SALLI POKURU || EPISODE 267 || සල්ලි පොකුරු || 15th July 2024

แชร์
ฝัง

ความคิดเห็น • 345

  • @sathushi
    @sathushi หลายเดือนก่อน +207

    රැක්මන්ගේ වටේ කැරකෙන එකීට සරනි වත්සලාට දුන්නා වගේ නිශි එකිට බිම දාගෙන ගහනක්න් බලගේන ඉන්න මම වගේ අය සිටිද 😂😁😄

    • @Feel-official
      @Feel-official หลายเดือนก่อน +12

      ammoh api thama teledrama wala supirima fansla🤣

    • @kushi784
      @kushi784 หลายเดือนก่อน +10

      අනේ සරනි (දුශේනිගෙ)වලි තරම්.නිශී වලි ගතියක් නෑ

    • @sathushi
      @sathushi หลายเดือนก่อน +4

      ​@@Feel-officialඅම්මො ඔව් එකට හොදම උදාහරනේ තමයි පාර දිගේ 🙆🙆😂😂

    • @sathushi
      @sathushi หลายเดือนก่อน

      ​@@kushi784ᵒʷ ᵉᵏʰᵃ ᵉᵗʰᵗʰᵃ ʰᵃᵇⁱ එකී කනවා ʰᵒᵈᵃ ᵏᵉᵐᵏ 😂

    • @WeMol
      @WeMol หลายเดือนก่อน

      Ane balanako chutiyage pokuru asse mata una wade

  • @user-ms5mi3ft4v
    @user-ms5mi3ft4v หลายเดือนก่อน +93

    විදේශගතව සිටන සියලුම දෙනාට බුදු සරණයි.පරිස්සමෙන් වැඩ කරන්න.දුක් විදින ගෘහ සේවිකාවනි කවුරැ මොනා කීවත් තමන්ගේ රැකියාව අවංකවම කරන්න.කවදාවත් වරදින්නෙ නෑ.❤❤❤❤

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha หลายเดือนก่อน +62

    ආය පිස්සො දෙන්නෙක් දාල එපා වෙලා තියෙන කතාව තවත් එපා කරවනවා

  • @kushi784
    @kushi784 หลายเดือนก่อน +83

    සාගරිකා උබට කියන්න තිබ්බේ..සේදරයා පිට මිනිස්සු එක්ක බිවුවා කියලා...

    • @minfernando8519
      @minfernando8519 หลายเดือนก่อน +1

      මාත් ඒකයි කියන්නෙ.

    • @malikaapm5500
      @malikaapm5500 หลายเดือนก่อน +3

      සාගරිකා උක්කුං පුතාට වහවැටිලා

    • @tikkatikka5702
      @tikkatikka5702 หลายเดือนก่อน

      සාගරිකා මගෙ කෑල්ල

  • @PearlJayawardena-ep7hx
    @PearlJayawardena-ep7hx หลายเดือนก่อน +61

    සේදරයත් කම්මුතුවෙයි..නිලව්රයා වගේ මාට්ටු වුනොත් ලැම්බටයාට

  • @poojithaindunil2962
    @poojithaindunil2962 หลายเดือนก่อน +57

    හොටු වලටහොටු කියන්නැතුව සමන්පිච්චමල් කියන්නද😂😂

    • @Neth_Ama
      @Neth_Ama หลายเดือนก่อน +1

      Ayyoo😂😂😂😂😂

  • @kushi784
    @kushi784 หลายเดือนก่อน +75

    අනේ මේ ගොන් උක්කුන් ,ගොන් නාගයා.දැන් හිසරදයක් වේගෙන එන්නේ

    • @DinhasNethvidu
      @DinhasNethvidu หลายเดือนก่อน

      ඔව් අනේ 😒

  • @Nilusano
    @Nilusano หลายเดือนก่อน +62

    රුක්මන් ගෙදර එනෝ නම් මරු 🤗

  • @kalumsenevirathne345
    @kalumsenevirathne345 หลายเดือนก่อน +20

    අතුරුගිරිය පොලිසිය කොමත් නිදි ලගදි උන සිදුවිම් එක්ක😂

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 หลายเดือนก่อน +20

    මට පේන්න බෑ මේ රුක්මන් ගෙ අක්කා ගෙනත් ඉන්න ගෑනි .

