ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Dec 9 වෙනිදායින් පස්සෙ Dec 13 ex මට කතා කරා, මම ගැන හොයලා බලන්න, මේ pile වලින් මට ගැලපෙන්නේ pile 02 හිත ගියෙත් pile 02, බොහොම ස්තූති Dark Tarot, ex බලාපොරොත්තු වෙන අයට ex ගේ අවංක ආදරය ලැබේවා....❤
1,3හිත ගියේ උනාට 222 බැලුවා එකේ විස්තර මට ගැලපෙනවා අර දේකේ එවා ගැලපෙන්නේ නැ.මොකද අපි දෙන්න සම්බන්දේ නැවැත්තූවේ මන් ඒ අපේ පව්ලේ අයට අකමැත්ත නිසා...විශ්ව මාතවට අනේකා වරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමාටත් පින් ගොඩාක් ගොඩාක් සතුටුයි 🙏☺️ ex ව බලපොරොත්තුවකින් ඉන්න හැමොටම අවන්ක අදරයක් ex ගෙන් ලැබෙන්න 2024 කියලා මන් පර්තනා කරනවා...❤️🌏
Thank you sir❤️💗❤️ hama dema hari🙏🙏mage adaraneeya wishwha mathawata aneka warayak sthuthi❤️💗❤️💗❤️
2❤ විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි!!! මේ රීඩින්ග් එක ගෙනාපු අයියටත් ගොඩක් ගොඩක් ගොඩක් ස්තුතියි!!! ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Pile 03 ... කිව්වා හරි අපි දෙන්නාට ලොකු කාලයක් ආශ්‍රය කරන්න බැරි උනා දෙන්නා දෙපැත්තට උනා..කාගේ හරි කේලම් නිසාද දන්නේ නෑ..එයාට මාර වැරදි වැටහිම් තිබුනා මං ගැන ...එයා ඒ නිසා මට වඩා හොද කෙනෙක් බලාපොරොත්තු උනා...ඒ නිසාම එයා ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙලා...මට ආයේ එයාව ඕනි නැතත් මට උනු අසාධාරණයට අනිවාර්යයෙන්ම සාධාරණයක් බලාපොරොත්තු වෙනවා.. මං නිතරම විශ්වයෙන් ඉල්ලන්නේත් මට උනු අසාධාරණයට සාධාරණයක් ❤❤❤
No 3 සිලෙක්ට් කරේ...🥺වෙන කෙනෙක් කියපු දෙයක් නිසා එයා සම්බන්දෙ නතර කරා..🥺මං ආදරේ කරන කෙනා අයෙත් මට ලබා දෙන්න විශ්ව මාතාවනි...🥺🥺❤🌍🙏🙏විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි...🌍🌍🥺🙏🙏
No 03. ඔබතුමා කියපු දේවල් ඒ විදියටම සිද්ද උනා. අපි ජනවාරි 22 විවාහ උනා.බොහොම ස්තූතියි ඔබතුමාට. ආදරනීය විශ්ව මෑනියන්ට අනේජ,වාරයක් ස්තූතියි🙏❤️
No 02 සිලෙක්ට් කරේ, ඇත්තටම මගේ වැරද්දක් නැතුව එයා සම්බන්දෙ නැවැත්තුවේ..ස්තුතියි ඔබතුමාට ❤️විශ්ව මාතාවනි❤️
No 03. කියපු හැමදේම ඇත්ත.ඔවතුමාට බොහොම ස්තූතියි❤️මා හට ලස්සන සුන්දර ජීවිතයක් ලබාදුන් විශ්ව මෑනියන්ට අනේක වාරයක් ස්තූතියි🙏❤️
මගෙ විශ්ව මාතාවට ඉටුදෙවියන්ට ඒන්ජල්ස්ලට අනේක වාරයක් ස්තූතිය්ස්තූතිය්ස්තූතිය් ඔබ තුමාට ස්තූතිය් සර් ඔබ කිව්ව ex නැවත එනව කියල ඒ වගේම ඔහු මට කතා කලා මාස හතරක් බ්‍රේක් අප් එකකින් පස්සෙ 12.24.දින ඔබ කියන රීඩින් හරි සර් හොද ජීවිතයක් ගත කරන්න මට වාසනාව ලැබේවා මාස 4ක්.ගොඩාක් දුකකින් හිටියෙ දැන් ගොඩක් සතුටුයි ස්තූතිය් ඔබට සර්
Oyaa krpu law of attraction tips mond hlow 💙☺️
Congratulations dear🎉
මට මේ ලබා දුන් දැනුවත් කිරීම් වෙනුවෙන් ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ව්‍යට්නාම් ගිහින් හොදින් වැඩ කටයුතු සාර්ථක කරගන්න ලැබේවා .ජයවේවා ඔබතුමාට .බුදුසරණයි දෙවීපිහිටයි .❤❤❤
