හැරගිය එයාගේ හිතේ තියන දේ|ටැර්‍රොට්| collective reading

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2025

ความคิดเห็น •

  • @kavindayasadamali8856
    @kavindayasadamali8856 18 วันที่ผ่านมา +7

    අක්කගෙන් මන් personal reading එකක් ගත්තා ex gana marama dukin hitiye oya nisa mn godak hitha hadagaththa aththamai dn godak sathutui ❤🧚

  • @DevdiAkarsha-xd7dr
    @DevdiAkarsha-xd7dr 18 วันที่ผ่านมา +103

    ඌ දැන් වත් මොනාද හිතන්නෙ කියලා බලන්න ආවෙ😂😂😂😂😂😂😂😂

    • @HashiJay
      @HashiJay  18 วันที่ผ่านมา +1

      😂

    • @Kushani547
      @Kushani547 18 วันที่ผ่านมา +2

      😂😂😂😂

    • @Deshaa_R
      @Deshaa_R 17 วันที่ผ่านมา +2

      Math 😂😂

    • @sewminiDevindya-v9l
      @sewminiDevindya-v9l 17 วันที่ผ่านมา +1

      Math

    • @s.s.3584
      @s.s.3584 17 วันที่ผ่านมา +1

      මාත් 😂😂😂

  • @PriyamaniHettiarachchi
    @PriyamaniHettiarachchi 13 วันที่ผ่านมา +5

    සේරම ඇත්ත අමාරුවෙ වැටුණු වෙලාවෙ. හැමෝම පිටුපාපු වෙලාවෙ එයා වෙනුවෙන් කැප කරපු කාලය, මුදල්.එක්ක ඇස්වලින් වැටුනු කදුලු වලට මිලක් තිබුණා නම් මම තනිවෙන්නෙ නැහැ. ආදරණීය විශ්ව මාතාවට ස්තුති මේ දරාගැනීමට ශක්තිය ලබාදී , කුහක අධම මිනිසුන් මගෙ ජිවිතයෙන් ඈත් කලාට

  • @hirunishyamindi3284
    @hirunishyamindi3284 17 วันที่ผ่านมา +21

    ඒකනම් ඇත්ත ඌ හොදයි උගේ පව්ලේ අයට 😂 අම්මගේ චූටි පුතා

  • @prageethaalwis1505
    @prageethaalwis1505 18 วันที่ผ่านมา +12

    අම්බෝ කියවුණ සේරම ඇත්ත. බක පණ්ඩිතම මගුලක් ඒක. මං නැතුව හරි සතුටින් ඉන්නේ. නිදහස් කුරුල්ලෙක් කියලා ඉන්නේ. බේරුණා කියලා අනිවාර්යයෙන් හිතනවා ඇති. වැරැද්දක් පිළිගන්නෙම නෑ.

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw 8 วันที่ผ่านมา +1

    විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ඔබ තූමියටත් ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤

  • @NimaliSepalika-s8f
    @NimaliSepalika-s8f 17 วันที่ผ่านมา +3

    ආදරනිය ව්ශ්ව මාතාවට අනේක වාරයක් හදවතිම්ම ස්තුති ස්තුති ස්තුති වේවා නමෝ නමෝ නමස්කාර්

  • @NamaliSenawirathna
    @NamaliSenawirathna 16 วันที่ผ่านมา +2

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි

  • @ShiraniUdeshika-k4f
    @ShiraniUdeshika-k4f 18 วันที่ผ่านมา +5

    ආදරණීය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤🎉🎉❤❤ඔබ තුමියට නිදුක් නිරෝගීව දීර්ඝayusha ලැබේවා

  • @SansalaWijesinghe
    @SansalaWijesinghe 17 วันที่ผ่านมา +2

    අම්මෝ කියපු සේරම ඇත්ත ම ඇත්ත . ඒ වගේ කෙනෙක් නම් නැති තරමට හොදයි .හරියට ම හරි එයා තරම් කෙනෙක් නෑ වගේ ඉන්නේ .හරිම toxic . මං නම් කියන්නේ තමන් ව දාලා ගිය එපා කියලා ගිය කෙනෙක් වෙනුවෙන් පොඩ්ඩක් වත් මඟ බලන් ඉන්න එපා කියලා. ඒ තරම් මෝඩ කම ක් මේ ලෝකේ වත් නැ. බොහොම ස්තූතියි මිස් ❤

