චමින්ද වාස් ගියේ පට්ටම දුකකින් | චාමිගේ අනාගතේම වනසයි | lanka premier league highlights

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ค. 2024
  • චමින්ද වාස් ගියේ පට්ටම දුකකින් | චාමිගේ අනාගතේම වනසයි | lanka premier league highlights
    • චමින්ද වාස් ගියේ පට්ටම...
    දසුන්ට නැවතත් නායකත්වයේ දොරටු | කුහකයෝ නිසා රටට අහිමි වුන අපේ කොල්ලෙක් | srilanka cricket team
    • දසුන්ට නැවතත් නායකත්වය...
    srilanka cricket team
    © All photos and videos must be credited to the original creators
    © If there is any problem regarding the copyright claim please inform me before taking action, thank you
    danuproduction764@gmail.com
    📢 Please contact me before taking any action if there is any problem with the video or images, as they are used only to give an understanding of the description. Thank you.
    Content Disclaimer: Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational or personal use tips the balance in favor of fair use.
    All photos are used under creative commons license as cc0, cc by SA 1.0, cc by
    SA 2.0, cc by SA 3.0 and cc by SA 4.0 licens
    lanka premier league highlights
    2024 lanka premier league
    lanka premier league highlights
    srilanka national cricket team
    srilanka cricket news
    srilanka cricket updates
    srilanka cricket team
    cricket highlights
    music credit ;
    El Secreto - Yung Logos
    Keys - Andrew Langdon
    Claim of Thrones - RKVC
    Mountain - JVNA
    #srilankacricket #srilankanews #srilankan #cricket #crickethighlights #cricketnews #icc #cwc23 #srilanka
    #srilanka #icccricketworldcup2023 #cristianoronaldo #messi
    #football #youtubeshorts #youtubeshort #youtubechannel
    #shorts #bestyoutuber #youtuber #trendingvideo #trending
    #thankyouyoutube #viralvideo #dasunshanaka #danidusajeewana #thankyouyoutube #cricket
  • กีฬา

ความคิดเห็น • 222

  • @nazreenfarook1388
    @nazreenfarook1388 8 วันที่ผ่านมา +42

    නැති උන්ට වටින යමක් ලැබුනාම ඔහොම තමයි වෙන්නේ 😐. ක්‍රීඩාවත් සමග උගත්කම හා අධ්‍යාපනය බද්ධ විය යුතුයි කියන්නේ ඒකයි. ඒවත් එක්ක තමයි "Class" එක කියන දේවල් එකතු වෙන්නේ..Good luck Chami ❤❤❤

  • @user-pl3ik3pf2p
    @user-pl3ik3pf2p 8 วันที่ผ่านมา +51

    අධි මානසිකත්වයෙන් පෙලෙන ක්‍රිඩකයන්..මම කැමතිම ක්‍රිඩකයන් අතර හිටියත් දැන්නම් අප්පිරියයි .

    • @Singleguy94
      @Singleguy94 7 วันที่ผ่านมา +1

      මන්ධ මානසිකත්වයෙන් පෙලෙන එකෙක්

  • @user-iw9hz1wg6j
    @user-iw9hz1wg6j 8 วันที่ผ่านมา +47

    වනිදුවට හූ කියන්නම පිට්ටනියට යන්😂😂

  • @ShakilaUdani-wj7kl
    @ShakilaUdani-wj7kl 8 วันที่ผ่านมา +37

    මූ හිතන් ඉන්නෙ ශම්මිට දුන්නට ක්‍රීඩා ලෝලින් මූව පිළිගනියි කියල මූව පන්නන්න ඕනෙ වනිදු ධාතු සුනකයෙක්

