ඔයාගේ ලොකුම බලාපොරොත්තුව ඉටුවෙයි?? | TAROT | SINHALA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ธ.ค. 2024

ความคิดเห็น • 1.4K

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw 3 หลายเดือนก่อน +6

    මගේ සියලු බලාපොරොත්තු වගෙම අනිත් සැමදෙනාගෙම බලාපොරොත්තු ඉටුකර දුන් ව්ස්වයට ස්තුතියි.❤❤❤❤❤

  • @gehankodikara7789
    @gehankodikara7789 ปีที่แล้ว +194

    මගෙ බලාපොරොත්තු වෙන ආදරය මට හම්බෙන්ඩ කියල මට like එකක් දාන්ඩකො😢

    • @DulanthAmarajith
      @DulanthAmarajith ปีที่แล้ว +6

      ඒ ආදරය ලැබී ඔබ සිත සුවපත් වේවා

    • @s.lpeoplelifet.v
      @s.lpeoplelifet.v ปีที่แล้ว +3

      ආදරය ලැබුනා .... ද ? ❤❤❤

    • @WcpPrasad
      @WcpPrasad ปีที่แล้ว +2

      Maga balaporotuwa ESTA karadunnata veswayata boma estutee❤❤❤❤❤❤🎉

    • @kumarekumare2504
      @kumarekumare2504 11 หลายเดือนก่อน +2

      මගේබලාපොරොත්තුව ඉටුවේවා

    • @oshalaperera5751
      @oshalaperera5751 8 หลายเดือนก่อน +2

      විශ්වාසයෙන් ඉන්න හැමදේම හරියයි❤විශ්ව මාතාවගේ පිහිටයි බුදුසරණයි🥰♥️ දෙවි පිහිටයි 💗

  • @KusumaSoma
    @KusumaSoma 3 หลายเดือนก่อน +6

    මම මේ වෙඩකරන ගෙදර බාබා සාඉත් මම සමග තිබුන අමනාපකම දුරින්ම දුරු කරලා පෙරටත් වඩා හොද කෙනෙක් කර දෙමින් මාගේ පඩිය වෙඩිකර දුන් මාගේ ආදරනීය විස්ව මාතාවට හදවතින්ම ස්තුති.ස්තුති.ස්ස්තුති.

  • @tharulisa6644
    @tharulisa6644 ปีที่แล้ว +27

    මම බලාපොරොත්තු වෙන රැකියාව ලබා දීම පිලිබදව විශ්වමාතාවට අනේක වාරයක් ස්තූතියි🙏💜️🌎

    • @alizabethali3669
      @alizabethali3669 6 หลายเดือนก่อน +1

      මම rataka visitakak yanna bara dila thiyanna මම aganhithwa viswa මාතාවට අනික වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතිය

  • @amandasayurangi98
    @amandasayurangi98 ปีที่แล้ว +78

    මගේ බලාපොරොත්තු වගේම, අනිත් හැම කෙනෙක්ගෙම බලාපොරොත්තු ඉෂ්ඨ කරගන්න ආශිර්වාදය ලබා දුන්නාට මගේ ආදරණීය විශ්වය, ඔබට ගොඩාක් ස්තූතියි 🙏❤️

    • @kumarekumare2504
      @kumarekumare2504 11 หลายเดือนก่อน +1

      විස්වයට ස්තුතියි!!!!❤❤❤❤❤❤❤❤

    • @oshalaperera5751
      @oshalaperera5751 8 หลายเดือนก่อน +2

      ❤❤❤❤❤❤

  • @Madushikamadu1111
    @Madushikamadu1111 3 หลายเดือนก่อน +5

    විශ්ව මතාවන්ට ඉශ්ට දේවතාවුන් වහන්සේට අනෙකවාරයක් ස්තුති ස්තුති ස්තුති ❤❤❤

  • @randyrandy791
    @randyrandy791 ปีที่แล้ว +16

    මම තෝරා ගත්තෙ 2 මගේ ප්‍රාර්ථන ඉටු වේවා විශ්වමෑණියන්ටත් ව්ශ්ණු දෙවතානන් වහන්සේටත් ඔබතුමාට ත් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @rashmiyasara
    @rashmiyasara 20 วันที่ผ่านมา +1

    මාව 2024 A/L විභාගය හොදින් සමත් කර දුන් මගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤

  • @w.p.navodya4432
    @w.p.navodya4432 ปีที่แล้ว +32

    Pile 2 O/L වලට 9As ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා . mata 9As labenna kiyla parthana karanawa💗 විශ්වයට ස්තූති❤💗

    • @shahee870
      @shahee870 ปีที่แล้ว

      9A s Hambunada

    • @nalaniperera4007
      @nalaniperera4007 6 หลายเดือนก่อน

      Car.akak . මට labuna
      Viswer maniniyanta ස්තුති.

