Akki mn me para 3rd shy exam karanne mn me para karanne ne akke lbna para krnne mage ekma heenaya medicine yna eka eth gedrin prashna akke krnnalu mata confident ekak ne akke me para krnna wayasa ynolu mokadda karanna oni akke pls kiynnko😪
Mth ehma tmi me para 3rd shy...eeth skip krl lbna aurudde lynne mkd me pra kroth hoda result ekk gnd kale madi confidence ekth na me pra lynd nm...mtth oya prshnma tbba gedrin wysa ynw gaga me pra lynd kyl hmom qwa eeth lbna pra hodt wda krl hoda result ekk gnnw kyl hithla mn e teerne wens kre na...kgewth ktha ahla oyge life ek ruin krgnd epa mkd oyane dnne oyge mattama...wysa ynw kyl adu result ekk gnnwd nttn wysa pattakt dla medicine thmnge heene haba krgnnwd???oya teernya krnd
නන්ගිලා මල්ලිලාගේ හීන උදෙසා නිර්මාණය වූ අප Official Whatsapp Channel එකට Join වෙලා ඉන්න❤
Whatsapp channel Link : whatsapp.com/channel/0029Va5klO2BKfi8rANSag1p
මේ අක්කගෙ youtube channel එකේ වීඩියෝ බලන කට්ටිය කෝ❤
🥰
Me inne..🙋❤
🙋♀️
Inno
මන් ❤️
Thanks for having me ❤️✨
🥰💗
Nera akki😍
❤❤❤❤
ඒ අක්කා හරිම ශෝක්. හරිම ප්‍රියමනාප ලස්සන අක්ක කෙනෙක්.❤❤ තැන්කූ අක්කෙ
🥰
Thank you ❤️
හැම දරුවෙක්ටම ලොකු පාඩමක් කියලා දෙනවා මේ දෝනි .ජීවිතය දිනන්න කැපවෙන සෑම පුතෙක් දුවෙක්ම බැලිය යුතු වීඩියෝවක්.තෙරුවන් සරණයි පුතේ ඔයාට ❤🎉😊😊😊
🥰
මන් පාඩම් කරල නිදා ගන්න කියල යද්දි මේක දැක්කෙ
දැන් 00:00 වෙලාව මන් ආයෙත් පාඩම් කරනව තෑන්ක් අක්කේ❤
තෑන්ක් A/l mehewara❤
@@AvishkaDilshan-lc4kd ❤
අනේ දෙවියනේ අර අන්තිමට කියපු කතා ටික ගොඩක් වටිනව අක්කෙ. ඇත්තටම වැඩ කරපු විදියට වඩා දැන් ඔයාලා කැම්පස් එකේදි, ඒ වගේම ලෙඩ්ඩු එක්ක කතා කරද්දි, ඒවගේ අත්දැකීම් කතා අරගෙන එන්නකො ඇත්තටම එහෙම ඒව ගොඩක් වටිනව. හැමෝම වගේ පාඩම් කරපු හැටි කීවට ඇත්තටම මෙඩිකල් ෆැකල්ටිය ඇතුලෙ ජීවිතේ ගැන කතා කරන්නෙම නෑ. කිසිම යූටියුබ් චැනල් එකකින් ඒ ගැන ලොකුවට විස්තර කරන්නෙ නැහැ. ඇත්තටම ඒව දැන ගන්න ලොකු මෝටිවේශන් එකක් අපිට. පුළුවන් නම් මේ අක්කම ඉන්න තව වීඩියෝ එකක් හරි වෙන කෙනෙක් උනත් කමක් නෑ. එහෙම විස්තර ටිකක් අරන් එන්න ප්ලීස්
🥰