  • @user-pw5fq3hr9g
    @user-pw5fq3hr9g 8 วันที่ผ่านมา +9

    "කට්ස්සන් කරේ රත්ත්තරං බැන්දාවගේ" පැරණි සිංහල කියමනක් තිබේ

  • @kalanamaduranga1685
    @kalanamaduranga1685 8 วันที่ผ่านมา +28

    වනිදුවගෙ පුකේ අමාරුව අඩුවෙනකන් ටික කාලයක් එලියෙන් තියල වනිදුල හින්ද එලියට විසිවෙලා ඉන්න දගපන්දු යවන්නන්ටත් අවස්තාවක් දීල බැලුවනම් හරි මොකද වනිදු හිතන් ඉන්නෙ ඌ නැති උනොත් ලංකාවෙ උගෙ අඩුව පුරවන්න වෙනත් දගපන්දු යවන්නන් නැහැ කියල ...අර මෙන්ඩිස්ල දික්වැල්ලල එලියෙ හිටපු කාලෙ චරිත් අසලංකල ,චාමිකල වගේ හොද කොල්ලො ටීම් එකට ආව වගේ වනිදුවත් එලියෙ තියල හොද කොල්ලො දෙන්නෙක් තුන්දෙනෙක් තරගකාරීත්වයට ගෙනාවනම් ඔය වනිදුවලගෙ රැස් බහිනව එතකොට ඌට තේරෙනව ටීම් එකේ රැදෙන්නනම් කොහොමද ඉන්න ඕනෙ සහ දක්ශතාත් දක්වන්න ඕනෙ කියල ...

    • @songmusicprabash1856
      @songmusicprabash1856 8 วันที่ผ่านมา

      අනිවාර්යයෙන් ඇත්තටම කැපවිමෙන් සෙල්ලම් කරන කොල්ලෝ එලියෙ ඉන්නවා දක්ෂකම වගේම නිහතමානී කම තියෙන්නේ ඔින කොහෙද ඉතින් රත්ගම කියන්නේ වලිපුරයක්නේ ඒ ආභාෂෙ හැදුනු එකෙක් ඔහොම තමයි ඉතින් 😢

  • @user-pq9cf1nx2m
    @user-pq9cf1nx2m 8 วันที่ผ่านมา +29

    වනිදු කියන්නේ හරකෙක් මොනතරම් වැඩිඩෙක් වුනත් වැඩක් නැ කන්ඩායම් හැගිමක් තැත්තමි

  • @songmusicprabash1856
    @songmusicprabash1856 8 วันที่ผ่านมา +3

    දැන් නමි වනිදු හසරංග ඇත්තටම හරිම උද්දචිච මනුෂ්‍යයෙක් 😢

  • @SarathKumara-qk1tv
    @SarathKumara-qk1tv 8 วันที่ผ่านมา +13

    ගෝත වනිදුවා කොච්චර දක්ශයෙක් උනත් වැඩක් නෑ කනට ගහල එලියට දාන්න ඕනේ🤮🤬

  • @manjuabewikcrama
    @manjuabewikcrama 8 วันที่ผ่านมา +4

    අනිවාර්යයෙන්ම ඇත්ත

  • @user-dp7yr3sm7d
    @user-dp7yr3sm7d 8 วันที่ผ่านมา +22

    මානසික ලේඩෙික් වනිදු ජාතික රෝහලට යවන්න ඔනා

  • @CharinduThakshana
    @CharinduThakshana 8 วันที่ผ่านมา +3

    #WaninduGoHome

  • @PrabodaSampath-np7ir
    @PrabodaSampath-np7ir 8 วันที่ผ่านมา +6

    වනිදු කියන්නෙ කාලකන්නියෙක්

  • @Xiao6783
    @Xiao6783 8 วันที่ผ่านมา +6

    වනිදු ක්‍රිඩා කරන්න ඵනවිට කට්ටියම ඵකතු වෙලා හූ කියලා විරෝධය පල කරන්න

  • @ChathuraUdayanga-cg7ec
    @ChathuraUdayanga-cg7ec 8 วันที่ผ่านมา +21

    ඕකා අයින් කරන්නකෝ..ඌට දැන් අනිකුත් රටවල් හොදට නෙලනවා

  • @sanjayasanjaya7356
    @sanjayasanjaya7356 8 วันที่ผ่านมา +5

    අඩු මානසිකත්වය ලංකාවම ගොඩක්ම ආදරය කරපු ක්‍රිඩකයෙක් ඔලුව උදුමිමවාගෙන නිකන් බලු වුනා

