That UNESCO assessment is correct. Primary Education must be given in their mother tongue. It helps to increase children’s creativity fast. It is a biological fact. When foreign children starts their primary education in Canadian schools, teachers always advise parents to explain lessons in mother tongue to children at home.
"I’m not sure who this individual is, but whatever you’ve stated may be acceptable in Sri Lanka. However, on an international level, especially when it comes to understanding the world and beyond, English is essential. I have lived overseas for decades, and where I am today is largely due to my knowledge of English. Without it, how would one truly learn about and connect with the world?"
ඕයි සුරංග. පවු යකෝ. කවුද හාමුදුරුවෝ කියල අහද්දි... තව පොඩ්ඩෙන් කලිසමේ යනව.
ගොටාගේ ගොන් වියත්තු😂😂
Rata banakaloth wechcha ekaka arumayk nowei
නියම මාධ්‍යවේදීයෙක්...මේව දකිනකොට චමුදිත කවුද කියල හිතෙනවා
ඉංග්රීසියද? නිර් මානශිලිත්වයද?
Gevindu වගේ මෙලො වැඩකට නැති උන් පාර්ලිමේන්තු නැවත දකින්නට නොලැබෙවා කියලා පතනවා...
සුරංගයව අවුස්සා ගත්ත කියන්නේ ඌ ඉවරයි
මුන් තමා නියම ජාතිවාදීන් උන් ඉංග්‍රීසියෙන් ඉගෙනගෙන අනික් උන්ටඑපාලු ගෝතයෝ
ita passe kiyanawa english danne naththan janathipathi wenna epalu...
Munge passen yana unge mole gna hithapnko😂😂
දැන් කොයි පැත්තේ හිටියත් ගෙවිඳු කියන්නේ මැදමුලනේ පඩික්කම,
Mawbashawa rataka thibima yuthumai ekathama ananya thawa rate nethnama ko sinhala rata
නියමයි සුරන්ග සහෝදරයා
ඉංග්රීසියද? නිර් මානශිලිත්වයද?
උගේ ලමයී ඉගෙන ගත්තේ කොහොමද කියලා අහන්න තිබුනේ
සුරංග හොඳ මාද්යවේදියෙක් තමයි.. ඒත් තව ටිකක් ගෙවිදුට තපුල්ලන්න දෙන්න තිබුනෙ.
ඉංග්රීසියද? නිර් මානශිලිත්වයද?
මේ වගේ ළිං මැඩියෝ ඉන්නතුරු රටට දෙවියන්ගේ පිහිටයි.
ඉංග්රීසියද? නිර් මානශිලිත්වයද?
පොහොට්ටු කාරයා කොහොමත් ගිලෙන නැවේ😂😂😂
ගෝත කැ ගෙවිදුවා.😂
ප්‍රාථමික අධ්‍යාපනය මව් භාෂාවෙන් ලබාදිය යුතුයි ...ඒක මනෝ විද්‍යාවේ පිළි ගැනීමයි
ගෙවිදුව පාර්ලිමේන්තුවේ කාපු කැවිල්ල කොහොමද.මේ නාකි මහලු මඩමට දක්කන දවස වැඩි ඈතක නෑ.
මට පෙන්නන්න බෑ ඔය ගෙවිදු බල්ලව😂
ගොවිදු කියන්නේ අබ්බ ගොබ්බ චරිතයක් ඇත්තටම මිනිහාට පිස්සු
ඉංග්රීසියද? නිර් මානශිලිත්වයද?
@dushsh4857
මෙපමණ කාලෙකට සිංහලේන් ජත්යන්ත්රය දිණුවාද
සුරංග සුපිරි ❤❤❤
ඉංග්රීසියද? නිර් මානශිලිත්වයද?
ලංකාවෙ හෙන පොරවල් කියලා කියාගන්න ආචාර්ය මහාචාර්ය ගරු චරිත 90% ක්ම මානසික ලෙඩ්ඩු 😂
සුපිරියි සුරංග ජයවෙිවා
ගොඨාබගේ ගොතයේක්
බණ්ඩ කරපු විනාශ ය මූ නම් මොන හැලපයෙක්ද😊
මේ ගේවිඩ්ඩ දන්නා මඟුලක් නෑ, මේ මී ගවයා ලෝකේ දැන් තියෙන විදිය දන්නේ නෑ. මම ජපන් travel කරන කොට 2017 වගේ, පොඩි උන් train එකේ ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. ජපානේ දැන් loss වෙලා තියෙන්නේ. තවදුරටත් ඉංග්‍රීසි නැතව ඉස්සරහට යන්න බෑ, ජපානේ දැනුම ජපන් භාෂාව තිබිලත්.
