ඔයාගේ කලින් කෙනා ආයේ එයිද?|ex |tarot reading| Tarrot

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024

ความคิดเห็น • 178

  • @PrasadPriyankara-dh1iz
    @PrasadPriyankara-dh1iz 3 หลายเดือนก่อน +13

    මගේ no 3 මට කියපු දෙවල් හරියටම හරි. මටම කියපු රිඩින් එක. ඔබට ස්තුතියි👍

  • @sithu-ct8pw
    @sithu-ct8pw 2 หลายเดือนก่อน +3

    මං මේවා විශ්වාස නොකරත් 02 කිව්ව දේවල් හරි ගොඩක්ම දුරට මගේ පැත්තෙන් කියපු දේවල්.ගියාට පස්සෙ එයාගෙ හිත මොනවගෙන්ද කියලා මං නොදන්නව උනත් මේ වචන වලින් හිත හැදුණා❤️🙂ආයෙ එන්නකියන ඉල්ලීම හිතේ හැමදාම තියෙනවා 😊

  • @sududoni3652
    @sududoni3652 3 หลายเดือนก่อน +21

    File no 2 කියපු දේවල් ඔක්කොම ඇත්ත එයාට මාව එපා කියලා නෑ හැබැයි එයා මාත් එක්ක කතා කරන්නේ නෑ අපි දෙන්නා අවුරුද්දක් කතා නොකර හිටියා ඒත් එයා මාව හොයන් ආයේ ආවා. කොහොම කතා කරේ නැති උනත් එයා මාව හොයන් ආයේ එනවා

    • @kaweeathapaththu3651
      @kaweeathapaththu3651 2 หลายเดือนก่อน

      No.2 ❤❤

    • @disniekanayaka7917
      @disniekanayaka7917 หลายเดือนก่อน

      Nambar 2 balagena hitiya wagema kiwwa thanks eka sansara badeemaka eka hamoma kiwwa

  • @Praveen-qz3vt
    @Praveen-qz3vt 3 หลายเดือนก่อน +6

    ඔයා කියපු හැමදේම හරි.. එයා මාත් එක්ක පොඩි රණ්ඩුවක්වත් කරන්නේ නැතුව මට හිතාගන්න බැරි විදියට මාව අතැරලා ගියා මට මාවම නැති කරා.. එත් මන් එයාට ගොඩක් ආදරෙයි.. මන් එයා වෙනුවෙන් ගොඩක් කල් බලාගෙන හිටිය එත් ආයේ එපා 🥺💔🖐️ හැබැයි හැමදාම ඒ මතකෙට ගොඩක් ආදරෙයි 😔💔

  • @sanduniabilashani5172
    @sanduniabilashani5172 หลายเดือนก่อน +2

    ස්තූතියි විශ්ව මාතාවනි....Ex නම් එපා

  • @subhashinigunasinghe5277
    @subhashinigunasinghe5277 27 วันที่ผ่านมา +1

    Pile 1❤ ,ගොඩක් ස්තුතියි ආදරනීය විශ්වයට ❤

  • @gunaseeliliyanaga4483
    @gunaseeliliyanaga4483 3 หลายเดือนก่อน +2

    මිස් ඔයා ex ගැන කියපු දේවල් හරි මිස් එයාත් මට ආදරෙයි මමත් එයාට ආදරෙයි වටින්.පිටින් ආව ප්‍රශ්න නිසා අපි ඈත් වෙලා ඉන්නෙ අපි දෙන්න නැවත එකතු වේවි කියල ලොකු විශ්වාසයක් තියෙනව විශ්ව මාතාව මට පිහිට වෙනව ❤❤

  • @NiluAyagama
    @NiluAyagama 3 หลายเดือนก่อน +5

    ස්තුතියි ඔබටත් විශ්වයටත් .කියපු දේවල් හරියටම හරි.❤️👍

  • @ishhhh...6000
    @ishhhh...6000 2 หลายเดือนก่อน +1

    ❤❤ හරියටම හරි 😢 මාත් හොයලා බලනවා ..එයත් එමයි අපි ලග නිසා...විශ්වයේ ⁣ඉල්ලනවා අයම මගේ ⁣ඉසුරැ ලබාදේන්න කියලා

