ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඉන්දික මහත්මයා.... සාදරයෙන් ගෞරවයෙන් පිලිගන්නවා... විද්වත් සාකච්ඡාවකින් ඔබේ දායකත්වය අවශ්‍ය ම කාලයයි....
සුසන්ත මහත්තයා ඉන්දික මහත්තයාව ගෙනියන්න හදන ක්‍රමය ඉතා වැදගත්.කාපු කට්ටේ හැටියට.තෙරුවන් සරණයි.දෙවි පිහිටයි.
you tube අවකාශයේ මේ වගේ සාර්ථක වැඩසටහනක් කිරීම පිළිබඳ සුසන්ත මහත්තයාට බොහොම පින්.
අනිවාර්යයෙන්ම සුසන්ත මහතාට ස්තූතිය මම එකගයි
මේ සංවාදය කරන්න කතා කරල තියෙන මේ පිරිස හරිම සහයෝගී මානුශීය මිනිසුන්. වැඩේට ගැලපෙන පිරිසක් තෝරා ගැනීම, සතුටක්...
ඇත්තටම ගොඩාක් වටින සාකච්ඡාවක් ස්තූතිය sathya vlog සුසන්ත මහතා ඔබසැමට ජයවේවා
ගොඩක් වටිනවා කතාව .මම ගොඩක් share කළා . කොහොම වුණත් සමගියෙන් hama කෙනාට ම ගරු කරමින් samadanayen ජීවත් වීමට හිතා ගන්න ඕනේ .
❤❤❤❤❤❤
එකඟයි
ඉන්දික තෝටවත්ත මහාත්මාගේ අදහස් දැක්විම වටිනා ගැබුරැ අර්තයක් තිබෙනවා 🙏🏻👍🏻
සුසන්ත මහතා වැඩසටහන ඉතාමත් හොදයි ස්තූතිය
එනකන් බලන් හිටියේ මේ....කාලීන වැදගත් concept එකක්.
තොටවත්ත මහත්මයා ඉදිරිපත් කල කරුණු නිවැරැදි යැයි මාද විශ්වාස කරමි.
ඉතාමත් ම වටිනා ඉතාමත් ම කාලෝචිත වැඩක් ..සුබපැතුම් ..❤❤❤
මහායාන හා තේරවාද බුදු දහම ගැන තුලනාත්මක සංසන්දනයක් එක්ක වීඩිඔ සීරිස් එකක් ඕන.👍මහායානය කියන නම අහන්න ලැබුනට ඒ ගැන ලොකු හැදෑරීමක් නෑ.සිංහල ලිපි ගොඩක් ලියල තියෙන්නෙ තේරවාදි හාමුදුරුවරු.මහායානය වැරදි කියන මතේ ඉදලයි ගොඩක් එව්ව ලියල තියෙන්නෙ.
එහෙනම් මුසල්මානුවෝ ඔච්චර ලිබරල් නම් ඇෆ්ගනිස්තානය තිබුන බුදුපිලිමවහන්සේ විනාස කලේ ඇයි ?? 😢😢
👍👌💙🧡💜️💚 ගොඩක් හොදයි නියම වැඩසටහන
ආගමිකයෙක් ආගමික සිද්ධස්ථානයක් දැක්කම වදිනවා නිරාගමිකයෙක් ආගමික සිද්ධස්ථානයක් දැක්කම ගරහනවා.පරමාර්ථ වශයෙන් ගත් කළ මේ දෙකම එකයි
එ දෙකම හිතෙන්නෙ කාටද
ithama wadagath sakachchawak ... indikata katha karanna denne naththe ai.... methana wadagath wenneindika kiyana de kiyala mama hithanawa..
වැඩ සටහන හොඳයි
මුහම්මද් මදීනාවට ගියාට පස්සේ සාම ගිවිසුමක් ගැහුවා. පස්සේ එයාම ඒ ගිවිසුම කඩකලා. ශාන් ෂිරාජ් ඒක කියන්නේ නෑ.
