ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

✔ මුදවපු කිරි ගෙදරදී පිරිසිදුවට හදමු! How to make curd at home | Mudawapu Kiri by Ape Amma

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ธ.ค. 2016
  • mudawapu kiri ape amma - curd ape amma
    ඇත්තටම මම කඩෙන් මුදවපු කිරි දැන් ගන්නේම නැහැ. කිරි ගන්නකොට කඩෙන් හොඳ brand එකක් තෝරලා ගන්න. එක එක ආයතන වල කිරි හදනවා ඔබ පාවිච්චි කරලා තියන හොද උකු කිරි වර්ගයක් මේකට තෝර ගන්න.
    ඉදිරීයේදි මම හදන කෑම වලට මුදවපු කිරි අවශ්‍ය වෙනවා. එ් නිසා ඔයාලා මුලින්ම මෙක හදන හැටි දැනගන හිටියොත් හොඳ නිසා, මේ විඩියෝ එක මුලින්ම දැම්මා.
    ඔබේ කිරි එක සෙට් වුනේ නැත්නම්, කාරනා කිහිපයක් එකට හේතු වෙන්න පුලුවන්.
    1. ඔබ මුදවපු කිරි එකට දාන්න ගත්තු කඩෙන් ගෙනා මුදවපු කිරි එක කල් තබා ගැනීමේ ද්‍රව්‍ය දාපු එකක් වෙන්නට ඇති.
    2.ඔබ කඩෙන් ගෙනා කිරි එකේ උකු බව අඩු ඇති. (එ නිසා තමයි මා විඩියෝ එකේ කීවේ හොද කිරි වර්ගයක් ගන්න කියලා.)
    3. ඔබ ශීත පලාතක ඉන්න කෙනෙක්නම් කිරි එක මිදෙන්න යන වෙලාව වැඩි වෙන නිසා, මිදෙන්නට කලින් ඔබ එය ඇර බලන්නට ඇති.
    4 කිරි එක මිදවීම සදහා කඩෙන් ගෙනා මුදවපු කිරි එක කාමර උෂ්ණත්වයේ නොතිබෙන්නට ඇති(ශීතකරණයේ තිබි ගත්තා විය හැකියි.)
    5. කිරි එකේ උෂ්ණත්වය මම කියු ප්‍රමාණයට වඩා වැඩිය තියේන්නට ඇති. ළදරුවෙක්ට බොන්න පුලුවන් ප්‍රමාණය. (40 C - 43C )
    අපි කඩෙන් ගෙනාපු මුදවපු කිරි එකේ කිරි මුදවන්න අවශ්‍ය බැක්ටිරියා තියනවා. ඒ මුදවපු කිරි අපේ කිරි එකට දැම්මම කිරි එක ගල් වෙන්නේ ඒ බැක්ටිරියාවේ ප්‍රතිපලයක් හැටියටයි. බැක්ටිරියාව ක්‍රියා කරන්න නම් සීතලේ බැහැ. එයාට සුදුසු උෂ්ණත්වයක් කිරි එකේ තියෙන්න ඕනේ. එ උෂ්ණත්වය වැඩි වුනොත් බැක්ටිරියාව මැරෙනවා, උෂ්ණත්වය අඩු වුනොත් බැක්ටිරියාව වැඩ කරන්නේ නැතුව යනවා. මේක තමයි කිරි මිදවීමේ සංසිද්ධිය.
    අපේ අම්මා facebook එකට ලයික් කරන්න.
    / ape-amma-547954888741188

