ක්‍රිකට් ලොක්කෝ පොඩ්ඩන්ට පරාජය වුනු සුපිරි ක්‍රිකට් තරග 10ක් - kreeda lokaya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ส.ค. 2024
  • ක්‍රිකට් ලොක්කෝ පොඩ්ඩෝ අතින් පැරදුන සුපිරි ක්‍රිකට් තරග 10ක්.මෑත කාලයේ ක්‍රිකට් ක්‍රීඩාවට ආධුනික රටවල් ක්‍රිකට් ක්‍රීඩාව තුල ප්‍රභල රටවල් වලට එරහිව ක්‍රිකට් තරග ජයගන්නට සමත් වෙලා තිබෙනවා.වීඩියෝ එක අනිවාර්යයෙන් බලලා subscribe කරන්න
    Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational or personal use tips the balance in favor of fair use.”
    This content for educational purpose
    I brought this TH-cam channel to this point with great effort. If there is any part of your video in my video, please let me know at my email address before you complain to TH-cam. Then I will take the necessary steps.
    (Ayomal72@gmail.com)

ความคิดเห็น • 81

  • @tharindustatus8985
    @tharindustatus8985 3 ปีที่แล้ว +18

    2007 ඉන්දියාව බංග්ලාදේශයට පරාද උනා

  • @korayal1235
    @korayal1235 3 ปีที่แล้ว +109

    ඉන්දියාවත් ළඟදිම ආධුනික රටකින් කයි...ඒක දාකිනකන් ආසාවේන් ඉන්නේ මං විතරද

    • @janithabeyrathna5583
      @janithabeyrathna5583 3 ปีที่แล้ว +4

      මමත්😂😂😂😂

    • @cricket-xq3sd
      @cricket-xq3sd 3 ปีที่แล้ว +2

      මමත්😂👊

    • @bashithavirajmihiranga7940
      @bashithavirajmihiranga7940 3 ปีที่แล้ว +3

      01. India 🇮🇳 vs Bangladesh 🇧🇩
      M.36 🇮🇳 30 🇧🇩 5
      02. India 🇮🇳 vs Kenya 🇰🇪
      M.13 🇮🇳 11 🇰🇪 2
      O.D.I.

    • @korayal1235
      @korayal1235 3 ปีที่แล้ว

      @@mndtv2594 Kauda pakayo thota kiuwe pakaya tho hukaganin ponnaya

    • @lakmaldesilva715
      @lakmaldesilva715 3 ปีที่แล้ว +3

      ඇයි මම

  • @tamizhatamizha7104
    @tamizhatamizha7104 3 ปีที่แล้ว +12

    Ayye poddak sadden kathakaranna

  • @chamindakarunarathna6688
    @chamindakarunarathna6688 3 ปีที่แล้ว +8

    ක්‍රිකට් කියන්නේ ඕකට තමයි ඉතිං ලොක්කෝ පොඩ්ඩෝ කියලා නෑ දවසේ සාර්ථකත්වය තමයි ඉතිං අනික අර ඔස්ට්‍රේලියාවට සිම්බාබ්වේ ගැහුවා කිවුවේ සිම්බාබ්වේ කියන්නේ කොහොමත් හොද ටීම් එකක් ඒ රටේ කලු සුදු ජාතිවාදය තිබුනේ නැත්නම් අද සිම්බාබ්වේ කියන්නේ සුපිරිම ටීම් එකක්

    • @maduramadusanka7765
      @maduramadusanka7765 3 ปีที่แล้ว

      e unata 2007 weddi zimbabwe team 1k watila thibbe

    • @chamindakarunarathna6688
      @chamindakarunarathna6688 3 ปีที่แล้ว

      @@maduramadusanka7765 ඔවු ඒ වැටුනේ ජාතීවාදී ප්‍රශ්න නිසා

  • @anandathilakarathne9127
    @anandathilakarathne9127 3 ปีที่แล้ว +9

    වැඩ්ඩෝ දවසක පොඩ්ඩෝ වෙනවා 🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃😃😃😃😃😃