සුරන්ග අවුස්සගත්තා කියන්නේ මුන් ඉවරයි
ඇත්තටම සුරංග මාධ්‍ය වෙීදියාට හදවතින්ම ආදරේයි.. දැන් සිරස සටනට ඇබිබැහි වෙලා ඉන්නේ❤❤❤
ගෙවිදු left 😁😁😁
එල එල සුරන්ග ❤😂😂😂😂
බන්ඩාරනායක ඕකට වෙඩි තියලා මරපු එකමයි හොඳ
අනිවාර්යයෙන් ම.....🤟👌
ගෙවිදු ගෙදර 😂
ඉංග්‍රීසි දැනුම නැතිව ලොකයේ ඉදිරියට යන්න පුලුවන්ද. මුංවගේ මොංගල් අය ඉන්න කං අපේ ගමේ ලමයින්ට ඉංග්‍රීසි ඉගෙනගන්න පුලුවන්ද.
තොටගමුවේ ශ්රීරාහුල හාමුදුරුවන් දික්වැල්ලේ දෙමටාන නම් ගමේ උපත ලැබුවෙකි.
මේ යකාට සිංහල කවියකින්ම දෙමු;
ගෙවිඳු නිරිඳු ගොඩ Royal ගියාලූ
ජාතියටම පන පොවන්නේ එයාලූ නොදියුණුජාතියකටඅවැසියවහල්ලු
නායකයින් කරමුද අපි හිවල්ලූ
Love this well done love Suranga ❤😂😂😂
ගෙවිදු washing maching 😂
මව් භාෂාවෙන් ප්‍රාථමික අධ්‍යාපනය අනිවාර්ය කල යුතුය . මනෝ විද්‍යාඥ මතය
උත්තර දෙන මිනිහටත් වෙලාවක් දෙන්න ඕන.
චමුදිත වෙන්න හදන්න එපා.
වියත්තු😂😂
ගෙවිදුවා අඩනවනෙ😂😂😂😂
Ajith P Perera ට එක් දෙයක් වැරදුනා.SWRD බණ්ඩාරනායක එයාගෙ පුතා(Anura )ව යැවුවෙ St.Thomas එකට නෙමෙයි Royal එකට.(Ranil ,Dinesh & Anura were classmates )
ගෙවි ලියක්😂
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
තාත්තගෙ නම්බුවත් කන ගෙවිදු, පව් අයියෝ 😂
භාෂා 3ම ප්‍රාතමික අධ්‍යාපනය ට අනිවාර්ය කල යුතුයි. මුල් අවුරැදු 3. පොඩි ලමයින්ට එක භශාවක් නෙවේ භශා ගනනාවක් ඉක්මනින් ඉගනගන්න පුලුවන් එනිස 1 වසර: සින්හල විතරයි, 2 වසර :සින්හල+දෙමල, 3 වසර: දෙමල+ඉන්ග්‍රිසි, 4/5 වසර භශා 3ම. මිට අමතරව ගනිතයයි+ IT + හොදපුරුදු උගනන්න ඔනෙ. 6 වසර ඉදන් දරුවා තම්න් කෑමති භාශවෙන් ඉගෙනගනියි.
Aniwaryenma
Lamayinta accharuwak karannada ban e. Oya monawa karana kenekda
@@asankajayasundara6175 Podi unta basha 3 neme 6k 7k unath allagana puluwan lesiyen... language, maths and good attitudes. witharai mul aurudu 3 ugannana one.
@@asankajayasundara6175 grade one only sinhala, grade 2 sinhala tamil, grade 3 tamil, English, grade 4,5 all 3 languages. 6 idan danuma denna one
@@asankajayasundara6175 පොඩි ලමයින්ට එක භශාවක් නෙවේ භශා ගනනාවක් ඉක්මනින් ඉගනගන්න පුලුවන් එනිස 1 වසර: සින්හල විතරයි, 2 වසර :සින්හල+දෙමල, 3 වසර: දෙමල+ඉන්ග්‍රිසි, 4/5 වසර භශා 3ම. මිට අමතරව ගනිතයයි+ හොදපුරුදු උගනන්න ඔනෙ. 6 වසර ඉදන් දරුවා තම්න් කෑමති භාශවෙන් ඉගෙනගනියි.