ความคิดเห็น • 87

  •  4 ปีที่แล้ว +66

    අපේ අම්මා කියන්නේ වයස අවුරුදු 61 රජයේ විශ්‍රාමික ගුරුමාතාවක්. (2020-3-23) රෑ 8.00ට අපේ අම්මා චැනලයට "යුටියුබ් රන් සම්මානයෙන්" පිදුම් ලබන සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 10ක් සම්පූර්ණ වුනා. සිංහලෙන් ඉගැන්වු යුටියුබ් චැනලයක ශ්‍රී ලංකාවේ ලක්ෂ 10ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රථම වරට පැමිණි අපේ අම්මා චැනලය අද දින ශ්‍රී ලංකා යුටියුබ් ඉතිහාසයට එක්වුනා.
    අපේ අම්මා චැනලයේ වීඩියෝස් 940කට අධික සංඛ්‍යාවක් තියෙනවා. මේවා ශ්‍රී ලංකාවේ ෆේස්බුක් වලින් වෙබ්සයිට් වලින් ගත්ත ඒවා නෙවෙයි. අපේ අම්මා චැනලය අපේ රටේ බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වුනේ අපේ අම්මා උයන එළවළු වෑංජන සහ මාළු, චිකන් රෙසිපීස් කෘතීම රසකාරක නැතිව රසයත් ගුණයත් කියාදෙමින් උයන නිසාය.
    පසුගිය වසර තුලදීම අපේ අම්මාගේ විශේෂ රෙසීපීස් යුටියුබ් එක තුලින් සබ්ස්ක්‍රයිබර්ස්ලා බෝහෝ දෙනෙක්ට ගියේ නැහැ. පුදුමය වන්නේ අපේ අම්මා ටිප්ස් සමඟ කියාදුන් එම විශේෂ රෙසිපිස් ටික අපේ අම්මා විරෝධී යුටියුබ් කණ්ඩායම බෙදාගෙන මාරුවෙන් මාරුවට උයලා ඒවයේ ඩුප්ලිකේට් අප්ලොඩ් කරනවා. පුදුමය වන්නේ යුටියුබ් එකට සම්බන්ධ ඒ අය කරන එම විඩියෝ යුටියුබ් එක විසින් අසාමාන්‍ය ලෙස මිනිසුන් අතරට යවන අතර අපේ අම්මා වීඩියෝ පහත දැමීමයි.
    මා මේසේ පවසන්නට හේතුව ඔස්ට්‍රේලියාවේ සිට විඩියෝ කරන එක තරුණ ගැහැණු ලමයෙක් මම ඇයගේ විඩියෝ බලාගෙන උයනවා කියා මිනිසුන් රැවටීමේ ව්‍යාජ විඩියෝවත් තවත් කුකින් චැනල් එකක උසිගැන්වීමක් නිසා අප්ලෝඩ් කර තිබුනා. ඉන් පසු ඔවුන් සියලු දෙනාම මගේ විඩියෝ වල ඩුප්ලිකේට් රෙසිපි කරමින් උයන්න පටන් ගත්තා. ව
    අපේ අම්මා චැනලයට මේ තරම් සෙනඟක් එකතු වුනු රහස තමයි, හරියට උයන්න ඉගැන්වීම, ටිප්ස් කියාදීම, ජනතාවගේ කාලය සහ මුදල් අපතේ නොයවා වරද්දගන්නේ නැතුව හරියට උයන්න කියාදීම. මුදල් අපතේ ගියා කියන්නේ සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජීවිතයට විශාල පහරක්. අපේ රටේ මිනිස්සුන්ට විසිකරන්න සල්ලි නැත. අතේ තියන මුදල රැකගෙන සකසුරුවම් ලෙස උයන්නට කියාදෙන නිසා තවම උයන්න ඉගෙනගන්න අය අපේ අම්මාගේ විඩියෝ මංකොල්ල කෑමේ යෙදෙයි. මේ සඳහා මේ අයට සම්බන්ධ යුටියුබ් එකට පරිබාහිරව පිරිසක් අපේ අම්මා විරෝධී ක්‍රියාකාරකම් වල(මඩ ගැසීමේ) යෙදෙමින් සිටි.
    මෙය ඔබ දැනගත යුතුයි, මම අපේ අම්මා විඩියෝ බලන අයට නොදැනෙන ලෙස ඉතා සුක්ෂම ලෙස විඩියෝ ඇතුලේ වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරන්නේ නැත.
    වැදගත් දෙයක්, ඔබ අපේ අම්මා විඩීයෝවක් නරඹන විට ඒ විඩියෝ එක යට බොහෝ විට අපේ අම්මාගේ වීඩියෝ එන්නේ නැත. ඒ නිසා "අපේ අම්මා" චැනලයේ ඔරිජිනල් රෙසිපිස් බැලීමට ඔබ ක්ලික් කරන වීඩියෝ එකේ පිංතූරේ වම් පස ඉහල කෙලවරේ සහ පහල අපේ අම්මාගේ මුහුණ සහිත ලාංඡනය තිබේදැයි බලා ක්ලික් කරන්න
    සබ්ස්ක්‍රයිබ් වුනු හැමෝටමත් විඩියෝ වලට ලයික් කරපු ශෙයා කරපු හැමෝටම ස්තුති කරනවා. මගේ රටේ ආදරණීයයන් හැමදෙනාටම සුවපත් දිවියක් මම ප්‍රාර්ථනා කරනවා. බොහෝම ස්තුතියි
    ​th-cam.com/users/ApeAmmavideos
    ​facebook.com/ApeAmmaFans/