    • @lathapatha2562
      @lathapatha2562 6 หลายเดือนก่อน

      Mama sitha gena inna bala poraththuwa ista kara dunnta viswayata aneka warayak isthuthi karanawa k...weerathung hong kong

  • @keshisrilanka1425
    @keshisrilanka1425 ปีที่แล้ว +22

    විශ්වමාතාවට ස්තූතී වේවා...මගේ බලාපොරොත්තු වගේම ඔයාලා හැමෝගෙම බලාපොරොත්තු ඉටු වේවා...❤❤ මම හිතුවෙ ආදරේ ගැන....🥺මගෙ ආදරේ එයාට දැනේවා.....🥺

    • @surekaranasinghe-mi1dw
      @surekaranasinghe-mi1dw 8 หลายเดือนก่อน +1

      මගේ බලාපොරොත්තු ඉෂ්ට කර දුන් ඔබතුමාටත් විශ්ව මාතාවටත් ස්තුතියි❤️❤️❤️❤️❤️

    • @oshalaperera5751
      @oshalaperera5751 8 หลายเดือนก่อน +1

      හැමදේම හරියයි❤

  • @shashikaprasanga6488
    @shashikaprasanga6488 ปีที่แล้ว +9

    Pile no 1& 2
    මම විදේශ රැකියාවකට වීසා ලබාගැනීමට තමා සිතුවේ. ගොඩක්ම ස්තූතිය විශ්ව මාතාවට සහ ඔයාට....😀

  • @nimeshagamage1111
    @nimeshagamage1111 ปีที่แล้ว +4

    මාගේ බලාපොරොත්තු ඉෂ්ඨ කළාට විශ්ව මෑණියන්ට අනේක වාරයක් ස්තූතිවන්ත වේවා!!!!!❤❤❤❤❤❤❤❤

  • @kamaljayalal2070
    @kamaljayalal2070 ปีที่แล้ว +7

    මගේ ආදරේ මට ඉක්මන්ට ලැබෙයි කියලා මට විශ්වාස යි .අනේකවාරයක් ස්තුතියි විශ්ව මාතවනි ,ඉශ්ට කාමී දෙවිදේවතාවරුනි 🙏❤️🙏

  • @Sudunona-d5p
    @Sudunona-d5p 9 หลายเดือนก่อน +2

    මමත් දැන් ඒ තත්වය උදා වේලා කල්පනා කරන ගමන් ඉන්නේ .මම ලොකු විශ්වාසයක් හිතේ තියන් ඉන්නේ විශ්ව මාතාව මට ඒ සියලුම දේ ලබාදුන්නට ස්තුතියි

  • @thilinijayamini5159
    @thilinijayamini5159 ปีที่แล้ว +8

    Fil no 2 , මගේ බලාපොරොත්තුව වගේම හැමෝගෙම යහපත් බලාපොරොත්තු සියල්ල ඉටුවේවා .විශ්ව මාතාවට ස්තූතියි..🙏🙏🙏

  • @rashmiyasara
    @rashmiyasara 3 หลายเดือนก่อน +1

    මාව හොදට O/L පාස් කරලා දුන්න මගෙ විශ්ව මාතාවට මාගේ ස්තූතිය ඒවගේම අනෙක් හැමෝගෙම බලාපොරොත්තු ඉටු කර දුන් විශ්ව මාතාවට මාගෙ අනේක වාරයක් ස්තුතිය ❤🍀

  • @sududoni3652
    @sududoni3652 ปีที่แล้ว +32

    Pile 1-2 දෙකටම හිත ගියා ගොඩක් ස්තූතියි ඉක්මනටම මගේ ආදරේ මන් ලගට එයි කියලා කියලා බලන් ඉන්නවා ස්තූතියි විශ්ව මෑනියනි ස්තූතියි ඉෂ්ඨ දේවතාවුනි❤️❤️🙏

    • @damshara7488
      @damshara7488 ปีที่แล้ว +1

      ❤❤❤ විස්වයට ඉස්තුති වන්ත වෙවා❤❤❤

    • @oshalaperera5751
      @oshalaperera5751 8 หลายเดือนก่อน +1

      විශ්වාසයෙන් ඉන්න හැමදේම හරියයි❤

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw 6 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවට ස්තුති වේමි මගෙ බලාපොරොත්තුව ඉටු වේවා.

