අම්බෝ 😂ජොනීව සුද්දකරන්න හදපු නිසා මලපැනපු නිවේදක කොරකරපු හැටි l sl meme girl

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ต.ค. 2024

ความคิดเห็น • 521

  • @sankadarshana9290
    @sankadarshana9290 16 ชั่วโมงที่ผ่านมา +217

    නියමයි සුරංග නියමයි,ඒවගේම අනිත් මාධ්‍යවේදියොත් නියමයි පට්ට,සිරස නියමයි එල 👍👍👍💪💪💪❤️❤️❤️

  • @ajanthasumith9680
    @ajanthasumith9680 17 ชั่วโมงที่ผ่านมา +256

    වැරැද්ද වැරැද්ද විඳීහට පෙනේන්නෙ නැති මේවගෙ එවුන් පාර්ලිමේන්තු වට එවන්න එපා

  • @chandrakumari7776
    @chandrakumari7776 17 ชั่วโมงที่ผ่านมา +160

    සුරංග ❤❤❤❤❤❤ ඔයා නම් නියමයි

  • @KumaraCinemaShop31
    @KumaraCinemaShop31 19 ชั่วโมงที่ผ่านมา +185

    පොහොට්ටුවට දැන් රෙවිලා ඉන්නෙ 😂

  • @rajlowreance8657
    @rajlowreance8657 10 ชั่วโมงที่ผ่านมา +48

    නියමයි සුරංග මේ
    වගේ කලකින්නියෙක්ව
    උස්සල පොලේ ගැහුවට. තැන්ක්ස් ❤

  • @jeewanthirajapaksha1614
    @jeewanthirajapaksha1614 15 ชั่วโมงที่ผ่านมา +88

    අමිමෝ එකවසරේ ලමයෙකුගේ දැනිමක්වත් නැහැ මුන්ට 😂😂😂😂

  • @nalindasaman7178
    @nalindasaman7178 16 ชั่วโมงที่ผ่านมา +95

    මොන පක්ෂයෙන් උනත්
    වරද වරදක් විදියට නොදකින අයනම් පාර්ලිමේන්තු එවන්න එපා.

  • @RamyaRamya-b1h
    @RamyaRamya-b1h 16 ชั่วโมงที่ผ่านมา +84

    සුරංග සේනානායක මහතාට අපගේ හදපිරි ප්‍රනාමය මේ මිනිහ අර සාගර කාරියවසම් ගෙ අයිය කෙනෙක් වගේ
    මාලිමාවට ජයවේවා

  • @jayaweerasugath96
    @jayaweerasugath96 15 ชั่วโมงที่ผ่านมา +86

    කවුද මු නම මෙකක්ද සුරංග මහත්තය මුං වගෙ මිහරකේක් ගෙන්න එපා ඔය වගෙ වැඩසටහන් වලට . සිරසට ජය❤

    • @k.ramanaveerak.ramanaveera2896
      @k.ramanaveerak.ramanaveera2896 11 ชั่วโมงที่ผ่านมา

      😂

    • @Thilanka-gc5qf
      @Thilanka-gc5qf 8 ชั่วโมงที่ผ่านมา

      දාපිය ඕකට දෙකක් දීල ඇතුලට

    • @SheriffComstock
      @SheriffComstock 8 ชั่วโมงที่ผ่านมา +1

      Mun wage ewun gena eka hodai ban. Ethakota thamai pohottu pakayinta redde rewenawa thawa thawa penne.

  • @dilhanijagoda2925
    @dilhanijagoda2925 14 ชั่วโมงที่ผ่านมา +39

    සුරංග ට ගොඩාක් ස්තුතියි .
    තව තවත් ශක්තිය ධහිර්‍ය් ලැබේවා මෙවැනි ප්‍රශ්න අහන්න ❤❤❤❤

    • @donakanthi8684
      @donakanthi8684 6 ชั่วโมงที่ผ่านมา

      💪💪💪🥰🙏🙏🙏

  • @KumaraCinemaShop31
    @KumaraCinemaShop31 19 ชั่วโมงที่ผ่านมา +215

    නාමල් අලුත් උන්ව ඉස්සරහට දාගෙන ජන්දේ අරගෙන ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පනින්න බලාගෙන ඉන්නෙ 🤣 කඩේ යන අලුත් සෙට් එක පව් 💔

    • @lahiruwimalathunga
      @lahiruwimalathunga 16 ชั่วโมงที่ผ่านมา +11

      දෙන්නෑ පගයට

    • @SandhyJayetileke
      @SandhyJayetileke 16 ชั่วโมงที่ผ่านมา +5

      These are the goons who live on these parties. Eke varaddak thiyanawanam ithin echcharai. No argument

    • @dileeshadinali2585
      @dileeshadinali2585 16 ชั่วโมงที่ผ่านมา

      මුන්ට තමයි දේශපාලන හිපාටුවො. මුන්ට චන්දෙ නෙමෙයි පුකට පයින් ගහල එලවන්න ඕනෙ .