  • @champikarsanjali9100
    @champikarsanjali9100 5 ปีที่แล้ว +11

    ගොඩාක් .හොඳ වැඩසටහනක් සුබපැතුම් අපේ අම්මට.

  • @sonnysetunge7328
    @sonnysetunge7328 7 ปีที่แล้ว +17

    Excellent! Right to the point without rubbish with a clear voice. Very professional. I loved it. Many thanks and keep up with your good work.

  • @sanalifernando2264
    @sanalifernando2264 5 ปีที่แล้ว +9

    I made this wow it was superb. Thank you very much. God Bless You !!!!

  • @mlalith32
    @mlalith32 7 ปีที่แล้ว +27

    ඔයා කියපු විදිහටම කලා, කිරිටික හෙදටම හොදයි. ගොඩක් තුති. පොඩි ප්‍රශ්නය කට තිබුනෙ,
    අපි ඉන්න රට මෙි දින වල සීත නිසා ටිකක් වෙලා ගියා.

  • @nuwaizaimthikaf8569
    @nuwaizaimthikaf8569 4 ปีที่แล้ว +7

    I made this,it came out well.thnks ape Amma

  • @devilaamarasekara7353
    @devilaamarasekara7353 7 ปีที่แล้ว +5

    හරිම හොදයි පැහැදිලිව කියල දෙනව ගොඩක් ස්තුති ගොඩක් පින් බුදු සරනයි

  • @samgems6965
    @samgems6965 6 ปีที่แล้ว +7

    Great.thank you.great service to the society.god bless you.

