Yes we need a change this time. Enough is enough. So let us keep watching the new government and hope they will do good to our country and the people unlike the past politician s
For the first time in Sri Lankan political history, a significant change is on the horizon as dynastic politics is expected to be eliminated, marking the first instance of political power being handed over to the nation by the winners
අපිත් ඇහැරලා ජයවේවා මාලිමාවට ❤❤❤❤❤
අපිත් ඇහැරලා ජයවේවා මාලිමාවට
ස්තූතියි ඔබට ගොඩක් ප්‍රියන්ත සොයුරාට බෝහෝ පින්.
මේ vedo ව ඔය සජිත් සජිත් කියමින් ඔහුට ඡන්දෙ දෙන්න ලෑස්ති වෙලා ඉන්න අයගෙන් එක්කෙනෙක් හරි බලනවනම් එයා සජිත් ට ඡන්දෙ දෙන එකක් නෑ කියල මට සිතෙනව 😊
පුත්ගලයෙක් වටා කේන්ද්‍ර ගතව බලයක් ඇති පාලනයකට පුරුදුවෙලා ඉන්නෙ මුලු ලෝකයම කුඩා රටවල් කීපයක් හැර ඒ නිසා
අපේ රටෙත් රජකෙනෙක් නායකයෙක් යටතේ නායකයට ඕන ආකාරයට තමන්ව පාලනය කරගෙන ඉන්නව ට ජනතාව කැමති වුනා හේතුව වෙනත් සතුරු ආක්‍රමණ වලින් ඔවුන් රට ආරක්ෂා කරගනීවි යැයි තීබුන විශ්වාසය නීසා. නති තීරණ තනි කැමැත්ත රටේ කෝටි දෙකටවඩා ජනතාවගේ අයිතීන් උල්ලංඝනය කරගෙන රටක් පාලනය කරන කාලෙ ඉවරයි...
දැන් ගොඩ නැගෙන්නේ රටේ හරි විධියට ජීවත් වෙන මනුස්සයන් ගේ පාලනයක්.
ඒ පාලනය රජයේ ජනතාවගේ සළකුණ මාලිමාව යි 💪✌
රට ගැන සිතන අය මා ලිමාවට චන්දය දීලා හොද සුසුමක් හෙලා රසලුණු මිරිසක් සමග අනුභව කරන්න අපේ රජය මාලිමාවමයි❤❤❤❤❤❤❤❤
මහ රෑත් අපි අවදියෙන් !!!
මව්බිමට ජය 🇱🇰❤️
19-09-2024 @ 1.34 a.m.
අවසන් තත්පරය වනතුරු සටන් කරමු.
@@ethalayanewscom අනිවාර්යයෙන්ම. මව්බිම වෙනුවෙන් 🇱🇰❤️
Jo Sim was invited by piano
අධිරදේ අවමගුල් ගී
විප්ලවයේ රණ ගී
ගයන යුගයක් ඇවිල්ලා
නැගිටපල්ලා නැගිටපල්ලා
මාලිමාවම දිනවපල්ලා
❤❤❤❤❤❤❤❤❤❤❤
1970 යුගයේ අපි සුදු බිත්ති වල අමු කෙසෙල්ගෙඩි වලින් ලිවූ ගී එදා අපේ සිහින අද සැබෑ වෙනවා
ස්තූතියි ඔබ ට❤
ජය වේවා අනුර සහෝදරයා මාලිමාවට කෝටියක් බුද්දිමත් ජනතා නියෝජනය ජය 😊
සර් රනිල් ඉන්දියාවේ හැකර් කන්ඩායමක් ගොඩ බස්සල ලු චන්දෙ ප්‍රතිඵල වෙනස් කරන්න පුලුවන් ලු අවදානෙන් ඉන්න හොයා බලන්න සයිබර් ඇටෑක් එකක් දැනටමත් යූටියුබ් එකේ කර ඇත සුදා ගෙ චැනල් එක හැක් කරල තිබුනා තවත් ජේවීපී npp තේමා ගීතය පවා අයින් කරල තිබුනා වීඩියෝ වල
Rate thote thora thuru apata ikmanin laba denna
1982 ජනාධිපතිවරණය ජේආර් දිනුවෙ නීතිය කඩල. ඒකට විරුද්ධව නීතිය ඉදිරියට ගියේ රෝහණ විජේවීර සහෝදරයා. ඒ නඩුවේ තීන්දුව උසාවිය ප්‍රකාශ කරන්න පෙර ජේආර් ජවිපෙ තහනම් කලා. ඒ කාලයේ තිබුනෙ රජයේ සහ රජයට පාලනය කරන්න පුළුවන් මාධ්‍යය පමණයි. නමුත් මම ඒ කාලෙ රාජකාරි කලේ මාතර නිසා රජයේ ආරක්ෂක හමුදා, මැර හමුදා ක්‍රියාත්මක වුන ආකාරය පැහැදිලිව දැක්ක. ජවිපෙ පමණක් නොවේ SLFP ක්‍රියාකාරීනුත් දඩයම් කලා. ඒ අයව තෝරාගන්න ජාතික හැඳුනුම්පත පාවිච්චි කරපු නිසා තමන්ගේ ආරක්ෂාව සඳහා NIC එකතු කලා රෑට. සමහර උග්‍ර UNP කාරයො ඔය මැර හමුදාවන්ට ඔත්තු දුන්න. ඔවුන්ට දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විවිධාකාර දඬුවම් දුන්න. නමුත් එහිදී මරනලද UNP ඔත්තු කාරයො වගේ 10-12 ගුනයක් JVP සහ SLFP ක්‍රියා කාරින් ආන්ඩුව මැරුව.