    • @kumarekalba6608
      @kumarekalba6608 15 ชั่วโมงที่ผ่านมา +7

      😂Mu hanawa

    • @Anonymous-oc6eu
      @Anonymous-oc6eu 15 ชั่วโมงที่ผ่านมา +5

      😂😂😂 definitely

  • @induwarabro-yw4ce
    @induwarabro-yw4ce 10 ชั่วโมงที่ผ่านมา +47

    respect suranga.කොන්ද පන තියෙන මාද්‍යවේදියෙක් සිරස ස්තූතියි .

    • @dammikacooray4123
      @dammikacooray4123 8 ชั่วโมงที่ผ่านมา +1

      Kotiyawa gedara geniyapan

    • @Geethalkalindu
      @Geethalkalindu 6 ชั่วโมงที่ผ่านมา

      ​@@dammikacooray4123 😂😂

  • @dilanpradeep3272
    @dilanpradeep3272 22 ชั่วโมงที่ผ่านมา +95

    තුට්ටු දෙකේ දේශපාලනය කරන තමයි .දෙකයි පනහට වැටුනෙ

  • @gunawathieweerasinghe3999
    @gunawathieweerasinghe3999 17 ชั่วโมงที่ผ่านมา +137

    සාමන්‍ය මිනිහෙක් කරා නම් ඌට ඇපත් නෑ ජොනිය නිසා කමක් නෑ වගේනෙ දේශපාලන වහල්ලු වෙන්න එපා කවුරු කරත් වැරද්ද දඩුවම් දියයුතුයි

    • @russelfernando8468
      @russelfernando8468 11 ชั่วโมงที่ผ่านมา +1

      නිකං එක හංගගෙන දෙකෙං වගේ නෙහ්

    • @PiyumalUmesh
      @PiyumalUmesh 4 ชั่วโมงที่ผ่านมา

      ඇප දෙනවා බන්. ඒවට ඇප දෙන්න පුලුවන්.

  • @lankadesilva.7446
    @lankadesilva.7446 17 ชั่วโมงที่ผ่านมา +98

    පොහොට්ටුවේ එකා පට්ට හොරෙක්..කථාවෙන්ම තේරෙනවා...😮😮😂😂😂😂

    • @UpasiriKumarage
      @UpasiriKumarage 15 ชั่วโมงที่ผ่านมา +6

      මූටත් ඡන්දේ දෙන එවුන් ඉන්නවද?

    • @SashinRajakaruna
      @SashinRajakaruna 14 ชั่วโมงที่ผ่านมา +2

      ​Innwa bro innwa.. mewa daka daka penne nathuwa ud blgen yn set innwa 😂

    • @ddfffgfguif7yiy202
      @ddfffgfguif7yiy202 8 ชั่วโมงที่ผ่านมา

      Ethin.harine.gelapena.aya.thsmai.pohottuwe.enneth.aluthin.elleneth
      Me.kiyana.eka.ugathekfa?

  • @champapriyadarshi2911
    @champapriyadarshi2911 16 ชั่วโมงที่ผ่านมา +43

    ඡන්දය හරිම කෙනකුට දෙන්න mama සටන හැමදාම blanawa sirasa good luck

  • @SenakaRanawana
    @SenakaRanawana 16 ชั่วโมงที่ผ่านมา +53

    මුන්ට ඡන්දය දෙන උන්ට තමා ඉස්සෙල්ලා ම ගහන්න ඔින මු මෙි කියන්නේ රටට නීතියක් අනවශ්‍යයි කියලා

    • @chandikaprasad8234
      @chandikaprasad8234 11 ชั่วโมงที่ผ่านมา

      එකෙන්ම එකෙන්ම

  • @UmanjaleeKarunarathne
    @UmanjaleeKarunarathne 19 ชั่วโมงที่ผ่านมา +82

    මටනන් මුගෙ වාහනය genath sekai😂😂😂😂

    • @RSDKuruppu
      @RSDKuruppu 16 ชั่วโมงที่ผ่านมา +9

      ඔව්. එහෙම එවුන් තමා වැරදි වලට උඩ ගෙඩි දෙන්නෙ.