  • @nisansalasandeepani7584
    @nisansalasandeepani7584 หลายเดือนก่อน +43

    අනේ ඇත්තටම මේ රියල් පැතුම්ට 😅😅😅 මොකුත් කියන්න බැහැ කටට එනටික කිව්වොත් තරහවෙයි 🤭🤭🤭🤣🤣

    • @sathushi
      @sathushi หลายเดือนก่อน +1

      බැනලා බලන්න ආස හිතෙවි 😂

    • @makeithappen3452
      @makeithappen3452 หลายเดือนก่อน

      😂😂

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl หลายเดือนก่อน +1

      ඒ BOT එකක්. මනුස්සයෙක් නෙවෙයි බැන්නට තේරෙන්නෙ නෑ.

    • @gayanichathumanika4824
      @gayanichathumanika4824 หลายเดือนก่อน

      Kauda kiynnko oyla hemoma me kiyna real pethuma

    • @IreshaWickramarathna
      @IreshaWickramarathna 22 วันที่ผ่านมา

      Kawuda ane pathuma kynne

  • @amaliahinsa6355
    @amaliahinsa6355 หลายเดือนก่อน +31

    හේමකටත් චූටයා හොයාගන්න බැරි තරමට වෙන්ස් වෙයි චූටයා 😊

  • @manojsali5949
    @manojsali5949 หลายเดือนก่อน +14

    සුදූනම් පට්ට කෑල්ල❤️

  • @dhananjayaonline6034
    @dhananjayaonline6034 หลายเดือนก่อน +20

    රුක්මන්ගේ ගෙදර ඉන්න හොර උත්තියන්ගේ හොරය ඉක්මනින්ම අහු වේවා

  • @RuwanNikado
    @RuwanNikado หลายเดือนก่อน +32

    කුනු ලොරියක්ම තමා මෙක

  • @maleeshaprarthani7986
    @maleeshaprarthani7986 หลายเดือนก่อน +12

    කුනුලොරියක් තමා අවේ 😂

  • @ishanichathuri3983
    @ishanichathuri3983 หลายเดือนก่อน +7

    සේදරගෙ අතේ ඇවිලිල්ල ආව සීන් එක නමි මරු

  • @darshaniimbulagoda4630
    @darshaniimbulagoda4630 หลายเดือนก่อน +13

    මේ පින්කියි,චූටියයි එකතු වෙලා හරිනියි,හේමකයි පාරට ඇදල දාන දවස වැඩි ඈතක් නෑ....😅

    • @XiaoYan-j3q
      @XiaoYan-j3q หลายเดือนก่อน

      Ehemda

  • @balangodawisuddi
    @balangodawisuddi หลายเดือนก่อน +20

    මේ කතාව ඉස්සරහට දෙවෙනි ඉනිම පරාද කරයි වහේ අපරාදෙ ලස්සනට තිබ්බ ඉස්සර දැන් එපාකරවනවනි 😢

    • @surangikumari3389
      @surangikumari3389 หลายเดือนก่อน

      අයියෝ ඔවි..මාත් මාස දෙකකට පස්සේ බැලුවා.මං බලල අවසාන කරපු තැනමයි

  • @dilumkuma5482
    @dilumkuma5482 หลายเดือนก่อน +18

    කෙවින් කියන්නේ ඇත්තටම ආදර්ශමත් චරිතයක්, ඒයා දකින සැරයක් ගානේ මතක් වෙන සැරයක් ගානේ මට කාමරේ අස් කරන්නමයි හිතෙන්නේ ඔයාලත් එහෙම වෙන්න