ආන්ඩුවෙ අරමුණ වුනේ රට පුරා භීෂණයක් පතුරුවල ජනාධිපතිවරණයෙදි පේමදාසගේ චන්ද විතරක් දාල ජනාධිපතිවරණය දිනන්න. එහෙම තමයි පුතානන්ගෙ පියානෝ ජනාධිපති වුනේ.
ඔබේ බලාපොරොත්තු අනිවාර්යයෙන්ම ඉෂ්ට වෙනවා... ඔබ ට ජය වේවා....
Absoulutely correct what you say great speech better you make understanding people
Some people dont know any thing thank you sir
All the best
Mewara Namal Ge Stege Eke Nositi Kathikayin Magalkande Madille Madagoda Bengamuwa ❤AKD Dinawamu Malimawata Jayawewa ❤
Oya balla minee maruwa uge maha ekath 88-89 /60,000kh maruwa .🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🦄🐄🐄🐄🐄🐄🐄🐄🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐄🐄🐄🐄🐄🐄🐄🐄🐃🐃🐃🐃🐂🐂🐂🐂🐄🐄
හොර චන්දෙ දැම්මොත් මිසක් රනිල් සජිත් දෙන්නට චන්ද පදනමක් නෑ දැන් 2019 වගේ කරපු වැඩ කියපු මෝඩ කං දැන් මිනිස්සු දන්නව අනික මිනිස්සු රැස්වීම් වලට බත් පැකට් එකක් දීල රුපියල් 2000 ක් දීල අරක්කු දීල ගෙන්නුවෙ එවුන් මුංට චන්දෙ දෙන්න ආවෙ නෑ කියල අපිට තේරෙන්නෙ උන් රැස්වීම් වල කාල බීල හොදට බුදි සජිත් ල වේදිකාවෙ කතා කරද්දී අනුර ගෙ රැස්වීම් වලටත් බස් වලින් තමයි මිනිස්සු ආවෙ ඒත් ඒ අනුරට කැමති ස්වේච්ඡාවෙන්ම ආපු අය හරියට චන්දෙ ගනන් කරල ප්‍රතිඵල බොරු නොකරොත් ඕකුන් දෙන්නට ඇපත් නෑ අනේ
හොර ජන්ද දාන්න ඉඩක් නැහැ
සජිත්ට අරක්කු දෙන්නේ ජොනියා .
Bohoma Sthuti Obatumata⚘
Ratakaapu 👹👹👹👹👹👹👹👹👹
Yaksa Hatta Tolonjiwenne 22 da.
