හෙල බුද්ධ කල්ලි 12ක් ගැන ආන්දෝලනාත්මක අනාවරණය - වසර 10ක අධ්‍යනයකින් පසු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 542

  • @Alfa-j8f
    @Alfa-j8f 26 วันที่ผ่านมา +2

    අපේ හාමුදුරුවනේ ,ඔබ වහන්සේලාට තුනුරුවණේ සරණයි,!!!.

  • @sriyanipathirana4110
    @sriyanipathirana4110 7 หลายเดือนก่อน +19

    නිර්මල බුදු ධර්ම සතගුණවත් මිනිස්සු ට මුණ ගසේවා.. ඔබ වහන්සේ ලාට. බොහොම පින් තෙරුවන් සරණයි... 🙏🙏🙏🙏

  • @premachandrakonara6945
    @premachandrakonara6945 7 หลายเดือนก่อน +5

    ඔබ වහන්සේලා මේ වැඩ පිලිවෙල තව දුරටත් ඉදිරියට ගෙන යන්න.ඒ සදහා ශක්තිය ලැබේවා.

  • @sonuththarathero2375
    @sonuththarathero2375 7 หลายเดือนก่อน +35

    මේ වැනි කරුණු දැක්වීම් ඉතාම වටිනවා නිවැරැදි දේ පහාදා ගන්න.. ඔබ වහන්සේලාට තව තවත් ශක්තිය ධෛර්‍යය ලැබේවා !

    • @ChamindaMobile
      @ChamindaMobile 7 หลายเดือนก่อน +2

      ඔය මෝඩයා ටික බේරගන්න බෑ. අපාගත වෙලා නවතින්නේ.

    • @edwinkumburegedara3228
      @edwinkumburegedara3228 7 หลายเดือนก่อน

      ඔය සාකච්ඡාවට ඒගොල්ලොත් කාටහරි එන්න කිව්වනම් නේද හොඳ

    • @edwinkumburegedara3228
      @edwinkumburegedara3228 7 หลายเดือนก่อน +2

      ඔබවහන්සේලා වැදී බණ නොකියා බුදු බණ කිව්වා නං මිනිස්සු අතරමං වෙන්නෙ නෑ

    • @ChamindaMobile
      @ChamindaMobile 7 หลายเดือนก่อน

      මෙයට ප්‍රධාන හේතුව ස්වාමීන් වහන්සේලා ධර්මයෙන් ඈත් වීම නිසාය

    • @sonuththarathero2375
      @sonuththarathero2375 7 หลายเดือนก่อน

      @@edwinkumburegedara3228 මොනවද වැදි බන කියන්නේ කියලා කියන්න පුලුවන් ද ?

  • @JayaniSandeepani-q8e
    @JayaniSandeepani-q8e 7 หลายเดือนก่อน +26

    හොදම හොද අර්ථ වත් වීඩියෝ එකක් ඇහුව බැලුව අද දිනයේ 🎉 සුදේව හාමුදුරුවන් වහන්සේ, විසින් වසර 10 ක ගවේෂණාත්මක අධ්‍යයනය තුලින් ලබාගත් ඒ වටිනා දැනුම් සම්භාරය අනාවරණය කිරීම,අති විශිෂ්ටයි ❤ කාලෝචිතයි ❤මහානර්ගයි ❤. සහ සම්බන්ධ වූ දමිතසාර හාමුදුරුවන්ටත්, අපේ ගලගම හාමුදුරුවන්ටත් අනේක වාරයක් පිං දෙනව ❤ මේ සාකච්චාව දිගටම පවත්වාගෙන යාමට ඔබ වහන්සේලාට ශක්තිය ධ්‍යය්‍යය වාසනාව වැඩෙත්වා.. හදවතින් ප්‍රාර්ථනා කරමි ❤❤❤

  • @wajirachandrasekara8921
    @wajirachandrasekara8921 7 หลายเดือนก่อน +25

    නිවැරැදි දැක්මක් අපිට ලබාදීම පිලිබදව ඔබවහන්සේලාට පින්.

  • @Tcj3131
    @Tcj3131 7 หลายเดือนก่อน +33

    ශාසනේ රකින අපේ ස්වාමීන් වහන්සේලාට අපේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻

  • @mudiyanselagesamarasekara4732
    @mudiyanselagesamarasekara4732 7 หลายเดือนก่อน +37

    ඔබ වහන්සේලාට බොහොම පින් මෙි මෝඩ මිනිස්සු ටික මිවල පලානේ වංචාකාරයාගෙන් බෙිරා ගැනිම ගැන.

  • @Thushanthi-e9f
    @Thushanthi-e9f 7 หลายเดือนก่อน +15

    පිස්සොන්ගෙ අනුගාමිකයන් වෙන්නෙත් විකෘතිකයන්ගෙ අනුගාමිකයන් වෙන්නෙත් එවැනිම පිරිස්මයි.
    ඔබ වහන්සේලාට මේ උතුම් ශාසනික සමාජීය මෙහෙවර අඛණ්ඩවම සිදු කිරීමට තුනුරුවනේ අනන්ත පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා !!!
    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස ...

  • @dayarathnesenanayake6588
    @dayarathnesenanayake6588 7 หลายเดือนก่อน +31

    විශිෂ්ඨ පැහැදිළි කිරීමක් ස්වාමීන් වහන්ස.
    තෙරුවන් සරණයි🙏

  • @ajanthamaddumage486
    @ajanthamaddumage486 7 หลายเดือนก่อน +29

    ඔබ වහන්සේලාට ගොඩාක් පිං නොමග යන ජාතියකට නිවැරදි මාවත පෙන්වා දෙන්න ගන්න මේ උත්සාහයට

    • @geethadamayanthi7128
      @geethadamayanthi7128 7 หลายเดือนก่อน +2

      මම නම් ඔය පකයආරච්චි කියන්නෙ බොරු කියල හොදටම පිළිගත්ත බොහොම හොද දැනුවත් කිරීමක් බොහොම පින්

    • @DeAlwis
      @DeAlwis 7 หลายเดือนก่อน

      buddhalivedinsrilanka.blogspot.com/2013/05/buddha-was-born-in-nepal-dr-anton.html?m=1

  • @anomamaggonage761
    @anomamaggonage761 7 หลายเดือนก่อน +17

    නිතරම මෙවන් වැඩසටහන් ප්‍රචාරය කරන්න ඕන. නායකයින්ගේ ඇස් ඇරෙන්න. මෙතෙක් කල් නිහඬව සිටි නිසා මිත්‍යාව ඔඩු දිව්වා. ඔබ වහන්සේලාට බොහෝ පින්. තෙරුවන් සරණයි ඔබ වහන්සේලාට

  • @ajithkaru8919
    @ajithkaru8919 7 หลายเดือนก่อน +5

    ඔබලාගේ සම්ප්‍රප්ඵලාප. නිර්මල බුද්ධ ධර්මය ඒ භික්‍ෂූන් වහන්සේලාගෙන් ඇහුනට පසුවයි ඒ මාර්ගයට යොමුවීමට මනස අවදිවුනේ.

    • @sarasavi7898
      @sarasavi7898 7 หลายเดือนก่อน

      අම්මප කියහං

  • @madhurikajayawardana9365
    @madhurikajayawardana9365 7 หลายเดือนก่อน +12

    ඔබවහන්සේ ලා මෙවැනි විද්වත් කතිකාවල්වල යෙදීමෙන් මිනිස්සු අතර ඇති මිථ්‍යාව මත දුරුකරගැනීමට ඉතාමත් උපකාරී වෙනවා. අහිංසක මිනිස්සුන්ට නිවැරදි ඉතිහාසය දැනගැනීමට විශ්වාසවන්ත මිනිස්සු අතීතයේ මෙන් දැන් නැහැ. අතීතයේ මෙන්ම ස්වාමීන්වහන්සේ ලාගෙ දැනුමට අදත් සලකන ,විශ්වාස කරන මිනිස්සු ඉන්නවා. එමනිසා මෙහි batton එක ඔබවහන්සේ ලා ගතයුතුමයි. ඔබවහන්සේ ලාට මෙම කර්ත්ව්‍ය තවදුරටත් ඉදිරියට ගෙනයාමට තෙරුවන්ගේ ආශීර්වාදයෙන් හැකිවේවා !!🙏🙏🙏

  • @nalinwijekoon5073
    @nalinwijekoon5073 7 หลายเดือนก่อน +16

    පාලු ගේයී වලන් බීදීන් නැතුව පුලුවන් නම් අඩුම ගානේ සිසීර මහතා ට හෝ සහ භාගී කරගෙන මේ ෂාකච්ච කරගෙන යන්න තේරැවන්සරනයී ❤❤❤❤

    • @aravindadissanayake1711
      @aravindadissanayake1711 7 หลายเดือนก่อน +1

      Sisira kiyanne kawda?

    • @JayaniSandeepani-q8e
      @JayaniSandeepani-q8e 7 หลายเดือนก่อน +1

      සිරිසේන අය්ය මීරිගම ගෙදර පාලු කාමරේට වෙලා හොර උපාසක උන්දලගෙ කළු වලං බින්දට, අපේ හාමුදුරුවන්ට එහෙම අමාරුවක් නැහැ බොලල්ල

    • @dineshvlog3077
      @dineshvlog3077 5 หลายเดือนก่อน +2

      සිසිර වගේ ටොම් පච ගහන එවුන් එක්ක මොන සාකච්ඡා ද ගොනො

    • @banduayya7684
      @banduayya7684 5 หลายเดือนก่อน +1

      😺

    • @samanthilak9180
      @samanthilak9180 4 หลายเดือนก่อน

      ​@@JayaniSandeepani-q8eඇයි අනේ එහෙම කියන්නෙ ඔය මීවනපලානේ හාමුදුරුවො කියන්නෙ ආත්ම 4කට පෙර ගව පට්ටියක් හිටිය කියල ඒකෙ ඉන්න කාන්තාවො වැඩි දෙනෙක් පිලිගන්නව මට කීව තෙලවල ආච්චි කෙනෙක් හැබැයි සිහි කල්පනාව අඩුයි මොකද ගෙදරට හැරෙන අගුලාන හන්දියවත් අදුන ගන්න බෑ විශාකාවක් උනාට😅😅😅

  • @ChamindaMobile
    @ChamindaMobile 7 หลายเดือนก่อน +20

    අති විශිෂ්ට පැහැදිලි කිරීම ක්. තෙරැවන් සරනයි.

