ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අපේ ලංකාවාසි සියළුම දෙනාට ඉස්තුතියි... තෙරුවන්.. ඔබ සැමට... ජයවේවා ජයවේවා ❤️❤️❤️❤️❤️
ආඩම්බරයි ආදරෙයි සොයුර ඔබලගැන ලොකු කැපවීමක් කලාඒ වගේම චන්දය දීපු සියලු ජනතාවට හර්දාන්ගයම ස්තුතිය .❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඡන්දය දීපු සියලුම දෙනාට බුදු සරනයි❤❤❤❤
අපි දුන්න සහෝදරයා නියතයි කියපු ජය නියතමවූවා.සතුටුයි සහෝදරයා ආදරෙයි.🙏❤️❤️❤️❤️❤️❤️❤️
ස්තුති කරන්න ඕනේ නැහැ, රට ගැන අපේ වගකීම...
Api ජන්දය නිසා කොහේවත් ගියේ නැහැ maalimaawata ජන්දය දුන්නා api maalimaawata ගොඩක් ආදරෙයි ආශිර්වාද වේවා ඔය හැමදෙනාටම God bless ❤❤❤❤❤❤❤
විදෙස්ගත වි රැකියාවල් වල යෙදි ඉද්දිත් ලංකාවට ඇවිත් චන්දය දිපු සියලු දෙනාටත් ස්තුතියි මෙිය වෙනස් කලේම විදෙස් ගත මිනිසුන්
Jayawewa ❤❤❤🎉🎉🎉
ජනතාව බුද්ධිමත් රට වේනුවේන් සැබැ වේනසක් බලාපොරොත්තු වුනා ..❤❤❤ජයේන් ජය අපේ රටේ හැම කේනේකුටම...🎉🎉🎉
❤❤❤❤❤❤❤❤❤❤❤❤ජයවෙිවා ජයවෙිවා 👍👍👍👍👍👍👍👍
❤❤❤❤❤❤❤තවත් සුනාමියක් ❤සහොදරයා ජයග්‍රනය ලබාදුන්න සියලුම ලං කිකයන්ට. ස්තුතියි ❤❤❤❤❤❤ ස්වභාව ධර්මයේ ආශිර්වාදය වැඩි වැඩියෙන් ලැබේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Malimawata Jayawewa 🎉🎉🎉🎉May Lord Jesus Christ bless our dear president Anura Kumara Dissanayake with good health and long life.God bless our Sri Lanka 🇱🇰 From USA 🇺🇸
කාලය මේ මොහොත ගැන ඔබ කතා කලා. විශ්ව සත්‍යතාවය පිලිබඳව දැනුම ඇති meditation වලින් හික්මුණු ඔබ වැනි අය අපේ AKD ජනපතිට රටට මහා ශක්තියක්. ආශීර්වාදයක්. සම්පතක්. ජයවේවා.
නියමයි 🎉❤
අපි පැතු දේ අපට ලොවෙත් නැතිවෙන්නම ලැබුනා ආදරෙයි ජනපති උතුමානනි ඔබට රට ගෙනියන්න යෝධ බල ශක්තිය ලැබේවා❤❤❤❤❤❤❤❤
අයියේ ස්තූතියි දිනපු හැමෝටම මාලිමාවට ජය වෙවා දෙවි පිහිටයි🙏🌹
පෝයට කලින් දවසෙ අපි අනුරාධපුරේ යන්න හිටියෙ. ඒත් ගියෙ නෑ මාලිමාවට ජන්දෙ දාන්න තියන නිසා. හරිම සතුටුයි රටේම ජයග්‍රහණයක්.