  • @erinerinerinerin3157
    @erinerinerinerin3157 7 ปีที่แล้ว +6

    හරිම සතුටුයි මාත් හදන්න ඕනි ස්තුතියි ඔබ තුමියට

    •  7 ปีที่แล้ว +1

      😊

  • @wasanawasana1559
    @wasanawasana1559 7 ปีที่แล้ว +4

    ape ammatha godaak pin.nodanna dewall kiya denawatha.ammatha budu saranai

  • @user-ro8br8rl2x
    @user-ro8br8rl2x 7 ปีที่แล้ว +13

    අපේ අම්මගෙන් මම කැමතියි අයිස් ක්‍රීම් හදන්නෙ කොහොමද කියලා

  •  3 ปีที่แล้ว +4

    අපේ අම්මා චැනලයේ දිනපතා වීඩියෝ ඔබවෙත ඉදිරිපත් කරනවා. දිනපතා එන අලුත් වීඩියෝ යුටියුබය මගින් හැමෝටම යවන්නේ නැත මේක තමයි ඇත්ත. ඒ නිසා ඉවුම් පිහුම් වලට කැමති කෙනෙක්නම් රසකාරක නැතුව කෑම කන්න කැමති කෙනෙක්නම්, උයන කෑම අපතේ යන්නේ නැතුව වරද්දගන්නේ නැතුව උයන්න කැමති කෙනෙක්නම්. දිනපතා අපේ අම්මා යනුවෙන් යුටියුබ් එකේ ස්ර්ච් කරන්න. අපේ අම්මාගේ පිංතුරය එයි එතකොට ඒ පිංතූරය ක්ලික් කරන්න. ක්ලික් කරාම අපේ අම්මා චැනලයේ හෝම් පේජ් එකට යයි එතකොට අලුත් විඩියෝ බලාගන්න පුලුවන්.
    කිවයුතු වැදගත් දෙයක් ඇත අපේ අම්මා චැනලයේ වීඩියෝ 1150කට ආසන්නව ඇත. අපේ අම්මාගේ වීඩියෝ වලට පහර ගැසීමේ අරමුණින් එක තැනකින් පවත්වාගෙන යන චැනල් කිහිපයක් ලවා අපේ අම්මා වීඩියෝ වල ඩුප්ලිකේට් කොපීස් නමේ මාතෘකාව පොඩ්ඩක් වෙනස් කර අප්ලෝඩ් කරයි. ඒ වගේම අපේ අම්මාගේ කටහඬට සමාන ගෑණු ලමයි යොදා අපේ අම්මාගේ රෙසිපීස් වෙන අය ලව්වා වීඩියෝ වල ඉවීම කරයි. ඒ වගේම අපේ අම්මාගේ කොපි වීඩියෝ යුටියුබ් එක විසින් අසාමන්‍ය ලෙස මිනිසුන් අතරට යවන අතර, අපේ අම්මාගේ ඔරිජිනල් විඩියෝව නැරඹු ප්‍රමාණයට වඩා ඩුප්ලිකේට් කොපිය බැලීමට සලස්වනවා.
    ඒ නිසා "අපේ අම්මා" චැනලයේ ඔරිජිනල් රෙසිපිස් බැලීමට ඔබ ක්ලික් කරන වීඩියෝ එකේ පිංතූරේ වම් පස ඉහල කෙලවරේ සහ පහල අපේ අම්මාගේ මුහුණ සහිත ලාංඡනය තිබේදැයි බලා ක්ලික් කරන්න.
    අපේ අම්මා කියන්නේ වයස අවුරුදු 61 විශ්‍රාමික ගුරුමාතාවක් වගේම අයුර්වේද ඕෂධීය ආහාර පිළිබද උගත් දැනුමක් සහ පරම්පරාවෙන් ලද දැනුමෙන් ආහාර පිසින මවක්. මම වසර ගණනාවකට පෙර මේ රටේ මිනිසුන්ගේ ආහාර රටාව ගැන අනතුරක් දුටුවා. මේ වනවිටත් මා හොඳ සෞඛ්‍ය සම්පන්න දිවියක් ගතකරන මවක් වගේම අත්අම්මා කෙනෙක්. මගෙන් පස්සේ මගේ ලග තියන දැනුම මගේ ආහාර රටාව ආහාර පුරුදු මගේ පවුලට පමණක් නොව මේ ශ්‍රී ලාංකික මගේම රටේ ආදරණිය මිනිසුන්ට ලබාදෙන්නට අවශ්‍යයැයි මම තීරණය