ඇති යාන්තම් ලංකාවේ මිනිසුන්ට කන් ඇරිල ඔලුව පෑදුනා..අනුර කුමාර අවුරුදු කීයක් කතා කලාද?..ජාති ආගම් බේද නැති, ලස්සන සංස්කෘතියක් ඇති අලුත් ලංකාවකට අපේත් සහයෝගය..🇱🇰🇱🇰🇱🇰 Congratulations Sri Lanka🇱🇰❤️ It’s a miracle, can’t believe that we changed the system..let’s unite in oneness, celebrating all the beautiful rich cultures and traditions of Sri Lanka ..❤️❤️🇱🇰 Respect & Honour to all who stood by Anura/JVP/NPP through highs & lows❤️🙏
your last words very important SIR. Our country compulsory rule according to rules. That is what do other countries advance than us. Advice to our GOVERNMENT about These countries.v THANKS.
ලංකාවම ආදරය කරන අපේ මැකෝ'
උගත් බුද්ධිමත් මිනිසුන් ට ගරු.කිරීම මානුෂික ගතියක් මෙවැනි අයට දාන කමෙන්ට්ස් වලින්.පැහැදිලි වෙනව ඒක ඔබතුමා රටට වටිනා පුද්ගලයෙක්
Weldone sir හරිම සතුටුයි.🌹❤🎉 ජයම.
දැන් ඔක්කොම ඉවරයි අපි දිනලා..ඉවරයි අපෙ ජානාදිපති තුමාට ජය වේවා මාලිමාවට ජය වේවා
බල්ලෝ නැ තවත් 🔥❤️
@Merigo-De-Piyare 👍👍👍🙏🙏🙏
නෑ දැං තමයි පටන් ගත්තෙ. ජනාධ්පතිවත්. මන්ත්‍රීවරුවත් රට හදන කල් බලා ඉඳල හරියන්නෙ නෑ. පක්ෂ පන්ති ජාති ,ආගම් භේද නොසළකා රටම එකතු විය යුතුයි කඩ ඉම පසු කිරීමට වගේම ඉදිරියට යාමට කටයුතු කළ යුතුය.
රජයේ හා අර්ධ රාජ්‍ය සියලුම තනතුරු සදහා මින් ඉදිරියට තරග විභාග වලින්ම පත්වීම් දිය යුතුයි.
ඔබතුමාට බොහොම ස්තුතියි. දැන් ඉතින් විද්‍යාලයේ ආචාර්යවරුන්ට එරෙහිව කටයුතු කරන්නට විදුහල්පති තනතුරු සඳහා පත්වීම් ලිපිය ලබා ගැනීමට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
ඔබතුමාට බුදුසරණයි ❤
ජාති බේද ආගම් බේද කුල බේද කවදාවත් ප්‍රස්නයක් කරගෙන නැති ආදරණිය මනුස්සයෙක් මුළු ලෝකයක් ආදරෙයි ඒක මාර පිනක් ආදරෙයි ආදරෙයි ආදරෙයි ❤️ දීර්ගායු ලැබේවා
අපේ බලාපොරොත්තු ඉස්ට උනා මාලිමාවට ජයවෙිවා ❤️❤
සුපිරි කතාව ❤
බුදුසරණයි අපෙ මහත්මයාට
ඔබ තුමාට ස්තුතියි
ඇති යාන්තම් ලංකාවේ මිනිසුන්ට කන් ඇරිල ඔලුව පෑදුනා..අනුර කුමාර අවුරුදු කීයක් කතා කලාද?..ජාති ආගම් බේද නැති, ලස්සන සංස්කෘතියක් ඇති අලුත් ලංකාවකට අපේත් සහයෝගය..🇱🇰🇱🇰🇱🇰
Congratulations Sri Lanka🇱🇰❤️
It’s a miracle, can’t believe that we changed the system..let’s unite in oneness, celebrating all the beautiful rich cultures and traditions of Sri Lanka ..❤️❤️🇱🇰 Respect & Honour to all who stood by Anura/JVP/NPP through highs & lows❤️🙏
මම දැකපු සාමකාමීම මැතිවරනය තමයි ගිය මාසෙ ජනපති වරනයයි මේ මහ මැතිවරනයි...දෙවි පිහිටෙන් අපේ පැත්තෙවත් කිසිම සද්දයක් කරදර කාරී කිසිම ප්‍රශ්නයක් නෑ....ජය මාලිමාවට...🌹🌹🌹
පෙරලුන පිට හොදයි කියනවා වගේ....ඉයේ කියුවෙි ඔහොම නෙවෙයි. ඒත් මැකෝට අපි❤
Excellent. Thank you very much.
ආදරෙයි අපේ පරණ නොවන අපේ මැකෝ💖💖💖
නෑ..අනුර කුමාර දිසානායක ලෙසින් පාසැලේ නම යෙදෙන්නට ඉඩක් නෑ...ඒක ජාජ බලවේගයේ සංස්කෘතියට පරිබාහිරයි..
Thank you, Sir.
