වනිදුට සනීප නෑ / ලංකාවේ විකී කොදෙව්වෙක් වගේ / චන්දි - පැතුම් අති විශිෂ්ටයි I LPL Media Briefing

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • වනිදුට සනීප නෑ / ලංකාවේ විකී කොදෙව්වෙක් වගේ / චන්දි - පැතුම් අති විශිෂ්ටයි I LPL Media Briefing
    #wanidu #wani #waniduhasaranga #slc #LPL2024 #readytowin #slsports #savsind #t20wcfinal #t20worldcup #invssa #icc #ipl2024 #icct20worldcup2024
    ඔබේ ක්‍රීඩා තොරතුරු අපිට කියන්න - 0782677377
    ...........................
    📲 Follow on:
    TH-cam : / @slsportslk
    Facebook: / slsportsyoutube
    Twitter: / slsports5
    Instagram: / slsports17
    Web - www.slsports.lk

ความคิดเห็น • 176

  • @seetharajapaksha9883
    @seetharajapaksha9883 หลายเดือนก่อน +80

    වනිදු ට ඉක්මනින් අසනීප තත්ත්වය සුව අතට හැරේවා

    • @iduvaranethsara2821
      @iduvaranethsara2821 หลายเดือนก่อน +8

      ආදරෙයි bn ඒ කතාවට ❤

    • @GAMING_NIKO
      @GAMING_NIKO หลายเดือนก่อน +5

      🥰🥰🥰

  • @ravee7891
    @ravee7891 หลายเดือนก่อน +11

    වනිඳු කියන්නේ සුපිරි නායකයෙක් නොවුනට, වනිඳු කියන්නේ සුපිරිම ක්‍රීඩකයෙක්. රටට අවශ්‍යම ක්‍රීඩකයෙක්.. 💝💝💝
    වනිඳුට ඉක්මන් සුවය ලැබේවා..!!
    තව දුරටත් වනිඳුට නිදහසේ රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න හැකියාව සහ අවස්ථාව ලැබේවා..!!!

    • @user-dn2yr4zu5i
      @user-dn2yr4zu5i หลายเดือนก่อน +2

      aththa e wage player kenek nathi karaganna eka paduwak. ara mendis goothaya nam makabawila giyath kamak na

  • @Sanjeewakuma
    @Sanjeewakuma หลายเดือนก่อน +20

    අඩෝ මං බැලුවේ විකී නම සිංහල ඒත් කොදෙව් වගේ මං හොයල බැලුව පස්සෙ හරි.වනී ඉක්මනින් සනීප වේවා වනිය ඉන්න ඕනි අපිට❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @vidulakmi
      @vidulakmi หลายเดือนก่อน

      කවුද විකී 😮

  • @beautifulworld4891
    @beautifulworld4891 หลายเดือนก่อน +26

    Ado චරිතth අසලnka නායක විදියට කතා krna hati සුපිරි ne❤

  • @user-yi6mp4hv5z
    @user-yi6mp4hv5z หลายเดือนก่อน +52

    නබී සුපිරි චරිතයක්❤❤

  • @cricket9799
    @cricket9799 หลายเดือนก่อน +61

    විකි. කොදෙව් වගෙ තමා😅 මටත් පලවෙනි දවසේ තෙරුනා එක

    • @Navindush644
      @Navindush644 หลายเดือนก่อน

      රදර්ෆෝර්ඩ් වගේ වෙස්ට් ඉන්දීස් ❤

    • @TheChampion-wm4pb
      @TheChampion-wm4pb หลายเดือนก่อน

      ​@@Navindush644poddk Dominic drakes wage

    • @user-dn2yr4zu5i
      @user-dn2yr4zu5i หลายเดือนก่อน

      @@Navindush644 mata penne bravo wage

    • @sampathsiriwardena1699
      @sampathsiriwardena1699 หลายเดือนก่อน

      වකියා කවුද බං චමිදු වික්‍රමසිහයා නමි තනිකර කොදෙවි

    • @user-dn2yr4zu5i
      @user-dn2yr4zu5i หลายเดือนก่อน

      @@sampathsiriwardena1699 wickramasingheta thama wiki kiyanne

  • @t_s_j7310
    @t_s_j7310 หลายเดือนก่อน +12

    චරිත් අසලංක Is the Best option for T20 Captency 😎🔥

  • @sumudumadumal4192
    @sumudumadumal4192 หลายเดือนก่อน +3

    Wanindu super hero.

