ජීවිතයේ යළි නැගීසිටීම | ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ | IIT

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • අධිකරණ අමාත්‍යංශය බන්ධනාගාර දෙපාර්තුමෙන්තුව
    පබෝදා මෙත් සෙවන ප්‍රතිකාර හා පුනුරැප්ථාන මධ්‍යස්ථානය අඹෙපුස්ස රැඳවියන් සඳහා සිදුකෙරූ විශේෂ ධර්ම දේශනය
    දේශකයානෝ: ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ
    🎦 ZOOM හරහා ධර්ම දේශනාවට සම්බන්ධ වීමට සබැඳිය;
    tinyurl.com/56...
    🆔 Meeting ID : 526 900 5415
    🔑 Passcode : dhamma
    ➤ IIT අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය
    ෆේස්බුක් පිටුව ඔස්සේ සජීවීව නැරඹීමට;
    / instituteoftheravada
    ➤ IIT අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය
    යූටියුබ් චැනලය ඔස්සේ සජීවීව නැරඹීමට;
    / iitinternationalinstit...
    ➨ අන්තර්ජාතික ථේරවාද ධර්මායතනයෙහි,
    👥 නිල ෆේස්බුක් පිටුව :
    / instituteoftheravada
    🖥 නිල යූටියුබ් නාලිකාව:
    / iitinternationalinstit...
    🖥 නිල ටෙලිග්‍රෑම් නාලිකාව :
    t.me/iit_si_sl
    🖥 නිල වයිබර් නාලිකාව :
    tinyurl.com/35...
    ☸ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!

ความคิดเห็น • 46

  • @padminitillekeratne2595
    @padminitillekeratne2595 หลายเดือนก่อน +1

    Sadu Sadu Sadu swaminwahanseta samma sambudu saranai Siyalu deviyange rakawaranaya arakshawa labewa labewa

  • @honeybunnypanny
    @honeybunnypanny หลายเดือนก่อน +1

    ඉතාමත් වටිනා ධර්ම දේශනාවක් සියලු දෙනාටම අසන්නට සිත් පහල වේවා🙏🙏🙏🙏🙏

  • @chathurahsilva9976
    @chathurahsilva9976 หลายเดือนก่อน +6

    මන් අහල තියන හොඳම motivational Speech එක. ඔබ වහන්සේගේ දේශනා හැකියාව නම් මහා ශ්‍රේෂ්ඨයි. සුවෙන් පහසුවෙන් මාර්ගය වඩන්න ඔබ වහන්සේට හැකිවෙන්න ඕනේ!!!

  • @deepthikagunasekera498
    @deepthikagunasekera498 หลายเดือนก่อน +1

    සාදූ සාදූ සාදූ. !!!
    ගෞරවනීය ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!

  • @shyamavithanage1895
    @shyamavithanage1895 หลายเดือนก่อน +1

    සාදු 🙏සාදු 🙏සාදු 🙏 ගෞරවණීය ස්වාමින්වහන්ස ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරනා බෝධියකින් නිවනින්ම සැනසේවා!

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 หลายเดือนก่อน +9

    ගෞතම සාසනයට මැනිකයි ඔබවහන්සෙ

  • @lakmalpradeep4760
    @lakmalpradeep4760 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @wishvageneva3761
    @wishvageneva3761 หลายเดือนก่อน +10

    දෙවියන් රකිත්වා මෙවන් පින්වත් තෙරැන් වහන්සලා🍃🙏🏻🍃

  • @mallikasubasinghe7271
    @mallikasubasinghe7271 หลายเดือนก่อน +1

    මෙම කුසලය ඔබ වහන්සේට නිවන් සුව පිණිසම හේතු වේවා!🙏🙏🙏
    ඉතාම වටිනා දේශනාවක්.