ස්තුතියි
මෙම video එක බලන්න සලස්වපු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතී❤❤❤❤❤
Fail 1 /2 දෙකටම හිත ගියා ඇත්තටම එයාම ගියේ මාව දාලා එයා එනකම් මම බලන් ඉන්නවා ගොඩක් සතුටුයි 🦋 විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති 🙏🙏🙏 සර් ඔබටත් පිං 🙏🙏🙏🙏🙏 ගොඩක් සතුටුයි 😍😍😍
3333 හරියට හරි ..ඔබ තුමාගේ redings මම බලනවා..හරියටම හරි..කෙටි කාලයකදි ඔහු ලැබුනා.රංඩුවෙලා එයාම ගියා..ආයෙත් එයාම ආවා අපි බඳින්න ආසාවෙන් ඉන්නවා .❤❤❤❤විශ්වයට ස්තුතියි ..😊😊
File number 01aniwaren eid eya mage warddak nathuwa ghin🥺💔Thank you so much loving universe ❤️ මට මගෙ ආදරය ඉක්මනින් ලබාදුන් විශ්වයට අනේක වාරයක් සතූතී❤
File no 2 :- Thank you mother universe ❤
ඔබ ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන්න හදවතින්ම සුබ පතනවා .මේ video එකටත් ස්තුතියි ❤
2 file eka haryata hary..විශවයට ස්තුති🙏
විශ්වයේ ආශිර්වාදය නිරන්තරයෙන් මට ලැබෙනවා ඉට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමා හැමදාම කියපු දේවල් ඇත්ත මට හරිම සතුටුයි මන් තෝරා ගත්තේ 3කාඩ් එක ඔබතුමන්ට අනෙක වාරයක් ස්තුතියි ඔබතුමන්ගේ සෑම වැඩක්ම සාර්ථක වේවා තෙරුවන් සරනයි
මාගේ ආදරණීය විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි ❤️🙏
ඔබ තුමාට මොනා කියන්නද මං දා ස්තූතියි❤❤ අද 3 හිත ගියේ....ඇත්තටම එයා ex ගේදරට ඇවිත් අමිමා.තාත්තා ඉස්සරහාම ජනවාරි 4. 😥😥 අපහාස කරලා බැනලා ගියා හවස...එ කේලමි නිසා ....ඔබ තුමාගේ රිඩින් මම බලන දවසේ ඉදන් 100%95 ඇත්ත වෙිනවාමයි....බොහොම ස්තූතියි...ස්තුතියි විෂ්ව මතාව
1111 ❤️ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි මා සුරකින ඉෂ්ට දෙවිවරුන්ටත් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤🌹❤️🌹❤️🌹❤️
ස්තුතියි. ඔබතුමාගේ විදේශ ගමන සහ ඉදිරි කටයුතු සියල්ල සාර්ථක වේවා. තෙරුවන් සරණයි.
ස්තුතී
ස්තුති ස්තුති ස්‍තුති විස්ව මාතාවට ගොඩක් ස්තුති ❤ 🎉 🎉
ඔබතුමා හරියටම හරි හැමදේමකියනවා මම බලන්ඉන්නවා විඩියෝ දානකල් බලලාතමයි මමහැමවැඩක්ම කරන්නෙ ස්තුතිබොහො 🙏❤
ඔබතුමාට , ව්ශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි !!!❤️🙏🙏🙏❤️
නො1 මම හිතුවෙි එසෙම වෙිවා විශ්වයට ගොඩාක් ස්තුතියි තවම මග බලන් ඉන්නවා මගෙ පැතුම ඉටු වෙිවා ස්තුතියි ඔබතුමාට ගොඩාක්❤