  • @janithhewagamage1876
    @janithhewagamage1876 8 วันที่ผ่านมา +17

    පැතුමි පමණයි කණ්ඩායමෙ යමි විශ්වාසයක් තියන්න පුලුවන්....චරිත් මම හිතන්නෙ නායකත්වයට සුදුසු ක්‍රිඩකයෙක් දක්ෂතාවය ඉවසිම තියෙන ක්‍රිඩකයෙක්...නවකයන් අත්හදා බලන්න අනිවාර්යෙන්....දිගින් දිගටම පෙල් වෙන අසනිප වෙන අැයුන්ව අයින් කරන්න ඔන....රටන වෘත්තිය ක්‍රිඩකයෝ තමන්ගෙ වගකිම විනය ඉටු කරන්නෙ නැත්නමි ටිමි එකෙන් ඉවත් කර යුතුයි....

  • @user-cs6qf4sy2m
    @user-cs6qf4sy2m 8 วันที่ผ่านมา +7

    ඔයපරයා එලවමු

  • @roshansampath6216
    @roshansampath6216 8 วันที่ผ่านมา +8

    ඔය කාලකන්නියා අයින් කරලා දාපන්.ඔයිට වඩා දක්ෂයෝ තව කොයිතරම් හැංගිලා ඇත්ද

  • @manulasubashana5835
    @manulasubashana5835 8 วันที่ผ่านมา +5

    වනිදුව එලියෙන් තියලා ලන්කවෙ ක්‍රිකට් ඌ නෙමෙ කියල ඌට පෙන්නන්න ඕනා

  • @denukasenarath64
    @denukasenarath64 8 วันที่ผ่านมา +11

    තේරීම් කමිටුවට අවශ්‍ය වුනෙත් ඒකමයි.කන්ඩායම ඇදබැද තබා ගත් දසුනා ඉවත් කරලා මරුට දුන්නේ එකට වේ.

  • @user-pm1cl3bi3d
    @user-pm1cl3bi3d 8 วันที่ผ่านมา +5

    වනිදුව ටීම් එකෙන් අයින් කරන්න ඔනි එතකොට තමා ග්‍රීලංකා ටීම් එක හදන්න පුළුවන් ඔක මොකෙක්ද ඔක ඔනි නැති මැච්වල තමා විකට් ගන්නෙ ඒකත් ලංකාවේ විතරයි මොකෙක්ද ඔක වනිදු කියන්නෙ ඔය වසන්ගතේ ඉක්මනින් ටීම් එකෙන් අයින් කරන්නම ඔනි හරියන්න නම් ලංකාවට 🇱🇰 🇱🇰 🇱🇰

  • @bandarajaliya
    @bandarajaliya 8 วันที่ผ่านมา +7

    අද කීවා කියලා මතක තියාගන්න ඊලගට මිනිස්සුන්ට එපාවෙන ඩයල් එක තමයි වෙල්ලාලගේ

  • @dayanandaariyadasa1773
    @dayanandaariyadasa1773 8 วันที่ผ่านมา +2

    මොන දක්ෂ යා උනත් වනිදුට දේව ශාපය වැදෙන වා.......!!!

  • @DineshUdayanga-ko1bo
    @DineshUdayanga-ko1bo 7 วันที่ผ่านมา +2

    ❤❤❤❤කුසල් ජනිත් හොදයි

  • @janithc
    @janithc 8 วันที่ผ่านมา +2

    සුළු දෙයක්.. වනිදුව නායකත්වයෙන් ඉවත් කරා චාමිකව ඇතුලට ගත්තා...

  • @janaka5370
    @janaka5370 8 วันที่ผ่านมา +3

    මුලින්ම මෙයාලාගේ විනය හදන්න ඕනි,අපේ රටේ ඌට වඩා දක්ශයෝ හිටියා මේවගේ දැගලුවේ නෑ,අර්ජුනලා,අරවින්ද,ජයසූරිය,මහානාම,හශාන්,ගුරුසින්හ,මුරලි,වාස්,,මහේල,සන්ගා,ඇන්ජලෝ,රන්ගන,අජන්ත වගේ දක්ශයෝ හිටියා,මෙයාලා ඔක්කොම විනය ගරුක,රටට ජයග්‍රහන ගෙනත් දුන්න සුපිරි වැඩකාරයෝ,කවදාවත් මේ වගේ පඩශෝ දාලා නෑ,ඒ අය දිහා බලලාවත් හැදියව්,