සිංහල අනිවාර්ය යයි නේ ඒකට කිසිම ප්‍රස්න යක් නැ දමිල ත් අනිවාර්ය කල යුතුය ඒ වගේම english අනිවාර්ය කරමූ
දමල මොන මගුලටද
මව්භාශාව අනිවාර්යයි එච්චරයි
මුන් සේරටම පිස්සු කිය්ලා බලන් ඉන්න වසන්ත සහෝදරයා
ගෙවිදු කියන්නේ කක්කුසියක් ඉතිං...
ඔතන නං අරූගෙ තර්කෙ මෝඩයි.පොඩි එකෙක් තීරණය කරන්නෙ නෑ ඌ ඉගෙන ගන්නෙ මොන භාශාවෙන්ද කියල. ඒක දෙමාපිය තීරණයක්. අනික් පැත්ත සිංහලෙං ඉගෙන ගන්න එක හෙන ගැම්මක් වෙන්න තිබ්බ ලොකු පුටු වල ඉන්න උං මේ රට හරි පාරෙ අරං ගියානං😢
ඔයා පොට්ටුවේ නේද😂?
@Kadamalla90s පෝට්ටුවෙ නෙමේ මොන පිත්තමේ උනත් අවුරුදු 4 ක 5ක පොඩි එකෙක් තමං english medium වලිං විතරයි ඉගෙන ගන්න ඕනෙ කියල කියනවනං ඒ උඹේ හරි රනිල්ගෙ හරි දරුවෙක් වෙන්නෝනෙ :3
Gota ge mee harak....🤮🤮🤮
Respect Surangana ❤❤❤❤
ඇත්තටම මම එකග වෙනව 5 වසර දක්වා තමන්ගේ මව් බසින් ඉගෙන ගැනීමෙන් දරුවන්ගේ බුද්ධි වර්ධනය හොදින් සිදුවන බවත් හොද නිර්මාණ කරුවන් අනාගතයේ බිහිවන බවත්, ඒ වගේම ඉංග්‍රීසි ඉගෙන ගැනීමද වැදගත් ,ඒ නිසා ඒ සදහා ගැලපෙන හොද අධ්‍යාපන ක්‍රමයක් අපේ රටට හඳුන්වාදීමයි ඉතා වැදගත්
මව් භාෂාව අනිවාර්යෙන් උගතයුතුයි. තවත් භාෂා ඉගෙනීම ඉතා හොඳයි.
@@aravinm7039Aniwaryenma. Thamange mawu Bhashawa nwenna one palaweni igenwima... Bhashawa atherala wena basha igenaganna eka anumatha karanne be
එකගයි
අපි ජපන් උගන්වනවා අන්න තොගෙ වනනවා නමලා දෙන්නා අරිගතෝ මේ දරුවන්ට ජපන් පුලුවන්ද පියුජියමා අකිරාකුරශාවා
බොමුද සීතල වතුර එකක් ....
😂😂
සාමාන්‍ය දේවලටත් මාද්ර්යවේදීන් හැසිරෙන්නේ මෙහෙමද?.දෙන්නාගේම විනය ප්‍රශ්නයක් බලන අපිට අප්පිරියයි. ජය මාලිමා.
😂😂😂😂oya gevidu kiyana gewalaya penna be hampadaya...mun ekkat ennawada janaya😂😂😂😂mun tama gota genet dagena😂😂gotta duwanna une😂😂😂😂😂
පලමු භශාව සිංහල කරලා.. දෙවැනි භාශාව ඉංග්‍රීසි , දෙමල කල යුතුයි ... එක එක්කෙනාගෙ දක්ශතාව අනුව පෙරට යාවි...
සුරන්ග වැඩක් නෑ... අවදානේ ඉල්ලන්නේ මොනවා උනත් ප්‍රශ්ණේ අහලා බොරුවක් හරි කියන්න උට අවස්ථාව දෙන්න ඔනි. ගෙවිදු කියන ඩෑල් එකත් හත්පොලේ..
