Nikini Kusum (නිකිණි කුසුම්) | Episode 247 | 29th August 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ย. 2024
  • Nikini Kusum (නිකිණි කුසුම්) | Episode 247 | 29th August 2024
    Watch TV Derana Programmes & More Updates
    / @tvderanaofficial
    Director : Thushara Thennakoon
    Director Of Photography : Wehara Serasinghe
    Music Director : Chathuranga De Silva
    Script Writer : Yawwana Samindra Rathnayake
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #tvderana #නිකිනිකුසුම් #nikinikusum #nikinikusumteledrama #sinhalateledrama #tvderanaofficial

ความคิดเห็น • 122

  • @chandaniboralassa846
    @chandaniboralassa846 15 วันที่ผ่านมา +143

    චාමිනි ඔයාට තැනක්ස් අපේ වින්සුකිව බෙර ගත්තට ආදරෙයි ගොඩක් ❤❤

  • @LatEeh-gt1qi
    @LatEeh-gt1qi 15 วันที่ผ่านมา +200

    අනේ චාමිනී ඔයා නමි ඇත්තටම හොද යාළුවෙක් ❤❤❤

  • @MilinduNimsara
    @MilinduNimsara 15 วันที่ผ่านมา +113

    යසස් තමා මරු...😂😂 අර පවුලම කනපිට ගහයි වගේ.😂😂

  • @Ashani855
    @Ashani855 15 วันที่ผ่านมา +70

    චාමිනි තමයි ගොඩක් වෙලාවට ආල්‍යාව බේර ගන්නේ ❤

    • @user-hd3xx7xp9b
      @user-hd3xx7xp9b 15 วันที่ผ่านมา +2

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 14 วันที่ผ่านมา +17

    අනේ චාමණි ඇත්ත ට ම හොද යාලුවෙක් ආදරෙයි චාමණි ලස්සනයි ඔයා බුදුසරණයි ❤

  • @user.reha.56
    @user.reha.56 15 วันที่ผ่านมา +172

    සුදු අක්කා මොනා වුනත් මල්ලී වෙනුවෙන් කතා කරා.😊❤ එයා නපුරු වෙන්නේ නැති වෙයි ඉස්සරහට...❤

    • @bandarabandara4442
      @bandarabandara4442 15 วันที่ผ่านมา +13

      ඒවා ට්‍රික්ස්..එයාලගේ ලේ බැදීම් අවුස්සල අරන් මොලේ කලම්බලා අරගෙන මොනවා හරි කරයි.

    • @SumanaSeeli-j2w
      @SumanaSeeli-j2w 14 วันที่ผ่านมา

      @@bandarabandara4442 ppa0

  • @DeepaniVijesooriya
    @DeepaniVijesooriya 15 วันที่ผ่านมา +67

    කමල් හොරාගේ අම්මගෙන් පේන අහනවා😂😂😂

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 15 วันที่ผ่านมา +57

    ලකී ගෙ.අක්කා අද නං හිනා උනා.යසස්.මේ හැමදේම වෙනස් කරයි❤❤👍👍කමල් කියන මිනිහට ඇත්තටම පිස්සු එයාගේ දුව වගේමයි.😡තමන්ගේ දුව ගැන හොයන්නේ.නෑ.ආලය පව්😢.අද කොණ්ඩේ පීරලා තියෙන විදිය
    හරිම ලස්සනයි ආලියා❤👍👍👍

  • @Daminethu
    @Daminethu 15 วันที่ผ่านมา +105

    ලකිගේ අක්කා හිනා උන දැක්ක අය කෝ

  • @NaduniHimasha-l1g
    @NaduniHimasha-l1g 15 วันที่ผ่านมา +63

    ලකී කියන්නේ බල්ලෙක්ට දාන නමක් ලූ...😂😂😂 පව් ලක්නාත්.

