Finally we got a new video.. Can't wait till you Upload the next video.. thank you so much Dilan aiya and Martina akka for taking us along. It is indeed a beautiful journey with breathtaking scenaries . Have a beautiful day and stay blessed as always.. Lots of love from 🇱🇰💐♥️ take care!!
අයියා ඔයල දෙන්නා හරිම ලස්සනට කරනවා. ඔයා හරිම හිත හොද සුන්දර ශ්‍රී ලාංකික යෙක්. ජයෙන් ජයම වේවා !!! Brother, you two are doing very well. You are a very kind and beautiful Sri Lankan. !!! Bruder, euch beiden geht es sehr gut. Du bist ein sehr netter und schöner Sri Lanker. !!! mit Lieber, Asiri🥰😊🙏🤳✌✋
Most luckiest husband with lovely pretty wife. I read about Alponsu story before that and felt about the Martina’s kindness. Long live you both ❤️❤️❤️💐💐
ඔබගේ සංවේදීතාවය අපගේ නෙතට කඳුළක් එක් කරා,😢😢😢😢😢😢😢😢😢😢 we love srilanka❤❤❤❤❤❤
සිරාවටම
මමත් සංවේදි වුනා...
ඒ කොටස ඩිලන් අයියා fb live ආව වෙලාවක උන දෙයක්. එදා තමා මම ඩිලන් අයියව දැක්ක පලමුවෙනි වතාව. එදා ඉදන් අද වෙනකන් top fan කෙනෙක් තමා ❤
Skip නොකර බලන එකම traveling වීඩියෝ එක 🥺🥺🥺🥺🥺.....
Real adventure 🥺🥺🥺...
Documantory වලට නියම voice එක අයියෙ අහන් ඉන්න හරි ආසයි ඒක ❤
සැඛැඅරුත
ඩිලාන් අයියේ,
තාම මම වීඩියෝ එක බලන ගමන්. මම ඉස්සර ජාතික රූපවාහිනියෙ ගිය වාර්තා වැඩසටහන් මාරම ආසාවෙන් බැලුවා. මේක බලද්දිත් මට ඒ හැඟීම දැනුනා. අමුතු නොස්ටැල්ජික් වයිබ් එකක්. අර විස්තර කරන භාෂාව සහ හඩ ඔක්කොම නියමයි. මාටිනා අක්කත් හරිම ආදරණීයයි. හරිම කෙයාරින්. දිගටම වීඩියෝ දාන්න. ඒ වගේම මේවා වීඩියෝ නෙමෙයි චිත්‍රපටි.
ජය වේවා!
මගෙත් හීනේ අයියා වගේ දිග වීර චාරිකා වල යන්න ,, ඒත් මට කාලය සහ මුදල් ඒ වෙනුවෙන් හරස් වෙලා,, මන් ඒ වෙනුවෙන් වැඩ කරනවා.. අයියට ජය වේවා❤
මාර ආස හිතුනා මේක බලන්න... ඒ කතා කරන විදිහට...ඉස්සර රුපවාහිනි වැඩසටහනක් වගේ...මාර ලස්සනයි
ඔබේ සංවේදීකමට මමත් සංවේදී උනා ❤
නිවාඩු දවසට ඔක්කොම වැඩ ඉවර කරල හවසට ඔයාගෙ වීඩියො එකක් බලනවා.ඒක සුන්දර නිවාඩුවක්! ❤️
තමන්ගේ මව් රටට පනවගේ අදරේ මනුස්සයෙක්. මේ සුන්දරත්වේ පෙන්නනවට අයියට පිං.
අපි කොච්චර ආසාව කැමත්ත තිබුනත් ඒ හැම දේකටම බාදාව වෙලා තියෙන්නෙ මගේ දුප්පත්කම ...
ස්තුතියි ඔබ දෙපලටම
මොකක්ද මන්දා හුරු ගතියක් දැනෙනවා.හරි රසයි
Hi ඩිලන්ත අයියා.
ඔයා ගෙවන ජීවිතේ වගේ ම වාසනාවන්ත තව දෙයක් ඔයාට ලැබිලා තියනවා.
ඒ වගේ ජීවන සහකාරියක්.
❤️
ඔබ ලංකාව ගැන කියලා සංවේදී වෙනවා ..දැක්කම මමත් සංවේදී වෙනවා හරිම හැඟීම් බරයි ... ඔබ ගේ videos බලනවා ...ඔබටත් ශුභ දිනයක් උදාවේවා ... මම මාතලේ අතුල ..