  • @vishvawijerathne9543
    @vishvawijerathne9543 3 ปีที่แล้ว +42

    මේ පාර ලෝක කුසලානයෙන් ඉන්දියාව තව පොඩ්ඩෙන් ඇෆ්ගනිස්ථානයෙන් කනවා,,,,,😂😂😂

    • @cricket-xq3sd
      @cricket-xq3sd 3 ปีที่แล้ว +3

      අඩො සිරාවටම බං shami ගෙ hatrick එක නැත්නම් ඉන්දියාව කනවා අම්බානක😂

    • @CRICRANDY
      @CRICRANDY 3 ปีที่แล้ว +3

      @@cricket-xq3sd ඊට කලින් ඒෂියා කප් එකේ මැච් එකත් ලකුණු සමාන වුණේ බං

    • @susanthasusantha1129
      @susanthasusantha1129 3 ปีที่แล้ว

      @@CRICRANDY lankawath kanawa thawa poddan

    • @MGT02
      @MGT02 3 ปีที่แล้ว +1

      Sira bn අපරාදෙ aka හොඳේ 😂😂😂

  • @slpcpro4517
    @slpcpro4517 3 ปีที่แล้ว +4

    Patta

  • @jasintharathnayaka8036
    @jasintharathnayaka8036 3 ปีที่แล้ว +30

    ටික කාලෙකින් එංගලන්තය වගේ රටකට අපි ගහන එකක් මේ වගේ පෙන්නයිද කියලා ශුවර් නෑ

    • @dilofficial7170
      @dilofficial7170 3 ปีที่แล้ว +1

      sira bn

    • @dilofficial7170
      @dilofficial7170 3 ปีที่แล้ว

      sira bn

    • @dhammikaperera3612
      @dhammikaperera3612 3 ปีที่แล้ว +1

      England walata api gahapu parawal ona tharam thiyenawa

    • @nilminikanchana9373
      @nilminikanchana9373 3 ปีที่แล้ว

      ඔව්

    • @jeewaka59
      @jeewaka59 ปีที่แล้ว

      1975 සිට මේ දක්වා පැවැත්වූ ලෝක කුසලාන තරඟ වලදී අපි කවදාවත් එංගලන්තයට පැරදිලා නැ

  • @priyangagunaratne4879
    @priyangagunaratne4879 3 ปีที่แล้ว +8

    1.Sri Lanka beats England (අනාගතයෙ එන එකක්)

    • @user-lg9hu1yt3m
      @user-lg9hu1yt3m 3 หลายเดือนก่อน

      2024 157/8 england
      163/3 sri lanka

  • @chamodranawaka5872
    @chamodranawaka5872 3 ปีที่แล้ว +3

    Super video congratulations kreeda lokaya

  • @priyangagunaratne4879
    @priyangagunaratne4879 3 ปีที่แล้ว +1

    පලවෙනි එකනම් චටෙර් එක ඈ..... මාර ලජ්ජාවක් ..!

  • @shamikaprabodana968
    @shamikaprabodana968 11 หลายเดือนก่อน +1

    Oita wediya thawa kochchara thiyeda ban

  • @cartopsadz4995
    @cartopsadz4995 3 ปีที่แล้ว +2

    Super video

  • @vishvawijerathne9543
    @vishvawijerathne9543 3 ปีที่แล้ว +10

    කෙන්යාවත් ගැහුවා team කිපයකටම,,,

  • @user-uq7ft5db4d
    @user-uq7ft5db4d 7 หลายเดือนก่อน +1

    😊❤

  • @uthpaladinushi3524
    @uthpaladinushi3524 3 ปีที่แล้ว +3

    Pakistan zimbabwe pilata parada wuna awasrhawath danna one

  • @thushannalindika836
    @thushannalindika836 3 ปีที่แล้ว +6

    ගොඩක් අඩුයි බංග්ලාදේශය ගහනවා ඉන්දියාවට 2007 ඕසිලටත් ගහනවා බංග්ලාදේශය මැච් එකක්

    • @lahirukumara2177
      @lahirukumara2177 3 ปีที่แล้ว

      Bangaladeshe adunika ratak newei

    • @thilinamadushan4200
      @thilinamadushan4200 ปีที่แล้ว

      @@lahirukumara2177 බංග්ලාදේශයට Test status එක හම්බ වුනෙ 2000දි

    • @darkkinggameingsl9485
      @darkkinggameingsl9485 ปีที่แล้ว

      10:22

  • @user-zr8fz7ij7i
    @user-zr8fz7ij7i 3 หลายเดือนก่อน +1

    ලංකාව නැද්ද

  • @srdanushka6695
    @srdanushka6695 7 หลายเดือนก่อน

    Zimbabwe kiyanne alut cricket time ekak newe bangaliyantat issalla cricket patangatte t20 vitharak newei austeliyawata test pawa dinalathiyanawa mage matake hatiyata test gahama parana ratawal okkotama gahalathiyanawa Lankawat akka vitharai test match akak dinalanatte