එතුමා කඩ කලේ නෑ
සිතිවිලි කියන්නේ මත තමා, මත ඇත්ත කියන්නත් බෑ, බොරු කියන්නත් බෑ, එහෙම නම් ඒක මිරිගුවක්, මායාවක්, එහේම නම් තවත් මොනවද මේ කියන්නේ. විද්‍යව අවබෝධ වේවා! අවිද්‍යවේ සිට මොනවා කීවත් වැඩක් නැත.
Indikage thinking patern eka hodai godak
පීලි පනිනවනං තමා.😂 ඒක ඉන්දික මහත්මයගෙ හැටි ඉතින්...අනාගත ලෝකය වෙනස් වන සුන්දර කඩඉමක් මේ...සියලු දෙනාම වටිනා කරුණු ඉදිරිපත් කලා...බුදුන්ගෙ දේශනාව 💡
වටිනවා ❤
නිවේදකතුමා බය වෙලා ඉන්නෙ යූටියුබ් චැනල් එකටත් කෙළවෙයි කියලා😂😂😂
😂
පට්ට කාලීනයි❤
Hoda Buddimathek mema wadasatahana Meheyuwanam,Mehi athalossak Wana prekshakayanta ithamath watinawa.Thakshanayehith Godak adupadu thiyenawa.(Mama mehema kiyanne,me wadasatahanata mama kamathi Nisamai.enisa mama kamathi naha mehi adupaduwak dakinna)Mama GAYAN PRASAD WEERASINHE.❤❤❤❤
ඔය බුද්දිමතාට මේ චැනල් එකේ අඩුපාඩු පේනවානේ හොද නැද්ද අනුග්‍රහය කළොත් තාක්ෂණික මෙවලම් ටික
ඉන්දික මහත්මයා තර්ඩ්පාටි එකක් ,අම්පය කෙනෙක් හැටියට නවීන විද්‍යාව නම් වූ අවිද්‍යාව ගත්තට තේරුමක් නෑ.යමක පරම සත්‍ය හොයාගැනීම සඳහා පටිච්චසමුප්පාදයට දාලා බැලුවොත් උත්තරේ සාර්ථකයි කියල මම හිතනවා.
රත්නපුර විමලබුද්දි හාමුදුරුවන්ට උනේ මොකක්ද ? වැඩසටහනක් කරන්න
ඒ පිස්සත් එක්ක ආයි මොන වැඩසටහන් ද.උගේ සිවුර ගලවලා සාසනෙන් නෙරපන්න ඕනෙ.ඌ බොරු කාරයෙක්
මේකට අදාල නැති වෙන්න පුළුවන් ඒත් Sathya Vlogs උබලා තමා ඉන්න ලොකුම මිත්‍යා දෘශ්ටිකයෝ......නැත්තම අර විශ්ව බුද්ධි කියන අපතයව ගෙන්නගෙන interview කර කර ඌව promote කරන්නේ නැහැනේ.....කෝ දැන් උබල ඌ ගැන වචනයක්වත් කතා කරන්නේ නෑනේ....😂 උබලත් අර සමන්තභද්‍රයා වගේ තමා. ඔක්කොම වචන හරඹ/බයිලා විතරයි.
Good job ...
ආගම වල ඇත්ත දැනගන්න සංවාද පැවැත්විය යුතුයි. පොලිසියේ සහ පරිගණක අපරාද අංශයේ ශ්‍රී ලංකාව නිරගමික කරන වැඩපිළිවලට විරුද්ධ විය යුතුයි.
සුසන්ත මහත්තයා..මෙතනට තිත්තගල්ලේ ස්වාමින් වහන්සේ වාඩි කරන්න තිබුනේ …තවත් හරවත් වෙනවා👍
ඇයි එහෙම කියන්නේ.....