    • @TravelMagnet-fb7uf
      @TravelMagnet-fb7uf หลายเดือนก่อน +6

      එයාට ocd තියෙනවා .මානසික ලෙඩක්. කියවලා බලන්න ඒ ගැන. මේවා බලලා ඔයා ලෙඩ හදාගන්න එපා

    • @nilminihewa1106
      @nilminihewa1106 หลายเดือนก่อน +1

      නැටුම් ටීච කෙවින්ට සොනාලිව සෙට් කරන්න බලන්නේ 😂
      ඒක සාර්ථක වේවී

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl หลายเดือนก่อน +1

      @@TravelMagnet-fb7uf මේවා බලන ගොඩක් අයට ඒ වගේ දේවල් ගැන දැනුමක් නෑ. තමන් දන්නෙ නැති දෙයක් තව කෙනෙක් කිව්වොත් ඒකට බනින්න විතරයි දන්නෙ. පාර දිගේ නාට්ටියේ සරනිගෙ ආදරේ බොහෝ දුරට Narcissistic love bombing කියලා ගොඩක් අයට තේරුනේ නෑ, ඒ වගේ තමයි.

    • @dilumkuma5482
      @dilumkuma5482 หลายเดือนก่อน

      @@nilminihewa1106 එකිට ලෝයර්ත් එක්ක යන්න ඔනි වෙලා එකයි එ

  • @nandanajayalath7084
    @nandanajayalath7084 หลายเดือนก่อน +12

    ලයික් හිකාකන්නේ ඇයිද කියලා මේලෝ දෙයක් තේරෙනනේ නැති මම😢😢

  • @Feel-official
    @Feel-official หลายเดือนก่อน +47

    කතාවෙ සිංදුව ඉවර වෙනකල් ඉවසිල්ලක් නැතුව ඉන්න මං වගේ අය මේ කොනට😢

    • @NadeekaSeneviratne
      @NadeekaSeneviratne หลายเดือนก่อน +3

      ස්කිප්

    • @Feel-official
      @Feel-official หลายเดือนก่อน +1

      @@NadeekaSeneviratne ලයිව් බලන්නෙ

    • @ChamodSandipa-mq8wd
      @ChamodSandipa-mq8wd หลายเดือนก่อน

      ස්කිප් කරන අය මේ කොනට 😂
      තොපිට පිස්සු බං අර කොනට මේ කොනට අඩ ගහන වුන් දැන් හැමතැනම 😂