මන් දැන් දැක්කෙ ඔබතුම තමා ටැරොට් වල නිවැරදිම අනිත් අය එකම රිඩින් එක පටලෝ පටලො බොරු කියනවා චැනල් හතර පහ හදන්😐 ඔබතුම නිවැරදු ,ඉගි තියෙ හිතුව මන් කෙනෙක් නිසා තම එයා වෙනස් උනෙ පස්සෙ නොහිතුනු ආරව්ලක් නිසා අපෙ ගෙදර, දැන් සුබ ඉගි තියෙ වගෙ දැනෙනව මොකද පෙර වැරදි මගෙන් උනු හදන් ඉන්නෙ ඒ නිසා ශුවර් මේ පර ශක්තිමත් වෙයි අවබෝදයක් තියෙ එයාගැන ස්තුතියි ට්‍රැරඔට් හරියට කියන්නෙ ඔබ ❤ගියවරට වඩා ශක්තියක් මට තියෙ දැන් , 3බැලුව මුලින් ෆයිල් තුනම බැලුව මන් දිනවකවනු වෙනස් උනත් සම්නන්ද උනා ඔහු එතනිම් තමාමටඑනර්ජි එකක් ආවෙ උරුම ඔහු කියල සෝල්මේට්🥹 මේ සේරම මට සම්බන්දයි,ප්‍රශ්න කියජ් මන් ලගට ආව හිත රිද්දන් අතෑරල ඒ ව්ව්න්කරපු ක්‍රනා විවාහය වෙනව කිව්ව ඔබ ඒ මන් අවන්කව ඉන්න නිස ස්තුතියි ගොඩක් මේ තුනම මට සම්බන්දයි උපදෙස් පවා
ඔබතුමා කියපුවා ඇත්ත namber 1 🙏
3333 විශ්ව මාතාවන්ට අනේක වාරයක් ස්තූති ❤❤❤
අයියගේ අධ්‍යාපන කටයුතු සියල්ල සාර්ථක වේවා කියා හදවතින්ම සුබ පතනවා!!!❤❤❤❤❤❤❤❤❤❤❤❤
No 3 කිව්ව හැමදේම ඇත්ත විශ්වමාතාවට අනේකවාරයක් ස්තුතියි ❤
මන් ඉස්සෙල්ලාම මගේ ඇහැ ගිය එක තෝරගත්තෙ.ඒකෙ කියපුවා ටිකක් හරි මගෙ කතාවට සමානයි😊❤.මන් බලාපොරොත්තු වෙනවා මේකෙ කිව්ව වගෙ මට එයා ආපහු කතා කරයි කියල
අයියේ අනාගත විවාහ සහකරු ගැන වීඩියෝ එකක් ඕනේ🥰 ආයෙත් ..කොච්චර ඒ ගැන අහුවත් එපාවෙන්නේ නෑ..ඔහු හමුවන්නේ කෙදිනද කොහොමද වගේ❤
විශ්වයට ස්තුතියි මා වෙත සියලු දේ ලබාදීම පිලිබදව ❤
file no 01. මගේ වැරදිත් නිසා එයා වෙනස් උනේ.ඒත් අපි හොදින් හිටියා ඒත් එයා එක පාරටම වෙනස් උනා... මම හිතනවා එයා එයි කියලා..විශ්වයට ස්තූතියි❤
Vishwmathawt anekwaryak sthuthiwewaaa adarei mage universe 🌅🌅🌅🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌸🙏🏻🌸🙏🏻🌸🙏🏻🌸🙏🏻🙏🏻🤍🙏🏻🤍🙏🏻🤍🙏🏻🤍🙏🏻
No2 ඇත්ත විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤
2❤ඇත්ත මට කතා කලා❤️ඔබට ස්තූතියි
File no 2 hitata mara satutak senasimak denanawa adaraniya viswa matawata saha enjaslata aneka warakak 🙏🙏🙏
January 4 eyage birthday eka edat mt eyat wish karnnvth eya maw unblock karai kiyala vishvasa karanava🙂💗card no 2 thank u mather universe 🦋❤
විශ්වයට විශ්ව මාතාවට එන්ජල්ස්ලාට ඉෂ්ට දෙවියන්ට අනෙක වාරයක් ස්තූති යි 🌈❤💞
මගේ හිතේ තියෙන දේ ඒ විදිහටම කිව්වා..ගොඩාක් ස්තුති ඔබට..මගේ විශ්වාස දවසක දිනනවාමයි
File no 2Thank you universe 🌎🙏❤️Thank you sir 🙏❤️
ඔබටත් විශ්ව මාතාවටත් ගොඩක් ස්තූතී🧚♂️❤
Thnk you so much... file no.1 select කරේ... හිතට මාරම සැන්සීමක් සතුටක් දැනෙනව..❤
Pile 2 vishvayata ha obata bohoma sthuthi gena a panividayanta 🥰♥️🙏
Thank you mother universe 🧿🧚🦋💫🌈️
Ane ehema wewa!!! 100% niwaradi nm 3
2 විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති ❤🙏🙏🙏
මට මගේ ආදරය නැවත ලබා දුන් විශ්ව මාතාවට ගොඩාක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි .🙏🙏🙏🙏🙏🙏🙏
Ex anawalu thank you so much mother universe
ඇත්තටම සතුටුයි .මන් එයා එනකන් බලන් ඉන්නවා.විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි .ඉශ්ට දේවතාවුන් වහන්සේට ස්තූතියි ස්තූතියි ස්තූතියි .