අක්කේ නිදිමතනම් නිතරම එනවා Thank you එකට පිලියමක් දුන්නට A/L මෙහෙවර team එකටත් thanks❤
🥰
Mage duwath oya heenayatama try karanawa.aya thama grade 7.ayath devi diyaniyak oya wage ayata mama oyage videos penwanawa motivation akak vidiyata...oya ayage school akw kiwwama ayata thawath happy.suba pathum duwa oyage hama deyakma sarathak weawa❤
🥰😍
Akki ur born to be a doc❤ such a lovely soul
🥰
මං 2025 ළමයෙක් . අක්කගෙ මේ tips ටික මට මාරම වටිනවා මොකද මේ මගේ මුල් කාලේ නේ තාම 😊❤
Thank u so much akki ❤🥰
🥰
Ow akke
මේ අක්කානම් හරිම හොදයි වගේ😊 ශෝක් අක්කා කෙනෙක්, Thank you akke😊🎉❤සුබ පැතුම් අක්කාටත් ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා!!😊
🥰
පම්පෝරි ගහන උන් අතරෙ මන් මම ගැන සතුටු වෙනව .මොකද මම ඒ හීනය වෙනුවෙන් වැඩ කරන නිසා...😌☺️
🥰
❤
❤
මන් මේ අක්කට හරිම ආසයි විඩියෝ එක බැලුවේ මෙයා කතා කරන විදියට මන් හරිම ආස නිසා. ❤️😘
❤
මගෙ ජීවිතේ මන් ආසම හීනෙ... 3rd shy එක ලියනවා ජනවාරි ඒකෙන් හැමදේම බොදවෙලා යයි කියලා හිතෙනවා 😔. අදටත් මන් හොයනවා එදා උන්න මාව තාමත් පසුතැවෙනවා හැබෑකරගන්න බැරි හීන දැකපු එකට. පංතියෙ අන්තිමේ ඉදන් O/L A 8 ක් අරන් A/L ෆේල් වෙලා හීන මැරිලා පණක් නැහැ හිතටත් ඇගටවත්😔😔
ඔයාගේ ආසව medicine නම් ඔයා ඒකට Try කරන්න shy එක අපතේ දාගන්න එපා දැන් හොදටම වැඩ කරන්න පුලුවන් උපරිමෙන් කරන්න exam එකට ලං වෙලා ඔයාම තීරණය කරන්න ඔයාට ඕනේ මොකක්ද කියලා ඒ දේ වෙනුවෙන් කැපවීමෙන් වැඩ කරන්න🥰 Good Luck ඔයාට පුළුවන් ❤🔥🥰
😔🙏Thank you godariyak ❤❤
@@devikapriyadarshani1519 මාත් මේ විදියෙ කෙනෙක්...මට ස්කිප් කරන්න විදියක් නෑ...මන් අලුතෙන් උදා වෙන හැම දවසකම පිච්චි පිච්චි නැගිටින්නෙ....නිදාගන්න හැමදාකම නිදාගන්නෙ ඇඩෙන ගමන්...දැනුත් එහෙමයි....😢අනේ මට තේරෙන්නෙ නෑ මේ මාසෙ ඇතුලත මන් මොනව කරන්නද කියල....OLs A9යි මටත්😔
@@Tp2002-i9mමගෙ කතාවම මෙතන මාත් 8A's ගත්තා. පොඩි කාලෙ ඉඳන් ආස කලේ medicine යන්න. මුල් කාලෙ සුපිරියටම වැඩකලා ඒත් උන පොඩි පොඩි වැරදි නිසා subject අතඇරුනා. ඒත් කොහොහරි මහන්සි උනා කැම්පස් එකක්ටවත් පැනගන්න ඒකනම් හරි දැන් කැම්පස් නම් යන්න පුලුවන් ඒත් තාමත් අර හීනෙ අතඇරගන්න බැරි නිසා ආයෙ කරනවා මේ පාර 3rd shy ඒත් ලොකු Confidence එකක් නෑ.