  • @kesharikashalini5628
    @kesharikashalini5628 3 ปีที่แล้ว +2

    👌👌👌

  • @DevilsUniverse
    @DevilsUniverse 5 หลายเดือนก่อน

    1:00 ඒක පොඩ්ඩො විසින් පොඩ්ඩන්ව පරාද කරපු සීන් එකක්නේ🤣

  • @cricket-xq3sd
    @cricket-xq3sd 3 ปีที่แล้ว +6

    සුපිරිම video එකක් keep up 🤩

  • @questions-948
    @questions-948 3 ปีที่แล้ว +5

    ඇෆ්ගනිස්තානය පොඩ්ඩෙක් නෙවෙයි.

  • @RohithaWelihindage
    @RohithaWelihindage 3 ปีที่แล้ว +8

    Kenya beat West Indies 1996 must be here

  • @ruwansamarawickrama1782
    @ruwansamarawickrama1782 4 หลายเดือนก่อน

    මගේ එකම බලාපොරොත්තුව ඉන්දියාව පොඩි රටකින් කනවා දැකි්ම😅😂

  • @nalakasampath6876
    @nalakasampath6876 3 หลายเดือนก่อน

    Ai simbabva indiyavata gahuve

  • @battaslk5665
    @battaslk5665 3 ปีที่แล้ว +2

    Hoda video akk a

  • @jayanthanandasiri6639
    @jayanthanandasiri6639 ปีที่แล้ว +1

    ඉන්දියාව මොඩයි

  • @nadaya19
    @nadaya19 3 ปีที่แล้ว +2

    Mru 🙂

  • @ravinduhansaka4138
    @ravinduhansaka4138 ปีที่แล้ว

    Itath kalin api kenya genuth kewe

  • @korayal1235
    @korayal1235 3 ปีที่แล้ว +6

    විඩියෝ එක හොඳයි..එත් sounds එක මදි..

  • @chandhimahussain8413
    @chandhimahussain8413 11 หลายเดือนก่อน

    96 word cup ekedi kenyawa w.india match eke 98kata w.i.oll aut wela Kenyawa win Kara .ekale hodama time eka w.i Richie Richardson ta samugannath hethwak Una eka.no.1 wenna ona

  • @suranganayanapriya863
    @suranganayanapriya863 5 หลายเดือนก่อน

    ඉන්දීයාව නම් NEDERLAND වලින් කන එකයි හොඳ 😅😅😅😅

  • @chandanaprasad7264
    @chandanaprasad7264 3 ปีที่แล้ว +2

    England la godak match hithalamai paradinne. Unge anith ratawal udata ganna onawats.

    • @kalanajayasekara3877
      @kalanajayasekara3877 3 ปีที่แล้ว

      උඹට එංගලන්තයේන් කිව්වද ඒක 😹😹

    • @chandanaprasad7264
      @chandanaprasad7264 3 ปีที่แล้ว

      Ow huththo . Ai thota wishwasa nedda.

    • @kalanajayasekara3877
      @kalanajayasekara3877 3 ปีที่แล้ว

      @@chandanaprasad7264 😹😹😹 ඔන්න මහත්තයා එහෙනම් hate speech කියලා රිපෝට් පාරක් ගහනවා..එංගලන්තෙ මහ රැජිනට කියලම ඇර ගනින්කෝ දැන්..ගොබ්බයා 😹😹

  • @seneshkathiyunuwan2104
    @seneshkathiyunuwan2104 3 ปีที่แล้ว +1

    ඇයි අපි 2003 වල්‍ර්ඩ් කප් එකේදී

  • @shaheerramalan8363
    @shaheerramalan8363 3 ปีที่แล้ว +1

    mekath thanna india lost to zimbabwe

  • @lahirulakshan9495
    @lahirulakshan9495 ปีที่แล้ว

    Bangaliyoi afg podi un kiyanna be