යුරෝපාවේ එකම සිංහ සන්නාමය - මහේල / Jump එකට සුද්දොත් හොල්මන් - 🚨 Mahela Indeewara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.ค. 2024
  • යුරෝපාවේ එකම සිංහ සන්නාමය - මහේල / Jump එකට සුද්දොත් හොල්මන් - Mahela Indeewara
    #slsports #MahelaIndeewara #volleyball #volleyballplayer
    ඔබේ ක්‍රීඩා තොරතුරු අපිට කියන්න - 0782677377
    ...........................
    📲 Follow on:
    TH-cam : / @slsportslk
    Facebook: / slsportsyoutube
    Twitter: / slsports5
    Instagram: / slsports17
    Web - www.slsports.lk
  • กีฬา

ความคิดเห็น • 100

  • @sasifdo3642
    @sasifdo3642 20 วันที่ผ่านมา +30

    වොලීබොල් වල ඉන්න ආසම ආසම චරිතය මහෙල ඉන්දීවර💪ඉදිරියෙන් ඉදිරියටම යන්න සුභ පතනවා🙏💪ජය වේවා💪💪

  • @songmusicprabash1856
    @songmusicprabash1856 20 วันที่ผ่านมา +19

    මහේල ඉන්දිවර කියන්නේ අද අපිට ඉතින් වොලිබෝල් ක්‍රිඩාවෙි අභිමානවත් තරැණයෙක් ජයවෙිවා පුතා ❤❤ බුදුසරණයි

  • @TheFlashmark
    @TheFlashmark 21 วันที่ผ่านมา +24

    දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ලංකාවට රන් පදක්කම ගෙන්න පුළුවන් නම් එකත් ලොකු දෙයක්. මොකද මේ වගේ දක්ෂයෝ හිටියට මිනිස්සුන්ට දන්නේ නම් ඒ වගේ පදක්කමක්වත් අපිට දින ගන්න පුළුවන් වෙන්නෝන. මන් හිතන්නේ ඉන්දියාව, පකිස්තානය අපිට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්නේ වොලිබෝල් වලදී. නිවේදකයා ඒ ප්‍රශ්නෙත් ඇහුව නම් ගොඩක් වටිනවා.

  • @RAVANA724
    @RAVANA724 20 วันที่ผ่านมา +12

    මේ තමයි අපේ ඇත්ත සිංහ සේයාව නැතුව පඩ දාන ක්‍රිකට් ක්‍රිඩකයින් වගේ නෙවේ... හොද ආදර්ශමත් චරිතයක් අපේ මහේල මුලු ක්‍රිඩාවන් සියල්ලටම

  • @ChandikaEdiriweera-mn3cc
    @ChandikaEdiriweera-mn3cc 20 วันที่ผ่านมา +9

    මේ වගේ නිහතමානී දිදුළන ලෝකමට්ටමේ ක්‍රීඩකයෙක් රටට දායාද කර දෙමාපියන්ට බොහොම පිං එවාගේම මේ දරුවා බුදුදහම තමන්ගේ ජීවිතය සාර්ථකත්වයට හේතුකරගෙන කටයුතු කිරිම ගැන මම අතිශයෙන්ම සතුටු වෙනවා පුතා ඔයාගේ මුලු ජිවිතය පුරාවටම සියලුරැකවරනය ආරක්ෂාව නිරතුරුවම ලැබේවා කියා හදවතින්ම ආශිර්වාද කරනවා පවුලේ සැමටම තෙරැවන් සරනයි

  • @kumaragepri3483
    @kumaragepri3483 20 วันที่ผ่านมา +13

    කොච්චර... වටින තරුණ ක්‍රීඩා 🌟 තරුවක්ද මේ සම්පත හැම පැත්තකින්ම ඉහලින්ම ඉන්නවා.. ඒක ලොකු සතුටක්, "ධර්මය හා සාසනය පැත්තෙන් මහේල කිච්චර ඉදිරියෙන්ද..!! මේ තරුව කවදා හෝ රට🇱🇰 ඉහලින්ම බබලනවා සත්තයි..!! තෙරුවන් සරණයි🙏 තරුණයා කෙදිනක හෝ ඔබගේ බලාපොරොත්තු ඉශ්ථසිද්ධ වේවා පතමි...!!