  • @SachiniLakmali-xk8qo
    @SachiniLakmali-xk8qo 15 วันที่ผ่านมา +53

    සුදු අක්කගේ කට වහන්න පුළුවන් වුනේ යසස් ට විතරයි.😂😂

  • @sumithliyanage3193
    @sumithliyanage3193 15 วันที่ผ่านมา +64

    හැමදාම යලි යලි හිටියනම් හරි අක්කාගෙ දුශ්ඨකම නැතිවෙයි

  • @JanamdiGamage
    @JanamdiGamage 15 วันที่ผ่านมา +19

    අම්මෝ යලි යලිත් අදනම් නියමයි,,, 😂😂😂😂❤❤

  • @MCESPRO6996
    @MCESPRO6996 15 วันที่ผ่านมา +89

    ලකීගෙ ගෙදර අයියලා දෙන්නෙක් ගැන කියෙව්වට අඩුම තරමේ අම්මායි තාත්තායි දෙන්නවත් නෑනෙ 😂

    • @Anu.00
      @Anu.00 15 วันที่ผ่านมา +3

      Ow bn mth eka hthuwa. 😂😂

    • @Anu.00
      @Anu.00 15 วันที่ผ่านมา +4

      Samhrwta lakige akkta pissuda dn na ne bn lv eka nthra krta psse. Ekalla khwth nthi aiyla dennk gna kywnwda dn na😂😂😂

    • @user-sx9uk4ss1z
      @user-sx9uk4ss1z 15 วันที่ผ่านมา

      සිරවට බන් 😂😂😂

  • @vijithamallika6707
    @vijithamallika6707 15 วันที่ผ่านมา +13

    වින්සුකි,,ගේ,යලුවෝ,හතරදෙනානම්, හරිම ,හොදයි❤❤❤❤❤❤❤

  • @Salaaa03
    @Salaaa03 15 วันที่ผ่านมา +38

    ඔයාලට හිතෙන් නැද්ද ආල්යගෙ තාත්තා අර ක්‍රිස්ටිනා කියන පල්ලියෙ ඉන්න අංකල් කියලා 😒🙄

    • @UpekshaSathsarani-kr2yf
      @UpekshaSathsarani-kr2yf 15 วันที่ผ่านมา +3

      ඔව් මටත් හිතුනා

    • @sajiththaraka9124
      @sajiththaraka9124 15 วันที่ผ่านมา +4

      කතාවේ හැටියට අනිවාර්යයෙන්ම e ඉන්නේ vinsukige thatta thamai

  • @tharangalakmali1738
    @tharangalakmali1738 15 วันที่ผ่านมา +38

    දෙයියනේ යසස් 😂😂

  • @sasadulanethuni
    @sasadulanethuni 15 วันที่ผ่านมา +65

    චාම් නියමට වැඩෙ කරා

  • @Janani.Kapukotuwa
    @Janani.Kapukotuwa 15 วันที่ผ่านมา +86

    අම්මේ යසස්..ලකී ව ගෙදරින් පන්නනයිද දන්නෑ..😂😂 සුදු අක්කා ලෙප්ට්.😂😂

  • @imeshadasanyaka356
    @imeshadasanyaka356 15 วันที่ผ่านมา +22

    යසස්ව දැක්කහම මතක් වෙන්නෙ ice age එකේ ඉන්න බක්ව🙂

  • @RaniFernando55.225
    @RaniFernando55.225 15 วันที่ผ่านมา +17

    ලස්සනයි අද ♥️♥️♥️
    නිකිණි ❤ කුසුම් ❤❤

  • @user-sx9uk4ss1z
    @user-sx9uk4ss1z 15 วันที่ผ่านมา +4

    යසස් කොහොම හරි ලකිගෙ අක්ක ගැන හොයා ගනියි වගෙ ❤❤❤❤😊

  • @Rukmanperera-m6k
    @Rukmanperera-m6k 15 วันที่ผ่านมา +42

    සුදු අක්කී මරු අනේ මල්ලි ට ආදරෙයි ❤❤

  • @buddikamaduvanthi4840
    @buddikamaduvanthi4840 15 วันที่ผ่านมา +22

    කට්ටියක් කිව්ව යසස් තමා ලකීගෙ අක්කගෙ කොල්ල කියල කෝ දැන් ඒ අය. මං හිතංනෙ දණුෂ්ක හරි සුනන්ද සර් හරි කියල

