කුරහන් වලින් හදන මේ කැඳ එක මොකක්ද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 87

  • @sumethracol3331
    @sumethracol3331 22 วันที่ผ่านมา +2

    අපේරටට ඔබතුමි වගේ සීදේවි කමිමැලි නැති දක්ෂ නිලදාරිනියන් වාසනාවන්❤❤❤❤❤❤

  • @kumudusooriyapperuma1519
    @kumudusooriyapperuma1519 หลายเดือนก่อน +14

    කුරක්කන් කැඳ හදන හැටි නෙවෙයි මම බලාගෙන හිටියෙ ඔයාගෙ ලස්සන. දැන් හරිම ලස්සනයි. හිනාව හරිම සුන්දරයි.

  • @malananayakkara9243
    @malananayakkara9243 หลายเดือนก่อน +7

    රටටඅවශ්‍ය හොඳ රාජ්‍ය නිලධාරිනියක් මම විශ්‍රාම ගුරැවරියක් .ඔබතුමියට දැනට පිනක්.මතුවට පින්වත් ජීවිතයක් උදාවේවා

  • @bluesky1042
    @bluesky1042 11 วันที่ผ่านมา +1

    සිනාමුසු මුහුණින් වැඩසටහන ඉදිරිපත් කරන හැටියට ආස හිතෙනවා, හැම රාජ්‍ය නිලධාරීයාම ඔබතුමිය වගේ වුණානම් රාජ්ය සෙවයට මොනතරම් වටිනාකමක් ලැබෙනවද? ❤❤

  • @thamarajayasiri416
    @thamarajayasiri416 หลายเดือนก่อน +4

    ගොඩක් වටිනවා. කාලයට ගැලපෙන දෙයක්. ස්තූතියි ඔබ තුමියට.

  • @KalyaniPushpa-c2b
    @KalyaniPushpa-c2b หลายเดือนก่อน +2

    ස්තූති ඔබ තුමිය ට😍

  • @mallikawitharamalage5901
    @mallikawitharamalage5901 26 วันที่ผ่านมา +2

    Very.good

  • @IndraWeerakoon
    @IndraWeerakoon หลายเดือนก่อน +19

    කුරක්කන් පිටි මුලින් වතුර සමග උයා ගන්න පුලුවන් . එතකොට ලස්සන පාටක් එනවා වගේම කුරක්කන් ඉදෙනවා. මම හදන්නේ එහෙම .

  • @samarawitagesamarathunga1413
    @samarawitagesamarathunga1413 27 วันที่ผ่านมา +1

    මිස්...කීතුල් කැද ගැනත් වීඩියෝ වක් කරන්න

  • @deepa5680
    @deepa5680 หลายเดือนก่อน +2

    Kurakkan cake hadana widiyath kiyala denanako miss oba thumiya harima lassanata weda satahana karanwa ❤

    • @priyangikajayaweera5733
      @priyangikajayaweera5733 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම කරන්නම් ❤

  • @mykitchenlife5122
    @mykitchenlife5122 หลายเดือนก่อน +1

    ඇත්තටම බොහොම වටිනා වීඩියෝ එකක් මමත් අනිවාර්යයෙන් මේ වගේ බිස්නස් එකක් කරන්න ඕනෑ ගොඩාක් ස්තුතියී ඔයාට ❤❤