  • @devikagamage7958
    @devikagamage7958 หลายเดือนก่อน +10

    මේ දේශනාව,සියලුම, 16ත් 22 ත් වන දරුවන්ට අසන්නට ලැබේවා....විශේෂයෙන්ම. ❤ 🙏

  • @rohiniperera9426
    @rohiniperera9426 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි සුවාමින්වහන්ස ඔබවහන්සෙට

  • @amaragunawardana8723
    @amaragunawardana8723 หลายเดือนก่อน +1

    🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏

  • @saddha6717
    @saddha6717 หลายเดือนก่อน +3

    ඉතාමත් අනර්ඝ පැහැදිලි කිරීමකි. උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන අති පූජනීය, ගෞරවනීය, පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ පාද නමස්කාර වන්දනාව වෙීවා.!!!
    සීලවන්තං ගුණවන්තං පුඥ්ඥං කෙත්තං අනුත්තරං
    දුල්ලභේන මයා ලද්දං පස්සිතුං වන්දිතුං වරං
    සාරිපුත්තාදි ථේරානංආගතං පටිපාටියා
    සද්ධා ශීලං දයා වාසං බුද්ධපුත්තං නමා මහං
    උතුම්වූ ධර්ම දානමය කුසල බලයේ හේතුවෙන් පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඇතුළු සහයෝගයදුන් සැමට නිදුක් නිරෝගී චිරජීවනය ලැබ පතන බෝධියකින් නිවන් අවබෝධ වේවා! තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @IndikaHerath-gg4dv
    @IndikaHerath-gg4dv หลายเดือนก่อน +5

    Carefully delivering the content based on the audience. Very apprecitive thought provoking. Sadu Sadu sadu. Oba wahanse niduk nirogi wewa.
    Apage swamin wahanseta Nirwana suwa labewa

  • @chandanikumari3067
    @chandanikumari3067 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @kumudinianojagunasekera7436
    @kumudinianojagunasekera7436 หลายเดือนก่อน +2

    The most suitable thero to deliver such an encouraging sermon to the youngsters.
    Sadu sadu sadu to our thero !

  • @dhammikachandratilake2360
    @dhammikachandratilake2360 หลายเดือนก่อน +1

    Sadhu Sadhu Sadhu

  • @thanujaudukalage875
    @thanujaudukalage875 หลายเดือนก่อน +1

    අති ගෞරවනීය පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌸🌸🌸🌸🌸 🌸🌸🌸🌸🌸🌸

  • @Thilina-Kasun_
    @Thilina-Kasun_ หลายเดือนก่อน +1

    සාධූ සාධූ සාධූ

  • @gowriekaravita7891
    @gowriekaravita7891 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු !!!

  • @padmakumari8352
    @padmakumari8352 หลายเดือนก่อน +2

    🙏🙏💐💐🙏🙏💐💐🙏🙏තෙරුවන් සරනය් ගෞරවනීය සුවාම්න් වහන්ස 🙏🙏🙏සියලුම දෙනාට උතුම් චතු සත්‍ය බොහෝ දුර නොවේ වා🪷🪷🪷

  • @---rohansifelice---2387
    @---rohansifelice---2387 หลายเดือนก่อน

    🙏🙏🙏🌻🌻🌸

  • @IsharaWickramathunga
    @IsharaWickramathunga หลายเดือนก่อน +2

    ආශ්චර්යමත් දේශනාවක්. බොහොම පිං ස්වාමින්වහන්ස

  • @gnayananayana3397
    @gnayananayana3397 หลายเดือนก่อน +4

    ❤ සාධු සාධු සාධු

  • @shyamapeiries4518
    @shyamapeiries4518 หลายเดือนก่อน +2

    🙏🙏🙏 තෙරුවන් සරණයි. සෑම දරුවෙකුට ජීවිතය අවබෝධ වේවා! !!

  • @sandyakumari6189
    @sandyakumari6189 หลายเดือนก่อน +1

    අප්‍රමාණ පින් සිදු වේවා!අපේ ගෞරවණීය ස්වාමින් වහන්සේ ට. 🙏🙏🙏

  • @khp7425
    @khp7425 หลายเดือนก่อน +1

    මෙි දේසනාව සියලු සත්වයන්ට අසන්නට ලැබෙිවා.

  • @user-gi2kd6in6z
    @user-gi2kd6in6z หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @demunisenanayake8359
    @demunisenanayake8359 หลายเดือนก่อน +1

    Sadu 👏 Sadu 👏 Sadu 👏!!!
    Gourawaneeya swameenwahanseta mage namaskaraya pujawewa!!!
    Sapaye heraweemath dukai!

  • @vinukrathnayake4150
    @vinukrathnayake4150 หลายเดือนก่อน +1

    Sadu sadu sadu....oba vanseta me sambudda sasanayema nirvana avabodaya sakshath kara geneemata me kusalaya paramitavakma veva...

