"ලොකු හාමුදුරුවෝ එක්ක මාත් එනවා" ඔන්න ගිහින් බණ කියන අපූරුව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • #ratnapura_dhammarans_ podi_hamuduruwo
    කලුතර,පයාගල සිරිමුනි විහාරයේ රතනපුරේ ධම්මරංසි චූටි හාමුදුරුවො සහ උන් වහන්සේගේ ගුරු දේවයන් වහන්සේ වන කන්දකැටියේ ධම්මරතන හාමුදුරුවො
    ද්‍රරකථන අංකය - +94 (71) 837 6967 ( වට්සැප්)
    ශ්‍රී ලංකාවේ ප්‍රථම ගුරු ගෝල සංවාද කවිබණ මණ්ඩපයෙන් .
    කාව්‍ය විශාරද කන්දකැටියේ ධම්මරතන හිමි
    ☸බුද්ධාභි වන්දනා☸
    #sldamnadaදම්නඳtv# ලොව්තුරා දහමේ ගුණ සුවඳ දිවිය පුරා දැනේවා.If you enjoyed the video, don't forget to give a thumbs and leave a COMMENT down below. SUBSCRIBE for more videos
    Subscribe - bit.ly/2KT9YRY
    __________________________________
    Follow & Join 😀
    Facebook - bit.ly/2OUSOVB
    ☎ 071 8376967
    __________________________________
    #dammatv #kandaketiyedhammarathanahimi #kavibana
  • เพลง

ความคิดเห็น • 1.1K

  • @සුදර්ශනීගුරුමෑණියෝ

    අපේ නායක හාමුදුරුවනේ ...ඔබ වහන්සේට ගොඩාක් පින්....මේ පුංචි හාමුදුරුවෝ රැක බලා ගැනීම වෙනුවෙන්....

    • @hemahema4411
      @hemahema4411 ปีที่แล้ว +7

      Aniwaryayen

    • @shiromamergal868
      @shiromamergal868 ปีที่แล้ว +6

      බුදු..සරනයි

    • @jayanganiewaduge5000
      @jayanganiewaduge5000 ปีที่แล้ว +4

      සාදු සාදු සාදු 🙏🙏🙏🏵️🏵️🏵️තෙරුවන්සරනයි පින්වත් ස්වාමීන් ලොකු ස්වාමීන් වහන්සේට සහ පොඩි සාමනේර හිමියන් ට 🙏🙏🙏

    • @kalyanikariyawasam8562
      @kalyanikariyawasam8562 ปีที่แล้ว +2

      Theruwansaranai

    • @jayanganikumari8565
      @jayanganikumari8565 ปีที่แล้ว +2

      Koheda me pansala

  • @llayane8922
    @llayane8922 ปีที่แล้ว +59

    පොඩි හාමුදුරුවොත් ගොඩක් පින් කරල තියෙනවා මේ වගේ ලොකු හාමුදුරුවන් වහන්සේ කෙනෙකු ලබන්න තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් වහන්සේලාට

  • @dilipashaman2952
    @dilipashaman2952 ปีที่แล้ว +271

    මේ වගේ මතු සම්මා සම්බුද්ධ සාසනය රැකීම පිනිස තව තවත් උතුම් සංඝයා වහන්සේලා ලක්ෂ ගනනින් මේ ලංකා ධීපයේ පහළ වේවා .සාදු .සාදු .සාදු

    • @indranichandra7458
      @indranichandra7458 ปีที่แล้ว +5

      සාදු. සාදු. සාදු අපෙ හාමුදුරුවනේහරිම. ලස්සන. බන. කතාව

    • @suniluraniya1670
      @suniluraniya1670 ปีที่แล้ว +2

      Sasuna rakinnata podi samidunta dalada samidu pihitama nithi himawenta digukal sasuna raka gannata tisarana sarana sambudu guna podi samidunta

    • @kamanthipriyadarshani5837
      @kamanthipriyadarshani5837 ปีที่แล้ว +3

      🙏🙏🙏

    • @nadeekaniroshani1266
      @nadeekaniroshani1266 ปีที่แล้ว +3

      සාදු සාදු සාදු 🙏🙏🙏

    • @nadinadeeka2478
      @nadinadeeka2478 ปีที่แล้ว +2

      Sadu sadu

  • @omanmuscat8273
    @omanmuscat8273 ปีที่แล้ว +18

    මේ ලොකු ස්වාමින්වහන්සේගේ මග පෙන්වීම යටතේ සම්බුද්ධ ශාසනය බබලවන්නට මේ කුඩා සාමණේර හිමියන්ට හැකිවේවා සාදු සාදු සාදු

  • @inokasadamali385
    @inokasadamali385 ปีที่แล้ว +287

    මම දැක්ක හොඳ නායක හාමුදුරුවන් වහන්සේ කෙනෙක් ,ඔබ වහන්සේ ට ගොඩක් පින්

  • @sudarmagayan5066
    @sudarmagayan5066 ปีที่แล้ว +12

    නායක හාමුදුරුවනේ ඔබවහන්සේට ගොඩක් පිං මේ පුංච් හාමුදුරුවෝ රැක බලාගෙන බණ කථා කියලා දීලා පියෙක් විදිහට ආදරේ කරුණාව ලබා දෙනවට සාදු සාදු සාදු තුනුරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @SamSam-ff1dn
    @SamSam-ff1dn ปีที่แล้ว +149