ජයම 🎉✌
You are great
Jayawewa
රට බේරා ගන්න රටට ආදරේ කරන සියළු දෙනාටම ස්තූතිය තෙරුවන් සරණයි ජනාධිපති තුමනි ඔබ තුමාට ❤❤❤❤❤
ජයවේවා 🎉🎉🎉🎉🎉
Good ❤️🌷🌺🌼🌼🌍💪🙋
Api ahema thama athi kiyanakam denawa. Sathutui neda puthe . Theruwan saranai hamotama . 🎉🎉🎉
Api 2020 idan me dawasa enakal balagena hitiye. Harima sathutui ❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤
👍👍👍👍👍👍❤❤❤❤❤❤🙏🙏🙏🙏
මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා
#මාලිමාවට ජයවේවා ලංකාවට ජයවේවා මගේ රටට කිරි ඉතිරේවා ❤❤❤❤❤❤❤❤❤
❤පට්ට හොරුන්ට නීතියෙං උපරිම දඩුවම් ඩෙන්නෙ 🎉ජයවෙවා❤
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉 இலங்கை மக்களுக்கு மிகவும் நன்றி
Mage vasara 40 kata වැඩි kalayak pora badapu balaporoththuva ituvuna.Jesuni oba වහන්සේට ස්තුතිය ❤❤❤❤🙏
ඔන්න අපි ගම්පහ ඈඩෙන්නම දුන්නා. හොදයි නේද.. මාලිමාවට ජය වේවා ❤️.
ඔවි දැන් චන්දෙ ගත්ත ඉලගට බලමු රටෙි මොනවද කරන්නේ කියල
බලාගෙන ඉන්න හරිම දුකයි නේද ඊයේ රැ කොට්ටෙ බදාගෙන හිටපු සෙට් එකේ එකෙක්😊😅
ඔහොම්ම බලාගෙන ඉන්නකෝ..
Masha Allah ( Thanks be to Allah )No one could hold back our country now from being number 1
මෙච්චර ඉල්ලුවේ නෑ. ඒත් අපි දුන්නා. ප්‍රතිශතය අඩු වෙන්න හේතුව ඔබ කියන පරිදි වෙනත් පක්ෂ වලට කඩේ ගිය අය චන්දෙ දාන්න ආවේ නැහැ. මගෙත් මතය ඒකයි. මාලිමාව සමඟ හිටපු හැමෝම උනන්දුවෙන් වැඩ කලා.
Me Dan idala API ape wagkeema ITU karanna uthsaha karamu .God bless🎉
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
රටේ විනාශය වෙනුවෙන් කඩේ ගියේ ම පිටරටවල් වලට ගිහින් සුඛෝපභෝගී ජීවිත අය මොකද මහපොළ වේ අසරණ දුගී දුප්පතුන් ගැන කිසිම දෙයක් කරන්නේ නැහැ
❤❤❤❤❤🇮🇪🇮🇪🇮🇪🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏
Ape uthum maaw bimata jayawewa. Ape job eka kara. Dan NPP eka wada patan ganna. Apage prrnamaya oba samata
මිනිස්සු කවුරුත් කිව්වට චන්දෙ දුන්නෙ නෑ.දිනපු අය රගන් නැහ.වැසිකිලි බරටත් ඇගිලි ගහන් නැතුව ජනපතිවරයා ඇතුලු කන්ඩායමට ඒක කරන්න දෙන්න කලාවේ අය කලාවට සාදාරනය කරන්න .උදව් කලා කියලා ගතු කියවන් නැතුව ඉන්න .අනේ හැම පක්ශෙම ගොඩ ගියාම පියවරු උපදේශකයො හරියට අපිත් චන්දෙ දුන්න නිදිමර බැලුවා එච්චරයි .