    • @wijejay9059
      @wijejay9059 7 หลายเดือนก่อน

      👍

  • @formycountry373
    @formycountry373 7 หลายเดือนก่อน +3

    සාසනය වෙනුවෙන් කතා කරකනට බොහොම පින් 🙏
    වෙන ආගම් සත්‍ය නොවුනත් කිසිම කෙනෙක් ඒ ආගම් ගැන කතා නැහැ
    අපෙ නිර්මල බුදු ධහමට නිතරම විවේචනය
    එක එක දේවල් හැම දාම
    බුදුරජාණන් වහන්සේ උපන්නේ ලංකාවෙ නොවෙ period !!
    අපි තොහොමටත් පිලි ගන්නෙ නැහැ

  • @gayanwijesooriya5656
    @gayanwijesooriya5656 7 หลายเดือนก่อน +1

    පිංවත් ස්වාමින්වහන්ස ,කියන්නා කෙසේ කීවද අසන්නා සිහිබුද්දියෙන් ඇසිය යුතුමය.......ඔබ වහන්සේලා දැන් අතිශය ප්‍රමාදය.....මේ වන විට ලංකා වාසී ලෝක වාසී සියලූම බුද්දිමත් ජනතාව ලක්ශ ගනනින් නියම නිවැරැදි සිරි සද්දර්‍ර්මය අසා දැන ගෙන හමාරය.......මේ උතුම් දහම දැන් ඔබ වහන්සේලා ට මග වසන්නට කිසි සේත්ම නොහැකිය........එබැවින් ඔබ වහන්සේලා ප්‍රතමව ලෝකය හදන්නට මත්තෙන් අඩුම ගානේ උතුම් මිනිස් ගුන දර්ම වත් ඉගන ගන්න හැසිරෙන්න.......අතිශය පෘතුජන අදහස් උතුම් දහම අසා දැන දැක ගත් පිංවතුන්ට ඔබ වහන්සේලා ගැන අනුකම්පාවක් මයි දැනෙන්නේ.......සියලූම කම්මාවරනයන් ගෙන් මිදී නිදහස්ව පරම නිබ්බන සුවයෙන් සුවපත්ම වේවා කියා අදිශ්ටාන කරමි....සුවපත්ම වේවා .......

  • @DSD394
    @DSD394 7 หลายเดือนก่อน +27

    තෙරැවන් සරණයි ඔබවහන්සේට !!!! මේ බුද්ධ ශාශනය වගේම අසරන මිනිසුන් ආරාක්ෂා කිරිම වෙනුවෙන් කරන මේ ශාශනික සේවාවට ඔබවහන්සේට අපමණ පින්!!! කොපමන විකුර්තියක් අද දවසේ මේ මීවන පාලානේ හිමි කරනවද? යන්න වෙනම අපායවල් හැදෙනවා.

  • @suvineethafernando4672
    @suvineethafernando4672 7 หลายเดือนก่อน +12

    Ape jathi saha ආගම ආරක්ෂා කරන ඔබ වහන්සේ la ta නිදුක් නිරෝගී parthana කරනවා thruwan saranai

  • @chandanimirihagalla9312
    @chandanimirihagalla9312 7 หลายเดือนก่อน +22

    තවදුරටත් ඕක කරගෙන යන්න, ම්රිගමට පිරිස වැඩිවෙලා, නිබ්බාන වන අයට හොදම මග දිගටම කරන්න. සියළුම සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!!

    • @wajirachandrasekara8921
      @wajirachandrasekara8921 7 หลายเดือนก่อน

      මෝඩ මීවනයගෙ මෝඩ හරක් පට්ටිය .

    • @asokajayawardana3863
      @asokajayawardana3863 7 หลายเดือนก่อน

      බුදුහාමුදුරැවො දේශනා කරලා තියෙනවා අනාගතයේ මේ ධර්මය විකෘති කරන්නේ සිවුරු දාගත් අය නැතිව ගිහියන් නොවේ
      මීවනපලාන මුත්තා තමයි ඒ

    • @anandarathnasiri2369
      @anandarathnasiri2369 7 หลายเดือนก่อน

      ධර්මය මතුවෙන කොට ඇඟ හිරිවැටෙනවා ඇති තව ටිකදවසක් යනකොට තේරෙයි මිනසුන් බොරැවෙන් මුලාකරලා සිවුපසය භුක්ති විඳලා අවසන් කාලය වෙනකොට තේරෙයි කල වැඩවල ප්‍රතිපල ලැබෙනකොට බුදු හාමුදුරුවො ධර්ම ධුත සේවාවේ යැව්වෙි පලමු රහත් සැටනම විකෘති දහම මෙතෙක් කල් දේශනා කලේ ඔය සම්මත හාමදුරුවරු ඔවායේ ඵල විපාක තමතමන්ටම ලැබෙයි
      නොදන්න දහමක් දෙසාබාලා මුන් තුන්දෙනා රට පටලවනවා සිවු පසයට ලොල් වෙලා ලෝකෙට සිල්වත් බව පෙන්වලා සල්ලි හම්බ කරලා ඒවාට ලොල් වෙලා අපාගතවෙන අය
      අපි දන්නවා මනුස්සයෙක් ගේ අතීතය හොයලා පහර ගහන්නේ කෙලින් පහරගහන්න බැරුව ගිහින් සංවාද කරලා බලන්න ගිහියන්ට වඩා පහත්ගති ඔයාලාගාව තියෙන්නේ
      ග්‍රන්තධුරය පුර්නය කලාට විදර්ශනා ධුරය ංයි

    • @samanthilak9180
      @samanthilak9180 4 หลายเดือนก่อน

      ​@@anandarathnasiri2369දැන්,අර කියපු සෙල් ලිපි අවු 15කට පෙර ලියපුව කියල පුරා විද්‍යාවෙන් හොයාගෙන නේද ඒව කියවන්න පුලුවන් ලියපු කෙනාට විතරයි

  • @bandulakariyawasam2141
    @bandulakariyawasam2141 7 หลายเดือนก่อน +4

    ස්වාමීන් වහන්ස ඔබ වහන්සේලා පුළුවන්නම් සිරි සද්ධර්මය දේශනා කරන්න, භාවනා වැඩ සටහනක් කරන්න අපිත් සහභාගී වෙන්නම්. ඔබ වහන්සේලා බුදුන් දවසේත් ඔය දේම තමයි කලේ. ඔය ගතියත් පුරුද්දත් අත් හැරීම අමාරුයි.
    ඔය ක්‍රියා වලින් සසර ගමන කෙළවර කරන්න පුලුවන්ද කියල ටිකක් හිතන්න.
    මුසාවාද ශික්ෂා පදය පිළිපදින්න.
    සුවපත් වේවා, පරම සත්‍යය ගවේෂණයට ශක්තිය ධෛර්යය ලැබේවා.

    • @sriyakanthirathnalatha1403
      @sriyakanthirathnalatha1403 5 หลายเดือนก่อน

      මීවනයගේ බොරු අහලා මංමුළා වෙලා අපේ හාමුදුරුවන්ට බණ කියන්න එනවාද ගෝතයෝ, ජීවිතයට ගුවන්විදුලියෙන් රූපවාහිනීයෙන් බණක් අහලා නැති වැස්සකටවත් පන්සල් ගිහින් නැති හරක් ටිකක් මීවනපලානේ පස්සෙන් වැටිලා කියනවා හාමුදුරුවරු බණ දන්නෙ නැතිලූ කියන්නේත් නැතිලූ ,

  • @ruwansamera8094
    @ruwansamera8094 7 หลายเดือนก่อน +3

    අපමහා තතාගත බුදු රජාණන් වහන්සේ කල නිකාය බේදය තිබුනාද යන කාරණාවට පමණක් පිලිතුරු සොයන්න පලමුව.....

  • @NelumLanka
    @NelumLanka 7 หลายเดือนก่อน +18

    සාධූ සාධූ සාධූ මගේ භාග්‍ය වතුන් වහන්ස නමස්කාර වේවා. අහසේ පෙලහරපා සම්බුදු හිමියනි යලි වඩිනු මැන මිනිසත් බවය ලැබූ අපහට සිංහනාද කර දෙශා වදාරන මැනවි සම්බුදු පියාණන් වහන්සේ උපත ලැබූ දේශය කුමක් දැයි..?
    නැත්නම් මේක ඉවරයක් නැති වෙයි වගේ.. 💖💖💖🌞🌻🌞🌻💖💖💖

    • @nawatime_titha
      @nawatime_titha 7 หลายเดือนก่อน +3

      බලාගෙන ඉන්න.බුදුන්වහන්සේ නම් වඩින්නෙ නැමයි..කියපු කතාත් අහපු කතාත් කියන කතාත් අවසන් වෙනකොට බුදුන්වහන්සේ වැඩ ඉන්න හැටි පේනවා.මෙතන ඉන්නෙම එක්කො බුදුන්වහන්සේ ඉපදුනේ ඉන්දියාවෙ කියන කන්ඩායමයි ලංකාවෙ කියන කන්ඩායමයි..දෙගොල්ලොම තමන් සොයාගත් තොරතුරු කියමින් තවත් පාර්ශ්වයක් නිගරු කරනවා..😂😂😂

    • @NelumLanka
      @NelumLanka 7 หลายเดือนก่อน +1

      @@nawatime_titha අනේ දන්නේ නෑ ඉතින්

    • @nissansaladissanayake1182
      @nissansaladissanayake1182 7 หลายเดือนก่อน +2

      @@nawatime_tithamenna palli kakkek bettak dala

    • @unique-marketer66
      @unique-marketer66 7 หลายเดือนก่อน +2

      ලාමක මනසක් ඇති දෙපැත්තේ පිස්සෝ පව් අනේ.. අතඅත්තුක්කංසන පරවම්බන 😅😅😅😅😅😅😅

    • @samanthilak9180
      @samanthilak9180 4 หลายเดือนก่อน

      ​@@nissansaladissanayake1182ඔයත් හරකෙක්ද බෙට්ට ඉවකලාද හැබැයි හරක් ඕවත් කනව කෑවද මීවනපලානේ හාමුදුරුවො න්ගෙ ගෝලයෙක්ද😅😅😅😅😅

  • @rohanpriyankara9851
    @rohanpriyankara9851 6 หลายเดือนก่อน

    ඔබ වහන්සේලාට පින්🙏🙏🙏

  • @ThennakoonAbesinghe
    @ThennakoonAbesinghe 7 หลายเดือนก่อน +34

    මේවා අහන බලන රටේ ජනතාවගෙන් මමනම් ඉල්ලා සිටින්නේ මීරිගමට පැමිණ මීවනපලානේ සිරිධමිමාලංකාර ස්වාමින්වහසේ දේශනා කරන ධර්මය අහල භාවනා වැඩසටහනකට සහබාගී වෙල බලන්න කියල කාගෙවත් පැත්තක් ගන්නෙ නැතිව සුවපත් වෙත්වා ...

    • @JayaniSandeepani-q8e
      @JayaniSandeepani-q8e 7 หลายเดือนก่อน +16

      අපි මීරිගම ආව, සිරිසේන අය්ය ගෙ බණත් ඇහුව බං.මිනිහ රෑට රෑට බණ තලන හැටිත් අපි දැක්ක ළමයො. තවත් මොනවද ඔයාට බලන්න ඕනේ. මිණිහගෙ තිරෙන් එහා පැත්තේ රගපෑම් ටිකත් ළගදීම මාධ්‍යය තුළින් පෙන්වනව.එතකොට ඔයාල කාට කාටත් ඇස් ඇරෙයි 😮

    • @asokajayawardana3863
      @asokajayawardana3863 7 หลายเดือนก่อน

      👍👍👍👍👍​@@JayaniSandeepani-q8e

    • @ThennakoonAbesinghe
      @ThennakoonAbesinghe 7 หลายเดือนก่อน

      ​​​@@JayaniSandeepani-q8eඔබ කවද්ද දැක්කෙ ඇයි ඒවෙලාවෙ ඒකට ක්‍රියාමාර්ගයක් නොගත්තෙ?කරුණාවෙන් කියන්න පුළුවන්ද ඔබගෙ නම මොකක්ද කියල.