  • @SanjeewaDissanayaka-kq1le
    @SanjeewaDissanayaka-kq1le 21 วันที่ผ่านมา +12

    සුපිරි , ආදරෙයි කොල්ල.උඹ අපිට ලොකු සම්පතක්.❤️❤️👊👊👍👍💪💪

  • @priyanthajayasingha-jm4hg
    @priyanthajayasingha-jm4hg 20 วันที่ผ่านมา +7

    සුපිරිම නිහතමානීත්වයක් තියෙන්නෙ හැම අතින්ම සාර්ථකයි මහේල සුභ පතනව අනාගතය සාර්ථක වෙන්න කියල හදවතින්ම ❤🎉

  • @MSOLimited2024
    @MSOLimited2024 20 วันที่ผ่านมา +7

    Super Talent player in srilanka
    Good luck in future ❤️🎂

  • @rupasiriperera8085
    @rupasiriperera8085 5 วันที่ผ่านมา +3

    දැක්කා ක්‍රීඩා කරන අයුරු මහේල
    ජම්ප් එක කැන්ගරුන්ටත් ඉහළ
    ලංකා නාමය කරන ලොව සුපතළ
    ලැබේවා පෙන්වන්න ශක්තිය සිහල

  • @pashuko6674
    @pashuko6674 20 วันที่ผ่านมา +8

    තෙරුවන් සරණයි ලොකු පුතේ ☸️💯❤️

  • @user-iw8yg9ek7n
    @user-iw8yg9ek7n 3 ชั่วโมงที่ผ่านมา +1

    තෙරුවනේ ගුණ බලයෙන් ඔබේ සියලු ප්‍රර්ථනා සපලවී යහපත් අනාගතයක් උදාවේවා බුදුසරණයි.

  • @bandusena8046
    @bandusena8046 วันที่ผ่านมา +1

    ඇත්තටම නියම තාත්තා කෙනෙක් ගේ පුතෙක්.හරිම නිහතමානි යි උගත් බුද්ධිමත් සූන්දර ම ක්‍රීඩකයෙක්.ඔයා අපේ රට ට මහගු සම්පතක් පුතා.ඉදිරියටම යන්න.ඔබට ජයෙන් ජය ම වෙවා.

  • @buddikanuwan9992
    @buddikanuwan9992 20 วันที่ผ่านมา +5

    මහේල මල්ලි.. සෙල්ලම් කරන Match සුපිරි ❤❤❤

  • @user-bv6mf9ij3k
    @user-bv6mf9ij3k 20 วันที่ผ่านมา +6

    අපේ ක්‍රීඩාව ඉහලට ඔසවන්න
    හොඳ චනල් එකක ගොඩක් ස්තුතියි මෙවැනි ක්‍රීඩකයන්ගෙ අත් දැකීම් බෙදාහරින එක අධ්‍යාත්මය හදගන්න ආකාරය
    අනෙකුත් ක්‍රීඩකයන්ටත් වැදගත් වෙයි ජය වේවා

    • @SLSPORTSLK
      @SLSPORTSLK  20 วันที่ผ่านมา +1

      ගොඩක් ස්තූතියි ඔයාලගේ අදහස් වලට .... ❤

  • @boom6116
    @boom6116 21 วันที่ผ่านมา +9

    ෆට්ටම කොල්ලෙක් හැම පැත්තෙන්ම සුපිරි ඩයල් එකක්❤

  • @d.m.thilakarathna8710
    @d.m.thilakarathna8710 11 วันที่ผ่านมา +4

    දක්ශකම වගේම නිහතමානීකම මීට පෙර කිසිම ක්‍රීඩකයෙක් ගෙන් දැකල නෑ සුබ පැතුම් පුතා.

  • @rukshan1224
    @rukshan1224 20 วันที่ผ่านมา +3

    Best Wishes Mahela Indeewara. Your Talent will take you to greater heights in Volleyball and a Balance Life.

  • @dulinapitigala3896
    @dulinapitigala3896 19 วันที่ผ่านมา +3

    mahela !! one of the gems form dhammissara

  • @SSSitl
    @SSSitl 6 วันที่ผ่านมา +1

    He is above and beyond from every angle. Wish him the best of luck ❤

  • @prasannaarunasiri
    @prasannaarunasiri 5 วันที่ผ่านมา +1

    ඔබ ඇත්තටම හැම පැත්තෙන්ම සුපිරි කොල්ලෙක්....කීුඩාවෙන් බිහිවන නිර්මාණශීලී පෞරුෂයට හොදම උදාහරණය....සුබ පැතුම්..තෙරුවන් සරණයි....