    • @NadeekaSeneviratne
      @NadeekaSeneviratne หลายเดือนก่อน

      @@Feel-official ටිකක් යන්න ඇරලා ලයිව් බලන්න.. 😁

    • @surangikumari3389
      @surangikumari3389 หลายเดือนก่อน

      අයියෝ ස්කිප් කරන්නකෝ

  • @TutuCraft-hk9cv
    @TutuCraft-hk9cv หลายเดือนก่อน +13

    අතුරුගිරිය කියන්නේ කතාවලටත් ප්‍රශ්න ඇති කරණ ගමක් 😂😂

  • @kalumsenevirathne345
    @kalumsenevirathne345 หลายเดือนก่อน +8

    මහ විසල ගෙදර අම්බලම වගෙ බල්ලො පුසො විතරයි යන්නෙ නැත්තෙ

  • @wihanga_weerasinghe
    @wihanga_weerasinghe หลายเดือนก่อน +28

    02:11 Theme Song SKIP........❤️😋

  • @DinhasNethvidu
    @DinhasNethvidu หลายเดือนก่อน +13

    හොටු 😂 ඒක මරු 😅😂

  • @asankansfamily4662
    @asankansfamily4662 หลายเดือนก่อน +4

    සමරවීර ඔයා ඇත්ත කියන්න .රුක්මන්ට

  • @riyalpathuma5454
    @riyalpathuma5454 หลายเดือนก่อน +210

    කොටස් 267/ම you tube එකෙන් බලපු අය පැත්තට 🥰

    • @Priyantharathnayaka-ej7tb
      @Priyantharathnayaka-ej7tb หลายเดือนก่อน +24

      තෝ නම් සාපයක් බොල මේ you tube එකටම. හැමදාම වැලලෙනවා ප####යා

    • @adamzampa69
      @adamzampa69 หลายเดือนก่อน +13

      ඔය පැත්තට ගෙන්නගෙන උබ කටට ගනාවද

    • @HshanBndara
      @HshanBndara หลายเดือนก่อน +1

      𝙼𝙰𝙽 😄😄

    • @gamingrush5204
      @gamingrush5204 หลายเดือนก่อน +10

      ලෙඩක්ද bn ubt hemdama kathava balann kalim ube comment ek dakinw😂

    • @tashiyamenuri5149
      @tashiyamenuri5149 หลายเดือนก่อน +5

      හිගන්නා

  • @balangodawisuddi
    @balangodawisuddi หลายเดือนก่อน +10

    අතුරුගිරියෙ කිව්වට අතුරුගිරියෙ ඉන්න මන් ඹැලුව කොහෙද මේ ගේ තියෙන්නෙ කියල බැලින්නං මේක තියෙනව කියන්නේ හොරණ පැත්තෙලු 😊😊😊

    • @SanduVino
      @SanduVino หลายเดือนก่อน +4

      හොරණ නෙමේ මතුගම කලුතර පාරේ යටදොල තියෙන්නෙ

    • @MihiriKalubowila
      @MihiriKalubowila หลายเดือนก่อน +1

      හ්ම්ම්​@@SanduVino

  • @DinhasNethvidu
    @DinhasNethvidu หลายเดือนก่อน +10

    සේදරයටත් පිස්සු එක එක උන්ව ගෙන්න ගන්නවට

  • @nethuishara3130
    @nethuishara3130 หลายเดือนก่อน +4

    නයෝමිගෙයි රුක්මන්ගෙ සර්වන්ට් ගෙ නංගිලයිනින්න කොටස් හැමදාම ස්කිප් කරනවා

  • @user-sj8to1oh4c
    @user-sj8to1oh4c หลายเดือนก่อน +5

    මෙදා පාර ලැම්බට් හොදම එකෙන් කරගනී 😂

  • @positivethoughts9404
    @positivethoughts9404 หลายเดือนก่อน +9

    රැක්මන් ගෙදර cctv නැද්ද අප්පා ලොයර් කෙනෙක් වෙලත්

  • @Srilankan_flowers
    @Srilankan_flowers หลายเดือนก่อน +2

    ඇත්තටම අර කුණූ ලොරියම තමා. ගෑනු set ඒක.