  • @achinidissanayake8547
    @achinidissanayake8547 ปีที่แล้ว +7

    PILE NO 1 ඔබතුමා කිව්ව ගොඩක් දේවල් බලාපොරොත්තුවෙන් ඉන්නවා හැමදේම හරියයි ඔබතුමාටත් විශ්ව මෑණියන්ටත් අනේක වාරයක් ස්තුතියි !!!ස්තුතියි !!!!ස්තුතියි !!!!!

  • @user-jy2pt8cy4r
    @user-jy2pt8cy4r ปีที่แล้ว +2

    ඇත්ත...ගොඩක් හිතනව.කල් යයි කල් ගිහින් පිලිතුරක් ලැබෙනකන් ඉන්නව.විශ්‍ව මාතාවටත් ඔයාටත් ගොඩක් ස්තූතියි අයියේ

  • @chalanivinoda9312
    @chalanivinoda9312 ปีที่แล้ว +3

    මගේ ලොකුම බලාපොරොත්තුව ඉටුකරදුන් මගේ ආදරණීය විශ්ව මෑණියන්ටත් මගේ ඉශ්ට දෙවියන්ටත් අනන්තවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏 ❤️🧚

  • @thusadanuwansith6203
    @thusadanuwansith6203 ปีที่แล้ว +5

    මගෙ සියළු බලාපොරොත්තු ඉටු කරදුන් විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏

  • @shakilathambawita303
    @shakilathambawita303 ปีที่แล้ว +7

    Pile no2..මගේ විශ්ව මාතාවට හදවතින්ම ස්තූතිවන්ත වෙනවා...❤❤❤❤❤
    Thank you universe ❤❤❤

  • @ireshak6626
    @ireshak6626 ปีที่แล้ว +3

    File 03- thank you universe
    මගේ විදෙස් ගමන ගැන හරියටම කිවා. කොහොමත් ඉවසීමක් නැතිව හිටියෙ

  • @subratnath9838
    @subratnath9838 ปีที่แล้ว +15

    ආදරණිය විශ්ව මතාවටත් මගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේටත් අනේක වාරයක් ස්තුතියි ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏

  • @sadeemafernando1376
    @sadeemafernando1376 ปีที่แล้ว

    File no 01 මම ආර්ථිකය පැක්තෙන් දරුනුවටම වැටිලා ඉන්නේ මොනව කරන්නද කියලා හිකා ගන්න බැරි වෙලාවක මම මේ වීඩියෝ එක දැක්කා file no 01 තෝරාගත්තා මේක බැලුවම මගේ හිතට පුදුමාකාර සනසීමක් දැන්ම ඇකි වුනා විශ්ව මාතාවටත් මගේ ඉෂ්ට දේවතාවුන්ටත් ඔබ තුමාටත් ගොඩාක් ස්තූතීයි🙏🙏🙏

  • @malijayaruwan2802
    @malijayaruwan2802 ปีที่แล้ว +3

    විශ්ව මාතාවටත් ඔබ තුමාටත් ගොඩාක් ස්තූතියි මගේ සියළු
    බලාපොරොත්තු.ඉශ්ට.වෙවා
    No.1111 තෙරුවන් සරණයි ❤️❤️

  • @trexgaming3287
    @trexgaming3287 3 หลายเดือนก่อน

    මගේ පුතුගේ ව්දේශ ගමන සාර්ථක කර ගැනීම සම්බන්ධ ගැටලුව විසදා ගත්තා ස්තුතියි 🙏 එමෙන්ම මෙම වීඩියෝ එක බලන්න අවස්ථාව ලබා දීම සම්බන්ධ ඔබ තුමාට බෙහෙවින්ම ස්තුතියි 🙏

  • @daughterofthegod
    @daughterofthegod ปีที่แล้ว +14

    Pile 1. හරි. අවුරුදු ගාණක කැපකිරීමක්. අවුරුදු හතරහමාරක් මට ඕන දේ මගේ කරගන්න මම මාව කැපකරා. මේ මගේ අන්තිම උත්සාහය මේ වෙනුවෙන් කරන. ඔව් ඒක හරියන්නම ඕන. මගේ පුංචි ගනේෂ්ටයි විශ්වයටයි ස්තූතියි

  • @dinethhethatanga-sj2ol
    @dinethhethatanga-sj2ol 4 หลายเดือนก่อน +1

    ❤ මගේ විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ඔබටත්

  • @manumanu-bg5io
    @manumanu-bg5io ปีที่แล้ว +4

    ස්තුතී...ස්තුතී ස්තුතී..🙏🙏🙏මෙහෙම.සතුටක් නෑ හරි අපූරුවට මගේ ප්‍රශ්න යට පිළිතුරු ලැබුනා අනිවාර්යයෙන් මේ අසිර්වාද යෙන් මං දිනවා සියලු සිත් නිවී සැනසේවා.....ව්ෂ්ව මැනියන්ගේ ආසිර්වාද ය ලැබේවා

