Nikini Kusum (නිකිණි කුසුම්) | Episode 258 | 13th September 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ย. 2024
  • Nikini Kusum (නිකිණි කුසුම්) | Episode 258 | 13th September 2024
    Watch TV Derana Programmes & More Updates
    / @tvderanaofficial
    Director : Thushara Thennakoon
    Director Of Photography : Wehara Serasinghe
    Music Director : Chathuranga De Silva
    Script Writer : Yawwana Samindra Rathnayake
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #tvderana #නිකිනිකුසුම් #nikinikusum #nikinikusumteledrama #sinhalateledrama #tvderanaofficial

ความคิดเห็น • 96

  • @vijithamallika6707
    @vijithamallika6707 4 วันที่ผ่านมา +288

    වින්දුල,,දකින ,සෑම ,වෙලාවෙම,මට,මගේ ,මල්ලි ,මතක්,වෙනවා,,එයත්,පේරාදෙණිය ,කැම්පස් ,එකේ,ඉගෙන ගෙන ,උපාධි දාරි,ගුරුවරයෙක් ,හදිසියේම ,අසනිප,,වෙලා ,අප,අතරින්,වෙන්,වුනා,මගේ ,මල්ලිට ,නිවන් සුව ප්‍රර්තනා,කරන ,ගමන් ,වින්දුල,,මල්ලිට ,දිර්ඝායුෂස,ප්‍රර්තනා ,කරනවා

    • @fai3379
      @fai3379 4 วันที่ผ่านมา +1

      😢😢

    • @Manju-c6w
      @Manju-c6w 4 วันที่ผ่านมา +3

      Oya kawru unath.. harima hitha honda kenek.. Budu Saranai 🙏🌼🙏

    • @ranialgiyanna953
      @ranialgiyanna953 4 วันที่ผ่านมา +1

      Ane.harim dukai.oyage.mallita.newan.suwa.pathanawa.kesima.bawayaka.aewan.aKal.maransyak.nowewa

    • @InfinexNew-td7xe
      @InfinexNew-td7xe 3 วันที่ผ่านมา +1

      😢😢

    • @user-ik6oz1qg5e
      @user-ik6oz1qg5e 2 วันที่ผ่านมา +1

      😢😢😢

  • @MilinduNimsara
    @MilinduNimsara 4 วันที่ผ่านมา +148

    තාත්තයි දුවයි දෙන්නම හොද උගුලක පැටලෙයි වගේ.

    • @fai3379
      @fai3379 4 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන්

  • @Aroshinisathunika
    @Aroshinisathunika 4 วันที่ผ่านมา +234

    Mn pragnant mt nirogitmath daruwek lebenna kyl prathana karannako

    • @SurangaRajapaksha-ij6kv
      @SurangaRajapaksha-ij6kv 4 วันที่ผ่านมา +5

      😊lassana bonikkek wage du petiyek lebenna oni..budun deviyange pihita lebewa

    • @Aroshinisathunika
      @Aroshinisathunika 4 วันที่ผ่านมา +4

      ❤​@@SurangaRajapaksha-ij6kv

    • @rashivitharana5340
      @rashivitharana5340 4 วันที่ผ่านมา +5

      ඔයාට නීරෝගී දරු සම්පතක් ලැබෙන්න කියලා විශ් කරනවා❤

    • @iranirathnayake9103
      @iranirathnayake9103 4 วันที่ผ่านมา +4

      Bs siyalu patum ituwewa

    • @IR_ESH
      @IR_ESH 4 วันที่ผ่านมา +2

      බුදුසරණයි

  • @SweetGirl-w9y
    @SweetGirl-w9y 4 วันที่ผ่านมา +91

    සකුණි සමහර විට ඇත්ත දැන ගයි අම්මා ගැන.😢

  • @ashikafernando1378
    @ashikafernando1378 4 วันที่ผ่านมา +68

    මනුත් හරි හොඳයි. ඒ වගේමයි වින්දුල

    • @fai3379
      @fai3379 4 วันที่ผ่านมา +1

      ඔව් දෙන්නම හොඳ හැබැයි මනුත් ව්න්දුල වගෙ චීත්තයෙක් නෙමේ සකුනි එයාගෙ පුද්ගලික දේවල් මුලින් කියන්න අකමැති වෙද්දී
      ඒවා අහන්න ට්‍රයි කරාට
      ඒවා නොකියද්දි ගෙවල් කොහෙද හොයන් ගියෙ නැ නෙ.
      සකුනි ම
      ඒ දේවල් කියන කන් බලන් හිට් යා
      ඒක නිසා ව්න්දුල මනුත් එක වගෙ නැ මනුත් ව්න්දුල ට වඩා හොඳ යි