  • @PramodyaPrasadi
    @PramodyaPrasadi หลายเดือนก่อน +3

    නාගයාටයි අනික් එකාටයි තරු පේන්නේ චූටියා හරි හේමකහරි දැක්ක දවසට 😂

  • @LakpriyaPriyamadu-ve3qb
    @LakpriyaPriyamadu-ve3qb หลายเดือนก่อน +5

    අතුරුගිරිය අපේ පොලිසිය ❤️

  • @RuwanNikado
    @RuwanNikado หลายเดือนก่อน +24

    සෙනසුරදයි ඉරිදයි ඉන්නේ මාර පාලුවකින්

  • @UdayaKumari-sf5qk
    @UdayaKumari-sf5qk หลายเดือนก่อน +11

    මෙච්චර ලොකු ගෙදරට කැමරා නෑනේ 😅😅

    • @kushi784
      @kushi784 หลายเดือนก่อน +3

      කැමරා ගලෝලා ලැම්බටා

    • @priyanimayadunne9158
      @priyanimayadunne9158 หลายเดือนก่อน +1

      කැමරා නෑ, ගේට්ටුව කොච්චරවත් ඇරලා .😁

  • @riyalpathuma5454
    @riyalpathuma5454 หลายเดือนก่อน +24

    මගෙ අම්ම cli එකෙ, ⁣ඉක්මන් ප්‍රාර්ථනා කරන්න පුළුවන හැමෝටම❤😢

    • @ParamiSathsara-g1l
      @ParamiSathsara-g1l หลายเดือนก่อน

      ikman suwa

    • @Ymlolsdmlanakanaksksks
      @Ymlolsdmlanakanaksksks หลายเดือนก่อน

      බුදුසරණයි

    • @riyalpathuma5454
      @riyalpathuma5454 หลายเดือนก่อน

      ⁣ඉක්මන් සුවද ලැබෙිවා

    • @SameeraSampath-du1ij
      @SameeraSampath-du1ij หลายเดือนก่อน

      @@riyalpathuma5454 ඉක්මනින් නිවන් සුව labawa

    • @mithunsanjan8523
      @mithunsanjan8523 หลายเดือนก่อน

      Muge amma hamadama icu eke

  • @RuwanNikado
    @RuwanNikado หลายเดือนก่อน +16

    කතාව දානකන් බාලන් ඉදපු මංවගේ අය

  • @senithalochana3689
    @senithalochana3689 หลายเดือนก่อน +8

    Chotiya nam superi ❤❤❤❤❤❤❤

  • @TharinduGaming-gt3hk
    @TharinduGaming-gt3hk หลายเดือนก่อน +5

    අඩෝ නිලවිරයාගෙ කබරයා මට්ටු උනා නේ අර කිට 😮😅

  • @Thisum123
    @Thisum123 หลายเดือนก่อน +8

    අනේ මට like එකක් දාන්න ❤❤

    • @manjulaperera
      @manjulaperera หลายเดือนก่อน

      වරෙන් බටර් ටිකක් ගාගෙන

  • @Sanduniumesha98
    @Sanduniumesha98 หลายเดือนก่อน +3

    ශාන්ත පොලිසියෙ පොරක් කියලා හිතෙන්නේ මට විතරද..😁🙊

  • @gihankaushalya6111
    @gihankaushalya6111 หลายเดือนก่อน +12

    නිලවීර හොදම නලුවා වෙන්න ඕන❤️

  • @hansikanishshanka567
    @hansikanishshanka567 หลายเดือนก่อน +1

    හොටු වලට හොටු නැතුව සමන්පිච්ච මල් කියන්නද😂

  • @RaniFernando55.225
    @RaniFernando55.225 หลายเดือนก่อน +2

    රුක්මන්ට අර කෙල්ල
    ඉන්නවා දැක්කොත්
    කොහොමද 😂😂😂

  • @enukaenuka4060
    @enukaenuka4060 หลายเดือนก่อน +4

    දැන් රැක්මන් ගෙදර අවානමි මරැ

  • @PriyaDarshi-o4n
    @PriyaDarshi-o4n หลายเดือนก่อน +15

    චූටියා.ලැම්බටයා.සේදරයා.අපිව හිනස්සවලා මරන්නද හදන්නන්නෙ බොලව්.