ස්තුති vishwa mathawata aneka warayak ස්තුති ස්තුති ස්තුති ❤❤oyatath ස්තුති ❤
No 1 hariyatama Harii.. විශ්ව මාතාවට ස්තූතියි ❤
File no 3 - thank you mother universe ❤❤
ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ❤
Viswa matawata stuthi stuthi stuthi adurai 👏👏👏💕💕Stuthi oubatuh 👏👏
ස්තූතියි හදවතින්ම විශ්ව මාතාවට හා ඔබ තුමාට තෙරුවන් සරණයි
විශ්ව මාතාවට ස්තුති ❤
අනේ ගොඩක් ස්තූතියි ඔබටත් විශ්ව මාතවටත් ස්තූතියි !!!!🙏🙏🙏🙏
බොහොම ස්තූතියි ඔබතුමාට තෙරුවන් සරණයි❤❤❤
එයාගෙ ආදරේ මා හට ලබා දුන් විශ්ව මාතාවන්ට අනේක වාරයක් ස්තූති ස්තූති ස්තූති මගේ ඉශ්ට දේවතාවන් වහන්සේටත් ස්තූති ස්තූති ස්තූති 1111❤🙏
Mn pile no 3 Kiyapu okkoma ewidihatama mata una Dan nama maara sathutaka danenane❤❤❤Thankyou Mother Univers ❤️❤️❤️🙏🙏🙏🙏
Pile3!! 100%💯✅ Thank you so much ❤
❤ 2 ❤ Thank You ❤ Thank You UNIVERSE ❤
නොම්බර් තුන සහතික ඇත්ත කියපු දේ එයාලගෙ ගෙදර අය අපි දෙන්නව වෙන් කරා 😢😢
❤ thanakyou ❤❤viswa meniyanta isthuthi isthuthi isthuthi ❤❤
X y බැන්දා දෙසැම්බරයේ 😁🙏💜️Thank sooo much mother universe 💜️
Pile number 1Thank you so much❤🙏 Thank you universe❤🙏 Thank you my guardian angels❤🙏
Pile 3 tnx universe ❤
කියපු හැමදේම ඇත්ත විශ්ව මාතාවට ගොඩක් ස්තුතියි
Pile No 03❤Thank you mother universe ❤
ව්ස්ව මාතාවට ගොඩක් ස්තුතියි සියලුම දෙනාගෙ බලාපොරොත්තු ඉටු වෙවා ව්ස්වයට ස්තුතියි ❣️❣️🥰🥰
2 ❤Oba thumata boho sthuthi ❤❤❤
ඔබතුමාට බොහොම පින් කියපු සියලුදේම ඇත්ත
විශ්වයට අනේකවාරයක් ස්තුතියි....❤
File:01,02 ❤❤❤ thank you mother universe ❤❤❤obathuma kiyanne aththa godak..❤Eya man ekka den katha karanawa tikak...eyata wena kenekuth innawa..mawa hambennath enawa.eya hemawelema kiyanne mt mage target walata yanna oni kiyala aniwarenm..ahapu hema reading ehakinma qwe ex ahapahu enawa kiyala...adaren innawa kiyala ..eth thama adare prakasha kireemak une ne...😒😒
file number 03 thank you universe
ගොඩාක් ස්තූතියි විශ්ව මෑණියනි...❤️
Num 2. කියපු හැමදේම ඇත්ත. අපි බදින්නම හිටපු දෙන්නෙක්. ඒත් දැන් මගෙ කියන හැමෝම විරුද්ධ යි.
No .3 විශ්ව මතාවට ස්තුතියි❤️🎉
1❤ ගොඩක් ස්තුතියි විශ්ව මාතාවනි
Kiyapu de hariyay kiyala viswasen balan innawa no 3 😊😊😊😊
ඔබතුමාට බොහොමත්ම ස්තූතියි ...!!!!🙏🙏🙏🙏 විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ....!!!🙏🙏🙏🙏තෙරුවන් සරණයි ...!!!🙏🙏🙏🙏
විශ්වයට ස්තුතියි ඉංදික නැවත මා ගාවට ආවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුති වේවා විශ්වයට
Pile num 3 Thankyou Universe ❤
ඔයාටත්,විශ්ව මාතාවටත්.ස්තූතී❤❤❤
අයියෙ කලින් dec 09න් පස්සෙ ක්‍රශ් එක ගැනයි විවාහ අපේක්ශකයින්ටයි කොහොමද කියල වීඩියෝවක් ගෙනාවනෙ.මේ ex ගැන දැන්මා වගේ full වීඩියෝවක් crush එක ගැන ගේන්නකො ❤❤❤❤❤
හරි
1111❤ මට මෙි වෙිනකමි කියපු හැමදේම ඇත්ත වෙිලා තියනවා..%90විතර...විෂ්ව මතාවට ස්තූතියි... ස්තූතියි ඔබට....එයා ගියේ ඇත්තටම වෙින සම්බන්ධයක් නිසා 😢එයා මව blockකරලා තියේනේ
මගෙත් අනෙ😔
මගෙත් 😢😢
Mageth
මගේ ex ගේදරට ඇවිත් බැනලා ගියේ...😢 හොයාන ඇවිත්
@@ishhhh...6000 😐😐😐😐😐
Thank you..Thank you universe..♥️
File 1 aththa thamai 💫 mata sadaranayak one kohomath waradda eyage 😊 Thank you universe 🌍💖Thank you Angel 👼❣️
මටත්..එයාත් එක්ක අයේ සම්බන්ධයක් පටන් ගන්න ඕනි නෑ..ඒත් මට සාධාරණයක් ඕනි..වරදක් නොකරපු මම වරදකරු උනාට..
@@kaushalyaag848aniwaryen wishwaya oyatath sadaranayak karai ✨
Pile no 01: thank you mother universe ❤❤
3333 ❤ thank you universe 🎉
Pile 2 wishwayata godaaaaak sthuthi sthuthi 🙏🙏thank you sir ❤
විශ්වයට ස්තුතියි .❤❤❤
❤❤❤ Pile number 2 thank you
විශ්ව මාතාවට ස්තුතිවන්ත වේවා...!