ape diyasen umaraya awa ehenam
Anura sahodarayata jayen jaya
🙏🙏🙏🙏🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🎂🎂🥂🥂🥮🥮🥮💕💕💕💕💕💕💕💕
මමනම් හැමදාම කිවෙි 152යි කියලා
0:24 මම මේ රටේ ලංකාවේ හිටියේ නැ එතකොට ඒ කියන්නේ 2024 මැයි මාසේ , මම දෙවිවරු මෑණිවරු තඹේකට විශ්වාස කරන්නේ නැහැ කිසිම කෙනෙකු සමඟ මේ පිළිබඳව විමසීමක් කලේද නැත නමුත් ලංකාවේ විවිධ විකාශන මගින් සහ ප්‍රවෘර්ති මාර්ගයෙන් ද දැන්වීම් හැඳින්වීම් මාර්ගයෙන්ද ලංකාවේ සමාජ දේශපාලන නීතිමය තත්වයන් ගේ යථාතත්වයන් දැනසිටියෙමි ඒ අනුව ශ්‍රීලංකාවේ නව ජනපති අතිගරු ජනාධිපති අනුරකුමාර දිසානායක මැතිතුමාගේ වර්ථමාන ජයග්‍රහණය පිළිබඳව එදා සටහනක් තැබුවේ 2024 මැයි මාසයේදීය..
“Eyalata pala purudu nane “Ranil ugannana widihata karai ithing
Aiye anura sahodaraya rata haduve nathnam Aya hadanda kahuruth na desapalana diviyema anthimata thurupuva thama anura sahodaraya
දැන් කතා ඇති වැඩ බලමු bro
ගිය සැරේ ගෝටාභය මෙදා ගෝටාභය 2 අනුර 😁😁😁😁 show නම් මොනවා දැ වැඩ තමයි ඕනෑ මෙයාලා මේ 5 කාලා 2030 නාමල් බැසිල් හවුල හදන්න හොදේ ඒක කරන්නේත් ඔහේලා තමයි රාජපක්ෂ සාටක රැල ඉන්දියාවේ ගිහින් වශී බන්ධන කරගෙන තමයි රටේ දේපොළ හොරා කාලා කාලා අනුරත් ගියා නේ ඉන්දියාවේ නේහ්"
අපට කිසිම දෙයක් අවශ්‍ය නැත. එකම අවශ්‍යතාවය හොරු ටික පන්නල රට පිරිසිදු කරන්න. මාලිමාව ට ඡන්දය දීපු සියලුම රටවාසීන්ට පිං. බුදු සරණයි, ජේසු පිහිටයි, හින්දු දෙවි වරුන්ගේ පිහිටයි,අල්ලා දෙවියන්ගේ පිහිටයි 😂😂😂😂😂😂 කියන්න බැරි තරම් හරිම සතුටුයි.
දැන් ඉතින් 69' ලක්ෂයේ විරුවා ගෙනල්ලා රටට ජාතියට කෙලෙව්වා දැන් මාලිමාවට දීලා ගෙනාවේ රටේ ආර්ථිකය සහ රටේ වෙනස දැන් කරන්න තියෙන්නේ මොකද ට්‍රිප් ගියොත් ඉන්දියාවට අනිවාර්යයෙන්ම ජනාධිපති ,දැන් කයිවාරු එපා වැඩ පටන් ගන්න එච්චරයි
ඔයා චන්දෙ දුන්නෙ නැහැනේ. ඔයාගෙ උපදෙස් පිළිගන්න කියලද කියන්නේ
Mana , trip daApita long holiday ekak kiyala oba kiyanakotai mayhak une.Me kalaya thula wenama lokeka hitiye
Thank you oni ne meka apet rata 😂😂😂oyat eka purawesiyek wetarai😅😅
සෝ එපා බං වැඩක් බලාගෙන හටු.