  • @kgrathnasiri5665
    @kgrathnasiri5665 8 วันที่ผ่านมา +10

    වනජුට පාලක මණ්ඩලයේ සහාය තියෙනවා පීක්ෂක අපට පුළුවන් ඌට හූ කියන්න හැම මැච් එකේම ඔය යකා බැනලා එලවමු එකතුවෙලා ඌ කියමු කුහකයා තෝ පල ගෙදර කියමු අනිකා කුසල් මෙන්ඩිස් ඕකත් එලවමු

  • @sisiras732
    @sisiras732 8 วันที่ผ่านมา +8

    ඉයේ මැච් එකේ වනිදු බිංදුවට අවුට් වෙනකොට මාර සතුටක් හිතට දැණුනේ. ඔකාගේ බොල් වලට 6, 4 එවා ගහානකොට මාර සතුටුදායක හැගීමක් එනවා. ...😊

  • @RanganathThilakarathna
    @RanganathThilakarathna 8 วันที่ผ่านมา +12

    අමු ගවයෙක් ඊයේ චන්දිමාල්ටත් බැන්නා

  • @user-bm1gf5dp9t
    @user-bm1gf5dp9t 8 วันที่ผ่านมา +2

    වනියට කට්ටියම හූ පරක් දාමුද ග්‍රවුන්ඩ් එකේදි වාස්ට කරපු දේට රිටන් එක දෙන්නම ඕන

  • @salindase9074
    @salindase9074 8 วันที่ผ่านมา +8

    චාමික❤❤❤❤❤❤

  • @salikaanurasiri84
    @salikaanurasiri84 8 วันที่ผ่านมา +2

    නායකත්වයට පුහුණු කරන්න මේකා බාරදෙන්න ඕන අරජුන රණතුංගට

  • @ravindinawanjana6293
    @ravindinawanjana6293 8 วันที่ผ่านมา +10

    chamika👑❤❤❤

  • @vasanthgodamunna
    @vasanthgodamunna 8 วันที่ผ่านมา +3

    Pathum nissanka should be the future srilanka cricket captain is a must!!

  • @kolinpriyankara2294
    @kolinpriyankara2294 8 วันที่ผ่านมา +5

    තමරට වෙනුවෙන් උපරිම ක්‍රීඩා කරන ඉන්දියානු කන්ඩායමට අපගේ උපහාරය❤❤❤❤❤

  • @veenada
    @veenada 8 วันที่ผ่านมา +11

    ඔ්ක නායකත්වයෙන් හා කණ්ඩායමෙනුත් අයින්කල යුතුයි.

  • @lilanieshanikakumanayake855
    @lilanieshanikakumanayake855 8 วันที่ผ่านมา +4

    වනිදු කුසල් සදෑකාලිකවම ක්‍රිකට් වලින් අයින් කරන්න ඕන.. ක්‍රිකට් වලින් සමගන්නවන්න ඕන..ලංකාව රැකගන්න නම් කිසිදු දාන්න මංඑ කරන ක්‍රීඩකයන් දෙදෙනෑට දොර විවර නොවිය යුතයි... කුසල් කියන්නෙත් වනිදු වගේම යි ඒත් වනිදු මෝඩයි හැබැයි ඊට වඩා සුක්ෂමව තමන් බේරෙන්න දන්න කපටියෙක් කුස ල්

  • @banduhettiarachchi
    @banduhettiarachchi 8 วันที่ผ่านมา +2

    සල්ලි හම්බවෙනකොට මුල අමතක වෙනව.මුල අමතක වෙනකොට විනය.හැදියාව සහ ඌ ඉන්න තැන අමතක වෙනව.ඌ තරම් කෙනෙක් නෑ කියල හිතෙනව ඒකට කියන්නෙ හීනමානය කියල. මේ තියෙන ගුනාංග තියෙන නිසා තමයි හරකෙක් වගේ හැසිරෙන්නෙ.කාලකන්නි.ඕකා දැන් මිනිස්සුන්ට එපාවෙලා තියෙන්නෙ .