❤❤❤
අනේ මන්ද මට වෙනස්ම හැගීමක් දැනෙන්නෙ හුගාක් සරල ලස්සන ආදරනීය විදිහට ඔයාලා ගතකරන තප්පරෙත් හරි පුදුමාකාර ආශිර්වාදයක් හරි ලෝබයි ඒ ආරනීය තප්පරවලට දෙන්නටම බුදුසරනයි 🎉❤
හරිම ලස්සනයි .සුබ පතමි .
මම ඇත්තටම වාසනාවන්තයි කියලා හිතෙනවා මේ චැනල් එක අහම්බෙන් හරි දැකපු එකට.මම දැක්කමයි පිට රටක ජීවත් වෙන ලංකාවෙ කෙනෙක් තමන්ගෙ රට ගැන මේ තරම් සංවේදී වෙනවා.පිට රටවල් වලට ගිහින් තමන්ගෙ රටට ගරහන සමහරු අතරෙ ඔයා ගැන කියන්න වචන නෑ අයියෙ.ඒ නිසාම වෙන්න ඇති මාර්ටිනා වගේ හදවත ලස්සන සොඳුරු ගෑහැනියක් ඔයාට ලැබිලා තියෙන්නේ.good luck both of u guys !!! 😊😊♥♥♥♥♥
ඩිලන් අයියා කරණ මේ documentary style එකට මම හරිම ආසයි. මම ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. ස්තූතියි! ❤
මේකේ තියෙන්නේ වෙනම vibe එකක්! 😍❤🍃
රොබින්සන් අන්දරය මතක් වෙනවා ඒවගේම අමුතු ෆීලින් එකක් එක්ක හිත නිවෙන චාරිකාවක් ❤❤❤🎉🎉🎉😊
යනවා මමත් කොහොමහරි ඔය නිදහස් මාවතේ..❤❤❤
ඔයා එ විඩියො කරන විදිය නියමයි එවගෙ මෙ english වල්න් කියලා සින්හලින් යටින් දාන එකත් නියමයි . අපිට රසවිදින ගමන් english ඉගන ගන්නත් පුළුවන් ❤😊
ඔයාල ගෙවන මේ ජීවිතේ.. වචන නෑ වෙන ❤❤❤❤❤
මේක නම් පිස්සුවක්. මාරම feeling එකක් එන්නේ හිතට.දිගටම කරන්න. සහ මාර්ටිනා අක්කටත් කියන්න ලංකාවේ අපි එයාව මතක් කරා කියලා. එයාලගේ සංස්කෘතික දේවල්, එයා ඉස්සර ජිවිතෙ ගෙවපු විදිහ වගේ දේවලුත් ඔයාලා කතා වෙන ගමන් අපිට ගේන්න. මොකද අපිතාම දන්නැනේ ලෝකෙ මිනිසුත් අප් වගේමද හිතන්නෙ පතන්නේ, පොඩි කාලේ ගෙවිලා තියෙන විදිහ ඒම. ❤
ඩිලන්ත අයියේ මේ වීඩියෝ එකනම් සුපිරි ඔයාගෙ වීඩියෝ වල කියන්න තෙරෙන්නැති අමුතුම ගතියක් තියෙනවා.....👌❤️
Mama asama dennek❤❤ harima lassani.
digatama video danna ❤❤
27:14 බඩ පපුවත් එක්කන් පිච්චිලා ගියා මම ලමන්කාවෙ ඉදලත්
Truly speaking daughter Matina is a beautiful lady. Also she is humble. Son you are lucky.
God bless to both of you
That feeling about Sri Lanka..😢😢😢..I felt it too...I love Sri Lanka❤️❤️💕💕
💙 Addicted 🍃
පට්ට අය්යා...😊❤
ජයවේවා
Wanderlust ජීවිතේ channel එක කරන අක්කත් මේ ගමන ගියා channel එකේ දාල තිබ්බ 🥰 documentary voice එක නියමයි ඔයාගෙ😮
Super ❤
Supiri
Film එකක් බැලුවා වාගේයි ❤
පිස්සු හැදෙනවා අයිය ❤
ඇත්තෙන්ම ඔව් අයියා මාටිනා කියන්නේ ලස්සන කෙනෙක් එයා එක්ක එකතුවෙලා ඔයාලා දෙන්නා ගෙවන මේ ජීවිතේ හරිම සුන්දරයි නිදහස් මට අද තමයි ඔයාව හම්බවුනේ දිගටම වීඩීයෝ දාන්න මේක ලස්සන චාරිකාවක් බලන්න පුළුවන් තැනක් ඔයාලා දෙන්නට ජය වේවා සුභ වේවා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤ ඔයාට එ මොහොතේ දැනුන හැගීම මටද එහෙමම දැනුනා මගෙත් ඇස් වල කදුලු පිරුනා ඒ මොහොතේ 😢
මේක ලස්සනයි පුතේ .
