මැතිව්ස්ගේ අඩුව පුරවන්න සැරසෙන චමිදු | Sports Club

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ค. 2022
  • Like us on Facebook: / sportsclublk
    Subscribe Now
    #SportsClub #Cricket
  • กีฬา

ความคิดเห็น • 61

  • @Hirushanachintha
    @Hirushanachintha 2 ปีที่แล้ว +60

    මෙහෙම කරන්න එපා , ඒක හරි නෑ.. මැතිව්ස්ගේ අඩුව පුරවන්න කවුරුත් ඕන නෑ.. එහෙම ඔලු හදන්න එපා.. මැතිව්ස් ක්‍රිකට් එකෙන් අයින් වෙයි.. ඊටපස්සෙ මැතිව්ස් කෙනෙක් ඕන නෑ, මැතිව්ස් legend කෙනෙක් ඒ chapter එක ඉවරයි.. හොඳම උදාහරණය වනියා😍 අන්න එහෙම ඒ ඒ ක්‍රීඩකයගේ අනන්‍යතාවක් ගොඩනගන්න උදව් කරන්න.... ආයෙමත් මහේලල සංගල හොයන්න එපා... අලුත් නම් අලුත් කොල්ලෝ legend කරමු 👊💪❤️

    • @inokakumari2239
      @inokakumari2239 2 ปีที่แล้ว +6

      Uba kiyana eka aththa e unata thawath mathews kenek hadanawa kiyala nemei ne thiyenne mathews ge aduwa purawanawa kiyala thiyenne

    • @Hirushanachintha
      @Hirushanachintha 2 ปีที่แล้ว

      @@inokakumari2239 ඒකෙන් අදහස් කරන්නෙත් එහෙම තමයි .. කවදාවත් මහේලගේ, සංගගෙ, මුරලිගේ, සනාගේ අඩුව පිර උනාද 🤔 එහෙම වෙන් නෑ... වෙන ක්‍රිකට් එකක් ඊටපස්සෙ තියෙන්නේ ...

  • @ki7588
    @ki7588 2 ปีที่แล้ว +20

    චමුදු කොම්ල ගැම්මක්😍, 1 ඉදං 9ට යනකම් එකට හිටියෙ ගැම්ම 💪 ❤

    • @shavix8612
      @shavix8612 วันที่ผ่านมา

      Ow ne

  • @anushkaprabath210
    @anushkaprabath210 2 วันที่ผ่านมา +1

    Lpl එක බලපු ගමන් තේරුනා......මතක් උනේ මැතිව්ස් ගේ මුල් කලේ.......පස්සේ තමා මේ විඩියෝ එක දැක්කේ......මන් හිතුවා මට විතරයි මුව මැතිව්ස් වගේ පෙනුනේ කියලා ❤

  • @indurangaweerasinghe206
    @indurangaweerasinghe206 2 ปีที่แล้ว +10

    චම්මා .....
    ❤❤❤

  • @pavithsenevirathna2319
    @pavithsenevirathna2319 2 ปีที่แล้ว +9

    All the best Antonian 🦅🙌

  • @Indrajith_lk
    @Indrajith_lk 2 ปีที่แล้ว +7

    Antonians Always Fly High ❤ ✨️

  • @user-ve9ju4di1j
    @user-ve9ju4di1j 2 ปีที่แล้ว +6

    ජයවේවා brother❤️

  • @SLFathimaKitchen
    @SLFathimaKitchen 3 วันที่ผ่านมา +1

    2024 After LPL ❤

  • @roshensilva8315
    @roshensilva8315 2 ปีที่แล้ว +1

    හොඳ වැදගත් රටට වැඩදායක තරැවක් වගේ. ජයවේවා කොල්ල

  • @chamidu5705
    @chamidu5705 2 ปีที่แล้ว +6

    asama player kenek.loku talent ekai tyi. bat karanwa balan inna asai.

  • @nipundeshan1451
    @nipundeshan1451 8 หลายเดือนก่อน +1

    ❤❤❤Chamiduwa

  • @viduradasunpriya3458
    @viduradasunpriya3458 2 ปีที่แล้ว +7

    mathews ge look ejkamai. lankawa dinawanna labewa !!!