@@sathyavlogs841 උන්වහන්සේ ට යම් වෙනසක් ම ආකාරයෙ දර්ශන දැක්මක් තිබෙනවා... කියලා මට හිතෙනවා ...🙏
🙏☸❤🌈
❤❤❤❤❤❤❤
ශාන් ශිරාජ් බොරු 3. ජිශ්‍යා ගැන ඇත්ත කතාව ඕක නෙමෙයි.
❤
ඇයි හාමුදුරුවන්ට විතරක් ,,"වහන්සේ" කියන්නේ.
Atakota endika totawatta wahenshe kiwwama harida
Modayek wenn epa oya rasika kiynn eka😂
❤🤝
A real Monk. ❤. Susantha has no knowledge or lead to lead this conversation
එළාර රජ්ජුරුවන්ගේ කරත්ත රෝදෙ කොටුවට තිබුණේ රවුමටද තිබුන
එක මාතෘකාවක් තෝරගෙන කතා කරමු නේද? නැත්නම් දිගටම වල් පල් කියව කියව තමයි ඉන්න වෙන්නෙ. ඉන්දික සහොදරය කිව්ව වගේ නැවත ඉපදීම සහ බටහිර විද්‍යාව තුලින් දනට තහවුරු වි අති කරුනු තුලින් ආගම කොතෙක් දුරට සත්‍ය ද අසත්‍ය ද යන්න සංවාද කරන්න පුලුවන්නම් වටිනව යන්න මගෙ අදහස.
මම කැමතියි අම්මගෙන් දැනගන්න පුළුව න් නැත්තං නියත වශයෙන් නොයාගෙ තාත් ඔයාට කියන්න අමාරුයි.
ඉන්දික දමිල කිව්වේ තමිල් කියන දේට වෙන්න ඇති. දමිල එලාර කියලා එකක් නෑ. තමිල් කියලා මිනිස්සු වර්ගයක් හැදුනේ 1800න් පස්සේ.
එලාර ගොඩක් දුරට ජෛනයෙක් වියයුතුයි. පන්සල් ඉඩමකට අස්ස කරත්තේ නැගලා යන එකා මොනවගේ මානසිකත්වයක් තියෙන එකෙක් වෙන්න පුලුවන්ද?
සම්පත් දායකයො අපිට හරිා කරදරයක්නසල
You all were grown up by women, talk about women's status in religion perspective..
ඔය ආගම් ඔක්කොම හැඳි ගෑවිලා යන්න ඕනේ
ඕකම අනිත් පැත්තට කිව්වොත් පිළිගන්නවද
ඒක ඔයාගෙ මතය. 😂😂 අපට ඒක අදාල නැත
@@muhammadmafaz8530 ඒ කියන්නේ
Oya grupeke nvite karana kisima kenek margamala labala naja.samanthha baddra swamin wahanse sakadagami kenek.eka oyata terenne naha
සමහර දේවල් බොරුත් කියන්න සිද්ධ වෙනවනේ
Indika totawatta pleas call me.i can explain all the Level Like sotapanna sakadagami anagami
මානෂික ලෙඩ්ඩු අරන් ආපු ඔයාලට ඉන්දික,සුසන්ත දැන් සතුටුද,අර විශ්වබුද්ධි කියන මීම ගෙනාවනේ ඔයාල,ඉන්දික මෝඩද ඔයා
තොටවත්ත මහත්මයා මහායානයේ ඉගැන්වීමට අනුව පෘථිවිය ගෝලාකාර ද ?
හාමුදුරුවන්ට පිස්සු හැදිලා හිටියේ පොඩි කාලේ ඉදන්ම. යකෝ ඒක මොන සම්මා දිට්ඨියක්ද? පිස්සෙක්නේ
ඉන්දික මහත්මයා.... සාදරයෙන් ගෞරවයෙන් පිලිගන්නවා... විද්වත් සාකච්ඡාවකින් ඔබේ දායකත්වය අවශ්‍ය ම කාලයයි....