  • @antaniobris7273
    @antaniobris7273 10 วันที่ผ่านมา

    නම්බ..2.. එකෙන්.කියපු.දේවල්
    සියල්ලම.ඇත්ත.මම.
    විශ්වාස.කරනව
    ඉතා.ඉක්මනින්.මගේ
    බලාපොරොත්තු
    ඉෂ්ට.වෙයි.කියල
    ගොඩාක්.ස්තුතියි
    හිතට.ලොකු.සැන
    දීමක්.ලබාදුන්නට

  • @MadurangiKulathunga-ji4nu
    @MadurangiKulathunga-ji4nu 3 หลายเดือนก่อน +2

    ඔයා කියන දේ හරි මිස්...ආදරය කියල දෙයක් නෑ.ඒත් දැන් කරන්න කිසිම දෙයක් නෑ

  • @AsangiNilmini
    @AsangiNilmini 26 วันที่ผ่านมา

    Fil number 3 හරියටම හරි ..මිස් ඔබට බොහොම ස්තුතියි ...අම්මලා නිසා තමයි එයා එහම කරෙ..එයා ගොඩාක් ව්දවනවා එ උනාට

  • @user-fo2uc9ex9t
    @user-fo2uc9ex9t 3 หลายเดือนก่อน +1

    අක්කි කිව හැමදේම ඇත්ත 100% accurate . එයා මට කතා කලත් මන් එයාව ජීවිතෙ ට ගන්න කැමති නැහැ තමා . Thank you universe ❤️🙏

  • @tharushinipuni7037
    @tharushinipuni7037 4 วันที่ผ่านมา

    ෆයිල් no 2සියලුම දේ සාර්ථක වෙවා ස්තුති ස්තුති ස්තුති වේවා මගේ විශ්ව මාතාවට ...❤️❤️🙏🙏

  • @NadeeDilhani-he4ok
    @NadeeDilhani-he4ok 3 หลายเดือนก่อน

    ඔයා කියපුව හරියටම හරි .එයා විදවනව මදිවට මාවත් රිද්දනව ඇති වෙනකන් .මැරි මැරි ජීවත් උනා.ඇත්තටම ඔව් හැමදේම කල කිරිල .ඔයා හරියට මන් ගැන කියනව වගේ දැනෙන්නේ .ස්තුති ඔයාට 🙏🙏🙏💗🌹

  • @MsKumari-ip2ht
    @MsKumari-ip2ht 29 วันที่ผ่านมา

    මිස්ට ගොඩක් පිං ඔයා කියන්නේ ඇත්ත විශ්වයේ අශිර්වාදය ලැබෙවා ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @VinodaniRoshan
    @VinodaniRoshan 2 หลายเดือนก่อน

    මිස් ඔයා කියන හැමදෙයක්ම ඇත්ත❤️එවට ස්තුති..මගෙ එකක් අද මිස් බලලා දුන්නා එවා ඇත්ත. මිස් අද මට අවශ්‍යම වෙලාවෙි උදවු කරේ එකට ගොඩක් ස්තුතියි..අද කාලෙ මිස් වගෙ අය නැහැ කොහේවත් අවස්ථාවෙි හැටියට එක ලොකු උදව්වක් හා ලොකු පිනක්🥰❤️

  • @MalshaSewmini-cg2cm
    @MalshaSewmini-cg2cm 2 หลายเดือนก่อน +4

    දෙවනි එක තේරුවේ කිව්ව දේවල් 90% ක්‌ හරි 😇

  • @buddhikasampath8772
    @buddhikasampath8772 3 หลายเดือนก่อน +1

    Me reading Eka nam 100%k hari.tarrot reading wadiya balan ne eth, me reading ekanam hariyatama hari. Great job.❤❤

