ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබතුමාගේ සංකල්පයන් අපේ ජීවිත අතගාමින් යන අතර සුවපත් ද කරයි. කැමතිම අධ්යක්ෂතුමා! ඔබට දීර්ඝායු වේවා! 🙏🌹
සෑහෙන්න ආදර්ශයකි.ඔබතුමාට සැහෙන්න පින් මේ වගේ වැදගත් නාට්‍ය මාලාවක් දැයට දායාද කරාට.
ආනන්ද අබේනායක මහතාගේ කතා හරිම අර්ථවත් .
ඇත්ත,,,ඉතිරි වන්නේ ආතතියක් පමණය....ස්තූතියි...ඉගෙන ගත්තා ජීවිතයට යමක්..
මං ආසම කතා සංසාර් පියසටහන් ❤️
පියන් කෙනෙක් නැද්ද කොහෙදහරිම අර්ථවත් කතා..මෙතුමාගේ .බලන්න ආස හිතෙනවා .
ආනන්ද අබේනායක මහතා ඉදිරිපත් කරන හැම කතාවක්ම අර්ථවත් ❤රසවත් 💝 ලියන්න අදහස් මදි 😊
උඩ ඉදන් ම පහලට ලංකාවේ නෑවිත් බෑනෙ 😢😢😢😢
බුදුසරණයි සර්🙏 ලස්සන කතා ❤🙏
ආනන්ද අබේනායක මහතා අපිට සිටින දක්ෂතම tele නාට්‍ය අධ්ධෂකවරයෙක් . එතුමාට පුලුවන්නම් කරන්න තව හොඳ දෙයක් තියෙනවා .පුලුවන්නම් powder බබාලා බිහිකරන මේ කාලයේ අනික් අධ්ධක්ෂකවරුන්ට ඔබ තුමා වැඩමුළුවක් පවත්වන්න කොහොමද හොඳ tele නාට්‍යයක් කරන්නේ කියලා .
ඒක නියමයි
එතුමා ජීවතුන් අතර නැහැ නේද.🥺
@@hemanthachandana8308 අපොයි. තවම හොදින් ඉන්නවා
ආතතිය😢 තරැණ මහලු කියා වෙනසක් නැත 😢😢😢
ලොක්කට මෙන්ටල් අවුට් උනහම පොඩි අයටත් ඒක හැදෙන එනවා
අහිංසක මිනිස්සු තලාපෙලන 3 rd class lokko කියා ගත්ත මිනිස්සු කොතනත් ඉන්නවා. 😢
Supiri
ආතතිය
සරනයි ඔබට
මේ දෙදෙනාගේම ආතතියට හේතුව මෙත්තා කරුනා මුදිතාව නැති එක නෙමේ. අර chiaf clerk කෑම ටික ව්සි නොකර සතුන්ට දෙන්නේ කරුනාව මුදිතාව නැතුවද?නිවරදි පරිපාලනක් නැති මෝඩ ,හොරකම රජයන විශම සමාජයක ජීවත් වෙන මිනිසා ගේ තත්ත්වය .😢
Thanks ❤
Well done sar❤❤❤
මේ කතාව හොඳයි නමුත් මේ රටේ රජයේ සේවකයන් ගැන නම් නොවෙයි රජයේ කාල කන්නි මේ රට ට වැඩ කෙරුවා නම් මේ රට අද සුර පුරයක්
Jeewithaye apa nodanna apata nopenena boho dewal Abenayaka mahathage kathawalin apata igenagatha heka..
Long live legend Lucian Bulathsinhala 🎉❤
🙏🙏🙏
We don't work smartly only work...he could have eaten his breakfast before he leaves
ඇත්ත
He put himself into the stressed situation...Sri lankan don't know how to make time management and prioritise work load..they became stressed very quickly..
👍👍❤️
❤❤🎉
රජයේ සේවය නෙවෙයි මේ
ඇත්ත වශයෙන්ම 😅
❤❤❤
ඔබතුමාගේ සංකල්පයන් අපේ ජීවිත අතගාමින් යන අතර සුවපත් ද කරයි. කැමතිම අධ්යක්ෂතුමා! ඔබට දීර්ඝායු වේවා! 🙏🌹
සෑහෙන්න ආදර්ශයකි.ඔබතුමාට සැහෙන්න පින් මේ වගේ වැදගත් නාට්‍ය මාලාවක් දැයට දායාද කරාට.
ආනන්ද අබේනායක මහතාගේ කතා හරිම අර්ථවත් .
ඇත්ත,,,ඉතිරි වන්නේ ආතතියක් පමණය....ස්තූතියි...ඉගෙන ගත්තා ජීවිතයට යමක්..
මං ආසම කතා සංසාර් පියසටහන් ❤️
පියන් කෙනෙක් නැද්ද කොහෙද
හරිම අර්ථවත් කතා..මෙතුමාගේ .බලන්න ආස හිතෙනවා .
ආනන්ද අබේනායක මහතා ඉදිරිපත් කරන හැම කතාවක්ම අර්ථවත් ❤රසවත් 💝 ලියන්න අදහස් මදි 😊
උඩ ඉදන් ම පහලට
ලංකාවේ
නෑවිත් බෑනෙ 😢😢😢😢