    අපේ ලොකු හාමුදුරැවනේ මේ පිංවාත් පොඩි ස්වාමින්වහන්සේට දිර්ඝායුෂත් නිදුක් නිරෝගී සුවයත් ලැබෙිවා බුදුසරණයි අපේ පොඩි හාමුදුරුවන්ට 🙏🙏🙏🙏🙏🙏🇰🇼

  • @chathurangasenarathna3023
    @chathurangasenarathna3023 ปีที่แล้ว +61

    අපේ පුංචි හාමුදුරුවන් වහන්සේට මෙන්ම ලොකු හාමුදුරුවන් වහන්සේටද
    නිදුක් නිරෝගී සුවය ලැබේවා...!

  • @sajeewapriyantha7187
    @sajeewapriyantha7187 ปีที่แล้ว +206

    ලොකු හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පින්. පුදුම සෙනෙහසක් තියෙන්නෙ ඔබ වහන්සේ ලග. පොඩි හාමුදුරුවන් ලොකු හාමුදුරුවන්ටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @UpekshaMadhu
    @UpekshaMadhu 3 หลายเดือนก่อน +1

    අපේ පොඩි හාමුදුරුවන් වහන්සේට නමස්කාර වේවා දිර්ගයුශ වේවා තෙරුවන් සරනයි ලොකු හාමුදුරැවනේ ඔබ වහන්සේට දීර්ගයුශ ලැබේවා 🙏🙏🙏

  • @mariedilukshi7596
    @mariedilukshi7596 ปีที่แล้ว +147

    අනේ අම්මේ දෙයියො .පපුව උතුරන්න ආදරෙයි ....පුන්චි සුවාමින්වහන්සෙට ..අපේ ලොකු හමුදුරුවනේ ඔබවහාන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ruwanifernando9929
    @ruwanifernando9929 ปีที่แล้ว +18

    අනේ ලොකු හමුදුරුවනේ ඔබ වහන්සේට අනෙක වාරයක් පින් මේ පොඩි හාමුදුරුවන් ට කරන ආදරේට.මම කතෝලික අපේ හමුදුරුවනේ මෙක දැකලා මට පුදුම සතුටක් ආවා...🙏

  • @athulamahindre690
    @athulamahindre690 ปีที่แล้ว +119

    අපේ පුංචි ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවය .සියලු දෙවීවරුගේ පිහිට ආරක්ෂාව ලැබේවා ......!!!

  • @MaduwanthiMadu-ql5st
    @MaduwanthiMadu-ql5st 2 หลายเดือนก่อน

    ලොකු හාමුදුරුවනේ ඔබවහන්සේට ගොඩාක් පින් මේ කරන සත්කාරයට පොඩි හාමුදුරුවනේ ඔබවහන්සේට තෙරුවන් සරණයි

  • @nihalmunashinha3975
    @nihalmunashinha3975 ปีที่แล้ว +60

    අනේ අපේ රත්නපුරේ ධම්මරංසි පොඩි හාමුදුරුවනේ ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏 තුනුරුවන්ගේ රැකවරණයෙන් ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා තෙරුවන් සරණයි යහපතක්ම වේවා අපේ ධම්මරතන ලොකු හාමුදුරුවන් වහන්සේ ඔබවහන්සේට ද තෙරුවන් සරණයි යහපතක්ම වේවා ! 🙏❤

  • @indusharma1404
    @indusharma1404 ปีที่แล้ว +7

    මම මේ පොඩි හාමුදුරැවන් ගේ බන කථා කිප වතාවක් බැලුවා. තවත් අහන්න හිතෙනවා..තෙරැවන් සරණයි පින්වත් පොඩි හාමුදුරැයන්ට සහ ලොකු හාමුදුරැවන්ට..🙏🙏🙏

  • @chandana7290
    @chandana7290 ปีที่แล้ว +69

    පිංවත් පොඩි හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබෙවා ....🙏🙏🙏🙏🙏🙏🙏

  • @mcpriyangika8516
    @mcpriyangika8516 ปีที่แล้ว +15

    සසර පුරා කල මහා පින් ඇත්තෙක් අපේ පොඩි හාමුදුරුවෝ .....පුන්චි වයසෙදි මෙහෙම ආදරය ක් ගෞරවය ක් ලබන්න....සිවුර දාගෙන පිස්සු නටන සාසනේ අපිට එපාකරවන තලත්තෑනි හිස් උදවියට හොද පිලිතුරක් අපේ පොඩි හාමුදුරුවෝ වචන එකතු කරමින් උනත් දෙනවා.....