  • @user-bo7dc7yu8b
    @user-bo7dc7yu8b 2 หลายเดือนก่อน

    File no 3 කියපු දේවල් හරියටම හරි අක්කෙ මාව හිතාගන්න බැරි විදියට තමා දාලා ගියේ.මන් හිතපු නැති දේවල් එයා කරා.ඒත් එයා එහෙම විදවන්න එපා සතුටින් ඉන්න ඕනා.ඇත්තමයි ආදරයක් කියලා දෙයක් නෑ කියලා නිතරම හිතෙනව.කියපු හැමදේම සීයට සීයක් ඇත්ත.මාව නැතිම කරලා ගියෙ 🥺🙏

  • @ravindii_0312
    @ravindii_0312 26 วันที่ผ่านมา

    File num3 100% true 🩷 අසාදාරනයක් උනා, මන් දැන් strong ඒත් එයා එක්ක තරහ නැ එයා එනකම් ඉන්නව වෙන අය එක්ක connection නැ 🩷ඔව් එයා පාරෙන් පාර ගන්නව මන් කරදර කරන්නෙ නැ එයාට හැබැයි මැසෙජ් කරල,🥲 එනව යනව 🥲 හැබැයි මන් කැමති එයාව ලන් කරගන්න 🥹 වෙනඅය නම් එපා මන් ටැරොට් වලින් ගන්නෙ පොසිටිව් දේ විතරයි එයාව මා වෙත නැවත එව්වට ස්තූතියි 🩷

  • @Tharushi_H_Gunathunge
    @Tharushi_H_Gunathunge หลายเดือนก่อน

    File no 2 ඇත්තමයි ඔක්කොම
    මගෙ ආදරවන්තයා මට කතා කලා මම ගාවට ආවා අපි ආදරෙන් ඉන්නවා විශ්වයට අනේකවාරයක් ස්තූතියි 🙏❤

  • @anushkadrums8744
    @anushkadrums8744 หลายเดือนก่อน

    මං පණ වගේ ආදරය කරන මගේ ආදවන්තියගේ ආදරය මට නැවතත් ලබා දුන්නාට මාගේ ආදරණීය විශ්ව මාතාවටත් මාගේ ඉශ්ට දෙවියන්ටත් ගොඩාක් ස්තූතියි 🙏❤️🌍✨

  • @SrimathiFrena
    @SrimathiFrena 3 หลายเดือนก่อน +1

    File number 3 හරියටම හරි කියපු දේවල් .🙏🙏

  • @asaragodevithanage8849
    @asaragodevithanage8849 3 หลายเดือนก่อน +1

    File number 3 ❤️
    Thank you so much mother universe ❤️
    Thank you my dear angels ❤️
    Thank you ❤️

  • @user-bz7tk7xq3s
    @user-bz7tk7xq3s 3 หลายเดือนก่อน +2

    3 okkoma aththa Aya matai dutai oni ne mage niyama adare mata penenawa den❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-bk3qy4vx7q
    @user-bk3qy4vx7q 3 หลายเดือนก่อน +4

    ❤ ගොඩක් ස්තුතියි ඔබට ජයවේවා ❤❤❤

  • @sadaruwanabewikrama
    @sadaruwanabewikrama 28 วันที่ผ่านมา

    අවසාන එක කීවේ ඒවා ඔක්කොම ඇත්ත අනේ අක්කෙ ඔයාට ගොඩාක් පින් කිව ඔක්කෝම ඇත්ත ඔයා බුදුසරනයි විස්ව මෑනියන්ගෙ පිහිට ඔයාට ලැබේවා.

  • @ayeshawickramanayaka7885
    @ayeshawickramanayaka7885 3 หลายเดือนก่อน +1

    Pile 3 කිව්ව දේවල් හරියටම හරි...ස්තූතියි ✔

  • @chamodikulathunga9874
    @chamodikulathunga9874 3 หลายเดือนก่อน +2

    File number 3 thank you mother universe ❤🌷

  • @RasikaNilmini-d8u
    @RasikaNilmini-d8u 3 หลายเดือนก่อน +2

    Mama 3thoragaththe.kiwa hama deyakma hari.theruwan saranai !