  • @k.a.d.udayakuruppu964
    @k.a.d.udayakuruppu964 15 วันที่ผ่านมา +10

    මුලු පව්ලම ලකීගේ මේ පැමිණීමත් සමගම යසස්ගේ ජීවිත වලට නව පැත්තකට යනවා, හේතුව ලකීට මේකේ කරන්න කිසිම දෙයක් නෑ හේතුව ලකීකෛයන්නේ එකම රාමුවකට ගෙදර ජීවත්වන කෙනෙක්, ❤ යසස්ගේ මුල්ම දිනේම ලකීගේ අක්කා හිනාඋනා😊

  • @sewwandi-c5q
    @sewwandi-c5q 15 วันที่ผ่านมา +5

    ලස්සනයි අද කතාව ❤❤❤❤❤

  • @SashikalaDilshani
    @SashikalaDilshani 15 วันที่ผ่านมา +4

    යසස් සුදු අල්කිව හිනා ගැස්සුවා ඇති යාන්තම්

  • @Rukmanperera-m6k
    @Rukmanperera-m6k 15 วันที่ผ่านมา +29

    මරු අනේ කතාව ලකි සුදු අක්කී ‍යසස් ❤❤❤

  • @raniqween1009
    @raniqween1009 15 วันที่ผ่านมา +24

    සචීගෙ තාත්තා ඉක්මනින්ම හමු වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා😢

  • @Nilu-mj6zw
    @Nilu-mj6zw 15 วันที่ผ่านมา +17

    Miss janut godak lassanai

  • @apsaragunathilaka984
    @apsaragunathilaka984 14 วันที่ผ่านมา +4

    කමල් මේ කරන දෙයින් වින්සුකීට සේරම එපා වේවිද දන් නෑ ...එයාට නීති දානවා වැඩියි වගේ නේද

  • @sandamalibandara4682
    @sandamalibandara4682 15 วันที่ผ่านมา +45

    මේ මොන ගං කබරයෙක්ද, මු ඉන්න හැම කතාවකම මේ වගේ චරිතමයි

  • @SurangaRajapaksha-ij6kv
    @SurangaRajapaksha-ij6kv 15 วันที่ผ่านมา +14

    Ammmooo yali yali😂😂😂😅😅..kathawa athule hina wenna hari kotasak thiyanawane den.😂

  • @hiru3884
    @hiru3884 15 วันที่ผ่านมา +19

    Yasas maru habai 😂

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 15 วันที่ผ่านมา +28

    දෙරණ නාලිකාව කියන්නේ බඩජභරි එවුන් හදන එකකද

    • @fai3379
      @fai3379 15 วันที่ผ่านมา +1

      👍😂

  • @duragekamalawathi
    @duragekamalawathi 15 วันที่ผ่านมา +28

    තාත්තා ඔනවට වාඩා ව්ඩීයි

  • @sachiniginiwella4189
    @sachiniginiwella4189 15 วันที่ผ่านมา +5

    බැලුවොත් ඉන්නේ ලකී යී අක්කා යී විතරයි නේ ගෙදර.... Ko අම්මා තාත්තා ඉන්නවා කියපු අය්යා දෙන්න

  • @ChithraDewage
    @ChithraDewage 15 วันที่ผ่านมา +5

    චාමිනි ෙහාද යාළු ෙවක් ආල්‍යාව ෙබිර ගත්තා❤👍

    • @user-hd3xx7xp9b
      @user-hd3xx7xp9b 15 วันที่ผ่านมา +1

      ❤️❤️❤️❤️❤️💕💕💕💕💕💕💕

  • @sumithliyanage3193
    @sumithliyanage3193 15 วันที่ผ่านมา +21

    අනේ චමි කෙල්ලව බේරා ගන්න

  • @umeimabegam4928
    @umeimabegam4928 15 วันที่ผ่านมา +12

    Yasas lakige akkage kolla kiyala hithan hitapu aya ko 😂😂

  • @nimnaindrani1008
    @nimnaindrani1008 13 วันที่ผ่านมา +1

    චාමනි.ඔයාහරි.හොද.යාලුවෙක්..එවගේම.අාන්ටිත්.අද.හොදට.රගපැව.වින්ඝුකිව.බේර.ගත්ත..කතාව.ලඝ්ඝනයි