0:37 Ko ara sangeeth ge landon aluwaAnurata miliyanganak salli rataWenuwen eya denawa kiwa.Sangeeth pattaSobana boruwa
Janatawa mahansi wela kepawela hadagatthu ,anduwen ,chanda nodi hitapu un ,nikan kanna balan enne lejja netuwa
Putatath subagaman puthata jasuphi tai 🌺🌹 akdjaya jayaniya thai jasuphtai 🌹❤️ hthaganna bahasathu tuedave pehetae
Mu mona pissekda
Koralabalapallako
Uba tamai Kare..palayan puko yanna
මේ කව්ද බන්
Apo මස්තයා
ගිය සැරේ ගෝටාභය මෙදා ගෝටාභය 2 අනුර 😁😁😁😁 show නම් මොනවා දැ වැඩ තමයි ඕනෑ මෙයාලා මේ 5 කාලා 2030 නාමල් බැසිල් හවුල හදන්න හොදේ ඒක කරන්නේත් ඔහේලා තමයි
ජයවේවා
❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🇱🇰❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
අපේ ලංකාවාසි සියළුම දෙනාට ඉස්තුතියි... තෙරුවන්.. ඔබ සැමට... ජයවේවා ජයවේවා ❤️❤️❤️❤️❤️
ආඩම්බරයි ආදරෙයි සොයුර ඔබලගැන ලොකු කැපවීමක් කලාඒ වගේම චන්දය දීපු සියලු ජනතාවට හර්දාන්ගයම ස්තුතිය .❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඡන්දය දීපු සියලුම දෙනාට බුදු සරනයි❤❤❤❤
අපි දුන්න සහෝදරයා නියතයි කියපු ජය නියතමවූවා.සතුටුයි සහෝදරයා ආදරෙයි.🙏❤️❤️❤️❤️❤️❤️❤️
ස්තුති කරන්න ඕනේ නැහැ, රට ගැන අපේ වගකීම...
Api ජන්දය නිසා කොහේවත් ගියේ නැහැ maalimaawata ජන්දය දුන්නා api maalimaawata ගොඩක් ආදරෙයි ආශිර්වාද වේවා ඔය හැමදෙනාටම God bless ❤❤❤❤❤❤❤
විදෙස්ගත වි රැකියාවල් වල යෙදි ඉද්දිත් ලංකාවට ඇවිත් චන්දය දිපු සියලු දෙනාටත් ස්තුතියි මෙිය වෙනස් කලේම විදෙස් ගත මිනිසුන්
Jayawewa ❤❤❤🎉🎉🎉
ජනතාව බුද්ධිමත් රට වේනුවේන් සැබැ වේනසක් බලාපොරොත්තු වුනා ..❤❤❤ජයේන් ජය අපේ රටේ හැම කේනේකුටම...🎉🎉🎉
❤❤❤❤❤❤❤❤❤❤❤❤ජයවෙිවා ජයවෙිවා 👍👍👍👍👍👍👍👍
❤❤❤❤❤❤❤
තවත් සුනාමියක් ❤
සහොදරයා ජයග්‍රනය ලබාදුන්න සියලුම ලං කිකයන්ට. ස්තුතියි ❤❤❤❤❤❤ ස්වභාව ධර්මයේ ආශිර්වාදය වැඩි වැඩියෙන් ලැබේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Malimawata Jayawewa 🎉🎉🎉🎉
May Lord Jesus Christ bless our dear president Anura Kumara Dissanayake with good health and long life.
God bless our Sri Lanka 🇱🇰
From USA 🇺🇸
කාලය මේ මොහොත ගැන ඔබ කතා කලා. විශ්ව සත්‍යතාවය පිලිබඳව දැනුම ඇති meditation වලින් හික්මුණු ඔබ වැනි අය අපේ AKD ජනපතිට රටට මහා ශක්තියක්. ආශීර්වාදයක්. සම්පතක්. ජයවේවා.
නියමයි 🎉❤
අපි පැතු දේ අපට ලොවෙත් නැතිවෙන්නම ලැබුනා ආදරෙයි ජනපති උතුමානනි ඔබට රට ගෙනියන්න යෝධ බල ශක්තිය ලැබේවා❤❤❤❤❤❤❤❤
අයියේ ස්තූතියි දිනපු හැමෝටම මාලිමාවට ජය වෙවා දෙවි පිහිටයි🙏🌹
පෝයට කලින් දවසෙ අපි අනුරාධපුරේ යන්න හිටියෙ. ඒත් ගියෙ නෑ මාලිමාවට ජන්දෙ දාන්න තියන නිසා. හරිම සතුටුයි රටේම ජයග්‍රහණයක්.