ලංකාවෙ තව පුංචි කෙල්ලෙකුත් මේ ගමන ගියා එයාගෙ බව් යලුවත් එක්ක...
ඩිලාන් අයියා, Colombo කියලා දකිද්දී.. දැනුන සතුට වගේම..මොනවා හරි දෙයක් උගුරේ හිරවුනා වගේ දැනුනා.. කදුළු ඇස් වලින් එලියට පැන්නට පස්සේ තමා ඒක හරි ගියේ... ලෝකේ කොහෙ හිටියත් ආදරෙයි අපි හදවතින්ම කියලා දැනුනා...❤
😍 beutiful life ❤
දමිළ හින්දු භක්තිකයෝ යාපනේ ඉදන් පයින්ම කතරගමටම යන පාද යාත්‍රාව මතක් උනා මේ ගමන දැක්කාම.
ඊට වඩා මට දැනෙනම දේ තමයි ඔය දෙන්නා ගෙවන ජීවිතය. ❤
oyatai muthutaith e wagema lasssana life ekak lebewi ikmanatama
අපූරුයි
27.07 stopped my heart beat ❤
අයියේ ඔයාට ලංකාව ගැන මතක් වෙනකොට ඔලුව පිටිපස්සෙ අතගසන ව ඔයාගෙ ගමන සාර්ථක වෙන්න සුබ පැතුම් ❤
27:35 මටත් ගෙදර . අපේ ආදරණීය ලංකාව මතක් උනා අයියේ. මම ඉන්නෙත් කොරියාවේ 😢😢❤
Hi, I am. Sri Lankan Lankan living in California; I am in San Diego ca.
I cannot believe your long walking trip; you are a hero,
Love it Aiye
සංචාරය කරන්න පුදුම විදියට ඕනෙ කමක් තියෙන්නෙ රටවල් ගානෙ නැතත් අඩුම ලංකාවේ වටේ නමුත් මුදල් සහ රැකියාව නිසාම ඉවසගෙන ඉන්නවා ...ඇත්තටම සහෝදරයා ඔයාගෙ කැපකිරීමට ඉදිරිපත් කිරීමට බොහොම ස්තුතියි ඔයාගෙ වීඩියෝ එක රසවිඳින මම ඔයාට සුබපැතුම් එක් කරනවා ඔය රසවිඳිම මටත් කරන්න පුලුවන්නං උදව් කරන්න ජයවේවා
මට මාටිනාව දකිද්දි ලොකු සතුටක් දැනෙනවා. එයා සතුට බෙදන ආතමයක් ඩිලන් අයියා. එයාව පරිස්සම් කරන්න ❤
Finally we got a new video.. Can't wait till you Upload the next video.. thank you so much Dilan aiya and Martina akka for taking us along. It is indeed a beautiful journey with breathtaking scenaries . Have a beautiful day and stay blessed as always.. Lots of love from 🇱🇰💐♥️ take care!!
Thank you Geeth!
You both are beautiful ❤.. travel safe❤.. god bless you ❤.. love you both❤..
The way ❤
හරිම සතුටුයි අපේ රටේ නගරයක නමකුත් තියෙනව දැක්කම ❤️❤️❤️❤️❤️❤️
ගොඩක් කලකින් මේ වගේ එකක් බලන්න හම්බවුනේ ඔයාට ගොඩක් ස්තුතියි❤❤
මල්ලි උඹ මාව සංවේදී කළ අවස්ථා තුනක් ඇත
හපුතලය එකක් වේරහැර එකක් අද අනිත් එක
Dilan මල්ලී ඔයා සංවේදී වුන වේලාවේ ඇත්තටම මගේ දෙනෙතටත් කඳුලු ආවා .ඒ පිටරට ඉන්න අපි ලංකාවට තියෙන ආදරයනිසා මමත් අවු 46 ක් Germany යෙ ඡීවත් වෙනනිසා මේ පැත්තෙ එනවනම් සාදරයෙන් පිලිගන්නව .ඡයවේවා දෙදෙනාටම ස්තුතියි.
ජයෙන් ජයම වෙන්න ඕන ❤ ලස්සන විඩියෝ එකක්❤
I got tears in eyes seeing you being emotional after you saw Colombo..