  • @prasadpremachandra2990
    @prasadpremachandra2990 8 วันที่ผ่านมา +4

    ඔලුබක්කා නායකත්වයට තියා ටීම් එකේවත් තියන්න හොදනෑ

  • @manjuabewikcrama
    @manjuabewikcrama 8 วันที่ผ่านมา +4

    ආදරෙයි චාමික

  • @buddikanuwan9992
    @buddikanuwan9992 8 วันที่ผ่านมา +3

    වනිදුගෙන් දැන් කිසිම වැඩක් නෑ. නායකත්වයට සුදුසු ක්‍රීඩකයෝ ඕනේ තරම් ඉන්නවා අලුත් උන්ට දුන්නම ඕක තමයි වෙන්නේ. චමරිත් කිව්වා නායකත්වය දෙන්න සුදුසු කාලයක් තියෙනවා හරි වයසට දෙන්න ඕනේ කියලා

  • @user-fk8lf9kb6i
    @user-fk8lf9kb6i 8 วันที่ผ่านมา +1

    LPL Batting Performance - Sri Lankans Players (Till Yesterday)
    1. Avishka Fernando - Jaffna
    (210 Runs - 4 Matches - Avg: 53)
    2. Pattum Nissanka - Jaffna
    (178 Runs - 4 Matches - Avg: 45)
    3. Chamindu Wickremasinghe - Dambulla
    (82 Runs - 2 Matches - Avg:41)
    4. Kusal Perera - Dambulla
    (118 Runs - 3 Matches - Avg: 39.3)
    5. Dinesh Chandimal - Kandy
    (115 Runs - 3 Matches - Avg:38.3)
    6. Niroshan Dickwella - Galle
    (109 Runs - 3 Matches - Avg:36.3)
    7. Anjelo Mathews - Kandy
    (95 Runs - 3 Matches - Avg: 32)
    8. Charith Asalanka - Jaffna
    (110 Runs - 4 Matches - Avg:28)
    9. Kamindu Mendis - Kandy
    (70 Runs - 3 Matches - Avg:23.3)
    10. Sadeera Samarawickrema - Colombo
    (69 Runs - 3 Matches - Avg:23)
    11. Nuwanidu Fernando - Dambulla
    (60 Runs - 3 Matches - Avg:20)
    12. Dunith Wellalage - Colombo
    (52 Runs - 3 Matches - Avg:17.3)
    13. Dasun Chanaka - Kandy
    (51 Runs - 3 Matches - Avg:17)
    14. Chamika Karunarathna - Colombo
    (50 Runs - 3 Matches - Avg:17)
    15. Kusal Mendis - Jaffna
    (58 Runs - 4 Matches - Avg:15)

  • @r.ridigama7759
    @r.ridigama7759 8 วันที่ผ่านมา +2

    හොස්පිටල් එකට යවන්න ඕනෙ බල්ලෙක් පිට්ටනියට යවපුවහම ඔහොම වෙනව.

  • @prasadpremachandra2990
    @prasadpremachandra2990 8 วันที่ผ่านมา +9

    ඔලු බක්කා එලවලම දාන්න ඕනේ

  • @wasa19871012
    @wasa19871012 8 วันที่ผ่านมา +2

    කණ්ඩායමෙන් වනිදු ඉවත්කල යුතුයි, මොන දක්ෂයෙක්ද ප......තමා

  • @SkySkom
    @SkySkom 8 วันที่ผ่านมา +1

    මාන්නෙ බහිනකන් එළියේ තියන්න ඕනේ match කිහිපයක් ground boy කරලා තියන්න ඕනෙ

  • @user-kh7yj3eb7h
    @user-kh7yj3eb7h 8 วันที่ผ่านมา +3

    වනිදු ඔය හරකව ඇයින්කරන්න ඕකා හිටියා කියලා වැඩි වෙනසක් නෑ

  • @WajiraRanjith-lp6ys
    @WajiraRanjith-lp6ys 8 วันที่ผ่านมา +3

    Oka ain karana oni....gon pakek...