  • @tharushikanethmini2321
    @tharushikanethmini2321 หลายเดือนก่อน +4

    Ada kathawath සුපිරි .sedarage athe amaruwa😂

  • @GimhanaKavishka-im3sp
    @GimhanaKavishka-im3sp หลายเดือนก่อน +5

    Rukmange nangita mara amaruvak thiyenne

  • @surangahemachandra
    @surangahemachandra หลายเดือนก่อน +3

    නැටුන් ගෑනිගෙ යාලුවා කෙවිනාව අල්ලගන්ඩ වගේ හදන්නෙ 😂

  • @user-of4vd9vl9q
    @user-of4vd9vl9q หลายเดือนก่อน +2

    Niyamai ane hamadm awage ❤❤❤❤❤

  • @pramoddinujaya7397
    @pramoddinujaya7397 หลายเดือนก่อน +4

    දැන් ඉවර කරල අලුත් කතාවක් දුන්නනම් හොදය්

    • @shirlyjayarathna7634
      @shirlyjayarathna7634 หลายเดือนก่อน

      Ow uddika Dusheni inna tele drama eakak ❤❤❤❤

  • @NayanaShiranthi-vu8pb
    @NayanaShiranthi-vu8pb หลายเดือนก่อน +2

    Super 👍❤❤❤❤

  • @Dinuboy200
    @Dinuboy200 หลายเดือนก่อน +3

    හැමදාම මේ කතාව oppo ❤එකෙන් බලන අය කොනට එන්න 😊😊

  • @anushaa7577
    @anushaa7577 หลายเดือนก่อน +3

    රුක්මන් ආවනම්.හරි ..කොහොමත් ඕක මාට්ටු වෙයි..

  • @user-rf3uh4yq4m
    @user-rf3uh4yq4m หลายเดือนก่อน +2

    මොන්ට්සොරියන.අයට.හොඳ .කතා

  • @buddhika3535
    @buddhika3535 หลายเดือนก่อน +6

    හොටු= සමන්පිච්ච😂

  • @heshanmadhusanka8542
    @heshanmadhusanka8542 หลายเดือนก่อน +3

    දොඩන්ගොඩ පොලීසියට ගියානම් ඉවරනේ 😂 අතුරුගිරියට ගිහින් වැඩක් නෑනේ

  • @mAtHiYa2003
    @mAtHiYa2003 หลายเดือนก่อน +7

    මෙක පටන් ගත්ත දවසෙ ඉඩන් 4න් එකෙන් බලන අය කවුද ඉන්නෙ ත

  • @NiroshaSudarshani-kn5tq
    @NiroshaSudarshani-kn5tq หลายเดือนก่อน +2

    අපිත් හැමදාම පෝන් එකෙන් තමයි බලන්නෙ

  • @RuwanNikado
    @RuwanNikado หลายเดือนก่อน +5

    නීලවීර ඉස්සුවෙ ලැබට් නේ කොහේ පොලිසියකද ඉතින්

  • @riyalpathuma5454
    @riyalpathuma5454 หลายเดือนก่อน +25

    කවදාවත් මෙි කතාව ටිටි එකෙන් නැති බලන සෙටි කටිටියි කේ😅

    • @adamzampa69
      @adamzampa69 หลายเดือนก่อน +9

      හැමදාම උබේ රෙද්ද අස්සෙන් බලන්නෙ

    • @cricketstar6692
      @cricketstar6692 หลายเดือนก่อน

      Ammata huko ganna epa mata kiyala

    • @Bipun.
      @Bipun. หลายเดือนก่อน +1

      hariyat type karapan pko

    • @sulochanasimons
      @sulochanasimons หลายเดือนก่อน

      @@adamzampa69😅

  • @user-rc2nz7um3s
    @user-rc2nz7um3s หลายเดือนก่อน +4

    Moda choom wedi den .kathawa

  • @sanjayawithanage1347
    @sanjayawithanage1347 หลายเดือนก่อน +5

    සුදු අක්කගෙ වැඩ කොහොමත් කැතයි.හැබැයි ඒ ඔක්කොටම වඩා කැතයි එදා ඔඳන් කඩේ හිටිය කොල්ලව කොහෙවත් ඉන්න වල්ටෙක් නිසා ඌ ඉස්සරහම පීචන් කරන එක