  • @SweetGirl-w9y
    @SweetGirl-w9y 15 วันที่ผ่านมา +25

    ලකීට නම් ලගදිම ගෙදරින් යන්න වෙයි..😂😂

  • @indranidisanayake2206
    @indranidisanayake2206 15 วันที่ผ่านมา +10

    Shok bodime yaluwo hatharadena niyamai

  • @KushaniShermila
    @KushaniShermila 15 วันที่ผ่านมา +9

    Sudu akka hina una ada❤❤❤❤❤

  • @Rukmanperera-m6k
    @Rukmanperera-m6k 15 วันที่ผ่านมา +19

    සුදු අක්කා යසස් නියමයී ❤❤

  • @user-nj1ls3zj4x
    @user-nj1ls3zj4x 15 วันที่ผ่านมา +6

    Chami.niyamai
    Yalukama.🙏❤️❤️❤️

  • @KushaniShermila
    @KushaniShermila 15 วันที่ผ่านมา +6

    Chamee kella pau...eya hari hoda kenek...eyage love ekath hari yannama one...❤❤❤❤❤❤

  • @KaveenSankalpa-uc9ud
    @KaveenSankalpa-uc9ud 15 วันที่ผ่านมา +23

    ලකී අහිංසක යෙක් වගේ ඉන්නවා.😅 අර යකා කියන ඒවා මට නම් මෙලෝ දෙයක් තේරුන්නෑ.😂😂

  • @user-cx2uo1oe7o
    @user-cx2uo1oe7o 15 วันที่ผ่านมา +20

    Nethmi Akki thama lassanama niliya ❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊

  • @diliniupeksha2616
    @diliniupeksha2616 13 วันที่ผ่านมา

    මේ කතාවන් මරු ස්ටෙස් උන වෙලාවට බලන්න හොදම කතාවක්❤ආල්‍යාගෙ චරිතෙ දැක්කම ඒක මාරම ආදර්ශමත් ජීවිතේට ගන්න පාඩම් ගොඩයි ඒ චරිතෙන් roshel ඒ චරිතෙ ලස්සනටම කරනවා.චරිතෙට මාරම සාදාරනයක් කරනවා.... ❤❤❤❤

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 15 วันที่ผ่านมา +3

    ලකීගෙ අක්කා හිනහ වෙනවා දැක්කාමයි 😊😊😊

  • @444ranax8
    @444ranax8 15 วันที่ผ่านมา +2

    ❤❤❤❤

  • @diliniupeksha2616
    @diliniupeksha2616 13 วันที่ผ่านมา

    චාමිනි මාරම හොද යාලුවෙක් අනේ එයාගෙ ඇක්ටින් මරු ❤

  • @TashiniDanushika
    @TashiniDanushika 7 วันที่ผ่านมา

    Me katawanam harima lassanai 😊

  • @ekanayakachuty9386
    @ekanayakachuty9386 12 วันที่ผ่านมา

    ඇත්ත ජීවිතෙදිත් චාම්ලවගෙ යාලුවො ඉන්නවනම්

  • @sewwandiranepura8302
    @sewwandiranepura8302 15 วันที่ผ่านมา +2

    යසස්, ලකී දෙන්නම මරැ 😁

  • @NilukaPrabodaneemadhushanka
    @NilukaPrabodaneemadhushanka 14 วันที่ผ่านมา +1

    Ammoooooooo yasas

  • @sinhalageekacademy5558
    @sinhalageekacademy5558 15 วันที่ผ่านมา +12

    Lakige akkage kolla dhanushka wennethi api hithwe yasas kiylne

    • @fai3379
      @fai3379 15 วันที่ผ่านมา

      Danushka wenna ba.akka kiwa eyge kolla duppath unata igeganna daksha kenek kiyala.Itin eyage love eka campus love ekak nan akkage kolla eyage campus eke kollek wenna puluwan.