2222 ස්තූතියි ඔබ තුමාට..💙💛💙
ලොකු මානසික පීඩනේකින් ඉන්න් ක්‍රශ් එක නිස එයා කැමතිඩ එයාව ලැබෙයිද කියල රීඩින් එකක් ගේන්නකෝ😢😢😢
Dec 9 වෙනිදායින් පස්සෙ Dec 13 ex මට කතා කරා, මම ගැන හොයලා බලන්න, මේ pile වලින් මට ගැලපෙන්නේ pile 02 හිත ගියෙත් pile 02, බොහොම ස්තූති Dark Tarot, ex බලාපොරොත්තු වෙන අයට ex ගේ අවංක ආදරය ලැබේවා....❤
1,3හිත ගියේ උනාට 222 බැලුවා එකේ විස්තර මට ගැලපෙනවා අර දේකේ එවා ගැලපෙන්නේ නැ.මොකද අපි දෙන්න සම්බන්දේ නැවැත්තූවේ මන් ඒ අපේ පව්ලේ අයට අකමැත්ත නිසා...විශ්ව මාතවට අනේකා වරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමාටත් පින් ගොඩාක් ගොඩාක් සතුටුයි 🙏☺️ ex ව බලපොරොත්තුවකින් ඉන්න හැමොටම අවන්ක අදරයක් ex ගෙන් ලැබෙන්න 2024 කියලා මන් පර්තනා කරනවා...❤️🌏
Thank you sir❤️💗❤️ hama dema hari🙏🙏mage adaraneeya wishwha mathawata aneka warayak sthuthi❤️💗❤️💗❤️
2❤ විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි!!! මේ රීඩින්ග් එක ගෙනාපු අයියටත් ගොඩක් ගොඩක් ගොඩක් ස්තුතියි!!! ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Pile 03 ... කිව්වා හරි අපි දෙන්නාට ලොකු කාලයක් ආශ්‍රය කරන්න බැරි උනා දෙන්නා දෙපැත්තට උනා..කාගේ හරි කේලම් නිසාද දන්නේ නෑ..එයාට මාර වැරදි වැටහිම් තිබුනා මං ගැන ...එයා ඒ නිසා මට වඩා හොද කෙනෙක් බලාපොරොත්තු උනා...ඒ නිසාම එයා ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙලා...මට ආයේ එයාව ඕනි නැතත් මට උනු අසාධාරණයට අනිවාර්යයෙන්ම සාධාරණයක් බලාපොරොත්තු වෙනවා.. මං නිතරම විශ්වයෙන් ඉල්ලන්නේත් මට උනු අසාධාරණයට සාධාරණයක් ❤❤❤
No 3 සිලෙක්ට් කරේ...🥺වෙන කෙනෙක් කියපු දෙයක් නිසා එයා සම්බන්දෙ නතර කරා..🥺මං ආදරේ කරන කෙනා අයෙත් මට ලබා දෙන්න විශ්ව මාතාවනි...🥺🥺❤🌍🙏🙏විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි...🌍🌍🥺🙏🙏
No 03. ඔබතුමා කියපු දේවල් ඒ විදියටම සිද්ද උනා. අපි ජනවාරි 22 විවාහ උනා.බොහොම ස්තූතියි ඔබතුමාට. ආදරනීය විශ්ව මෑනියන්ට අනේජ,වාරයක් ස්තූතියි🙏❤️
No 02 සිලෙක්ට් කරේ, ඇත්තටම මගේ වැරද්දක් නැතුව එයා සම්බන්දෙ නැවැත්තුවේ..
ස්තුතියි ඔබතුමාට ❤️
විශ්ව මාතාවනි❤️
No 03. කියපු හැමදේම ඇත්ත.ඔවතුමාට බොහොම ස්තූතියි❤️
මා හට ලස්සන සුන්දර ජීවිතයක් ලබාදුන් විශ්ව මෑනියන්ට අනේක වාරයක් ස්තූතියි🙏❤️
මගෙ විශ්ව මාතාවට ඉටුදෙවියන්ට ඒන්ජල්ස්ලට අනේක වාරයක් ස්තූතිය්ස්තූතිය්ස්තූතිය් ඔබ තුමාට ස්තූතිය් සර් ඔබ කිව්ව ex නැවත එනව කියල ඒ වගේම ඔහු මට කතා කලා මාස හතරක් බ්‍රේක් අප් එකකින් පස්සෙ 12.24.දින ඔබ කියන රීඩින් හරි සර් හොද ජීවිතයක් ගත කරන්න මට වාසනාව ලැබේවා මාස 4ක්.ගොඩාක් දුකකින් හිටියෙ දැන් ගොඩක් සතුටුයි ස්තූතිය් ඔබට සර්
Oyaa krpu law of attraction tips mond hlow 💙☺️
Congratulations dear🎉
මට මේ ලබා දුන් දැනුවත් කිරීම් වෙනුවෙන් ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ව්‍යට්නාම් ගිහින් හොදින් වැඩ කටයුතු සාර්ථක කරගන්න ලැබේවා .ජයවේවා ඔබතුමාට .බුදුසරණයි දෙවීපිහිටයි .❤❤❤
ස්තුතියි
මෙම video එක බලන්න සලස්වපු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතී❤❤❤❤❤
Fail 1 /2 දෙකටම හිත ගියා ඇත්තටම එයාම ගියේ මාව දාලා එයා එනකම් මම බලන් ඉන්නවා ගොඩක් සතුටුයි 🦋 විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති 🙏🙏🙏 සර් ඔබටත් පිං 🙏🙏🙏🙏🙏 ගොඩක් සතුටුයි 😍😍😍
3333 හරියට හරි ..ඔබ තුමාගේ redings මම බලනවා..හරියටම හරි..