  • @Komari-dv1bt
    @Komari-dv1bt 21 วันที่ผ่านมา

    මම තෝර ගත්තෙ නම්බර් 3 hariyatama හරි කියපු දේ ස්තූතියි මිස්

  • @user-ww3ml2lb1b
    @user-ww3ml2lb1b 3 หลายเดือนก่อน +1

    3. Wow miss oya nan kiuwa okkoma 100%ettha ane.thank you ❤❤❤

  • @user-ro9uo2ug4f
    @user-ro9uo2ug4f 24 วันที่ผ่านมา

    2.වනි. කාඩි.ඩේට. මැනික්. ගල. මට.කියපු. හැම. දේම. ඇත්ත
    මිස්. අපි. දෙන්නා පනට.පන. ආදරෙයි. විශ්ව.මාතාවට. ස්තුතියි ❤🙏🙏

  • @anushkadrums8744
    @anushkadrums8744 2 หลายเดือนก่อน

    මාගේ ආදරණීය විශ්ව මාතාවටත් මාගේ ඉශ්ට දෙවියන්ටත් ඔබටත් ගොඩාක් ස්තූතියි 🙏❤️

  • @user-mj3ul3kq4f
    @user-mj3ul3kq4f หลายเดือนก่อน

    File nb 2 ඔයා කියපු දේවල් 100 % හරි ස්තූතියි ඔයාට 🙏🙏thank you mother univers 🪩

  • @indikaperera178
    @indikaperera178 หลายเดือนก่อน

    ඔයා හරයටම කිව්වා ගොඩක් පින් මට ගොඩක් දුකයි හිත හදගන්නව ව්ෂ්වයට අනෙක වරයක් ස්තුති ස්තුති ස්තුති

  • @ManoriPriyangika-jv2qu
    @ManoriPriyangika-jv2qu 2 หลายเดือนก่อน +1

    මගෙ අන්ක 2 හරියට හරි ගොඩාක් ස්තුතියි ඔයාට🙏

  • @oshalaperera5751
    @oshalaperera5751 3 หลายเดือนก่อน

    මාගේ ආදරේ නැවත මට ලබාදුන් අප දෙදෙනාටම නැවතත් එකතු වෙන්නට ලැබිලා හැම ප්‍රශ්නයක්ම විසඳගෙන හිටියටත් වඩා හොඳින් දෙන්නට දෙන්නා තේරුම් අරන් එකට සතුටින් ආදරෙන් පරිස්සමින් ඉන්නට ඉඩසලස්වා දුන් ආශිර්වාද ලබාදුන් මාගේ ආදරණීය විශ්ව මාතාවටත් මාගේ ආදරණීය ඉෂ්ට දේවතාවුන්ටත් අනේක වාරයක් ස්තූතිවන්ත වේවා ❤️🙏🌍🥺 Thank You So Much My Universe ❤️🌍🥺🙏 Thank You So Much My Angels 👼🌍❤🥺🙏 Thank You So Akkiyo❤️

  • @FjgghfhtyuyGgggsr-wn5rn
    @FjgghfhtyuyGgggsr-wn5rn 3 หลายเดือนก่อน +1

    බුදූ සරනයි කියන දේ හරියට හරි බුදූ සරනයි ඔයාට ❤❤❤❤❤❤❤❤❤❤

  • @sanduni21
    @sanduni21 2 หลายเดือนก่อน +1

    Thank you universe ♥️🌍
    Thank you angels 💗🧚
    Thank you akki ♥️✨

  • @athawudhaamarakon9934
    @athawudhaamarakon9934 3 หลายเดือนก่อน

    මගේ අංකය ,02 කියපු දේවල් සේරම හරි .ඔබතුමියට බුදුසරණයි 🙏

  • @gunaseeliliyanaga4483
    @gunaseeliliyanaga4483 3 หลายเดือนก่อน +1

    මගේ විශ්ව මාතාවට ඉශ්ට දෙවියන්ට ස්තූතිය් ස්තූතිය් ස්තූතිය්❤❤

  • @Priya-i1j9m
    @Priya-i1j9m 3 หลายเดือนก่อน +1

    මගේ ආදරණීය ආදරය.මගේ සචීත් ආදරය ආකර්ෂණය දයාව කරුණාව රැකවරණය සදාකාලික වම මට ලබා දුන් මාගේ ආදරණීය විශ්ව මාතාව ට මාගේ පුන්‍යානුමෝදනාව ද ස්තුතිය ද පුද කර මී 🙏🙏🙏