❤❤Malimawatakoooooootiyak❤
❤❤❤Jayamaweva malimawata❤
ජ.වි.පෙ. බෞද්ධ භික් ෂූන් වහන්සේ තමයි නියම බෞද්ධ භික් ෂූන් වහන්සේ. ඔබ ප් රවේශමෙන් බුද්ධාගම අධ් යයනය කරන්නේ නම්, බුදුන් වහන්සේ සමානාත්මතාවයෙන් සලකන ආකාරය ඔබට දැනගත හැකි වනු ඇ
/y
Well explain,we appreciate thank you,
දැන්වත් මේ තොරතුරු ජනතාව දැනගෙන සජිත්ට ඡන්දයදීමෙන් වලකින්න ඕන.එසේ නූනොත් එයත් රටේ ඉතුරු ටිකත් විනාශ කරල මඟහරිය්
🎉🎉🎉🎉🎉🎉❤❤❤🙏🙏🙏
සජිත්ට ජන්දය දුන්නොත් රටටත් කරන්නෙ ඔය වගෙ. බලු වැඩමයි සියලුම දෙනා අනුරට ජන්දය දෙන්න
කැපුවත් කොල කියන උන්ට මේව බලන්න සලස්වන්න.ඕන තාම ඉන්නව කාලකන්නි ටිකක්
සජිත් සමග එකතුවෙන්නෙ හොරු ,මිනීමරුවන් ,දූෂකයන්,උන් බයයි ජනතාවාදී රජයකට
Yes we need a change this time. Enough is enough. So let us keep watching the new government and hope they will do good to our country and the people unlike the past politician s
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
සුසන්ත හා අම්බිලිපිටියෙ ගලප්පති විදුහල් පති ද වහාම අතඩන්ගුවට ගත යුතුය කොල්ලො න්ට පරාල අන ගහලා මරුවා
ඔවි අනිවාර්යයෙන්ම අහිංසක දරැවෝ
සජිත්ව මෙහෙයවන්නෙ ලක්ෂමන් ෆොන්සේකා. ඔහු තමයි පේමදාසගේ හොඳම ගෝලයෙක් වුන ජෝසිම්ගෙ ජැක්පොට් ව්‍යාපාරය මෙහෙයවූ ජෝෂප් ෆොන්සේකා ගේ පුතා. පසු කලක ජෝසිම්ව පිටුවහල් කිරීමෙන් පසු ඒ සියලු ව්‍යාපාර ජෝෂ්ප් ෆොන්සේකා ට ලැබුනා. දැන් ලක්ෂමන් ෆොන්සේකා තමයි හිමිකරු. ඒ කියන්නෙ සජිත් පේමදාස ජනාධිපති වුනාම අපේ රට පාලනය වෙන්නෙ නීත්‍යානුකූලවද?
කාටහරි මඩක්ගහලා කියක් හරි හොයගන්න හාමුදුරුවන් කිපදෙනෙක් ඉන්නවා ඒ අය අතර මිහින්තලේ සාගර ඉත්තෑවා නානසාර.හා තවත් කිපදෙනෙක් ඉන්නවා කලබල වෙන්න දෙයක් නැ ජනතාව දන්නවා එයාලා ගැන ලොකු පිනක් ඒ අය මහනකලානන්.ශාසනයත් දැන් අයාලේ යන්නේ ප්‍රතිපත්තියක් නැති නිසා තමයි සිවුරු දාගත්ත පලියට දොඩවන්නේ ආවුදය රැකවරණය සිවුර පාවිච්චි කරන්නේ කමක් නැ මෙවර මාලිමාව ජයගන්නවා මොකා මොනව කිවත් අවලාද කරත් මඩගැසුවත් මාලිමාවට ජයවෙිවා තුිකුනාමලේ සිට ප්‍රර්ථනාකරමි
R,premadasa /88-89 tharuna tharuniyan 60,000 kh batalande wadhakaagaarayedee pana pitin puchhchala meruwe.oya sajiyage maha ekaa.🐃🐃🐃🐃🐃🐃🐃🦄🐂🐂🐃🐃🐄🐄🐄🐄🐄🐄🐃🐃🐃🐃🐂🐂🐂🐂🐃🐃🐃🐃🐄🐄🐄🐄🐄🐃🐃🐂🐂
Malimawata jaya wewa ❤❤❤
පොට්ටනිකාර ගනින්නාන්සේලාට සිවෘරු ගලවලා යන්න කාලෙ හරි
මෙවා හෙලිදරව් කිරිමට ස්තුතියි.
Ratakapu ahinsakayin marapu ratak kala janathawa suppu karapu me gahala kalakanni hor palanthiya chande walikadata pannamu
Malimawata jaya niyathai siyalu agam8kayin ekwa nagitimu munwa badagosthara kalli paradawamu janathawa nagitiw
රූපචන්ද්‍ර නම් මෝහනය වෙලා... මිනිහ ඉන්නෙ නින්ඳෙ...හීනෙන් වගේ කියවනව......ඇහැ ඇරුණම ...විලිලැජ්ජයි..සන්තෝසයි....අයියෝ!!! රුපචන්ද්‍රයෝ නැඟිට බලන් නව හිරු පායා ඇත.
