මගේ ලෝකේ මම දැකපු එකම තරුව ශිහාන්,ශිහාන්ට පස්සේ ඒ ලක්ෂණ දකින්නේ ඔයාගෙන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 256

  • @rasanjalichathurani1276
    @rasanjalichathurani1276 2 ปีที่แล้ว +501

    ඒ අගය කිරීම super😍 . ඇත්තටම අද වෙනකන් බිහිවුනු නිහතමානි අවංක හදවතේ ගායකයා ශිහාන්♥️💖

  • @nadisajiwani7232
    @nadisajiwani7232 2 ปีที่แล้ว +533

    ඇත්තටම ශිහාන් හරිම නිහතමානී චරිතයක්.නිරෝෂා කියපු කතාව හරියටම හරි

    • @deepadilrukshi6442
      @deepadilrukshi6442 2 ปีที่แล้ว +3

      👍👍🙏🙏🙏👍

    • @eye8252
      @eye8252 2 ปีที่แล้ว

      තම්බාගෙන කන්න ඒකා

  • @navodi7872
    @navodi7872 2 ปีที่แล้ว +443

    එදා මෙදා තුර බිහි උන රියලිටි තරුව ශිහාන්...

    • @shiromishiromi1551
      @shiromishiromi1551 2 ปีที่แล้ว +1

      සත්තකින්ම එයාට එන්න මගේ මුළු පවුලම වොටි කරා

    • @pubgflash3972
      @pubgflash3972 2 หลายเดือนก่อน

      ශිහාන් වගේම සංක දිනෙත්..සුපිරිම වැඩ්ඩෝ තමා මුල් Superstars ලා

  • @piumidilhani9337
    @piumidilhani9337 2 ปีที่แล้ว +310

    කවුරු මොනව කිවුවත් ශිහාන් මිහිරංගව මිනිස්සුන්ගෙ හිත් වලින් අමතක කරන්න බෑ❤️

    • @shiromishiromi1551
      @shiromishiromi1551 2 ปีที่แล้ว +2

      අනිවිර්යෙන්ම🌹🌹

    • @isheerandi2231
      @isheerandi2231 ปีที่แล้ว

      බහුතරය කෙල්ලන්ගේ හදේ ශිහාන් ඉද්දි ,, කොල්ල්න්ගෙ හදවතේ ගායකයා ඔහුShihan සමග තවත් සුපිරි තරුවක් ඉන්නව..හැබයි එයා reality වලින් නෙවේ ආවෙ..චාමර වීරසිංහ ..

  • @suddi3715
    @suddi3715 2 ปีที่แล้ว +176

    අපි එකගයි එ කතාවට ...👍ශීහාන් අයියා වගෙ වෙන්න.❤කොයි තරන් ඇගයිම් ලැබුනත් ලොකු කම් නැ හරිම නිහතමානි..චරිතයක්.. අපෙ ආදරෙ හැමදාම ලැබෙන්නෙ එ නිසයි එයාට.☺️

  • @nayomi8153
    @nayomi8153 2 ปีที่แล้ว +781

    ශිහාන් මිහිරංග ට සමාන කරන්න බෑ 🥺එයා අපේ හදවතේ පළමු තැන ඉන්නේ

    • @NimeshFt
      @NimeshFt 2 ปีที่แล้ว +6

      Me tiyenne👌

    • @shana1753
      @shana1753 2 ปีที่แล้ว +9

      Samana karanawa kiyala newe kiyanne, eyagen passe enne amisha kiyala kiyanne

    • @thanushikasudarshani8807
      @thanushikasudarshani8807 2 ปีที่แล้ว +4

      Shehanta wage lassanata danenna gayanaya karanna ohuta baha shehangen passe awath shehan wage hadawathata danenna gayana karanna ohuta baha