  • @dinesheranga1651
    @dinesheranga1651 4 วันที่ผ่านมา +164

    මොඩ තාත්තායි දුවයි.

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i 4 วันที่ผ่านมา +19

    විදුල❤මනුත් හරිම ආඩම්බර යි මේ වගේම තරුණ පිරිමි ලමයි දෙමාපියන් ටත් රටට ත් වාසනාව න්❤කතාවක් වුනත් හරිම අර්ථ වත් කතාවක්

  • @NaduniHimasha-l1g
    @NaduniHimasha-l1g 4 วันที่ผ่านมา +94

    මනුත් හොද කොල්ලෙක්. වෙන කෙනෙක් නම් සකුණිගේ කතාව හැමෝටම කියයි.

    • @fai3379
      @fai3379 4 วันที่ผ่านมา +1

      ඔව්

    • @LittlemefromFinland-ih9rb
      @LittlemefromFinland-ih9rb 4 วันที่ผ่านมา +1

      Mokakda sakunige kathawa eka mahaloku deyak nemei hanganna tharam

  • @NethmiDedunu-b9n
    @NethmiDedunu-b9n 3 วันที่ผ่านมา +9

    ආලෝකා දැන් හරි හොදයි🙂🫠😊

  • @Janani.Kapukotuwa
    @Janani.Kapukotuwa 4 วันที่ผ่านมา +58

    එක අතකට ජයනිව රට යවලා‌ පාඩූවේ ඉන්න තිබ්බ නම් සකුණිට හොද වෙයි.

  • @PethumTharu-ov4yl
    @PethumTharu-ov4yl 4 วันที่ผ่านมา +66

    වින්දුල අයිය ගැන මාර දුකයි 😣

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 4 วันที่ผ่านมา +32

    තාත්තටයි දුවටයි පිස්සු..

  • @DiniliTharushika
    @DiniliTharushika 4 วันที่ผ่านมา +18

    මොනවා වුනත් ජිත්මිගේ අම්මා පවු.. සකුණිගේ තාත්තා වැරදි ඔම කරන එක

  • @gihanivijesingha2030
    @gihanivijesingha2030 4 วันที่ผ่านมา +28

    ඇයි අනේ මේ කතාව එකම තැන 😁එපා වෙනව 🥱🥱

  • @jithairoshima7876
    @jithairoshima7876 4 วันที่ผ่านมา +25

    අජිත්ටයි සකුනිටයි හොදක් වෙන්නම එපා, ගොන් ගෑනි ලගට යනවට , බීපන් බිම හොද වැඩේ

    • @fai3379
      @fai3379 4 วันที่ผ่านมา +2

      සකුනි යන්නෙ ඒ එයාගෙ අම්ම නිසා
      දාලා ගියාට අම්මා කෙනෙක් කරදරයක ඉද්දි දුවෙක් ව්දියට නොයා ඉන්න බැනෙ
      හැබැයි මේ කපට් ගැනි
      ගැන සකුනි දන් නැ .
      හැබැයි අර අජිත් ඇයි රිංගන්නෙ

  • @ChithraDewage
    @ChithraDewage 3 วันที่ผ่านมา +5

    මෝඩ තාත්තයි දුවයි 😂😂😂

  • @user-bl8rz8ji7d
    @user-bl8rz8ji7d 4 วันที่ผ่านมา +13

    Alokata jara wade karanne maha ththai duuii..... 😊

  • @kavindudilshan8295
    @kavindudilshan8295 4 วันที่ผ่านมา +50

    💜️✨️💜️පුලුවන්නම් මගෙ අලුත් song 02 ක බලන්න
    ✨️( සිතවන්ති ) sithawanthi
    ✨️( සදසාවියේ මගේ ) sadasaviye mage
    හැමෝටම බුදු සරනයි 🙏🙏