කළා මා දුටු දෙයක් අපේ රටේ බොහෝ දෙනෙක් තමන් දන්නා දේ තමාත් තමාගේ පවුලත් අතර තබාගෙන ඉන් පිටත නොදෙන තත්ත්වයක්. ඒ නිසා මා තීරණය කළා මා මිය යන්නට පෙර මා උගත් දැනුම් සම්භාරය මගේ රට වැසියන්ට ලබා දිය යුතුයි කියා. ඒ වගේම කඩෙන් කන්නේ නැතුව ගෙදර කෑම උයාගෙන කන්න කියලා දෙන්න මට ඕනේ වුනා. ඒ වගේම ස්වයං රැකියා කරන්න කෑම හදාදෙන හැටිත් කියා දෙන්න මගේ අරමුණක් වුනා.
    එවැනි සද්භාවයකින් ආරම්භ කළ මෙම චැනලයේ අපි කන බත් පතට කොයිම වෙලාවකවත් මම කෘතීම රසකාරක එකතු කලේ නැහැ. ඒ වගේම එක එක රටවල් වල පාවිච්චි කරන සෝස් වර්ග එකතු කරේද තැන කරන්නේද නැත. විවිධ සමාගම් හා එක්ව මේවැනි සෝස් වර්ග රසකාරක හා ක්ෂණික ආහාර විකුණන අයට අපේ අම්මා චැනලය හිසරදයක් වී තුබුනි. මෙවැනි විශාල පිරිසක් සමග අපේ අම්මා චැනලය ඉදිරියට ආවේ විවිධ පුද්ගලයන්ගේ බලපෑම් ඔස්සේ.
    අපේ අම්මා චැනලය වැඩියෙන් බලන චැනලය නිසා ප්‍රසිද්ධ සමාගම් වලින් තම භාණ්ඩ, ආහාර නිෂ්පාදන අපේ අම්මා චැනලය තුලින් ප්‍රචාරය කරන්න ආරාධනා ගලාගෙන ආවා. ඒ ආරාධනා මම පිළිගත්තානම් මට මගේ ප්‍රසිද්ධියත් ජනප්‍රියත්වත් පාවිච්චි කර කෝටි ගනන් මුදල් උපයන්න තිබුනා. එවැනි දේ මා ප්‍රතික්ෂේප කලේ මගේ අරමුණ එය නොවන නිසා. මා ස්වාධීනව කටයුතු කරන නිසා කාටවත් බය නැතුව කථා කළ හැකි තත්වයක් මට තියනවා.
    මෙවැනි ආකාරයට මේ රට ගියොත් තව වසර 10න් මේ රට වකුගඩු රෝහල් පිලිකා රෝහල් ඉදිවන්නට සිදුවෙයි. මේ තමයි ඇත්ත කථාව දැන් කුඩා ළමයින්ටත් දියවැඩියාව, පිලිකාව. පිලිකා රෝහලට දිනපතා පිලිකා රෝගින් 100ගනනින් අලුතින් ලියාපදිංචි වෙමින් පවති මේක තමයි මේ රටේ සැබෑ තත්වය. ඒ නිසා මේ චැනලය පාගා දමන්න බොහෝ දෙනෙක් යුටියුබ් එක හා සම්බන්ධව කටයුතු කරමින් සිටි. මේ සියළුම දේ දැනගෙන අපේ අම්මා චැනලයෙන් මේ කරන සේවය ඔබ ලබාගෙන යහපත් සෞඛ්‍යමත් ආහාර ලබාගෙන. සෞඛ්‍යමත් ජීවිතයක් ගතකරන්න. ඒ වගේම අපේ අම්මා චැනලය ගැන ඔබේ යාළුවන්ට හිතවතුන්ට අසල්වැසියන්ට කියන්න.
    ඒ වගේම මේ වනතුරු අපේ අම්මා චැනලය අපේ රටේ කිසිම මාධ්‍යයකින් මා ප්‍රචාරය කර නැත. මේ චැනලය මිනිසුන් අතරට ගියේ මිනිසුන් මගින්මයි සහ අපේ අම්මා චැනලය තුලින්මයි. මේ තරම් සෙනඟක් අපේ අම්මා චැනලය වටා රොක් වුනේ උයන කෑම අපතේ නොයා උයන්න පුලුවන් වුනු නිසයි.
    කුමන බාධක ආවත් අපේ අම්මා චැනලය ඔබ වෙනුවෙන් ඉදිරියටත් සේවය කරනවා.
    th-cam.com/users/ApeAmmavideos
    facebook.com/ApeAmmaFans/

