001 ඔක්සි ඇසිටලීන් වෑල්ඩින්. 1කොටස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ต.ค. 2024

ความคิดเห็น • 73

  • @TekCroach
    @TekCroach 10 หลายเดือนก่อน +4

    ලස්සනයි හා හරිම පිලිවෙලයි. ස්තුතියි ❤❤❤

  • @madumalinisansala7064
    @madumalinisansala7064 ปีที่แล้ว +2

    hodata kiyala denawa godak isthuthi ilaga vedeo eka enakal api balan inne ikmanata eakath ona bs

  • @dhananjayaweerasinghe3835
    @dhananjayaweerasinghe3835 4 ปีที่แล้ว +5

    මේක මරු අයියේ... තෑන්ක්ස්...

  • @යසිත්-ශ8ඵ
    @යසිත්-ශ8ඵ 2 ปีที่แล้ว +4

    අලුතින් මමත් ඉගනගන්නවා විඩියෝ එක ගොඩාක් වටිනවා අනෙක් වීඩියෝ එකත් දාන්නල😄👍👍👍

    • @manjulakumara4380
      @manjulakumara4380 หลายเดือนก่อน

      කතාකරන්න.ඉගනගනින්

  • @upulbandu9828
    @upulbandu9828 5 หลายเดือนก่อน +1

    ❤good job

  • @Darshna653
    @Darshna653 6 หลายเดือนก่อน

    හොඳ වැඩසටහන

  • @ravidudayas2922
    @ravidudayas2922 4 ปีที่แล้ว +1

    Hoda wesak Aiye digatama Karan yanna. Super.

  • @niroshamilan8073
    @niroshamilan8073 2 ปีที่แล้ว +1

    කො අනිත් වීඩියෝ

  • @tjyanthajyantha1314
    @tjyanthajyantha1314 8 หลายเดือนก่อน

    Ayiye palaweni parata mage jivitheta uvamana dayak vikara katha nathiva hari apuruvata padili karapu guruvarayek dalada samiduge piten 2video eka karanna budu sarani kavama dakatawah varadinna

  • @galaxy_110
    @galaxy_110 ปีที่แล้ว +5

    මේ වීඩියෝ එක ඉස්සෙල්ලම බලද්දී මම හිතුවා මේ හයි කරන විදියෙන් ලික් වෙයි කියලා. Metal to metal contact වෙන තැන් වලින් ගෑස් ලීක් වෙන නිසා එක්කෝ o ring එකක් ඕන, නැත්නම් thread seal ඕන. ඔබගේ පැහැදිලි කිරීම ඉතා හොදයි. දිගටම කරගෙන යන්න.

    • @TekCroach
      @TekCroach 10 หลายเดือนก่อน +2

      ❤❤

    • @indikaruwan5775
      @indikaruwan5775 3 หลายเดือนก่อน

      වැඩ පුරුදු වෙන්න පුලූවන් ද​@@TekCroach

    • @MahagamaRahula
      @MahagamaRahula หลายเดือนก่อน

      රීලග වීඩියෝ එකත් කරන්න.ඉතා පැහැදිලි .ගොඩක් ස්තුති

  • @supunproduct7431
    @supunproduct7431 11 หลายเดือนก่อน

    Hodata kiyala dunna

  • @යසිත්-ශ8ඵ
    @යසිත්-ශ8ඵ 2 ปีที่แล้ว +1

    අනෙක් විඩියොත් දාන්න

  • @Step2Success369
    @Step2Success369 ปีที่แล้ว

    ගොඩක් හොඳට පැහැදිලි කරනව.
    අනිත් ඒවත් හොඳට කරන්න.Good luck ayye

  • @udarachinthaka3886
    @udarachinthaka3886 4 ปีที่แล้ว +2

    නියමයි අනිත් වීඩියෝ කොටසුත් කරගෙන යමු ...........

