ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ජය වේවා
🌹🌹
නියමයි
🌹🌹🌹
Una batayaka kotu ada nethua kelin kapa ganna plwn tips and tricks tikk kiyala denna plwnd aiye
මම නම් හොද කැපෙන පිහියක් පාවිච්චි කරන එක තමයි කරන්නේ. ඊට අමතරව උණ බට කෑලි 6 කට පලල බඩ පැත්ත ටිකක් රහිනව. ඊට පස්සෙ තමයි පොඩි කූරක ගානට උණ ලී පලන්නෙ
@@lakmal3408 thank u aiye
@@lakmal3408බඩ පැත්ත කිව්වෙ මට තේරැනෙ නැ
Thank you sir ❤
අයියේ පහන් කූඩුවක පැටවු කැරකෙන විදිය පොඩ්ඩක් කියලා දෙන්නකෝ....
මහ කූඩුව සමගම එකම මෝටරයක් පාවිච්චි කරල කරකවන්න පුළුවනි. ඒ වගේම කුඩා ගියර් මෝටර් පාවිච්චි කරල කරකවන්න පුළුවනි.. මම වීඩියෝ එකකුත් දාන්නම්
Aniwa video ekk ona eka gana
@@funtoon5419 අනිවාර්යයෙන්
මේ පොසොන් එකට කලින් ඔනි
@@RandikaLakmal-bo3ki හරි
Motarayk set karana widihath kiyannkoo
හරි ඉක්මනින් වීඩියෝ එකක් දාන්න උත්සාහ කරන්නම්
Kooduwa hadana widiya pennanda boruwata kiyawan ethuwa kisima pehedili weemak nehe
ඔබට පැහැදිලි මදි නම් මැසේජ් එකක් දාන්න
අයියෙ තොරනක flasher කොටෙට අමතරව contactor කියල එකක් පාවිච්චි කරනවද? ඒක මොකක්ද ? ඒකෙන් වෙන්නෙ මොකක්ද පැහැදිලි කරන්නකො පුලුවන් නම්
කන්ටැක්ටර් කියන්නෙ සරලවම ලයින් කීපයක් එකවර ඔන් ඕෆ් වෙන ස්විච් එකක්. ලොකු ඇම්පියර් ගානක් ඒකෙන් ඔන් ඕෆ් කරන්න පුළුවන්. ඒක කරන්ට් එකෙන් ඔන් ඕෆ් කරන්නේ. පොඩි කරන්ට් එකක් දීල ඔන් ඕෆ් කරන්න පුළුවන්. තොරණ් වල ලොකු ඇම්පියර් ගානක් ගන්න තැන් වලට තහඩු ගහපුවම ස්පාක් වෙනව වැඩි ඒ නිසා කොටෙන් එන ලයින් වලින් කන්ටැක්ටර් එක ඔන් ඕෆ් කරල ඒකෙන් තමයි අදාළ ලයින් වැඩ කරවන්නේ.
@@lakmal3408 එතකොට ඕක ඒ කාලෙ. ඒ කියන්නෙ ඉස්සර කොහොමද කලේ? ඒ කාලෙත් contacter තිබ්බද ?
@@kahalajayashan9230 නැහැ. ගොඩක් ඉස්සර කාලයේ සේරම දේවල් කලේ ප්ලෑශර් සහ ටයිමර් කොට මගින්.. පේස් බැලන්ස් කරන්න රටා මාරු කරන්න නිවුටල් පේස් කඩන්න සේරම කොට කීපයක් පාවිච්චි කරල කලේ
අර කොක්කු නටවන හැටි කියල දෙන්නකො
හරි කියල දෙන්නම්.
@@lakmal3408Ow aiye aniwaren kiyala dennako ikmanata