  • @HdDayana-mk8jl
    @HdDayana-mk8jl หลายเดือนก่อน +2

    සාධූ!සාධූ!!සාධූ!!!පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ උත්තමාන්ග නමස්කාරය වේවා! ඔබ වහන්සේ ගේ ඒ සම්බුද්ධ රජාණන් වහන්සේ ගේ ඝාණය ගැන දේශිත මහත් වූ ප්‍රාය්හිහාර්‍යයක් පාමින් ලෝසත වෙත ඉමහත් අනුකම්පිතව සිදු කර වදාළා වූ ධර්ම සම්භාරය අවසන් වන විට,මුහුකුරා ගිය ධර්මඝ්නාන ලාභී ස්වාමීන් වහන්සේලා අසා වදාළේ නම් සසර දුක් නිමා කර නිර්වාණාවබෝධය ලබන්නට පින් කර තියෙන්නට ඇති අපගේ පින්වත් මහෝත්තම යාණන් වහන්ස,ඉතා අඩු වූ ධර්ම දැනුමක් ඇති අප සන්තාන වලට දැනුණා වූ ඒ අසම්මෝහ සැපත මෙතෙක් නම් සමස්ත පූජ්‍යපාදයා ණන් වහන්සේලා කී දෙනා වහන් සේ නමක් උතුම් වූ ධර්මාවබෝධය පිණිස අප්‍රමාදී වන්නට ඇද්ද? මෙම ධර්ම දේශණාමය කුසලය පින්වත් ස්වාමීන් වහන්සේගේ ඒ උත්තම ගුරු දේවයාණන් වහන්සේ තුසිත භවනේ සිට සාවධානව චිත්තප්‍රීති යෙන් යුතුව අසා වදාරත්වා! උන් වහන්සේගේ පාරමී පූර්ණය කෙරෙ හි මෙම උතුම් කුසලය ස්වර්ණමය හිණි වැටක් වී පාරමී පූර්ණය කෙරෙහි බල පිහිටුවා වදාරත්වා! සාධූ!සාධූ!!සාධූ!!!ස්වාමීන් වහන්සේ පැතූ බෝධිය ශක්තිමත් ලෙස පිහිටුවා වදාරන්නට ද මෙම අති උත්තම කුසල සම්භාරය ප්‍රත්‍යෝපනිශ්‍රය වේවා! පින්වත් ස්වාමීන් වහන්සේට මෙවන් දේශණා අසරණ අප වැන්නවුන් වෙත දේශණා කර වදාරන්නට මෙත් කරුණා ගුණ නැවත නැවත ත් පහළ වී වදාරත්වා! සාධූ!සාධූ!!සාධූ!!!

  • @lakmalkumara8187
    @lakmalkumara8187 หลายเดือนก่อน +1

    I'm sure that I don't know everything I want to know. I have so much more to learn.

  • @sachithrupasinghe
    @sachithrupasinghe หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු🙏🙏🙏🙏
    සැපයක් වූ පමණින් යමක් විශිෂ්ඨ නොවේ.
    ජීවිතයේ මා ඇසූ විශිෂ්ටතම ඔවදනක් 🙏🙏🙏

  • @ChinthaniRanasinghe-fr4kd
    @ChinthaniRanasinghe-fr4kd หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakmalkumara8187
    @lakmalkumara8187 หลายเดือนก่อน +1

    ලක්ෂයකට කීවොත් මේකෙන් හරිම අදහස ගන්නේ 10ක් වගේ කියලයි හිතෙන්නේ..

  • @srimathikulasekera8061
    @srimathikulasekera8061 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @dunith305
    @dunith305 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐

  • @monikaperera1768
    @monikaperera1768 หลายเดือนก่อน +2

    🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏

  • @jayanijaya2638
    @jayanijaya2638 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🌸🙏🙏🙏🙏

  • @RavinduLakmalUdayasiri-bz6uy
    @RavinduLakmalUdayasiri-bz6uy หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @lilianjayasuriya7089
    @lilianjayasuriya7089 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @miranilasanthika855
    @miranilasanthika855 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @pkaru4622
    @pkaru4622 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @SumadhuraDaham
    @SumadhuraDaham หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @vijinimapa6305
    @vijinimapa6305 7 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @kaveeshakaumadi6029
    @kaveeshakaumadi6029 หลายเดือนก่อน

    🙏🙏🙏