මාළු ඇඹුල් තියල්,Sour Fish Curry, Traditional maalu ambul thiyal, Southern style Fish ambul thiyal.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • හැමෝම කන්න කැමති මාළු ඇඹුල් තියල් .ලංකාව වගේ ගොඩක් රස්නෙ රටක වුනත් ශීතකරණයක නොදා උයපු මාළු නරක් නොවී මේ විදියට තියාගන්න පුලුවන් වෙලා තියෙන්නෙ අපි හොඳට ලුණු ඇඹුල් දාලා මාළු ඇඹුල් තියල් හදන නිසා.
    වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
    • වරදින්නෙ නැතුව චොකලට් ...
    බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
    • බටර් කේක් එක හදද්දී තව...
    ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
    • ප්‍රෙන්චි මැකරොන්ස් හර...
    පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
    • පාන් පිටි වලින් ,ආමන්ඩ...
    නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
    • නීට් එකට මාෂ්මෙලෝස් හද...
    🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
    • 🥥 🍬පොල් ටොෆී /Coconut ...
    ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
    • ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
    අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
    • අලිගැටපේර සහ යෝගට් පුඩ...
    රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
    • රෑ කෑමට පුලුන් වගේ සොෆ...
    තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
    Layered Paratta / Parotta ( Less oil)
    • තෙල් අඩුවෙන් හදපු ලේයර...
    join with my Facebook page:
    / cooking-with-chef-shan...

ความคิดเห็น • 123

  • @anuncommon87
    @anuncommon87 2 ปีที่แล้ว +8

    අපේ ගෙදර හදන්නෙත් මේ විදියට.අපි සුදු ලූණුත් දානවා.
    මම ආස මේ විදියට හදලා කන්න.
    ඔයා ලස්සනට රෙසිපි ඉදිරිපත් කරනවා අක්කි ❤
    Wish you all the best and keep up the quality 💐❤

  • @deepakularathna2597
    @deepakularathna2597 ปีที่แล้ว +4

    මේ තමයි නියම මාලු ඇඹුල් තියල් හදන විදිය..👍👍👍🌷🌷🌷

  • @sudharmawasanthatilake8483
    @sudharmawasanthatilake8483 ปีที่แล้ว

    මේ විදිහට මම අද මාලු ඇඹුල් තියල් හැදුවා. හරිම රසයි. ස්තුතියි Chef Shani.

  • @amazinguniverse8119
    @amazinguniverse8119 9 หลายเดือนก่อน

    Thank you, I tried this with goraka paste and came out very well.

  • @yepitzmefrocelking8198
    @yepitzmefrocelking8198 2 ปีที่แล้ว +2

    පැහැදිලිව කියලා දෙනවට ගොඩක් ස්තුතියි.

  • @chathumadushani414
    @chathumadushani414 ปีที่แล้ว +1

    I made this today. And it was so delicious. Thank you very much chef.

  • @mekhalathanthilage6967
    @mekhalathanthilage6967 ปีที่แล้ว +1

    මමත් හැදුවා. හරිම රසයි.ස්තුතියි.🎉🎉🎉

  • @dilukawimalarathne7782
    @dilukawimalarathne7782 ปีที่แล้ว

    Oya harima lassanata piliwelata kiyala denawa, obata niduk nirogee suwaya patanawa,,👍💗💗

  • @milakshi1321
    @milakshi1321 2 ปีที่แล้ว +2

    නංගි ඔයා පැහැදිලි ව කියලා දෙනවා බුදුසරණයි ඔයාට

  • @nandikaamarasinghe2294
    @nandikaamarasinghe2294 2 ปีที่แล้ว +1

    හරියටම දැනගත්තා ,ගොඩක් ස්තුතියි

  • @pushpajayasuriya5196
    @pushpajayasuriya5196 2 ปีที่แล้ว +1

    මම නම් උඩට ගිනි කබලක් තියනවා එතකොට බේක්කලා වගේ හරි රසයි ස්තුතියි නංගි මම ඔයාගෙ රෙසිපි වලින් නිතර කෑම වර්ග හදනවා හරියටම එනවා දිගායු ලැබේවා!!!🌹🌹🌹🌹