Respect Suranga sahodaraya
සිංහල භාෂාව නම් nagaasituwannawanna ඕනි ගේවිදුවා කියන විදිහට නේවී ඒත් අපේ භාෂාව අබාවයට යන එකනම් ශෝක ජනකයි
If Gevindu does not want to speak English others also better not speak nor learn.
What nonsense!
I'm sure his kids are studying overseas😂😂
සුරංග පිස්සෙක්.මවු බස නොදත් යනු මව නොදත්. ලෝකෙන්ම සිංහල ලියන්නේ කතා කරන්නේ අපි විතරයි❤️🙏
Amu Harakek Gevidu.....
That UNESCO assessment is correct. Primary Education must be given in their mother tongue. It helps to increase children’s creativity fast. It is a biological fact.
When foreign children starts their primary education in Canadian schools, teachers always advise parents to explain lessons in mother tongue to children at home.
සුරානම් ඉතින් එන එකාගෙ රෙද්ද ඔලුවෙන් ගලවලා යවන්නෙ 😂
හාශාවක් මොනයම්ම හො ඉගෙන ගෙන කතා කරන්න පුලුවන් නමි ඒක පටිටයි අපි කොහොමත් සිංහල සිංහල ඇගේ තියනව සිංහල කියන්නේ පටිට හාශාවක් අපිට ..නමුත් ලෝකෙට දශමයක් වත් නෑ .දමිල තරමි වත්
Loketa dashamayakwath ne thama apita hebei eka one. Mul kale kohomath mawu Bhashawa wenna one
වෙනත් භාශාවන් ඉගෙන ගැනීම ඉතාම ප්‍රයෝජනවත්.මව් භාශාව ඉගෙන ගැනේ මත් ඒතරම්ම ප්‍රයෝජනවත්.ලෝකයේ දියුනු බොහෝ රටවල් ඔවුන්ගේ මව් භාශාවෙන් අන්තර්ජාලය හසුරවන රටවල්.අපේමව් භාශාව එතෙන්ට ගෙනියන්නැති නිසයි හැමෝටම ඉන්ග්‍රීසි මෙතරම් වැඩගත් වෙන්නෙ.
Suranga Supiri, 😂
මූට ගෙදර මිනිස්සු චන්දෙ දීලාත් නෑ හැම චන්දෙකම 😂😂😂
this guy brain damage isn't.
Selfish politicians, there is no higher education books in Sinhala. Students get stuck after A levels. They loose hope .
Oya yakata Mole wikarai.gevidu nemei mu gonnu
🤣🤣🤣🤣..අම්මෝ නානවා යකු😅😅
මට පේන්නෙ මෙතන හැමදෙනාම ඇහුම්කන් දුන්නේ නෑ.....ගෙවිඳු කියන කාරණයේ විද්‍යාත්මක සත්‍යතාවයක් තියෙන බව පෙන්වා දී තියෙනවා..ඒ කියන්නෙ ඕනෑම පුද්ගලයෙක් තමන්ගේ මව් භාෂාවෙන් කුඩා කල අධ්‍යාපනය ලැබීම..ඔහුගේ නිර්මාණශීලීතාවය වර්ධනය වීමට..ඉතා දැඩිව බලපාන බවයි ඒ....ඒකෙන් කියන්නෑ ඉංග්‍රීසි ඉගෙන ගන්න එපා කියලා..ඉන්දියාව උනත් පහට එනකං තමන්ගේ මව් භාෂාවෙන් තමයි උගන්වන්නේ..ඊට පස්සේ ඉංග්‍රීසි වලින් උගන්වන්නේ..
..එයින් අදහස් වන්නේ තමන්ගේ මව් භාෂාවෙන් කුඩා කල ඉගෙන ගත යුතු අතර...ඉංග්‍රීසි හෝ වෙනස් ඕනෑම භාෂාවක් ඒ අතර හැදෑරීම වරදක් නොවන බවයි..
දිලිප් ජයවිරලග ඉන්නේ මෙවගෙ ගොන්නුද 😂 අම්මෙ මුන්වනම් අයෙ පල්ලිමෙන්තු වරම් නොදෙන්න එ් අදාල පලාත්වල මිනිස්සු වගබලා ගතයුතුයි
Niyami suranga linda ina gambak
Super excited ❤🇬🇧
ප්‍රාතමික පංතියේ ඉදලාම එන්න..
