ඉන්දියාවට එරෙහිව ශ්‍රීලංකා සංචිතය මාද්‍යට | srilanka vs india t20 squads | srilanka cricket team

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • ඉන්දියාවට එරෙහිව ශ්‍රීලංකා සංචිතය මාද්‍යට | srilanka vs india t20 squads | srilanka cricket team
    • ඉන්දියාවට එරෙහිව ශ්‍රී...
    සමහරක් කලබවමින් නව නායකත්වය පත් කරයි | srilanka new t20 captain | srilanka national cricket team
    • සමහරක් කලබවමින් නව නාය...
    මෝදී නිසා ලංකාව ශූරයන්ගේ කුසලානයට | icc champions trophy 2025 | srilanka cricket team
    • මෝදී නිසා ලංකාව ශූරයන්...
    srilanka cricket team
    © All photos and videos must be credited to the original creators
    © If there is any problem regarding the copyright claim please inform me before taking action, thank you
    danuproduction764@gmail.com
    📢 Please contact me before taking any action if there is any problem with the video or images, as they are used only to give an understanding of the description. Thank you.
    Content Disclaimer: Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational or personal use tips the balance in favor of fair use.
    All photos are used under creative commons license as cc0, cc by SA 1.0, cc by
    SA 2.0, cc by SA 3.0 and cc by SA 4.0 licens
    lanka premier league highlights
    2024 lanka premier league
    lanka premier league highlights
    srilanka national cricket team
    srilanka cricket news
    srilanka cricket updates
    srilanka cricket team
    cricket highlights
    music credit ;
    El Secreto - Yung Logos
    Keys - Andrew Langdon
    Claim of Thrones - RKVC
    Mountain - JVNA
    #srilankacricket #srilankanews #srilankan #cricket #crickethighlights #cricketnews #icc #cwc23 #srilanka
    #srilanka #icccricketworldcup2023 #cristianoronaldo #messi
    #football #youtubeshorts #youtubeshort #youtubechannel
    #shorts #bestyoutuber #youtuber #trendingvideo #trending
    #thankyouyoutube #viralvideo #dasunshanaka #danidusajeewana #thankyouyoutube #cricket

ความคิดเห็น • 104

  • @AkilaNayanajith-do9ke
    @AkilaNayanajith-do9ke หลายเดือนก่อน +1

    ඇන්ජි අනිවාර්යයෙන් කන්ඩායමේ ඉන්නම ඕනි ක්‍රීඩකයෙක් ආදරෙයි හැමදාම ඇන්ජි ❤❤❤❤❤❤

  • @Shanu93661
    @Shanu93661 หลายเดือนก่อน +7

    කුසල් පෙරේරා
    පැතුම් නිස්සංක
    දිනේෂ් චන්දිමාල්
    අවිශ්ක ප්‍රනාන්දු
    චරිත් අසලංක ❤🎉

  • @sajpick123
    @sajpick123 หลายเดือนก่อน +9

    ඒ සෙට් එකනන් සුපිරි බන් 🔥🔥🔥🔥🔥🔥🔥

  • @user-vr1ok7xd9e
    @user-vr1ok7xd9e หลายเดือนก่อน +19

    අඩෝ පට්ට සෙට් එකක් බන්. මෙන්ඩිසාට බ්‍රේක් එකක් දුන්න එක හොදයි. ඇන්ජිව wc එකට සෙට් වෙන්නෙ නෑ බන්. අනේ මන්දා. ඇන්ජිත් චා වෙලා සමුගනීද දන්නෑ

    • @user-kq2fh3vz8f
      @user-kq2fh3vz8f หลายเดือนก่อน +3

      ඇන්ජි තරග 10ක් වගේ චමිදු එක්ක සෙල්ලම් කරල retire වෙන්න ඔනෙ. එක පාරටම inconsistent playersla එක්ක චමිදු සෙල්ලම් කරනවට වඩා ඇන්ජි එක්ක තරග කිහිපයක් සෙල්ලම් කරන එක වැදගත්.

