ලක්ශෙක පඩියට පයින් ගහලා ගොවිතැනින් ජිවිතය ජයගත් දිරිය මිනිසා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 30

  • @chandanimct3580
    @chandanimct3580 3 ปีที่แล้ว +3

    ඔබ තුමාට බොහොම පිං තරුන පරම්පරාවට හොද ආදර්සමත් wada පිලිවලක් ඔබතුමා මනුස්ස ගතිගුන තියන නියම මනුස්සයෙක් විවුරත හදවතක් ඔබ wani මහත්මා ගතිගුන athi අය අපෙ රටට වාසනාවන් තරුන පරම්පරාවට අත් walak වේවා දීර්ග ගමනක් යන්නට වාසනාව ශක්තිය දහිරිය labeva තෙරුවන් සරනයි මම ඕමාන්

  • @amalperera3074
    @amalperera3074 3 ปีที่แล้ว +2

    ගොඩක් හොද පැහැදිලි කිරිමක් ඔබ සැමට බොහොම ස්තුතියි 👍👍👍👍👍

  • @rohanshaminda4151
    @rohanshaminda4151 2 ปีที่แล้ว +2

    🙏ජයවේවා ඔබලා වගේ අය රටට සම්පතක් 🙏🇱🇰👍❤️

  • @sagarakarunarathna3133
    @sagarakarunarathna3133 ปีที่แล้ว +1

    Supiri , mamath wagakaranawa. 🌷👏👏👏👏👏👏

  • @Galaxiworld7323
    @Galaxiworld7323 ปีที่แล้ว +1

    ජයවේවා ❤❤❤❤

  • @isiwaraya
    @isiwaraya 3 ปีที่แล้ว +1

    හරිම අගෙයි. ජයෙන් ජයම වේවා!

  • @sarathwickramasinghe4321
    @sarathwickramasinghe4321 ปีที่แล้ว

    මේ ගොවි මහත්තය කියන්නෙ ඇත්ත . හැබැයි ඒ විකුණන මිළ තීරණය කිරීමේ අයිතිය ගොවියට ආවොත් විතරයි. කෝටි ගනන් හම්බ කරන්ඩ පුලුවන් කියල කටින් විතරක් කිව්වට වැඩක් නෑ. වවල මුදල් අතට ඇරගෙන කියන්ඩ මෙච්චර ලාභයක් ගත්ත කියල. අද ගොවියො වියදම් කරපු මුදල වත් ගන්ඩ බැරිව ඉන්න කාලයක්. ණය ගෙවා ගන්ඩ බැරිව දිවි නසා ගන්ඩ හිතුනත් ඒකට වත් වස කුප්පියක් මිළදී ගන්ඩ බැරුව ඉන්න කීදෙනෙක් ඉන්නවද ? ගෝව රු 20 ට වත් ගන්නෙ නෑ. කැරට් රු 60 යි 70වයි. කෝටි ගානක් වියදම් කරල මේ දවස් වල දාස් ගානක් ලක්ෂ ගානක් නම් ගන්ඩ පුලුවන්.

  • @GeethaDeepani-pw7yc
    @GeethaDeepani-pw7yc ปีที่แล้ว

    Oba wage minisunta wiswaya obata asirwada karanawa.

  • @samanpriyawijesinghe3586
    @samanpriyawijesinghe3586 2 ปีที่แล้ว

    Jaya wewa aiye....godak watina vidio akak....

  • @hasithavimukthi9392
    @hasithavimukthi9392 8 หลายเดือนก่อน

    නිවන් සුව ලැබේවා නිශාන්ත අයියා 😢

  • @samiththilina5370
    @samiththilina5370 ปีที่แล้ว

    Jayawewa

  • @eranfernando4135
    @eranfernando4135 3 ปีที่แล้ว

    Niyamai aiye.. Gunawath govimahathek

  • @shenuwithashi3683
    @shenuwithashi3683 3 ปีที่แล้ว +1

    Post ekk pala karaganna nb eka ganna puluwanda

  • @jbtvjbvoice4673
    @jbtvjbvoice4673 3 ปีที่แล้ว

    නියමයි෴ ජයවෙිවා෴

  • @jayanthachristopher5797
    @jayanthachristopher5797 3 ปีที่แล้ว +2

    වගාව හොඳ ආදායම් මාර්ගයක් තමයි.ඒත් හැමෝටම ඉඩම් තියෙනවාද?

  • @kularathnamuthukudaarachch3906
    @kularathnamuthukudaarachch3906 3 ปีที่แล้ว

    "Yahapath chethana gena de wasana" E wagema Putha oyage nihathamanikama ithamath age karanawa. Kawada ho hamuwena balaporoththu athiwa samu gannam. Theruwan Saranay.

  • @dineshdanushka9159
    @dineshdanushka9159 3 ปีที่แล้ว

    💯💯💯💯

  • @dileka7528
    @dileka7528 3 ปีที่แล้ว

    Me taktarayak wege එක mela keyak wtara වෙන wada

  • @upkranjith8473
    @upkranjith8473 3 ปีที่แล้ว +1

    Ai ahenam goviyo v tika vikunaganna beruwa ratatama nayawela wasa bonne

  • @doranet3038
    @doranet3038 3 ปีที่แล้ว +1

    Rabu walin ba.....

    • @Venom4120
      @Venom4120 26 วันที่ผ่านมา

      නෑ පුලුවන්

  • @maiakan4176
    @maiakan4176 11 หลายเดือนก่อน

    Mata, Aauruu, 53,Aamma,kannak,mama,kamati,putata,ad,karala,kiiyak,hari,hoyaganna

  • @sahanvilog7924
    @sahanvilog7924 3 ปีที่แล้ว +1

    💪

  • @isharalakruwan4005
    @isharalakruwan4005 6 หลายเดือนก่อน

    බක පන්ඩිත ගොයියා🤣බොරු

  • @thilina_sandaruwan
    @thilina_sandaruwan 2 ปีที่แล้ว

    Boru kiyanne

  • @upkranjith8473
    @upkranjith8473 3 ปีที่แล้ว

    Boru

  • @samankumara883
    @samankumara883 ปีที่แล้ว

    මම ගොවිතැනට ගොඩාක් කැමතියි ඒත් වානිජ වශයෙන් කරල ගොඩ යන්නනමි බෑ මෙි ලංකාවෙනමි.මිල තීරණය කරන්නේ අතරමැදියන් .රාබු රැ 20 වටිටක්කා 25 තොග මිල ගොවියගෙන් ගන්නේ ඉතින් කොහොමද කෝටිගනන් උපයන්නේ .