උන ලොකුම වැරැද්ද තමා හරියට skill එක අඳුනගන්න බැරි උන එක A/L subject තෝරගනිද්දි. ආසාවට ඉඩදීලා මුලු ජීවිතකාලයටම පසුතැවීමක් හදාගත්තද කියලා හිතෙනවා වෙලාවකට.
IT වලට දක්ශ නිසා ගෙදරින් IT කරන්න කියලා බනිද්දි Bio තෝරගත්තෙ මගෙ කැමැත්තට. ඒත් දැන් මගෙ අම්මට ඕනේ මාව Doctor කෙනෙක් විදියට දකින්න. ඒක දැනෙද්දි මට මාරම අවුල්. ඒත් දැන් මට දැනෙනෙවා ඒක දැන් ගොඩාක් දුරයි කියලා. අන්තිමට උනේ මට මාවම එපා වීමයි ගෙදර අයට දුක් ගොඩක් එකතු වීමයි විතරයි. අනේ ඒක නිසා මේක කියවන හැම නංගි මල්ලි කෙනෙක්ටම කියන්නෙ ඔයාල විශයන් තෝරගනිද්දි ඒවා ගැන හරියට හොයලා බලලා තේරුමක් ඇතිව ඒවට මහන්සි වෙන්න පුලුවන් නම් විතරක් ඒවා තෝරගන්න. ඔයාගෙ හැකියාවට අනුව subjects තෝරගන්න නැත්නම් ඔයාලගෙ ජීවිත වලටත් හැමදාටම කියාගන්න බැරිතරම් දුකක් ඉතුරු වෙයි...😢
@@FathimaNihla-p9r ඔව් අක්කෙ 😔😔. මට o/L වෙනකන් ගොඩාක් ලස්සන කථාවක් තියෙනවා කියන්න. එතනින් එහාට තියෙන්නෙ මේ වෙනකන් ලොකූ වේදනාවක් 😔
දැක්ක හොදම interview එක වැඩ කරන්න ඕන විදිය හොදට පැහදිලිව කියා දෙනවා❤ මට තිබ්බ ප්‍රශ්න ඔක්කොමටම උත්තට තිබ්බා Thanks අක්කේ🔥❤
🥰
Thank you ✨
Ek nm aththa...❤
Commerse කරන මමත් ආසාවෙන් බැලුව. Thank you nera akka.❤ &Thank you A/l මෙහෙවර Tea. ගොඩක් Usefull. ❤🎉
🥰
ගොඩක් වටිනවා doctor !
❤
හරි ශෝක් දෝනියෝ ❤️ සැමදාම සතුටින්ම ඉන්න සියලු කටයුතු සාර්ථක වේවා❤️
🥰
Thank you akki me mage second shy eka patan gnna hadnne. Godak asanipa wel exam krnne nh kiyl tirne krl idal exam ekt sthi dekkt wage klin hituw wen deyk wenn exam krnw kiyl. Pass wey. E unt ekat mge goals complete krnn ba. Patan gnn hadana welwe mt oyge updes godk loku uddwk akki. E wge awsnet loku motivation ekk un. Ayem godk thanks oyt ❤
🥰
Akke මම කරන්නෙ biological science sub. Stream eka. Bio/Agri & Chem. ඒ නිසා අක්කෙ අපිට යන්න තීන උපරිම තැන agricultural teh & mgt, pera wala. අක්කලට පුලුවන්නම් මෑත කාලයේ ඒ ඩිග්‍රි එකට සිලෙක්ට් වෙච්ච කෙනෙක් එක්ක මේ වගේ programme ekk krnnako.වඩා හොදයි මම කිව්ව sub තුන කරලා ගිය කෙනෙක්නම්. Phy නොකර.