    • @ThennakoonAbesinghe
      @ThennakoonAbesinghe 7 หลายเดือนก่อน

      @@JayaniSandeepani-q8e මේකෙ දාල තිබුන Comments දැන් නෑනෙ ඒව අයින් කරලනෙ මීට කලින් පිලිතුරක් දීලතිබුන ඒව දැන් නැහැනෙ මම නැවත අහන්නෙ කරුණාවෙන් කියන්න පුළුවන්ද ඔබගෙ නම මොකක්ද කියල කියන්න පුළුවන්ද ? අනිත් කාරනාව නම් ඒ වෙලාවෙ ඒවට ක්‍රියාත්මක වෙන්න තිබුනනෙ....

    • @nawatime_titha
      @nawatime_titha 7 หลายเดือนก่อน +2

      යෝජනා වලින් ඔබ වෙහෙසට පත් නොවුනායයි සිතනවා.වෙනත් ආගම් බුදුන්වහන්සේගේ දේශනා වලට වඩා අගයන මිනිසුන් මේ ලෝකෙ කොතරම්ද?මේවා ඉතාම සුලුදේවල්.අවශ්‍යම සසරින් එගොඩවීම..ඒ මග යමු මිත්‍රයා. මේ අයත් පසුව හෝ ඒවි...❤

  • @dammikahettiarachchi5467
    @dammikahettiarachchi5467 7 หลายเดือนก่อน +8

    කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේලා ට අපගේ නමස්කාරය වේවා,, සාදු සාදු සාදු

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 7 หลายเดือนก่อน

      ඇයි මෙයාලට කල්‍යාණ මිත්‍රයෝ කීවෙ.....

    • @dammikahettiarachchi5467
      @dammikahettiarachchi5467 7 หลายเดือนก่อน

      @@gaminirajapaksha4766 මොනවා කීවොත් ද ඹයා ට සතුටු

  • @sriyaniwanniarachchi6528
    @sriyaniwanniarachchi6528 7 หลายเดือนก่อน +1

    දැන්වත් මේ කරුණු අනාවරණය කිරීමට මූලික වූ ගලගම අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ඇතුළු අනෙකුත් sameen වහන්සේලා ට පින් තෙරුවන් සරණයි අපේ sameen වහන්සේ නමක් අපිත් එක්ක ගියාම තමයි තේරුනේ ආයේ අපි ගියේ නෑ

  • @countryofhelios9767
    @countryofhelios9767 7 หลายเดือนก่อน +3

    ඉතාම හොඳ කාලෝචිත ක්‍රියාවක් .
    මැනවින් කරුණු දැක්වීමක්
    පොඩි හරි සැකයක් තිබුණ නම් මේක බැලුවම ඒකත් හරි ගියා.
    බුදුහාමුදුරුවො උපන් දඹදිව ලංකාවේ අැති බවට කර්ක කරන ඕනම එකෙක් ඉන්නව නම් අභියෝගය විවෘතයි දැන් පලයල්ල.

    • @Karma.sinhala
      @Karma.sinhala  7 หลายเดือนก่อน

      🌹🌹🌹

    • @prabathrathnamalala7552
      @prabathrathnamalala7552 7 หลายเดือนก่อน

      පඤ්ඤා වන්තයඉන්ට දෙසූ දහමක් මිස තර්කයට දෙසූ දහමක් බුදුන් වහන්සේ දෙශනා කලෙ නැ...උබලා තර්ක කරලා වාද කරලා දිනන්න බලපල්ලා.... නිවන් ඒ පැත්තෙ නැත.මෙ ඔක්කොම උත්සාහ කරන්නේ නිවන් දකින්නට ඒ වූවාට හරි මග දැනගනිල්ලා.. නැත්නම් වෙන්නෙ සර්පයාගේ වළිගයෙන් අල්ලා ගත්තා වගේ දෙයක්....

    • @countryofhelios9767
      @countryofhelios9767 7 หลายเดือนก่อน

      ​@@prabathrathnamalala7552තෝ නිවන් දකින්න ඉන්නපකෙක් නං මේකෙ හුකනවද?
      පල කැරිය නය විනය කරපිය.

  • @preethiperera9261
    @preethiperera9261 7 หลายเดือนก่อน +11

    නෙත් ෆ් එම් බැලුම් ගල වැඩසටහන ත් අහන්න ඔබ වහන්සේලා ට තෙරුවන් සරණයි

    • @thaarakagodage
      @thaarakagodage 7 หลายเดือนก่อน +1

      නෙත් fm එක ආහම විකුණගෙන හම්බ කරන තැනක් ඒකේ වැඩසටහන් කරන්නේ කතෝලික ආගම් අයවලුන්. රැවටෙන්න එපා..

  • @DhananjayaDewanama
    @DhananjayaDewanama 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ...

  • @humaned99
    @humaned99 7 หลายเดือนก่อน +3

    බොහෝමත්ම පිං මේ විදිහට ස්වාමීන්වහන්සේලා ඉදිරියට ඇවිල්ලා මෙ මිත්‍යා මත ඛණ්ඩනය කරනවට

    • @nissansaladissanayake1182
      @nissansaladissanayake1182 7 หลายเดือนก่อน

      Yes

    • @wengappuli3294
      @wengappuli3294 7 หลายเดือนก่อน

      ඔබ හරියට ම මිථ්‍යා මත ගැන දන්නවද.

  • @Thisa-ks
    @Thisa-ks 7 หลายเดือนก่อน +37

    ලංකාවේ මිනිස්සු හැමදාම හොරුන්ට අහුවෙනවා අන්තිමේ රටත් බංකොලොත් කරගෙන ආගමත් විනාශ කරගෙන අතීත කාලයේ තිබුන පවුඩත්වයක් විනාශ කරගෙන මුලු ජාතියම විනාශ කරගන්නවා හොරුන්ට අහුවෙලා අන්තිමේ නිවනත් අන්තිමේ නැතිකරගන්නවා බුද්දිමත් වෙයල්ලා මිනිසුනේ එක එකාගෙ බොරු මතවලට අහුනොවී ජීවත් වෙන්න

    • @upulmanavadu5057
      @upulmanavadu5057 7 หลายเดือนก่อน +3

      කාට කියන්නද...රට පුරා අමු ගව රන්චු......

    • @nilantharajakaruna3888
      @nilantharajakaruna3888 7 หลายเดือนก่อน +2

      මෙි රටට වින කරපු පරයෝ ටිකක් අගය කර කර (මව දුසනය කරපු දුව දුසනය කරපු පරයෝ හොයලා දුන්න ⁣ඉතිහාසය රැකපල්ලා )මෙි රටෙ අරන් ගියපු මිල ⁣කල නොහැකි වස්තු ගැන හොයපල්ලා ඒ මිනිස්සු හොයලා දුන්න තැන් වැදපල්ලා බුදු දහම ගැන කිසිම දෙයක් නොදන්නා ඔවුන් කියපු දේ දිවිහිමියෙන් රැකපල්ලා

    • @Thisa-ks
      @Thisa-ks 7 หลายเดือนก่อน

      @@nilantharajakaruna3888 පුරාවස්තු ගෙන ඒමෙන් පලක් නෑ ආයෙ හොර පාරෙන් ඒවා එ රටවල්වලට යාවි ඉතිහාසය වත් අනාගතය වත් වටිනා දෙයක් නෙවෙයි වර්තමානයේ මේ මොහොත රටේ මෙච්චර මිනිස්සුන්ට පශ්න තියෙන වෙලාවෙ අනවශ්‍ය පශන ඔලුවට දමන මේ අමුනුශයන්ගෙන් තම තමන්ගේ ඔලු පරිස්සමෙන් කරගැනීමට පරිස්සම් වෙන්න ඔනි මේ ඔක්කොම මාරයාගේ තොන්ඩු

    • @nissansaladissanayake1182
      @nissansaladissanayake1182 7 หลายเดือนก่อน

      @@nilantharajakaruna3888soma bisawa ganada kewe ?

    • @sajeewanidias6119
      @sajeewanidias6119 7 หลายเดือนก่อน

      ​@@nilantharajakaruna3888තමුසෙ මොකක් ගැනද මේ කියන්නෙ.තේරෙන භාශාවෙන් කියනවා හරියට

  • @DSS8513
    @DSS8513 7 หลายเดือนก่อน

    සත්‍ය පැහැදිලි කර දෙන උතුම් වූ සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @geethasenevirathna2260
    @geethasenevirathna2260 7 หลายเดือนก่อน +12

    සුඛෝ සංඝස්ස සාමග්‍රී 🙏🙏🙏

  • @ksw2700
    @ksw2700 7 หลายเดือนก่อน +12

    රාජගිරියේ අරියඥාණ හාමුදුරුවන්ගේ බණක් හරි රේරුකානේ චන්දවිමල හිමිපාණන් වහන්සේගේ පොතක් හරි කියවනවකො. යූ ටියුබ් එකෙන් ඉදගෙන අපට පව් නොදිදී.

    • @geethasenevirathna2260
      @geethasenevirathna2260 7 หลายเดือนก่อน +8

      You tube එකේ මේ වැඩසටහන බල බලා වැලලෙන්නෙ නැතිව ..ඒ පොත් කියවගන්නවාකො.

    • @JayaniSandeepani-q8e
      @JayaniSandeepani-q8e 7 หลายเดือนก่อน

      අනේ මන්දා. හරක් පට්ටිය තණකොල නැතුව කුලප්පු වෙලා

    • @ksw2700
      @ksw2700 7 หลายเดือนก่อน +7

      @@JayaniSandeepani-q8e ඒක තමා වෙලා තියෙන්නේ. බුදු දහම පැත්තක. නිකම් හම්බ වෙන ඒව ගිලල යූ ටියුබ් පටන් අරන් තප්පුලනව.