  • @omansrelanka5761
    @omansrelanka5761 18 วันที่ผ่านมา +4

    ඇත්තටම කියපු දේවල් ඔක්කොම හරි මිස් 100% හරි විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි .🙏🙏🙏❤️❤️❤️❤️

  • @NilminiWijerathna-vt2mr
    @NilminiWijerathna-vt2mr 4 วันที่ผ่านมา

    හරියටම හරි මිස්ගෙ රීඩින්

  • @sajeewanisajeewani30
    @sajeewanisajeewani30 17 วันที่ผ่านมา +5

    නැවත ආවත් දාල ගියපු අය ගනන් ගන්න හොද නෑ.අපි එපා හන්දනේ යන්නේ යන අයට සතුටින් යන්න දෙන්න ඔනී.එක තම්‍යි ආදරේ කියන්නෙත්

  • @NilminiKumari-g5l
    @NilminiKumari-g5l 18 วันที่ผ่านมา +1

    කියපු ඒවා කිහිපයක්ම ගැල පෙනවා විශ්වයට ස්තුතියි..!!! ❤❤❤❤

  • @NadeekaJayakody-ju8zk
    @NadeekaJayakody-ju8zk 18 วันที่ผ่านมา +1

    හරියටම හරි.ගොඩාක් ස්තූතියි .. විශ්වමාතාවට අනේකවාරයක් ස්තූතියි . 🙏❤️

  • @lakshikakalpani7925
    @lakshikakalpani7925 15 วันที่ผ่านมา +1

    Keyapu දේවල් සේරම ඇත්ත ,,,,

  • @Sss78296
    @Sss78296 17 วันที่ผ่านมา +1

    ටිකක් තනියෙම ඉන්න ඕන කියලා ගියාමයි තාම ආවේ නැති නිසා මෙහෙමවත් බලන්න ආවේ.❤

  • @Niranjalasarojani-b2r
    @Niranjalasarojani-b2r 18 วันที่ผ่านมา +2

    විශ්ව මාතාවට ඉස්තුතියි 🙏🙏🙏

  • @Tushi769
    @Tushi769 10 วันที่ผ่านมา +1

    Mage hite tibuna partanawa ista karadun mage adaraniya viswasa matawata aneka wagayak istuthi istuthi istuthi istuthi istuthi istuthi 🦋🦋🦋🙏🙏🙏❤❤❤

  • @gangadias-v3q
    @gangadias-v3q 14 วันที่ผ่านมา

    Thank you so much Mother universe 🙏🙏🙏❤️❤️❤️

  • @indikaperera178
    @indikaperera178 17 วันที่ผ่านมา

    ගොඩක් ස්තුති ඔයාට අදරනිය ව්ෂ්ව මැනියන්ට අනෙක වරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති

  • @ChammikaNiroshimali
    @ChammikaNiroshimali 18 วันที่ผ่านมา +4

    Thanks....මම ඔයාගෙ රීඩින් බලන්නෙ ආසාවෙන්......❤️❤️❤️❤️❤️💐💐💐💐

    • @HashiJay
      @HashiJay  18 วันที่ผ่านมา

  • @KasunDeshappriya-t6w
    @KasunDeshappriya-t6w 15 วันที่ผ่านมา

    විශ්ව මාතාවට ස්තුතියි ❤❤❤❤🎉🎉🎉🎉

  • @kumudukumari2718
    @kumudukumari2718 14 วันที่ผ่านมา

    ස්තුති vishwamaniyane

  • @Mary-d2d8p
    @Mary-d2d8p 5 วันที่ผ่านมา

    Thank you very much ❤

  • @RenukaSamanthawjayamuni
    @RenukaSamanthawjayamuni 16 วันที่ผ่านมา

    ❤මේ මගේ ජීවිතය ගැනමයි අද රීඩින් එකෙන් ඔයා කියන්නෙ මිස්😥මට මගේ හිත ශක්තිමත් කරගන්න ආශිර්වාදය ලබා දෙන විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි🙏ස්තුතියි ස්තූතියි 🙏