  • @Sandunmadhusanka-mi6hd
    @Sandunmadhusanka-mi6hd 18 ชั่วโมงที่ผ่านมา +1

    සුබ අනාගතයක් වේවා සහෝදරයා .....ජයවේවා...!❤❤❤

  • @dimanthadimantha2274
    @dimanthadimantha2274 20 วันที่ผ่านมา +7

    සුපිරි වැඩ්ඩෙක් 👍 👍 👍 මෙයාගෙ මැච් වල වීඩියෝ දාන්න මහේල මල්ලි ඔයාගෙ චැනල් එකක් හදලා ආසයි බලන්න ඔයා සෙල්ලම් කරපු වීඩියෝ බලන්න

    • @SachinThark
      @SachinThark 20 วันที่ผ่านมา +1

      Channel eka tyei. Search karala balanna 🙌

  • @imeshimesh4699
    @imeshimesh4699 13 วันที่ผ่านมา +3

    මහෙල ඉන්දිවර අයියා මම ඔය වෙන්නාඅසයි❤

  • @boxerforlife6470
    @boxerforlife6470 วันที่ผ่านมา

    ක්‍රීඩාව .කලාව .සාහිත්‍යය .තියෙන එකා ආය කියලා වැඩක් නැහැ ..නියමයි පුතා ..සුභ පැතුම් ❤❤❤

  • @user-wv2ng2rh4d
    @user-wv2ng2rh4d 6 วันที่ผ่านมา +1

    ජයෙන් ජයම වේවා ❤

  • @udayanilantha9263
    @udayanilantha9263 20 วันที่ผ่านมา +3

    කොහොමත් ඔයාට අපි ආදරෙයි පුතේ

  • @user-bn3fp4qm2l
    @user-bn3fp4qm2l 11 วันที่ผ่านมา +3

    Super
    We are proud of you
    Keep it up

  • @medilgamage438
    @medilgamage438 6 วันที่ผ่านมา +1

    Way to go, young man! You are a rare breed. Kudos to the parents for job well done❤

  • @user-ej5ez4ri4x
    @user-ej5ez4ri4x 16 วันที่ผ่านมา +4

    Oya නියම kollak budu sarani

  • @rasikarasa6457
    @rasikarasa6457 20 วันที่ผ่านมา +3

    Oba ratata maha samapatak,obata jayawewa mahela,saktiya labewa adr ❤❤❤

  • @sanatharunasiri4102
    @sanatharunasiri4102 21 วันที่ผ่านมา +3

    Proud about you Putha.... keep it up... Congratulations

  • @gihangamage4416
    @gihangamage4416 21 วันที่ผ่านมา +5

    ආදරෙයි ජය ♥️

  • @piyasirimarasinghe
    @piyasirimarasinghe 7 วันที่ผ่านมา +2

    ජයවෙිවා පුතා

  • @Shiwantha-ep8ee
    @Shiwantha-ep8ee 4 วันที่ผ่านมา +1

    ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @tharakamalli4366
    @tharakamalli4366 21 วันที่ผ่านมา +3

    ජය වේවා❤️ ❤

  • @gaminikumaradasa6313
    @gaminikumaradasa6313 4 วันที่ผ่านมา +1

    Super good luck congratulations putha

  • @Susanthapriyaweerakkody
    @Susanthapriyaweerakkody 20 วันที่ผ่านมา +3

    Supiri❤❤❤ Theruwan saranai.....

  • @kalumdharmasiri6180
    @kalumdharmasiri6180 16 วันที่ผ่านมา +3

    You are Excellent, Very Proud of you , More proud to be a Sri Lankan .May the tripple gem bless you. Dont giveup study the Buddhism, Today very important studying about buddhism. Lord buddha was the greatest person who ever live in the world. World famous football player Roborto baggio now he is buddhist. Albert Einstein once said that Lord Buddha was the greatest Scientist in the world of all time.

  • @saparamadhujayatilleke2166
    @saparamadhujayatilleke2166 20 วันที่ผ่านมา +4

    අර ක්‍රිකට් ගහන පඩරංගයට මෙන්න මේ නිහතමානී ක්‍රිඩකය දිහෑබලල හැදෙන්න කියහල්ල. පඩ ෂෝ පඩරංගය දැන් ගූ නාගෙන ඉන්නෙ. උගෙ උද්දච්ච කමයි මේ ක්‍රීඩකයගෙ නිහතමානී කමයි අහසයි පොලවයි වගේ. වෙනස තමයි උගත් කමයි නූගත් කමයි.