  • @thilinathilina2247
    @thilinathilina2247 6 หลายเดือนก่อน

    ඔබ තුමාට තේරැවන් සරනයි තවතවත් සත්තිය දයිරය ලබේවා මේවෙනි දේ කරගෙන යන්න ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි

  • @vasanthkumari4554
    @vasanthkumari4554 ปีที่แล้ว +5

    ආදරනීය විශ්ව මාතාවට බෙහෙවින්ම ස්තුතියි තෙරුවන් සරනයි ඔබටත්🙏🙏

  • @Rashinethu
    @Rashinethu 9 หลายเดือนก่อน +1

    මාගේ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වේවා 🙏🥰💐🌎✨️💗

  • @sewmusicstudio
    @sewmusicstudio ปีที่แล้ว +7

    මගේ බලාපොරොත්තුව ඒ ආකාරයෙන්ම ඉශ්ට කර දුන් විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූති වේවා...❤❤❤

  • @honeybeevlogs1
    @honeybeevlogs1 ปีที่แล้ว +1

    ස්තූතියි ඔබ තුමාට මම ෆයිල් නම්බර් 1,මම හිතුවෙ මගෙ ව්‍යාපාරය සම්බන්ධව උදව් ලබා ගන්නට බලාපොරොත්තුවෙන් ඉන්න පුද්ගලයාගේ ප්‍රතිචාරය ගැනයි❤🙏

  • @chamudipabodya4319
    @chamudipabodya4319 ปีที่แล้ว +5

    මගේ බලාපොරොත්තු සියල්ල ඉටුකරදුන් මගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති ස්තූති ස්තූති❤❤❤❤❤❤

  • @rashmiyasara
    @rashmiyasara 3 หลายเดือนก่อน +1

    විශයන් 9 හොදින් පාස් කරල දුන්න මගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤❤❤

  • @ayo3819
    @ayo3819 ปีที่แล้ว +7

    Pile 2 : මගේ බලාපොරොත්තුව ඉෂ්ට කර දුන් විශ්ව මෑණියන්ටත් ඔබතුමාටත් අනේක වාරයක් ස්තුතියි✨🌌

  • @swaramiyuru-
    @swaramiyuru- 6 หลายเดือนก่อน +1

    මට මේ වීඩියෝ එක බලන්න ලැබුනේ අදයි. මගේ ගෝල් එකට යන්න පුලුවන් කියන විශ්වාසක් ඇති වුනා. මේ අපරමිත වූ විශ්ව ශක්තියට ස්තූතිවන්ත වේවා. ඔබතුමාටත් බෙහෙවින්ම ස්තූතියි. මගේ මේ වැඩේ ගොඩ දා ගත්තොත් මගේ ජීවිතේම ගොඩ. File No. 1

  • @niroshaperera940
    @niroshaperera940 ปีที่แล้ว +7

    මගේ බලාපොරොත්තුව ඉෂ්ට කර දුක් ව්ශ්වට ස්තුතියි ❤

  • @nimarshasadaruwani3929
    @nimarshasadaruwani3929 10 หลายเดือนก่อน +1

    මාගේ සියලු ප්‍රාර්ථනා ඉටු කර දුන් විශ්ව මතාවට ස්තූති වන්ත වේවා🙏🏻 ❤️❤️

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw ปีที่แล้ว +5

    1.pil.මම හිතපු දේ ඉෂ්ට වෙයි කියා මට හිතෙනවා ඔබතමාටත් ගොඩාක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🌼🌺🌹🙏

    • @SamithSamith-fm7bw
      @SamithSamith-fm7bw ปีที่แล้ว

      මගෙ බලාපොරොත්තු ඉස්ට වෙිවා විශ්ව මාතාවට ස්තුතියි ඔබතුමාට ස්තුතියි ඉෂ්ට දෙවියන්ට ස්තුතියි

    • @SamithSamith-fm7bw
      @SamithSamith-fm7bw ปีที่แล้ว

      මගෙ ලොකුම බලාපොරොත්තු මට ලබාදෙන්න විශ්ව මාතාවට ස්තුතියි ඉෂ්ට දෙවියන්ට ස්තුතියි ❤️❤️💘💘❣️🙏🙏🙏

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw ปีที่แล้ว +1

    මම දැමිමෙි ලොතරෑයි දිනුමක් ලබා ගන්න විශ්ව මාතාවට ස්තුතියි ඉෂ්ට දෙවියන්ට ස්තුතියි .