  • @wasanajeewanthi1538
    @wasanajeewanthi1538 18 วันที่ผ่านมา +1

    Vishawa mathawata isthuthi wewaa 🙏🙏

  • @NethmiJayasiri
    @NethmiJayasiri 17 วันที่ผ่านมา

    Kiva okkoma aththa.Thank you universe ❤😊

  • @SamanKumara-lw8xk
    @SamanKumara-lw8xk 18 วันที่ผ่านมา +1

    thank you my mother universe anjle isthuthi obathumiyta🙏🙏♥️

  • @prabuddasameera3793
    @prabuddasameera3793 17 วันที่ผ่านมา +1

    % 100 ඇත්ත කියපු සේරම දේවල්.එයා හිතන් ඉන්නේ එයා හරි.එයා දිනුම් කියලා.එයා දන්නේ නැහෑ මම එයාට වඩා සිය දහස් ගුනයකින් දිනලා ඉන්නේ කියලා.එයා දන්නේ නැහැ මා ලග තියෙන දේවල් මම එළියට දැම්මොත් එයාට මොකද වෙන්නේ කියලා.විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏

    • @prabuddasameera3793
      @prabuddasameera3793 17 วันที่ผ่านมา

      ශාක්ෂි ඇතුව මම කියන්නේ.මම වැරැද්දක් කරලා නැහැ කියලා ඔප්පු කරන්න පුලුවන් හැම විදිහකින්ම එයාට පැහැදිලිව කියලා දුන්නා.එයා මාව ඒ තත්වෙටම දාලා ඉන්නවනම් මමත් ඒ විදිහම කරනවා.එයාම තමයි මාව ඒ තත්වෙට පත් කරන්නේ

  • @rangajayamaha4428
    @rangajayamaha4428 14 วันที่ผ่านมา

    නියමයි . හරියට හරි . ස්තූතියි

  • @SHYAMALEEINOKA-vb6jv
    @SHYAMALEEINOKA-vb6jv 17 วันที่ผ่านมา +1

    ඔයා කියන හැම දේම ඇත්ත මන් දන්නවා එයා එහේම හිතනවා කියලා ඒත් මාව දාලා ගිහින් නෑ එයා වෙස් වලා ගත්ත චරිතයක් වගේ එක

  • @sujeewaherath64
    @sujeewaherath64 11 วันที่ผ่านมา

    Thanks mis kiwwa dewal hariyatama hai ❤❤❤

  • @MeeshaAmandi
    @MeeshaAmandi 17 วันที่ผ่านมา

    10:10 ආදරණීය විශ්ව මාතාවට අනෙක් වාරයක් ස්තුතියි

  • @sarojaniulugethanna6452
    @sarojaniulugethanna6452 17 วันที่ผ่านมา

    කියපු සේරම ඇත්ත 💜

  • @kantybanty1222
    @kantybanty1222 17 วันที่ผ่านมา

    බුදුසරනයී ❤❤❤❤❤❤❤❤❤❤❤ඇත්ත වීශාවමථාවටස්තූතී

  • @sajeewanisajeewani30
    @sajeewanisajeewani30 17 วันที่ผ่านมา

    දාල ගියපු එකම යි හොද🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මං දැන් සතුටින් ඉන්නවා..ඔයාට ස්තුතියි❤

  • @SHYAMALEEINOKA-vb6jv
    @SHYAMALEEINOKA-vb6jv 18 วันที่ผ่านมา

    විශ්ව මාතාවට ස්තුති🙏🙏🙏

  • @ushanijayasekera9649
    @ushanijayasekera9649 18 วันที่ผ่านมา

    ස්තූතියි විශ්ව මාතාවට ❤

  • @dinukawijayanga1166
    @dinukawijayanga1166 18 วันที่ผ่านมา

    හැමදේම හොඳින් සිද්ධ වුණා විශ්වයට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති ❤❤