    • @nilanthinilanthi-sb6pk
      @nilanthinilanthi-sb6pk หลายเดือนก่อน

      චමීර කෝ😢

    • @Footballedition-l6z
      @Footballedition-l6z หลายเดือนก่อน

      Anji ge habai preform thiyenawa thamath

    • @KrishanPramod-zx8tw
      @KrishanPramod-zx8tw หลายเดือนก่อน

      😂😂​@@nilanthinilanthi-sb6pk

    • @IronMan-u2m
      @IronMan-u2m หลายเดือนก่อน +1

      😂😂ගොබ්බයො ටිකක් ඉන්නෙ.
      බානුක නෑ😂
      වෙල්ලාලගෙ,Sadeera,Avishka වගෙ ලොන්තයො ඉන්නෙ😂

  • @user-rc4wq8te5l
    @user-rc4wq8te5l หลายเดือนก่อน +8

    Sadeera mona රෙද්දකට දානවද අප්පිරියයි අනිත් එකා දසුන් පින්තුවා මොන මගුලක් බලාපොරොත්තු වෙන් දානවද මන්දා 🤨😡😡

    • @Shanu93661
      @Shanu93661 หลายเดือนก่อน +1

      සදීර හුකන්නා වැඩක් නෑ උගේ කීපිනුත් හරි නෑ ඊට වඩා හොදයි මෙන්ඩිස් 😂සදීර මහා සාපයක්

    • @user-rc4wq8te5l
      @user-rc4wq8te5l หลายเดือนก่อน +1

      @@Shanu93661 ඔව් බන් මුන්ගේ තේරීම් කමිටු හොදයි හු@#න

    • @sumisumi6512
      @sumisumi6512 หลายเดือนก่อน +1

      Ay dassa toge amnata hukanna apu nathi nisada? Dassata baninne

    • @user-rc4wq8te5l
      @user-rc4wq8te5l หลายเดือนก่อน

      @@sumisumi6512 ඔයා දසුන්ගේ දරුවෙක්ද මෙහෙමයි මොළයක් තියන ඕන කෙනෙක්ට තේරෙනෝ performance karanne nathi kenwk tema eke thiyann inna ekh uge පුද්ගලික එකක් වෙන්න ඕන 😂😂😂😂

    • @isawwa1159
      @isawwa1159 หลายเดือนก่อน

      pinthuwa kiyanna epa ykuu..thopila haanakota byinwa ghnkota hure danawa

  • @maheshakyagem7635
    @maheshakyagem7635 หลายเดือนก่อน +5

    දිනේෂ් චන්දිමාල් ❤❤❤❤❤❤

  • @GameTatoo-lm7vu
    @GameTatoo-lm7vu หลายเดือนก่อน +9

    🔥 … පැතුමයි කුසල් ජනිතුයි ඕපන් ආවොත් පට්ට

    • @Boralu_Goda
      @Boralu_Goda หลายเดือนก่อน +1

      පැතුම් & චන්දිමාල් should be openres

    • @sumisumi6512
      @sumisumi6512 หลายเดือนก่อน

      U gahuwa car 1 ta 😂😂😂 pathum 200 gqhapu nisa 0 giyat team 1 😮😮

  • @Boralu_Goda
    @Boralu_Goda หลายเดือนก่อน +7

    Pathum & chandimal should be openers

  • @siranAnurada
    @siranAnurada หลายเดือนก่อน +1

    යකො උබලාට පිස්සුද මැතිවුස් නැතුව මොන cricket ද බන් මැතිවුස් ලන්කවෙ දැන් වගෙම අනාගතෙත් හොදම All-rounder❤❤❤❤

  • @udarasanjaya6164
    @udarasanjaya6164 หลายเดือนก่อน +1

    කුසල් මෙන්ඩිස් වෙනුවට kjp
    සදිර වෙනුවට චන්දිමාල්
    DDS වෙනුවට අවිශ්ක
    දසුන් වෙනුවට චාමික
    ඇන්ජලො වෙනුවට බානුක

  • @maheshakyagem7635
    @maheshakyagem7635 หลายเดือนก่อน +4

    සධීර සමරවික්‍රම උනත් කරපු දෙයක් නැහැ මෑතකදී ........

