පිපෙන පියුමන් - Pipena Puman - Latha Walpola & Dharmadasa Walpole - Movie : VANA MOHINI (1958)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 12

  • @sprodrigo146
    @sprodrigo146 10 หลายเดือนก่อน +6

    පුදුම ලස්සනක් මේ ගීතවල තියෙන්නේ.අයෙත් මේ ගීත අහන්න ආසාවක් ඇති උනේ ධර්මදාස ලතා ගායක යුවලගේ මුණුපුරා හා ලේලිය නිසා.හොද ගීත රැසක් අනාගතයේ අපට ඔහුන් දෙපළගෙන් රසවින්දන ලැබෙයි යයි සිතනවා.දැන් තිබෙන ගීත මෙලොව රහක් නැහැ.හොද ගීතත් නැතුවම නොවෙයි ❤

  • @RistoKujala-nr2xy
    @RistoKujala-nr2xy 10 หลายเดือนก่อน +1

    Ane wasanawan Tisarata eyage siiyage, Darmadasa mahattmayage katahandama pihitala!💖😇😇😇

  • @weenasamanmali5698
    @weenasamanmali5698 10 หลายเดือนก่อน

    තවමත් පුදුම ලස්සන ගීත ❤❤❤

  • @maliniperera8245
    @maliniperera8245 ปีที่แล้ว +1

    Harima mihiri geethayak.sthuthi

  • @kumuduniperera
    @kumuduniperera ปีที่แล้ว

    Hindi sinduwakuth thiyenawa 🌷🎶🎵

  • @a.m.w.chandrasena.4717
    @a.m.w.chandrasena.4717 ปีที่แล้ว +5

    මෙම ගීතයට පාදක වී ඇත්තේ 1956 දී තිරගත වුන ශංකර් සහ ජායිකිෂන් සංගීතවත් කළ "චෝරී චෝරී" චිත්‍රපටයට මන්නාඩේ සහ ලතා මංගෙෂ්කාර් ගැයූ 'ජහාං මේං ජාතී හූං' නම් ගීතයේ තනුවයි.
    ශංකර් සහ ජායිකිෂන් සංගීතවත් කල ගීත පාදක කරගෙන ඇති සිංහල ගීත අතර,
    කළ්‍යාණියෙ ඔබ නෑසූ, දෝතින් දෝතයි ,කඳුකරයේ ශාන්ත සන්ධ්‍යාවේ, අප දෙන්නා පොකුනයි පියුමයි , ශ්‍රීලංකාවේ ජාතික ජීවේ, සැංගී සැංගී, දල්වව් බැති ආදර, සිතුම් පැතුම් සඳ, ඔබ කවුද ප්‍රියේ, ආසිරි වේවා , මම ආදරෙයි කියන්නම්, පාගල යාමුකො හැටේ, සඳේ එන්නම්, කුමාරි ආදර මැදුරේ, මල්සරාට, ආවා පෙම්වතා, සුදෝ සුදු රන්, තරුණ නෙත් ජය මංගලේ, ආනන්ද සාගරේ, ප්‍රේමේ මාගෙ ආහාරේ, ඉන් කිහිපයකි.

    • @sprodrigo146
      @sprodrigo146 10 หลายเดือนก่อน

      ස්තුතියි.. දැනුවත් කළාට.

  • @chandanamohotty8005
    @chandanamohotty8005 ปีที่แล้ว

    The queen of music with attractive voice for generations

  • @packkvijesinghe6655
    @packkvijesinghe6655 3 ปีที่แล้ว +2

    👍👍🌹🌹🌹🌹

  • @ramaniathapattu2917
    @ramaniathapattu2917 3 ปีที่แล้ว +1

    👍

    • @nornors9395
      @nornors9395 3 ปีที่แล้ว

      සුපර් සෝන්ග්