  • @sujeewanishntha4831
    @sujeewanishntha4831 18 วันที่ผ่านมา

    සම්පූර්ණ ඇත්ත. ස්තුති

  • @roshanaliprarthana5769
    @roshanaliprarthana5769 17 วันที่ผ่านมา

    Thank you mother universe🌎🙏❤️

  • @dinushanilakshi5865
    @dinushanilakshi5865 16 วันที่ผ่านมา

    💞 හොදම කාලේ ඉස්සරහ ට

  • @pereraanjali1154
    @pereraanjali1154 17 วันที่ผ่านมา

    මිස් ඔයා කියපු ඔක්කොම හරි....

  • @slcricketlove
    @slcricketlove 17 วันที่ผ่านมา

    Thank you Universe vand you❤❤

  • @FatmaAlkhamis-xt8yy
    @FatmaAlkhamis-xt8yy 18 วันที่ผ่านมา

    Oya කියපු hamadeema හරියටම hari❤❤❤

  • @DilikiKahawatta
    @DilikiKahawatta 18 วันที่ผ่านมา

    Thank you my mother universe ❤🙏🙏🙏🦋🧚💐

  • @abcdefgh6098
    @abcdefgh6098 17 วันที่ผ่านมา

    Viswa mattawata thanks thanks thanks ❤

  • @amaya7595
    @amaya7595 18 วันที่ผ่านมา +2

    Thank you so much dear man hitha hitha hitiya video ekak. And get well soon dear❤😊. Kalin video ekedi saneepa nathuwa neda hitiye

  • @ChathuriMadhubashani
    @ChathuriMadhubashani 14 วันที่ผ่านมา

    Thank you❤❤

  • @hithuwakkaraya3946
    @hithuwakkaraya3946 18 วันที่ผ่านมา

    ❤️❤️❤️❤️❤️❤️මගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි🙏🙏🙏🙏❤❤️❤️❤️❤️❤️

  • @Nadeesha5678
    @Nadeesha5678 18 วันที่ผ่านมา +1

    tnx universe ❤

  • @jayakodianura4679
    @jayakodianura4679 18 วันที่ผ่านมา

    Uthum U Anantha Maha Vishvayata Mulu Hadawathinma Sthuthiyi Sthuthiyi Sthuthiyi!!!

  • @BinulKavishka-um3xm
    @BinulKavishka-um3xm 18 วันที่ผ่านมา

    Adaraniya vishwa mathawata ස්තුතියි

  • @VardaBanu
    @VardaBanu 18 วันที่ผ่านมา

    හරියටම කිව්වා ❤🎉

  • @NilukaSadamali-k6n
    @NilukaSadamali-k6n 18 วันที่ผ่านมา

    ගොඩාක් ඉස්තූතියි ඔබට ❤❤❤❤❤❤❤

  • @NiluAyagama
    @NiluAyagama 17 วันที่ผ่านมา

    ස්තුතියි

  • @heshaniwithdevindi5895
    @heshaniwithdevindi5895 17 วันที่ผ่านมา

    Thanks you universe❤🥺

  • @dinukana84
    @dinukana84 18 วันที่ผ่านมา

    ගොඩක් ස්තුතියි

  • @pavanimadubashini5980
    @pavanimadubashini5980 18 วันที่ผ่านมา

    Thank u mother universe

  • @meenuwijesingha9933
    @meenuwijesingha9933 18 วันที่ผ่านมา +18

    දවස ගෙවා ගන්නේ හරිම වේදනාවෙන් 😢😢😢

    • @RandunuWellawaththage
      @RandunuWellawaththage 18 วันที่ผ่านมา +6

      මටත් ඔහොම කාලයක් තිබ්බ.. දැන් මම එයාව අමතක කරන්න කොරියන් එක්සෑම් එක කරන්න බිසී උනා.. දැන් මම එයාව අමතක කරල තනියම සතුටින් ඉන්නව මගේ ටාර්ගට් වල්ටත් ගිහින්...😅😅