    • @Sindubindu123
      @Sindubindu123 15 ชั่วโมงที่ผ่านมา +4

      ඔව් වහාම පරීක්ෂණයක් කරන්න

    • @AsokaHerath-d5b
      @AsokaHerath-d5b 15 ชั่วโมงที่ผ่านมา +3

      වැරැද්දක් තියෙනවා වෙන්ඩ පුලුවන්ලු..මේ වගේ එවුන් පාර්ලිමේන්තු ගියොත් මිනිස්සු වෙනුවෙන් පෙනී ඉදියිද?හොරැ ආරක්ෂා කරයිද?තීරණය ජන්ද දායකයන් අතේ..

  • @thiyakdissanayake3327
    @thiyakdissanayake3327 15 ชั่วโมงที่ผ่านมา +21

    මේ මන්ද බුද්ධිකයට වඩා වඩා හොදට උත්තරයක් දෙන්න පුළුවන් එකෙක් පොහොට්ටුවේ නැද්ද? 😂

  • @sugathhemantha1922
    @sugathhemantha1922 15 ชั่วโมงที่ผ่านมา +38

    ලොකු පොඩි සැමට නීතිය ක්‍රියාත්මක වෙන්නෙ මාලිමාවේ ආන්ඩුවෙන් පමනයි.මාලිමාවට ජයවේවා

  • @BandaraGunasinha
    @BandaraGunasinha 17 ชั่วโมงที่ผ่านมา +27

    පොටිිටුවෙ පරන හොරුසෙට් එක ඉල්ලන්නෙ නැහැ කියපුවාම සතුටූඋනා ඒත් රටේ කරුමෙට මේගෙනාපු කලුකෝට් වහලත් පරන එවුන් වගේමයි මෙහෙම පරයි ගෙනල්ල නාමල් මහත්තයෝ ඔයා දිගටම පරාදයි මොන වරදක් ජොන්ට කලත් උගෙ අප්ප කලත් වරදක් කියල කියන අවන්කයො ටිකක් හොයාගන්න ,එහෙම නොමැති නම් දේසපාලනය නොකර ඉන්න

  • @rpq3192
    @rpq3192 13 ชั่วโมงที่ผ่านมา +12

    ඇත්තටම මේ වැඩ සටහන නියමයි

  • @chamilagunathilaka7744
    @chamilagunathilaka7744 10 ชั่วโมงที่ผ่านมา +6

    සුරන්ග වගේ දැනුමෙන් පිරුන මාධ්‍යවේදීන් මගේ උතුම් රටට වාසනාවක් සුරන්ග ඔබටත් ඔබ වගේ පුතෙක් හදපු දෙමව්පියන්ටත් දලදා හාමුදුරුවන්ගෙ පිහිටයි

  • @dilanrajiv2770
    @dilanrajiv2770 19 ชั่วโมงที่ผ่านมา +17

    SIRASA.......JAYA WEWA......WELL DONE !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  • @SumithraGamage-j6p
    @SumithraGamage-j6p 16 ชั่วโมงที่ผ่านมา +22

    නියමයි සුරංග

  • @dilantha164
    @dilantha164 16 ชั่วโมงที่ผ่านมา +18

    අමෝ මුන්නම් ...කතා කරදිම තේරෙනව... ගොත ගගහ

  • @KanthiMarasingha
    @KanthiMarasingha 10 ชั่วโมงที่ผ่านมา +4

    හොරු රකින හොරු පාර්ලිමේන්තු එවන්න එපා නියමයි සුරංග සහෝදරයා ❤

  • @Lata-hs7tt
    @Lata-hs7tt 10 ชั่วโมงที่ผ่านมา +5

    සුරංග ඔයා නියමයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ උන් හොරකම් කලාට ඒවා හොරකන් නෙමෙයිලු 😂😂😂😂😂😂

  • @sandunwijerathna4935
    @sandunwijerathna4935 15 ชั่วโมงที่ผ่านมา +13

    පව් බං උ 😂😂😂😂 අපොයි
    අතල් දෙනවට ස්තුතිය

  • @Jmkays66
    @Jmkays66 15 ชั่วโมงที่ผ่านมา +12

    ඔච්චර සේවයක් කරපු එකෙක්නම් ඌට තියෙන බලතල අයින් කරලා මහජනයා අතරට එවපන්කො😂 අපෙ තියෙන ආදරේ පෙන්නන්නම් 😂

  • @AnojVidura
    @AnojVidura 13 ชั่วโมงที่ผ่านมา +8

    එගොල්ලන්ට එන්ගලංතේ වාහන....අපිට බජජ් ත්‍රීවීල්😂😂

  • @RavindraMohotta
    @RavindraMohotta 12 ชั่วโมงที่ผ่านมา +5

    වරද වරද විදියට නොදකින ඕවාගේ පුද්ගලයින් පාර්ලිමේන්තුවට ගියොත් මහජනතාවට බුදු සරණ යි

  • @shanukagishan3224
    @shanukagishan3224 6 ชั่วโมงที่ผ่านมา +4

    මෙකා නම් අමු ගවයෙක් නෙවෙඩ පුතා 😂😂😂

  • @RavindraMohotta
    @RavindraMohotta 12 ชั่วโมงที่ผ่านมา +6

    සල්ලි තියෙනවද නැද්ද අදාල නැත හරියට නීතිය ක්‍රියාත්මක වෙන්නේ මාලිමා ආණ්ඩුවකින් පමණයි.