  • @hewapathirana7623
    @hewapathirana7623 2 ปีที่แล้ว

    Great sun 🔆 good all Rounder srilanka cricket

  • @AmDeSilva
    @AmDeSilva 2 ปีที่แล้ว +9

    වේග පන්දු යවන
    Amshi De Silva ගේමු ✌️

  • @ushanbiyanwila2738
    @ushanbiyanwila2738 2 ปีที่แล้ว +3

    Chamma❤🔥

  • @nimali999
    @nimali999 2 ปีที่แล้ว +2

    Fav💛

  • @Charuka.lakshan
    @Charuka.lakshan 2 ปีที่แล้ว

    🔥❤🏏

  • @himayahimayabhashinee5590
    @himayahimayabhashinee5590 2 ปีที่แล้ว

    Super

  • @UnknownUserUnknown-mi3jp
    @UnknownUserUnknown-mi3jp 3 วันที่ผ่านมา +3

    Anyone Watching After 2024 L. P. L.

  • @thathsaranavanjana6092
    @thathsaranavanjana6092 2 ปีที่แล้ว +1

    🔥💪

  • @rajitheranga3892
    @rajitheranga3892 2 ปีที่แล้ว

    Niwedakayanam aja. Malli ubata suba anagathayak ❤️

  • @chamodmihiran6500
    @chamodmihiran6500 2 ปีที่แล้ว +1

    ❤️🤟

  • @thariduishan7575
    @thariduishan7575 2 ปีที่แล้ว +1

    ❤️

  • @calebcosby6212
    @calebcosby6212 2 ปีที่แล้ว +2

    Oka nam dara panditha

  • @susiranfernando1530
    @susiranfernando1530 2 ปีที่แล้ว +3

    හොදට කරපන් මල්ලි.උබ මාව කවුද කියලවත් දන්නේ නෑ.ඒත් උබ අපිව දිනවපන් ලොකේට ගිහින් අපි උබට අපේ උපරිම ගැම්ම දෙනවා.
    ලෙජන්ඩ් එකක් වෙන්න උබට පුලුවන් වේවා දවසක.

  • @nadeejayt9622
    @nadeejayt9622 2 ปีที่แล้ว +2

    අපෙ ඉස්කොලෙ අයියා කෙනෙනෙක්

  • @Ja-ij9ns
    @Ja-ij9ns 2 ปีที่แล้ว

    🇱🇰💪💕

  • @tharindufernando2564
    @tharindufernando2564 2 ปีที่แล้ว +2

    All rounders la tamai oniii bro ♥️

  • @yousufazam3099
    @yousufazam3099 2 ปีที่แล้ว

    🦅❤️

  • @inokakumari2239
    @inokakumari2239 2 ปีที่แล้ว +2

    Waninduge review ekak one

  • @gihansandaru3914
    @gihansandaru3914 2 ปีที่แล้ว +1

    dasun shanaka .....charith asalanka ekka interview ekkk karannakooooo

  • @n.n.n.8149
    @n.n.n.8149 2 ปีที่แล้ว +2

    Apiwath hoyagena ennakoo apitath cricket hodata play karanna puluwan api under 13

  • @thissasurendra4749
    @thissasurendra4749 2 ปีที่แล้ว +4

    Mathew's aiya kiyapan

  • @Randunu2004
    @Randunu2004 2 ปีที่แล้ว +3

    A/L karanwd bn

  • @Red-cb8yf
    @Red-cb8yf 2 ปีที่แล้ว +4

    Mu kunuharapa ahanawa ne, 😐😐 idhala hitala ahanne gon prashna

  • @KaveeshaSewmini
    @KaveeshaSewmini ปีที่แล้ว +1

    අනිව හරියන්න ඕන මුල අමතක නැති කොල්ලෙක්❤

  • @slbcricket2720
    @slbcricket2720 2 ปีที่แล้ว +2

    Chamiya

  • @priyanthachandana663
    @priyanthachandana663 2 ปีที่แล้ว +9

    සුරජන් ශාන්මුගනාදන් ගැන ඕනේ bendict එකේ

    • @ryanuddika3816
      @ryanuddika3816 2 ปีที่แล้ว +2

      Contact plz

    • @2h_scorpion
      @2h_scorpion ปีที่แล้ว

      @@ryanuddika3816 shewin Kulasooriya ekk onii interview ekk Club ekei Scl ekei hodatama play krnwa

  • @shashiyagaming3916
    @shashiyagaming3916 2 ปีที่แล้ว +1

    Waniya lankawata awama progame ekak krmu

  • @supunthiwanka
    @supunthiwanka 2 ปีที่แล้ว +5

    nuwan pradeep ට මොකද උනේ?
    කපලම දාලා නේද?