    • @manishsundararaj2010
      @manishsundararaj2010 2 ปีที่แล้ว +1

      Yes God bless you Putha ❤❤

    • @asiriherath7698
      @asiriherath7698 2 ปีที่แล้ว +2

      සහතික අැත්ත

  • @hashaninawodya2003
    @hashaninawodya2003 2 ปีที่แล้ว +230

    එ අගය කිරීම ගොඩක් වටිනවා..ශිහාන් කියන්නෙ නිහතමානි අවංක ලස්සන දක්ශ තරුවක්..🌟❤👍

    • @shiromishiromi1551
      @shiromishiromi1551 2 ปีที่แล้ว +1

      ඔවි නිරෝසා මිස් එයාව අගේ කරා සත්තකින්ම හරි

  • @nadeemendis4544
    @nadeemendis4544 2 ปีที่แล้ว +96

    ඒ මල්ලි දක්ෂයි.
    ඒත් ශිහාන් අයියා තරන් දක්ෂ,මිනිස්සුන්ගේ ආදරය දිනා ගත්ත,මිනිස්සු ආදරය කරන,කෙල්ලො පිස්සුවෙන් වගේ ආදරේ කරන,ඒ වගේ නිහතමාන,ඒ වගේ hansom,ඒ වගේ කෙලින් කතා කරන,ඒ වගේ personality තියෙන,ඒ තරන් වාසනාවන්ත luck boy කෙනෙක් නෑ.💗
    මන් හිතන්නේ දශකයක් කියන්න බැරි,බාල මහලු කියලා බේදයක් නැතුව ඒ චරිතයට හැමෝම හරි ආදරෙයි.ආසයි.කැමතියි.💗

  • @mohammedaladwani7437
    @mohammedaladwani7437 2 ปีที่แล้ว +82

    ආදරෙයි නිරෝෂා ඔබට ශිහාන් මිහිරන්ගව අගේ කරපු එකට මමත් ආදරෙයි ඔහුට දක්ෂ ගායකයෙක් ඔහුගේ කතිකත්වයට හරිම කැමතියි සුබ ගමන්

  • @Suddi474
    @Suddi474 2 ปีที่แล้ว +103

    ශිහාන් අයියා හදවතේ ගායකයා 🥰❤️❤️

  • @priyantakumara1652
    @priyantakumara1652 2 ปีที่แล้ว +180

    නිරෝශා කුහක නැතුව කිව්වා ශිහාන් ගැන .ඇත්තමයි නිහතමානී තරුවක් ශිහාන් කියන්නේ

  • @janakidesilva471
    @janakidesilva471 2 ปีที่แล้ว +117

    ඒක ඇත්ත හේතුව තමයි අම්ෂ මල්ලි හරිම අහිංසක නිහතමානී කොල්ලෙක් ඒකම තමයි එයාට හැමොම ආදරේ කරන්නේ ❤

  • @nilukshisamarasinghe152
    @nilukshisamarasinghe152 2 ปีที่แล้ว +113

    ඒ මල්ලි දක්ෂ උනාට ශිහාන් මිහිරංග අයියාට සම කරන්න බෑ...ඔහු නිහතමානී ගායකයෙක්..

  • @MayaMaya-up6nu
    @MayaMaya-up6nu 2 ปีที่แล้ว +67

    ශිහාන්.. මිහිරංග.. හතවතේ. ගායකයා. ❤❤❤❤❤❤❤😘

    • @shiromishiromi1551
      @shiromishiromi1551 2 ปีที่แล้ว +1

      එක ඇත්ත හරිම නිහත මණි ඒ වගේම එයා ලබා ගත් කිරැලෙන් එයා තවමත් අපි අතර ඉනනවා සමර සුපස්ටා වලින් අපු අයඅද කොහෙද කියලවත් දන්නේ නැයි

  • @nkbzvthanage
    @nkbzvthanage 2 ปีที่แล้ว +16

    ගොඩක් ස්තුතියි නිරෝශා මිස්❤ අද ශිහාන් ගැන ඔබ දුන් ප්‍රසංශාව 🙏 ඒක ජනතාවගේ විශ්වාසයක්❤