  • @Melanichathurangani
    @Melanichathurangani 2 หลายเดือนก่อน +1

    Oya hari oya t thankyou 🙂🙂🙏🏻🙏🏻🙏🏻 godk pin oyat

  • @kanchanaharshani1037
    @kanchanaharshani1037 3 หลายเดือนก่อน +1

    Pile 2 thankz a lot loving universe💜❤️

  • @chutidi8373
    @chutidi8373 3 หลายเดือนก่อน +3

    විශ්ව මාතාවට ස්තුතිවන්ත වේවා...!

    • @user-in1nx3tb3x
      @user-in1nx3tb3x 3 หลายเดือนก่อน

      oya kiyana godak dawal atha🎉🎉🎉❤❤❤❤

  • @nadunsampht2886
    @nadunsampht2886 3 หลายเดือนก่อน +1

    මට උනු අසාදරනයට සදාරනයක් ඉටුකර දෙන්න විශ්ව මාතාවනි මට පිහිට වන්න ඉක්මනින් මට දුන්න දුකට සදාරනයක් ඉටුකර දෙන්න විශ්ව මාතාවනි මට පිහිට වන්න ඉක්මනින් !

  • @W.H.T.ApsaraKumari-gn7qu
    @W.H.T.ApsaraKumari-gn7qu 3 หลายเดือนก่อน

    Hari. 100% correct. File 3. Man wishwa mathawa gdk wiswasa karana kenek. Hemadema wishwayata bharai.

  • @Princess-ut9nk
    @Princess-ut9nk 2 หลายเดือนก่อน +1

    File 03. Excatly right 😢❤

  • @ishhhh...6000
    @ishhhh...6000 2 หลายเดือนก่อน

    ❤❤❤ හරියටම කිවා 😢
    එයා මට රිද්දපු තරමි.දුන් වෙිදනාව දවසක එය⁣ාටත්...එයාගේ යලුවො.පවිලේ අයයි මං ⁣ඉස්සරහාම විදවන්න ඔනි මෙි විෂ්වයේ බලයේන්...😢😢වැරදි නොකරපු මට රිදවලා.අපහාසකරපු තරමි😢

  • @Dilu392
    @Dilu392 หลายเดือนก่อน

    file no 2 Mage bala porottuwa ista karadun
    eyage ex Newata eyata kata karapu nisa prasna ati una den e denna ataret loku prasnayak ati welalu tiyenne
    man eyata godak adarei
    Mage chamarage adare newata labadun mage adaraniya viswa matawata aneka warayak istuti ❤❤❤🙏🙏🙏

  • @sachinikaushalya662
    @sachinikaushalya662 3 หลายเดือนก่อน

    Pile number 2
    Thank you so much❤🙏
    Thank you universe❤🙏
    Thank you my guardian angels❤

  • @nishaminieanuradhika2892
    @nishaminieanuradhika2892 4 วันที่ผ่านมา

    Pile 3.ඔක්කොම ඇත්ත

  • @ishhhh...6000
    @ishhhh...6000 3 หลายเดือนก่อน

    2 ඇත්තටම ඇත්ත හේතු නැතිව දාලා ගියේ මස 2. .⁣ඉදලා හිටලා හරි ටවිමෙි දකිනවා...එයා මං ගැන හොරේන් හොයලා බලනවා...එයා ලාගේ ගෙදරින් අවුල් නිසා .තව එක එක්නා කියන දේවල් අහාලා දාලා ගියේ...අදටත් හේතු දන් නැ...මට හිතේනවා අයම එවි කියලි