  • @asankapushpakumara3628
    @asankapushpakumara3628 หลายเดือนก่อน +15

    මෙතන දස්ස හිටියනම් ........

    • @t23111
      @t23111 หลายเดือนก่อน

      Mona karanndaa mnada uu kre me LPL

    • @pasindubhanuka8193
      @pasindubhanuka8193 หลายเดือนก่อน

      වියලි කලාපෙ තෙත් කර ගන්නද😂

  • @Aint845
    @Aint845 หลายเดือนก่อน +9

    Captainship given to nabi great thing... Bcz he is a gooe human.. Srilankan respect him

  • @user-nl2ek8zn1m
    @user-nl2ek8zn1m หลายเดือนก่อน +2

    Waniya❤

  • @DananjayaDissanayaka-jr4th
    @DananjayaDissanayaka-jr4th หลายเดือนก่อน +5

    නබි කියන්නෙ සුපිරි බුලටි එකක්

  • @thehunter1736
    @thehunter1736 หลายเดือนก่อน +9

    Balapam nabi katha krana widiye lassana 💜️

  • @aroshadesilva3037
    @aroshadesilva3037 หลายเดือนก่อน +11

    ලංකාවේ සියල්ල දත් මාධ්‍යවේදීන් ගේ බුද්ධිමට්ටම පෙන්නුවා එකෙක්. ක්‍රිකට් ක්‍රීඩකයෙක් ගේ නමක්වත් හරියට දන්නේ නෑ.. හැබැයි ක්‍රීඩකයන්ගේ ඇද නං සෑහෙන්න හොයනවා.. චමින්ද වික්‍රමසිංහ..😂 නබි ත් confuse උනා ඒක අහලා.. නාකි ගොබ්බයො නිකන් මාධ්‍ය වලට කඩේ යනවා විතරයි..

    • @tharindunawoda
      @tharindunawoda หลายเดือนก่อน +1

      apoo ow bn sirwt

  • @Sahannim.123
    @Sahannim.123 หลายเดือนก่อน +10

    Wiki team එකට ගහන්න ඔනේ ❤

  • @isurusampath4852
    @isurusampath4852 หลายเดือนก่อน +5

    ආ ඒකනෙ වනිදුට මේම වෙලා තියෙන්නෙ මන් ඒත් බැලුවා

  • @vasanthgodamunna
    @vasanthgodamunna หลายเดือนก่อน +4

    Nabi is a highly talented cricketer in world cricket we need him to teach our young players how to play cricket big time!!!

  • @anushkaprabath210
    @anushkaprabath210 หลายเดือนก่อน +16

    වනිදුගේ දක්ශතාවේ.....ලංකාව වෙනුවෙන් විකට් අරන් මැච් දිනවපු ඒවා මිනිස්සුන්ට මතකයි.....හැබැයි ඌ විසින්ම තමා ඌව මිනිස්සුන්ට එපා කරේ.....විනයක් නැතුව මෝඩයෙක් වගේ හැසිරීලා........උගේ තියෙන ලොකුකමයි රැගිල්ලයි වැඩි උනා......

  • @user-pw5fq3hr9g
    @user-pw5fq3hr9g หลายเดือนก่อน +2

    හොඳට , නැතිනම් නිහතමානී ලෙස ජීවත්වෙන කෙනෙකුට නායකත්තයක් ලැබුණාම පිරිහෙන තරම්. සැබෑ ජීවිතයේදී හොඳ ලෙස රඟපාන හැමෝටම සැබෑ ලෝකයේදී අත්වන ඉරනම තමයිමේ. සේශ පාලඥ්ඥයන්ටද මේ ඉරනමම තමයි අත්දකින්නෙ අපි.

  • @lasangachameera2514
    @lasangachameera2514 หลายเดือนก่อน +6

    නබී බලනවා ඇති මුං මේ මොනවද කියන්නේ කියලා..😮

  • @crazysudu2437
    @crazysudu2437 หลายเดือนก่อน +3

    Get well soon wani❤

  • @lahirumihiran3456
    @lahirumihiran3456 หลายเดือนก่อน +4

    ඕනවට වඩා සල්ලි පස්සෙ යන්න ගිහින් තමාගෙ හැකියාව වගේම හැමදේම නැති කරගත්තා.... ඇත්තටම සෑහෙනම දුකයි වනිදු හසරංග ගැනනම්...