  • @kamalperera7948
    @kamalperera7948 8 วันที่ผ่านมา +1

    After Shammi retired SL cricket will be ok.

  • @maduanu8709
    @maduanu8709 8 วันที่ผ่านมา +1

    අපරාදෙ වනිදු පිරිහෙන්නෙ. දක්ශයෙක් .නමුත් ඒක එලිය වැටෙන්නෙ චරිතය හැසිරීම එක්ක. විනය නැතිව ගියොත් බන්ගලියො වගෙ අපිත් පිරිහෙයි. දස්ස ඔක්කොම බැලන්ස් කරා නමුත් දැන් තත්ත්වය කනගාටුයි . වනියා ඒව හදාගෙන නිහතමානී උනොත් හොදයි.

  • @kusumlathagunasekara3936
    @kusumlathagunasekara3936 8 วันที่ผ่านมา +2

    චාමික නම් වැඩක් නෑ, ඌ නම් ටීම් එක පැත්ත පලාතක ගන්න හොද නෑ.

  • @Shanu93661
    @Shanu93661 8 วันที่ผ่านมา +1

    පාන්ඩයා වගේ නෙවේ ඌ වැරැද්ද තේරුම් අරන් හැදුනා මූ හැදෙන්නේ නෑ වගේ😅

  • @pradeepchaminda7413
    @pradeepchaminda7413 8 วันที่ผ่านมา +2

    වේන රටවල් වල ලිග් මැච් කරන්නේ තමන්ගේ රටේ ඉන්න හොද ක්‍රිඩකයෝ තෝරගන්න ..අද්දකිම් දේන්න අපේ රටේ වේන්නේ ඉන්න හරක් ගැනු වගේ උන්ගේ ගැනු කේස් ඇදන් අලුත් උනුත් නැති කරන එක හසරන්ග කියන හරකා ගහල එලවන්න ඔනා

  • @slgrammarguru2865
    @slgrammarguru2865 8 วันที่ผ่านมา +1

    මුං වගේ පිස්සෝ එලව දාන එක ප්‍රේක්ෂකයන් ගේ වගකීමක්

  • @sumisumi6512
    @sumisumi6512 8 วันที่ผ่านมา +1

    Dassagen igenaganiyaw iwasima dayawa kikarukama 😢😢😢😢

  • @TharakaDhilshan
    @TharakaDhilshan 8 วันที่ผ่านมา +1

    වනිදුවා තනි පඩස්තරයෙක්😒😒😒😒

  • @clement7996
    @clement7996 8 วันที่ผ่านมา +3

    Ai kusal janithwa dekke නැද්ද ඔයා...

  • @RavinduShindra
    @RavinduShindra 8 วันที่ผ่านมา +3

    Oka ponnays

  • @pradeepchaminda7413
    @pradeepchaminda7413 8 วันที่ผ่านมา +2

    කොච්චර වැඩ්ඩේක් උනත් හිගන හරක්ට එක පරට සල්ලි එනකොට කිසි පලනයක් නැති ඔලුවක් නැති හරක්ට පිස්සු හැදේනාවා

  • @harithasamarasingha639
    @harithasamarasingha639 8 วันที่ผ่านมา

    Mge adahasath okamai..oba hariyatama Hari..harimadee pehediliwa kiwwa.tnx

  • @user-cs9mr3fx6x
    @user-cs9mr3fx6x 8 วันที่ผ่านมา +2

    නරියෙකුට කුකූල් පෙට්ටියක් බාරදුන්නවගෙයි

  • @prasadsanjeewa5312
    @prasadsanjeewa5312 8 วันที่ผ่านมา +1

    අමුතුවෙන් කියන්න දේවල් නෑ. ලංකාවෙ team එක හදන්නනම් මුලින්ම කරන්න ඕනි මුලු team එකටම සාපයක් වෙලා ඉන්න කුසල් මෙන්ඩිස් සහ අධිමාන්නයෙන් ඉන්න වනිඳු හසරංග කියන third class එකා (මොහු cricket ක්‍රීඩකයෙකු ලෙස හැඳිවීමට නුසුදුසු එකෙකි) කණ්ඩායමෙන් එලවා දැමීමයි.

