

  • @hasangaprabash4996
    @hasangaprabash4996 5 หลายเดือนก่อน +1

    Jeevithe dekapu original pirimi athare nihathamani manussayek ayyandiye ubanam.. wachanayak paasa me atheetha sadarana ho asadarana kriyawan, warthamanayeth asennata lebena amihiri aparadayan Pau pin gevena saha ekathu karaganna jeevitha nalikawe yatharthaya warthamanaye nawa parapurata mahagu adarshayak...
    Obata ma visin vishwasa karana baudda dharmaye
    Theruwan Saranai! 💙🤘👈

  • @snapvlogs1522
    @snapvlogs1522 4 หลายเดือนก่อน +1

    Brother g boy ගැන, olcot ගැනත් දාන්නකෝ

  • @savindusamihira9271
    @savindusamihira9271 ปีที่แล้ว +1

    Ela niyai oda programme 1 k

  • @IshaniAyeshma-ed7pb
    @IshaniAyeshma-ed7pb ปีที่แล้ว +3

    ඕල්කට් අයියා ගැන හොයලා දාන්නකො. ඒ කතාව සුපිරි

    • @YoshithaNiranjan
      @YoshithaNiranjan 3 หลายเดือนก่อน

      අන්න හරි ඕල්කට් ගැන

  • @ashibaba5818
    @ashibaba5818 ปีที่แล้ว

    Niyamai aiye comment eka danma prakk una danuth balana gaman parissamin jesu pihitai aiye

  • @DESH791
    @DESH791 ปีที่แล้ว +1

    තරිඳු.. 2005 ඉදල 2015 වෙනකල් පාතලේ මැරැනු ගොඩාක් අයියලට ෂොටි එක දුන්නෙ විරැද්ධ පැතිවල අය නෙවෙයි.. ඒක කරේ ??????එකෙන්, අනිත් පැත්තෙන් කරා වගේ අගවල දෙපැත්තටම ෂොටි එක දුන්නා. හොඳම උදාහරණය තමයි පිුන්ස්ට සහ මාමස්මිට දීපු ගේමි එක. ඒ කතාවල ඔයා කියපු දේවල් ගොඩාක්ම ඇත්ත. හැබැයි තව පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවා. පසුව විස්තර දෙන්නමි.. වැඩසටහ මරැ, දිගටම කරගෙන යන්න. ජයවෙිවා..

  • @SUMALLIIYA
    @SUMALLIIYA 2 หลายเดือนก่อน +2

    කෝ ස්කීම් එක දැම්මෙ නෑන්‍ර්...මේ තියෙන්නෙ මේ තියෙන්නෙ කිව්වට 😔

  • @Rockysanjeewa.L
    @Rockysanjeewa.L 5 หลายเดือนก่อน +1

    නරහෙන් පිට පිටර් ගැන විඩියො එකක් ගෙන්නකො අනිවාරෙන්

  • @lalindrarupasinghe3500
    @lalindrarupasinghe3500 ปีที่แล้ว +2

    Patta❤

  • @hirushasamarasingha803
    @hirushasamarasingha803 2 หลายเดือนก่อน +1

    Gini avi saha gini keli eke inna sunna kiyna character eka aththa ජීවිතේ th idla thiyenwada ?

  • @rasikarumesh5662
    @rasikarumesh5662 ปีที่แล้ว

    හැමදාමත් බලන් හිටපු සුපිරියක්

  • @supunmaduwantha55
    @supunmaduwantha55 ปีที่แล้ว +1

    එල කිරී .🍺😘🍺😘🍺

  • @laksharasampath2728
    @laksharasampath2728 ปีที่แล้ว +6

    හැමදාම බලන කොල්ලෙක් බ්‍රෝ ආදරෙයි ❤️😎

  • @bestmobilerepaircenter9109
    @bestmobilerepaircenter9109 ปีที่แล้ว +2

    තරිඳු අයියෙ ලොකු අවුලක් නම් ගේන්න phone එක ගොඩ දාලා දෙන්නම්

  • @DinushaWijesinghe-db1bf
    @DinushaWijesinghe-db1bf 3 หลายเดือนก่อน

    Ela kollo

  • @DilanMadhushankaKubalgodakanka
    @DilanMadhushankaKubalgodakanka 2 หลายเดือนก่อน