  • @YasaG-l5w
    @YasaG-l5w หลายเดือนก่อน +2

    You are very pleasant ❤

  • @padmathennakoon7587
    @padmathennakoon7587 หลายเดือนก่อน +1

    ප්‍රියංගනී මිස් ඔබ නමටම ගැලපෙන කාන්තාවක්

  • @renukakaranappulige
    @renukakaranappulige หลายเดือนก่อน +1

    Obathumiya hungadawasakin dakke na ne kiyala matak una wirarai thank you❤

  • @AmaliAmali-y5l
    @AmaliAmali-y5l หลายเดือนก่อน +2

    Medam.harima.sundarai.dekkama.mage.hithtasiwayak.denenawa.bohoma.pin

  • @PrasanthiPerera-vv2hu
    @PrasanthiPerera-vv2hu หลายเดือนก่อน +1

    Thank you 🎉🎉

  • @ajanthajayasinha7740
    @ajanthajayasinha7740 หลายเดือนก่อน +2

    ස්තුතියි මැඩමි

  • @meryangreeta4473
    @meryangreeta4473 หลายเดือนก่อน +1

    Mamath Patan Gannawa Thanku Miss

  • @dhammiwijesooriya4992
    @dhammiwijesooriya4992 หลายเดือนก่อน +3

    ඔය කැඳ එකට සවිහාල් ටිකක් එකතු කරල හැදුවම තවත් රසයි

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh หลายเดือนก่อน +1

    Ammo lassana hinawa nisamai wada satahana balanne.jaya wewa.❤

  • @padmayakandawala1647
    @padmayakandawala1647 หลายเดือนก่อน +1

    ලස්සනයි ...ගොඩක් ❤❤❤❤

  • @LaklimaPrasansani
    @LaklimaPrasansani หลายเดือนก่อน +1

    Mama ඉන්නේ japan වල . ඇත්තටම meka මට හරිම watinawa miss. අපිට mehe ගුණ කෑම hadaganne කොහොමද කියලා ටිකක් kiyaladenna. Thank you ඔබ thumiyata. God bless you.

    • @priyangikajayaweera5733
      @priyangikajayaweera5733 หลายเดือนก่อน

      ඒ වගේ දේවල් මම කරන්නම් ❤❤❤

  • @PremaLatha-wx1zg
    @PremaLatha-wx1zg หลายเดือนก่อน +1

    Thank you miss 🎉🎉theruwan saranai

  • @GangaGamage
    @GangaGamage หลายเดือนก่อน +1

    හරි ලස්සනයි මිස් ඔයා ❤🌹

  • @rohanamendis7471
    @rohanamendis7471 หลายเดือนก่อน +4

    කුරහන් තැම්බෙන්න වෙලාව ඇතිද

  • @DadadaCanada
    @DadadaCanada หลายเดือนก่อน +2

    ikmaning kiyanna hadana vidiya

  • @deepa5680
    @deepa5680 หลายเดือนก่อน +1

    Pls miss kurakkana cake eka recipe eka ewanko

    • @priyangikajayaweera5733
      @priyangikajayaweera5733 หลายเดือนก่อน

      මම කරන්නම් අනිවාර්යයෙන්ම ❤

  • @tikiriboyagoda6529
    @tikiriboyagoda6529 หลายเดือนก่อน +1

    කිතුල් thalapa හදන හැටි කියලා දෙන්න.

  • @kanthinarangoda559
    @kanthinarangoda559 หลายเดือนก่อน +6

    ඇයි....අනේ අපේ රට දාල මිනිස්සු පිට රට යන්නෙ...පුංචි මුදලකින් පටන් ගන්න පුළුවන් ව්‍යාපාර තියෙද්දි. ඔබ තුමියට පින්..බුදු සරණයි.

  • @chandrikamorawaka5088
    @chandrikamorawaka5088 หลายเดือนก่อน +1

    Miss kos bit coconut ice creme 2k haanna kiya dennako

  • @KusumIshwarage
    @KusumIshwarage หลายเดือนก่อน +1

    ❤😊

  • @mariaperera9720
    @mariaperera9720 หลายเดือนก่อน +1

    👍😘❤️🙏🏻🇫🇷

  • @SHapuhaluge
    @SHapuhaluge หลายเดือนก่อน +2

    අනේ මිස් පොල්ගෙඩියක මිල ඇසුවම එලවපොල් පේනවා. ලාබයක් ගන්න පුලුවන්ද?

  • @Nilakshiperera-n4u
    @Nilakshiperera-n4u หลายเดือนก่อน +1

    හිතුවා විතරයි ඔයා ගැන

  • @yvonnedesilva1802
    @yvonnedesilva1802 หลายเดือนก่อน +2

    Suduloonu kanda kohomada hadanne.

  • @nelkaperera1093
    @nelkaperera1093 หลายเดือนก่อน +1

    Shuuhi_((mis)_🙏🙏♥️♥️👌👌👌👌👌👌👌👌👌👌👌

  • @asokap.h9409
    @asokap.h9409 หลายเดือนก่อน +1

    පැස්සවාගන්නවා කියන්නේ ලිපේ තියන එක වෙන්න ඇති.නේද

  • @lakshmijayasinghe5634
    @lakshmijayasinghe5634 24 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @Jana-d9v8b
    @Jana-d9v8b 29 วันที่ผ่านมา +1

    ❤❤

  • @kusumarathnaseeli9283
    @kusumarathnaseeli9283 หลายเดือนก่อน +2

  • @diyanacake3294
    @diyanacake3294 22 วันที่ผ่านมา +1

    ♥️♥️♥️