  • @samanthijayawickramamaggon3661
    @samanthijayawickramamaggon3661 2 ปีที่แล้ว +82

    ශිහාන් මිහිරංග කියන්නේ නිහතමානී චරිතයක් 👍👍👍❤️❤️❤️

    • @shiromishiromi1551
      @shiromishiromi1551 2 ปีที่แล้ว +1

      සත්තකින්ම 🌹🙏🌹🙏

  • @menakakumari3719
    @menakakumari3719 2 ปีที่แล้ว +63

    ශිහාන්ට සම කරන්න බැ කවුරුත් ම ..♥♥

  • @akenyastory
    @akenyastory ปีที่แล้ว +15

    ඔව් ශිහාන් තමයි නිහතමානී ම ගායකයා ...අනිත් අය පේන්න හිනාවෙලා ඇතුලෙන් බනින අය මගෙත් හදවතේ ගායකයා ශිහාන් අයියා විතරයි ඒ වගේම අවුරුදු 16 තිස්සේ නොවෙනස්වන මගේ ක්‍රෂ් එක ❤❤❤❤❤

  • @sandeepanisubodhika7078
    @sandeepanisubodhika7078 2 ปีที่แล้ว +33

    Respect Shihan♥️Nirosha You are a great singer love you so much

  • @sudarshibandara4917
    @sudarshibandara4917 2 ปีที่แล้ว +42

    ශිහාන් ට සම කරන්න පුලුවන් කෙනෙක් නම් නෑ ......හැබැයි ශිහාන් පසුපසින් එන්න පුලුවන් ....කොහොම උනත් සුබ පැතුම් අමීශ..

  • @prabodachaturanga8621
    @prabodachaturanga8621 2 วันที่ผ่านมา +1

    ශීහාන් මිහිරංගගේ ළගටවත් යන්න බැහැ
    එක රියැලිටි තරැවකටවත්, එ හඩ ❤❤❤❤පිස්සුවක් ,

  • @bunny.........2972
    @bunny.........2972 2 ปีที่แล้ว +26

    හදවතේ ගායකයා 🥺❤️❤️

  • @tharushithilakshika5665
    @tharushithilakshika5665 2 ปีที่แล้ว +28

    ශිහාන් කියන්නෙ සුපිරි ම ගායකයෙක්

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 ปีที่แล้ว +9

    ශිහාන් අභිබවා නෙවේ, ඊට පස්සේ.. Yes true😘❤️

  • @nimeshagimz4908
    @nimeshagimz4908 ปีที่แล้ว +5

    අනිවාරෙන් ❤ ශිහාන්ට හැමෝම ආදරෙයි

  • @sandunihemamali2326
    @sandunihemamali2326 2 ปีที่แล้ว +13

    හදවතේ ගායකයා ❤❤

  • @chamilakumari3069
    @chamilakumari3069 2 ปีที่แล้ว +7

    Yah...My favourite singer Expert Shihan❤️

  • @IrukaTv
    @IrukaTv 2 ปีที่แล้ว +7

    ජය වේවා ... ආදරෙයි ❤️🥰😘

  • @surangijayawickrama8616
    @surangijayawickrama8616 ปีที่แล้ว +11

    ශිහාන් කියන්නේ අදත් හෙටත් මතුවටත් අපේ ආදරනීයම ගායකයා,❤❤❤❤❤

  • @chamilakumarasinghe8625
    @chamilakumarasinghe8625 2 ปีที่แล้ว +4

    ශිහාන් මිහිරංග කියන්නෙ අපි ආදරෙ කරන දක්ෂ නිහතමානී කොල්ලෙක්....
    එදා අද සහ හැමදාමත් අපි ආදරෙයි..
    තෙරුවන් සරණයි ශිහාන් ඔයාට..🌹🌹🌹🌹💝💝💝💝💝💝
    නිරෝෂා අක්කිටත් තෙරුවන් සරණයි ලෝබ නැතුව අගේ කලාට ඉස්තූතී....💝💝💝💝💝💝🥀🥀🥀🥀🥀🥀🥀🎂🎂🎂🎂🎂