love you guys,, i am also getting imotional when seeing colombo name board
niyamai ayye... travel podcast ekk wage eka digata balanna puluwan skip nokara
වීඩියෝ එක ඇතුලේ මියුසික් පාවිච්චි කරන විදිහයි ඩ්‍රෝන් වීඩියෝ වල තියෙන වාව් එකයි ඔයාටම ආවේනිකයි.ඩිලන් අයියේ කවදාහරි ජීවිතේ හමුවෙන්නම ඕනි චරිත වලින් ඔයා උඩින්ම ඉන්නවා❤❤❤
කොළඹ කියනකොට මගේ ඇඟත් හිරි වැටිලා ගියා.....❤
We Love you both ❤
අහම්බෙන් හම්බුන චැනල් එකක්. මේ වීඩියෝ එකනම් හොදයි.සුපිරියි.🇱🇰💙💙
ඔබ තුමාගේ හා මාටිනාගේ ඉදිරි බලා පොරොත්තු ඉටුවේවා......❤❤
Film ekak balanna yaddi meka dakke film ekakata wada supiri ❤️👌
Love this ❤
මාර ජීවිතයක් ඔයා ගෙවන්නෙ.......සාමාන්‍ය මනුස්සයෙක් නොකරන දෙයක්....ඔයා ලංකාවට ආඩම්බරයක්❤❤❤❤❤අපිට දකින්න අමාරු තැන් හරි ලස්සනට පෙන්වනවට ගොඩක් ස්තූතියි.
මාරම ආසාවෙන් බැලුවේ. දෙන්නටම ආදරෙයි❤😊
love you both of you stay safe 😇
අයියා ඔයල දෙන්නා හරිම ලස්සනට කරනවා. ඔයා හරිම හිත හොද සුන්දර ශ්‍රී ලාංකික යෙක්. ජයෙන් ජයම වේවා !!!
Brother, you two are doing very well. You are a very kind and beautiful Sri Lankan. !!!
Bruder, euch beiden geht es sehr gut. Du bist ein sehr netter und schöner Sri Lanker. !!! mit Lieber, Asiri🥰😊🙏🤳✌✋
ඔබගෙ කතා විලාශය අද තවත් ආකර්ෂනීයයි.ඹබටලාට විශ්ව ශක්තියේ ආෂිර්වාදය වේවා.පෘතුවි තලයේ ලස්සන බැලීමටත් අපට පෙන්වීමටත්.
I really enjoyed your expedition thank you and your beautiful wife,God bless you two !
ඔබතුමාට දිර්ඝායු වේවා
අදාල ස්ථානවල විස්තර වැඩිකලානමි හොඳයි
Oba wani sundara minissu godak lankawen baharawa lankawe dewal dakinwita kadulu salanawa saho . Enjoy!
මාත් ඒ පා ගමන ඔය දෙන්නත් එක්ක ගියා වගේ ❤
Excellent, appreciate lot you both, as a Sri Lankan and senior citizen, Wish you both good luck and showing us what is life.
අපිට අපි ගැනම පොඩ්ඩ්ක් නැවතිලා හිතන්න දෙයක් මෙ හැම vedio එකකම තියනවා මට හිතෙන විදියට....!
සුපිරියි අයියේ මරිනා you are so beautiful❤❤❤😂😂😂😂Hair is also beaitiful than you think❤❤❤❤❤
Great
Bohoma sathutin gamana nima karanna lebewa.mama kemathima chenal eka oyage dilan.jayama wewa.
❤ සුපිරි
ඇත්තටම 😮 මාටිනාගේ අල කේක් එක රසයිද? 😊❤
yes she is beautiful.
Most beautiful traveling channel .
Most luckiest husband with lovely pretty wife. I read about Alponsu story before that and felt about the Martina’s kindness. Long live you both ❤️❤️❤️💐💐
හොදටම කරලා තියෙනව,ඉක්මනට ඊලග එකත් දාන්න..❤
"Stunning visuals and great storytelling! Can't wait for the next one. Jaya🍃❤🔥⛰
Very informative and highly admire ur hard work.thank u!
Good luck ❤
ආසම චරිත 2ක් ❤
Gedara although well, lassanai❤❤❤❤
Actually we are proud of both of you
Unnamed srilankan hero
ජිවිතේ විදිනවා කියන්නේ මේක.. පට්ට.. ජයවේවා !!
GREAT JOB DILAN... CHEERS...
Keep it up boss
මටත් ඇවිදින ආසාව ඇතිඋනේ අයියා හින්දා. ඉතින් මේ දේවල දකිද්දි මටනම් මාර wow ❤❤ සුබපැතුම් දෙන්නටම
නියමයි නියමයි ඉතින් ❤❤...මාරම ලස්සනයි නේ ඔයාගේ ගමන..තව ඒ වගේ ලස්සන ගමන් අරගෙන එන්න..good luck bro
ජයම වේවා පරිස්සමෙන් ❤
Good luck dilan aiya.❤❤❤❤❤
Story telling superb ❤. දශමයක් මග අරින්නෙ නැතුව එක දිගට බැලුවා. දුකට තියෙන්නෙ ඊලග කොටස බලන්න ලබන සතිය වෙනකන් ම ඉන්න වෙන එක 😪