සතුට සොයන රහස - සෙන් කතා 01 (Zen Stories) | Sinhala Inspirational Stories | Positive Thinking

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 53

  • @sandunnilantha
    @sandunnilantha 3 หลายเดือนก่อน +14

    මට මෙ ලෝකෙ තියෙන සල්ලි පස්සෙ දුවන මගුල නැති කරල බාවනාවට වැටෙන්න කැමැත්තක් තියෙනවා. මේ සල්ලි පස්සෙ දුවල, අනිත් එකා එක්ක මරාගෙන දිනන එක තමා ලෝකෙ හැමතැනම තියෙන්නෙ. මන් ආසයි ඒකෙන් මිදෙන්න. ❤ දැනුත් කිසිම සැහැල්ලුවක් දැනෙන්නෙ නෑ 😢 බාවනා කරන බික්ශුවක් හම්බවෙනවනන් මට බාවනාව පුරුදු වෙන්න ඒක තමා මන් ලබන සැහැල්ලුම දේ මේ ලෝකෙ. ❤❤❤❤

    • @SinhalaZenStories
      @SinhalaZenStories  3 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට... ඔබට නිවැරැදි උපදේශනයක් ලැබුනහොත් ඔබේ ජීවිතයම පවා වෙනස් වේවි. ඔබ සොයන නිදහස පවා ලගාකරගන්න හැකි වේවි. මම ඔබට ව්ට්සැප් අංකයක් ලබාදෙන්නම්. මෙම අංකයට පණිවිඩයක් යොමුකර මානසික සහය උදෙසා මනෝවිද්‍යාත්මක උපදේශනය සදහා යොමු වන්න. ඔබට යම් ගෙවීමක් සිදුකරන්න වුවත්... හැකිනම් යොමුවන්න. | අංකය - 0703767147 (kasun sir - psychological counsellor) 🧡

    • @chandrikajayawardhana3416
      @chandrikajayawardhana3416 2 หลายเดือนก่อน +3

      වර්තමානයේ ජිවත් වන්න අතිතයේ හෝ අනාගතයේ ජිවත් නොවන්න

    • @priyankasamaranayake6568
      @priyankasamaranayake6568 2 หลายเดือนก่อน +1

      Adyathmika Bikshun nalikawa balanna. Oyage jeewithema wenaswei

    • @tharindugayantha1729
      @tharindugayantha1729 2 หลายเดือนก่อน +1

      ඔබ දැනටමත් ඒ බික්ශුව හමුවී හමාරයි 🙃

    • @geethanjalihewage1145
      @geethanjalihewage1145 หลายเดือนก่อน

      නිහඬ අරණ භාවනා මධ්‍යස්ථානයට යන්න...

  • @rukshicreationssrilanka8661
    @rukshicreationssrilanka8661 3 หลายเดือนก่อน +9

    මම අහම්බෙන් මේ වීඩියෝව දැක්කේ..මම හරි ආසයි සෙන් කතා අහන්න...ඔබට බොහෝම ස්තුතියි ❤

    • @SinhalaZenStories
      @SinhalaZenStories  3 หลายเดือนก่อน

      ඔබටත් බොහොම ස්තූතියි අප සමග දිගටම රැදී සිටිනවාට. එමෙන්ම දිගටම අපගේ වීඩියෝ නරඹන මෙන් ආරාධනා කරනවා. 🧡

  • @dahamchethana5784
    @dahamchethana5784 3 หลายเดือนก่อน +2

    බොහෝ ම ස්තුතියි මිත්‍රයා

    • @SinhalaZenStories
      @SinhalaZenStories  3 หลายเดือนก่อน

      අප නාලිකාව සමග එක්වුනු ඔබටද බොහොම ස්තූතියි මිත්‍රයා 🧡

  • @spmusicband8061
    @spmusicband8061 7 หลายเดือนก่อน +15

    🧘මට වයස 21 මම භාවනා ව මගේ ජීවිතයෙම කොටසක්. අද්‍යමික කෙනෙක් දන්නවා 😊 මෙ සෙන් කතා වල තියෙන්නේ මොළෙ 🔒 ඇරෙනවා තමා කවුද කියලා හොයාගන්න උදව් වෙනවා 🔓