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 7 หลายเดือนก่อน

      @@ksw2700මේ ගොංකතා දොඩවමින් ඉන්නෙ නැතුව නිවන් මග හොයාගත්තොත් නරකද අවශ්‍ය වෙලාවට සියල්ල මතුවෙයි සුදු ජාතිකයන්‍ ඒ යට ගිය ඉතිහාසය සියල්ල සංරක්ෂණය කරල තියෙන්න. දඹ්ලු සෙල්ලිපිය හරියට කියෙවිවනමි මේ yellow pets ල මෙතන අද නෑ ඉවසීමෙන් ඉන්න ඉදිරියට සියල්ල ඔබ ඉදිරියට එයි එතකන් මෙයාල ඔහේ කියවපුවාවේ

  • @SakunthalaDarmadasa
    @SakunthalaDarmadasa 7 หลายเดือนก่อน +12

    අනිවාර්ය යෙන් බුදු පියාණන් ලංකා වේ සත්‍යය අවබෝධ අවබෝධ වේවා

    • @JayaniSandeepani-q8e
      @JayaniSandeepani-q8e 7 หลายเดือนก่อน

      අනිවාර්යෙන්ම මීවන සිරාගෙ පුක ලොවන තවත් ගොං පටියෙක් මේ

  • @jayanthianradi7502
    @jayanthianradi7502 7 หลายเดือนก่อน

    සාධූ 🙏🙏🙏💎🙏🙏🙏සාධු ගෞරවනීය ,පූජනීය ස්වාමින් වහන්සේලා ට ඉතා ගෞරවයක් හදපිරි ශ්‍රද්ධාවෙන් පාදාභිවන්දනයෙන් නමස්කාර කරමි !🙏🙏🙏 සසුන දිවී දෙවෙනි.කොට සුරකින ආර්‍ය මහා සඟරුවන සුඛී සුවපත්.වෙත්වා..තෙරුවන්.සරණයි!🙏💎🙏 අධර්මයෙන් නොදන්නා බුදුනුවන්. පෝෂණය කරන මීමන පලානේ චීවර ධාරියා අපා බියක් නොදැන කරන අමනෝඥ කටයුතු කෙලවරක් නෑ.මෙතරම් කාලයක් මෙයාට බුදු දහමට හානි පමුණුවන්න උදව් කල පාපතරයින්ද සසර බිය හඳුනන අය නෙමි..අපේ.ස්වාමින් වහන්සේලා.කරගෙන යන උතුම් ශාසන මෙහෙවර ගැන කෘතඥ වෙමි.හැකි ලෙස.තවත්.බුදුනුවන්. දැනුවත් කරමි..🙏🙏🙏පාරමී දම්.පිරී අමාමහ නිවනින් .සැනසෙත්වා..!🙏.සියලු සත් ප්‍රාර්ථනා එලෙස ම ඉටුවේවා!🙏💎🙏

  • @c.p.61
    @c.p.61 7 หลายเดือนก่อน +12

    එකම දෙයක් පැහැදිලි යි. මේ හාමුදුරුවන් ටත් මේ කාර්ය වැඩි කාලයක් කරගෙන යන්න වෙන්නෙ නෑ .

    • @jinavacana2510
      @jinavacana2510 7 หลายเดือนก่อน +2

      කාටුන් එකකත් හිටිය ඔබ වැන්නෙක්, චවු චවු කියලා😂

    • @jinavacana2510
      @jinavacana2510 7 หลายเดือนก่อน

      උත්සහය අවඥාවට පත් වන්නට යන මොහොතේදී සක්‍ර දෙවියාට බෝසතුන් ලේන් ආත්මයක සිටියදී දුන් පිලිතුර,.
      දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් පලමුවැන්න වන සුපතිට්ඨිතපාද ලක්ෂණය බෝසතාණන් වහන්සේට ලැබෙන්නේ එසේ සසරේ පිරූ නොපසුබට උත්සහය නිසා බව සදහන් නිසා බුද්ධපුත්‍රයෙක් උත්සහයෙන් කරන්න යන යමක් පිලිබද තමන්ට කලහැකි දෙයක් නැතිනම් අඩුම තරමේ දිරිමත් කිරීමක් හෝ කරන්න පුරුදු වෙමු
      එහි මේ වස්තුව දැක්වේ. මහා පුරුෂය පෙර ලෙහෙන යෝනියෙහි ඉපදිණි, ඉක්බිති වැසිවැස මහා සැඩ පහරක් පැමිණ ලේන් කුඩුව ගහගෙන ගොස් මහ සමුදුරට පත්විය. මහා පුරුෂ පුතුන් හැරගන්නෙමියි නගුට තෙම තෙමා මුහුදින් දිය පිටත දැමීය. සත්වන දිනයෙහි ශක්‍රයා දැන එහි අවුත් කුමක් කරන්නේ දැයි ඇසීය. හේ ඔහුට කීවේය. ශක්‍රයා මහ සමුදුරින් දිය හැරදැමීම නොහැකි බව කීය. බෝධිසත්වයා තා වැනි කුසීතයකු සමග කතා කිරීමට ද නොවටී. මෙහි නොසිටවයි පලවා හැරීය. ශක්‍රයා උතුම් පුරුෂයා විසින් ගන්නා ලද ගැනීම අත්හැරවීමට නොහැකි යයි සතුටුව ඔහුගේ පුතුන් ගෙනවුත් දුන්නේය. මහාජනක කාලයෙහි ද මහසමුදුර තරණය කරන්නේ, කුමක් හෙයින් මහසමුදුර ගැඹුර ද පළල ද දක්වා කවදා නම් තරණය කරන්නේදැයි විචාළේ කීය. මගේ අදහස මේ මහා සමුද්‍රය මෙනි ඒ අදහස අනුව මේ මහා සමුද්‍රය කුඩා ඇලක් මෙන් හැඟේ. ඔබටම මා දැකිය හැකි වන්නේය. සමුද්‍රය තරණය කොට මුහුදෙන් එතෙර ධනය ගෙන කුල සත්තක රටෙහි රාජ්‍යය ගෙන දන්දෙන්නා වූ මා, උතුම් පුරුෂයා ගන්නා ලද ගැනීම අත්හැරවීමට නොහැකි යයි දෙවියා බෝසතුන් වැළඳගෙන උයනෙහි සැතපවීය. හේ සේසත් ඔසවා දිනපතා පන් ලක්ෂයක් පරිත්‍යාග කොට පසු කාලයෙහි පැවිදිවීය. මෙසේ මහා සත්වයාගේ කුසල සමාදානය වැලැක්වීමට කිසිවෙකුට නොහැක.

    • @c.p.61
      @c.p.61 7 หลายเดือนก่อน

      චවු කෙසේ වෙතත් මේ හාමුදුරුවන් ගෙනියන වැඩපිළිවෙළට වැඩි ආයුශ නෑ . හොඳ ට බලාගෙන ඉන්න . මේ සද්ද ටික කාලෙකින් අනික් ඒවා වගේම ඉවරයි . දිගටම ගියොත් ආයෙත් පුළුවන් නම් comment එකක් දාන්න. සුවපත් වේවා !​@@jinavacana2510

    • @JayaniSandeepani-q8e
      @JayaniSandeepani-q8e 7 หลายเดือนก่อน +1

      කතාව ඇත්ත මලය. ලබන මාසෙට කලින් අරහත් සිරිසේන ගොයිය රට පැන්නට පස්සේ, හාමුදුරුවන්ලාට වැඩය කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ තමා.හැබැයි මිනිහගෙ ගෝලයන්ට වලිගේ එල්ලිල තමයි යන්න වෙන්නේ. 😅😅😅

    • @ChamindaMobile
      @ChamindaMobile 7 หลายเดือนก่อน

      ​@@jinavacana2510කවුද මීය වගේද?

  • @GaminiSampath-z6n
    @GaminiSampath-z6n 7 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි ඔබ වහන්සේලාට......

  • @Sirisenahaputhan
    @Sirisenahaputhan 7 หลายเดือนก่อน +12

    මියා වනයට පලා යවන්න නිතිය ක්‍රියාත්මක කරමු

  • @Liya489
    @Liya489 7 หลายเดือนก่อน +12

    🙏🙏🙏🙏🙏 බුදුන් ඉපදුනේ ඉන්දියාවේ කියලා නොදන්නා අමු ගවයොත් ඉන්නවා අපෙ හාමුදුරුවනේ. 🙏🙏🙏🙏🙏

    • @nilantharajakaruna3888
      @nilantharajakaruna3888 7 หลายเดือนก่อน +4

      බුදුන් ⁣ඉපදුෙන් ⁣ඉන්දියාවෙ කියලා කියන්න ⁣ඉන්දියාවෙි ස්තාන සොයා දුන්නෙ කවුද ?

    • @upulmanavadu5057
      @upulmanavadu5057 7 หลายเดือนก่อน +2

      ඔන්න බොලේ ඒ එකෙක් උම්බෑ ගානවා

    • @upulmanavadu5057
      @upulmanavadu5057 7 หลายเดือนก่อน +2

      ඔන්න බොලේ ඒ එකෙක් උම්බෑ ගානවා

    • @aravinm7039
      @aravinm7039 7 หลายเดือนก่อน

      බුදුන් ඉපදුනේ ඉන්දියාවෙ නෙවි ලංකාවෙ කියන්නෙ කතෝලිකයො සහ අන්‍යාගමිකයො. උන්ට ඕන මේරටයි සිංහල ජාතියයි අාගමයි විනාශකරන්න.

    • @geethadamayanthi7128
      @geethadamayanthi7128 7 หลายเดือนก่อน

      මෝඩයන්ට තේරුම් කරන්නබෑ

  • @ksw2700
    @ksw2700 7 หลายเดือนก่อน +4

    රජවරු පවා අදහගෙන හිටිය ආගම් 64 ම බුදු දහම වැලද ගත්තේ, කහ රෙද්ද පොරවපු හින්ද නෙමේ. අද තරුණයෝ කහ රෙද්දට නෙමේ දහම් අර්ථය වැලද ගන්නේ. බුදුවෙලා කියල රා බීවත් කෙලවෙනව.

  • @randikekanayake2101
    @randikekanayake2101 5 หลายเดือนก่อน

    හොඳ පැහැදිලි කිරීමක්.
    බෞද්ධ ඉතිහාසය විකෘති කිරීම , කූට කුමන්ත්‍රණයක් බව තේරුම් ගන්න අපහසු නෑ.

  • @Bkk_lk
    @Bkk_lk 7 หลายเดือนก่อน +35

    මීවනපලානේ මහල්ලා ගේ සුරතලියො තමයි කමෙන්ට්ස් රිප්ලයි දාන්න ඉන්නේ 😂😂😂 උන්ට මාර අමාරුවක් තියෙන්නේ.

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 7 หลายเดือนก่อน +5

      ඔව්න් නාකි ගණිකාවො....

    • @nawatime_titha
      @nawatime_titha 7 หลายเดือนก่อน

      අම්මලා වෙන්න ඇති කාගෙ හරි..වයසනම්??පවු එයාලටත් ඔයාලටත්

    • @aravinm7039
      @aravinm7039 7 หลายเดือนก่อน +6

      මීවන බෞද්ධයෙක් නෙවි.