සුසන්ත මහත්තයා ඉන්දික මහත්තයාව ගෙනියන්න හදන ක්‍රමය ඉතා වැදගත්.
කාපු කට්ටේ හැටියට.
තෙරුවන් සරණයි.
දෙවි පිහිටයි.
you tube අවකාශයේ මේ වගේ සාර්ථක වැඩසටහනක් කිරීම පිළිබඳ සුසන්ත මහත්තයාට බොහොම පින්.
අනිවාර්යයෙන්ම සුසන්ත මහතාට ස්තූතිය මම එකගයි
මේ සංවාදය කරන්න කතා කරල තියෙන මේ පිරිස හරිම සහයෝගී මානුශීය මිනිසුන්. වැඩේට ගැලපෙන පිරිසක් තෝරා ගැනීම, සතුටක්...
ඇත්තටම ගොඩාක් වටින සාකච්ඡාවක් ස්තූතිය sathya vlog සුසන්ත මහතා ඔබසැමට ජයවේවා
ගොඩක් වටිනවා කතාව .මම ගොඩක් share කළා . කොහොම වුණත් සමගියෙන් hama කෙනාට ම ගරු කරමින් samadanayen ජීවත් වීමට හිතා ගන්න ඕනේ .
❤❤❤❤❤❤
එකඟයි
ඉන්දික තෝටවත්ත මහාත්මාගේ අදහස් දැක්විම වටිනා ගැබුරැ අර්තයක් තිබෙනවා 🙏🏻👍🏻
සුසන්ත මහතා වැඩසටහන ඉතාමත් හොදයි ස්තූතිය
එනකන් බලන් හිටියේ මේ....කාලීන වැදගත් concept එකක්.
තොටවත්ත මහත්මයා ඉදිරිපත් කල කරුණු නිවැරැදි යැයි මාද විශ්වාස කරමි.
ඉතාමත් ම වටිනා ඉතාමත් ම කාලෝචිත වැඩක් ..
සුබපැතුම් ..❤❤❤
මහායාන හා තේරවාද බුදු දහම ගැන තුලනාත්මක සංසන්දනයක් එක්ක වීඩිඔ සීරිස් එකක් ඕන.👍
මහායානය කියන නම අහන්න ලැබුනට ඒ ගැන ලොකු හැදෑරීමක් නෑ.
සිංහල ලිපි ගොඩක් ලියල තියෙන්නෙ තේරවාදි හාමුදුරුවරු.මහායානය වැරදි කියන මතේ ඉදලයි ගොඩක් එව්ව ලියල තියෙන්නෙ.
එහෙනම් මුසල්මානුවෝ ඔච්චර ලිබරල් නම් ඇෆ්ගනිස්තානය තිබුන බුදුපිලිමවහන්සේ විනාස කලේ ඇයි ?? 😢😢
👍👌💙🧡💜️💚 ගොඩක් හොදයි නියම වැඩසටහන
ආගමිකයෙක් ආගමික සිද්ධස්ථානයක් දැක්කම වදිනවා නිරාගමිකයෙක් ආගමික සිද්ධස්ථානයක් දැක්කම ගරහනවා.පරමාර්ථ වශයෙන් ගත් කළ මේ දෙකම එකයි
එ දෙකම හිතෙන්නෙ කාටද
ithama wadagath sakachchawak ... indikata katha karanna denne naththe ai.... methana wadagath wenneindika kiyana de kiyala mama hithanawa..
වැඩ සටහන හොඳයි
මුහම්මද් මදීනාවට ගියාට පස්සේ සාම ගිවිසුමක් ගැහුවා. පස්සේ එයාම ඒ ගිවිසුම කඩකලා. ශාන් ෂිරාජ් ඒක කියන්නේ නෑ.