    • @SinhalaZenStories
      @SinhalaZenStories  6 หลายเดือนก่อน +4

      ඔව විශිෂ්ට දරුවෙක් 🧡

    • @SasarakaIma-mz9bc
      @SasarakaIma-mz9bc 6 หลายเดือนก่อน +1

      Puthe oya mirigama parama nibbanayathanayata yanna.addiyathmaye paratheratama yanna puluwan niweradi lowthurumaga kiyala denawa.dawas hathai kepakaranna thiyenne .a"atharathura mewath ahanna..godak apiwa posanaya karanawa.mewa niwanata nowa pewethme senasimata godak watinne.newethme niwima onanam gihin balanna.

    • @tharindugayantha1729
      @tharindugayantha1729 2 หลายเดือนก่อน

      ලොක් ඇරුනෙ ලොක් එකක් තිබ්බ බව දැනගත්තාට පසුව නොවෙද 🙃

    • @nuvaramanike
      @nuvaramanike หลายเดือนก่อน

  • @jagathsampath954
    @jagathsampath954 2 หลายเดือนก่อน

    THANK YOU 💗💗💗
    THANK YOU 💗💗💗
    THANK YOU 💗💗💗

  • @AshenTech2024
    @AshenTech2024 4 หลายเดือนก่อน +4

    චැනල් එක නතර කරන්නෙපා....
    මේ චැනල් එක ගොඩක් වටිනවා ❤️‍🩹...

    • @SinhalaZenStories
      @SinhalaZenStories  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබේ ආදරය පිරි වචන වලට 🥺🧡 නාලිකාව නවත්වන් නැහැ. හෙට දින වෙනස්ම ආකාරයක දැනුමක් ඔබට ඉගෙනගන්න පුලුවන්. රැදී සිටින මෙන් ආරාධනා කරනවා...

  • @kalyanilanka1194
    @kalyanilanka1194 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි! 🙏

    • @SinhalaZenStories
      @SinhalaZenStories  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට 🧡

  • @pasan3456
    @pasan3456 10 หลายเดือนก่อน

    godak watina video ekak. digatama zen stories danna jayawewa.❤

    • @SinhalaZenStories
      @SinhalaZenStories  9 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🧡

  • @barbermahesh4186
    @barbermahesh4186 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

    • @SinhalaZenStories
      @SinhalaZenStories  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබහට 🧡

  • @Thanuabeyrathne
    @Thanuabeyrathne 5 หลายเดือนก่อน +1

    Thankyou ❤❤❤

    • @SinhalaZenStories
      @SinhalaZenStories  5 หลายเดือนก่อน

      දිගට මෙම නාලිකාව සමග රැදී සිටියාට ඔබට ස්තූතියි 🧡⏳

  • @gamisuwada2389
    @gamisuwada2389 4 หลายเดือนก่อน +1

    දැනෙන්න කතාව කියනවා...හරිම ල්ස්සනයි

    • @SinhalaZenStories
      @SinhalaZenStories  4 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ඔබේ අදහසට 🧡

  • @ni_lmi______manikya.......6239
    @ni_lmi______manikya.......6239 3 หลายเดือนก่อน +1

    ❤❤

    • @SinhalaZenStories
      @SinhalaZenStories  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබ හට 🧡

  • @amilarangana615
    @amilarangana615 9 หลายเดือนก่อน

    Niyamai

    • @SinhalaZenStories
      @SinhalaZenStories  9 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🧡

  • @gamisuwada2389
    @gamisuwada2389 4 หลายเดือนก่อน +2

    ඔබ මේක නතර කරන්නෙපා............මම මේ දෙවල් පාසල් ළමයිට අහන්න දෙනවා එයාලා හරිම ආසාවෙන් අහන් ඉන්නවා.ලොකු වෙනසක් තියෙනවා එ දරුවොන්ගෙ.

