අපේ ගෙදර හදන්නෙත් මේ විදියට.අපි සුදු ලූණුත් දානවා. මම ආස මේ විදියට හදලා කන්න. ඔයා ලස්සනට රෙසිපි ඉදිරිපත් කරනවා අක්කි ❤ Wish you all the best and keep up the quality 💐❤
@@cookingwithchefshani ඔව් අක්කෙ..ඒ කියන්නෙ ඇරලද තියන්න ඕනි රස්නෙ පිටින්? මට ඕනි full dry වෙන්න.මම දැනට මේක ෆ්‍රිජ් එකේ දාන්නම්.ආපහු වෙලාවක හදලා බලන්නම්.මට වැරදුනේ කොතනද දන්නෑ.අනේ thank you so much for the reply අක්කා..Wish you all the very best!! ❤️
මේක තමා ලේසිම විදිය.දෙතුන් පාරක්ම හැදුව මේ විදියට.කෙසෙල් කොලයක් ඇතිලියට දාල හැදුවෙ මං.අදත් හදනව 😊
@@umandamunasinghe3256 🥰
මේ තමයි නියම මාලු ඇඹුල් තියල් හදන විදිය..👍👍👍🌷🌷🌷
පැහැදිලිව කියලා දෙනවට ගොඩක් ස්තුතියි.
මේ විදිහට මම අද මාලු ඇඹුල් තියල් හැදුවා. හරිම රසයි. ස්තුතියි Chef Shani.
නංගි ඔයා පැහැදිලි ව කියලා දෙනවා බුදුසරණයි ඔයාට
අපේ ගෙදර හදන්නෙත් මේ විදියට.අපි සුදු ලූණුත් දානවා.
මම ආස මේ විදියට හදලා කන්න.
ඔයා ලස්සනට රෙසිපි ඉදිරිපත් කරනවා අක්කි ❤
Wish you all the best and keep up the quality 💐❤
Ow ehemath hadanawa..😍❤
හරියටම දැනගත්තා ,ගොඩක් ස්තුතියි
මමත් හැදුවා. හරිම රසයි.ස්තුතියි.🎉🎉🎉
❤️🌼
හරිම වටිනවා
Sthuthi 😊
මම නම් උඩට ගිනි කබලක් තියනවා එතකොට බේක්කලා වගේ හරි රසයි ස්තුතියි නංගි මම ඔයාගෙ රෙසිපි වලින් නිතර කෑම වර්ග හදනවා හරියටම එනවා දිගායු ලැබේවා!!!🌹🌹🌹🌹
❤️❤️❤️
අපේ අත්තම්ම ත් උඩරට ගිනි කබලක් තියල හදනව .සති 2ක් විතර එලියෙ තියන්න පුලුවන්
ගොඩක් රසයි. තැන්ක්ස්. බුදුසරණයි. Good luck
Oya harima lassanata piliwelata kiyala denawa, obata niduk nirogee suwaya patanawa,,👍💗💗
හරිම වටිනාව ❤❤❤
ඇත්තටම ඔයා පැහැදිලිව කියලා දෙනවා වැල් වටාරම් නැතුව ස්තූතියි
මං හදලම නැහැ. හදලා බලන්නම්.thanks 👍👍
Thank you❤❤❤❤kiyala denawata
Thank you for sharing chef your every recipe is very tasty 👍👍👍
Harima rasai good
I made this today. And it was so delicious. Thank you very much chef.
Thank you, I tried this with goraka paste and came out very well.
Most welcome 😊
thank you chef pahadiliva kiya dunnata🌹🌹🌹
Kesel kole uda thiyalath hadanna puluwanda
ඔන්න අද මම හැදුවේ ඔයාගෙ ඇබුල් තියල්...😊😊😊😊
Rasaida. ?❤️
@@cookingwithchefshani තාම හදනවා .ඉක්මනින්
ගොඩාක් ස්තුතියි
Mamath oya widihata hadanawa namuth madamge upades godak watinawa sthuthi
What a lady.....😊❤
Well i made this dish ur way yesterday and it is really great. I have tried many receipes before but could never get it correct. Thank u chef.
Very good explanation. I like your recipes. Thank you.
Thank you for all the receipes explained in detail and a simple method. Great to have such people like you.
Thanks and welcome
Thank you dear.want to try this.God bless you
❤️
God bless you too 🙏
Thanks mam, want to try this method also👍
Thank you so much for sharing your valuable knowlage. 🌷
My pleasure 💐
Thanks 😍
Thanks oyats vatina video ekak
ඔබට ස්තුතියි
Godak hodai.try karala balannam.
Aniwaryenma 😍
Kochara kalayakthiya ganna puluwanda
ගොඩාත් පැහැදිලියි
ස්තුතියි
Good job.like it I'm using pandanleevs
Nice presentation, thank you for sharing!
සුදුලූනු දාල හදල සතියක් විතර තියාගන්න බැරිද මිස්
I really like the way you present your recipes. Very clear and precise. Thank you very much for sharing your recipes with us.