එතුමා කඩ කලේ නෑ
සිතිවිලි කියන්නේ මත තමා, මත ඇත්ත කියන්නත් බෑ, බොරු කියන්නත් බෑ, එහෙම නම් ඒක මිරිගුවක්, මායාවක්, එහේම නම් තවත් මොනවද මේ කියන්නේ. විද්‍යව අවබෝධ වේවා! අවිද්‍යවේ සිට මොනවා කීවත් වැඩක් නැත.
Indikage thinking patern eka hodai godak
පීලි පනිනවනං තමා.😂 ඒක ඉන්දික මහත්මයගෙ හැටි ඉතින්...අනාගත ලෝකය වෙනස් වන සුන්දර කඩඉමක් මේ...සියලු දෙනාම වටිනා කරුණු ඉදිරිපත් කලා...බුදුන්ගෙ දේශනාව 💡
වටිනවා ❤
නිවේදකතුමා බය වෙලා ඉන්නෙ යූටියුබ් චැනල් එකටත් කෙළවෙයි කියලා😂😂😂
😂
පට්ට කාලීනයි❤
Hoda Buddimathek mema wadasatahana Meheyuwanam,Mehi athalossak Wana prekshakayanta ithamath watinawa.Thakshanayehith Godak adupadu thiyenawa.(Mama mehema kiyanne,me wadasatahanata mama kamathi Nisamai.enisa mama kamathi naha mehi adupaduwak dakinna)Mama GAYAN PRASAD WEERASINHE.❤❤❤❤
ඔය බුද්දිමතාට මේ චැනල් එකේ අඩුපාඩු පේනවානේ හොද නැද්ද අනුග්‍රහය කළොත් තාක්ෂණික මෙවලම් ටික
ඉන්දික මහත්මයා තර්ඩ්පාටි එකක් ,අම්පය කෙනෙක් හැටියට නවීන විද්‍යාව නම් වූ අවිද්‍යාව ගත්තට තේරුමක් නෑ.
යමක පරම සත්‍ය හොයාගැනීම සඳහා පටිච්චසමුප්පාදයට දාලා බැලුවොත් උත්තරේ සාර්ථකයි කියල මම හිතනවා.
රත්නපුර විමලබුද්දි හාමුදුරුවන්ට උනේ මොකක්ද ? වැඩසටහනක් කරන්න
ඒ පිස්සත් එක්ක ආයි මොන වැඩසටහන් ද.උගේ සිවුර ගලවලා සාසනෙන් නෙරපන්න ඕනෙ.ඌ බොරු කාරයෙක්
මේකට අදාල නැති වෙන්න පුළුවන් ඒත් Sathya Vlogs උබලා තමා ඉන්න ලොකුම මිත්‍යා දෘශ්ටිකයෝ......නැත්තම අර විශ්ව බුද්ධි කියන අපතයව ගෙන්නගෙන interview කර කර ඌව promote කරන්නේ නැහැනේ.....කෝ දැන් උබල ඌ ගැන වචනයක්වත් කතා කරන්නේ නෑනේ....😂 උබලත් අර සමන්තභද්‍රයා වගේ තමා. ඔක්කොම වචන හරඹ/බයිලා විතරයි.
Good job ...
ආගම වල ඇත්ත දැනගන්න සංවාද පැවැත්විය යුතුයි. පොලිසියේ සහ පරිගණක අපරාද අංශයේ ශ්‍රී ලංකාව නිරගමික කරන වැඩපිළිවලට විරුද්ධ විය යුතුයි.
සුසන්ත මහත්තයා..මෙතනට තිත්තගල්ලේ ස්වාමින් වහන්සේ වාඩි කරන්න තිබුනේ …තවත් හරවත් වෙනවා👍
ඇයි එහෙම කියන්නේ.....