    • @N.Thenuwara7093
      @N.Thenuwara7093 7 หลายเดือนก่อน +1

      මීවනපලානේ ලොන්තහුටං කොන්ත්‍රාත්කාරයෙක්

    • @samanthilak9180
      @samanthilak9180 4 หลายเดือนก่อน

      ​@@kularathnakodithuwakku8823ඔව්වයස 65 පැනපු ආච්චිල ඒ අයට පදිංචි ගේ තියෙන තැනවත් හරියට හොයා ගන්න බැරි තරමට විකල් වෙලා

  • @Sirisenahaputhan
    @Sirisenahaputhan 7 หลายเดือนก่อน +8

    මිවනපලානෙ ලොක්කා ගිහි කාලෙත් බෙහෙත් බිලා තියනවා මානසික රොගයකට. පිස්සෙක් ගෙන් බන අහන පිස්සො

    • @asokajayawardana3863
      @asokajayawardana3863 7 หลายเดือนก่อน +3

      ඒ බණ අහන්න යන අයත් ඉතින් පිස්සො තමයි .මෙච්චර පිරිසිදු දහමක් තියෙද්දි විකෘති කතා අහන්න යන්නේ .ඒක නෙවෙයි ඔතන යන්නේ වෙන වැඩ පිලිවෙලක්😅😅😅

    • @Populartiktox
      @Populartiktox 7 หลายเดือนก่อน

      ​@@asokajayawardana3863ආයෙත් අහලා ඉතින් 😂😂

    • @ChamindaMobile
      @ChamindaMobile 7 หลายเดือนก่อน +2

      කතා කරන විලාසයෙන් පේනවා මානසික රෝගියෙක් කියල. ඉසින්බැස්සගල, රිටිගල වගේ ස්ථාන ගැන කියන කොට tone එක වෙනස් වෙනවා. බුද්ධඝෝෂ හිමි ගැන කියනකොට යකා වැහෙනවා.

  • @dharmasiripanapitiya5563
    @dharmasiripanapitiya5563 7 หลายเดือนก่อน

    ඔබ වහන්සේලා නිරවුල්ව නිවැරදිව පැහැදිලි කිරීම ඉතාම හොදයි අද සමාජයේ සිටින බොහෝ දෙනාට කරැණු පැහැදිලි කිරීම හරිම දුෂ්කරයි

  • @artgallerytv6221
    @artgallerytv6221 7 หลายเดือนก่อน +3

    මේවා ඇහෙන කොටත් බයයි..😢 මොනවද අපේ රටට වෙන්නේ

    • @JayaniSandeepani-q8e
      @JayaniSandeepani-q8e 7 หลายเดือนก่อน

      යක්ඛ මහත්තයෝ බයවෙන්ඩ එපා. මළකඩ ගැලවිලා ශාසනය පාරිශුද්ධත්වයට පත් වෙනවා ළගදීම.😊

  • @MenikeNavarathna-mt8mv
    @MenikeNavarathna-mt8mv 7 หลายเดือนก่อน +4

    Meya adata awashya kathikawak.obawahanselage idiripathkireema agaya karanawa.meweni pehedili kireema ada itha awshyay.theruwan saranay.

  • @wijayabandara9810
    @wijayabandara9810 7 หลายเดือนก่อน +2

    ඔලු ටික හෝ දනවට ගොඩක් පින්

  • @udaraaththanayaka5449
    @udaraaththanayaka5449 7 หลายเดือนก่อน +3

    ඉතා හොදයි 🌹🌹🌺🌺

  • @nimmawicicramadewe4590
    @nimmawicicramadewe4590 7 หลายเดือนก่อน +5

    ගෞරවනීය ගංගොඩවිල සෝම හිමි වැඩ සිටින කාලේ මෙහෙම අධර්මය පතුරවන චීවර ධාරීන් මෙපමණ හිටියේ නැහැ. උන්වහන්සේ ඒ කාලේ දොලුකන්ද සම්බන්ධයෙන්ද ගාල්ලේ සිරිවර්ධන ගැනද නිරතුරුවම රූපවාහිනි මාධ්‍යයෙන් ඒ අසත්‍ය ප්‍රකාශ බිඳහෙළමින් පිවිතුරු ධර්මය නිවැරදිවම පැහැදිලිව දේශනා කලා. ගෞරවනීය ස්වාමීන් වහන්ස අධර්මවාදීන් පසුපස යන අය වැඩි දෙනෙක් කුමණ තරාතිරමක සිටියත් ඒ අයගේ ලමා කාලයේදීවත් සමහර අය තරුණ අවධියෙවත් ධර්ම දේශනාවන් ශ්‍රවණය කරලාම නැහැ. මුල් කාලයේ ගුවන්විදුලියේ ධර්ම දේශනාවන් වලට වත් ඇහුම් කන්දීලා නැහැ. ඔබ වහන්සේලාට උත්තරීතර නිර්වාණය අවබෝධය පිණිස පාරමිතාවක්ම වේවා....නිරතුරුවම මෙවැනි පැහැදිලි කිරීම් ප්‍රචාරය කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය වාසනාව නිරන්තරයෙන්ම ලැබේවා.....

  • @amaradasakarunaratne1419
    @amaradasakarunaratne1419 7 หลายเดือนก่อน +2

    එකම හාමුදුරුවෝ කල්ලි කීයක් නියෝජනය කරනවද කියල හාමුදුරුවෝම දන්නැහැ. මේ අයගේ කල්ලි ගණන කියන්න හැකි ජගතෙක් ලෝකෙ නැහැ.

  • @indiwaridharmasiri2618
    @indiwaridharmasiri2618 7 หลายเดือนก่อน +1

    ලියලා තියෙන දේවලින් පේනවා, ඇත්ත ඔප්පු වනවිට සිරිසේනගෙන් කාලා ඉන්න අයට කොපමණ අමාරුද කියලා😂😂😂

  • @ChamindaMobile
    @ChamindaMobile 7 หลายเดือนก่อน +2

    කෝ මීවනයගෙ සෙට් එක comments වලින් හැලිලා.

  • @Sirisenahaputhan
    @Sirisenahaputhan 7 หลายเดือนก่อน +10

    මෙ හෙල නඩය අල්ලා නඩු දැමිමට නිති සම්පාදනය විය යුතුයි

    • @nawatime_titha
      @nawatime_titha 7 หลายเดือนก่อน

      අන්න මේ ගමනේ සැලසුම..ඒක.

    • @nadeeshandeshapriyagovinit5006
      @nadeeshandeshapriyagovinit5006 7 หลายเดือนก่อน

      හෙළ නඩය මකබෑකළ යුතුයි

    • @mr.vairal3
      @mr.vairal3 2 หลายเดือนก่อน

      අවුරුදු 15ක් ගෙවුනා. ඇයි දාපු නඩු ප්‍රතික්ෂේප උනේ 😂

  • @lawanyamanishi7698
    @lawanyamanishi7698 7 หลายเดือนก่อน +12

    පැවිදි වීමට කොහොමද මේ නීත්‍යානුකූල භාවය ආවේ කියලා මුලින්ම හොයලා බැලුවනම් හොදයි නේද?

    • @lawanyamanishi7698
      @lawanyamanishi7698 7 หลายเดือนก่อน

      @sachintha_deegabhaya විනයයි නීතීයයි එකයි කියලා ඔයාට කියලා දුන්නේ කවුද ?😀

    • @JayaniSandeepani-q8e
      @JayaniSandeepani-q8e 7 หลายเดือนก่อน +1

      මීවනගෙ හරක් එක්ක තර්ක කරල වැඩක් නෑ බං. මිත්‍යා කණ්නාඩිය දාගෙන ඉන්න තාක් කල්,එකලට කවල පෙව්වත් ඇත්ත වටහාගන්න ශක්තියක් ඇති වෙන්නේ නැත

  • @vasanthasenaratne529
    @vasanthasenaratne529 7 หลายเดือนก่อน +3

    Arahathun wahanse to deergau wewa. Siyalu dena suwapath wewa

    • @JayaniSandeepani-q8e
      @JayaniSandeepani-q8e 7 หลายเดือนก่อน

      Siyalu dena beerenna nam,arahathun wanse ikmaninma swargastha wenna ooni.habai putho aita kalin miniha ubala seerama dala rata paninawa.katha dekak na 😮😢

  • @nandanapremalal1578
    @nandanapremalal1578 6 หลายเดือนก่อน

    හාමුදුරුවනේ හිනාවී හිනාවී ඔහොම විහිළුවට ගන්න එපා ඒක ලෝකවාසී සියලු දෙනා හෙලා දකිනවා

  • @rasikakumari3680
    @rasikakumari3680 7 หลายเดือนก่อน +1

    තව ටික දවසකින් News එකක් එයි, මීවනපලානේ මුත්තා ලංකාවෙන් චුත වී වෙන කොහෙන්දෝ මතු වෙලා කියලා😂😂😂
    ඔබවහන්සේලා මේ සිදු කරන උතුම් ශාසනික කටයුතු තව තවත් සාර්ථක සිදු කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්‍යය වාසනාව ලැබේවා!! 🙏🙏🙏

  • @MdsMds-k7u
    @MdsMds-k7u 7 หลายเดือนก่อน

    Teruwan saranai pinwath swamin wahanaselata

  • @ranuranu1234
    @ranuranu1234 7 หลายเดือนก่อน +8

    සියලු ධාතු තැන්පත් කිරීම අපගේ රටේ සිදු උනේ කෙසේ ද??????

    • @JayaniSandeepani-q8e
      @JayaniSandeepani-q8e 7 หลายเดือนก่อน +1

      මීවන සිරාගෙ ධාතු ලෙවකාපු උන් දැනුයි හොයන්නෙ ධාතු ආපු විදිහ

  • @Populartiktox
    @Populartiktox 7 หลายเดือนก่อน +1

    අතිවිශිෂ්ඨයි ස්වාමීන්වහන්ස ඔබවහන්සේලාගේ මේ විවරණය!!! 🙏🙏🙏
    මීවනපලානේ මුත්තාගේ පැටිකිරිය හොඳට ම දැනගත්තා. ඔබවහන්සේලා මෙතෙක් කල් උගත් කරුණු කාරණා තුළින් නිවැරදි ධර්ම විනයට අනුකූලව තර්ක ගෙනහැර දක්වමින් මීවනපලානේ පාපී නාකියාගේ(මුත්තාගේ) පල් බොරු ඇස් පනාපිට හෙළිකරමින් සත්‍ය කුමක් ද මිථ්‍යාව කුමක් ද යන්න පැහැදිලි කර දීම පිළිබඳව ඔබවහන්සේලාට පුණ්‍යානුමෝදනා පූර්වක හදපිරි ගෞරවය, වන්දනාව පුද කරමු!!! 🙏🙏
    නෙත් FM නාළිකාවෙනුත් මේ හොර නාකියාගේ වැඩ පිළිබඳව කරුණු කාරණා හෙළි කරමින් පවතිනවා. ඉතින් දැන්වත් මෝඩ අහිංසක මිනිසුන් තවදුරටත් අන්ධ නොවී යථාර්ථය තේරුම් ගනීවි කියලා හිතනවා..
    අනිවාර්යයෙන් ම තවදුරටත් මෙබඳු වූ මිථ්‍යා මත බිඳ හෙළමින් සම්බුද්ධ ශාසනයත්, රටත්, අහිංසක සමාජයත් රැකගන්නට අවශ්‍ය යෝධ බල යෝධ ශක්තිය ඔබවහන්සේලාට නිරතුරුව ම ලැබේවා!!! සියලු සම්‍යක්දෘෂ්ඨික දෙවියන්ගේ ආශිර්වාදය සැලසේවා!!! 🙏🙏🙏
    "චිරං තිට්ඨතු ලෝකස්මිං සම්මා සම්බුද්ධ ශාසනං" 🙏🙏🙏