  • @nishanthaprabath5497
    @nishanthaprabath5497 4 วันที่ผ่านมา +30

    වින්දුල ගැන දුකයි😢

  • @nelumkumari5303
    @nelumkumari5303 3 วันที่ผ่านมา +6

    හැපින්න හැපින්නමයි දලලේ විෂ නැති වෙන්නේ නැ කවදාවත්

  • @UpekaNilupuli
    @UpekaNilupuli 4 วันที่ผ่านมา +8

    වින්දුලයි මනුතුයි දෙන්නම් එක වගේ.😊

  • @RaniFernando55.225
    @RaniFernando55.225 4 วันที่ผ่านมา +15

    බිම එකට වස දාලා නැ
    සිහි නැති කරලා පොටෝ
    අරන් ආලෝකට යවන්න
    හැදුවේ

  • @KaveenSankalpa-uc9ud
    @KaveenSankalpa-uc9ud 4 วันที่ผ่านมา +20

    දැන් ආලෝකට සකුණි හොදයි ද?

  • @BmMenike
    @BmMenike 4 วันที่ผ่านมา +13

    Ada maruuuu😅😅😅

  • @sunethasunethasuneetha504
    @sunethasunethasuneetha504 4 วันที่ผ่านมา +10

    මොඩ වින්දුල ආල්යා පුශ්න ඇති කරලා මනුල එයාගේන් පුශ්නයට උත්තර අහනවා

    • @fai3379
      @fai3379 4 วันที่ผ่านมา

      කියලා වැඩක් නැ

  • @BmMenike
    @BmMenike 4 วันที่ผ่านมา +10

    Sakuni paw😢😢😢

  • @himasharasanjali2419
    @himasharasanjali2419 4 วันที่ผ่านมา +5

    Chulakshige photo scene eka sunanda sir thama hoyagena na wage 😢🤕

  • @kuviya7707
    @kuviya7707 4 วันที่ผ่านมา +5

    අය්යෝ සකූනියි තාත්තායි

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 4 วันที่ผ่านมา +4

    මනුත් සකුනිට කිව්ව නම් හරි නේ අම්මගෙ කෙරුවා ව

    • @fai3379
      @fai3379 4 วันที่ผ่านมา

      ඔව්

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 4 วันที่ผ่านมา +7

    මැසේජ් එක රිඩ් කරලද බලන්න දන්නේ නැද්ද? 😢

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 4 วันที่ผ่านมา +8

    බුදුසරණයි ❤❤ලස්සනයි

  • @MangalikaRupasinghe-n3v
    @MangalikaRupasinghe-n3v 4 วันที่ผ่านมา +8

    Thththai duwai mul amathka wela.jyani ganige lanu kala amaruwe wetenawa.aloka sadaranai.naki manmalayata pissu

  • @madusani8452
    @madusani8452 4 วันที่ผ่านมา +3

    ❤❤❤❤

  • @ChandaniEdirisinghe-k4v
    @ChandaniEdirisinghe-k4v 4 วันที่ผ่านมา +7

    බලු ගැහෑනි බිම එකට වහ දාලා දිලා. බොරැවට අඩනවා.

    • @fai3379
      @fai3379 4 วันที่ผ่านมา

      වහ නෙමේ එයා බීම එකට නින්ද යන හො සිහි නැති වන මොනවාහරි ඩ්‍රග් එකක් දාන්න ඇත්තෙ
      මොකො ම්නිස්සු ට වහ දාලා දෙන්නෙ මිනිස්සු ව මරන්නෙ
      ඒ ගැනි ට අජිත් මරන්නෙ ඕනා
      නැ නෙ.
      ඌ සිහි නැති ව ඉද්දි වැඩෙ කරගන්න ඕන