You are a gem 💎 ✨️ 💖 !!!
ඔබතුමාගේ කතාවට 🎉
❤❤❤❤❤❤සතුටුයි ජනාධිපතිතුමනි දුප්පතාගේ දුක හඳුනන ඔබට මුළු රටේම බලය ලැබිලා ඉවරයි
ජනාධිපතිතුමනි මෙම වතාවෙ හොද ආන්ඩුවක් හදලා වැරදි තීරණවලට හොරකම් වලට ඉඩක් නැති කරන්න ඔබතුමාට ජේසු පිහිටයි ❤❤❤
මේත් ලංකා සමාජයට අනවශ්‍යය පොරක් . ඉදිරියේදී ජනතාවාදී පාලනය තුළ මේ කයිවාරු නවතීවි.
ගෝටටත් කිව්ව ඉක්මනට පලාත්සබා තියන්න කියල.දිනන දිනන කෙනාට කඩේ යන කෙනෙක්
👍
Super 💯💯.❤❤❤ well done 👍👍👍👍👍 sir thanks 🙏🙏 ❤❤ Npp ❤❤❤
ඔබතුමාගෙ කතාව අහන්න ආසයි බුදු සරණයි
❤❤❤❤thanks
රටක් වටින කතාවක්,
රටට ජාතික ප්‍රතිපත්තියක් මෙම වතාවෙ හදලා නීති ගත කරමු. එවිට මොන ආන්ඩුවක් ආවත් වැරදි තීරණයවලට හොරකම් වලට ඉඩක් නැත.
ස්තූතියි සීයෙ 😂😂❤❤❤
මෙි සතුට මෙි සතුට දරාගන්න බැරි තරමටම සතුටුයි ජනපති අගමැති අතුලු මැති සබයට විශ්වයේම ආශිර්වාදය නොඅඩුවම ලැබෙිවා 🙏🙏🙏❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🧭🧭🧭දුන් කතිරයට👋👋👋👋👋
Respect, dear Sir! ❤💐
Good explanation
පුළුවන් නම් එක උදව්වක් කරන්න. ඔය බොරු කියන්න මයික් ඉස්සරහට එන්නෙ නැතිව තේ එකක් බීල ගෙදර ඉන්න. දැන් භූමදානය කරල ඉවරයි.
ඔබතුමාට වුනත් බය නැතුව මෙහෙම කතා කරන්න හම්බුනෙ ඇත්තටම මාලිමා රජයක් යටතේ විම නේ🩷
Respect sir
Thanks for your information ❤❤
විශ්වයෙන් මවපු රජා දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබෙවා රටටම සුභ යි
🙏🙏🙏
❤
I am really like this person true speech ❤❤
Great 👍💪👍💪
අනිත් පක්‍ෂ කලින්ම පරාජය බාරගෙන
👍👍👍👍👍👍🙏 මාලිමාවට ජය වේවා
❤❤❤❤❤
අනේ...මැකෝ... අද උදේ ඇහැරිච්ච එකෙක් තමයි වටේ පොස්ටර් බලලා ගිහින් චන්දේ දාන්නේ...😂
❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
Ape mako..❤
Yes we the only people with smile.
🎉🎉
❤❤❤❤🎉
අනේ ඔයාගේ අවංක කම ගෝඨා වෙන රටක පුරවැසියෙක් බව දැන දැන නොමිනේෂන් බාර ගත්තේ මං ද මන්දා
Budusaranai obathumata
Clever and impartial ideas
Thanks for election commission.excellent
your last words very important SIR. Our country compulsory rule according to rules. That is what do other countries advance than us. Advice to our GOVERNMENT about These countries.v THANKS.
J Ayawew Janadipathi Thuma❤❤❤❤❤❤
You are correct, only Malimawa. Others are not much interest
චන්ද දාන්න මිනිස්සුන්ගේ ටිකක් උදාසීන ස්වභාවය ක් තිබුණ . ඒත් චන්දෙ දීපු සියලු දෙනාටම මගේ ගෞරවනීය ප්‍රනාමය
Adanan puduma sathutui. Apita sakthimath pirisidu wasanawantha Janadipathithumek saha rajayak laba dun vishwayatama godak pin godak sthuthi.❤❤❤❤
අනේ මේ ඒ දවස්වල ඔයා නටපු නාඩගම් මතකයි ඒක අනුර බලාගනී
ආදි වාසී ජනතාවට පොරවත් රැගෙන යන්න අවසර දීම සාධාරණයි නේද.