    • @user-in1nx3tb3x
      @user-in1nx3tb3x 3 หลายเดือนก่อน

      oya tawa parak kalpana karala balanna

  • @nadunsampht2886
    @nadunsampht2886 3 หลายเดือนก่อน +1

    මගේ අදරය හිත වෙනස්කර මාගේ පැත්තට හරවලා දෙන්න විශ්ව මාතාවනි ස්තුතියි! මගේ ප්‍රාර්ථනාවත් ඉක්මනින් ඉටුකර දෙන්න මගේ අදරය නේත්මී ගායාත්තිකාගේ හිත වෙනස් කරලා මම කියන දේ අහාන ව්දියට හදලා දෙන්න විශ්ව මාතාවනි ස්තුතියි! මගේ ප්‍රාර්ථනාවත් ඉක්මනින් ඉටුකර දෙන්න මව ඔනි කියන තැනට පත් කර දෙන්න දෙව්යේනි මගේ ප්‍රාර්ථනාවත් ඉක්මනින් ඉටුකර දෙන්න විශ්ව මාතාවනි ස්තුතියි!

  • @sujeewanishanthi944
    @sujeewanishanthi944 2 หลายเดือนก่อน

    No 2 මම තාමත් ඵයාට ආදරය කරනවා එයත් ඵහෙමයි කියලා මම හිතනවා මගේ ආදරය රැකදුන් ආදරණීය විශ්ව මාතාවටත් ඔබතුමියටත් අනේ කවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🌎🙏🙏🙏

  • @DramasYTchannel
    @DramasYTchannel 3 หลายเดือนก่อน +1

    Num 3 okkoma aththa kiyapuwa😢

  • @RuCiylonWithSenu
    @RuCiylonWithSenu 2 หลายเดือนก่อน +1

    File 3 hariyatama hari hmadema

  • @div.2005-k3o
    @div.2005-k3o หลายเดือนก่อน +1

    Thank you universe ❤❤❤❤❤❤

  • @sadayaananda
    @sadayaananda หลายเดือนก่อน

    Mis kiyapu hemadema hari wishwa mathawata anekawarayak sthuthi sthuthi sthuthi 🙏🙏🙏🙏🙏🙏

  • @user-uo6zg5qv6u
    @user-uo6zg5qv6u หลายเดือนก่อน

    Aettatm mn thoragttu kad eke man ganam kiyl thyenw..sthuthi akke 🥺❤️

  • @user-rz9gw6pn1p
    @user-rz9gw6pn1p 3 หลายเดือนก่อน +1

    Thank you so much mother universe thank you♾🧿❤🙏 universe thank you my loving angels🧚❤🙏

  • @Sugandikawijesuriya
    @Sugandikawijesuriya 3 หลายเดือนก่อน

    Miss Oya kiyana dewal godak athta. Mama hemadama oyage riding balanawa. Ayeth new reading ekak danakal api balagena ennawa. Oba thumiyata bohoma sthuthi. Mage adaraniya viswayata godak sthuthi sthuthi sthuthi 🙏🏽🙏🏽🙏🏽🙏🏽

    • @HashiJay
      @HashiJay  3 หลายเดือนก่อน

  • @nalijay9461
    @nalijay9461 3 หลายเดือนก่อน

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි !🙏🙏🙏🙏

  • @user-td1ud7xn2y
    @user-td1ud7xn2y 19 วันที่ผ่านมา

    ගොඩාක් ස්තුතියි සේරම ඇත්ත

  • @dewmiashirwada7265
    @dewmiashirwada7265 2 หลายเดือนก่อน

    No 2 godak durta hari . mage hithenm eya gana adryak thiyenawa eth eyage hithenm kohomada danne nh . Eth kiyapu dewal aththama aththa 🙂❤️