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      ❤️❤️❤️

    • @wow2337
      @wow2337 11 หลายเดือนก่อน

      අපේ අත්තම්ම ත් උඩරට ගිනි කබලක් තියල හදනව .සති 2ක් විතර එලියෙ තියන්න පුලුවන්

  • @user-oh1tu4sx6e
    @user-oh1tu4sx6e 2 ปีที่แล้ว

    Well i made this dish ur way yesterday and it is really great. I have tried many receipes before but could never get it correct. Thank u chef.

  • @PrithikaMihirani-yw7mz
    @PrithikaMihirani-yw7mz 6 หลายเดือนก่อน

    Kesel kole uda thiyalath hadanna puluwanda

  • @samanthiweragoda751
    @samanthiweragoda751 ปีที่แล้ว +1

    සුදුලූනු දාල හදල සතියක් විතර තියාගන්න බැරිද මිස්

  • @lrganster
    @lrganster ปีที่แล้ว

    Thank you for sharing chef your every recipe is very tasty 👍👍👍

  • @micheledirckze6668
    @micheledirckze6668 ปีที่แล้ว +2

    Thank you for all the receipes explained in detail and a simple method. Great to have such people like you.

  • @emcekanayaka.2281
    @emcekanayaka.2281 ปีที่แล้ว +1

    Harima rasai good

  • @buddhikamadini704
    @buddhikamadini704 ปีที่แล้ว +2

    ඇත්තටම ඔයා පැහැදිලිව කියලා දෙනවා වැල් වටාරම් නැතුව ස්තූතියි

  • @erandidassanayake7977
    @erandidassanayake7977 2 ปีที่แล้ว +2

    අක්කි කඩේ ගොරකා පේස්ට් එක ගන්නවනන් කොච්චර ප්‍රමාණයක් ගන්න ඕනිද???මන් මෙහෙම හදලම නෑ...ආසයි හදන්න...

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +1

      E paste eken 1kg fish walata 3tbsp wage athi wei. habai poddak kala balanna..samahara paste melo rahak na..

    • @erandidassanayake7977
      @erandidassanayake7977 2 ปีที่แล้ว +1

      @@cookingwithchefshani OK akkiyooo...Thank you so much 💖

  • @perminafernando5780
    @perminafernando5780 2 ปีที่แล้ว

    Mamath oya widihata hadanawa namuth madamge upades godak watinawa sthuthi

  • @joannedesilva1572
    @joannedesilva1572 2 ปีที่แล้ว

    I really like the way you present your recipes. Very clear and precise. Thank you very much for sharing your recipes with us.

  • @samudrikafernando4344
    @samudrikafernando4344 2 ปีที่แล้ว

    Very good explanation. I like your recipes. Thank you.

  • @niwanthigajadeera4707
    @niwanthigajadeera4707 2 ปีที่แล้ว

    thank you chef pahadiliva kiya dunnata🌹🌹🌹

  • @vayonijayasekera1769
    @vayonijayasekera1769 ปีที่แล้ว +1

    Thank you very much

  • @rajikaweerasuriya9502
    @rajikaweerasuriya9502 2 ปีที่แล้ว

    ගොඩක් රසයි. තැන්ක්ස්. බුදුසරණයි. Good luck

  • @wimalsusantha4545
    @wimalsusantha4545 ปีที่แล้ว

    Thank you❤❤❤❤kiyala denawata

  • @liyanagamagenishanthi53
    @liyanagamagenishanthi53 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි

  • @shansenanayake4616
    @shansenanayake4616 24 วันที่ผ่านมา

    What a lady.....😊❤

  • @muditharanatunga7864
    @muditharanatunga7864 2 ปีที่แล้ว +1

    මේක හදන කොට සමහරු කහ දමනවා, මට නම් දැනුනේ රස වෙනස් වෙනවා කියලයි, ඒ ගැන උපදෙසක් දෙනවා නම් ඉතා හොදයි. වීඩියෝ එක ඉතා ව්ශිෂ්ඨයි, ස්තූතියි.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      Kaha dammata kamak na..eka eka palath wala hadana widiya wenasne..oya akamathi nan danna epa..kal thiya gaddi karapincha unath onema na..