  • @ChandimaJayamini-vs3ou
    @ChandimaJayamini-vs3ou 13 วันที่ผ่านมา

    සුදු අක්කා මොනාඋනත් මල්ලි වෙනුවෙන් කතා කලා 💗💗💗💗💗❤️❤️💟💟💟💝💝💕💕💕💖💖💖💖💖

  • @Hashi89149
    @Hashi89149 13 วันที่ผ่านมา +1

    ammo yasas nisa boring wela thibba kathawa fresh una🤩 maru appa eyage kotas, sudu akkata hoda wade habai 😂

  • @sandurashmika5035
    @sandurashmika5035 14 วันที่ผ่านมา +1

    Yasas 🤣🤣🤣

  • @user-sy3bg6iz6x
    @user-sy3bg6iz6x 15 วันที่ผ่านมา +7

    😅🖤

  • @Anu.00
    @Anu.00 15 วันที่ผ่านมา +20

    අයියෝ මේ mr කමල් මහත්තයා නම් ආල්‍යාට ag@il*lk wth ගහන්න දෙන එකක් නැ. 😂😂😂 ඔහොම පන්න පන්න එන්න හොද නැ. අනික බෝඩිමේ තව ගෑණු ළමයි ඉන්නවා. කලින් දැනුවත් කරලා එන්න තිබ්බා. වින්දුල ගොං criya නිසා තමයි ඔක්කොම. 🥲🥲🥲

  • @user-bf3ev5hi8s
    @user-bf3ev5hi8s 15 วันที่ผ่านมา +8

    ❤🌎🧸

  • @PamodaIndumini
    @PamodaIndumini 15 วันที่ผ่านมา +16

    Me lucky ge akka nm wikarayak 😊

  • @rumeshamadushani4812
    @rumeshamadushani4812 15 วันที่ผ่านมา +8

    Alyata cham ekka ada aththama kiynn thibbe

  • @chathurishashika1629
    @chathurishashika1629 15 วันที่ผ่านมา +1

    කොටස් දෙසිය පනහකටත් කිට්ටු වෙන්න එනවා තාමත් අල්‍යායි වින්දුලයි සෙට් උනෙ නෑනෙ 🤔.කතාව ඉවර වෙන දාටවත් දෙන්නා යාලු උනොත් හොදයි 😁

  • @himajirajapakshe8552
    @himajirajapakshe8552 15 วันที่ผ่านมา +2

    යසස් මහ මෙලෝ රහක් නැති ගොන් කතා කියන්නේ 🫠🫠🫠

  • @ChalaniDurantha
    @ChalaniDurantha 15 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤❤😘😘😘😘😘💖💖💖💖💖

  • @IsuruUdara-fh7hh
    @IsuruUdara-fh7hh 15 วันที่ผ่านมา +6

    😊😊😊

  • @MadoMado-gq1zt
    @MadoMado-gq1zt 15 วันที่ผ่านมา +1

    පව් අලයා

  • @lankaranimatharavalley9111
    @lankaranimatharavalley9111 15 วันที่ผ่านมา +3

    මේ යලි යලිත් මොකට ගත්තද මෙයාව අයින් කරන්න

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 15 วันที่ผ่านมา +3

    Oyage du gana soyanna kamal

  • @VikumSiri
    @VikumSiri 14 วันที่ผ่านมา

    ❤️❤️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @user-yj7ut3dm2y
    @user-yj7ut3dm2y 15 วันที่ผ่านมา +1

    Miss jenatta hemadema qwanam hari

  • @KushaniShermila
    @KushaniShermila 15 วันที่ผ่านมา +3

    Kamal mahathayata puluma amaruwakne.eyage duwa natana ewa balanne na

  • @thanulibhagya9621
    @thanulibhagya9621 15 วันที่ผ่านมา

    very beautiful nice tele drama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @user-cm6xc6bm6q
    @user-cm6xc6bm6q 15 วันที่ผ่านมา +6