  • @dharmakarawita6159
    @dharmakarawita6159 ปีที่แล้ว +13

    පින්වත් අපේ ලොකු හාමුදුරුවන් වහන්සේටත් අපේ පොඩි හාමුදුරුවන් වහන්සේටත් බුදුසරණයි🙏🏻🙏🏻🙏🏻🌸🌸🌸🌼🌼🌼🙏🏻🙏🏻🙏🏻

  • @niranjalagallaba3085
    @niranjalagallaba3085 ปีที่แล้ว +9

    අපිටත් ඉන්නවා මේවගේම පොඩි හමුදුරැවො නමක් ඇත්තටම ගොඩක් පින් පාටයි බුදුසරනයි පොඩි හාමුදුරුවනේ

  • @inokasadamali385
    @inokasadamali385 ปีที่แล้ว +11

    පොඩි හාමුදුරුවන් බන කියද්දි පපවටලොකු දුකක් ආවා ,පොඩි හාමුදුරුවන් සාසනෙට පුජා කරන්න ලැබුණු හැමෝම ටම පින්

  • @devithennakoon4576
    @devithennakoon4576 ปีที่แล้ว +5

    සාදු සාදු. ලොකු හාමුදුරුවනේ ඔබවහන්සේට ගොඩාක් පින් මේ කරන මහගු කාර්‍යට. පොඩි හාමුදුරුවන් වහන්සේලා රැකබලා ගැනීමට තව තවත් ශක්තිය ලැබේවා🙏🙏

  • @sriyanikusum5465
    @sriyanikusum5465 ปีที่แล้ว +33

    ඔබවහන්සේගේ දේශණය මෙන්ම අපේ පුංචි ස්වමීන්වහන්සේට මේ ශාසනය බබලවන්න ලැබේවායි, අපිද ප්‍රාර්ථනා කරමු. එමෙන්ම මේ දුක්ඛිත සසරින් එතෙර වන්නට මේ කුසල හේතු වාසනාවේවා ! 🙏
    සාදූ ! සාදූ !! සාදූ !!!
    🙏🙏🙏

  • @asanthirajasekara5003
    @asanthirajasekara5003 ปีที่แล้ว +5

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩාක් පින්..මේ වගේ පුංචී හිමි නමක් අපේ ශාසනයට බිහි කලාට....🙏

  • @indranipodimanike1434
    @indranipodimanike1434 ปีที่แล้ว +27

    සාධු` සාධු` සාධු` පින්වත් අපෙ පොඩි හාමුදුරුවන්ට තුනුරුවන්ගෙ ආසිර්වාදය ලැබේවා නිදුක් නිරෝගි දීර්ඝායුස ලැබේවා 🙏🙏🙏

  • @c4k_editz.1
    @c4k_editz.1 ปีที่แล้ว +6

    හරේන්ද්‍ර අයියා කරපු වැඩසටහන නිසා අපේ පිංවත් පුංචි හාමුදුරුවෝ බොහොම පිංවත් හිමිකෙනෙක්.සංසාරේ නිවන් දකින්න ලැබේවා!මතු බුදු වෙන්න බුදු පුතේ!!!!!!!

  • @dwatisrilanka6714
    @dwatisrilanka6714 ปีที่แล้ว +27

    ඇස්වලට කදුලු එනවා සත්තකින් මට බුදුසරනයි පොඩිහමුදුරැවනෙ ඔයාට

    • @hmpkherathkumari1961
      @hmpkherathkumari1961 ปีที่แล้ว

      ape podi hamuduruuwane obawahanseta niduk nirogi suwapath bawa lebewa ape nayaka hamuduruwan wahanseta godak pin mewage podi wayasedima hemadema kiyala dila bala gannawata theruwan saranayi

  • @nilmininilmini4251
    @nilmininilmini4251 ปีที่แล้ว +17

    අනෙ හරිම හුරතල් පොඩි හාමුදුරුවො.නිදුක් නිරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා අපෙ හාමුදුරුවන්ට

  • @chamininawodaya4175
    @chamininawodaya4175 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි පොඩි හාමුදුරුවනේ ඔබවහන්සේට මේ සම්බුද්ධ ශාසනය බබලන්න හැකියාව ලැබේවා !🙏🙏🙏

  • @wandanajayawikkrama4067
    @wandanajayawikkrama4067 ปีที่แล้ว +1

    ලොකු හාමුදුරුවනේ ඔබ වහන්සේට සහ චූටි හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ ප්‍රාර්ථනා කරනවා...🙏🙏

  • @lalithkrishantha8615
    @lalithkrishantha8615 ปีที่แล้ว +4

    ඔබ වහන්සේගේ කතාව අහලාත්....පොඩි හාමුදුරුවෝ දැකලාත්....උන් වහන්සේගේ කතාව අහලාත් හදවත පැලෙන්න තරමට සතුටක් ආවා🙏

  • @Ashoka-l6c
    @Ashoka-l6c 5 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු පොඩිහාමුදුරැවන්ට තෙරැවන් සරනයි 🙏🙏🙏

  • @monikananayakkara3887
    @monikananayakkara3887 ปีที่แล้ว +19

    තුණුරුවනේ සරණයි ! මේ වගේ ලොකු හාමුදුරුවෝ නමක් ගාව මහණ දම් පුරන්න ලැබීමත් සසර කළ පිනක්..🙏🙏🙏❤