  • @user-nf4wg4gi7x
    @user-nf4wg4gi7x 2 หลายเดือนก่อน +1

    2 හරී❤ 😊🥺

  • @paramividukshi3539
    @paramividukshi3539 หลายเดือนก่อน

    File 02❤❤ thank you mother universe ❤❤❤

  • @SarangaDilhani
    @SarangaDilhani 3 หลายเดือนก่อน

    Pile no 1 ඔයා කිව්ව ඔක්කොම හරියටම හරි අක්කි

  • @user-dq3zz8pz2l
    @user-dq3zz8pz2l 2 หลายเดือนก่อน

    Filen2 කියපු දෙවල් ✔ මොකද වෙන්නෙ කියලා හිතාගන්න බැරි ව ඉන්නේ .. ❤

  • @user-tj9de8lt5c
    @user-tj9de8lt5c 3 หลายเดือนก่อน +1

    File 3 kiwwa dewal hari

  • @user-ws8rq3kr5v
    @user-ws8rq3kr5v 3 หลายเดือนก่อน

    File 3.හරියටම හරි කිව්ව හැමදේම

  • @ShanikaPeramunaarachchi
    @ShanikaPeramunaarachchi 2 หลายเดือนก่อน

    100%ක් ඇත්ත මිස් ඔයා කිව්වෙ 🥺🙏🙏🙏🙏

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 3 หลายเดือนก่อน

    ස්තුතියි ❤❤❤.ජයවේවා .බුදුසරණයි දෙවීපිහිටයි

  • @m.d.s.kkarunarathna9700
    @m.d.s.kkarunarathna9700 3 หลายเดือนก่อน +1

    Godak istuti mage viswa matawata eya ehema tama kare 3❤❤❤

  • @Rashi_1111
    @Rashi_1111 3 หลายเดือนก่อน +1

    Thank you so much mother universe❤❤❤❤❤❤❤

  • @user-is3tc1vs8z
    @user-is3tc1vs8z หลายเดือนก่อน

    Kiyapu dewal okkoma aththa mage no 2 manik gala

  • @mebalperera3833
    @mebalperera3833 3 หลายเดือนก่อน

    File number 3❤thank u jesus❤thank u universe ❤thank u soooooo much universe ❤much love❤thank u angels❤ universe ❤thank u darling ❤

  • @hirunisathyanka6148
    @hirunisathyanka6148 2 หลายเดือนก่อน

    File 2 eya kudu ghnwa athmiya wne khmda mn gana pdkwath hithne na

  • @nethulianushika2104
    @nethulianushika2104 3 หลายเดือนก่อน +1

    Number 3.ඇත්ත

  • @nadunsampht2886
    @nadunsampht2886 3 หลายเดือนก่อน

    මගේ අපල දුරු කර දෙන්න දෙව්යේනි විශ්ව මාතාවනි ස්තුතියි! මට පිහිට වන්න ඉක්මනින් මගේ ප්‍රාර්ථනාවත් ඉක්මනින් ඉටුකර දෙන්න

  • @daniarachchi3936
    @daniarachchi3936 3 หลายเดือนก่อน

    හරියටම හරි අක්කෙ ඔයාට thank you univers❤

  • @MaLeE-jt6vx
    @MaLeE-jt6vx 2 หลายเดือนก่อน

    Thankyou dr...thankyou mother universe and my dear angel 🥺💌🍀🙏🌈️🦋

  • @nisansalaliyanage5516
    @nisansalaliyanage5516 3 หลายเดือนก่อน

    Oba thumiya kiyapuwa hariyatama hari.godak pin.budu saranai oba thumiyata.

  • @Natha-wx8jj
    @Natha-wx8jj หลายเดือนก่อน

    Pile number 2 hariytama hari ❤️

  • @user-ds3zm3bf1m
    @user-ds3zm3bf1m 3 หลายเดือนก่อน +2

    Ane manika kohoma kiyannada.oya kiyapu dewal 100/1000,k aththa..eka wachaneyak nara kiyapu hamadema aththa.mage mahaththeya mawa dala giye puduma wedanawak dila.kath kauruth nathi rataka man thani wela iddi eya wena kenek lagata giye.aurudu 12,ka ape adare boruwak karala eya giye.eka winadiyak man nathuwa hitiye nathi mage mahaththeya ada amma thaththa nisa wena ganiyek hoya gena giya.eya widawanawa athi.api hitapu widiyata adatath kauruth wishwasa karanne na eya ehema deyak kala kiyala.e idapu widiyata mage yaluwo hamoma aduwa.hama thanata naya wela eyage adare nisa man lankawata awa.mage thibba hamadema nathi una eya nisa.oya kiuwa wage adatath mata e mathaka ekka aye e wage ka ekka wath sathutin inna bari wei kiyala hithenne.kawadawath api randu wela na.eka hari puduma adareyak api dennage thibbe.adatath eya enakam balan inne.oya kiuwa hari mage hitha pichchuna tharamak dan poddak hitha hadan inne eth hodatama newei.eya awath gewal walin samawak na eyata.oya kiyapu eka wachaneyak nara matama kiuwa wage.mata pvt reading ekak ganna ona.eth athe satheyak nathuwa ratatama naya wela asarana una man.