ජයම 🎉✌
You are great
Jayawewa
රට බේරා ගන්න රටට ආදරේ කරන සියළු දෙනාටම ස්තූතිය තෙරුවන් සරණයි ජනාධිපති තුමනි ඔබ තුමාට ❤❤❤❤❤
ජයවේවා 🎉🎉🎉🎉🎉
Good ❤️🌷🌺🌼🌼🌍💪🙋
Api ahema thama athi kiyanakam denawa. Sathutui neda puthe . Theruwan saranai hamotama . 🎉🎉🎉
Api 2020 idan me dawasa enakal balagena hitiye. Harima sathutui ❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤
👍👍👍👍👍👍❤❤❤❤❤❤🙏🙏🙏🙏
මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා
#මාලිමාවට ජයවේවා
ලංකාවට ජයවේවා
මගේ රටට කිරි ඉතිරේවා
❤❤❤❤❤❤❤❤❤
❤පට්ට හොරුන්ට නීතියෙං උපරිම දඩුවම් ඩෙන්නෙ 🎉ජයවෙවා❤
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉 இலங்கை மக்களுக்கு மிகவும் நன்றி
Mage vasara 40 kata වැඩි kalayak pora badapu balaporoththuva ituvuna.
Jesuni oba වහන්සේට ස්තුතිය ❤❤❤❤🙏
ඔන්න අපි ගම්පහ ඈඩෙන්නම දුන්නා. හොදයි නේද.. මාලිමාවට ජය වේවා ❤️.
ඔවි දැන් චන්දෙ ගත්ත ඉලගට බලමු රටෙි මොනවද කරන්නේ කියල
බලාගෙන ඉන්න හරිම දුකයි නේද ඊයේ රැ කොට්ටෙ බදාගෙන හිටපු සෙට් එකේ එකෙක්😊😅
ඔහොම්ම බලාගෙන ඉන්නකෝ..
Masha Allah ( Thanks be to Allah )
No one could hold back our country now from being number 1
මෙච්චර ඉල්ලුවේ නෑ. ඒත් අපි දුන්නා. ප්‍රතිශතය අඩු වෙන්න හේතුව ඔබ කියන පරිදි වෙනත් පක්ෂ වලට කඩේ ගිය අය චන්දෙ දාන්න ආවේ නැහැ. මගෙත් මතය ඒකයි. මාලිමාව සමඟ හිටපු හැමෝම උනන්දුවෙන් වැඩ කලා.
Me Dan idala API ape wagkeema ITU karanna uthsaha karamu .God bless🎉
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
රටේ විනාශය වෙනුවෙන් කඩේ ගියේ ම පිටරටවල් වලට ගිහින් සුඛෝපභෝගී ජීවිත අය මොකද මහපොළ වේ අසරණ දුගී දුප්පතුන් ගැන කිසිම දෙයක් කරන්නේ නැහැ
❤❤❤❤❤🇮🇪🇮🇪🇮🇪🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏
Ape uthum maaw bimata jayawewa. Ape job eka kara. Dan NPP eka wada patan ganna. Apage prrnamaya oba samata
මිනිස්සු කවුරුත් කිව්වට චන්දෙ දුන්නෙ නෑ.දිනපු අය රගන් නැහ.වැසිකිලි බරටත් ඇගිලි ගහන් නැතුව ජනපතිවරයා ඇතුලු කන්ඩායමට ඒක කරන්න දෙන්න කලාවේ අය කලාවට සාදාරනය කරන්න .උදව් කලා කියලා ගතු කියවන් නැතුව ඉන්න .අනේ හැම පක්ශෙම ගොඩ ගියාම පියවරු උපදේශකයො හරියට අපිත් චන්දෙ දුන්න නිදිමර බැලුවා එච්චරයි .