Thank you very much for your lovely compliment 😊
Rasai neda miss.tnx oyata god bless u ❤️
Thank you very much
Harima rasay
Thank you so much god bless you
Thank you for demonstrating to us yet another famous local fish recipe.
Thanks dear
Looks delicious good recipe gonna make it soon ❤️
බල මාලු nathuwa wena hoda maalu wargk kiyanna ko dear
Oyata hurullo wage podi malu unath puluwan..
Duwa recipe ya balana gaman comment malu abul thiyal hithanakota recipe ya upload thankyou duwa..
Mata hith kiyawanna puluwan..🤣😍
@@cookingwithchefshani 🤭🤭👍👍👍
Thank you miss.
Thank you very much chef .♥️♥️♥️
Look who's here.. .long time no see 🤣 where have you been?❤
Thanķs your so much.
Thanz lot ❤❤❤❤
මේක හදන කොට සමහරු කහ දමනවා, මට නම් දැනුනේ රස වෙනස් වෙනවා කියලයි, ඒ ගැන උපදෙසක් දෙනවා නම් ඉතා හොදයි. වීඩියෝ එක ඉතා ව්ශිෂ්ඨයි, ස්තූතියි.
Kaha dammata kamak na..eka eka palath wala hadana widiya wenasne..oya akamathi nan danna epa..kal thiya gaddi karapincha unath onema na..
සුපර්
බැදපු උළුහාල් එකේ තියෙන කරපිංචා දැම්මට කමක් නැද්ද?
Mama.heta.hadanawa.thanks
Thanks godatiyak oyata
👌🥰❤️
Very descriptive explanation .Thank you so much .
තලපත් මාළු කි.5ට අවශ්‍ය ප්‍රාමාණ කියන්නකෝ..
කොච්චර කල් තියාගන්න පුලුවන්ද
Top
Thank you.
Thanks chef..
අක්කි කඩේ ගොරකා පේස්ට් එක ගන්නවනන් කොච්චර ප්‍රමාණයක් ගන්න ඕනිද???මන් මෙහෙම හදලම නෑ...ආසයි හදන්න...
E paste eken 1kg fish walata 3tbsp wage athi wei. habai poddak kala balanna..samahara paste melo rahak na..
@@cookingwithchefshani OK akkiyooo...Thank you so much 💖
මාලු ඩෙවල් එකක් දාන්න මිස්
❤️❤️❤️❤️
Thank you miss ❤
Very important recipe thanks a lot
🎉🎉❤❤❤
ගොඩක් ස්තූති
Hukki....hukki....aaaaah😸😸😸😸😸😸😸😸
Image eka dakinawitama katata kela inuwa😁
😜❤️❤️❤️
😙😙😙😙😙😙😙
නීතියක් නැත්නම්...
ප්‍රශ්නයක් නැ... 👍
අන්න ඒකයි...🤣
Rasae
වැව්මාලු වලින් හැදුවට අවුලක් නැතිද මිස්
Kamak na..hondata hodala ganna..
Thanks miss
❤️👍👍👍
🙏👍👍👍😍💐
අනේ අක්කෙ හෙට රෑ අපේ ගෙදරට එන visitors ල වගයකට දෙන්න කියලා මම මේ විදියට අද දවල් හදාගත්තෙ..ලිප off කරද්දි උඩින් full dry වෙලා තිබ්බා..මම එහෙමම නිමෙන්න තිබ්බා..දැන් බලද්දි අඩියෙ juicy ගතියට තියෙනවා නෙ..මේ වගේ full dry නෑනෙ..එහෙම වුණාම හෙට රෑ වෙද්දි මේක නරක් වෙයිද අක්කෙ? 😢
@@lakshimaayeshmanthi1572 ප්‍රිජ් එකේ දාන්න පුලුවන්.. නැත්තන් ඒ වතුර ටික අයින් කරන්න..ඔයා රස්නෙ පිටින් වහල තිබ්බද?
@@cookingwithchefshani ඔව් අක්කෙ..ඒ කියන්නෙ ඇරලද තියන්න ඕනි රස්නෙ පිටින්? මට ඕනි full dry වෙන්න.මම දැනට මේක ෆ්‍රිජ් එකේ දාන්නම්.ආපහු වෙලාවක හදලා බලන්නම්.මට වැරදුනේ කොතනද දන්නෑ.අනේ thank you so much for the reply අක්කා..Wish you all the very best!! ❤️
Tha
නියපොතු වල q tex ගාලා නැති එක නම් අගය කළ යුතුමයි..
අපිට ගොරක නැ මම ඉන්න රටේ සියබලා වලින් බැරිද
ඔයා ඉන්නෙ ඕමාන් ද?
@@yellowpenguins7989 ow
Ambul thiyal wala hari rasa enne nan goraka dammama .
Oman lulu වලත් තියෙනවා dear. මාත් ඉන්නෙ oman.
ගොඩක් ස්තුතියි
❤
Thank you very much
❤❤❤👍👍👍
❤❤❤❤
❤👍
👍👍💗💗
❤❤❤