කෙටි කාලයකදි ඔහු ලැබුනා.රංඩුවෙලා එයාම ගියා..ආයෙත් එයාම ආවා
අපි බඳින්න ආසාවෙන් ඉන්නවා .
❤❤❤❤
විශ්වයට ස්තුතියි ..😊😊
File number 01
aniwaren eid eya mage warddak nathuwa ghin🥺💔
Thank you so much loving universe ❤️
මට මගෙ ආදරය ඉක්මනින් ලබාදුන් විශ්වයට අනේක වාරයක් සතූතී❤
File no 2 :- Thank you mother universe ❤
ඔබ ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන්න හදවතින්ම සුබ පතනවා .මේ video එකටත් ස්තුතියි ❤
ස්තුතියි
2 file eka haryata hary..විශවයට ස්තුති🙏
විශ්වයේ ආශිර්වාදය නිරන්තරයෙන් මට ලැබෙනවා ඉට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමා හැමදාම කියපු දේවල් ඇත්ත මට හරිම සතුටුයි මන් තෝරා ගත්තේ 3කාඩ් එක ඔබතුමන්ට අනෙක වාරයක් ස්තුතියි ඔබතුමන්ගේ සෑම වැඩක්ම සාර්ථක වේවා තෙරුවන් සරනයි
මාගේ ආදරණීය විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි ❤️🙏
ඔබ තුමාට මොනා කියන්නද මං දා ස්තූතියි❤❤ අද 3 හිත ගියේ....ඇත්තටම එයා ex ගේදරට ඇවිත් අමිමා.තාත්තා ඉස්සරහාම ජනවාරි 4. 😥😥 අපහාස කරලා බැනලා ගියා හවස...එ කේලමි නිසා ....ඔබ තුමාගේ රිඩින් මම බලන දවසේ ඉදන් 100%95 ඇත්ත වෙිනවාමයි....බොහොම ස්තූතියි...ස්තුතියි විෂ්ව මතාව
1111 ❤️ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි මා සුරකින ඉෂ්ට දෙවිවරුන්ටත් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤🌹❤️🌹❤️🌹❤️
ස්තුතියි. ඔබතුමාගේ විදේශ ගමන සහ ඉදිරි කටයුතු සියල්ල සාර්ථක වේවා. තෙරුවන් සරණයි.
ස්තුතී
ස්තුති ස්තුති ස්‍තුති විස්ව මාතාවට ගොඩක් ස්තුති ❤ 🎉 🎉
ඔබතුමා හරියටම හරි හැමදේම
කියනවා මම බලන්ඉන්නවා විඩියෝ දානකල් බලලාතමයි මම
හැමවැඩක්ම කරන්නෙ ස්තුතිබොහො 🙏❤
ඔබතුමාට , ව්ශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි !!!❤️🙏🙏🙏❤️
නො1 මම හිතුවෙි එසෙම වෙිවා විශ්වයට ගොඩාක් ස්තුතියි තවම මග බලන් ඉන්නවා මගෙ පැතුම ඉටු වෙිවා ස්තුතියි ඔබතුමාට ගොඩාක්❤
මන් දැන් දැක්කෙ ඔබතුම තමා ටැරොට් වල නිවැරදිම අනිත් අය එකම රිඩින් එක පටලෝ පටලො බොරු කියනවා චැනල් හතර පහ හදන්😐 ඔබතුම නිවැරදු ,ඉගි තියෙ හිතුව මන් කෙනෙක් නිසා තම එයා වෙනස් උනෙ පස්සෙ නොහිතුනු ආරව්ලක් නිසා අපෙ ගෙදර, දැන් සුබ ඉගි තියෙ වගෙ දැනෙනව මොකද පෙර වැරදි මගෙන් උනු හදන් ඉන්නෙ ඒ නිසා ශුවර් මේ පර ශක්තිමත් වෙයි අවබෝදයක් තියෙ එයාගැන ස්තුතියි ට්‍රැරඔට් හරියට කියන්නෙ ඔබ ❤ගියවරට වඩා ශක්තියක් මට තියෙ දැන් , 3බැලුව මුලින් ෆයිල් තුනම බැලුව මන් දිනවකවනු වෙනස් උනත් සම්නන්ද උනා ඔහු එතනිම් තමාමටඑනර්ජි එකක් ආවෙ උරුම ඔහු කියල සෝල්මේට්🥹 මේ සේරම මට සම්බන්දයි,ප්‍රශ්න කියජ් මන් ලගට ආව හිත රිද්දන් අතෑරල ඒ ව්ව්න්කරපු ක්‍රනා විවාහය වෙනව කිව්ව ඔබ ඒ මන් අවන්කව ඉන්න නිස ස්තුතියි ගොඩක් මේ තුනම මට සම්බන්දයි උපදෙස් පවා