  • @surendrapradeep1914
    @surendrapradeep1914 3 วันที่ผ่านมา +2

    බුදු සරනයි ❤❤❤❤

  • @smdpriyankara123
    @smdpriyankara123 20 วันที่ผ่านมา +1

    very proud of you malli. Jayen Jaya Wewa obata..

  • @SugandaPriyantha
    @SugandaPriyantha 16 วันที่ผ่านมา +2

    ඔයා ලංකාවට මැණිකක් මල්ලි ❤

  • @sampathperera5953
    @sampathperera5953 3 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි!.... පුතේ

  • @ranjithsilva1144
    @ranjithsilva1144 3 วันที่ผ่านมา +1

    නිවේදකමහතා සහ මහෙල පුතා හරිම ...................................................................................................................................................

  • @palitharanadewa4796
    @palitharanadewa4796 4 วันที่ผ่านมา

    ඉතා විනීත ,දක්ෂ ලාංකික පුත්‍රයෙක්❤

  • @user-rl7ep8ge1q
    @user-rl7ep8ge1q 20 วันที่ผ่านมา +2

    Mahela ❤👍🔥

  • @upalidakumpitiya3121
    @upalidakumpitiya3121 17 วันที่ผ่านมา +3

    Good luck, long life and good Health.❤❤

  • @shirantv8994
    @shirantv8994 13 วันที่ผ่านมา +2

    Yakek❤❤❤

  • @SRajconsultantRaj
    @SRajconsultantRaj 19 วันที่ผ่านมา +2

    foot ball වල goal keeper superman කෙනෙක් වෙන්න ඕනෙ.volleyball වල seta superman කෙනෙක් වෙන්න ඕනෙ..ඕන ඕන විදියට තැන් තැන් වලට මොලෙන් set තියන්න.

  • @samudramanoj3904
    @samudramanoj3904 14 วันที่ผ่านมา +1

    සුබ අනාගතයක් පුතේ ඔයාට ❤❤

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne2561 3 วันที่ผ่านมา +1

    Welldone putha ❤️

  • @user-di9et6xn6e
    @user-di9et6xn6e 20 วันที่ผ่านมา +4

    "වැඩ්ඩෙක්"

  • @MrDevil672
    @MrDevil672 8 ชั่วโมงที่ผ่านมา +2

    Dhammissara Lion

  • @kelumdissanayake1933
    @kelumdissanayake1933 7 วันที่ผ่านมา +2

    ඔබගේ දක්ෂතාවය පිළිබඳව,ඉමහත්ම සතුටට පත්වන අතර,ඔබ යුරෝපය ඇතුළු ලෝකයේ ඕනෑම ලීග් තරගාවලි ක්‍රීඩා කළද,ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග කරන විටදී එයට ප්‍රමුඛතාවයක් දිය යුතුයි මල්ලි,පසුගිය මධ්‍යම ආසියානු තරගාවලියේ අපට ඉදිරියට යන්න බැරි වුණේ ඔබගේ සහභාගිව නොවීමයි

  • @user-fy2gg9jv2o
    @user-fy2gg9jv2o 15 วันที่ผ่านมา +2

    තෙරුවන් සරණයි මචන්

  • @gunadasaranasinghe1511
    @gunadasaranasinghe1511 3 วันที่ผ่านมา +1

    Congratulations thank

  • @Kaveesha633
    @Kaveesha633 12 วันที่ผ่านมา +2

    සුබ පතනවා පුතෙ

  • @nikilagunawardhana4366
    @nikilagunawardhana4366 20 วันที่ผ่านมา +2

    jaya ayye 💛🔥

  • @prasathnilanka3760
    @prasathnilanka3760 15 วันที่ผ่านมา +2

  • @TheFlashmark
    @TheFlashmark 21 วันที่ผ่านมา +1

    wow..... niyamay. volleyball South asian games wala api kothanada inne?

  • @arunahiroshi9404
    @arunahiroshi9404 20 วันที่ผ่านมา +1

    Good luck great

  • @oshadhadammika9890
    @oshadhadammika9890 20 วันที่ผ่านมา +1

    Supiri kollek

  • @nandapiyathilaka5789
    @nandapiyathilaka5789 5 วันที่ผ่านมา

    Great ❤

  • @user-rl7ep8ge1q
    @user-rl7ep8ge1q 20 วันที่ผ่านมา +1

    Cricket wagema..mewage kridakayo gana ape rate minissu katha karanna one.. udau karanna one...oba gana godak sathutui..👍