අසමි ජනබල වේගය ගැන හිතන්නඵපා
For the first time in Sri Lankan political history, a significant change is on the horizon as dynastic politics is expected to be eliminated, marking the first instance of political power being handed over to the nation by the winners
🇱🇰♥️🌹🌹🌹🧭🧭🧭👍💪🙏
🌹🌹🌹🌹🌹🌹🌹🌹
Thaku.
Moda gonamarasinghepuka dipan gon sagiyata😊
Law of nature supersedes all other mad-made laws we will wait to see what happens to inhuman actions of Politicians
සජිත්ගේ වේදිකාවේ නටන දෙපත් නයි...ඩිලාන්..ඩලස් ..චන්දිම...චරිත..නාලක ..😅
ඩිලාන් ඩෙප්ත් නයා
ඕකුන් ඔහොම තමා. දෙපිටකාට්ටුවෝ.
ආර්යාවත් එහෙම තමයි අර මල් මාලා දාන තැන මූන බලන්න
Ai ARA balen allagena inna salon building eka.
Atta katawa ara mihintale pimbatha pahiyangala pimbatha owa dannema neti aka gena mata dukai 60000 marapu piyano jvp.dos kiyanawa . Atakota munta daane dena minissunta pissu neda ditta damma weedaneeya karmaya kiyana aka oya para sakkili heeraluwan 2 karmaya pala dai para sakkili ballo 2
Da
Dhamitha, banana sujeewa, kasbaa godahewa, saloon polu aaryawa, langa thiyagena sajith ,samata jayak,diyunu ratak labadeida.
Me chnde aniwarayen anura dinanawa
Yes indeed. Everyone has been wondering who was his financial Angel doling out millions , for his school gifts !
❤❤❤🎉🎉🎉😂😂😂
පාලිත තෙවරප්පෙරුම ඔය කතාව කියා සිටියා සජිත් ප්‍රේමදාස පට්ට පල් බොරුකාරයෙක් බව
😅😂😅😂😢
දුප්පතා ගෙ හිතවතා රට කෑව මිනීමරු
Still some stupid people are going after Sajith. He is a real fool. We know he doesn't like poor people.
මෙි හොර රනිල් සඡිත් ට චන්දෙ දෙන්න හිතන එවුන් දැනුවත් බුද්ධි ය පහලවෙිවා
නියම අදහස් ටිකක් හෙලිදරව්ව කලා
මුන්ගෙ වාසගම රදගෙ පෙමදාස රනසින්හ දා ගත්ත එකක් මුන් රද්ව්
76 wasarakMa kale duppatkama vendesi karala chande gaththa eka enisa ounta seba uwamanawak ne duppathun depain naga sitawanna.
Thama Rateth netiwa Oba Awlada Natalie katada?
අනුර කුමාර මහතා හැර අන් කිසිවෙක් මේ රට හදන්නෙ නෑ නෑ.ෑමයි
Uba kade yanne katada❤
I hear he suffers two phobias one is air phobia and other is aqua phobia this may be some other phobia
❤❤❤O❤aqq8
JALANI “ge Nadaththu wa apita gewanna wenawa HEMA”Nandata wage, me naki gane ge massage karannath ape mudal, me patta moda,un pannamu
76 Years they Did Baluka what else they did good nothing
He talk about his Family he is a number one killer Kalakanneya 👹
Usa nam sikuruty miti nam kamkaru 😂 atanata apu minisunta katakarana vidiya penenawa neda sakkili vidiyata minissunta salakanne sajiya atakota hitaganna puluwan kohomada kiyala
පිරුණු කලේ දිය නොසැලේ.
SAJITH”ge GARBAGE factory eka Rata gada gassai neda? Kunu ekathu karana SAJITH, Mongal Puthano!
Tamunta kiyanna inne Sajith gena pamanada?
Yellow pets beggars
Thopita owakatannada koto gannan mathiweraneta wiyadankale malimawata jya
Pemadasa mahata netiwelath Awalada Natalie mokada?
Sajith karapu BALUWEDA Tama kohomada dekker?
ANJANAM BRĹUWADA?😊
එකෙන්ම සජිත් ප්‍රේමදාස නායක තුමාට 64% 8500000 වාර්තාවක් පිහිටූවනවා නියතයකි ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉සජිත් ✌✌✌✌✌✌🏆🏆🏆🏆 ☎☎☎☎☎☎☎☎☎☎☎🇱🇰 ඊලග නියත ජනාධිපතිවරයා සජිත් තමා 👊👊👊👊☎👊👊👊
මේ කියන දෙ අහන්න බුද්ධිමත් ව
හීනෙන් තමයි
හීනෙං ද
හා.....