  • @mithunwidanapathirana2149
    @mithunwidanapathirana2149 2 ปีที่แล้ว

    බැදපු උළුහාල් එකේ තියෙන කරපිංචා දැම්මට කමක් නැද්ද?

  • @nadeerabongso4425
    @nadeerabongso4425 2 ปีที่แล้ว

    Thank you dear.want to try this.God bless you
    ❤️

  • @l.s.s.fenandoshalanifernan9389
    @l.s.s.fenandoshalanifernan9389 2 ปีที่แล้ว

    මං හදලම නැහැ. හදලා බලන්නම්.thanks 👍👍

  • @namalifernando3867
    @namalifernando3867 2 ปีที่แล้ว +4

    හරිම වටිනවා

  • @nihalperera2578
    @nihalperera2578 11 หลายเดือนก่อน +1

    ඔන්න අද මම හැදුවේ ඔයාගෙ ඇබුල් තියල්...😊😊😊😊

    • @cookingwithchefshani
      @cookingwithchefshani  11 หลายเดือนก่อน +1

      Rasaida. ?❤️

    • @nihalperera2578
      @nihalperera2578 11 หลายเดือนก่อน

      @@cookingwithchefshani තාම හදනවා .ඉක්මනින්

  • @nayomiwathsala8901
    @nayomiwathsala8901 2 ปีที่แล้ว

    Thanks oyats vatina video ekak

  • @kumaridissanayake4140
    @kumaridissanayake4140 2 ปีที่แล้ว

    Thank you so much for sharing your valuable knowlage. 🌷

  • @indrajanani9038
    @indrajanani9038 2 ปีที่แล้ว

    Good job.like it I'm using pandanleevs

  • @meniksenaratne3546
    @meniksenaratne3546 2 ปีที่แล้ว

    Thanks mam, want to try this method also👍

  • @ranasinghanadeeshani7333
    @ranasinghanadeeshani7333 2 ปีที่แล้ว

    Kochara kalayakthiya ganna puluwanda

  • @ramyakaru3629
    @ramyakaru3629 2 ปีที่แล้ว

    Duwa recipe ya balana gaman comment malu abul thiyal hithanakota recipe ya upload thankyou duwa..

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +1

      Mata hith kiyawanna puluwan..🤣😍

    • @ramyakaru3629
      @ramyakaru3629 2 ปีที่แล้ว

      @@cookingwithchefshani 🤭🤭👍👍👍

  • @alponsusilva985
    @alponsusilva985 2 ปีที่แล้ว

    Thank you so much god bless you

  • @kumarikumari7136
    @kumarikumari7136 2 ปีที่แล้ว +1

    හරිම වටිනාව ❤❤❤

  • @madavipriyanga4713
    @madavipriyanga4713 ปีที่แล้ว

    තලපත් මාළු කි.5ට අවශ්‍ය ප්‍රාමාණ කියන්නකෝ..

  • @eshankaperera7999
    @eshankaperera7999 2 ปีที่แล้ว +2

    බල මාලු nathuwa wena hoda maalu wargk kiyanna ko dear

  • @annefernando5183
    @annefernando5183 2 ปีที่แล้ว

    Thank you for demonstrating to us yet another famous local fish recipe.

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 2 ปีที่แล้ว +1

    Godak hodai.try karala balannam.