  • @rasikarathnayaka5165
    @rasikarathnayaka5165 4 หลายเดือนก่อน +1

    අනේ ගොඩක් පිං ලොකු හ්මුදුරුවනේ පොඩි හාමුදුරුවන්ට දෙන දයාව කරුනවවට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @dinushaudayangani-tx1eh
    @dinushaudayangani-tx1eh ปีที่แล้ว +4

    ලොකු හාමුදුරුවන් වන්සෙ ගොඩක් පින් මෙ පුන්ච් හාමුදුරුවන් වහන්සෙලා රැක බලා ගන්නවට තෙරුවන් සරනයි ☸️☸️☸️දෙවි පිහිටයි 🙏🙏🙏

  • @AbrarAnsari-zl2yw
    @AbrarAnsari-zl2yw ปีที่แล้ว +33

    පොඩි හාමුදුරුවන්ව ආදරයෙන් කරුණාවෙන් බලාගන්න ලොකු හාමුදුරුවනේ ඔබ වහන්සේට ත්‍රිවිද රත්නයේ පිහිට ලැබේවා 🙏🙏🙏සාදු සාදු සාදු

    • @nandannadani2746
      @nandannadani2746 ปีที่แล้ว

      ඇසට කදුලක් ආව අපේ හාමූදුරුවනෙ.මෙ පුංචි හාමුදුරුවන්ව රැකබලා ගන්නවට ඔබ වහන්සේට බොහෝ පිං.බුදු සරණයි දෙව් පිහිටයි පරිස්සමින් ඉන්න.

  • @dsds9978
    @dsds9978 ปีที่แล้ว +11

    යහපත් තැනට හමු උනු නිසා අපේ චූටි සාදුට හොද ගමනක් යන්න පුළුවන් හැමදේම හොදින් ඉදිරියට කර ගෙන රටටම යහපත් දේ කරමු තෙරුවන්සරණයි 🙏🙏🙏🙏🙏

  • @dilshainstuido6997
    @dilshainstuido6997 ปีที่แล้ว +17

    සසුන් කෙතේ පුන් සද සේම බැබලේවා........ තෙරුවන් සරණයී පොඩි හාමුදුරුවනේ සාධූ සාධූ සාධූ 🌷 🙏🙏🙏

  • @ravidukalhara9347
    @ravidukalhara9347 ปีที่แล้ว +79

    නායක ස්වාමීන් වහන්සේට බොහෝම පිං ..මේ කුඩා සාමනේර ස්වාමීන් වහන්සේව රැක ගන්නවාට....ධෛර්යය ශක්තිය ලැබේවා..
    ඔබ වහන්සේලාට ...

  • @thilinithilini5041
    @thilinithilini5041 ปีที่แล้ว

    ඔබ වහන්සේට ගොඩාක් පිං ආදරෙන් කරුණාවෙන් පොඩි හාමුදුරුවෝ රැකබලාගන්නවට නිදුක් නිරොගි සුවය ලැබේවා !!!දිර්ගායුස ලැබේවා !!!

  • @nishanthasaliya7241
    @nishanthasaliya7241 ปีที่แล้ว +3

    ලොකු හාමුදුරුවෝ තාත්තා කෙනෙක්ගේ ආදරයක් ආරාක්ශාව පොඩි හාමුදුරුවන්ට දෙනවා. ඔබට බොහෝම පින් 🙏🙏🌍🙏🙏ලොකු හාමුදුරුවනේ

  • @janakasamaraveera6365
    @janakasamaraveera6365 ปีที่แล้ว +8

    පොඩි හාමුදුරුවන්ගේ බණ කතාව කොපමන ඇහුවත් මදි,ලොකු හාමුදුරුවන් කරන මේ සේවය කියා නිම කරන්න බෑ,ඔබවහන්සේලාට දීර්ඝායුෂ ලැබේවා බුදු සරනයි !!!

    • @bernafonseka5369
      @bernafonseka5369 ปีที่แล้ว

      සාදු ,සාදු සාදු පොඩි හමුදුරැවන්ට සසර මග කෙටි වො

    • @bernafonseka5369
      @bernafonseka5369 ปีที่แล้ว

      වෙිවා

  • @wajiraisiwara
    @wajiraisiwara ปีที่แล้ว +21

    මෙි සසර දනවිවෙි පුංචිම වයසේ බනකියන පොඩි සාදු ඔයාට දිර්ඝායු සැප ලැබෙිවා!!!!