අනේ....හරිම වටිනවා....❤️thank you mehewara ❤
🥰
මාර පැහැදිලිව කියල දුන්න thank u akkee..❤
🥰
මේ වීඩියෝ එකේ තියෙන්නේ කොළඹ medicine එක නෙවේ කොළඹ technology Faculty එක , මේ වීඩියෝ එකේ තියන faculty එකට එන්න ඕන නම් ඔයාලා technology කරලා හොද resalt එකක් ගන්න , All The Best
@@kusalsandamal2904 ❤️
මාර වටින උපදෙස් ටිකක් අක්කි❤️ Thank you soo much🤗❤️
Thank you Al මෙහෙවර ❤️❤️
🥰
thank you so much akki 🥺me mage heene .anthimt kiypu tika godk watinw oya godak adaraniya kenek kiyl terenw akki 😍😍budu saranai☺
🥰
Well done akkiii...nicely explained.❤
🥰
Well done Nera ❤ so proud of you ✨
Senuuu 🙉❤️😘
🥰
සුපිරි වැඩක්....❤❤ මේ වගේ වීඩියෝ ඉස්සරහට තවත් කරමු......🎉අපේ උනන්දුව තවත් වැඩිවෙනවා.........😊
🥰
අපේ නේරා අක්කා 😍❤️🌹
බොහොම ස්තුතිය ඔබට උතුම් තෙරුවන් සරනයි
🥰
Thanx akkiyo mn balapu vadagathma vidio eka study plan hadana vidio valin❤❤
@@YomashaNiwandi-m2t ❤️
Thank you very much ❤ ගොඩක් වැදගත්
🥰
ගොඩක් දේවල් දැනගන්න ලැබුන thank you so much akki ❤❤❤
🥰
Mee akkage video blanna harima aasai❤❤❤❤
🥰
Thank you so much akki❤🥰❤️ Congratulations ❤🎉
🥰
Akki oyage vlogs harima lassanai ❤
Thankyou♥️✨🫶
🥰
Thank you akki ❤ godak watina video ekak
🥰
Good luck ! Oyatath.❤
Thank you! ❤👌
🥰
Thank you akki❤ wanna meet you one day
🥰
Thank youuuu 👏👏👏🙏🙏🙏 Congratulations Akka 🩺🩺🩺🎆🎆🎆🎆🔥🔥🔥
🥰
Niyamai akki ❤❤
Thank you so much
🥰
Amuka dumuka amal dumal 🦦. Meka patta akke❤️
🥰
ගොඩක් වටින කතාවක් අක්කේ ❤
🥰
Thank youuu akkeee 🥺❤️
🥰
Akka udema dakhmath dawasama lasanii. ❤
❤
Proud devian❤
🥰
🌟🌟🌟 great
Me akkage TH-cam channel ekak tynw neda eke namath kiynn pls...
th-cam.com/channels/qheHQifQ6fdY_A9PCY5y3A.html
කොල්ලෙක්ට වගකීම් ගොඩයි කියනවනේ 😒 ,, අනේ මගේ අම්මා, තාත්තා, අයියා, අක්කා කවුරුත් කැමති නෑ මං 3rd shy එකෙන් medicine යනවට ,, ඒගොල්ලෝ කෑගහනවා රස්සාවකට යන්නලු 😥 ,, මම වැඩ කරගෙනත් තියෙනවා හොදට ,, ඒගොල්ලෝ කෑගහනවා උබේ වයසේ අනිත් ඔක්කොම කොල්ලෝ රස්සාවලට යනවලු ,, කසාද බැඳලලු ගගා 😥 ,, ඒ කතා ගනන් ගන්නේ නැතුව මම කොහොමද මේක කරගන්නේ 🥺
Oyata puluwn ❤❤❤
oyage aswt id denn katuka kalayk enw hamotm hyiyen allgen inn dwsk hriynw me hamdem hodt wad tik krgnn good luck🥰
Meee awurudda ikmanata yai ❤️ api kohomhri krmu ✨ oyata puluwan
Ah godak ayata ehema thama ane.oy hodta wed krgena awa nam me dws tike withrk ahn inn ithin.thwa masayak wge ne thiyenne.