  • @sisiras732
    @sisiras732 8 วันที่ผ่านมา +1

    එලවපියව් ඔකාව කුහක බල්ලා .....

  • @songmusicprabash1856
    @songmusicprabash1856 8 วันที่ผ่านมา +1

    බලාගෙන ගියහම ICC එක මුට තරග තහනමි කල එක සාධාරණයි..වනිදු එලියට දාන්න ඔිින

  • @noyelbarnes939
    @noyelbarnes939 8 วันที่ผ่านมา +1

    අන්ගොඩ යවමු

  • @bandulalasantha7751
    @bandulalasantha7751 8 วันที่ผ่านมา

    Padarangaya Shammi innakan loku kam day. Ugae balaya Aran.

  • @dhilinijayatunga8420
    @dhilinijayatunga8420 8 วันที่ผ่านมา +2

    Wanindu has to step down from captaincy

  • @jayanthameegama5196
    @jayanthameegama5196 8 วันที่ผ่านมา

    Selectors should take very serious action to save SL cricket. Please do not sleep on it.

  • @AnilKumara-wn6gr
    @AnilKumara-wn6gr 8 วันที่ผ่านมา +1

    Nissnaki ,awiski, kusal janith.team eke inns oni..

  • @SupunViroshan-eq6fu
    @SupunViroshan-eq6fu 8 วันที่ผ่านมา +1

    වනිදු , (රත්ගම) ලසිත් මාලිංග (රත්ගම) වෙන කිසිත් නොකියමි.. කමන්ට් එක ගැන සොයා බලන්න...... ටිකක් හිතන්න.... එවිට ඔබට වැටහේවි හේතුව..

  • @pradeepdissanayaka1810
    @pradeepdissanayaka1810 8 วันที่ผ่านมา

    ර්‍චාමික විකට් 10 ම ගත්තත් පඩරංග ගේ team එකේ ඉඩ නෑ මුව එලවමු

  • @dhammikabogahakumbura3797
    @dhammikabogahakumbura3797 7 วันที่ผ่านมา +1

    වනිදු ,මාලිංග , වගේ අය නිසා තමයි ලංකා කිුුකටිි විනාශ උනේ . මෙිි අය කිුුකටිි ටිිමිි එකට එකතු උනාට පස්සේ .ලැබෙන ,අසිිමිත මුදල් ,පුුුසිද්දිය , ලැබෙන සැලකිලි , මෙිි දෙන්නටම දරා ගන්න බැරි උනා .වෙරළ වෙලා යන එන මං නැතුව හිටපු සමහර අයට මෙිි තත්ව දරා ගන්න බැ , වනිදු ටයි මාලිංගටයි උනේ වල්උන ගොන් වගේ හතර වටටම අනිනවා .

  • @Nilukasanjeewa-sr9lq
    @Nilukasanjeewa-sr9lq 8 วันที่ผ่านมา

    OK yaman

  • @sameerasamarasingha3076
    @sameerasamarasingha3076 8 วันที่ผ่านมา +2

    Waninidu sl cricket walin aye noyennama ain Kala utui

  • @slacontant5399
    @slacontant5399 8 วันที่ผ่านมา +2

    Nayakathwaya nusudussata hamba weddi ohoma thma ayiye / india ve hardik ohoma oluwenne inne

  • @IndikaPrasadani-gi7qg
    @IndikaPrasadani-gi7qg 8 วันที่ผ่านมา +1

    Wanidu team eken ain karanna

  • @user-js1bb4di2d
    @user-js1bb4di2d 8 วันที่ผ่านมา

    වනිදුට වසර හො 2 තරග තහනමක් දි නායකත්වය ඉවත් කොට දසුන්ට නැවත නායකත්වය දෙන්න ඔනි

  • @s.aperera2558
    @s.aperera2558 8 วันที่ผ่านมา +3

    හොදම විසදුම වනිදු වැනි උඩගු තුහක ක්‍රිඩකයන්ව කංඩායමෙන් ඉවත්කල යුතුයි අනිවාරයෙන්ම.