  • @pasankalhara4161
    @pasankalhara4161 2 ปีที่แล้ว +2

    Kandy sylvester eke podi thisara ganth video ekk geennkoo

    • @ryanuddika3816
      @ryanuddika3816 2 ปีที่แล้ว

      Contact plz

    • @pasankalhara4161
      @pasankalhara4161 2 ปีที่แล้ว

      @@ryanuddika3816
      Under 19 main squad ekata selected una kandy sylvester college eke maleesha silva genath video ekk geenkoo

  • @chirandamsara8720
    @chirandamsara8720 2 ปีที่แล้ว

    Ammata chamidu

  • @heshd3411
    @heshd3411 ปีที่แล้ว

    මැතිව්ස්ගෙ අඩුව පුරවන්නෙ කලු පාටින් ද? ප්ලේයර්ස්ලට තනියම හැදෙන්න දීපල්ලා බං. එක එක ලේබල් ගහන්නැතුව

  • @dimuthunilanga4737
    @dimuthunilanga4737 2 ปีที่แล้ว +4

    ඔයාට වැරදිලා චමිදු දක්ශයි ඒත් ඇන්ජිගේ තැන කාටවත් ගන්න බෑ 😈😊

  • @kumaridaluwathumullagamage5703
    @kumaridaluwathumullagamage5703 2 ปีที่แล้ว +1

    Cbl Cbl Ratata gahanawaa wage pennalaa eyaalage Target gahalaa run rate drop karalaa match result match fixing next level eke karana kridakayan gana action Hari counseling Hari warning Hari denne naththe ei. Dikwalla musfikar runs dekak duwana Kam keeping paththe wicket ekata enne na. Dimma wikat eka duwan awith wikat eka kadanne. DDs bat eken lakunuth na u ball karanne kaakannta aappa daanawaa wage Dikwalla thamai uwa hasurawanne😂😂🤣🤣 namata vice captain Aluth ekekta unna Nam e kenaa muta wadiya deyak karai Mathews uwamanaawatath wada run rate eka drop karanawa. Team Target eke na. Mathews, Dikwalla, DDs anith team eke tactics walata gahanawaa wage.
    Eka hariyata API bangaladeshe 14k ekka ape 8 denek ganawaa wage wadak😂🤣🤣😃😃😂🐄🐐🐃🐃🐃 player attitude walata lakunu Dena system ekedhi meyaalage lakunu adu karalaa padi adu wenawada ethakota🤣😃😂🐄🐐🐃🐃

  • @crazynut8918
    @crazynut8918 2 ปีที่แล้ว +1

    kallak innawane bn ai boru kyanne😂

  • @iammohfil8931
    @iammohfil8931 2 ปีที่แล้ว +3

    Habai u 19 world cup eke dunith aranna ekkewath perform karuwa na🥲🥲🥲. Batting🤮🤮🤮🤮

  • @Max-dv2vk
    @Max-dv2vk 2 ปีที่แล้ว +6

    අනේ යකෝ ...මැතිවුස් වගේ වෙන්න නම් උබේ ඇගේ සහජ දක්ෂතා තියෙන්නෙ ඕන

  • @mahelasalinda240
    @mahelasalinda240 2 ปีที่แล้ว

    Schoole කොහෙද oyage bn කුරුණෑගල anthanisda

  • @sasindudesilva4101
    @sasindudesilva4101 2 ปีที่แล้ว +7

    අම්ශි මල්ලි ගේමු 🙏

  • @kumaridaluwathumullagamage5703
    @kumaridaluwathumullagamage5703 2 ปีที่แล้ว +1

    Cbl Ratata gahanawaa wage pennalaa eyaalage Target gahalaa run rate drop karalaa match result match fixing next level eke karana kridakayan gana action Hari counseling Hari warning Hari denne naththe ei. Dikwalla musfikar runs dekak duwana Kam keeping paththe wicket ekata enne na. Dimma wikat eka duwan awith wikat eka kadanne. DDs bat eken lakunuth na u ball karanne kaakannta aappa daanawaa wage Dikwalla thamai uwa hasurawanne😂😂🤣🤣 namata vice captain Aluth ekekta unna Nam e kenaa muta wadiya deyak karai Mathews uwamanaawatath wada run rate eka drop karanawa. Team Target eke na. Mathews, Dikwalla, DDs anith team eke tactics walata gahanawaa wage.
    Eka hariyata API bangaladeshe 14k ekka ape 8 denek ganawaa wage wadak😂🤣🤣😃😃😂🐄🐐🐃🐃🐃 player attitude walata lakunu Dena system ekedhi meyaalage lakunu adu karalaa padi adu wenawada ethakota🤣😃😂🐄🐐🐃🐃