ape diyasen umaraya awa ehenam
Anura sahodarayata jayen jaya
🙏🙏🙏🙏🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🎂🎂🥂🥂🥮🥮🥮💕💕💕💕💕💕💕💕
මමනම් හැමදාම කිවෙි 152යි කියලා
0:24 මම මේ රටේ ලංකාවේ හිටියේ නැ එතකොට ඒ කියන්නේ 2024 මැයි මාසේ , මම දෙවිවරු මෑණිවරු තඹේකට විශ්වාස කරන්නේ නැහැ කිසිම කෙනෙකු සමඟ මේ පිළිබඳව විමසීමක් කලේද නැත නමුත් ලංකාවේ විවිධ විකාශන මගින් සහ ප්‍රවෘර්ති මාර්ගයෙන් ද දැන්වීම් හැඳින්වීම් මාර්ගයෙන්ද ලංකාවේ සමාජ දේශපාලන නීතිමය තත්වයන් ගේ යථාතත්වයන් දැනසිටියෙමි ඒ අනුව ශ්‍රීලංකාවේ නව ජනපති අතිගරු ජනාධිපති අනුරකුමාර දිසානායක මැතිතුමාගේ වර්ථමාන ජයග්‍රහණය පිළිබඳව එදා සටහනක් තැබුවේ 2024 මැයි මාසයේදීය..
“Eyalata pala purudu nane “
Ranil ugannana widihata karai ithing
Aiye anura sahodaraya rata haduve nathnam Aya hadanda kahuruth na desapalana diviyema anthimata thurupuva thama anura sahodaraya
දැන් කතා ඇති වැඩ බලමු bro
ගිය සැරේ ගෝටාභය මෙදා ගෝටාභය 2 අනුර 😁😁😁😁 show නම් මොනවා දැ වැඩ තමයි ඕනෑ මෙයාලා මේ 5 කාලා 2030 නාමල් බැසිල් හවුල හදන්න හොදේ ඒක කරන්නේත් ඔහේලා තමයි රාජපක්ෂ සාටක රැල ඉන්දියාවේ ගිහින් වශී බන්ධන කරගෙන තමයි රටේ දේපොළ හොරා කාලා කාලා අනුරත් ගියා නේ ඉන්දියාවේ නේහ්"
අපට කිසිම දෙයක් අවශ්‍ය නැත. එකම අවශ්‍යතාවය හොරු ටික පන්නල රට පිරිසිදු කරන්න. මාලිමාව ට ඡන්දය දීපු සියලුම රටවාසීන්ට පිං. බුදු සරණයි, ජේසු පිහිටයි, හින්දු දෙවි වරුන්ගේ පිහිටයි,අල්ලා දෙවියන්ගේ පිහිටයි 😂😂😂😂😂😂 කියන්න බැරි තරම් හරිම සතුටුයි.
දැන් ඉතින් 69' ලක්ෂයේ විරුවා ගෙනල්ලා රටට ජාතියට කෙලෙව්වා දැන් මාලිමාවට දීලා ගෙනාවේ රටේ ආර්ථිකය සහ රටේ වෙනස දැන් කරන්න තියෙන්නේ මොකද ට්‍රිප් ගියොත් ඉන්දියාවට අනිවාර්යයෙන්ම ජනාධිපති ,දැන් කයිවාරු එපා වැඩ පටන් ගන්න එච්චරයි
ඔයා චන්දෙ දුන්නෙ නැහැනේ. ඔයාගෙ උපදෙස් පිළිගන්න කියලද කියන්නේ
Mana , trip da
Apita long holiday ekak kiyala oba kiyanakotai mayhak une.
Me kalaya thula wenama lokeka hitiye
Thank you oni ne meka apet rata 😂😂😂oyat eka purawesiyek wetarai😅😅
සෝ එපා බං වැඩක් බලාගෙන හටු.
0:37 Ko ara sangeeth ge landon aluwa
Anurata miliyan
ganak salli rata
Wenuwen eya denawa kiwa.
Sangeeth patta
Sobana boruwa