    • @HashiJay
      @HashiJay  3 หลายเดือนก่อน +1

      Hithanna epa hamadema hodin Wei karmaya wishwasa karan jewat wennA

  • @nadunsampht2886
    @nadunsampht2886 3 หลายเดือนก่อน +1

    මගේ අදරය නේත්මී ගායාත්තිකාගේන් සුභ පනිවිඩයක් බලාපොරොත්තු වෙනවා විශ්වට ස්තුතියි! මගේ ප්‍රාර්ථනාවත් ඉක්මනින් ඉටුකර දෙන්න මගේ අදරයෙන් දුරකථන ඇමතුමක් බලාපොරොත්තු වෙනවා ඉක්මනින් මගේ ප්‍රාර්ථනාවත් ඉක්මනින් ඉටුකර දෙන්න විශ්ව මාතාවනි ස්තුතියි!

  • @Rashianu8959
    @Rashianu8959 2 หลายเดือนก่อน

    Ammmoo hriytma hri eth mt hithagna bee eya ai giye kiyla thmth mn eyta adare mn hithanwa eya ei aniwrenma ei ❤

  • @chathurikamadushanie9785
    @chathurikamadushanie9785 2 หลายเดือนก่อน

    Ane mt eyawa oni echcharai mn danne 😞😞 eya dn mage hodama yaluwek ekka yalu wela inne ikmntma marry karai eyala 😞 merenda tharam wedanai me duka dara ganna be deiyane mt

  • @user-cy5jh5yt3i
    @user-cy5jh5yt3i 12 วันที่ผ่านมา

    හරියට හරි ❤

  • @limalilakshika
    @limalilakshika 3 หลายเดือนก่อน

    2&3 dekama..dekenma kiyaune aththa.dekama gelapenawa.
    Thank you universe 🙏
    Thank you 🙏

  • @CheerfulBlockGame-ns5sz
    @CheerfulBlockGame-ns5sz 2 หลายเดือนก่อน

    No.2 aththa eyath adarei thamath . Math adarei math hoyala balanawa eth api denna athare una prashne ekka eyata hith ridimak wela thiyenawa ee nisa wen wela innawa 🥺🙏 .. aye api denna ekathu wenna kiyala ආශිර්වාද karannako

  • @nadunsampht2886
    @nadunsampht2886 2 หลายเดือนก่อน

    මගේ අදරය නැවත හරවලා එවන්න විශ්ව මාතාවනි මට පිහිට වන්න ඉක්මනින් මගේ ප්‍රාර්ථනාවත් ඉක්මනින් ඉටුකර දෙන්න

  • @GayanSilva-ch3zh
    @GayanSilva-ch3zh 3 หลายเดือนก่อน

    Thank you 🙏🙏🙏 God bless you and family 🙏🙏🙏🙏

  • @MoonSouvenir99
    @MoonSouvenir99 2 หลายเดือนก่อน

    no. 2 He has another one he wont come agan

  • @Nisha-rv6xb
    @Nisha-rv6xb 3 หลายเดือนก่อน

    අංක 3 🥺 කිව්වේ ඔක්කොම සහතික ඇත්ත අවුරුදු 18 තිස්සේ ව්දවනවා 🥺💔

  • @pushpakumari7985
    @pushpakumari7985 2 หลายเดือนก่อน

    Oya kiyn de hariytma hari.wiswa mAniyani obt ස්තුති වේවා

  • @Ganga-tg4fl
    @Ganga-tg4fl 2 หลายเดือนก่อน

    විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏

  • @gayamadushani1493
    @gayamadushani1493 3 หลายเดือนก่อน

    විශ්ව mathawata ස්තුතියි ❤❤❤❤