  • @nimalgunathilaka-kp2jk
    @nimalgunathilaka-kp2jk ปีที่แล้ว

    Sppri phadili kirima kauruthma ohoma kiyala dennae na kohewathma mama dan okkoma oluwata watuna waetenna kiyala dunna etika danagaththama oni kaenakta puluwan waelding karanna kapanna super sthuthi kiyala dunnata ohoma karagena yanna digatama dannathi de kiyala dunnata pin

  • @madushan_96
    @madushan_96 2 ปีที่แล้ว

    ස්තුතිය ඔබතුමාට
    තෙරුවන් සරණයි !

  • @prasannawickramasinghe2260
    @prasannawickramasinghe2260 2 ปีที่แล้ว

    Supiri

  • @dhanannjayadharmappriya4920
    @dhanannjayadharmappriya4920 2 ปีที่แล้ว +1

    දෙවනි කොටසක් කරන්න..❤❤👌👌👍👍..

  • @dota2.SriLanka
    @dota2.SriLanka 5 ปีที่แล้ว +1

    නියමයි දිගටම කරගෙන යන්න

  • @tharushasadakalum5132
    @tharushasadakalum5132 3 ปีที่แล้ว

    Godak dewal igana gaththa.. Godak sthuthi.. GOOD JOB.. 👏👏

  • @udayakumarakumara8350
    @udayakumarakumara8350 2 ปีที่แล้ว

    Niyamye

  • @chanakakelum1431
    @chanakakelum1431 3 ปีที่แล้ว

    හොඳට පැහැදිලි කරලා තිය්නවා....👍👍👍

  • @LKTravelingboy
    @LKTravelingboy 2 ปีที่แล้ว

    good

  • @lalithsilva3053
    @lalithsilva3053 2 ปีที่แล้ว

    good lesson, I look forward the next lesson. thank you

  • @nuwan6816
    @nuwan6816 2 ปีที่แล้ว

    ගොඩක් පැහැදිලී

  • @akiedrck
    @akiedrck 7 ปีที่แล้ว +1

    Good job macho.. keep up the good work.!

  • @යසිත්-ශ8ඵ
    @යසිත්-ශ8ඵ 2 ปีที่แล้ว +1

    පැහැදිලි කිරිම නියමයි

  • @chandanapriyankara7906
    @chandanapriyankara7906 3 หลายเดือนก่อน

    Hadawathinma karapu vedio akak

  • @ivankafernando4164
    @ivankafernando4164 3 ปีที่แล้ว

    Very good. All the best

  • @nishan2474
    @nishan2474 หลายเดือนก่อน

    ❤❤❤

  • @tharushasadakalum5132
    @tharushasadakalum5132 3 ปีที่แล้ว

    KEEP DOING.. CONGRATULATIONS

  • @osadaransath758
    @osadaransath758 2 ปีที่แล้ว

    Maru aiye. Godaak pin

  • @dhananjayaweerasinghe3835
    @dhananjayaweerasinghe3835 4 ปีที่แล้ว +1

    ඉතුරු ටිකත් දාන්න අයියේ

  • @vihagasaluka7530
    @vihagasaluka7530 2 ปีที่แล้ว

    godak hodai aiye

  • @vijithakumara4222
    @vijithakumara4222 3 ปีที่แล้ว +3

    හරිම පැහැදිලිව කියලා දෙනවා.දෙවනි කොටස තාම නෑනෙ...

  • @younirmala
    @younirmala ปีที่แล้ว

    බොහොම තූතියි

  • @indikaruwan5775
    @indikaruwan5775 3 หลายเดือนก่อน

    දෙක කොටස කවද්ද බලං ඉන්නවා.

  • @roshanwimalasena4272
    @roshanwimalasena4272 ปีที่แล้ว

    Lp ගෑස් වලින් වෙල්ඩින් කරන්න බැයිද

  • @asankalakmal4310
    @asankalakmal4310 ปีที่แล้ว

    Non retern valve eka dagann vidiyath keyala denna

  • @DINESHKUMAR-nz6ho
    @DINESHKUMAR-nz6ho 2 ปีที่แล้ว

    Good job

  • @bluegreen3780
    @bluegreen3780 2 ปีที่แล้ว

    ayiye Thred seel daanna oan nedda? hira karaddi..