    • @SamithSamith-fm7bw
      @SamithSamith-fm7bw ปีที่แล้ว +1

      මට කමටි එකක් දාන් මෙිදේ මට හරියනවාද කියලා විශ්ව මාතාවට ස්තුතියි ඔබතුමාට ස්තුතියි ඉෂ්ට දෙවියන්ට ස්තුතියි .❤️💘❣️❣️🙏🙏🙏

    • @SamithSamith-fm7bw
      @SamithSamith-fm7bw ปีที่แล้ว +1

      මගෙ බලාපොරොත්තු ඉස්ට වෙිවා විශ්වයට ස්තුතියි ❤️💘❣️🙏🙏🙏

    • @SamithSamith-fm7bw
      @SamithSamith-fm7bw ปีที่แล้ว +1

      මම තෙරැවෙි.pile.o1.මගෙ බලාපොරොත්තු ඉස්ට වෙිවා විශ්ව මාතාවට ස්තුතියි ඔබතුමාට ස්තුතියි ඉෂ්ට දෙවියන්න ස්තුතියි .❤️❤️💘💘❣️❣️❣️🙏🙏🙏

  • @rashiniw38
    @rashiniw38 ปีที่แล้ว +9

    Pile 02 ආදරණීය විශ්ව මාතාවටත් මාගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේටත් ඔබතුමාටත් අනේකවාරයක් ස්තූතියි 🙏 💗

  • @niroshamadushanthi2361
    @niroshamadushanthi2361 ปีที่แล้ว +2

    විශ්ව මාතාවට ඉශ්ට දෙවියන්ට ඔබතුමාට අනේක වාරයක් ස්තූතිය ..මාගේ ආදරය ගැන මම හිතුවේ..මගේ සියලු බලාපොරොත්තු ඉටු වේවා ❤❤

  • @vinodanigunawardana4801
    @vinodanigunawardana4801 ปีที่แล้ว +9

    11:11 Dear Universe, I'm extremely Grateful for everything in my life ❤️

  • @AhinshaNirmal-y3x
    @AhinshaNirmal-y3x ปีที่แล้ว

    මම විදේශ ගත වෙන්න වීසා එක බලාපොරොත්තුවෙන් ඉන්නෙ.ඒ ගැන සුබ ආරංචියක් අහන්න ලැබෙන්න ඕන.මාස 4 තිස්සෙ මේ වීසා එක බලාපොරොත්තුවෙන් ඉන්නෙ.මගෙ විශ්ව මාතාවටත් ඔයාටත් ගොඩක් ස්තුති මල්ලියො 🙏🙏🙏

  • @Shanu677
    @Shanu677 ปีที่แล้ว +6

    ආදරනීය විශ්ව මාතාවටත් ❤️🙏😘🌎
    මාගේ ඉශ්ට දේවතාවන්ටත් 🌎😘❤️🙏
    ඔබ තුමාටත් ස්තූතී 🙏❤️

  • @ShashiniChamathka
    @ShashiniChamathka 29 วันที่ผ่านมา

    හිතේ තියෙන ලොකුම බලාපොරොත්තු ව අවුරුදු ගානක සිහින ය සැබෑ වේවා ❤️මගෙත් අනිත් හැමෝගෙම ඒ සෑම බලාපොරොත්තු වක්ම ඉටු වේවා ❤️❤️

  • @nadeeshachathuranga3640
    @nadeeshachathuranga3640 ปีที่แล้ว +5

    Pile no:2 විශ්ව මාතාවට ස්තූති..මගේ ආදරෙ ඉක්මනින් මන් ලගට ආවට...

  • @IshiniPunzara
    @IshiniPunzara 3 หลายเดือนก่อน +1

    Thankyou universe mt shakthiy labadunnat❤❤❤

  • @pawanibimsarani9595
    @pawanibimsarani9595 ปีที่แล้ว +16

    Pile No 1. අනේ මට හිතෙනවා ඒ දේ ඇත්ත වෙයි කියලා.. ඔබතුමාටත් විශ්ව මාතාවටත් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏

  • @MalthiTharushika
    @MalthiTharushika วันที่ผ่านมา +1

    2024/12/30 rupiyal laksha 20 k laba dun wishwa mathawata sthuthii 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it ปีที่แล้ว +3

    හිතේ තිබුන දේවල් සියල්ලම හරියටම කිවුවා (3 ) ගොඩක් සතුටුයි
    ඔබටත් ස්තූතියි 🙏
    මේ විශ්වයට ගොඩාක් ස්තූතියි🙏