රෑපචන්දරයෝ ......
උඹ කොහේද බාන් මෙචිචර දවසක් හිටියේ .උඹෙි ගෑනිට නින්ද යන්නේ නැතිව ඉදලා ඊයේද නිදාගත්තේ ?මම හිතන්නේ උඹෙි ගෑනි ඊයේ දැකපු හීනයක පුුථිපලය තමයි ඔය දමලා තියෙන්නේ .
පුුථිපලය බලපුවාම 22වනදා පුතානෝ යාල කැලයට යනවා.එදාට උඹෙි ගෑනිත් යවපන් ඌත් එක්කම .🐂
😂😂😂😂😂😂😂😂😂😂
බමිබූ.ව.තමයි...22.උදෙම.යාලට.කයියනායක..යවනවා...උගෙ..ගවරොලත්.සමග😂😂😂😂😂😂😂😂😂😂
ඔබ තුමා දැන් සජිත් ට කොපමණ මඩ ගැහුවත් වැඩක් නෑ රටම සජිත් ඕන කියල තීරණය කරල ඉවරයි .මිට්ටො පීචං නොවී හිටපං.සජිත් දිනල ඉවරයි අපි නම් ඔය දේවල් විශ්වාස කරන්නෙ නෑ සජිත් යහපත් නායකයෙක් කියල රටම පිළි අරන් ඉවරයි ඕව කියපං ටෙලි නාට්‍යකට සුරංගනා කථා.මැතිවරණය පටන් ගක් දවසෙ ඉදලම සජිත්ට මඩ ගහපු එකම තමයි මිට්ටගෙ කොන්ත්‍රාත්තුව දැන් ප්‍රමාදයි .බොරු බේගල් ගහන්නෙ නැතිව අනුරගෙ ලොන්ඩරිය ත් උඹේ කලිසමත් හෝදගෙන ගෙදර පලයං .දැන් ප්‍රමාද වැඩියි.රට අනුරට නම් මොකටද සජබෙ ඒව හොයන්නෙ ? දැන් මිට්ට ටත් රෙද්දෙ රෙවිල ඉවරයි සජිත් දිනලත් ඉවරයි
Be patient , till 22nd September.
Hi hi hi ..........
පිස්සු නැත්නම් හොදයි
😅 ඉයා සජිත්ගෙ බල්ලෙක් උබ 😂😂
පයිය තමයි
ඊලග ජනාධිපතිවරණය ප්‍රතිඵල මෙසේය ...සජිත් ප්‍රේමදාස 64% 85 ,12,000, නාමල් රාජපක්ෂ 17% 22 61000 රනිල් වික්‍රමසිංහ 8% 10 64000 අනුර දිසානායක 7% 9 31000 අනෙකුත් අපේසකයින් 4% 5 32000 🔨🔨🔨🔨🔨🔨🔨🔨🔨🔨🔨🔨🔨🔨🔨🔨🔨🔨🔨🔨🔨
පල වහල යන්න පුප දීපං ගොන් සජිය ට
@@User29438 අනුර ලපයාගේ පුතාට මිහින් ✈ එකේ රස්සාවක් දුන්නේ රාජපක්ෂලා වෙද්දී හොරු අල්ලන්නේ ලපයාගේ 🐵 වලිගෙන්ද 😂😂😂😂හොරු එක්ක ඩීල් කුක්කා ලපයා 👻🐕👽🐕🐕🐕👽👽🐕🐕🐕🐕🐕👽🐕👻👻👽
Sorry, , AKD, new president
Sajith 22, again going to Yalata forest..
AKD new president .!!!
මල්ලි 2024 ජනාධිපති චන්දේ අවසන් ප්‍රතිපල.
රනිල් + සජිත් + නාමල් = චන්ද ප්‍රතිශතය 45%..
අනුර + සරත් ෆොන්සේකා= චන්ද ප්‍රතිශතය 55%..
" 69 ලක්ෂයට දැන් සැපද "Happy අරගලය 🇺🇸🇱🇰.
මෙතෙක් කල් නාකි රනිල් සීයා කලේ රට විනාශ කරපු එකයි ඔහුගේ කටින්ම කියවුනා ඔහුගේ සිහිනය ශ්‍රීලංකා වේ ජනාධිපති වීමයි කියලා .උදව් කලේ නාකි මයිනායි..
H🧭PE