  • @AjithSampath-ub5cf
    @AjithSampath-ub5cf 4 หลายเดือนก่อน +1

    මේ පින්වත් නායක හාමුදුරුවෝ මේ කුඩා සාමණේරයන් වහන්සේලාට ආදරණීය පියෙක්.ආදරණීය මවක්.වගේමයි රැකවරණය ආදරය ලබා දෙන්නේ. බෞද්ධ අබෞද්ධ සියලු දෙනාගේ සිත් සතන් සනසාලන්නට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා

  • @jenitalokuge7390
    @jenitalokuge7390 ปีที่แล้ว +17

    ගොඩාක් වටිනවා ,,,මතුවටත් පොඩි හාමුදුරුවෝ යහපත්ව රැකේවා,,!!! බුදු දහමත් හොඳින් සුර කීවා. රත්නත්‍රයේ සරණයි!!!,,

  • @chalanioneli8370
    @chalanioneli8370 ปีที่แล้ว +17

    ඇත්තටම මට හරි සතුටුයි අපේ හාමුදුරුවනේ ඒ වගේම දුකයි 😥
    ගිහි කාලේ ජීවිතය ගෙවත්ද්දී මාගේ තුරුලේ පුළුවන් විදියට හැදුන වැඩුන දරුවෙක් .
    ඒ ගැන මතක් වෙද්දී හරිම වේදනයි .
    නමුත් උන් වහන්සේ දැන් ගෙවන ජීවිතය ගැන ගොඩක් සතුටුයි
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @MalshiSewwandi0803
      @MalshiSewwandi0803 ปีที่แล้ว

      දැන් කොහෙද මේ පොඩි හාමුදුරුවෝ ඉන්නෙ

  • @vismi126
    @vismi126 ปีที่แล้ว +12

    පිංවත් ලොකු හාමුදුරුවන් වහන්සේටත් පොඩි හාමුදුරුවන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏

  • @rasirasi8940
    @rasirasi8940 ปีที่แล้ว +1

    ඒ නායක හාමුදුරුවෝ ඒ පුංචි හාමුදුරුවෝ වෙනුවෙන් ලොකු කැප කිරීමක් කරන බව හොදටම පැදිලියි ලොකු හාමුදුරුවෝ ඇතුළු සියලුම පුංචි හාමුදුරුවන්ටත් නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි

  • @kariyavarsam5606
    @kariyavarsam5606 ปีที่แล้ว +12

    ලොකු. හමුදුරුවන්ට. ගොඩක්. පින් පොඩි. හමුදුරුවන්. බලා. ගන්නවට‍ 🙏🙏🙏🙏

  • @GeethanjaleeRatnnayaka
    @GeethanjaleeRatnnayaka 3 หลายเดือนก่อน +1

    ලොකු ස්වාමීන් වහන්සේටත් පොඩි ස්වාමීන් වහන්සේටත් තෙරුවන් සරනයි මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @renukapriyangani2031
    @renukapriyangani2031 ปีที่แล้ว +8

    බුදුසරණයි 🙏🙏🙏🌹🌹🌹ඇත්තටම මගේ හිතට දැනුන සතුට කියලා නිමකරන්න බැහැ .මා යුරෝපයේ සිට මා ලංකාවට අපුවාම එනවා බලන්න.මගේ ඇස් වලට කදුලු අවා.මාමෙ ලියන විටත් දැස් වලිං කදුලු වැටෙිනවා.අපේ ලොකු හමුදුරැවෝ ඇතුලු සියලුම දෙනාට දිර්ගඅයුශ පතනවා.හැම දැම බණකතා දන්න එකම සැනසිම බණ අහාන එක.බුදුසරණයි 🙏🙏🙏 .😔😔😔

  • @kamanielhena5075
    @kamanielhena5075 ปีที่แล้ว +3

    අනෙ ලොකු හාමුදුරුවනෙ ඔබ වහන්සෙට ගොඩක් පින් මෙ චුට් හාමුදුරුවන් රැක බලාගෙන හොදින් උගන්නනවාට 🙏🙏

  • @pathiranakumari5640
    @pathiranakumari5640 ปีที่แล้ว +16

    තෙරුවන්සරයි ඔබ වහන්සේගේ මේ සේවය මිලකරන්න බැහැ ලොකුවගකීමක්නෙ බුදු පියෙක්

  • @okithaviduhas2077
    @okithaviduhas2077 ปีที่แล้ว +2

    මෙි තරමි පුංචි හිත හදුනා ගත්ත ඔබවහන්සෙට ලොවිතුරා බුදු වන්නට ප්‍රර්තනා කරනවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dianydiany5026
    @dianydiany5026 ปีที่แล้ว +18

    අපේ පර පුරට වාසනාවක් අපිට මැණික් කැටයක් මුලුලොකෙටම පුන් සදක් සාදු 🙏සාදු 🙏සාදු 🙏🇱🇰🇳🇮තෙරුවන් සරණයි

  • @wtjayathissa9813
    @wtjayathissa9813 9 หลายเดือนก่อน

    ඕනම තැනක මුල හොද උනොත් තමයි හැම දෙයක්ම හොද වෙන්නේ.මේ නායක හාමුදුරුවෝ ඒ දේ හරියටම කරනවා.ඔබ වහන්සේට පිං අපේ හාමුදුරුවනේ.

  • @lalitamaleni8996
    @lalitamaleni8996 ปีที่แล้ว +13

    පිංවත් පුංචි හාමුදුරුවනේ ඔබ වහන්සේ අනාගතයේ මහා ධම්මාචාර්‍ය් නායක හිමි නමක් වේවා

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka9781 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
    ඔබ වහන්සේගේ මග පෙන්වීම ඉතාමත්ම උතුම්. චූටි හාමුදුරුවන්ගේ හිතට දුකක් නොදනෙන්න සතුටින් ගතකරන්න අවශ්‍ය පසුබිම සකස්කළ ඔබ වහන්සේට අපගේ හදපිරි ප්‍රණාමය
    පුදකර සිටිමු.