    Me yaliyali vihilu athi neda..vindula.. sakuni..eyalage kotasdenna

  • @user-tm5wb5po1o
    @user-tm5wb5po1o 15 วันที่ผ่านมา +4

    Chamini wage yaluo saba jiwithe ennawada Ayala hathara dena.apudu.a aka muthu ka.mak seba niwitha walata Ali kauruth mehema nam me rata .ona tharam sundarai minissu nima aya weida

  • @piyumirasanjali9358
    @piyumirasanjali9358 3 วันที่ผ่านมา

    Yasas lakige akkage kolla kiyalath kiwwane kattiya

  • @SeharaHerath-yw6fj
    @SeharaHerath-yw6fj 14 วันที่ผ่านมา

    Chamini ❤️❤️❤️❤️

  • @wajirakusum962
    @wajirakusum962 14 วันที่ผ่านมา

    ලකී😂

  • @peshalapela8136
    @peshalapela8136 15 วันที่ผ่านมา +6

    ❤❤😂😂😂😂🎉🎉😢😢😢😮😮😮

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 15 วันที่ผ่านมา +2

    Aiyage yaluvan niyamai❤❤❤❤

  • @DimuthuLakmal-qn6rg
    @DimuthuLakmal-qn6rg 15 วันที่ผ่านมา +5

    😂

  • @user-pg8ku8mf9v
    @user-pg8ku8mf9v 15 วันที่ผ่านมา +2

    Un wage eun mata penna behe .

  • @nilupadilhani9105
    @nilupadilhani9105 14 วันที่ผ่านมา

    ආල්‍ය වැඩ වරද්ද ගත්තා..දැන් කමල් මහත්තයා ආල්‍ය පස්සෙ පන්නනවා වැඩි

  • @kalanigithika-co1sd
    @kalanigithika-co1sd 13 วันที่ผ่านมา

    Lakige akka wage akkala innawada

  • @user-pg8ku8mf9v
    @user-pg8ku8mf9v 15 วันที่ผ่านมา

    Kamal kiyana eka eththatama hitiyanam wayasa balanne nehe denawa kana palenna.

  • @Pavithra-dw2xd
    @Pavithra-dw2xd 9 วันที่ผ่านมา

    Lucky ගේ අක්ක හොඳයි හොල්මන් චරිත වලට. Over acting

  • @NiranjaniSaththanayaka
    @NiranjaniSaththanayaka 14 วันที่ผ่านมา

    Kamla oniwata wady

  • @user-of4vd9vl9q
    @user-of4vd9vl9q 15 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤

  • @ShashikalaSewwandi-n9o
    @ShashikalaSewwandi-n9o 15 วันที่ผ่านมา +5

    ❤😅

  • @AmaAma-vq5jw
    @AmaAma-vq5jw 15 วันที่ผ่านมา

    ❤️

  • @AnuraSampath-bx1wk
    @AnuraSampath-bx1wk 15 วันที่ผ่านมา +3

    😊😊😊😊😊❤❤❤❤❤

  • @Sandarumendis-xh3fx
    @Sandarumendis-xh3fx 15 วันที่ผ่านมา +8

  • @ThiliniSewwandi-b5d
    @ThiliniSewwandi-b5d 15 วันที่ผ่านมา +10

    ❤❤❤❤

    • @sunelsunel6124
      @sunelsunel6124 15 วันที่ผ่านมา

      ඔයාගේ හඩ් ඔයා ගාව තියාගන්න

  • @ArunaHemantha-y3p
    @ArunaHemantha-y3p 15 วันที่ผ่านมา +4

    ❤❤❤❤❤❤❤❤❤

  • @user-lf7ej3tr9n
    @user-lf7ej3tr9n 15 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤

  • @NethmiNimasha-dc1cv
    @NethmiNimasha-dc1cv 15 วันที่ผ่านมา +8