  • @user-hg9yu9sb1c
    @user-hg9yu9sb1c หลายเดือนก่อน +3

    Charith
    Pathum
    Kjp
    Avishka
    Chandimal
    Mathews
    Dasun
    Wanidu
    Chamika
    Nuwan
    Matheesha🎉❤

    • @user-hg9yu9sb1c
      @user-hg9yu9sb1c หลายเดือนก่อน

      Chamika hri chamidu hri

  • @DiliniAshika-xc9ut
    @DiliniAshika-xc9ut หลายเดือนก่อน +5

    කෝ කමිදු, ජනිත් කමිදුට තව චාන්ස් දෙන්න තිබ්බා. කුසල් මෙන්ඩිස් ඔච්චර ෆේල් වෙද්දි හිටියේ. එතකොට ජනිත් නැත්තේ ඇයි

    • @hora2100
      @hora2100 หลายเดือนก่อน +1

      Janith t20 format ekata hariyan naha

    • @pathumdilharadissanayake5032
      @pathumdilharadissanayake5032 หลายเดือนก่อน +1

      කමිදු ඉන්න ඕනෙ

  • @user-kq2fh3vz8f
    @user-kq2fh3vz8f หลายเดือนก่อน +3

    ඇන්ජි තරග 10ක් වගේ චමිදු එක්ක සෙල්ලම් කරල retire වෙන්න ඔනෙ. එක පාරටම inconsistent playersla එක්ක චමිදු සෙල්ලම් කරනවට වඩා ඇන්ජි එක්ක තරග කිහිපයක් සෙල්ලම් කරන එක වැදගත්.
    T20 walata ඩිල්ශාන්ට වඩා බිනුර තමා හොද. T-20 බිනුර සෙල්ලම් කරල 50 ඩිල්ශාන් සෙල්ලම් කරානන් තමා හොද කියල හිතෙනව.

  • @solito5717
    @solito5717 หลายเดือนก่อน +3

    සදීර😹😹

  • @kamalperera7948
    @kamalperera7948 หลายเดือนก่อน +1

    Anjalo is not only a just a player. His values such as leadership qualities, experience, decision making in ground, Handling youngsters etc. . Age is just a number for a cricketers specially.
    Lots of examples you can have from different countries.

  • @user-ld6vv5qw3h
    @user-ld6vv5qw3h หลายเดือนก่อน +1

    akamuthu kama nethnam kandayame tharaga denanna beha.me enna aya hodai .suduwa thama presne bakamu .meyala aththatama gahanne rata wenuwenda.berekamada suduwatada keyala .api tharaga balala keyanna puluwa.api suba pathanawa denanna lebewa keyala

  • @AkilaNayanajith-do9ke
    @AkilaNayanajith-do9ke หลายเดือนก่อน +1

    ඉන්දියාව එක්ක ගහද්දි එකදිගට විකට් යද්දී ටිකක් හරි ගහන්න ඉන්නෙ ඇන්ජි විතරයි

  • @superH3108
    @superH3108 หลายเดือนก่อน +1

    අයින් කරපු කුසල් මෙන්ඩිස්ව ආයෙත් අරගන්න තීරණය කරලලු නේද?? ඉතිං නම් නෙමේ Form එකේ ඉන්න set එකක් තමයි තෝරන්න ඕනේ. කොහෙද ඉතිං ....... perform කෙරුවත් නැතත් place එක සින්නකරේට ලියලා දීපු කට්ටියක් නේ ඉන්නේ.ඉතිං කොහෙද අපේ ක්‍රිකට් හදන්නේ........