  • @ravinew8157
    @ravinew8157 3 ปีที่แล้ว +3

    It's fantastic 😊

  • @najithpriyankara
    @najithpriyankara 7 ปีที่แล้ว +16

    එල කිරි

  • @MultiCreativecrafts
    @MultiCreativecrafts 7 ปีที่แล้ว +7

    can you please teach us how to make yogurt for a home based business

  • @nizamnoor1646
    @nizamnoor1646 4 ปีที่แล้ว +3

    Very nice program 👍

  • @krisssingian4853
    @krisssingian4853 7 ปีที่แล้ว +14

    අමමෙ නියමයි

    • @kumarimudalige243
      @kumarimudalige243 2 ปีที่แล้ว +1

      අපෙඅම්මාහොද.අදහස .සුවපත් වේවා .

  • @sunilmandawala1366
    @sunilmandawala1366 หลายเดือนก่อน

    Excellent ❤️

  • @rathnayaka4627
    @rathnayaka4627 ปีที่แล้ว +1

    Thank you 🙏

  • @keshikarajapaksha6589
    @keshikarajapaksha6589 3 ปีที่แล้ว +8

    යෝගට් හදන විදිහ කියලා දෙන්න 😊

    • @sathmiabesinghe2453
      @sathmiabesinghe2453 2 ปีที่แล้ว +3

      ඔව් අනේ කියා දෙන්නකො😁

  • @kumariweerarathna3867
    @kumariweerarathna3867 7 ปีที่แล้ว +4

    we are going to make this! if it is good we'll tell you..

  • @nuwaizaimthikaf8569
    @nuwaizaimthikaf8569 4 ปีที่แล้ว +1

    I made this. It came out well

  • @neranjikaudawatta4206
    @neranjikaudawatta4206 7 ปีที่แล้ว +7

    godak watinawa thanks mewa kiyala denawata

    •  7 ปีที่แล้ว +3

      Meka hadala matath kiyanna! 😊

  • @nilakshiiroshani931
    @nilakshiiroshani931 หลายเดือนก่อน

    O godak pin math haduwa

  • @kalyanijayawardana4718
    @kalyanijayawardana4718 7 ปีที่แล้ว +10

    ammage visthara kirima harima watinawa.harima phedelei.emanesa kema tika hadaganna phasui.ammata budusaranai.

    •  7 ปีที่แล้ว +2

      Bohoma isthuthi! 😊

  • @udeshikasewwandiushettige666
    @udeshikasewwandiushettige666 7 ปีที่แล้ว +1

    godaak sthuthi ape ammata😊

  • @Ananda.S757
    @Ananda.S757 5 ปีที่แล้ว +8

    මෙහෙම කිරි හදා ගෙනම කන එකයි හොඳම දේ. දැන් තියෙන කිරිවලට මිනී එම්බාම් කරන ෆෝමලීන් එකතු කරනවා කල් තබා ගන්න. ඒ වගේම ප්ලාස්ටෝපැරිස් එකතූ කරනවා.

  • @ranilwimal546
    @ranilwimal546 7 ปีที่แล้ว +1

    your lucid presentation is superb

  • @dammikavijasingha4165
    @dammikavijasingha4165 7 ปีที่แล้ว +1

    ada oyage biriyani heduwa.rasai.thz .

  • @kanchanagayathri103
    @kanchanagayathri103 4 ปีที่แล้ว +1

    Excellent ...