    • @HashiJay
      @HashiJay  17 วันที่ผ่านมา +1

      Very good

    • @Dew2005-e1k
      @Dew2005-e1k 17 วันที่ผ่านมา

      @@RandunuWellawaththageමමත් එයා අමතක කරන්න ජපන් exam කරන්න ගත්තා 😅❤

  • @nilu913
    @nilu913 18 วันที่ผ่านมา

    ස්තුති ..❤

  • @rorokal-yh9oz
    @rorokal-yh9oz 17 วันที่ผ่านมา

    Viswamatawata anka warayak estuti estuti estuti 🙏🏻

  • @MadushiNisansala-y8g
    @MadushiNisansala-y8g 18 วันที่ผ่านมา

    විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏

  • @ShaniShani-mz1mn
    @ShaniShani-mz1mn 17 วันที่ผ่านมา

    ස්තූතියි

  • @jesicafernando8028
    @jesicafernando8028 18 วันที่ผ่านมา

    Thank you dear universe

  • @kavindyasandeepani5423
    @kavindyasandeepani5423 11 วันที่ผ่านมา

    🌷💫✨🦋🌈 Thank you so much mother universe ❤️💫🦄🌷❤️‍🩹

  • @niroshachandi2256
    @niroshachandi2256 17 วันที่ผ่านมา

    Thanks wiswa matawaniiii thenkyou sister ❤❤

  • @DarshanaDul-nw2ek
    @DarshanaDul-nw2ek 18 วันที่ผ่านมา

    Adre lassn athi harima kena hambunam.hamoma sathutin inn one ❤

  • @JanakaKunara-x9d
    @JanakaKunara-x9d 18 วันที่ผ่านมา

    Viswa mhathawata sthuthi ❤❤❤

  • @ruvii_0312
    @ruvii_0312 17 วันที่ผ่านมา +3

    මේ මන් හිතන විදියනෙ ටිකක් කියවුනෙ😌🥰 ඌ වගෙ ජරා මිනිහෙක් එපා 😅

  • @simidi..
    @simidi.. 18 วันที่ผ่านมา

    Thankyou ❤️‍🔥✨️🕯🕊💐🙏🦋❤️‍🔥🕯

  • @AnojaPalamure
    @AnojaPalamure 17 วันที่ผ่านมา

    ❤Thanks

  • @jayakodianura4679
    @jayakodianura4679 18 วันที่ผ่านมา

    Om Sri Ghaneshaya Namaha ❤❤

  • @pereraanjali1154
    @pereraanjali1154 17 วันที่ผ่านมา +2

    එයා පෝසත් කෙනෙක් මන් දුප්පත් ..... ජුනි මාසෙන් පස්සේ කතා කලේ නෑ....
    මන් කෝල් ගත්තට ආන්සර් කරන්නේ නෑ...

  • @sanjanilekamge7757
    @sanjanilekamge7757 18 วันที่ผ่านมา

    Thank you so much miss❤❤

  • @kagaberaja5187
    @kagaberaja5187 18 วันที่ผ่านมา

    ❤❤very very good service and excellent service 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @ThilinaJayasinha-o2r
    @ThilinaJayasinha-o2r 17 วันที่ผ่านมา

    ආදරෙයි♥♥♥

  • @EyhssYshe
    @EyhssYshe 18 วันที่ผ่านมา

    Thz universe 🙏🙏🙏

  • @MalkanthiThennakon
    @MalkanthiThennakon 17 วันที่ผ่านมา

    magrnam aththama aththa kiya una 💐💐💐

  • @Darshisenavirathna
    @Darshisenavirathna 14 วันที่ผ่านมา +1

    උන්ට ආයේ අපි වගේ උන් හම්බවෙන්නෙ නෑ..පවුකාරයන්ට පින් දෙන්න බෑනේ ...කරුමක්කාරයෝ...මගෙ එකානම් හිතුවෙම මට වෙන එකෙක් ඉන්නව කියලා...පිරිමි හිතන් ඉන්නෙ උන් වගේ අපිත් වටේ යනව කියලා...එයා හිතන් ඉන්නෙ එයාට විතරයි මොලේ තියෙන්නෙ කියලා...මොනදේ උනත් දාලා ගියේ නෑ...එත් එයා ගියා...