  • @rohinibandara195
    @rohinibandara195 ปีที่แล้ว +10

    චූටි ස්වාමීන් වහන්සේගෙ බණ ඇසීම ඉමහත් පිනක්.බුද්ධ ශාසනය රැකගැනීමට මෙවන් බුද්ධ පුතුන් බිහි වේවා,🙏🙏🙏🙏🙏🙏🙏🙏ශාසනය බැබලේවා .නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @subodhaindunilkovilawathth4336
    @subodhaindunilkovilawathth4336 ปีที่แล้ว

    ගොඩක් පින් නායක හාමුදුරුවනේ
    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @raniranamuka6730
    @raniranamuka6730 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි අපේ චුටි හාමුදුරුවනේ ..ලොකු ස්වාමීන් වහන්සේට ගොඩාක් පින් මේ වගෙ පොඩි හාමුදුරුවරු රැකබලා ගැනීම ..🙏🙏🙏🙏🙏

  • @malkanthiperera4717
    @malkanthiperera4717 ปีที่แล้ว

    තුණුරැවන් සරණයි පොඩි හාමුදුරුවනේ නිදුක් නීරෝගි දීර්ගායු සැප ලැබෙිවා

  • @dammikamadumali997
    @dammikamadumali997 ปีที่แล้ว +11

    හරි ලස්සනයි අපේ ස්වාමින් වහන්ස බන කතාව. උතුම් සසුන බබාලා වැජබේවා.ඔබ වහන්සේ ඉර මෙන් සද මෙන් මේලෝකේ බබලත් වා. තෙරුවන් සරණයි.

  • @rajapaksha297
    @rajapaksha297 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු .තෙරැවන් සරනයි චූටි හාමුදුරුවනේ

  • @raniheen281
    @raniheen281 ปีที่แล้ว +24

    උතුම් ශන්බුධිධ ශාසනයම බබලවන්න මෙ පොඩි හාමුදුරුවන්ට ලැබේවා ලැබේවා 🙏🙏🙏🙏

    • @mallikapremalatha837
      @mallikapremalatha837 ปีที่แล้ว

      උතුම් සම්බුද්ධ සාසනය බැබළේවා

  • @pushpakumari2194
    @pushpakumari2194 ปีที่แล้ว

    මෙවැනි උතුම් නායක ස්වාමීන් වහන්සේලා රටට ආගමට වගේම නිවනටත් පිහිටක්මයි ඔබ වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා

  • @kaviclouds8298
    @kaviclouds8298 ปีที่แล้ว +5

    පිංවන්ත ලොකු ස්වාමීන් වහන්ස...මේ දක්වන මග පෙන්වීම සහ ඒ පිය සෙනෙහස ඇස් වලින් අඩුවක් නැතුව දැනෙනවා..ඔබ වහන්සේගේ ඒ සෙනෙහස දැක නෙත කදුලින් තෙත් වෙනවා..මේ පිං බලයෙන් අපේ පුංචි ස්වාමීන් වහන්සේ ඇතුලු ඔබ වහන්සේ ඉක්මන් භවයකදි උතුම් නිවන අවබෝධ වී මේ දුක්කිත සසරින් මිදිමට මේ කුසල් හේතු වාසනා වේවා !!!!

  • @pemahendrekpemahendrek3024
    @pemahendrekpemahendrek3024 ปีที่แล้ว

    පොඩි හාමුදුරැවන්ට තුනුරැවන් සරණයි ,,නිදුක් නිරෝගී හොඳට බණ දේශනා කිරීමට හැකි කතික ලොකු හාමුදුරු කෙනෙක් වේවා,,,,,,,,,

  • @sadeepasadeepa9118
    @sadeepasadeepa9118 ปีที่แล้ว +4

    මෙ සසූන් කෙත ඉදිරියට බබුළුවන්නට ශක්තිමත්, පින් බර මහ සගරුවනෙ තවත් එක් පින්බර සාමනේර හිමි නමක්. ඹබ වහන්සේ ට දර්ගා යු වේවා..🙏🙏🙏🙏🙏

  • @dineaskumara2155
    @dineaskumara2155 ปีที่แล้ว +3

    අපේ ලොකු හාමුදුරුවන්ට ගොඩාක් පින් පොඩි හාමුදුරුවෝ හාමුදුරුවෝ ආදරෙන් ආදරෙන් රැක බලා ගන්නවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilunilanthi5936
    @nilunilanthi5936 ปีที่แล้ว +10

    නායක හාමුදුරුවනේ ඔබ වහන්සේලාගේ මග පෙන්විම නම් හරිම වටිනවා ආදර්ශයක්..දිර්ඝායු ලැබ වැඩ සිටින්න ඔනි නායක හාමුදුරුවනේ ..පොඩි ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගි සුවයම ලැබේවා තෙරුවන් සරණයි