  • @lasanthikapriyadarshani8960
    @lasanthikapriyadarshani8960 หลายเดือนก่อน +3

    කුණු ලොරිය 😂😂

  • @freecell9955
    @freecell9955 หลายเดือนก่อน +5

    ❤❤❤❤❤❤❤❤❤

  • @roshanpriyanga4204
    @roshanpriyanga4204 หลายเดือนก่อน +1

    කවදා වගේ ඉවර කරන්න බලාපොරොත්තු වෙනවද දන්නෑ 😂😂😂

  • @RajuUnesh
    @RajuUnesh หลายเดือนก่อน +4

  • @user-ro6rv2nj3h
    @user-ro6rv2nj3h หลายเดือนก่อน +4

    සප්කයිබස්ලා 1000ක් දියල්ලා ❤😮😊

    • @max-fz1xp
      @max-fz1xp หลายเดือนก่อน

      😊

  • @deepthiudayani5408
    @deepthiudayani5408 หลายเดือนก่อน +1

    කෙවින් සෙට් වෙයි වගේ යාළුවා එක්ක😂

  • @achividos
    @achividos หลายเดือนก่อน +2

    Salli pokuru niyamai adath❤❤❤

  • @MediatvSriLanka
    @MediatvSriLanka หลายเดือนก่อน +4

    ❤❤

  • @riyalpathuma5454
    @riyalpathuma5454 หลายเดือนก่อน +20

    මෙි කතාව පටන් ගත්ත දවසෙ ⁣ඉදත් ජෝන් එකෙන් බලන කටිටියි කෝ😋

    • @ishanonline7878
      @ishanonline7878 หลายเดือนก่อน +1

      ජෝන් එකෙන්

    • @adamzampa69
      @adamzampa69 หลายเดือนก่อน +4

      පටන් ගත්ත දවසෙ ඉදන් උබේ රෙද්ද අස්සෙන් බලන්නෙ

    • @gamingrush5204
      @gamingrush5204 หลายเดือนก่อน +1

      මොකෙන් බැලුවත් yt එකෙන් බලන්නෙ tv එකෙන් neme neh

    • @MaheshWendakoon
      @MaheshWendakoon หลายเดือนก่อน +2

      ජෝන් ,,, හා බං හරි😂😂😂😂

    • @DilCartoon-ic7xc
      @DilCartoon-ic7xc หลายเดือนก่อน

      😂​@@adamzampa69

  • @uflora3558
    @uflora3558 หลายเดือนก่อน +2

    කුණු ලොරියක් තමා මේක

  • @danushka2481
    @danushka2481 หลายเดือนก่อน +2

    TH-cam මේ වෙනකන් බැලුවේ

  • @udeshikakekulawala5145
    @udeshikakekulawala5145 หลายเดือนก่อน +1

    රුක්මන් අවා නම් හොදයි දැන්

  • @priyanthiwallage1869
    @priyanthiwallage1869 หลายเดือนก่อน +1

    ඒපා වෙනවා මේ කතාව .සුදු අක්කා ,එතකොට රුක්මන්ගෙ ගෙදර අම්මො සොනාලි,එපා වෙන චරිත

  • @Neth_Ama
    @Neth_Ama หลายเดือนก่อน +3

    පීනසේ😂😂

  • @vigithadeepanivigitha5862
    @vigithadeepanivigitha5862 หลายเดือนก่อน +4

    ❤❤❤🌹🌹

  • @chandanifernando7456
    @chandanifernando7456 หลายเดือนก่อน +2

    අම්මෝ කුනු ලොරියෙ ඇඹරිල්ල 😂🤮🤮

  • @sunethirameragalpelige4181
    @sunethirameragalpelige4181 หลายเดือนก่อน +2

    Adanm katawa maru ane🎉

  • @highlights7736
    @highlights7736 หลายเดือนก่อน +2

    13:45 මේවා මහා ගොන් කතා වගේ හදන්න එපා ඕයි, පොලිසියට ගිහින් බැලුවම උන් නෙවෙයිනං අරන් ගිහින් තියෙන්නෙ හොර එවුන් වෙන්ඩ එපැයි, ඒකම අයෙ අයෙ දහ පාරක් විතර කියනවා, මෙච්චර ගොංද මේ ස්ක්‍රිප්ට්

  • @donasatharasinghe9523
    @donasatharasinghe9523 หลายเดือนก่อน +2

    එකම තැන .. අප්පෝ... එපා එපා එපා

  • @sampathmuna3460
    @sampathmuna3460 หลายเดือนก่อน

    අම්මෝ හිනා කලා meranawa 🤣🤣 චුටියා 😊

  • @user-nh1oy1xw2r
    @user-nh1oy1xw2r หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤

  • @luckyperera8345
    @luckyperera8345 หลายเดือนก่อน +4

    Harima gon kathawak hama ekama booruwo wage act karanne

  • @RuwanNikado
    @RuwanNikado หลายเดือนก่อน +6

    චුටීය කතාව තමයි මාර ආ

  • @DailyExercise-r7y
    @DailyExercise-r7y หลายเดือนก่อน +2

    Okkoma kotas tika radio eken ahapu aya me pattata 😊❤

  • @enukaenuka4060
    @enukaenuka4060 หลายเดือนก่อน +2

    සගරිකා දැන් සෙදර එක්ක එහතු වෙලා බෙරැ කියනවා

  • @user-nz7rj9mt4l
    @user-nz7rj9mt4l หลายเดือนก่อน +1

    අර පෝන් එකකුඩුනොකරන්න මාට්ටුවෙන්නෙ එදාමයි අතින් සන්‍යා කරලබේරෙන්න බැරි වෙයි ලැම්බට් ඉන්නෙ සෙව්ල්ලෙන් හොරා පොලිස්නෙ ආවෙ 🧠 කට වැහුවට ප්ලේන්ටි වලට මුදල් දෙන්න

  • @krishankgamage4814
    @krishankgamage4814 หลายเดือนก่อน

    චූටියා......👌 හේමක.......👌
    හරිනි.......👌පිංකි.........👌
    සරනි........👌 බන්ටි.......👌
    Suuuuuper 👀👍👌💪👈

  • @nilushaperera310
    @nilushaperera310 หลายเดือนก่อน +2

    කුණු ලොරියම තමයි

  • @blabala867
    @blabala867 หลายเดือนก่อน

    අතුරුගිරියේ පොලිසිය කොහොමත් ප්‍රසිද්ධියේ පාපොච්චාරණය කරනවානේ😂 මීට ටැටු😂

  • @sns-ow9rj
    @sns-ow9rj หลายเดือนก่อน +2

    දැන් නම් හැම නාට්ටිය කම.. පාතාලේ.. මේවා බලලා තමයි....... මරනවා.. වෙඩි තියනවා.. ගැනුත් පාතාලේ උන් එක්ක සම්බන්දයී... 😡😡

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl หลายเดือนก่อน +1

      ඒකනම් හරියටම හරි. මේ නාට්ටිවලින් තමයි ඒවගේ අපරාධ නෝමලයිස් කරන්නෙ, බොරු පොලිසි, මිනිස්සු පැහැරගෙන යෑම්, තර්ජනය කිරීම් පෙන්නලා. හැබයි මේකෙ ෆෑන්ස්ලට එහෙම කිව්වම තරහ ගිහින් කුණුහරුප කියාගෙන මරාගන්න එනවා ☺

  • @riyalpathuma5454
    @riyalpathuma5454 หลายเดือนก่อน +8

    හැමදාම ෆෝන් එකෙන් බලන සෙටි එක අය කෝ😂❤

    • @adamzampa69
      @adamzampa69 หลายเดือนก่อน

      හැමදාම උබේ රෙද්ද අස්සෙන් බලන්නෙ

    • @cricketstar6692
      @cricketstar6692 หลายเดือนก่อน

      Ammata huko ganna epa mata kiyala

  • @ashanperera9006
    @ashanperera9006 หลายเดือนก่อน +2

    Gedara ta security kenek gaththoth kathaawa thaathwika wenawaa.

  • @faisalgul5038
    @faisalgul5038 หลายเดือนก่อน +2

    Ane mage budu aiye api iwarai aiyeee

  • @maduranganiwitharana6407
    @maduranganiwitharana6407 หลายเดือนก่อน +1

    කොහොමත් ඔක කුනු ලොරිය