  • @wrihansithija8805
    @wrihansithija8805 2 ปีที่แล้ว +8

    One and only shihan ☝ shihan ලෝකෙටම එකයී ☝

  • @rifasmohamedrifasmohamed8085
    @rifasmohamedrifasmohamed8085 2 ปีที่แล้ว +9

    Deffenetly....👍👍shihan aiyya kiyanne hari nihata manee charitayak

  • @dilishaakashkarunarathna
    @dilishaakashkarunarathna 2 ปีที่แล้ว +202

    අමල්ගෙ මූණ කුහක කමින් පිරිලා ඊරිසියාව නම් අඩුවක් නැතිව තියෙනවා

  • @sameerapriyashantha7722
    @sameerapriyashantha7722 2 ปีที่แล้ว +2

    Aththatama tharuwa... 🇱🇰🇱🇰🥰🥰

  • @eye8252
    @eye8252 2 ปีที่แล้ว +5

    Star තමයි සචිනි ජයසිංහ..Sachini jayasinghe is the class one singer who unsettle any individual with her brutally classy voice and geogeous body movements in next to no time.

  • @isurikamadhuwanthi4160
    @isurikamadhuwanthi4160 2 ปีที่แล้ว +18

    Shihan ❤️❤️❤️

  • @madaradushan3003
    @madaradushan3003 2 ปีที่แล้ว +2

    Shihan aiya oya thamai realty kalawe super star 。 Oyage thanata katawath enna ba。 💫💫💫 your the our heart super star 💫 💞

  • @sriisraelinfo
    @sriisraelinfo ปีที่แล้ว

    ශිහාන්... සුපිරි..

  • @Minhaj-n7j
    @Minhaj-n7j ปีที่แล้ว +2

    ශිහාන් අයියා නෙමෙයි ශිහාන් සර් ❤🙏

  • @annpereira5289
    @annpereira5289 2 ปีที่แล้ว +7

    shihan thama real super star❤️

  • @sameerarock8595
    @sameerarock8595 2 ปีที่แล้ว +84

    නිරෝෂා කියපු එක ඇත්ත අමල් ට නම් ඉරිසියාව වගේ

    • @neharanimnaa1108
      @neharanimnaa1108 2 ปีที่แล้ว +2

      Apoo amal kohimath irisiyakarayane

  • @ImaliRashmika-ed3fs
    @ImaliRashmika-ed3fs ปีที่แล้ว

    ගොඩාක් වටින කියමනක්..