ඔබතුමා කියපුවා ඇත්ත namber 1 🙏
3333 විශ්ව මාතාවන්ට අනේක වාරයක් ස්තූති ❤❤❤
අයියගේ අධ්‍යාපන කටයුතු සියල්ල සාර්ථක වේවා කියා හදවතින්ම සුබ පතනවා!!!❤❤❤❤❤❤❤❤❤❤❤❤
ස්තුතියි
No 3 කිව්ව හැමදේම ඇත්ත විශ්වමාතාවට අනේකවාරයක් ස්තුතියි ❤
මන් ඉස්සෙල්ලාම මගේ ඇහැ ගිය එක තෝරගත්තෙ.ඒකෙ කියපුවා ටිකක් හරි මගෙ කතාවට සමානයි😊❤.මන් බලාපොරොත්තු වෙනවා මේකෙ කිව්ව වගෙ මට එයා ආපහු කතා කරයි කියල
අයියේ අනාගත විවාහ සහකරු ගැන වීඩියෝ එකක් ඕනේ🥰 ආයෙත් ..කොච්චර ඒ ගැන අහුවත් එපාවෙන්නේ නෑ..ඔහු හමුවන්නේ කෙදිනද කොහොමද වගේ❤
විශ්වයට ස්තුතියි මා වෙත සියලු දේ ලබාදීම පිලිබදව ❤
file no 01. මගේ වැරදිත් නිසා එයා වෙනස් උනේ.ඒත් අපි හොදින් හිටියා ඒත් එයා එක පාරටම වෙනස් උනා... මම හිතනවා එයා එයි කියලා..විශ්වයට ස්තූතියි❤
Vishwmathawt anekwaryak sthuthiwewaaa adarei mage universe 🌅🌅🌅🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌸🙏🏻🌸🙏🏻🌸🙏🏻🌸🙏🏻🙏🏻🤍🙏🏻🤍🙏🏻🤍🙏🏻🤍🙏🏻
No2 ඇත්ත විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤
2❤ඇත්ත මට කතා කලා❤️ඔබට ස්තූතියි
File no 2 hitata mara satutak senasimak denanawa adaraniya viswa matawata saha enjaslata aneka warakak 🙏🙏🙏
January 4 eyage birthday eka edat mt eyat wish karnnvth eya maw unblock karai kiyala vishvasa karanava🙂💗card no 2 thank u mather universe 🦋❤
විශ්වයට විශ්ව මාතාවට එන්ජල්ස්ලාට ඉෂ්ට දෙවියන්ට අනෙක වාරයක් ස්තූති යි 🌈❤💞
මගේ හිතේ තියෙන දේ ඒ විදිහටම කිව්වා..ගොඩාක් ස්තුති ඔබට..මගේ විශ්වාස දවසක දිනනවාමයි
File no 2
Thank you universe 🌎🙏❤️
Thank you sir 🙏❤️
ඔබටත් විශ්ව මාතාවටත් ගොඩක් ස්තූතී🧚♂️❤
Thnk you so much... file no.1 select කරේ... හිතට මාරම සැන්සීමක් සතුටක් දැනෙනව..❤
Pile 2 vishvayata ha obata bohoma sthuthi gena a panividayanta 🥰♥️🙏
Thank you mother universe 🧿🧚🦋💫🌈️
Ane ehema wewa!!! 100% niwaradi nm 3
2 විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති ❤🙏🙏🙏
මට මගේ ආදරය නැවත ලබා දුන් විශ්ව මාතාවට ගොඩාක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි .🙏🙏🙏🙏🙏🙏🙏
Ex anawalu thank you so much mother universe
ඇත්තටම සතුටුයි .මන් එයා එනකන් බලන් ඉන්නවා.විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි .ඉශ්ට දේවතාවුන් වහන්සේට ස්තූතියි ස්තූතියි ස්තූතියි .
