තටු ගැලවුන ජොනී / පවිත්‍රා සහ දිලුම් දැන් මොනවා කරයිද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 พ.ย. 2024

ความคิดเห็น • 11

  • @ChandanaAbeykoon-s6q
    @ChandanaAbeykoon-s6q 2 ชั่วโมงที่ผ่านมา +1

    සාර්ථකව පැවැත් වූ මහා ශ්‍රමදානයට බැලුම් ගල විශාල උදවුවක් උනා.
    ඒ වගේම නව ආන්ඩුව උපරිම කාර්යක්ෂම ලෙස සහ නිවැරදි ආකාරයට පවත්වාගෙන යෑම සදහා තව දුරටත් බැලුම්ගල අත්‍යාවශ්‍ය යි.

  • @Sanjulanka70
    @Sanjulanka70 4 ชั่วโมงที่ผ่านมา +2

    බැලුම්ගල ඉදිරියටත් බැබලේවා Thank you all of you

  • @Chandaniaa00
    @Chandaniaa00 3 ชั่วโมงที่ผ่านมา +2

    අපේ ජන්දය නිසා තමයි බලය ගන්න පුලුවන් කියල දැන් නම් මතක් වෙනවා ඇති

  • @dondasanayake4726
    @dondasanayake4726 4 ชั่วโมงที่ผ่านมา +1

    Very impressive
    Very intelligent
    Very correctives & directive

  • @ireshadesilva2271
    @ireshadesilva2271 2 ชั่วโมงที่ผ่านมา +1

    ඇයි මොනතරම් හම්බකරගන්න ඇත්ද මෙවුන් පාර්ලිමේන්තුවෙ ඉන්න කොට.

  • @ChandanaAbeykoon-s6q
    @ChandanaAbeykoon-s6q 2 ชั่วโมงที่ผ่านมา +1

    advance quoting system එක පිලිබඳව කතා කරනකොට මතක් උන දෙයක්.
    මම මහ ඡන්දයට පෙර දින මම වෙලසැලක සෙවය කරන අයෙකුගෙන් ඇසුවා ඡන්දයට යනවද කියලා.
    ඔහුට යාමට ඇති අපහසුව මං සමග කිවුවා.
    මට හිතුනා ඒ වගේ පුද්ගලික ආයතන වල සහ තම ඡන්දය තිබෙන පලාතෙන් පිට යම් යම් හේතුමත සිරවෙලා සිටින බෝහෝ අය ඉන්නව නේද කියලා.

  • @nilanthinilanthi1474
    @nilanthinilanthi1474 4 ชั่วโมงที่ผ่านมา

    ❤❤

  • @geralddissanayaka7168
    @geralddissanayaka7168 ชั่วโมงที่ผ่านมา

    Stay at home and get medical checkup

  • @muniappanrukmani7184
    @muniappanrukmani7184 4 ชั่วโมงที่ผ่านมา

    👍👍👍👍🙏

  • @Backtrump
    @Backtrump ชั่วโมงที่ผ่านมา

    Monawa karannada ? Go walapallata😂🎉 kupadi wanchara bebadu thakkadi tika. Wonderful sri lankan