  • @suranjiridimahaliyadda1476
    @suranjiridimahaliyadda1476 2 ปีที่แล้ว +2

    Thanks 😍

  • @hirushaudani5499
    @hirushaudani5499 2 ปีที่แล้ว

    කොච්චර කල් තියාගන්න පුලුවන්ද

  • @vinodanidias3660
    @vinodanidias3660 ปีที่แล้ว

    Thank you miss.

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +1

    Thanks dear

  • @sriyaniwijetunga3597
    @sriyaniwijetunga3597 2 ปีที่แล้ว

    ඔබට ස්තුතියි

  • @somathungananayakkara1693
    @somathungananayakkara1693 2 ปีที่แล้ว

    Thanķs your so much.

  • @123sandya
    @123sandya 2 ปีที่แล้ว +1

    Nice presentation, thank you for sharing!

  • @hemalivenderlen149
    @hemalivenderlen149 2 ปีที่แล้ว

    Rasai neda miss.tnx oyata god bless u ❤️

  • @bertusferdinando6987
    @bertusferdinando6987 2 ปีที่แล้ว

    Harima rasay

  • @nelanigoonawardena9149
    @nelanigoonawardena9149 2 ปีที่แล้ว

    Thank you.

  • @rukmanisamarasinghe569
    @rukmanisamarasinghe569 2 ปีที่แล้ว

    Looks delicious good recipe gonna make it soon ❤️

  • @shiyami3183
    @shiyami3183 2 ปีที่แล้ว

    Thank you very much chef .♥️♥️♥️

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +1

      Look who's here.. .long time no see 🤣 where have you been?❤

  • @nadeeshaadikaram5602
    @nadeeshaadikaram5602 2 ปีที่แล้ว

    Thanks chef..

  • @sadunihimansha9193
    @sadunihimansha9193 2 ปีที่แล้ว

    ගොඩාත් පැහැදිලියි
    ස්තුතියි

  • @chrishanthiedissanayake164
    @chrishanthiedissanayake164 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @lakshimaayeshmanthi1572
    @lakshimaayeshmanthi1572 3 หลายเดือนก่อน +1

    අනේ අක්කෙ හෙට රෑ අපේ ගෙදරට එන visitors ල වගයකට දෙන්න කියලා මම මේ විදියට අද දවල් හදාගත්තෙ..ලිප off කරද්දි උඩින් full dry වෙලා තිබ්බා..මම එහෙමම නිමෙන්න තිබ්බා..දැන් බලද්දි අඩියෙ juicy ගතියට තියෙනවා නෙ..මේ වගේ full dry නෑනෙ..එහෙම වුණාම හෙට රෑ වෙද්දි මේක නරක් වෙයිද අක්කෙ? 😢

    • @cookingwithchefshani
      @cookingwithchefshani  3 หลายเดือนก่อน

      @@lakshimaayeshmanthi1572 ප්‍රිජ් එකේ දාන්න පුලුවන්.. නැත්තන් ඒ වතුර ටික අයින් කරන්න..ඔයා රස්නෙ පිටින් වහල තිබ්බද?

    • @lakshimaayeshmanthi1572
      @lakshimaayeshmanthi1572 3 หลายเดือนก่อน

      @@cookingwithchefshani ඔව් අක්කෙ..ඒ කියන්නෙ ඇරලද තියන්න ඕනි රස්නෙ පිටින්? මට ඕනි full dry වෙන්න.මම දැනට මේක ෆ්‍රිජ් එකේ දාන්නම්.ආපහු වෙලාවක හදලා බලන්නම්.මට වැරදුනේ කොතනද දන්නෑ.අනේ thank you so much for the reply අක්කා..Wish you all the very best!! ❤️