සුරන්ග මාඩ්ය සධාචාරය අමු අමුවේ කෙලසනවා
ගොබ්බ ගෙවිදු .... සුරංග දෙනවා ආයෙ ලොවෙත් නැති වෙන්න 😂
මගේ ප්‍රියතම මාධ්යවේදියා්යවේදියා සුරංග
Me vage gon buruvn thavath genna genath unge niruvatha pennanna onee ratama suranga adare aiyee ❤❤❤ oya super
ඇත්තෙන්ම සූක්ෂම විදිහට මේගොල්ලෝ හොඳ ඉස්කෝලවල ඉංග්‍රීසියෙන් ඉගෙනගෙන හොද තැන් වලට ඇවිල්ලා ,අර මොකක්ද එකක් හංගගෙන මොකක්ද එකෙන් කරන්ඩ යනවා එතකොට මේගොල්ලන්ට හැමදාම පුළුවන්නේ අර අහිංසක ගමේ ළමයින්ව පොල්ගස් යවන්න නලින් මෙයාගෙ යාලුවනෙ
හිංගලය වෙනුවෙන් පෙනී හිටියට ජීවත් වුණේ මිය ගියේ ඇමරිකාවේ,හොඳ වෙලාවට මෙයාලට අහුවෙන ජනතාව දැන් ලංකාවේ නෑ
Suranga කරුනාකරලා උත්තර දෙන්න වේලාවක් දෙන්න
😂😂😂😂😂😂 👍
ගම්පහ පදක්කමෙන් ඉල්ලන අපේක්ශකයෙක් කුලයෙන් පහත් කියලා ඒ මනුස්සයට නොමිනේශන් දෙන්න එපා කියලා තිබුනා මේ ගෙවිදු කියන චරිතෙ. 😂
එක්කෙනෙක් අල්ලන් එයාට ගහනව..
මුං ඉංග්‍රීසි ඉගනත්ත. අහිංසක දරැවන්ට ඒව අකැපයි. එතකොට උන්ට පාලනය කරන්න ලේසියි නේ.
Mee harakek😂😂😂😂😂 paw gewidu
අඩෝ නෝ OOOOOOOOOOOO😂😂😂😂😂😂😂😂
රාජපක්ෂලාගේ මුණුබුරාලටම නම් පළමු භාෂාව උගන්නන්නෙ ඉංග්‍රීසි. මතකද වීඩියෝ එකක් එලියට ආවා. මම පුද්ගලිකව කැමති සිංහල භාෂාවට. හැබැයි මට අවස්ථාවක් තිබුනා නම් සාමාන්‍ය පෙළ හා උසස් පෙළ ඉංග්‍රීසියෙන් ඉගෙන ගන්න තිබුනා නම්.
කුමාරතුංග මහත්තයටත් නිගාවවක්.
නින්දා කරන්න එපා අයියෙ
meka mona episode ekada kiyala kawruma hri dnnwnnm poddak reply ekk dnna plwnda?
Pake p perera😂😂😂😂😂gevidu😂😂😂😂
ලෝකෙ සත්තු කොහේ හිටියත් එකම බාසාව පාවිච්චිව් කරනවා නේද? මු මොකෙක්ද?
😂😂😂
සුරංගයා මගේකා ❤
ගෙවිදු කියන්නේ නොම්බර එකේ සක්කිලියෙක්
සුරංගගේ ආරූඪ කරගත් හැසිරීම අප්රියසහගතයි. ලෝකයේ කිසිම රටක් මව්බස සමග වෙනත් භාසාවන් මිස මව්බස හැර වෙනත් බසකින් පමනක් ස්වදේශික දරුවන්ට උගන්වන්නේ නැත.
ලිංමැඩි පොරමේනියා මාධ්‍යවේදී අහංකාරයෙන් මිදී හැසිරී අනාගත මාධ්‍යවේදීන්ට ආදර්ශයක් වෙන්න පුලුවන්නම් හොදයි.
❤❤❤❤❤
"I’m not sure who this individual is, but whatever you’ve stated may be acceptable in Sri Lanka. However, on an international level, especially when it comes to understanding the world and beyond, English is essential. I have lived overseas for decades, and where I am today is largely due to my knowledge of English. Without it, how would one truly learn about and connect with the world?"
Who gonna protect their mother tung .
මේ වගේ හොරුන්ට ඔබගේ වටිනා ඡන්දය පාවිච්චි කරන්න එපා.. Please ❤
සුරංග best 👍