  • @ifazaiqbal1429
    @ifazaiqbal1429 4 ปีที่แล้ว +1

    Thank u very much ape amma

  • @jayalkodituwakku8141
    @jayalkodituwakku8141 7 ปีที่แล้ว +3

    thank you ape amma

  • @ruwaninisansala631
    @ruwaninisansala631 7 ปีที่แล้ว

    harima pahadiliwa kiyala denawa tnks

  • @ranjanierodrigo3307
    @ranjanierodrigo3307 6 ปีที่แล้ว

    Harima asawen ape amma oba tumiya ge eum pihum channel eka balanne.harima karunawen.pahasuwen kiyala dena nisa .hadannatt asai.e wag ema pahasui.oba tumiyata niduk nirogiwa.dirgau labewa xxxx

  • @sathmiabesinghe2453
    @sathmiabesinghe2453 2 ปีที่แล้ว

    එලහ් නියමයි😁😁😁😁😁😁😁

  • @pathminijayasinghe5046
    @pathminijayasinghe5046 5 ปีที่แล้ว +1

    Very nice

  • @thiwanthikalakmini506
    @thiwanthikalakmini506 7 ปีที่แล้ว +7

    Midenna eakathu karana mudawapu kiri Wenuwata Greek style yogurt use karanna puluwanda?

  • @gowthugowthu3713
    @gowthugowthu3713 7 ปีที่แล้ว +1

    sa very nice

  • @thoughts1624
    @thoughts1624 5 ปีที่แล้ว

    Thanks Madem

  • @dulajekanayake
    @dulajekanayake 7 ปีที่แล้ว +4

    nice effort.appreciate so much:-)

    •  7 ปีที่แล้ว +3

      Thank you! :)

  • @mlalith32
    @mlalith32 7 ปีที่แล้ว +1

    Thank you very much "Amma". I am very sorry to late to Thanks.

    •  7 ปีที่แล้ว +3

      you are welcome!

  • @guwanikodituwakku771
    @guwanikodituwakku771 7 ปีที่แล้ว

    puluvan ikmanata mata kiyala denna sthuti

  • @lushakumudalige9658
    @lushakumudalige9658 7 ปีที่แล้ว

    nice video . thanks

  • @nethrakapugama6528
    @nethrakapugama6528 7 ปีที่แล้ว +8

    amme mama inna pitarata Amma hadapu kiri eka dakkama godak asai meha lankawe wage kiri ne mata barida okata kiri wanuwata yoghurt ekak ekathu karala hadanna

  • @tarikirsad8541
    @tarikirsad8541 6 ปีที่แล้ว +3

    Thank you so much ape amma

  • @azingcutenifath3454
    @azingcutenifath3454 7 ปีที่แล้ว +3

    good...i will try it

    •  7 ปีที่แล้ว +1

      Great! let me know how it turned out! :)

  • @anandadisanayaca3823
    @anandadisanayaca3823 7 ปีที่แล้ว

    vary nice

  • @maleensathsara1359
    @maleensathsara1359 ปีที่แล้ว

    ape amma Yougut recipe ekak one

  • @lawrencealex9662
    @lawrencealex9662 6 ปีที่แล้ว

    thanks good

  • @ayishaayisha2980
    @ayishaayisha2980 7 ปีที่แล้ว

    very good

  • @chandanirupalata3450
    @chandanirupalata3450 3 ปีที่แล้ว

    ape amma.. oya dannawada pol hakuru hadana heti. dannawanam karunakarala video ekak karannako

  • @dammidammi5077
    @dammidammi5077 7 ปีที่แล้ว

    godak hodai

  • @inokanishanti1027
    @inokanishanti1027 7 ปีที่แล้ว

    nice

  • @jesmiperera9788
    @jesmiperera9788 ปีที่แล้ว

    Madam apita kefir hadana hati kiya denna pls pls

  • @nilanthidineshika2047
    @nilanthidineshika2047 3 ปีที่แล้ว +2

    කඩෙි තියනව කල් කිරි .කොහොමද එලකිරි ගෙදර වැඩි දවස ක් තියාගන බොන්නෙ.