  • @ASHAN123-r7x
    @ASHAN123-r7x หลายเดือนก่อน +18

    Dickwellage captain c hodayi❤

  • @NpWijesingha-ol3sp
    @NpWijesingha-ol3sp หลายเดือนก่อน +5

    චන්දීමල් අයේ ටීම් එකට එයි කියලා හිතෙනවා .ඒත් එක්කම විකී අපේ අලුත් කොල්ලටත් පුළුවන් වෙටී ටීම් එක්ට එන්න

  • @SisiraMadusanka
    @SisiraMadusanka หลายเดือนก่อน +2

    Sirawatama charith supiri

  • @NipunaMadushan-ei8ko
    @NipunaMadushan-ei8ko หลายเดือนก่อน +3

    Wanita ikmanin saneepa wewa

  • @CSM89
    @CSM89 หลายเดือนก่อน +13

    🐮 ටෝක්ස් දෙන එකා නැති වෙනසනම් හොඳට දැනුනා😂😂😂

  • @pulathisisandaruwan3644
    @pulathisisandaruwan3644 หลายเดือนก่อน +1

    mr. president ftw

  • @PriyanthiPiris
    @PriyanthiPiris หลายเดือนก่อน +11

    Charith❤🎉

  • @MR_Lankan
    @MR_Lankan หลายเดือนก่อน

    My playing XI for - T20 india serios
    Pathum Nissanka
    N. Dickwella (WK & V-C)
    Chandimal
    Kusal mendis
    Kamindu mendis
    Asalanka (C)
    Mathews
    Hasaranga
    Theekshana
    Matheesha Pathirana
    Nuwan Thusara

  • @sirajmohamed180
    @sirajmohamed180 หลายเดือนก่อน +2

    Nabi ❤

  • @saynomore8762
    @saynomore8762 หลายเดือนก่อน +3

    දික්වැල්ල, MSD ඉන්ටවිව් එකක කියන කන්ට්‍රෝල් කරන්න පුලුවන් දේවල් ගැන කියනවානේ 😅

  • @user-fk7ok5zw7p
    @user-fk7ok5zw7p หลายเดือนก่อน

    ඔඋනෙසූපිරි❤❤❤❤

  • @shashmika1575
    @shashmika1575 หลายเดือนก่อน +11

    Unpopular Opinion!
    ගොඩක් උන් මේක කිව්වම හිනා වේවි, හැබැයි මේ season එකේ LPL captainsලා අතරින් ටිකක් හරි captain quality එක තියෙන්නෙ දික්වැල්ලට

    • @user-yy1ni9qy1u
      @user-yy1ni9qy1u หลายเดือนก่อน +2

      ඇත්ත macho ඌ අලුත් අයත් හොදට try කරනවා

  • @himalshaakalanka3317
    @himalshaakalanka3317 หลายเดือนก่อน +101

    වනිදු හැට්‍රික් දානකොට සුපිරියට බෝල් කරලා විකට් අරන් මැච් දිනවනකොට ඌ අපේ එකා. දැන් ඌ තමා අපේ උන්ගෙ ලොකුම හතුරා

    • @kosala4929
      @kosala4929 หลายเดือนก่อน +14

      ඔව් බන් අපෙ උන්ට මතක නෑ ඒවා 🥹

    • @CSM89
      @CSM89 หลายเดือนก่อน +12

      ඒක ඉතිං ඌම කරගත්ත දෙයක්නේ. නිහතමානී උනානම් ඔහොම වෙන්නෙ නෑ

    • @RanilSanjeewa-qg9yo
      @RanilSanjeewa-qg9yo หลายเดือนก่อน +3

      Kochchara kalath wedak ne bn hediyavak nethuva katha karanna danne nethuva

    • @iduvaranethsara2821
      @iduvaranethsara2821 หลายเดือนก่อน +8

      Hm එක හරි bn අපේ උන්ට ආමතකයි වනියා අපේ රටට එයට පුළුවන් විදිහට හොදට දෙයක් කරා😢

    • @himalshaakalanka3317
      @himalshaakalanka3317 หลายเดือนก่อน +6

      @@CSM89 ඒක මාර වැඩක් නෙ බං. ඌ ෆෑන්ස්ලට වරදක් කරලා නෑ. ඌ මිඩියා වලට රිදෙන්න කතා කරපු නිසා උගේ ලොකු කම කියලා කියනවා.