  • @RelaxingMelodies87169
    @RelaxingMelodies87169 18 วันที่ผ่านมา

    Thank you me wage reading ekak genawata 🎉

  • @Darshisenavirathna
    @Darshisenavirathna 14 วันที่ผ่านมา +1

    ඒකට පිස්සු...දැන් අපෙන් ගන්න දෙයක් නැති නිසා දාලා ගියා...සතේට හිදෙනකන් සුරන් කාලා..😮😮😮

  • @Dahamiprarthana-w3z
    @Dahamiprarthana-w3z 17 วันที่ผ่านมา +1

    කියපු සේරම ඇත්ත💔🤣

  • @nuwanweerasingha9344
    @nuwanweerasingha9344 18 วันที่ผ่านมา

    Thanks akka❤

  • @sheelakodithuwakku155
    @sheelakodithuwakku155 17 วันที่ผ่านมา

    Thank you darling

  • @DN_Athapaththu
    @DN_Athapaththu 17 วันที่ผ่านมา +4

    අක්කෙ විවාහය සිද්ධ වෙන්නෙ love marrage එකකින්ද proposal marrage එකකින්ද එතකොට විවාහ වෙන වයස එතකොට love marrage එකකින් නම් විවාහය සිද්ධ වෙන්නෙ එ partner ව හම්බෙන වයස ගැන කියලා reading එකක් ගේන්නකො . 🥺❤️

  • @tmobiletmobile5570
    @tmobiletmobile5570 17 วันที่ผ่านมา

    Sampurna aththa

  • @MaashiNarangoda-vj6sh
    @MaashiNarangoda-vj6sh 18 วันที่ผ่านมา

    🎉❤ thank you so much🎵🤍🎵🤍

  • @ishararajapaksha862
    @ishararajapaksha862 18 วันที่ผ่านมา

    Thank you

  • @Naturelover123A
    @Naturelover123A 5 วันที่ผ่านมา

    තනියම ඉන්න ඕන කියලා ගිහින් දැන් මාස දෙකක් විතර වෙනවා😂 දැන් වෙන කෙනෙක් එක්ක තනියම ඇති😁

  • @AbdaAbbb
    @AbdaAbbb 18 วันที่ผ่านมา

    Ow kiwwa okkoma hariyata hari

  • @WasanthaKumari-bb3lu
    @WasanthaKumari-bb3lu 18 วันที่ผ่านมา

    Thanks

  • @m.d.s.kkarunarathna9700
    @m.d.s.kkarunarathna9700 18 วันที่ผ่านมา

    Akke athta katawa ❤mata salli nati nisa eya magen ath una eya dan duk wenawa❤

  • @SusanthaKumari-v2h
    @SusanthaKumari-v2h 18 วันที่ผ่านมา

    Harimamdukan kalaya gathawenwa.rataka.man.awith masa 7.maga.love.eka.5k.badinna plen .karagawal
    Walin kamathimwela..man awa rta.in passa Maya noyak.dawal.karala
    Eyawa allagana dan ai me.waga ayta daduwan denna oni 😢

  • @tutyfg7042
    @tutyfg7042 16 วันที่ผ่านมา

    Bohoma isthuthi

  • @SamudraRanawaka
    @SamudraRanawaka 17 วันที่ผ่านมา +1

    Oya kiuwa dewal attta .oyat Vishwa mathawage pihitai

  • @sajeewanisajeewani30
    @sajeewanisajeewani30 17 วันที่ผ่านมา +1

    හිතින් යන අය ...අතින් අල්ලා නවත්තන්න බෑ..😂😂😂😂

  • @ShiromiDamayanthi-x3w
    @ShiromiDamayanthi-x3w 9 วันที่ผ่านมา

    Ammo..atta

  • @DilanChathuranga-vp5zi
    @DilanChathuranga-vp5zi 12 วันที่ผ่านมา

    🙏🙏🙏🙏w