  • @dilukshinipuni6953
    @dilukshinipuni6953 4 ปีที่แล้ว +1

    Excellent ape amma 👍

  • @rasangisillva-ci8cs
    @rasangisillva-ci8cs 4 หลายเดือนก่อน

    කඩෙන් ගන්න යෝගට් එක නැතුව හදන්න බැරිද .සමහරක් අය දෙහි ගෙඩියක් දානවා එහෙම දැම්මට කමක් නැද්ද

  • @tharinduwijerathna2029
    @tharinduwijerathna2029 3 ปีที่แล้ว

    Mata yoghurt hadana videos eka balanna puluwan da amme

  • @gata1gata252
    @gata1gata252 7 ปีที่แล้ว

    attatama hodai

    •  7 ปีที่แล้ว +2

      😊

  • @shiranthikumuduni1547
    @shiranthikumuduni1547 7 ปีที่แล้ว +3

    mamath dananhitiye na mudawapu kiri kohomada hadaganne kiyal

    •  7 ปีที่แล้ว +1

      😊

  • @hasindiahinsa7482
    @hasindiahinsa7482 3 ปีที่แล้ว

    Kiri wenuwata yogat danna beida

  • @amithnalin5259
    @amithnalin5259 ปีที่แล้ว

    Madam mata elakire mudawa ganna mdawapu kire noda gada ganna kramayak kiyadenna mama inne kuwait rate

  • @sarahjay2134
    @sarahjay2134 7 ปีที่แล้ว

    nice video ape amma,,,api try karala kiyannam ape amma,,,amathara deyak ahannam,,,,,amu elakiri genalla,hondata natanakam rath karala fridge eke dala kal thiyaganena nawatha me wage mudawanna hari,,,bonna hari use karanna puluwanda ape amma

  • @chathurikadilhani1049
    @chathurikadilhani1049 2 ปีที่แล้ว

    පරන කිරි හට්ටි වල මුදවන්න පුළුවන් ද..

  • @madusiriwardhana8870
    @madusiriwardhana8870 ปีที่แล้ว

    මුහුම් කිරි නොදා හදන්න පුළුවන් ද කියලා කියන්න අම්මා

  • @madu2068
    @madu2068 ปีที่แล้ว

    Ane mm kiri mideuwa...ude haduwe.dan paya 6k vithara ගිහින් ath thada gatjiyak nane ..mn පාවිච්චි kare muhun vidihat යෝගට් akak තමයි ....ath tham midila nane ..mn dan මොකක්ද karanne

  • @austinlalithaustinlalith65
    @austinlalithaustinlalith65 7 ปีที่แล้ว

    Good job

  • @chandanidissanayaka3382
    @chandanidissanayaka3382 7 ปีที่แล้ว +2

    meti bajana neththam palastik bajana sudusu nedda

  • @shehanamadhawi7979
    @shehanamadhawi7979 7 ปีที่แล้ว

    thanks..

  • @madu2068
    @madu2068 ปีที่แล้ว

    ෆිජ් ake wage dammoth hari yaid

    • @madu2068
      @madu2068 ปีที่แล้ว

      Ane mt කවුරුත් hari ඉක්මනින් පණිවිඩයක් dennako කොහොමද mek.dan hada ganne kiyl

    • @darshanadissanayake3265
      @darshanadissanayake3265 ปีที่แล้ว

      Wannaku method karanawada?

  • @chamodkaushalya9889
    @chamodkaushalya9889 7 ปีที่แล้ว +1

    apaamma

  • @nadeekanadeekapriyadharsha5032
    @nadeekanadeekapriyadharsha5032 7 ปีที่แล้ว

    watalappan hadana hati kiyannako

  • @jayalkodituwakku8141
    @jayalkodituwakku8141 7 ปีที่แล้ว

    thank you ape amma