  • @wasanthabandara746
    @wasanthabandara746 ปีที่แล้ว

    අනේ පොඩි හාමුදුරුවන්ගේ ඉදිරි ගමනට ශක්තිය හා දිරිය ලැබේවා නිදුක් නිරෝගී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි පොඩි හාමුදුරුවනට

  • @champajayakody4578
    @champajayakody4578 ปีที่แล้ว +21

    තෙරුවන් සරණයි පොඩි හාමුදුරුවනේ ඔබ වහාන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumududiddeniya5959
    @kumududiddeniya5959 ปีที่แล้ว +4

    මේ අපේ පොඩි හාමුදුරුවෝ වගේ අනිත් පන්සල්වල ඉන්න අපේ පොඩ් හාමුදුරුවන්ව , අපේ දරුවෝ වගේ බලා ගන්න ඕනේ ❤🙏🏿❤

  • @dharmadhanapali8866
    @dharmadhanapali8866 ปีที่แล้ว +5

    මගේ, රත් තරන්පොඩිහමූදූරුවන්ට.ලොකුහමුදූරුවන්ටත්,ත්‍රිව්ධරතිනයෙ.පිහිටයි,,👃👃🏻👃

  • @ShriyalathaWijenayaka
    @ShriyalathaWijenayaka 2 หลายเดือนก่อน

    නායක ස්වාමීන් වහන්සේටත් පොඩි හාමුදුරුවන් වහන්සේලාටත් නිදුක් නීරෝගි සුවපත් භාවය ලැබේවා ...දීර්ඝායු වෙිවා ...ලංකාදීපයේ බුදුන් දහම් සඝ රැවන බැබලේවා .🙏🙏🙏

  • @renuka243
    @renuka243 ปีที่แล้ว +36

    පින්වත් පුංචි හාමුදුරුවනේ 🙏🙏🙏 මාගෙ නමස්කරය වෙවා 🙏🌷 ලොකවසි සියලු දෙනාටම බන අසන්න ලැබෙවා🙏🙏🙏🌷🌻 තෙරුවන් සරණියි හාමුදුරුවනේ 🙏🙏🙏

  • @basnayakebmg7699
    @basnayakebmg7699 ปีที่แล้ว +4

    ඇත්තටම අපේ හාමුදුරුවනේ සිත නිවන කථා. හදවතටම දැනෙන වේදනාව කියා ගන්න බැහැ. එ තරම් හදවතට දැනෙනවා. ඔබ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි...!!!🙏🙏🙏

  • @ranibandara212
    @ranibandara212 ปีที่แล้ว

    තෙරුවන් සරනයි ඔබ වහන්සේට ..මේ පුන්චි..හාමුදුරුවන් වහන්සේ, වෙනුවෙන් මේ කරන කැපවීම හා හැඩගැස්වීමත් රැකබලා ගැනීමත්, නිසා නිදුක් නීරෝගීසුවයමලැබේවා ..ඔබ වහන්සේලාට.දීර්ඝායු වේවා ..!

  • @COINAGE369
    @COINAGE369 ปีที่แล้ว +10

    අනේ ධර්මය විසින් ආරක්ශා කරත්වා මේ පුන්චි ස්වාමීන්වහන්සේව 💙💙💙💙🙏🙏🙏🙏🙏🙏💙💙💙💙 සියලු දෙවියෝ ආරක්ශා කරත්වා.. කිසිම කරදරයක් නොවේවා👑🌏✨🙏🙏💙💙💙💙🙏

  • @chandrikaa958
    @chandrikaa958 5 หลายเดือนก่อน +1

    පිං වත් ස්වාමීන් වහන්සේලා දෙදෙනාටම නිදුක් නිරොගි සුවය ලැබේවා 🙏🙏🙏

  • @manikeperamune991
    @manikeperamune991 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට ගොඩාක් පිං මේවගේ චූටි හාමුදුරුවන් සාසනයේ බැබලවීම ඔබවහන්සේට තවතවත් දහිරිය ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි ඔබ සැමට

  • @Chandranigamage40
    @Chandranigamage40 ปีที่แล้ว

    බුදු සරණයි රත්තරනේ. ලොකු හාමුදුරුවන්ට ගොඩාක් පින් .

  • @herathherath6143
    @herathherath6143 ปีที่แล้ว +6

    මවගේ පියාගෙ උනුහුම අාදරය රැකවරනය ඉගනිම හැම දෙම ලබාදි හොදින් රැක බලාගෙන සිටින ඔබ වහන්සෙට දිර්ගායුෂ වගේම නිදුක් නිරෝගි සුව සාදු සාදු ඔබ වහන්සෙ වැනි බුදු පුතුන් තව තවත් බිහි වෙවා

    • @niroshashamalie4792
      @niroshashamalie4792 ปีที่แล้ว

      නායක හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩාක්ම පිං මේකරනා ශාශනික සේවයට ,ඔබ වහන්සේට ධර්ම දේශනයක් සඳහා වඩින්න පුලවන්ද ආරාධනා කළොත් දුරකථන අංකය දෙන්න පුලුවන් ද හාමුදුරුවනේ බුදුසරණයි