  • @SureshKumara-px6dz
    @SureshKumara-px6dz 8 วันที่ผ่านมา +2

    Ainkarala Danna Ewarane Athakota

  • @sumisumi6512
    @sumisumi6512 8 วันที่ผ่านมา +1

    Teamwork 1 onanam t20 caption dasun odi chatith vennama ona

  • @sugathhemantha1922
    @sugathhemantha1922 8 วันที่ผ่านมา

    එන්න එන්නම ඔලුව ඉදිම්මගෙන පඩෂෝ දාන කීප දෙනෙක් ඉන්නවා ලොන්තයෝ.

  • @aaronsubasinghe476
    @aaronsubasinghe476 8 วันที่ผ่านมา +2

    කැරි කල්ලතෝනීයො ටීම් එකට ඇවිත් අපේ ක්‍රිකට් කෑවා

  • @samanA380
    @samanA380 8 วันที่ผ่านมา

    Amu gorakayek😮

  • @DigmanAnanda
    @DigmanAnanda 8 วันที่ผ่านมา +2

    ඔකට.ගහන්න.ඕන.ගු

  • @NuwanjithBattery
    @NuwanjithBattery 8 วันที่ผ่านมา +2

    Muwa iwath laka yuthui

  • @nishantharathnasuriya3495
    @nishantharathnasuriya3495 8 วันที่ผ่านมา

    නායකත්වයෙන් ඉවත් කර කණ්ඩායමේ සුදුසු තැන පමණක් ලබා දෙන්න...
    ඒකත් ගැලපෙන්නේ නැත්නම්
    කණ්ඩායමේන ඉවත් කලයුතුය
    මේ රටේ ඕනෑතරම් දක්ෂ තරුණයන් සිටී.

  • @karunaratna8661
    @karunaratna8661 8 วันที่ผ่านมา

    කාගේ කැමැත්තට මු තියන් ඉන්නෙ ගහලා එළවන්නේ නැතිව

  • @chandanabandara8667
    @chandanabandara8667 8 วันที่ผ่านมา

    😅😂🎉😢😮😢 2:43 😂gobba vanidu

  • @AjithSenadeera-pc4ek
    @AjithSenadeera-pc4ek 8 วันที่ผ่านมา

    සුනක වනිය පන්නමු

  • @GayanSudarshana-ul7zb
    @GayanSudarshana-ul7zb 8 วันที่ผ่านมา +1

    අනිවාර්යෙන් හූ කියන්න අපි ඔක්කොම එක්කහු වෙලා යං

  • @nellonello5994
    @nellonello5994 7 วันที่ผ่านมา

    Okawa elWanna

  • @senakaudumalwatte9501
    @senakaudumalwatte9501 7 วันที่ผ่านมา

    මුට ට්‍රැක් 🤣

  • @KamalKurera
    @KamalKurera 8 วันที่ผ่านมา

    Wanidu ha ha haha. He is a muppet' good for the muppet show

  • @DineshHettiarachchi-p6f
    @DineshHettiarachchi-p6f 8 วันที่ผ่านมา

    ඔකා අයින්කරලා දාන්න ඕනී ක්‍රිකට් වලින්ම

  • @user-bm1gf5dp9t
    @user-bm1gf5dp9t 8 วันที่ผ่านมา

    කොල්ලනේ මුට ග්‍රරවුන්ඩ් එකේ ඉන්න උබලට මුව බාර කරනව

  • @ajithperis4107
    @ajithperis4107 8 วันที่ผ่านมา

    Upul taranga mama kamatima kena namuth eka dan karanne uta una demai

  • @eadrs
    @eadrs 8 วันที่ผ่านมา +1

    Wanidu Hasaranga is not fit to be the captain of the SL cricket team.
    Chaminda Vass is a world recognized cricketer. Who is Wanidu??

  • @shanthabope2418
    @shanthabope2418 8 วันที่ผ่านมา +1

    Dakshayek unath wanidu naayakathwayata sudusu ne

  • @thilakwijebandara9047
    @thilakwijebandara9047 8 วันที่ผ่านมา +1

    Mama ashama wanidu dan aka iwarai oka alawapalla nathnam wadak na