    Super

  • @romeshadithya3284
    @romeshadithya3284 หลายเดือนก่อน +1

    Oyaamane qwe cheenagen illa gattha kyla

  • @user-tz2vp8lo4y
    @user-tz2vp8lo4y 4 หลายเดือนก่อน

    පට්ට

  • @user-mz5ev9vc2e
    @user-mz5ev9vc2e ปีที่แล้ว +3

    මහ වත්තෙ ඉන්දරේ ගෙ එකක් ගේන්නකෝ

  • @kumarijayasekara3642
    @kumarijayasekara3642 11 หลายเดือนก่อน +1

    Battaramulla bank eka mankolla kanna gin sasuna, noyel, atapattu, sunil gana dannawada, eh katawa kiyanna, ubath mamath kuda wadiya

  • @RanjithLakshman
    @RanjithLakshman ปีที่แล้ว

    හිරු t v 119 මොනවද කියල හිතනව.වෙලද දැන්වීම් නම් ඉවරයක් නෑ. මේකනම් සුපිරි.

  • @achiniwasana897
    @achiniwasana897 4 หลายเดือนก่อน +1

    නාරාහේන්පිට පීටර් ගැනත් කියන්න අයියේ.

  • @viratkohli4500
    @viratkohli4500 ปีที่แล้ว +3

    නොයෙල් අමරසින්හ ගැනත් වීඩීයො එකක් කරන්න්කො අය්යෙ ❤❤

  • @tineshsirivardana17
    @tineshsirivardana17 6 หลายเดือนก่อน +1

    Cintaka ❤❤❤❤❤

  • @asanthabandara1610
    @asanthabandara1610 2 หลายเดือนก่อน +1

    Malu nihalge photo ekak dannako

  • @prettikumari4299
    @prettikumari4299 11 หลายเดือนก่อน +1

    කොපමණ weddek වුණත් අවි ගත්තෝ අවියෙන් නසිති තෙරුවන් සරණයි

  • @ruwanmallawarachi7466
    @ruwanmallawarachi7466 ปีที่แล้ว +4

    අජිිත් අයිය අපේ ගෙවල් ලග සුපිරි චරිතෙ

  • @gayashangayan2224
    @gayashangayan2224 2 หลายเดือนก่อน +1

    තුන්මුල්ල පද්මෙ ගැන විස්තරයක් ඹ්නෙ.😊😊😊😊❤

  • @DhananjayaBandara-ip2mm
    @DhananjayaBandara-ip2mm 3 หลายเดือนก่อน +1

    👌

  • @dota2meta796
    @dota2meta796 3 หลายเดือนก่อน +1

    Aiye ponna kapila gana one.❤❤

  • @wanindupadaranga
    @wanindupadaranga 2 หลายเดือนก่อน

    CHINTHAKA AMARASINGHE😍

  • @amila7878
    @amila7878 ปีที่แล้ว +2

    Dakune pathale ganath gemu neda bro

  • @ChavinduPriyasara
    @ChavinduPriyasara ปีที่แล้ว +3

    Ptt aiy❤.noyel අමරසිංහ genth dnwd hod video ekk aiya

  • @ReedJksn
    @ReedJksn 7 หลายเดือนก่อน +2

    jvp beeshana kale una dewal ganath video ekk danna Brother, government eken jvp ekai army ekai kotawapu hati gana ema,kloth aniwa trending ei

  • @SivaKumar-wq5zr
    @SivaKumar-wq5zr 3 หลายเดือนก่อน +1

    කදානේ පාතාලේ ගැන දෙන්නකෝ

  • @dilshanaponsu9091
    @dilshanaponsu9091 ปีที่แล้ว +1

    Mathugama sara malli badowita pati gana karannako aiye puluwannam