  • @roshanfernando3965
    @roshanfernando3965 ปีที่แล้ว

    Great speech.🎉🎉🎉

  • @Tishu-h7d
    @Tishu-h7d ปีที่แล้ว +1

    ශිහාන්ට ආදරෙයි ❤

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 ปีที่แล้ว +2

    Shihan always my super star❤️

  • @tharushipabasara96
    @tharushipabasara96 ปีที่แล้ว

    Agreed❤❤ lv u Shihan

  • @Pavithra461
    @Pavithra461 ปีที่แล้ว +1

    නිරෝශා ඔබ ගොඩාක් හොද කෙනෙක් ❤

  • @dperera984
    @dperera984 ปีที่แล้ว

    Yes aththm kiwwa adarey ❤❤❤❤❤

  • @menolisathsarani8241
    @menolisathsarani8241 ปีที่แล้ว

    ශිහාන්....🥺🥺🥺🥺🥺🔥🔥🔥🔥🔥❤️❤️❤️❤️❤️❤️❤️

  • @vihangiprarthana1362
    @vihangiprarthana1362 2 ปีที่แล้ว +4

    ඇත්ත කතාව ❤❤

    • @sweetfarhana6990
      @sweetfarhana6990 2 ปีที่แล้ว +1

      👍👍👍👍👍👍👍👍👍💖

  • @prabodachaturanga8621
    @prabodachaturanga8621 ปีที่แล้ว +1

    ශිහාන් සර් ගේ තැන කාටවත්ම ගන්න බැහැ ❤

  • @DeepaRanmali-jv5rh
    @DeepaRanmali-jv5rh 11 หลายเดือนก่อน +1

    Aniwarenma shehanta mamath kamathi adarey jayawewa

  • @sachiniayeshika5787
    @sachiniayeshika5787 2 ปีที่แล้ว +2

    ❤❤❤shihan my favourite

  • @s.p.lakshan5025
    @s.p.lakshan5025 2 ปีที่แล้ว +11

    හරියටම හරි

  • @shanmaduranga5354
    @shanmaduranga5354 ปีที่แล้ว

    ආදරණීය මිනිස්සු ❤

  • @shiromishiromi1551
    @shiromishiromi1551 2 ปีที่แล้ว +2

    හදවතේ ගයකයා ගිහාන් මල්ලි අද එයා අපිත් එක්කම ඉන්නවානිතරම එත් සුපස්ටා වලින් අපු සමහර අයපෙන්නවාත් නැයි

  • @KrishanSuresh-pu8xm
    @KrishanSuresh-pu8xm ปีที่แล้ว

    Ada thaniyen ma
    Asa gatena athulu godak sindu eyama music karala eya liyapu kasat ekak gahuwe shihan dakshayek hinda tmai ❤

  • @sihinakumara9501
    @sihinakumara9501 2 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන්ම

  • @nalikasampath2462
    @nalikasampath2462 2 ปีที่แล้ว +3

    හරියට හරි ශිහාන් කියන්නේ හරිම nihathamani මනුස්සයෙක් දැන් ඉන්න අය බොරුවට ඉදිමිලා ඉන්නේ

  • @nawodasandeepana7375
    @nawodasandeepana7375 2 ปีที่แล้ว +58

    පිස්සුද ඕයි මු කවුද ශිහාන් කවුද..😏❤️ ශෙහාන් පට්ට..💗

    • @neharanimnaa1108
      @neharanimnaa1108 2 ปีที่แล้ว +4

      Ai ehema kiyanne...Eyath eda meya wagema sindu kiyala awa kenek...Kauru unath thenakata enawanam sathutuwenna

    • @nawodasandeepana7375
      @nawodasandeepana7375 2 ปีที่แล้ว +11

      @@neharanimnaa1108 අනෙ මෙ මචන් බයිල ගහන්න එපා අමීශට යකො තියෙන්නෙ ටික් ටොකෙන් ආපු ෆෑන් බෙස් එකක්...ශිහාන් ට සින්දු කියනව වගෙම වෙනම ආකර්ශනයකුත් මිනිස්සුන්ගෙ තියෙනව..හැමෝම කැමති ශිහාන්ට..අමිශට කැමති නැති කොච්චර අය ඉන්නවද..ශිහාන්ට කොටින්ම අපෙ අම්මලාගෙ පරම්පරාව උනත් කැමති..එ තරම් එයා ආකර්ශනියයි දක්ශයි..එ වගෙම නිහතමානි..

    • @raviravindra889
      @raviravindra889 2 ปีที่แล้ว +1

      Amisha hiru star wei mokada ape prekshaka theendu theerana denne hadawathen misak kanata ahala dakshaya kiyala oluwen theendu nokara. Mewani seeni bola gayakayek Shihan wagey durak yay kiyala nam hithanna ba.