මු කියනකන් හිටියෙ හොද කටිටිය තෝරලා පාර්ලිමේන්තු යවන්න . නිකන් පලයන් බං යන්න 😁🥶😁🥶😅😂🤣😜😛😎😅🥱
Katusso wage
hamotama adare hamoma adare anura janadipathi❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අපිලගෙ මැ කො ❤🎉
මෙයා ඊයේ කියුවෙ බලු කතාවක්
Atti helenna දීලා ❤❤❤❤nayakayata අවනත වීම තමයි මේක ❤❤❤❤❤ නායකත්වය ya විස්වාසය තමයි මේක ❤❤❤
පාසලට ඕනෑ නැහැ
Prajathanthrika සමාජවාදී ජනරජයේ විධායක ජනාධිපති ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤garu anura කුමාර දිසානායක ජනාධිපති tuma ❤❤❤❤❤❤❤❤❤
තක්කඩි පාර්ලිමේන්තු යන ආකාරයට රාජකාරි කරපු හැටි මුළු ලෝකයම දන්නවා
මෙයා තමයි ශිු ලාංකීය පුරවැසි භාවයක් නැති අයට ජනාධිපති වරුන් වෙන්න ජන්දේ ඉල්ලන්න ගංජා වවන්න හිටපු ගෑනුනුට පාර්ලිමේන්තු යන්න ඉඩ දුනුනේ දැන් බයිලා කෙලිනවා 😁🥶😜😛
Aththa
❤❤❤❤❤❤Dvv
ගරුතර රාජ්‍ය සේවක මහත්මයෙක්.
Once Rampala of CGR lamented that Politicians wants Express trains to stop at their each & every supporters constituencies !
Who gave nomination illegally to Gota? Who had dual citizenship?Was it AKD😄
මාලිමාවට ජයවේවා !!!අපේ මව්බිමට ජයවේවා !!! අපි මනාප දන්නේ හොදම බුලට් පාර්ලිමේන්තුවට යවන්න. පුදුම නිහතමානී සතුටක් දැනෙන්නේ ඒ ගැන හිතනකොට. රට බංකොලොත් කල දේශපාලකයින්ව රටේ පුරවැසියන් දඩුවම් ලබාදිලා තියෙනවා සහ සොබාදහමද ඒ දේ කරලා තියෙනවා .
තබුත්තේගම මහා විද්‍යාලය ///// කැමතිනම් .... පණ්ඩුකාබය කුමරුගේ නමින් නම් කරන්න .. එය වඩාත්ම සුදුසුය....//
Mako.oya.rateta.samepateke.🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤
parinatha kenek hatiyata mako karana sewaya sha dura dakna nuwanata sha karana sathya prakasata tanks
කව්රැ මොනව කිව්වත් බහුතර ජනතාව මාලිමාවට බවනම් ස්ථිරයි .......
මෙතුමාට දැන් තියෙන රාජ්‍ය තනතුර මොකක්ද....එහෙම නැතිනම් මොකක් හරි සංවිධානයකද .????
හරියට දන්නෙ නැහැ .මං හිතන්නෙ හිටපු මැකෝ විතරයි .
විව් සංවිධානය
මැතිවරණ කොමිසමේ සාමාජික
හිටපු විතරයි😮
Even he was responsible
මාලිමාවට ජය වේවා
Before it is MAHINDA JATIVADI MAHINDA ALL RAJAPAKES RANIL
🎉🎉🎉🎉🎉🎉🎉😢
මුං හරිම කුහකයේක්
Where were you before? What s wring with him
සිරිලක් මවගේ අනාගතේ රැඳී තිබෙන්නේ ඔබේ අතේ.
❤❤❤❤
39 ක් ඉන්න කාලෙ ජවිපෙ මන්ත්‍රි කෙනෙක් වැරදි කලා ...
හැබැයි හැරෙන් තැපෑලෙන් දඬුවම් ලැබුනා ....
මෙතුමා ඒක් අමතක කලා ....
Thank you sir....
අනේ එහෙනම් කලිනුත් එහෙම චන්ද තියෙන්න එපායැ නායකත්වය ආදර්ශයක් දිපු නිසා එයා කියපු දේමිනිස්සු අහපු නිසා නැතිව මිනිස්සු එක පාරට හොද අවංකප වුනා නෙමෙයි හිටපු කොමසාරිස් තුමනි
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
M.k 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🤲🤲🤲🤲❤❤❤❤⚘⚘⚘watena sampatak apa Dakota Dakota drgaausa labawa budu saranai
M.k sri lankawa beheuna Ethan hoda dasappameyak 🙏🙏🙏
Please help to change the change
අනේ පලයන් බන්
Ubatath hena dukai neda macco,pamkoo..
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
සතුටින් ඉපිලෙන හදවත් ගාවා ! සාමය සෙනහස යලි ලියලේවා ! උදයේ සුපිපුනු කුසුමක_ගාවා සුවඳින් ලක්මවු යලි සැනසේවා!!!!!!!.
😊..
😊😊..
😊😊😊..
A....ne hitapu me....ko.... ?
මෙයා 2019 කරපු පාප කර්මය වෙනුවෙන් අවංකව පසුතැවිලි වෙලා ඒ වැරැද්ද හදන්න ගත්තු උත්සාහයක් . කමක් නෑ ඔබට ජනතාව වගේම දෙවියන් වහන්සේත් සමාව දෙනවා.
Obathuma maru ane..
E kathawa Hari pahedili.viswasaneeyai.
Mama lankawa kamathima kathikaya