  • @SumuduSirikumara
    @SumuduSirikumara 21 วันที่ผ่านมา +2

    Supereb❤

  • @rajashthann2112
    @rajashthann2112 13 วันที่ผ่านมา +1

    Nihathamali lssana manussekkkk.... supiri weddekkk

  • @dinu_girl6350
    @dinu_girl6350 20 วันที่ผ่านมา +1

    Best ❤

  • @lihinduwelgama2928
    @lihinduwelgama2928 21 วันที่ผ่านมา +2

    🔥

  • @chamindamaliyadda
    @chamindamaliyadda วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤

  • @nisankawijesinghe6485
    @nisankawijesinghe6485 20 วันที่ผ่านมา +2

    Sl cricket team me program eka balanna.... perfect players kiyanne mekata thamai

    • @SLSPORTSLK
      @SLSPORTSLK  20 วันที่ผ่านมา +1

    • @songmusicprabash1856
      @songmusicprabash1856 20 วันที่ผ่านมา

      අනිවාර්යයෙන් ඇත්තටම කැපවිම ❤

  • @AkKishan-on7um
    @AkKishan-on7um 20 วันที่ผ่านมา +1

    Super bro❤❤❤

  • @kukw2663
    @kukw2663 18 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤❤❤

  • @senarathmudaligesisirakuma1136
    @senarathmudaligesisirakuma1136 11 วันที่ผ่านมา +1

    Adambarai me wage taruwak lankawe weena🎉🎉🎉

  • @namalarana5170
    @namalarana5170 21 วันที่ผ่านมา +1

    කියන්න වචන නෑ 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @user-ej5ez4ri4x
    @user-ej5ez4ri4x 16 วันที่ผ่านมา +2

    Subama suba wawa

  • @rangaprasad11
    @rangaprasad11 20 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @chatraranasingha9258
    @chatraranasingha9258 5 วันที่ผ่านมา +1

    Ape ratatama abimanayak putha oya subapathum.

  • @chandimadilshan3159
    @chandimadilshan3159 19 วันที่ผ่านมา +2

    මෙයා දැන් නැශනල් ටීම් ගහන් නැද්ද

  • @bawanthaamajith7286
    @bawanthaamajith7286 20 วันที่ผ่านมา +1

    ❤❤

  • @thusharajeewani6208
    @thusharajeewani6208 20 วันที่ผ่านมา +1

    ♥️♥️♥️👍

  • @priyanthakumara3
    @priyanthakumara3 20 วันที่ผ่านมา +1

    Watina daruwek,suwapathwewa..

  • @ajanthadeepal2133
    @ajanthadeepal2133 3 วันที่ผ่านมา

    Pada daana cricket padayinta viyadam karana salli me wage weddanta viyadam karala hadapalla lankawe Volleyball.

  • @DushanNadeeshaLiyanage
    @DushanNadeeshaLiyanage 20 วันที่ผ่านมา +1

    💝🇱🇰😍❤🤟🏐

  • @sadeepadilhara9708
    @sadeepadilhara9708 19 วันที่ผ่านมา +1

    Deepthi romesh ge ekak gennakooo

  • @sasankashashindu5943
    @sasankashashindu5943 20 วันที่ผ่านมา +1

    Wddaaa 🖤😻

  • @kamalguruge9709
    @kamalguruge9709 5 วันที่ผ่านมา

    💐❤️

  • @pramitharandika9786
    @pramitharandika9786 20 วันที่ผ่านมา +1

    Danda මහෙල wa mathak wela tiynne 😊😊😊

    • @SLSPORTSLK
      @SLSPORTSLK  20 วันที่ผ่านมา

      ඔව් අනේ දැන් මතක් වුනා... මතක් වුන ගමන් කළා... කමක් නෑ නේද මැණික...

  • @HeenbandaSantha
    @HeenbandaSantha 6 วันที่ผ่านมา +2

    ඔබට suba anagatayak puta

  • @asokadinayadura9684
    @asokadinayadura9684 6 วันที่ผ่านมา

    supiri.kollek.jayawewa.budusaranaiatthenma.italy.loke.hondama.team.ekak.world.cup.dinapu.club.machh.hondatama.hondai.

  • @dragonyt5093
    @dragonyt5093 20 วันที่ผ่านมา +2

  • @pasindudilshan5653
    @pasindudilshan5653 20 วันที่ผ่านมา +1

    ❤❤

  • @Nature34772
    @Nature34772 20 วันที่ผ่านมา +1

  • @dumithshantha9631
    @dumithshantha9631 12 วันที่ผ่านมา

    ❤❤