  • @DarshaniKalyani-vl5kc
    @DarshaniKalyani-vl5kc 8 หลายเดือนก่อน

    අනෙ අපෙ පොඩි හාමුදුරුවෝ හරිම අගෙයි.හරිම ආදර්ශවත් අපිට.ඔබ වහන්සට නිදුක් නිරොගි සුව ලෙබෙවා.බුදු සරනය🙏🙏🙏

  • @silvalasme8152
    @silvalasme8152 ปีที่แล้ว +7

    සසරේ සියලු කුසල් ඉස්මතු වේවා මේ ගෞතම බුද්ධ ශාසනය තුළ දිම ප්‍රාර්ථනීය බෝධියකින් සුඛ බාධාවකින් සුඛ පතිපදාව කින් නිවන් සුවයම ලැබෙත්වා

  • @roosranjani2154
    @roosranjani2154 ปีที่แล้ว +1

    විශ්වශක්තියේම අනුහසින් චුටිසාදුට අනාගතය බබළන්න ම හැකි වෙිවා🙏🙏සාදු සාදු

  • @dinushas2322
    @dinushas2322 ปีที่แล้ว +4

    ඔබ වහන්සේලාට තව තවත් ශාසනික මෙහෙවර කරන්නට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා. 🙏🏻

  • @punyasirisilva1503
    @punyasirisilva1503 ปีที่แล้ว +1

    අපේ ලොකු හාමුදුරුවනේ ඔබ වහන්සේට ලොකු පිනක් මෙි පොඩි හාමුදුරුවන් වහන්සේ බලාගන්න විදියට පොඩි හාමුදුරුවන්ට හොදට බණ කියන්නත් පුලුවන්නේ හරිම මිහිරියි හරි අගෙයි ඔබ වහන්සේලාට තෙරුවන් සරනයි නිරෝගි සමිපත් ලැබෙිවා

  • @pushpa487
    @pushpa487 ปีที่แล้ว +7

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ .අනේ හරි හුරුබුහුටි බුද්ධ පුත්‍රයා ...සාදු සාදු සාදු ...🙏🙏🙏🙏බුදු සරනයි දෙවි පිහිටයි ...

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 ปีที่แล้ว +1

    ලොකුස්වාමින් ඔබවහන්සෙට අංත.පිංවෙිවා අපගෙ.පොඩිස්වාමින්වහන්ස රකිනබලයඅංතයි.පිංබලය.සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼🌼

  • @somasoma9332
    @somasoma9332 ปีที่แล้ว +3

    අපේ. නායක. හාමුදුරුවනේ. ඔබ. වහන්සේ ට. දීර්ගායු. 🙏🙏. වේවා. අපේ පුංචි. ස්වාමින්. ට.. දීර්ගායු. වේවා. 🙏🙏බුදුසරණයි. 🙏

  • @sobasoba1729
    @sobasoba1729 ปีที่แล้ว

    අපේ නායක ලොකු ස්වාමීන් වහන්සේටත් පුංච් හාමුදුරුවන්ටත් නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා

  • @surangisurangi3144
    @surangisurangi3144 ปีที่แล้ว +3

    අපේ පුංචි. පින්වත් අපේ හාමුදුරුවනේ තිස්‌ තුන් කෝ ටියක් දෙව් දේවතාවුන් වුන්ගේ පහිටයි. තෙරුවන් සරණයි 🙏🙏.

  • @alankaraalankaari312
    @alankaraalankaari312 ปีที่แล้ว +1

    තෙරුවණ් සරණයි ඔබවහන්සේලා.සියලුම දෙනාට දෙවියන්ගේ රැකවරණ ලැබේවා නිදුක් නිරෝගි සුවය ලැබේවා

  • @malnimalni3284
    @malnimalni3284 ปีที่แล้ว +21

    මුලින්ම. ලොකු ස්වාමීන් වහන්සේට.
    මාගේ නමස්කාරය වේවා.
    පොඩි ස්වාමින් වහන්සේට. තව තවත් ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන. ධර්මය අවබෝධ වේවා.

  • @rukmanikariyawasam1164
    @rukmanikariyawasam1164 ปีที่แล้ว

    නායක ස්වාමීන් වහන්සේ ඇතුළු සියළුම පොඩි ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවය ලැබේවා !! තෙරුවන් සරණයි !!

  • @suneethairanganee3235
    @suneethairanganee3235 ปีที่แล้ว +4

    පොඩි හාමුදුරුවනේ ඔබවහන්සේ මේ ලoකාවම බබලන සුවාමින්වහසේ නමක් වේවා.🙏🙏🙏.

  • @anushadisna8005
    @anushadisna8005 ปีที่แล้ว +2

    සසුන්කෙත අස්වද්දන්නට බීජ වපුරනා පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායුශ ලැබේවා ,පතනා බෝධියකින් උතුම් නිවනම වෙත්වා .තුනුරුවන් සරණයි

  • @madushani9581
    @madushani9581 ปีที่แล้ว +5

    ලොකු සුවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