    • @nawodasandeepana7375
      @nawodasandeepana7375 2 ปีที่แล้ว +1

      @@raviravindra889 ATTAC HABAI

    • @yamunaperera9110
      @yamunaperera9110 2 ปีที่แล้ว

      එක නම් එත්ත පුතෙ

  • @poornaniwarthana9265
    @poornaniwarthana9265 2 ปีที่แล้ว +11

    ශෙශාන්ගෙ ලගින්වත් මූව තියන්න බෑ 😒 මටනම් මූට වඩා හොද අය ඉන්නවා

  • @sonatraso3840
    @sonatraso3840 2 ปีที่แล้ว +1

    Sampurna katawa etta. Nihathamani kama . Hemadama sathutinma inna lebeewa

  • @upalislk6553
    @upalislk6553 ปีที่แล้ว

    Respect to you for what you said. ❤

  • @fathimarushdiyaarham151
    @fathimarushdiyaarham151 ปีที่แล้ว

    Shihan is unbeatable in reality talent history and in fyture he. ❤❤

  • @kaveenanethmini3753
    @kaveenanethmini3753 2 ปีที่แล้ว +6

    Sahathika aththa ❤️‍🔥🍻

  • @KasunDondeenu-කස්සා
    @KasunDondeenu-කස්සා 2 ปีที่แล้ว +8

    Respect Nirosha Miss

  • @senethihansima4036
    @senethihansima4036 2 ปีที่แล้ว

    My favourite singer shihan mihiranga mama.

  • @maleeshagunasinghe3158
    @maleeshagunasinghe3158 ปีที่แล้ว +1

    One & only star Shihan❤

  • @tharangakumaritharanga5925
    @tharangakumaritharanga5925 ปีที่แล้ว

    ශිහාන් මිහිරංග❤❤❤

  • @nethmimallikarachchi2798
    @nethmimallikarachchi2798 2 ปีที่แล้ว +5

    💯true

  • @niroshsajith3783
    @niroshsajith3783 2 ปีที่แล้ว +2

    Shihan Mihiranga… ta irisiya karapu kolloth ada godak hitiya, eth a Hama kollekma parinatha wenakota kellanta wada a kollo ada adare karanawa.😊

  • @chamodjanith1264
    @chamodjanith1264 ปีที่แล้ว +2

    හරිම ආසයි ඕයි ❤️

  • @Ishu2080
    @Ishu2080 ปีที่แล้ว

    Hadawthe ekma gayakaya shihan.❤

  • @Minhaj-n7j
    @Minhaj-n7j ปีที่แล้ว

    Shihan sir❤ adarei

  • @supunweerasekara2104
    @supunweerasekara2104 2 ปีที่แล้ว +6

    ශිහාන් ලගින්වත් තියන්නෙපා ඕයි🥲

  • @pradeeparunapriyashaanthar1988
    @pradeeparunapriyashaanthar1988 2 ปีที่แล้ว +1

    අ⁣පේ shehaan👌👌👌👌👌👌😍😍😍😍

  • @madushanifenando7721
    @madushanifenando7721 2 ปีที่แล้ว

    අනිවාර්යෙන් හරි

  • @hasithaperera6129
    @hasithaperera6129 2 ปีที่แล้ว

    aththamai supiri kollek❤

  • @chathuchathu1357
    @chathuchathu1357 ปีที่แล้ว

    Shihan is very humble

  • @chamilakumarasinghe8625
    @chamilakumarasinghe8625 2 ปีที่แล้ว +2

    හිරු ස්ටාර් තරගය පුරාවට අමල් අයියා නිරෝෂා අක්කි අතර මතවාද බහින් බස්වීම් කොච්චර ඇති උනත් ඒ කිසිම දෙයක් නිරෝෂගෙ හිතේ නෑ කියලා එයාගෙ මේ කතාවෙන් හරි පැහැදිලි එයා කියන්නෙ ආයෙත් ජජ් බෝඩ් එකේ ඉන්න ලැබුනොත් අමල් අයියා ශිහාන් , අමීෂ එක්ක එයත් වාඩි වෙන එක ආඩම්බරයක් කියලා හරි නිහතමානී කෙනෙක් අක්කෙ ඔයා.. ඒක නොකියා බැරි නිසා ආයෙ කමෙන්ට් කලේ..