  • @rohanacreditcbo0551
    @rohanacreditcbo0551 หลายเดือนก่อน +5

    දසුනුත් හිටියානම් හොදයි

  • @aniszubair5638
    @aniszubair5638 หลายเดือนก่อน +1

    When playing against the world's top teams, we shouldn't be intimidated by their reputations. Instead, focus on the ball and make the right shot selections when batting. When bowling, maintain a good line and length, and deliver with accuracy and variation. Additionally, players need to take responsibility and fulfill their roles. Only then can we put up a strong fight.

  • @BadullaBadulla-sc9bx
    @BadullaBadulla-sc9bx หลายเดือนก่อน +2

    වනිදු ඇත්තටම හොදයි. ඒත් වනිදුට නායකයා කරපු එක තමා ක්‍රීකට් අයතනය කරපු ගොං වැඩක්

  • @thisadavishmitha
    @thisadavishmitha หลายเดือนก่อน +1

    Charith

  • @sangeethamaduvanthi3595
    @sangeethamaduvanthi3595 หลายเดือนก่อน +1

    Ow uta una

  • @prasaddissanayake995
    @prasaddissanayake995 หลายเดือนก่อน +1

    මුන් අතර තරඟයක් නෑ... දඹුල්ල දිනනවා.....

  • @shehanranasinha7178
    @shehanranasinha7178 หลายเดือนก่อน +1

    charith aiya nidan aharilada awe😁😁

  • @CSM89
    @CSM89 หลายเดือนก่อน +6

    චරිත් පුළුවන් නම් මෙන්ඩිස්ව ජැෆ්නා ටීම් එකෙන් ඩ්‍රොප් කරපන් කොන්දක් තියෙන කැප්ටන් කෙනෙක් නම්

    • @w.r.w.creations0399
      @w.r.w.creations0399 หลายเดือนก่อน +1

      Itapasse Shammi Chariyawa Team Eken Kapai

  • @sampathrajasena1381
    @sampathrajasena1381 หลายเดือนก่อน +3

    පොර ටෝක් අද ඇහුණා ද??

  • @ManojPrasad-l7c
    @ManojPrasad-l7c หลายเดือนก่อน +3

    වැඩි වර්ණ වැඩක් නෑ නෑ. උන්ම තමයි දවසක , උඹලට ගහන්නේ

  • @chandikaprasanna422
    @chandikaprasanna422 หลายเดือนก่อน +2

    2025 දි තව 1 teem 1 demmamam hare

  • @danushkasandaruwan5281
    @danushkasandaruwan5281 หลายเดือนก่อน +2

    අනේ මෙන්ඩිස්ගෙ වචනෙ,😂😂අපිට කොන්ටෝල් කරන්න බෑ

  • @MrAthal862
    @MrAthal862 หลายเดือนก่อน +2

    Galle Cup eka gahanooo

  • @sureshamarathunga7479
    @sureshamarathunga7479 หลายเดือนก่อน +1

    Short boundary lines, don’t help to Sri Lankan cricket 😢

  • @chandikaprasanna422
    @chandikaprasanna422 หลายเดือนก่อน +1

    chandhi ta captioncy 1denda oni

  • @MR.Dhushan
    @MR.Dhushan หลายเดือนก่อน +1

    ලංකාවේ මුක්කු අතරම එකයි එකම උත්තරේ අතරදෙනාම දෙනවා😂😂😂 pre-plan questions and answers 😂

  • @hemalamarasinghe712
    @hemalamarasinghe712 หลายเดือนก่อน +1

    දික්කා නම් නායකත්වයට සුදුසුයි ❤😊

  • @gayani121
    @gayani121 หลายเดือนก่อน +1

    principalge offive eke eliya innawa wage

  • @warunaedirisinghe-mu6qn
    @warunaedirisinghe-mu6qn หลายเดือนก่อน +14

    එයා චමින්ද නෙමේ 😂

  • @saparamadhujayatilleke2166
    @saparamadhujayatilleke2166 หลายเดือนก่อน +15

    කොහොමත් වනිදු ලෙඩෙක්ම තමයි. ආවෙ නැති එක හොදයි. නැත්තං ඔතන අහන ප්‍රශ්න වලට ගහගන්ඩ වගේ උත්තර දුන්නොත් ඔතන තිබෙන සුහදත්වය නැතිවෙනව. බලන්ඩ ඔය ඉන්න කට්ටිය කොච්චර සුහදව සිනාමුසු මුහුණෙන් අහන ප්‍රශ්න වලට උත්තර දෙනවද කියල.