  • @user-tm6bg1gh6s
    @user-tm6bg1gh6s หลายเดือนก่อน

    පිනාට වැඩ බැරිඋනාට සක්කිලි කබ්බන්ගේ අඩුවක් නෑ අපේ දස්සා කිය කිය හැමනෙනවා

  • @JanakaPerera-uk2ei
    @JanakaPerera-uk2ei หลายเดือนก่อน +1

    Head cocah Ricky p felding cocah jonty R.B COCAh Allan D

  • @roshanshaminda1931
    @roshanshaminda1931 หลายเดือนก่อน +1

    මැතිව්ස් 😂😂😂😂 අනේ සනත් අප්පුහාමි...උපුල් තොපිට පිස්සුද යකෝ..ඕක අනිවාර්යයෙන් මැච් තුනම ගහනව...චමිදු වික්‍රමසිංහ බංකුවෙ ඉන්නව..ඕන් බලපල්ල නැත්නම් චමිදුවට වෙන්නෙ ඔය කබරය වෙනුවට ෆීල්ඩින් කරන්න..
    මේකට අන්තිම මොහොතෙ හරි කුසල් මෙන්ඩිස්වත් රිංගවගන්නව.ඌත් තුනම ගහනව.චන්දිමාල් ට බකන් නිලන් ඉන්න වෙනව ..ඇයි යකෝ අර තව අලුත් උන් කීප දෙනෙකුට දීපල්ලකො..ඉන්දියාව එවන්නෙත් වැඩ්ඩො නැතුව නම් ආය ගේමක් දීල පැරදුනත් මොකද...
    වෙල්ලාලගේ, වියස්කාන්, තව දැක්ක බං හොද කොල්ලො ටිකක්...උන්ට දෙන්නැතුව...වනිදු පඩරංගව එලියෙ තියන්නෑද..ගොන් සීන් බහින්න..
    අනික මේ ඇයි බං කුසල් මෙන්ඩිස් දක්ශතාවල නැති නිසා ඩ්‍රොප් කරා ..කන්ඩායමෙන් අයින් කරා කියල නොකිය ඌට පොඩි බ්‍රේක් එකක් දෙනව කියන්නෙ.
    යකෝ පොඩි බ්‍රේක් දෙන්නෙ සුපිරියට අන්තිම මැච් වල සෙල්ලන් කරපු උන්ට..බුම්‍රා, ශර්මා, කෝලි(ඌ නම් නමට පහුගියකාලෙ වැඩ නෙවෙයි) ජඩෙජා අන්න බ්‍රේක් එකක් දීල.. යකෝ කුසල් මෙන්ඩිස් ටීම් එකෙන් අයින් කරල බං

  • @user-lb4fo2vx7k
    @user-lb4fo2vx7k หลายเดือนก่อน +2

    සදීර, දනිත් වෙල්ලාලගේ නැතුව ජනිත් ලියනගේ ව team එකට ගත්තානම් හොඳයි.

  • @AkilaNayanajith-do9ke
    @AkilaNayanajith-do9ke หลายเดือนก่อน

    ඇන්ජි නැත්තන් ක්‍රිකට් බලලා වැඩකුත් නෑ ඇන්ජිට තව අවුරුදු 2.3ක් සෙල්ලන් කරන්න පුලුවන්

  • @nadjubsjsnbsja8934
    @nadjubsjsnbsja8934 หลายเดือนก่อน +1

    Anji thanta chamidu wikramasinha supiri wey ❤❤❤

  • @rangafdo2910
    @rangafdo2910 หลายเดือนก่อน +1

    ඇන්ජි ගැන කතා කරද්දී ඔබගේ කතාව සමග එකග වෙන්නට බැරි කරුණු කීපයක් කියන්න වෙනවා. එකක් තමයි ඇන්ජි කියන්නේ ලංකාවෙ බ්‍රෑන්ඩ් එකක් වගෙයි. අවශ්‍ය මොහොතට අනුව රිද්මය වෙනස් කරන අත්දැකීම් උපයෝගී කරගනිමින් පන්දු රකින්නන් මෙහෙයවන, පන්දු රකින්නන් මාරු කිරීමට පවා පොඩි කොල්ලන්ට උදව් වෙන අයියෙක්. ඒ වගේ අයියෙක් ඉක්මණින් නැතිකරගෙන කෑමක් වෙයි නේද?