@@sathyavlogs841 උන්වහන්සේ ට යම් වෙනසක් ම ආකාරයෙ දර්ශන දැක්මක් තිබෙනවා... කියලා මට හිතෙනවා ...🙏
🙏☸❤🌈
❤❤❤❤❤❤❤
ශාන් ශිරාජ් බොරු 3.
ජිශ්‍යා ගැන ඇත්ත කතාව ඕක නෙමෙයි.
❤
ඇයි හාමුදුරුවන්ට විතරක් ,,"වහන්සේ" කියන්නේ.
Atakota endika totawatta wahenshe kiwwama harida
Modayek wenn epa oya rasika kiynn eka😂
❤🤝
A real Monk. ❤. Susantha has no knowledge or lead to lead this conversation
එළාර රජ්ජුරුවන්ගේ කරත්ත රෝදෙ කොටුවට තිබුණේ රවුමටද තිබුන
එක මාතෘකාවක් තෝරගෙන කතා කරමු නේද? නැත්නම් දිගටම වල් පල් කියව කියව තමයි ඉන්න වෙන්නෙ. ඉන්දික සහොදරය කිව්ව වගේ නැවත ඉපදීම සහ බටහිර විද්‍යාව තුලින් දනට තහවුරු වි අති කරුනු තුලින් ආගම කොතෙක් දුරට සත්‍ය ද අසත්‍ය ද යන්න සංවාද කරන්න පුලුවන්නම් වටිනව යන්න මගෙ අදහස.
මම කැමතියි
අම්මගෙන් දැනගන්න පුළුව න් නැත්තං නියත වශයෙන් නොයාගෙ තාත් ඔයාට කියන්න අමාරුයි.
ඉන්දික දමිල කිව්වේ තමිල් කියන දේට වෙන්න ඇති. දමිල එලාර කියලා එකක් නෑ. තමිල් කියලා මිනිස්සු වර්ගයක් හැදුනේ 1800න් පස්සේ.
එලාර ගොඩක් දුරට ජෛනයෙක් වියයුතුයි. පන්සල් ඉඩමකට අස්ස කරත්තේ නැගලා යන එකා මොනවගේ මානසිකත්වයක් තියෙන එකෙක් වෙන්න පුලුවන්ද?
සම්පත් දායකයො අපිට හරිා කරදරයක්නසල
You all were grown up by women, talk about women's status in religion perspective..
ඔය ආගම් ඔක්කොම හැඳි ගෑවිලා යන්න ඕනේ
ඕකම අනිත් පැත්තට කිව්වොත් පිළිගන්නවද
ඒක ඔයාගෙ මතය. 😂😂 අපට ඒක අදාල නැත
@@muhammadmafaz8530 ඒ කියන්නේ
Oya grupeke nvite karana kisima kenek margamala labala naja.samanthha baddra swamin wahanse sakadagami kenek.eka oyata terenne naha
සමහර දේවල් බොරුත් කියන්න සිද්ධ වෙනවනේ
Indika totawatta pleas call me.i can explain all the Level Like sotapanna sakadagami anagami
මානෂික ලෙඩ්ඩු අරන් ආපු ඔයාලට ඉන්දික,සුසන්ත දැන් සතුටුද,අර විශ්වබුද්ධි කියන මීම ගෙනාවනේ ඔයාල,ඉන්දික මෝඩද ඔයා
තොටවත්ත මහත්මයා මහායානයේ ඉගැන්වීමට අනුව පෘථිවිය ගෝලාකාර ද ?
හාමුදුරුවන්ට පිස්සු හැදිලා හිටියේ පොඩි කාලේ ඉදන්ම. යකෝ ඒක මොන සම්මා දිට්ඨියක්ද? පිස්සෙක්නේ
ආගම වල ඇත්ත දැනගන්න සංවාද පැවැත්විය යුතුයි.
පොලිසියේ සහ පරිගණක අපරාද අංශයේ ශ්‍රී ලංකාව නිරගමික කරන වැඩපිළිවලට විරුද්ධ විය යුතුයි.
❤