E gena hithnne nthiwa full time wed krnn.medicine select unhm oya kauruth mkth kiynn ekk n
Thank u akke❤
@@ChaminiNadeeka-ng1od ❤
Thankq akka 6.21 niyama trick ekak akka thankq so much 🥲🥲
❤
Thank you so much akkiii ❤️
🥰
Thank you අක්කේ🥰❤
🥰
Akke mn 2024 o/l kala mata c1.s3.w5
Ethmata oni docter kenek wenna ..
Man 2025 karta kamak neddda
Happy to see you girly...!😍😙
🥰
Thanku very much for akka and al mehewara 💐🥹🙏❤️👍
🥰
Thank you so much akki❤
🥰
Thank you so much akkiyoooo❤😊
🥰
මේ අක්කා tution ගියේ කොහේද?
කණ්ඩායම් පන්තිද,හොල් ඒවද....
Whos nera channel ek blnn
Harima Hoda akka kenek
🥰
Akke O/L walata 9As ganna masa 4 athida
masa 3th athi hodatama
Thank you so much ❤👍
🥰
Thanks akki 💕🥰
🥰
Akke oyage ol result kohomada
9A s
Thank youu akke...❤🥰
🥰
Thank you akke🤗♥️
🥰
Thnks akke❤
🥰
shooi akkek 🥰❤
🥰
Al mehewara team
Mama mepara O/L kale Science B
Maths B
English S
Mata Bio karanna puluwanda?
Idiriye prashnayak weida?
Ane please kiyannako 🙏
Bio කරන්න පුළුවන් ඔයාගේ school එකෙන් permission දුන්නොත් Bio chemistry Physics O/L වගේ ලේසි subject නෙමේ අනික S තුනක් දැම්මා කියලා job නෑ science වල s එකක් කියන්නෙත් සාපේක්ෂව වැඩ කරපු ලමයෙක් ඒක නිසා O/L A/L අහසට පොලව වගේ හොදට හිතලා බලලා තීරණයක් ගන්න❤ good luck 🔥
Thank you akke❤
🥰
Most important things for students are necessary and essential nutrients.
🥰
Akk english hadagnn widiyk ?
Me akkige voice akata kamathi Aya ko
❤
Thank you akka❤
❤
Thanku akki
❤
Thank you very much
🥰
Thanks akka ❤
🥰
Ane thanks akki❤
❤
Thanq akke❤
🥰
Thank you soooo much akki🩷
🥰
Thank you akki❤
🥰
Thanks akke😊😍🤗
🥰
Thanks akkee❤❤
🥰
5th year eken medicine giyapu aya innvda..shy dekk skip krpu..ane dnn knk kiynnkooo😕😕😕😕
Oya 15th year d A/L kre
@@Manorirathnayaka nh mn ahnne shy 5k wge krpu ay innvd..e kiynne shy dekk skip krpu
Oy 2023 A/L krn kenekd
@@Manorirathnayaka oo 1st newe
@@DRCN-u5m ehem ehuwe shy eka skip krannd
❤supiri❤
🥰
Devians🔥🔥🔥
🥰
Nera akki🥰
Akki mn me para 3rd shy exam karanne mn me para karanne ne akke lbna para krnne mage ekma heenaya medicine yna eka eth gedrin prashna akke krnnalu mata confident ekak ne akke me para krnna wayasa ynolu mokadda karanna oni akke pls kiynnko😪
Apee faculty eketh innwa 3rd shy eka skip krla eeelaga para karapu lamai … eka digata hodata wada krla puluwan nm mee para krnna ❤️ confidence madi wage nm … thwa awuruddk Wada kaloth meeta Wada hoda result ekkata yanna puluwn kiyala hithenwanm… eelaga para kalath kmk nah ❤️ You got this ✨
@@NERA_99 අක්කා කොහේ වෛද්‍ය පීඨයේද අක්කේ 🥺
@@nadithanuran4114 Colombo ❤️
Mth ehma tmi me para 3rd shy...eeth skip krl lbna aurudde lynne mkd me pra kroth hoda result ekk gnd kale madi confidence ekth na me pra lynd nm...mtth oya prshnma tbba gedrin wysa ynw gaga me pra lynd kyl hmom qwa eeth lbna pra hodt wda krl hoda result ekk gnnw kyl hithla mn e teerne wens kre na...kgewth ktha ahla oyge life ek ruin krgnd epa mkd oyane dnne oyge mattama...wysa ynw kyl adu result ekk gnnwd nttn wysa pattakt dla medicine thmnge heene haba krgnnwd???oya teernya krnd
Thankuuuuu
🥰
My dream 🥺♥️
🥰
meka tec faculty ek , medicine ek thiyenne main campus eke
@@sathsaradananjaya9836 dnnw intro ekt media team eken video ek gtte intro ek hdnn witri
Math timer use karanawa...ekhema karana mortician wenawa thawa wada karanna..