ස්තුති vishwa mathawata aneka warayak ස්තුති ස්තුති ස්තුති ❤❤oyatath ස්තුති ❤
No 1 hariyatama Harii.. විශ්ව මාතාවට ස්තූතියි ❤
File no 3 - thank you mother universe ❤❤
ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ❤
Viswa matawata stuthi stuthi stuthi adurai 👏👏👏💕💕
Stuthi oubatuh 👏👏
ස්තූතියි හදවතින්ම විශ්ව මාතාවට හා ඔබ තුමාට තෙරුවන් සරණයි
විශ්ව මාතාවට ස්තුති ❤
අනේ ගොඩක් ස්තූතියි ඔබටත් විශ්ව මාතවටත් ස්තූතියි !!!!🙏🙏🙏🙏
බොහොම ස්තූතියි ඔබතුමාට තෙරුවන් සරණයි❤❤❤
එයාගෙ ආදරේ මා හට ලබා දුන් විශ්ව මාතාවන්ට අනේක වාරයක් ස්තූති ස්තූති ස්තූති මගේ ඉශ්ට දේවතාවන් වහන්සේටත් ස්තූති ස්තූති ස්තූති 1111❤🙏
Mn pile no 3
Kiyapu okkoma ewidihatama mata una
Dan nama maara sathutaka danenane❤❤❤
Thankyou Mother Univers ❤️❤️❤️🙏🙏🙏🙏
Pile3!! 100%💯✅
Thank you so much ❤
❤ 2 ❤ Thank You ❤ Thank You UNIVERSE ❤
නොම්බර් තුන සහතික ඇත්ත කියපු දේ එයාලගෙ ගෙදර අය අපි දෙන්නව වෙන් කරා 😢😢
❤ thanakyou ❤❤viswa meniyanta isthuthi isthuthi isthuthi ❤❤
X y බැන්දා දෙසැම්බරයේ 😁🙏💜️
Thank sooo much mother universe 💜️
Pile number 1
Thank you so much❤🙏
Thank you universe❤🙏
Thank you my guardian angels❤🙏
Pile 3 tnx universe ❤
කියපු හැමදේම ඇත්ත විශ්ව මාතාවට ගොඩක් ස්තුතියි
Pile No 03❤
Thank you mother universe ❤
ව්ස්ව මාතාවට ගොඩක් ස්තුතියි සියලුම දෙනාගෙ බලාපොරොත්තු ඉටු වෙවා ව්ස්වයට ස්තුතියි ❣️❣️🥰🥰
2 ❤Oba thumata boho sthuthi ❤❤❤
ඔබතුමාට බොහොම පින් කියපු සියලුදේම ඇත්ත
විශ්වයට අනේකවාරයක් ස්තුතියි....❤
File:01,02 ❤❤❤ thank you mother universe ❤❤❤obathuma kiyanne aththa godak..❤Eya man ekka den katha karanawa tikak...eyata wena kenekuth innawa..mawa hambennath enawa.eya hemawelema kiyanne mt mage target walata yanna oni kiyala aniwarenm..ahapu hema reading ehakinma qwe ex ahapahu enawa kiyala...adaren innawa kiyala ..eth thama adare prakasha kireemak une ne...😒😒
file number 03 thank you universe
ගොඩාක් ස්තූතියි විශ්ව මෑණියනි...❤️
Num 2. කියපු හැමදේම ඇත්ත. අපි බදින්නම හිටපු දෙන්නෙක්. ඒත් දැන් මගෙ කියන හැමෝම විරුද්ධ යි.
No .3 විශ්ව මතාවට ස්තුතියි❤️🎉
1❤ ගොඩක් ස්තුතියි විශ්ව මාතාවනි
Kiyapu de hariyay kiyala viswasen balan innawa no 3 😊😊😊😊
ඔබතුමාට බොහොමත්ම ස්තූතියි ...!!!!🙏🙏🙏🙏 විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ....!!!🙏🙏🙏🙏තෙරුවන් සරණයි ...!!!🙏🙏🙏🙏
විශ්වයට ස්තුතියි ඉංදික නැවත මා ගාවට ආවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුති වේවා විශ්වයට
Pile num 3 Thankyou Universe ❤
ඔයාටත්,විශ්ව මාතාවටත්.ස්තූතී❤❤❤
අයියෙ කලින් dec 09න් පස්සෙ ක්‍රශ් එක ගැනයි විවාහ අපේක්ශකයින්ටයි කොහොමද කියල වීඩියෝවක් ගෙනාවනෙ.මේ ex ගැන දැන්මා වගේ full වීඩියෝවක් crush එක ගැන ගේන්නකො ❤❤❤❤❤
හරි
1111❤ මට මෙි වෙිනකමි කියපු හැමදේම ඇත්ත වෙිලා තියනවා..%90විතර...විෂ්ව මතාවට ස්තූතියි... ස්තූතියි ඔබට....එයා ගියේ ඇත්තටම වෙින සම්බන්ධයක් නිසා 😢එයා මව blockකරලා තියේනේ
මගෙත් අනෙ😔
මගෙත් 😢😢
Mageth
මගේ ex ගේදරට ඇවිත් බැනලා ගියේ...😢 හොයාන ඇවිත්
@@ishhhh...6000 😐😐😐😐😐
Thank you..
Thank you universe..♥️
File 1 aththa thamai 💫 mata sadaranayak one kohomath waradda eyage 😊
Thank you universe 🌍💖
Thank you Angel 👼❣️