  • @mudithamanori4688
    @mudithamanori4688 4 วันที่ผ่านมา +4

    me jayanige miniha hire giye hadatamada nathnm marilada😂

  • @HPDCHEWAWASAMHEWAWASAM
    @HPDCHEWAWASAMHEWAWASAM 4 วันที่ผ่านมา +4

    රටින් යයිද මේ ගෑනි

  • @AnuradhaDewindhi-Dewi
    @AnuradhaDewindhi-Dewi 4 วันที่ผ่านมา +5

    ❤😊❤😊❤😊❤

  • @thisarithejani7201
    @thisarithejani7201 21 ชั่วโมงที่ผ่านมา

    Aloka hoda nisa kathwa lassanai ❤

  • @ChalaniDurantha
    @ChalaniDurantha 4 วันที่ผ่านมา +3

    💓💗💓💗💓💗💓💗💓💗

  • @hasiruhimansana8379
    @hasiruhimansana8379 4 วันที่ผ่านมา +4

    Sakuni amma gena eththa dena gannama oni.ehema unoth nam hodaiii.

  • @Komari-e8d
    @Komari-e8d 4 วันที่ผ่านมา +5

    Ekanma atta epa wenwa thama balanna

  • @SiriyalathaAbeysinghe
    @SiriyalathaAbeysinghe 4 วันที่ผ่านมา +1

    Vindula.kiyanni.godxk.hoda.kollak.katawai

  • @peshalapela8136
    @peshalapela8136 4 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤😢😢😢😢😢😢😢

  • @AnuraSampath-bx1wk
    @AnuraSampath-bx1wk 4 วันที่ผ่านมา +1

    😊😊😊😊😊❤❤❤❤❤

  • @s.m.kaveesha
    @s.m.kaveesha 4 วันที่ผ่านมา +1

    Ayi jayani ehema karanne 😮😮😮😮

  • @Sudari-l7k
    @Sudari-l7k 4 วันที่ผ่านมา +6

    Aiyo deoyane sakuni oya rawatenna epa

  • @renukapeiris5912
    @renukapeiris5912 4 วันที่ผ่านมา +3

    Pau sakuni thaththai jara ganu me jayani😢😢

  • @Chethiya-s8h
    @Chethiya-s8h 2 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @indikedissa4126
    @indikedissa4126 4 วันที่ผ่านมา +6

    Paw vindula

  • @NilminiDissanayaka-y9e
    @NilminiDissanayaka-y9e 3 วันที่ผ่านมา

    Jayane..kiyanna .sata.කපටි .ගැනී.tathta...දුව .modae

  • @DilanLahiru-f8s
    @DilanLahiru-f8s 4 วันที่ผ่านมา

    Jayanowa rata yawala hari ksthawen ayin karamawanam hodai

  • @Queenrisana-t4q
    @Queenrisana-t4q 2 วันที่ผ่านมา

    ane mn aadare krn kena den sathi 1 1 1/2 idn katha ne ane eya math ekk aye issr wagem katha krnn kiyl prarthana krnnko mn me para exam krnwrht mt meka daragnn amarui pls eya katha krnn kiyl prarthana krnnmko ane plss.....😢

  • @dinushalakmali2955
    @dinushalakmali2955 วันที่ผ่านมา

    Jithmi soi

  • @dinushalakmali2955
    @dinushalakmali2955 วันที่ผ่านมา

    Sakunitath pissu

  • @charukaruwanthi1839
    @charukaruwanthi1839 4 วันที่ผ่านมา +1

    E mokada unee. Yasas lawa hsmbenne kohomada lakige akkata. Eya hasirenne danne naha wage ne

  • @RareCell-yx6eo
    @RareCell-yx6eo 4 วันที่ผ่านมา +1

    Baliyak THAMA PENNABAHA

  • @sewwandi-c5q
    @sewwandi-c5q 4 วันที่ผ่านมา +12

    මෝඩ තාත්තායි දුවයි

    • @Seeker-y9l
      @Seeker-y9l 4 วันที่ผ่านมา +3

      නෑ මෝඩ නැති නිසා තමයි ඒ ගෑනිව රට යවන්න ප්ලෑන් කරේ.ඒ කරදරෙන් නිදහස් එතකොට

  • @AmaAma-vq5jw
    @AmaAma-vq5jw 4 วันที่ผ่านมา +3

  • @444ranax8
    @444ranax8 3 วันที่ผ่านมา

    ❤❤