    • @channeld9455
      @channeld9455  หลายเดือนก่อน

      එත් එලබෙන ලෝක කුසලානයේදී ඔහුගේ වයසත් එක්ක කායික ශක්තිය ගැන ප්‍රායෝගික ප්‍රශ්නයක් ඇති වෙනවා.ඇන්ජිගේ අද්දැකීම ගැන කිසිම විවාදයක් නෑ. නමුත් වේගවත් තරග රටාවක ඔහුගෙන් වෙන මග හැරීම් කන්ඩායමේ පරාජයට හේතුවක් ඉනොත් ඇන්ජි කියන සුපිරි ක්‍රීඩකයාව නිකන්ම බලු වෙයි

    • @rangafdo2910
      @rangafdo2910 หลายเดือนก่อน

      @@channeld9455 ඇන්ජිගේ දස්කම් කණ්ඩයාමේ ජයග්‍රහණයට මිස පරාජයට හේතුවුනු දවසක් නැති තරම්. ඉතිං අපේ ගොඩාක් ක්‍රීඩකයින් මෙරටදී දක්වන දස්කම් ජාත්‍යන්තරයට ගියාම නොදක්වන එකයි ප්‍රශ්නය. එවැනි අවස්ථාවක ඇන්ජි වගේ කෙනෙක් කණ්ඩායමේ සිටීම වැදගත් වෙන බව තේරීම් කමිටුව තේරුම් ගත යුතුයි.

  • @isurushanika8561
    @isurushanika8561 หลายเดือนก่อน +2

    සදිිරත් හරියන් නැ.....
    මේකට තව Prabath jayasuriya hodai

  • @seetharajapaksha9883
    @seetharajapaksha9883 หลายเดือนก่อน +1

    මේ අවුරුද්දේ මැතිව්ස් උන්නාවෙ.ඊට පස්සෙ අයින් වෙයි.මැතිව්ස් කොහොම හරි ට්කක් ලකුණු අතර ඉන්නවා

  • @isawwa1159
    @isawwa1159 หลายเดือนก่อน +1

    adoo dassa hari.. KJP..hari..sadeera hari eliyen thiyala bhanukayi..kawiduyi..ara pawan kiyna porawyi ganna thiba

  • @manuridesilva844
    @manuridesilva844 หลายเดือนก่อน +2

    Anji aniwaryayen ona

    • @AkilaNayanajith-do9ke
      @AkilaNayanajith-do9ke หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ඕනි බන්

  • @gaminimulgama7066
    @gaminimulgama7066 หลายเดือนก่อน

    ලියලා තියාගනින් match ඔක්කොම පරාදයි.

  • @NuvanViduranga
    @NuvanViduranga หลายเดือนก่อน

    අපරාධයක් දසුන් සානකට කන්ඩායමේ අවස්ථාවක් දෙන්නෙ මැච් 40 ව්තර ලකුනු 50 ගහල නෑ

  • @user-tw4tf3xs7k
    @user-tw4tf3xs7k หลายเดือนก่อน +3

    Chamindu aniwaryen team eke Inna one.

  • @user-jp1jo5lu8s
    @user-jp1jo5lu8s หลายเดือนก่อน +1

    Anji samugattanam wadagath vidihata yanna tibba

  • @IndikaPrabath-ou3xc
    @IndikaPrabath-ou3xc หลายเดือนก่อน

    ලකුණු 50 වැඩියෙන් ගහගන්න පුලුවන් සෙට් එකක්...😂

  • @Wanith-j5b
    @Wanith-j5b หลายเดือนก่อน

    මේ පාරත් 50 ට කාලා ආවම හරි 😅👍

  • @mohamedluqman3847
    @mohamedluqman3847 หลายเดือนก่อน

    Mekath kanawa record pita hamdama supery Sri Lanka total 56

  • @shashifernand5793
    @shashifernand5793 หลายเดือนก่อน +1

    Anji ain karala sadeera thiyaganna kisima aulk na battin nathi unama eyagen ganna deyak na.anji vage kenk lankawe thamath na .battin nathi unoth bolling thiynva.eka paratama adunikayo dala gahanna puluvan apita zimbabwe vage ratakata.me enne indiava yakk

  • @hasithjayasekara.
    @hasithjayasekara. หลายเดือนก่อน +2

    Pathum.
    Kusal Janith.
    Avishka.
    Chandhi.
    Charith.
    Dasun.
    Ange.
    Dunith.
    Wanindu.
    Chamika.
    Madushanka.