  • @SamithaJayasinghe-ms5ui
    @SamithaJayasinghe-ms5ui 2 หลายเดือนก่อน

    ඇත්තටම ඔව් ශිහාන් හොඳම ළමයෙක් හරි නිහතමානී ලමයෙක්

  • @kumarikk5594
    @kumarikk5594 2 ปีที่แล้ว +1

    ඇත්තටම ouu

  • @prabathpalagasinghe7993
    @prabathpalagasinghe7993 5 หลายเดือนก่อน

    ⁣අපේ තරැව අමිස

  • @nelumdeepani5142
    @nelumdeepani5142 ปีที่แล้ว +1

    නිරොශා කොච්චරක් නිහතමානිද....🎉🎉🎉🎉

  • @TharangaAnojani
    @TharangaAnojani ปีที่แล้ว +1

    Shihan lankawe bihiunna hodama gayakaya❤❤

  • @PRABUDDHALAKMAL-l6k
    @PRABUDDHALAKMAL-l6k ปีที่แล้ว

    එලම ❤❤❤

  • @navinduransilu4479
    @navinduransilu4479 2 ปีที่แล้ว +18

    shihan ekka bladdi meya kowda😄😊

  • @tharakamadhuwanthi2316
    @tharakamadhuwanthi2316 2 ปีที่แล้ว +38

    මෙයා කවුද ශිහාන් එක්ක බලද්දි

    • @shyamaananda587
      @shyamaananda587 2 ปีที่แล้ว +13

      එහෙම කියන්න එපා , ශිහන්ගන් පස්සේ කෙනෙක් ඉන්න ඕනේ, ඒ අමිෂ වෙන්න පුලුවන් ❤️👌

    • @jeewahettiarachchi2603
      @jeewahettiarachchi2603 2 ปีที่แล้ว +6

      අමීෂ තේරුම් ගන්න කාලයට බාර දෙන්න
      එයාට ගායනය වාදනය දෙකටම දක්ෂයෙක් .

    • @silv531
      @silv531 2 ปีที่แล้ว +1

      @@jeewahettiarachchi2603 aniva.

  • @PriyashanMadusanka
    @PriyashanMadusanka ปีที่แล้ว +1

    Shihanta Gahanna tharuwak Aya bihi wenne ne aka thama aththa❤❤❤

  • @RuwiniJayawardana-ce6yc
    @RuwiniJayawardana-ce6yc ปีที่แล้ว +1

    Lankawe superstar kenek bihi una nam e Shihan vitharamai.

  • @OshadaNawanjana
    @OshadaNawanjana 2 หลายเดือนก่อน

    Shihan supiriyak

  • @amilaroshan3430
    @amilaroshan3430 ปีที่แล้ว

    Hdwthe charithaya shihan❤

  • @sadamalisadamali997
    @sadamalisadamali997 ปีที่แล้ว +1

    අමල්ට ජෙලස් 😁😁😁

  • @Anulawathi-w2e
    @Anulawathi-w2e ปีที่แล้ว +1

    2:16 😅

  • @rushinirosi2126
    @rushinirosi2126 2 ปีที่แล้ว +12

    💯💯💥💥💥

  • @priyaniwijesundara9325
    @priyaniwijesundara9325 6 วันที่ผ่านมา

    බලන්නකෝ අමල් කියන එකා උගුඩුව වගේ බලන් ඉන්න හැටි r😜😜😜

  • @prabathpalagasinghe7993
    @prabathpalagasinghe7993 5 หลายเดือนก่อน

    අපේ තරැව අමිස පමනයි

  • @nipunianjelasilva9490
    @nipunianjelasilva9490 ปีที่แล้ว

    Shihan❤❤❤❤❤❤❤❤❤

  • @manorisubasinghe248
    @manorisubasinghe248 2 ปีที่แล้ว +2

    Shihan wagema lassanata payapu tharuwak thamai Sashika Nisansala.... 💖💖💖

  • @jjm1709
    @jjm1709 ปีที่แล้ว

    And look at Amal’s pose 😅