    • @Shan-b7c-v7n
      @Shan-b7c-v7n 7 หลายเดือนก่อน

      පු....කොහොමද

    • @nissansaladissanayake1182
      @nissansaladissanayake1182 7 หลายเดือนก่อน

      @@Shan-b7c-v7n oya eyage daruwek da 🤣

    • @Shan-b7c-v7n
      @Shan-b7c-v7n 7 หลายเดือนก่อน

      අන්ද ඔයාලමයි තේරෙයි පැහැදෙයි කල්යයි

  • @නිවැරදිදේදකිමු
    @නිවැරදිදේදකිමු 7 หลายเดือนก่อน

    සිත කය වචනෙන් වරදක් කරලා නැති හාමුදුරුවෝ තුන්නමක්.අනෙ සිරිලංකාවට වාසනාවන්.මේ හාමුදුරුවරු කැම්පස් ගිහින් ඩිග්‍රිඅරගෙන දැන් නිවන් දැකලා ඉන්නේ සාදු සාදු සාදු.බුදුන්වහන්සේගේ ලය මඩලෙන් උපන් බුද්ධ පුතුන්.අනේ වාසනාවන් රටටම ආඩම්බරයි.කිරිඋතුරනවා.

  • @amalipaaris3964
    @amalipaaris3964 7 หลายเดือนก่อน +5

    ගෞරවනීය ස්වාමීන්වහන්සේලාට නමස්කාර වේවා!

  • @dayanandawijesinghe9613
    @dayanandawijesinghe9613 7 หลายเดือนก่อน +24

    මේ රටේ රහතුන්වහන්සේලා හුගක් වැඩ සිටිය හාමුදුරුවනේ. ඒ කාල රජවරුත් උන්වහන්සේලාට සැලකුවෙ ඉතාම ගෞරවයෙන්. වෙහෙර විහාරත් හැදුවෙ ඉතාම ඉස්තරම් විදිහට. ඒවයෙ නටබුන් ඕන තරම් අපේ රටේ තියෙනව. ඒකෙන් කියන්න බැහැනෙ බුදුන් අපේ රටේ උපන්න කියල. ඕවට වඩා වටිනවා බුදුන්වහන්සේගෙ දර්ශනය ධර්මය promote කරනව නම්. එතකොට ප්‍රඥාවන්තයෝ ධර්මය තේරුම් අරගෙන මේ සසරින් ගැලවිලා යාවි . ඒ මොනව උනත් ඔබවහන්සේලාගෙ උත්සාහයට පින්. ධර්මය අවබෝධ කරගැනීමට අවශ්‍ය පී.එච්.ඩී නෙවෙයි ප්‍රඥාවන්තකම .

    • @ksw2700
      @ksw2700 7 หลายเดือนก่อน +2

      අර්ථවත් ඉතා අනර්ඝ අදහස් දැක්වීමක්.

    • @ShiromiKolambathantri-s2d
      @ShiromiKolambathantri-s2d 7 หลายเดือนก่อน +1

      Wada wivada nawathwa utum arahath bawayata uthaaha karathwa

    • @Tcj3131
      @Tcj3131 7 หลายเดือนก่อน +1

      අර්ථවත් කතාවක් 🙏🏻

    • @ChamindaMobile
      @ChamindaMobile 7 หลายเดือนก่อน +1

      මෙවන් භික්ෂූන් සැගවී නොඉද ධර්මය දේශනා කරන්නේනම් මීවන වැනි හොරුන්ට ඉඩක් ලැබෙන්නේ නැත.

    • @sriyanipathirana4110
      @sriyanipathirana4110 7 หลายเดือนก่อน

      මේ ස්වාමින් වහන්සේලා උත්සහ කරන්නේ තවත් අහිංසක පිරිසක් ඉන්නවා දර්මය සොයා යන ඒ අය ඔය අධර්ම වාදින්ගෙන් බේරා ගැනීම සදහා ගන්න උත්සහයක් මේක මේවා මතු කරලා ලෝකයට පෙන්වා දි සතර අපායට යන පිරිස ට උතුම් ධර්මය වටහා දෙන්න හදන්නේ... තෙරුවන් සරණයි ඔබ‍ට...

  • @NishanthaWanniarachchi-ue4pg
    @NishanthaWanniarachchi-ue4pg 7 หลายเดือนก่อน +8

    මේ කතිකාවත රටපුරා හැම පන්සලකම රැගෙන යාමට පුළුවන් වැඩපිළිවෙළක් සකසන්න

  • @jayampathipalipane6076
    @jayampathipalipane6076 7 หลายเดือนก่อน +16

    සිංහල අපි විජයගෙන් පැවත එන ජාතියක් නම් මේ රට ඉන්දියානු කොලනියක් යන මතයද කියන්න උත්සහ කරන්නේ. මම කථා කරන්නේ බුදුහාමුදුරුවන්ගේ උප්පත්තිය සම්බන්ධව නොවෙයි. ශ්‍රී ලංකාව තුල බුදුහාමුදුරුවන්ගේ උප්පත්තියට පෙර සිට ඉතා උසස් සංස්කෘතියක් තිබුණා. අපිටම ආවේනික වූ අක්ෂර මාලාවක් ඇතුළු භාෂාවක් තිබෙන ජාතියක්. ඇත්තෙන්ම මම නොදන්නා නිසා දැන ගන්න අහන්නේ. කරුණාකර මෙය පැහැදීලි කර දෙන්න.

    • @JayaniSandeepani-q8e
      @JayaniSandeepani-q8e 7 หลายเดือนก่อน +5

      මහත්තයෝ,නැවත වරක් මේ වැඩ සටහන මුල ඉදලම අහන්න. විජයට පෙර හොද සංස්කෘතියක් පාලනයක් වැදගත් ඉතිහාසයක් මෙරට තිබුණ බව, මේ සාකච්ඡාව තුළ පෙන්වා දෙනවනෙ.ටිකින් ටික මිත්‍යා වෙන් අත් මිදෙන්න උත්සාහ ගන්න.

    • @nissansaladissanayake1182
      @nissansaladissanayake1182 7 หลายเดือนก่อน +1

      Issella sampuna wadasatahana hodata ahanawa. Methana kohewath Sinhala jathiya awamanayata lakwenne ne .

    • @myschool5453
      @myschool5453 7 หลายเดือนก่อน +2

      ඔයා ඕක අපෙන් අහන්න ඕනනෑ දෙකේ පංතියෙ ළමයෙකුගෙන් අහගන්න පුලුවන්.

    • @myschool5453
      @myschool5453 7 หลายเดือนก่อน +1

      සිරිසේන ට මුත්ත නෙවෙයි හුත්ත කිව්වත් කමක් නෑ. හැබැයි වැඩිහිටියන්ට පොදුවේ හෑල්ලුවට ලක්වෙන විදියට වචන පාවිච්චි කරන එක නම් පිරිහීමට කරුනක්.

  • @achifashion1585
    @achifashion1585 7 หลายเดือนก่อน

    ඔබ වහන්සේලා මොන නිකායෙද බුදුන්වහන්සේගේ නිකාය කුමක්ද බුදුන්වහන්සේවත් වැරදිභික්ෂුන්ගේ දොස්කියලා නැ මගේ දැනුමට

  • @PremasiriHerath-qd2yy
    @PremasiriHerath-qd2yy 7 หลายเดือนก่อน +4

    මීවනපලානේ පස්‍රපසයනබාලබොදුවරැන්ටයිමෙදෙසනාව

    • @JayaniSandeepani-q8e
      @JayaniSandeepani-q8e 7 หลายเดือนก่อน

      ​@@lakshman245තමුසෙලගෙ මීවනය ටත් හරියට ගලප ගන්න බැහැනේ මචං. ඌට 84 යි ,අරකිට 34 යි, ගැලපෙනවද

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 7 หลายเดือนก่อน +11

    සිරිසේන අංකල් හොඳයි මේ මීමුත්තෝ තුන්දෙනාට වැඩිය.

    • @indiwaridharmasiri2618
      @indiwaridharmasiri2618 7 หลายเดือนก่อน +1

      මේ හාමුදුරුවන්ට වගේ නෙවේ, සිරිසේනයාට හරියට කතා කරගන්න දත් ටිකවත් නැනේ

  • @wh6217
    @wh6217 7 หลายเดือนก่อน +9

    රහ බලන අය රහත් අරය හං කරපු අය අරහත් මේ මොන කුණු හරුපද මීවනගේ මීයා වනයට පලායාමට ආසන්නයි වගේ

  • @lavanadenuwara6243
    @lavanadenuwara6243 7 หลายเดือนก่อน +2

    සමාධි ගුණ ලැබිමෙිදි බුහ්ම මායා වලට අසුවෙි.බුද්ධගොි්ෂ හාමුදුරුවන්ට අපහාස කරන්න දෙන්ට එපා .
    තෙරැවන් සරනයි

    • @artgallerytv6221
      @artgallerytv6221 7 หลายเดือนก่อน

      බ්‍රහ්ම මායා කියන්නේ මොකක්ද 😮

  • @aruwan8987
    @aruwan8987 6 หลายเดือนก่อน

    මේ තුන්දෙනා නිසා සිරි සද්දර්මය හොදින්ම ප්රචාරය වෙනව😊😊😊

  • @Sirisenahaputhan
    @Sirisenahaputhan 7 หลายเดือนก่อน +5

    සිරිසෙන මුත්තාට ගල් ගහන්න ඔනි පාරට ගෙනල්ලා. මු මලොත් ආයිත් උඩට එන්නෙ නැ .කල්ප කාලාන්තරයක් එ තරම් පව් කාරයෙක්

    • @වෙලඅද්දර
      @වෙලඅද්දර 7 หลายเดือนก่อน +2

      අනේ උබලගෙ කරැනා මෛතිුු ය

    • @nawatime_titha
      @nawatime_titha 7 หลายเดือนก่อน

      සමාජය සහ පුද්ගල මානසිකත්වය ගෙන ආදුර දැකගමු.සාසනය රැකෙයි.මිනිසා අපාගතවෙයි..😂😂😂😂දැනටත් ද්වෙෂය commentswala

    • @aravinm7039
      @aravinm7039 7 หลายเดือนก่อน

      දන්නවද සිරිසේන කිසිම අපායකට භාරගන්නෙ නෑ. ඒතරමට පව් කරල.

    • @lyncolnfernando4107
      @lyncolnfernando4107 7 หลายเดือนก่อน +2

      ​@@වෙලඅද්දරකරුණා මෛත්‍රීය වගේද මීවනයා කරන damage එක.

