පාන් පිටි , බිත්තර නැතුව ලිපේ තේකක් බොන්න පුදුම මැජික් එකක් වගේ රස කෑමක් හදමු| 🎂| Semolina recipe 💪

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 32

  • @TravelWithJuliya98
    @TravelWithJuliya98 2 วันที่ผ่านมา +1

    Wow 😮 ඒක ගොඩක් වටිනවා අක්කි මැණික, ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න

  • @nelumsooriyaaratchi4569
    @nelumsooriyaaratchi4569 2 วันที่ผ่านมา +1

    ඊයෙ රෑ හදපු ඔය කෙක් එක දෑන් කැවෙ Wow wow very soft,looks a simple butter cake,නැවුම් මාර කිරි රසයක් ,අපි කාලයක් කෑව බටර් කේක් එකට වඩා රසයි මාරයි.අපි දෑන් දිගටම හදන්නෙ මෙක.So Ma'am Thank You so much.මෙ ලෙසි,පහසු,ඉක්මනට හදන්න පුළුවන්,රසම කෙක් රෙසිපියට.තව වෙනස්,පහසු රෙසිපි අපිට දෙන්න ලැබෙවා කියා ප්‍රාර්ථනා කරනවාThank You again ❤❤❤

  • @mihirasalk
    @mihirasalk 4 วันที่ผ่านมา +1

    ඒක නම් ගොඩක් රස ඇති ..

  • @jayantiscookingworld1757
    @jayantiscookingworld1757 4 วันที่ผ่านมา

    Wow nice recipe my friend ♥️♥️

  • @recardoskitchenvlogs4265
    @recardoskitchenvlogs4265 4 วันที่ผ่านมา +1

    Dis looking super yummy and mouthwatering 😋😋😋😋😋

  • @Sonamaryamehndidesigns
    @Sonamaryamehndidesigns 4 วันที่ผ่านมา

    Looking very tasty
    Superb recipe👍🌹

  • @hiltonzaldivar
    @hiltonzaldivar 4 วันที่ผ่านมา

    Nice friend so yummy

  • @indianfood9672
    @indianfood9672 4 วันที่ผ่านมา +1

    Mashallah ❤ wow super delicious yummy tasty 😋👌,💯⌚❤❤❤❤❤ very nice sharing 😍👍🤗

  • @nilusvlogs
    @nilusvlogs 2 วันที่ผ่านมา

    අනේ.......ලස්සන කේක් එකක්❤❤❤මාත් හදනවා❤❤

  • @Nirmala_online
    @Nirmala_online 4 วันที่ผ่านมา

    අනේ එ cake එකේ ලස්සන.ඒ රස දැනුනා දකිද්දිම 😋😋❤

  • @dilulife4456
    @dilulife4456 2 วันที่ผ่านมา +1

    ශා එක නියමයි ❤
    Oven na kiyala worry wenna oni na

  • @fizzastitchingideas
    @fizzastitchingideas 4 วันที่ผ่านมา

    looking so yummy and delicious recipe ❤❤❤

  • @ShashiniRathmalkaduwe
    @ShashiniRathmalkaduwe 3 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි රස cake recipe එකක් අක්කා 🔥🔥💯cake එකේ පෙනුම ලස්සනයි 🔥🔥මේ cake recipe එක නම් සුපිරීයි අක්කා 🔥🔥💯💯❤️❤️❤️👌👌👌

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  3 วันที่ผ่านมา

      බොහොම ස්තුතිය ඔයාට නන්ගී

  • @nelumsooriyaaratchi4569
    @nelumsooriyaaratchi4569 4 วันที่ผ่านมา +1

    බොහොම ස්තුතියි.හරිම පහසුයි,ලෙසිනි,ලාබයි.Thank you so so much Ma'am ❤❤❤

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  4 วันที่ผ่านมา

      ගොඩාක් ස්තුතිය ඔයාට ❤

  • @VeenasRasoi2
    @VeenasRasoi2 4 วันที่ผ่านมา

    Looking tasty 😋 mouth watering 😋

  • @Bandiyata_Badaginida
    @Bandiyata_Badaginida 4 วันที่ผ่านมา

    godak rasawath cake recipe ekk manika❤❤

  • @mayuriskitchen413
    @mayuriskitchen413 4 วันที่ผ่านมา

    Looks so delicious 😋

  • @ArunaNamal
    @ArunaNamal 4 วันที่ผ่านมา

    👌👌👌

  • @nelumsooriyaaratchi4569
    @nelumsooriyaaratchi4569 3 วันที่ผ่านมา +1

    අද දන් හැදුවා ,පෙනුමටම තියෙනවා රස හෙට කියන්නමි. ❤

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  2 วันที่ผ่านมา

      ස්තුතිය ඔයාට 💪💪

  • @recardoskitchenvlogs4265
    @recardoskitchenvlogs4265 4 วันที่ผ่านมา

    Blessing Thursday my friend hope you enjoy your day

  • @-lankaweapi8600
    @-lankaweapi8600 4 วันที่ผ่านมา

    Sha akanm supiri, godakma rasa athi, tea time akata niyami, oyata suba dawsak dear ❤️❤️🥰

  • @허성택피리영감
    @허성택피리영감 4 วันที่ผ่านมา

    Looks very delicious 😅

  • @emaksumringa
    @emaksumringa 4 วันที่ผ่านมา +1

    Wonderful, its really great cake recipe ❤ Easy to make and looks absolutely delicious. I love it. Thank you for the recipe dear🙏

  • @anupamapremarathne7810
    @anupamapremarathne7810 3 วันที่ผ่านมา

    😋😋

  • @nayananandani5353
    @nayananandani5353 4 วันที่ผ่านมา +1

    Thank you 💕🌹

  • @sandunitharaka4427
    @sandunitharaka4427 4 วันที่ผ่านมา

    Ingredient gram walin kiyanna puluwanda.curd wenuwata yougurt ganna puluwanda?oven eke bake karanwanm time and celsius gana kiyannako