  • @bluegreen3780
    @bluegreen3780 2 ปีที่แล้ว

    non return valve daana oan nedda . maath karanna

  • @kovidasahas8196
    @kovidasahas8196 4 ปีที่แล้ว

    thawa videos karanna

  • @damithkarunarathna1975
    @damithkarunarathna1975 4 ปีที่แล้ว

    Bro make safety gena poddak kiyala dennako ...salakilimath wenna one monawa ganada

  • @pavithramaduwantha1544
    @pavithramaduwantha1544 3 ปีที่แล้ว

    Aeye mata passanna igena ganna one

  • @rohanwijesinghe4411
    @rohanwijesinghe4411 3 ปีที่แล้ว

    Thankxx. Godak vatinava

  • @santhajayakody4505
    @santhajayakody4505 2 ปีที่แล้ว

    👍🌹🌹🌹👍👍👍

  • @chanakaherath2282
    @chanakaherath2282 ปีที่แล้ว

    අනික් වීඩියෝව තාම නෑ නේ

  • @priyanthakumara5948
    @priyanthakumara5948 8 หลายเดือนก่อน

    ayye dan oxygen tankiyai asitalin tnkiyak kiyak wenawada

  • @mihindurajapaksha7570
    @mihindurajapaksha7570 3 ปีที่แล้ว

    non return valve genath kiwwanam hodai

  • @vipulanuwan5210
    @vipulanuwan5210 ปีที่แล้ว

    Thank ❤

  • @sumithlakshman6872
    @sumithlakshman6872 3 ปีที่แล้ว

    මට කියන්න ලොහ කැපිමෙදි පෙෂර් එක කියද කියලා..ඔයාගෙ නම්බෙර් එක දෙන්නකෝ

  • @ghrestoration9122
    @ghrestoration9122 3 ปีที่แล้ว +1

    Owala akkoma gana keeyada

  • @sugathshantha6755
    @sugathshantha6755 2 ปีที่แล้ว

    මේ සෙට් එකක් දැන් කීයක්ද ගන්නෙ කොහෙන්ද

  • @indikaruwan5775
    @indikaruwan5775 3 หลายเดือนก่อน

    ඔයා ගාව වැඩ පුරුදු වෙන්න පුලූවන් ද

  • @ravindrafernando1780
    @ravindrafernando1780 6 หลายเดือนก่อน

    Safty vale, ekk dmme ndd...

  • @Rizna_Dilan
    @Rizna_Dilan ปีที่แล้ว

    Make thiyana shop ek nama mokdha oyage number ek denneko

  • @MaheshCathuranga-p1w
    @MaheshCathuranga-p1w 11 หลายเดือนก่อน

    Ane ayiye oya gas seteka gaththa kade number eka denna

  • @shirankumara7319
    @shirankumara7319 2 ปีที่แล้ว

    Lampuwe gana kiyada aiya

  • @ranjitsuranga3613
    @ranjitsuranga3613 3 ปีที่แล้ว

    2 weni ekath danna

  • @testkeylog5117
    @testkeylog5117 2 ปีที่แล้ว

    Anik kotsa damudaa

  • @prabathnamal3010
    @prabathnamal3010 2 ปีที่แล้ว

    කො 2

  • @MrShanakaranasinghe
    @MrShanakaranasinghe 4 ปีที่แล้ว

    ane ithuruwa ko

  • @upulkumara5512
    @upulkumara5512 3 ปีที่แล้ว

    Ayye oyage 4n number eka denna puluwanda?

  • @tiktokbrosrilankan1880
    @tiktokbrosrilankan1880 4 ปีที่แล้ว

    Thawa videos nadda

  • @chamindugunarathna2575
    @chamindugunarathna2575 ปีที่แล้ว

    Deka nane 😑

  • @shamaliwijethunga4604
    @shamaliwijethunga4604 3 ปีที่แล้ว +2

    පල පල ඩෝ මෝඩයා

    • @osadaransath758
      @osadaransath758 2 ปีที่แล้ว

      Ubha puduma gothayek . Gaanu namakin inna po^&* k .

    • @manjulakumara4380
      @manjulakumara4380 หลายเดือนก่อน

      කාටද.කියන්නෙ