    • @SinhalaZenStories
      @SinhalaZenStories  4 หลายเดือนก่อน +1

      ඉතාමත්ම සතුටට කාරණාවක්. මේ දිනවල යම් කාර්‍යබහුලත්වයකින් හෙබි... නමුත් නාලිකාව දිගටම වීඩියෝ එකතු කරනවා. බොහොම ස්තූතියි ඔබට ! 🧡

  • @NilushikaSwarnamali
    @NilushikaSwarnamali 3 หลายเดือนก่อน

    ❤🙏🙏🙏

  • @jeewanakumararajapakshe
    @jeewanakumararajapakshe 4 หลายเดือนก่อน +1

    Background music eke sadde tikak adu karoth thawath hodai.❤

    • @SinhalaZenStories
      @SinhalaZenStories  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබතුමාගේ අදහසට. අප එම තාක්ෂණික ගැටලුව සකසා ගන්නම් ඉදිරි වීඩියෝ ඔස්සේ. ස්තූතියි ඔබට අප සමග එක්ව සිටිනවාට 🧡

  • @neelagunathilake311
    @neelagunathilake311 6 หลายเดือนก่อน

    Aadarshamat katawak.

    • @SinhalaZenStories
      @SinhalaZenStories  6 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබතුමියට 🧡 දිගටම සෙන් කතා අසන්න අප නාලිකාව සමග රැදී සිටින්න.

  • @amilarangana615
    @amilarangana615 9 หลายเดือนก่อน

    Hamadama video danna

    • @SinhalaZenStories
      @SinhalaZenStories  9 หลายเดือนก่อน

      අලුත්ම වීඩියෝ කතාවක් දැම්මා. බලලම අහලම comment එකක් දාන්න 🧡

  • @rnsburg
    @rnsburg 6 หลายเดือนก่อน +1

    ලෝකය/පැවැත්ම බිහිවුයේ බොරුවක් මූලික කොටගෙනද ?
    th-cam.com/video/DW26YybX6rs/w-d-xo.htmlfeature=shared

  • @DimashShehan-ye3pr
    @DimashShehan-ye3pr 3 หลายเดือนก่อน +1

    ස්වයං පාලනය පිලිබඳව වීඩියෝ එකක් කරන්න පුළුවන් ද

    • @SinhalaZenStories
      @SinhalaZenStories  3 หลายเดือนก่อน

      අප නාලිකාවේ මේ පිළිබඳව වීඩියෝ කීපයක්ම තියෙනවා. නමුදු ඔබේ අදහසට ගරු කිරීමක් වශයෙන් ඉදිරියට තවත් වීඩියෝවක් රැගෙන ඒමට බලාපොරොත්තු වෙමු. 🧡

  • @xlrgamingvihaga6868
    @xlrgamingvihaga6868 8 หลายเดือนก่อน +1

    O/l යාළුවන්ගෙනුත් ඇහුවා

    • @SinhalaZenStories
      @SinhalaZenStories  8 หลายเดือนก่อน

      මොකක්ද පුතේ ? 🧡

  • @DamithDamith-k4m
    @DamithDamith-k4m หลายเดือนก่อน

    Bawana karaddi hitha aka thanakata ganna amarui ne mn kochchara bawana kath mata duka hithenawa podi detath ai a

    • @SinhalaZenStories
      @SinhalaZenStories  หลายเดือนก่อน

      මේ ගැන වීඩියෝ එකක් අප නාලිකාවෙන් ඉදිරියේදී රැගෙන එන්නම්. එතෙක් අප සමග රැදී සිටින්න. බොහොම ස්තූතියි 🧡

  • @Sudda001
    @Sudda001 4 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @SinhalaZenStories
      @SinhalaZenStories  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට 🧡