  • @ChamindaHitige
    @ChamindaHitige หลายเดือนก่อน

    Supiri sanchithaya kiyala thamai kiyanne indiyava ediriye ape pithi karuvanta lakunu 120 vath gahanna berivei anika hugak asarthaka sadiraya monevatada

  • @poornimapoornima3061
    @poornimapoornima3061 หลายเดือนก่อน

    සෙට් එක පට්ටෙට අහගන්නෙ ටුනමන්ට් එකම පරාද වුනහම

  • @chandanachandana4710
    @chandanachandana4710 หลายเดือนก่อน +1

    ඇයි නබී තවත් සෙල්ලම් කරනවා ඔහු පිතිකරු ව්දිහට සර්ථක වෙලා තියෙනවා යන ගමන් තවත් කෙනෙක් හැදන්න ඕනේ

  • @Nature_and_life66
    @Nature_and_life66 หลายเดือนก่อน +1

    Owa dammata anthimata danne ara kalin team ekama thamai eeta passe hodata kanawa

  • @t.w.a.hemakaranasingha7131
    @t.w.a.hemakaranasingha7131 หลายเดือนก่อน +1

    pathum(vc),KJP(wk),Kamindu,Avishka,Charith(c),Dasun,Wanindu,Theekshana,Matheesha,Dilshan,Nuwan

  • @darshanakaushalya4770
    @darshanakaushalya4770 หลายเดือนก่อน +2

    Avishka nm t20 ghnnem LPL eke witry 😂 odi nm aulk ba lokuwt

  • @sameeraupulkumara3896
    @sameeraupulkumara3896 หลายเดือนก่อน

    සැහෙන කල් ගියා කුඩැල්ලෝ ටික අයින් කරන්න.තව ඉන්නවා ටිකක් .

  • @shamtech-shamil
    @shamtech-shamil หลายเดือนก่อน +1

    Virat veddak ne bn dilshan ta

  • @YamunaHarshani-f9k
    @YamunaHarshani-f9k หลายเดือนก่อน +1

    anjiwa 1dina sanchithayata nam hodai

  • @nishan433
    @nishan433 หลายเดือนก่อน

    Hemadama api pothata kalin pitakaware balala hodai kiyanawa eth kathawa meda hariye chater meparath pitakaware hodai kathawa chaterwei

  • @KashiraSandaruwan
    @KashiraSandaruwan หลายเดือนก่อน

    ඔයා මැච් බලනේ නැතම් නිකම් ඉදහන්.. Lpl eka anjige වැඩ dakena waga hasirena මැච් balal aii video karapan ban athal denatuwa

  • @mahindajayasekara1196
    @mahindajayasekara1196 หลายเดือนก่อน

    The end of Pathum.very sorry.

  • @JaninduWalahewa
    @JaninduWalahewa หลายเดือนก่อน

    Lpl eken team eke theruwoth niyamata thiyey

  • @user-nd8kr4dz2z
    @user-nd8kr4dz2z หลายเดือนก่อน

    Mathiws wage naki harak capala aluth kollonta thana deepalla.

  • @TheFlashmark
    @TheFlashmark หลายเดือนก่อน

    mun hithen hithna news danawa views ganna. mehema squad ekak koheda media walta release une?

  • @madhushankaishara5247
    @madhushankaishara5247 หลายเดือนก่อน +4

    කො බන් දික්වැල්ල

  • @nishanthajayakodi8297
    @nishanthajayakodi8297 หลายเดือนก่อน

    B.R MOKADA

  • @gayanjayathilaka-hc4yj
    @gayanjayathilaka-hc4yj หลายเดือนก่อน +1

    Sadirath wadak na ne

  • @nilanthinilanthi-sb6pk
    @nilanthinilanthi-sb6pk หลายเดือนก่อน

    චමීර කෝ😢

  • @dinukasandeep3501
    @dinukasandeep3501 หลายเดือนก่อน

    අවිශ්ක නම් වැඩක් නෑ. Domestic කබ්බෙක්

  • @sumisumi6512
    @sumisumi6512 หลายเดือนก่อน +1

    Chamidu 😂😂😂 iye lakunu 4

  • @asokadinayadura9684
    @asokadinayadura9684 หลายเดือนก่อน

    munuth.paradunama.muntath.kelawanawa.e.ape.hati

  • @sisirakumara2310
    @sisirakumara2310 หลายเดือนก่อน

    Monawa kiyanna da elle teem ekak dala cricket mach ekath thibbath api balanawa mokada api dannawa kalinma indiyawata paradinawa kiyala