🥰
GOOD LUCK අක්කෙ ඝුබ අනාගතයක්
🥰
Akk hrima lccnyi ane 😍
🥰
❤
🥰
,doctor කෙනෙක් උනහම මාන්නෙ වැඩියි.😒😒🙄එතනමයි පිරිහීම.🥺,
ඔයා ඒ කතාව කිව්වේ මේ අක්කටද මේ අක්කා නම් එහෙම නෑ හැබැයි
අනික ඔයා අදහස් කරන්නේ හැමෝම දොස්තරල වුනාම මාන්නෙන් ඉන්නව කියල නම් ඒකත් එහෙම නෑ ඒක පුද්ගලයානුබද්ධයි හැම කෙනාම එහෙම නෑ
අනික තමන් මහන්සියෙන් ඉගෙන ගත්ත දේ ගැන කොහොම හිටියත් කාටවත් මොකද 🙂
😇🥰
@@pasanbhanuka8343 මම් මෙයා ගැන නෙවේ කිව්වෙ,බහුතරය ගැන,,, ඉගෙනගන්නවා කියන්නෙ ,,මාන්නෙට දෙයක් නෙවේ,,,,,කෙලවෙනව එතනම,,,😒
@@pasanbhanuka8343මං මෙ කියන්නෙ ඔයා අන්තිමටම කියල තියෙන දේ ගැන, තමන් ගොඩක් මහන්සියෙන් ඉගෙනගත්ත කියල මාන්නෙන් උද්දච්චකමෙන් ඉන්නව කියන්නෙ එයා දොස්තර නෙමෙයි ඊට එහා කෙනෙක් උනත් වැඩිදුර යන්නනම් වෙන්නෙනැ, ඔන්න ඕකට තමයි කියන්නෙ උගත්කම වෙනයි බුද්ධිමත්කම වෙනයි කියල. මාන්නෙන් හිටිය කියල සමාජෙන් මිනිස්සුන්ගෙන් ආදරයක් ලැබෙන්නෙනැ,දකිනකොටත් මතක් කරනකොටත් 'අපෝ එයාද🤮' කියලනම් මිනිස්සු කියන්නෙ එතනම අපි fail. කොච්චර උගත් උනත් වැඩක්නැ නිහතමානීකම නැත්තම් මුලමතක නැත්තම්😊
මැරෙනකන්ම හොඳට හිටියොත්,මැරුනට පස්සෙත් එයාලගෙ නම් නොමැරී තියෙයි මිනිස්සුන්ගෙ හිත්වල, මම තමයි උගතා මම තමයි එකම එකා කියල හිතන් උඩින් ගියොත්නම් කෙලවෙනව තමයි.
මුතුගල siruth කියලා තියෙනවා ඕක දවසක් clz එකේදි
🔥
🥰
❤😊
🥰
Mokkd e past papers pothe nama