  • @Sirisenahaputhan
    @Sirisenahaputhan 7 หลายเดือนก่อน +4

    මිවනපලානෙ දායක සෙට් එකෙ වැඩ ටික බලාගන්න ජනිත් දිපු විඩියො ටික දාන්න

  • @lasanthaperera8315
    @lasanthaperera8315 7 หลายเดือนก่อน +2

    මේ සෙට් එකට මර්ර්ග පල ලැබුවා කියුඑාම alajick... pothe ගුරාලාට dygree එක මාර ලොකුයි...

    • @countryofhelios9767
      @countryofhelios9767 7 หลายเดือนก่อน +1

      මාර්ග පල තියනව හයිවේ වල නම්.
      බඩු ගහන මීවන ළඟ නතුවට.

  • @karunadasahaputantri5674
    @karunadasahaputantri5674 7 หลายเดือนก่อน +13

    බුද්ධ දේසනාව අනුව විවෘත සාකච්චා නිසා දහම තවතවත් බබලනවා. එම අර්ථයෙන් මා මෙම සාකච්චාව අගය කරනවා. එහෙත් මෙම සාකච්චාවෙහි අරහතුන් වහන්සේ දේශනාකරන කිසිදු ගැඹුරැ දහමක් සාකච්චා නොවන නිසා මෙහි වැනි කිසිදු වැදගත්කමක් මා දකින්නේ නැහැ. මෙහි මා දකින එකම වටිනාකම නම් මින් අරහතුන් වහන්සේට ලැබෙන negative publicity එක පමණයි. එතකොට වැඩි පිරිසක් මේක බලලා නුවනැති පින්වතුන් හරිමග තෝරා ගන්නවා. උන්වහන්සේට මඩගහන්න ගහන්න සිදු වන්නේ එයයි. ඒ අර්ථයෙන් මා මෙම වීඩියෝව අගය කරනවා.
    දෙවියන්(මහ බඹු) ලොව මැවූබවට ඇතිවූ මතයෙහි උපත අග්ගඥ සුතුරෙහි ලෝකාරම්බක කතාවෙහි බුදුන් වහන්සේ හොඳින් පෙන්වාදී තිබෙනවා. උන් වහන්සේ එම දේශනාව කලේ සමාධියෙන් දැකලා තමයි. රාග ද්වේශ මෝහ කුණුවලින් වැසී ඇති අප අතීත මතකය නිරාවරනය කරගත හැක්කේ ගැඹුරැ සමාධියෙන් පමණයි. යමෙකු මෝහනය කර අතීත සිද්ධි මතුකොට මකා දැමීමෙන් ලෙඩ සුව කරන බටහිර වෙදකම මෙම පදනම මතයි කරන්නේ එය බුදු දහමේ සමාධිය නොවුනත් මූලධර්මය එකයි. මම යෝජනා කරනවා දැන්වත් අග්ගඥ සුතුර කියවන ලෙස.
    මෙරට දියුණු කිරීමට නම් ජාතික සමගිය වර්ධනය කලයුතුයි. ජන විඤ්ඥානයේ නැති ජාති බේදයක් අවුස්සලා ජනපතිතුමා ගෙනයන වැඩපිලිවෙලට බාදා කරන්න එපා.
    මහානායක හිමිවරැ අරහතුන් වහන්සේ ගැන ඇත්ත දැනගෙන නිහඩව සිටින අවධියක කරන මෙම සාකච්චාව මට පෙනෙන්නේ සෙල්ලම්බත් උයන පොඩි සාදුලා සාසන පිරිහීම පොල්කටුවකින් වසන්නට ගන්නා අසාර්තක උත්සාහයක් ලෙසයි.
    අද බුදුසසුන කොතරම් පිරිහිලාද කියතොත් බුදු දහමේ හරය වන හේතුපල දහම සහ තෙලකුන විකෘතිකර පින් කරමින් පාරමී පිරීමට පමණක් බොදුන්වන් හරක් ගාලක්සේ දක්කාගෙන යමින් සංඝභෙදයද නිරතුරැවම කරමින් කිරිදොවාගන්නා ශ්රමමණ ප්ර්තිරෑපකයන් ඊට අමතරව දහමද විකුනාකමින් වැටුප් සහිත රැකියාවන් කරන්නේ විනය පිටකයේ කුමන අනුදැනීමක් යටතේදැයි අපට කරැණාවෙන් පහදා දෙන්න. තවද භික්ෂුව රජයේ ලියාපදිංචියක් ලබාගතයුතුබවට බුදුන් වහන්සේ දේශනාකල තැනක් ඇත්නම් එයද අප කෙරෙහි අනුකම්පාවෙන් පෙන්වා දෙන්න. ඔබවහන්සේට පරම පවිත්රව දහම අවබෝධ වේවා!!! සුවපත් වේවා!!!

    • @damayanthiperera4502
      @damayanthiperera4502 7 หลายเดือนก่อน +1

      ඔබට දැනටම සම්බුදු සසුන අහිමිය. එය කවදාවත් නැවත මුණ නොගැසෙන සේම අහිමිය. අහෝ කනගාටුයි...

    • @prabathrathnamalala7552
      @prabathrathnamalala7552 7 หลายเดือนก่อน +1

      ඔබතුමා කියන දෙය තෙරුම් ගන්න තරම් පඤ්ඤාක් නැත....මඩවලක වැටි ඇත.

    • @saaj2010
      @saaj2010 7 หลายเดือนก่อน

      මීවන ලොක්කා එයාගේ ශ්‍රාවකයන්ට “අනුජානාමි භික්ඛවේ රාජානං අනුවත්තේතුං” කියන පාඨයේ තේරුම උගන්වලා නැහැ... මොකද ඉගැන්නුවොත් එයාට ලොකු පාඩුවක් වෙනවනේ....

  • @mudiyanselagesamarasekara4732
    @mudiyanselagesamarasekara4732 7 หลายเดือนก่อน +10

    මිවල පලානේ එලවලා දාන්න කුමයක් නැද්ද.

    • @lakshmanabeywardana2913
      @lakshmanabeywardana2913 7 หลายเดือนก่อน +1

      Pawwu. Puoroo ganna. Apppaa meman pallan. Ahrhath. Wahanss thrrm. Dannnimak. Oothanna. Awwuruth. Nnnaaa. Aphhasa karnnaappa

    • @asokajayawardana3863
      @asokajayawardana3863 7 หลายเดือนก่อน

      ංඔයා කොහොමද දන්නෙ එයා රහත් කියල ,බුදු හාමුදුරුවෝ දේශනා කරල තියෙනවා තමා රහත් කියන්න එක හේතුව ක් තමයි උමතු බව😢😢😢😢​@@lakshmanabeywardana2913

    • @nissansaladissanayake1182
      @nissansaladissanayake1182 7 หลายเดือนก่อน

      @@lakshmanabeywardana2913
      Yashodara uththamawiyata , Maha maya dewiyata aphasa karanakota oya “ coma “ welada hitiye .

    • @wengappuli3294
      @wengappuli3294 7 หลายเดือนก่อน

      ඇයි ඔබ ඔය තරම් බය

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 7 หลายเดือนก่อน +7

    අරියතුන් වහන්සේට කරන අපහාසයෙන්ම පේනව බන (බව නසන ) දන්නැති ස්වාමීන් වහන්සේලා කවුරුද යනවග .

    • @uk66666
      @uk66666 7 หลายเดือนก่อน

      තොටත් දෙයියන්ගේම පිහිටයි.
      බෙහෙත් ගනිල්ලා ,
      උඹයි, උඹේ අරිහතුන් වහන්සේයි...
      මානසික රෝගවලට ප්‍රතිකාර තියෙනවා.😊😊😊😊

    • @damiyacreations2558
      @damiyacreations2558 7 หลายเดือนก่อน +2

      😂

    • @ameeshajayasooriya7590
      @ameeshajayasooriya7590 7 หลายเดือนก่อน +2

      මං මුලා වෙච්ච කාලකන්නියෙක්

    • @mrjokeyvolg524
      @mrjokeyvolg524 7 หลายเดือนก่อน +1

      වචන වලින් නිවන හොයන මීවනපලනේ ෆෑන්ලා පව්😂😂

  • @mudiyanselagesamarasekara4732
    @mudiyanselagesamarasekara4732 7 หลายเดือนก่อน +8

    තව තරැන ලමයෙක් රැවුලත් වවාගෙන ගොතම ගොතම කිය කියා පුස්කොල වගයකැත් අරන් අපරාදේ කාලෙ නාස්ති කරනවා.ඔය පුතාට නරකද හොද රස්සාවක් හොයා ගත්තම.

    • @madhurikajayawardana9365
      @madhurikajayawardana9365 7 หลายเดือนก่อน +3

      ඒකනම් ඇත්තම කතාව. ඒ පුද්ගලයා මීවනපලානේ එක්ක කාලයක් ඉඳලා එතනින් මුදල් වංචාකරලා ගිහින් කියලා මීවනපලානේ කියනවා එයාගෙ මේ ළඟදි දේශනයක. දැන් පුස්කොළ පොත් පෙන්වමින් බොරු කිය කියා ඉන්නවා.

    • @aravinm7039
      @aravinm7039 7 หลายเดือนก่อน +1

      මිනිහ කතෝලික

  • @sooriyabandara3724
    @sooriyabandara3724 7 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි🙏

  • @JayaniSandeepani-q8e
    @JayaniSandeepani-q8e 7 หลายเดือนก่อน +2

    සියලුම නිගන්ටයින් මිත්‍යා දෘෂ්ටියෙන් මුදවා ගැනීමට දස බලධාරී බුදු රජාණන් වහන්සේට වත් එදා නොහැකි විය. එසේනම් මීවන මිත්‍යවට අසුවුන සැම දෙනාමත් ඉන් මුදවාලීමට මේ භික්ෂූන් වහන්සේලා තිදෙනෙකුට කල නොහැකි දෙයකි.මන්ද, සමහරු තමන්ගේ කර්ම ශක්තිය අනුව මිත්‍යා දෘෂ්ටියෙහිම ඇලී ගැලී සිට අපා ගත වේ.සමහරු ලැබෙන වාසි ගරු බුහුමන් මිල මුදල් වලට ගිජුව බමුණු මතයම කර පින්නාගෙන සිටියි. මේ නිසා මෙම මිත්‍යා දෘෂ්ටියෙන් සියයට සියයක් දෙනාම මුදා ගැනීමට නොහැකි වේ.නමුත් මෙවැනි පැහැදිලි කිරීම් තුළින් සත්‍යය අවබෝධ කර ගන්නා පිරිසද අති මහත්ය. එවැනි අසරණ අහිංසක සිංහල බෞද්ධ ජනතාව වෙනුවෙන් මෙවන් වැඩ සටහන් අකන්ඩව පවත්වාගෙන යාම,මහ සග රුවන සතු වගකීමකි යුතු කමකි..ඒ වෙනුවෙන් ලැබෙන තුති පුද මෙන්ම වැඩිපුර ලැබෙන ඇනුම් බැනුම් ගැරහුම් ගල් මුල් සියල්ල විද දරා ගැනීමටත් ඍජු පටි පන්න ගුණය තුළින් ශක්තිය ඇති කර ගන්න.. මතු නිවන් දැකීමට ඔබ වහන්සේලාට මේ පිණම පිහිටක් බවට පත් වෙනවා ඇති.😊සාදු සාදු සාදු 🎉

  • @PrageethJayasekara
    @PrageethJayasekara 7 หลายเดือนก่อน

    රාගය ද්වේශ මෝහ යටපත් කරන්න හංගන්න බෑ....සසරම මුලාවක් කියලා දැක්කම, මේ හිත අපිව මුලා කර හැටි දැක්කම අවිද්‍යාව දුරු වෙනවා.. ඉපදුනු තැනට ,ජාතියට ,ජම්මට වඩා..දහම දකින්න..උත්සහ කිරීම වටී...දහම වැටහුනා නම් පන්සල් වල ඒ දහම් ඇහෙන්නේ නැත්තේ ඇයි...බොහෝ අය කරන්නේ ඔරුව හැදුන හැටි හොයලා, ඔරුව පරිස්සම් කරනවා..සියල්ල ඇති වූ තැනම නැති වෙනවා..... විඤ්ඤාණ මායාව ඔබවහන්සේලා..මුලා කරලා..සසර හදනවා...පණ තියන වෙලාවේ දහම දකින්න.. දැකගන්න වීර්ය වඩන්න...බුදුන් දකින්න...