  • @mahindaupul8983
    @mahindaupul8983 หลายเดือนก่อน +2

    මැතිවුස්නම් එපා..දැන් කොච්චර කාලයක් ගහනවාද..අලුත් කොල්ලෝ ඉන්නේ..

    • @user-kq2fh3vz8f
      @user-kq2fh3vz8f หลายเดือนก่อน

      ඇන්ජි තරග 10ක් වගේ චමිදු එක්ක සෙල්ලම් කරල retire වෙන්න ඔනෙ. එක පාරටම inconsistent playersla එක්ක චමිදු සෙල්ලම් කරනවට වඩා ඇන්ජි එක්ක තරග කිහිපයක් සෙල්ලම් කරන එක වැදගත්.

    • @Footballedition-l6z
      @Footballedition-l6z หลายเดือนก่อน

      Anji thamath performance hodata thiyenawa eth Dasun wage performance nathi aya team eke inna eka parshnayak

  • @ChamindaHitige
    @ChamindaHitige หลายเดือนก่อน

    Sadirata vada hodai kamidu anjalo deneta sanchithaye sitine aka hodai chamidu vikkeme sinhalata avasthavak deneva nam hodai namuth jathika santhithayata avata passe me kidakayo asarthaka veneva neda

  • @dinukasanjeewapushpakumara
    @dinukasanjeewapushpakumara หลายเดือนก่อน

    සදීර හු කන්න්ද

  • @gihansiriwardana283
    @gihansiriwardana283 หลายเดือนก่อน

    Asalankata bat kara ganat be uwa captain karala. lol eeeya

  • @G.P.N.PPATHIRANA-ji5oc
    @G.P.N.PPATHIRANA-ji5oc หลายเดือนก่อน

    Ane Ara camariva arapalla kohomahari gahala ei nikan ounva pumbanna epa giyathana Mac paradai

  • @kalikasilva9376
    @kalikasilva9376 หลายเดือนก่อน +1

    දසුන් වෙනුවට දික්වැල්ල

    • @ranjulajeewandara5223
      @ranjulajeewandara5223 หลายเดือนก่อน

      කුරැස පප්ප 😂😂

    • @sumisumi6512
      @sumisumi6512 หลายเดือนก่อน

      Aneeee hu..... kaaaaaaaapan

  • @Bandaranayaka9
    @Bandaranayaka9 หลายเดือนก่อน

    Anjalo wedak ne bn... Okanisa thama me hema huttakma une

  • @ASMNorthCentral
    @ASMNorthCentral หลายเดือนก่อน

    Ane me ubalata kauru dammath varadi aluth ekek dammotha plapurudu ekek danna thibba kiyanava patahapurudu ekek dammama vayasa vadi kiyanava ubala vage eka eka katha kiyana eun nisa thamai kridakainge manasikathvaya bida vatenne salli hamaba karanna minissunta mada gahanne nathuva idapalla

  • @ryankoelmeyer3743
    @ryankoelmeyer3743 หลายเดือนก่อน

    Koheda yako mathewsta 39 uta thama 37

    • @channeld9455
      @channeld9455  หลายเดือนก่อน

      2026 කියලා කියන්නෙ

  • @DEEPTV176
    @DEEPTV176 หลายเดือนก่อน +1

    Mattu karanna ona nehe ..peradunath aulk nehe ...gemak deela

  • @dudleydias7816
    @dudleydias7816 หลายเดือนก่อน

    We cant understand what thies people are talking, time to time they say various various things. All blade bull shit.