  • @nandawathieobada3136
    @nandawathieobada3136 2 ปีที่แล้ว +1

    Top

  • @VinoshaMalani
    @VinoshaMalani 6 วันที่ผ่านมา

    ❤❤❤👍👍👍

  • @airanganijayalath1799
    @airanganijayalath1799 2 ปีที่แล้ว

    Mama.heta.hadanawa.thanks

  • @sharminifernando480
    @sharminifernando480 2 ปีที่แล้ว

    Very important recipe thanks a lot

  • @tharushishashikala5852
    @tharushishashikala5852 10 หลายเดือนก่อน

    🎉🎉❤❤❤

  • @nayomiwathsala8901
    @nayomiwathsala8901 2 ปีที่แล้ว +1

    Thanks godatiyak oyata

  • @ranjanithiyagarajah10
    @ranjanithiyagarajah10 2 ปีที่แล้ว

    Thanz lot ❤❤❤❤

  • @madugunathilake4440
    @madugunathilake4440 2 ปีที่แล้ว

    වැව්මාලු වලින් හැදුවට අවුලක් නැතිද මිස්

  • @kumarikumari-rr4vr
    @kumarikumari-rr4vr ปีที่แล้ว

    Thank you miss ❤

  • @sheharathnayake1081
    @sheharathnayake1081 ปีที่แล้ว

    ❤👍

  • @upekshasandaruwani3165
    @upekshasandaruwani3165 ปีที่แล้ว +1

    Rasae

  • @nuwanbandara7069
    @nuwanbandara7069 ปีที่แล้ว

    Hukki....hukki....aaaaah😸😸😸😸😸😸😸😸

  • @pwgndgunathunga.9750
    @pwgndgunathunga.9750 2 ปีที่แล้ว

    සුපර්

  • @janithdeshanjana5806
    @janithdeshanjana5806 ปีที่แล้ว

    මාලු ඩෙවල් එකක් දාන්න මිස්

  • @madavipriyanga4713
    @madavipriyanga4713 ปีที่แล้ว

    👍👍💗💗

  • @pwgndgunathunga.9750
    @pwgndgunathunga.9750 2 ปีที่แล้ว

    ගොඩක් ස්තූති

  • @gayashankaveesha329
    @gayashankaveesha329 ปีที่แล้ว +1

    😙😙😙😙😙😙😙

  • @mahindathanthiriwatthage2703
    @mahindathanthiriwatthage2703 2 ปีที่แล้ว +1

    නීතියක් නැත්නම්...
    ප්‍රශ්නයක් නැ... 👍

  • @fathimayasmin6187
    @fathimayasmin6187 2 ปีที่แล้ว +1

    Image eka dakinawitama katata kela inuwa😁

  • @nandikaamarasinghe2294
    @nandikaamarasinghe2294 2 ปีที่แล้ว

    Tha

  • @kumeeperera1898
    @kumeeperera1898 7 หลายเดือนก่อน

    නියපොතු වල q tex ගාලා නැති එක නම් අගය කළ යුතුමයි..

  • @thushanthadabare230
    @thushanthadabare230 ปีที่แล้ว

    🙏👍👍👍😍💐

  • @omanbahla561
    @omanbahla561 2 ปีที่แล้ว

    අපිට ගොරක නැ මම ඉන්න රටේ සියබලා වලින් බැරිද

    • @yellowpenguins7989
      @yellowpenguins7989 2 ปีที่แล้ว

      ඔයා ඉන්නෙ ඕමාන් ද?

    • @omanbahla561
      @omanbahla561 2 ปีที่แล้ว

      @@yellowpenguins7989 ow

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      Ambul thiyal wala hari rasa enne nan goraka dammama .

    • @yellowpenguins7989
      @yellowpenguins7989 2 ปีที่แล้ว

      Oman lulu වලත් තියෙනවා dear. මාත් ඉන්නෙ oman.

  • @malijayaraj7130
    @malijayaraj7130 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි

  • @shermilasanjeewani1758
    @shermilasanjeewani1758 ปีที่แล้ว

    Thank you very much

  • @shakilakoushalyajayakody131
    @shakilakoushalyajayakody131 10 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @දම්මිකුවේට්
    @දම්මිකුවේට් ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @malaniwitharana9721
    @malaniwitharana9721 2 ปีที่แล้ว

    ❤️👍👍👍