  • @ashanilupul4942
    @ashanilupul4942 ปีที่แล้ว +2

    විශ්ව මාතාවට ස්තූතියි වන්ත වේවා.මගේ බලාපොරොත්තු ඉශ්ට කරගැනීමට විශ්වයෙන් ලැබෙන ශක්තියට ගොඩාක් ස්තූතියි

  • @sandamalisandamali3583
    @sandamalisandamali3583 ปีที่แล้ว +5

    හැමෝගේම බලාපොරොත්තු ඉටු වේවා

  • @Rak87-l2l
    @Rak87-l2l ปีที่แล้ว +1

    මගේ ජීවිතේ ආරම්භ කරන්න යන දේවල් ඉශ්ට වෙනවා කියලා මට විශ්වාසයි විශ්ව මාතාවට ඉස්තූතියි

  • @Tharu8987
    @Tharu8987 ปีที่แล้ว +3

    විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ❤️🙏🙏🤗

  • @shanikafernando6375
    @shanikafernando6375 ปีที่แล้ว

    File no 2 තමයි මම තෝරගත්තෙ .හැම දෙනාගෙම පැවතුම් ඉටුවේවා .මෙ අනන්ත වු විශ්වයට ස්තුති වේවා

  • @dilunisavindika8885
    @dilunisavindika8885 ปีที่แล้ว +15

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතීයි ස්තූතීයි ස්තූතීයි ❤️❤️❤️🌍 ♾♾♾ file no 1111 and 2222 ස්තූතීයි ස්තූතීයි ස්තූතීයි මගෙ විශ්ව මාතාවනි මගෙ ඉශ්ට දේවතාවනි 🌍❤️♾♾♾

    • @siriyawathekg
      @siriyawathekg 5 หลายเดือนก่อน

      විස්වමාතාවට෴ඉස්තුතුතියි

  • @chathurikahansanee7825
    @chathurikahansanee7825 11 หลายเดือนก่อน

    No:1 - මගෙ අරමුණ ,මම බලාපොරොත්තුවෙන් ඉන්න ආයතනයේ හොද රැකියාවක් ලබා ගැනිම ..
    මේ නිසා පිඩනයන් සිටි මගෙ හිතට විස්වාසයක් සහනයක් එක් කල ගණ දෙවිදුන්ටත් ඔබතුමාටත් ගොඩක් පිං..🙏🙏🙏🙏

  • @dilininimesha443
    @dilininimesha443 ปีที่แล้ว +3

    file nb -2 මම හිතනවා මගේ ආදරෙ ලැබෙයි කියලා.ස්තූතියි විශ්ව මෑණියනි 🙏

  • @AkjajKsp-mk2ub
    @AkjajKsp-mk2ub 4 หลายเดือนก่อน

    විස්ව මාතාවට ඉෂ්ට දෙවියන්ටත් අනේක වාරයක් ඉස්තුතියි 🙏🙏🙏මගේ ආදරය ලබා දුන්නාට ❤️❤️❤️❤️❤️

  • @viduranasinghe7446
    @viduranasinghe7446 ปีที่แล้ว +5

    ඔබතුමාටත් ආදරණීය විශ්ව මාතාවටත් ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤🙏🏻🙏🏻

  • @sachininimeshika1187
    @sachininimeshika1187 9 หลายเดือนก่อน

    මගේ බලාපොරොත්තුව ඉටුකර දුන් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏

  • @harshaniyapa5169
    @harshaniyapa5169 ปีที่แล้ว +5

    111අනේ මට හිතෙනවා ඒ දේ ඇත්ත වෙයි කියලා විෂ්වයේ දෙවියන්ට ස්තූතියි😍

  • @malshanethmi
    @malshanethmi ปีที่แล้ว +2

    මට මගේ බලාපොරොත්තුව ඉශ්ට කර ගැනීමට ශක්තිය ලබා දුන් ආදරණීය විශ්වය ඔබට ස්තූතියි ♥️🙏

  • @bhagi6076
    @bhagi6076 ปีที่แล้ว +5

    මාගේ ආදරණීය උතුම් විශ්වයට හදවතින්ම ස්තූතිවන්ත වේවා...🙏❤️🌎😊

  • @tekladamayanthi6348
    @tekladamayanthi6348 ปีที่แล้ว +1

    ඛොහොමත්ම ස්තුතියි ඔබට .මෙම යබලන හැම ගෙම බලාපොරොත්තු ඉටු වෙවා

  • @IneshkiMaleesha-ix3dy
    @IneshkiMaleesha-ix3dy ปีที่แล้ว +3

    Pile 3 ❤❤❤ thnk u so much 🎉

  • @surekaranasinghe-mi1dw
    @surekaranasinghe-mi1dw 8 หลายเดือนก่อน

    මගේ බලාපොරොත්තු ඉෂ්ට කර දුන් විශ්වයටත් විෂමාතාවටත් ස්තුතියි❤️❤️ඔබතුමාටත් අනේක වාරයක් ස්තුතියි අපට මේ වීඩියෝ ගැනෙනවට