    • @silentff3158
      @silentff3158 หลายเดือนก่อน +1

      Ubanam maha ponnayek ubata waniduta wada plaing thiyeda thiyenawan shammita kuyala waniduwa ain karala uba play karapan

    • @1botdevinda639
      @1botdevinda639 หลายเดือนก่อน

      😂

  • @omithawijesuriya6395
    @omithawijesuriya6395 หลายเดือนก่อน +2

    Chaminda wivkramasinghe eetavada hoday ranil wickramasinghe kivvnm😂

  • @t23111
    @t23111 หลายเดือนก่อน +1

    Dikka is a good captain 💚

  • @user-rt7fg1rf7s
    @user-rt7fg1rf7s หลายเดือนก่อน +1

    Nuwarin dassawa ewanna thibbe

  • @sltec9437
    @sltec9437 หลายเดือนก่อน

    2.32

  • @kaveeshadevindi9084
    @kaveeshadevindi9084 หลายเดือนก่อน +2

    Nabi pau english kathakaranna thibbe

  • @kavinduIshara-le2wo
    @kavinduIshara-le2wo หลายเดือนก่อน +3

    Wanidu oluve thiyan hitapu un uta dan bainava uuu pu

  • @saparamadhujayatilleke2166
    @saparamadhujayatilleke2166 หลายเดือนก่อน

    වනිදුට සනීප නැහැ කිව්ව නේද. හරි අපි දන්නව , මිනිහ පහුගිය කාල එක එක්කෙනාට වැරදි වචන වලින් සංග්‍රහ කරල කට අගුල් වැටිල.

  • @user-in9ge7ui7p
    @user-in9ge7ui7p หลายเดือนก่อน +1

    Idakin media karayo wiki ge nawawath danna. api unath dannwa sampurna nma. iya

  • @saynomore8762
    @saynomore8762 หลายเดือนก่อน +5

    සනීප නැතුව නෙවෙයි..වනිඳු කැමති නැහැ මීඩියා එකට ඇවිල්ලා නායකත්වය අතහැරීම ගැන ප්‍රශ්න කරනවට..

  • @chuckybee
    @chuckybee หลายเดือนก่อน +1

    kauruth ehuwe ne kusal mendis gena

  • @indikarasika7892
    @indikarasika7892 หลายเดือนก่อน +4

    Mona baila gahuwath international fail nam wedak ne

  • @erangaarunodaya7717
    @erangaarunodaya7717 หลายเดือนก่อน +12

    දික්වැල්ල පුලුවන් නම් විනාඩි පහක් කහන්නැතිව කතා කරපන්කොඑදා ඉදලම උඹ කසන එකමයි බං එපාවෙන්නෙ

  • @srilankanchannel1439
    @srilankanchannel1439 หลายเดือนก่อน +3

    කුසල් මෙන්ඩිස්ව සදහටම ගෙදර යවන්න ඕනි කියන අය ලයික්ස් හාට්ස් දාගෙන යන්න 👍

  • @nanayakkaraagaragesamandia9790
    @nanayakkaraagaragesamandia9790 หลายเดือนก่อน +1

    Wanidu ge asaneepa tathwe ikmanin suwa nowewa.

  • @Life-ch3es
    @Life-ch3es หลายเดือนก่อน +4

    දික්වැල්ල නම් ටීම් එකට සෙට් නැහැ,මේ වගෙ ටිකක් ගැහුවට,මැච් ව. තනිකර ලොස්ට්,

  • @ManojPrasad-l7c
    @ManojPrasad-l7c หลายเดือนก่อน

    දිනල දාට කොල්ලෝ ශානියමයි කියලා කරවට මල් මාලා තම ඇනවා. එකත් එකපායියෝ පැරද පැරදුනාමකයා මොකක්ද මේ කලේ අහනවා මාධ්‍යාකාරයන්ටත් පිස්සුහුත්තෝ

  • @anjanarajapaksha3256
    @anjanarajapaksha3256 หลายเดือนก่อน

    Mole pawichi krpu parada kohed minihata una gothaya

  • @nuwansinghalage8408
    @nuwansinghalage8408 หลายเดือนก่อน +1

    වනියා නෝන්ඩියට ඇවිල්ල නෑ.. ගූ වනියා.. 😂😂

  • @ilankumaran1828
    @ilankumaran1828 หลายเดือนก่อน +5

    ලොන්තයා වනඳු

  • @gtvshorts1413
    @gtvshorts1413 หลายเดือนก่อน +6

    දිකා මේකෙත් අඩියක් ගහලාද කොහෙද බන් ඉන්නේ 😂😂