    • @countryofhelios9767
      @countryofhelios9767 7 หลายเดือนก่อน

      තෙත ලී අතුල්ලල ගිනි ගන්න බැහැ.
      මීවන කැරිය දන්න දහමක් නැහැ.
      ඌ කියන්නෙ බොරු.
      වාදෙට එන්න කියපං.
      අභියෝගය විවෘතයි.

    • @nissansaladissanayake1182
      @nissansaladissanayake1182 7 หลายเดือนก่อน +1

      Me swamin wahansela karanneth ea marge yamin , anith ayatath , anagathaye ipadena ayatath darmaya raka deemai. Un wahanselage parathakanee gunaya , maithriya agaya karanna

  • @anomamaggonage761
    @anomamaggonage761 7 หลายเดือนก่อน +4

    ඔය මිත්‍යව ලියා ඇති පොත් සියල්ල ගිනිතබා විනාශ කලයුතුයි. නැත්නම් සැඟවී සිට ඉදිරි කාලයක නැවත මතු වෙන්න පුළුවන්. ඒක මහා ව්‍යසනයක් බුදුසසුනට. වර්තමානයේ මේවා මෙහෙම කරලියට එන්න බොහෝ කාලයක් ගියා.

  • @මිථ්යාවදුරලාසසුනරැකගමු

    චක්‍රවර්තී රජකෙනෙක් සියලු රාජ්‍යන්ට නායකවනෙ උපදින්නෙ .. ලංකාව වගෙ කුඩා දුපතක උපදින්න බැහැ චක්‍රවර්තී රජෙක් ...

  • @Sirisenahaputhan
    @Sirisenahaputhan 7 หลายเดือนก่อน +3

    මිවනපලානෙ ගෙන් බන අහනවා කියලා එතනට ගිහින් එතන ඉන්න එවුන් එක්ක රැම් යන සෙට් එක කලබල වෙලා

    • @asokajayawardana3863
      @asokajayawardana3863 7 หลายเดือนก่อน

      😂😂😂😂😂

    • @Populartiktox
      @Populartiktox 7 หลายเดือนก่อน +1

      කුලප්පු වෙලා උන් මෙතනත් නාඩගං නටනවා😂😂😂😂😂

  • @ChamindaMobile
    @ChamindaMobile 7 หลายเดือนก่อน +8

    මීවනපලාන එලවන මෙහෙයුම 1.

    • @ChamindaMobile
      @ChamindaMobile 7 หลายเดือนก่อน

      ඇද කැඩෙන සද්දයක් ඇහුනා. ඔයා ද ඇද උඩ.​@@dilrukshijayalath877

    • @ChamindaMobile
      @ChamindaMobile 7 หลายเดือนก่อน

      ​​@@dilrukshijayalath877කඩන් වැටුන ඇද උඩ හිටියෙ ඔයාද?

    • @MahasenChandupa
      @MahasenChandupa 7 หลายเดือนก่อน +4

      Bauddhayo mehemada ?mehema wairaya pathurawanawada?

    • @ShiromiKolambathantri-s2d
      @ShiromiKolambathantri-s2d 7 หลายเดือนก่อน +1

      Metha karuna koo?

    • @nissansaladissanayake1182
      @nissansaladissanayake1182 7 หลายเดือนก่อน

      @@dilrukshijayalath877oyageth mirikuwada

  • @m.gariyaratne450
    @m.gariyaratne450 7 หลายเดือนก่อน +7

    ඔය කියන සිරිසේන අන්කල් නේද කාටවත් බරිවුන නිවරඑදි ත්‍රිපිටකය එංගලන්තයෙන් ගෙන්වා ගත්තේ. කරුනාකර එම නියම ත්‍රිපිටකය පරිශීලනය කර බලන්න

    • @JayaniSandeepani-q8e
      @JayaniSandeepani-q8e 7 หลายเดือนก่อน +1

      ඔය කියන සිරිසේන නේද අලුත් විශාකාවත් කාමරේ ඇතූලට ගෙන්න ගත්තේ.ඔබත් ඒකිව හොරෙන් පරිසීලණය කර බලන්න 😅

    • @aravinm7039
      @aravinm7039 7 หลายเดือนก่อน +2

      ඔය සිරා බෞද්ධ නෙවි කතෝලිකයෙක්. කාගෙද කුනු කොන්ත්‍රාත්තුවක් කරන වසලයක්. රැවටිච්ච සමහරුත් ඉන්නව.

    • @m.gariyaratne450
      @m.gariyaratne450 7 หลายเดือนก่อน

      ඔබ නියම බෞද්ධයෙක් නම් ඔච්චර තරහ, ද්වේශ සහගත වෙන්න විදියක් නැහැ. පුදුමය තමයි 1800 ගනන්වල බුදුහාමුදුරැවො ඉංදියාවෙ ඉපදුනා කියල සුද්දො කියපු එකට විරුද්ධ අදහස් ඉදිරිපත් කිරීමේදී එය එසේ නොවේ නම් තාර් කික අදහස් ඉදිරිපත් කරනවා වෙනුවට ඒ කල්ලියට පුදුම තරහක් යන්නේ. ඔබ කොන්ත්‍රාත්තු කරනවා ඇති. නමුත් අපට අවශ්‍ය සත්‍ය දැන ගැනීමයි.@@aravinm7039

    • @m.gariyaratne450
      @m.gariyaratne450 7 หลายเดือนก่อน

      අනුන්ගේ සත්‍ය හෝ ගොතන ලද පෞද්ගලික තොරතුරු අපට අවශ්‍ය නොවේ. අපට අවශ්‍ය එම කෙනා ඉදිරිපත් කරන අදහස්වල සත්‍ය අසත්‍යතාවය දැන ගැනීමයි. මම නිතරම දකින දෙයක් තමයි එම තර් ක බිද දැමීමට තර් ක ඉදිරිපත් කරනවා වෙනුවට සුද්දාගේ මතයේ එල්ලී සිටින කල්ලිය නිතරම අධික ලෙස කිපීම (තරහයාම). @@JayaniSandeepani-q8e

  • @LaksiriKumara-c8b
    @LaksiriKumara-c8b 7 หลายเดือนก่อน

    ඔයිට වැඩිය විනාශයක් කරනවනේ අපේ සේකර හාමුදුරුවෝ

  • @GeethaGeetha-he4tn
    @GeethaGeetha-he4tn 7 หลายเดือนก่อน

    අපි .⁣නොදන්න.දෙවල් .කිව්වාට.හුගාක් පින් .අපේ පින්වත් ස්වාමින්වහන්සලාට අපේ බුදුධහම.ගැන නම් .කොචර.කතා .කරත්ත.දැනගන්න .බොහෝ.ඇත.🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏

  • @manikerathnayake9951
    @manikerathnayake9951 7 หลายเดือนก่อน

    Obalata budu dahama gena hari awabodhayak labaganna.

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 7 หลายเดือนก่อน +1

    මෙ අය පව් ...

  • @h.m.kusumanandakusumananda7910
    @h.m.kusumanandakusumananda7910 7 หลายเดือนก่อน

    අවවාදයට වඩා ආදර්ශමත් වීම තමයි උතුම්.

  • @LassanaLanka-nk6hc
    @LassanaLanka-nk6hc 7 หลายเดือนก่อน +2

    අපේ හාමුදුරැවනේ සත්‍ය ජයගන්නව. එතෙක් ඉවසන්න.තමුන්මේවහොයනවට වඩානරකද එකමමාර්ගපලයක්හරි ලබන්න උත්සාහ කරන්න.😅

    • @countryofhelios9767
      @countryofhelios9767 7 หลายเดือนก่อน +2

      මාර්ග ඵල ලබන්නත් පෙළ දහම උලාකන හරක් එලවල ඉන්න එපැයි

  • @lasangachameera2514
    @lasangachameera2514 7 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේලා එයාට විරුද්දව තින්දු ගන්නකෝ..නිතියට ගිහින්..

    • @countryofhelios9767
      @countryofhelios9767 7 หลายเดือนก่อน

      මොකක්ද නීතිය
      වගන්තිය කියහං බලන්න.

  • @taslipiyalath3388
    @taslipiyalath3388 7 หลายเดือนก่อน

    Oba wahansalatat dahama awabodawewa miwana palana arahatunwahanseta niduk nirogi suwaya labawa

  • @nandanapremalal1578
    @nandanapremalal1578 6 หลายเดือนก่อน

    ඔබතුම අසනීපයක් වැලඳෙයි අපවත් වෙයි හොඳ නැති වැඩක් නේද අපේ හාමුදුරුවනේ ඔය සංවාදේ නතර කරන්න

  • @anandadiasdahanayaka7032
    @anandadiasdahanayaka7032 7 หลายเดือนก่อน +6

    උසවි යන්නෙ නැතිව ඕතන පුක විකා ගත්තට වැඩක්නැ

    • @JayaniSandeepani-q8e
      @JayaniSandeepani-q8e 7 หลายเดือนก่อน +2

      මීවන ගොං තඩිය , රෑට අලුත් විශාකාවගෙ පුක විකුවට, තෝ හිතුවද අපේ හාමුදුරුවන් වහන්සේලාත් ඒ බලු වැඩ කරනව කියලා

    • @MdsMds-k7u
      @MdsMds-k7u 7 หลายเดือนก่อน +1

      Sirisenage ganikawak kalabala wela😂

  • @priyalmapitiyage7965
    @priyalmapitiyage7965 7 หลายเดือนก่อน

    Ok Explaining To Us Original Buddha Explained With Proof. Just Talking We Can't Believe.