  • @sujeewaranathunga4000
    @sujeewaranathunga4000 ปีที่แล้ว +6

    මම බලාපොරොත්තු ඉන්න අදරය මට ලෙබෙවා ❤❤❤

  • @ganegoda5486
    @ganegoda5486 6 หลายเดือนก่อน

    මා බලාපොරොත්තු වුන ණය මුදල ලැබුනා. ඔබතුමා ටත්, විශ්වයටත් , විශ්ව මාතාවටත්, මා වෙත මෙතක් ලැබුන හැම විශ්ව ශක්තින්ටත් ස්තුතියි 🙏🙏🙏🙏

  • @DehiwaththageDeshani-si9rr
    @DehiwaththageDeshani-si9rr ปีที่แล้ว +4

    Thank you universe and thank you my guardian angels🧚‍♀️🌈 ♥🙏

  • @lochaniudesha3147
    @lochaniudesha3147 ปีที่แล้ว +2

    Pile no. 1
    මං බලාපොරොත්තු වුණු රැකියාව ලබා දුන්නාට විශවයට ස්තූති වේවා 🙏

  • @kh4375
    @kh4375 ปีที่แล้ว +4

    ස්තූති නම්බර් 2මට ලොකු විශ්වාසයක් තියෙනව නැවත නැතිවුන ආදරේ ඉක්මනිනම මගෙ ලගට ඒවි කියල ස්තූති විශ්ව මාතාවට ස්තූති ස්තූති ස්තූති ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @mallikadissanayaka9359
    @mallikadissanayaka9359 ปีที่แล้ว +1

    File no 1
    ගොඩාක් පින් , ගොඩාක් ස්තුති ස්තුති ස්තුති ..මගේ ගව්‍රරවනීය විශ්ව යේ මව්නී ..මගේ ආදරනීය ඒන්ජල් .මගේ ගව්‍රරවනීය දෙවියන් වහන්සේ ලා සැමට ...❤❤❤🙏🙏🙏🙏

  • @ia_video343
    @ia_video343 ปีที่แล้ว +7

    ඔයාට පිං මන් හිතුවෙ ආදරෙ ගැන මන් ගොඩාක් කල් එයා බලාපොරොත්තුවෙන් ඉන්නෙ අනෙ මට එයාව ලැබෙන්න ඔනි 🙏🥺❤🤗

  • @shalithajanithbandaraarago7556
    @shalithajanithbandaraarago7556 4 หลายเดือนก่อน

    මාගේ අදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් හදවතින්ම ස්තූති වන්ත වෙමි🙏🙏🙏✈️✈️✈️🇦🇪🇦🇪🇦🇪🇬🇧🇬🇧🇬🇧💸💸💸🌍🌍🌍💖💖💖

  • @keshiniperera2063
    @keshiniperera2063 ปีที่แล้ว +3

    Thank You Universe ❤

  • @Devindi-q6w
    @Devindi-q6w 4 หลายเดือนก่อน

    මගෙ ආදරනීය විශ්ව මාතාවට ස්තුති වන්ත වේවා ❤❤❤❤

  • @pamudyasandaruvi3272
    @pamudyasandaruvi3272 ปีที่แล้ว +29

    Pile -2 ඉක්මනටම මගේ ආදරේ මන් ලගට එයි කියලා බලාපොරොත්තු වෙනවා ❤❤

    • @tharushianjala3581
      @tharushianjala3581 ปีที่แล้ว +3

      Oya vgem mgeth blaporoththuva ekam thmyi

    • @Sithu_dhananjana
      @Sithu_dhananjana ปีที่แล้ว +2

      ඔයාගේ ආදරෙ ඔයා ආදරය කරනවටත් වඩා ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤

    • @pamudyasandaruvi3272
      @pamudyasandaruvi3272 ปีที่แล้ว

      @@Sithu_dhananjana ❤️

    • @kamanthipriyadarshani5837
      @kamanthipriyadarshani5837 ปีที่แล้ว

      ❤❤❤💪

    • @santhushanawod1609
      @santhushanawod1609 10 หลายเดือนก่อน

      Math😢❤

  • @HSriyalata
    @HSriyalata 5 หลายเดือนก่อน +1

    මට රස්සාවක් ලබන්න ඔයා උදව් කල විස්ව මතාවට ස්තුතියි ......සත්තයි මට විස්වාසය

  • @maheeshagamage
    @maheeshagamage ปีที่แล้ว +5

    ගොඩක් ස්තුතියි ❤☘️ හැමෝගෙම ප්‍රාර්ථනා ඉටුවේවා! ❤☺️ File no 2🤙

    • @kumarirajapaksha2142
      @kumarirajapaksha2142 ปีที่แล้ว +1

      ස්තූතියි ඔබට. මගේ බලාපොරොත්තුව මේ සතියේ ඉෂ්ට වෙනවා

    • @maheeshagamage
      @maheeshagamage ปีที่แล้ว

      @@kumarirajapaksha2142 ගොඩක් සතුටුයි ☺️☺️🙏

  • @damshara7488
    @damshara7488 ปีที่แล้ว

    විස්ව මාතාවට ඉස්තුතියි මං තෙරුවේ කාඩ් නම්බර් එක මගේ හිතට❤ වචනයකින් හරි සතුට ගෙනපු ඔබ තුමාට බොහෙමත් ස්තුතිය

  • @kumariahinsa4302
    @kumariahinsa4302 ปีที่แล้ว +3

    විශ්ව මාතාවනි මගේ ආදරේ ලැබෙන්න ඔනී ඒ වගේම මගේ ආදරේ එයාට දැනෙන්නම ඔනී

  • @tharikalakmini1559
    @tharikalakmini1559 ปีที่แล้ว +1

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤

  • @anumangalika7789
    @anumangalika7789 ปีที่แล้ว +5

    මම විදේශ ගත වෙන්න ඉන්නෙ.මම තේරුවෙ 111 .මට හරි සතුටුයි.මම ඉදිරියෙදි බලාපොරොත්තු වෙන සුබ පනිවිඩය ලැබෙනව කියල මම දන්නව 🙏🙏🙏

  • @sheranipeiris4037
    @sheranipeiris4037 ปีที่แล้ว +1

    විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි🙏❤️

  • @chamathkanethmi843
    @chamathkanethmi843 ปีที่แล้ว +1

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වෙමි..මාගේ මෙන්ම අනෙක් සියලු දෙනාගේම බලාපොරොත්තු ඉෂ්ට වේවා..

  • @lakshikapramuddhi-l8h
    @lakshikapramuddhi-l8h 3 หลายเดือนก่อน

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @nilminiabegunawardhana12
    @nilminiabegunawardhana12 ปีที่แล้ว +1

    මම no 1 ගත්තෙ.මගේ ස්වාමියා නිසා විශාල පීඩාවන් විදින කෙනෙක් මම .ඒවායින් නිදහස් වෙන්න මට ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කලේ..ඔබට අනේක වාරයක් ස්තුති ..🙏🙏🙏🙏🙏 ...මේ වචන ටික ලොකු ශක්තියක් උනා..🙏🙏

  • @madushanichanika1225
    @madushanichanika1225 ปีที่แล้ว +1

    ඔබටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියී...සියලූම දෙනාගේ සියලු පැතුම් ඉටු වේවා..🙏❤️

  • @WasanthaWeerasingha-mg2ll
    @WasanthaWeerasingha-mg2ll 3 หลายเดือนก่อน

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤🙏🙏🙏🙏🌸🌸🌸🌸♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @NethmiNethmi-bn4lj
    @NethmiNethmi-bn4lj 3 หลายเดือนก่อน

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති.🙏🙏♥️

  • @trishanilanthi8636
    @trishanilanthi8636 6 หลายเดือนก่อน

    ඔබතුමාට ගොඩක් ස්තුතියි මම තෝරගත්තෙ එක මට හරිම සතුටුයි මේ මොහොතේ මම ඉන්නේ ඉතාමත් දුකෙන් ඒත් මම හිතෙන් වැටෙන්නෙ නෑ මගේ ජීවිතේ මම දිනනවාමයි 👍❤️

  • @sanjeewaniliyanage5604
    @sanjeewaniliyanage5604 ปีที่แล้ว +1

    ස්තුති විශ්ව මාතාවට මට නව බලාපොරොත්තුවක් දුන්නාට..🙏🙏🙏

  • @Wathsuki8
    @Wathsuki8 ปีที่แล้ว

    ඔබ තුමාටත් විශ්වයටත් අනේකවාරයක් ස්තූතියි

  • @ShriyalathaWaduge
    @ShriyalathaWaduge 18 วันที่ผ่านมา

    ඇත්තටම දෙකක්,හිතුවා,හරියටම කියඋනා ස්තුතියිඔබ,තුමාට සහුටුය