  • @sankadarshana9290
    @sankadarshana9290 16 ชั่วโมงที่ผ่านมา +10

    මේ වගේ උන් පාර්ලිමේන්තු යවනවද කියන එක මුගේ පැත්තේ උන් තීරණය කරපල්ලා

  • @amjmwimalarathne8310
    @amjmwimalarathne8310 17 ชั่วโมงที่ผ่านมา +10

    225 එපා කියලා මුන් වගේ අයව ආපහු මේ සැරේ පාර්ලිමේන්තු යවන්න හදනවනම් තවත් මොනවා කියන්නද තේරෙන්නේ නෑ

  • @piyasenagamage1347
    @piyasenagamage1347 12 ชั่วโมงที่ผ่านมา +3

    Really wada satahana suranga oyalata apage pranamaya.

  • @anandamanawasinghe24
    @anandamanawasinghe24 11 ชั่วโมงที่ผ่านมา +3

    We need journalists like you.

  • @chandikabandarasamarasingh5178
    @chandikabandarasamarasingh5178 16 ชั่วโมงที่ผ่านมา +8

    ඉතින් අපිට උඹලට "ලේ" දෙන්ට පුලුවන් ඒත් ඉතින් "මොලේ " දෙන්ට බෑ බං .🔖📍📍

  • @Abcdef-fgttfgggg
    @Abcdef-fgttfgggg 16 ชั่วโมงที่ผ่านมา +10

    අවංකවම කියහන් බය වෙලා නෙද ඉන්නේ 😂 බනින්නේ නෑ බයට වචන එලියට එන්නෙත් නෑ

    • @mistycottage9558
      @mistycottage9558 15 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂

  • @maxwellfelix6349
    @maxwellfelix6349 16 ชั่วโมงที่ผ่านมา +7

    මුංට චන්දය දෙන එවුන් තම දරුවන්ගේ හරිම අම්මද තාත්තද කියල හිතන්න වෙනවා ...මාලිමාවට ජයවේවා

  • @susanthasilva-u8i
    @susanthasilva-u8i 16 ชั่วโมงที่ผ่านมา +9

    පොහොට්ටුවට කඩේ යන් එකා නම් ලොක හොරෙක් නොවේ ද ඌ ගැන හොයන්න ඔනේ නැහැ . බැලු බැල්මට තේරුම් ගන්න පුළුවන්

  • @upendramadduma8621
    @upendramadduma8621 11 ชั่วโมงที่ผ่านมา +4

    පොහොට්ටු වාගේ කලිසම ඔලුවෙන් ගලවපු,, sirasa මාධ්‍යවේදි සුරංග ට අපේ සැලියුට් එක

  • @SmeerPerer-di4hu
    @SmeerPerer-di4hu 15 ชั่วโมงที่ผ่านมา +18

    සටනට යන්නෙ බලාගෙන උඹලගේ පරන වැරදි වලට කට උත්තර නැති වෙයි 😅

  • @ThamaraKumari-ye1ej
    @ThamaraKumari-ye1ej 15 ชั่วโมงที่ผ่านมา +9

    බලන්න මේ මිනිහා ඒ හොරු බේරගන්න දගලන හැටි

  • @sisirapriyantha6569
    @sisirapriyantha6569 15 ชั่วโมงที่ผ่านมา +9

    සුරංග නියමයි

  • @nishanthanirmala4717
    @nishanthanirmala4717 17 ชั่วโมงที่ผ่านมา +7

    දුප්පත් එදා වේල හොයන් කන අහිංසක මිනිහා පොල්ගෙඩියක් ඇහින්ද ගත්තාම.... අර කොහේද දුප්පත් කාන්තාවක් කොස් ගෙඩියක් කඩා ගත්තාම හිරේ... නැතිනම් නඩු.... මුන් කොටී ගණනං වංචා කලාම හොදඊ.... හිරේම තියන්න ඕනේ මුන්ව 🙏

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 12 ชั่วโมงที่ผ่านมา +3

    නීතිය සැමට එකසමාන වියයුතුයි.
    ජොන්ස්ටන් රජයට බදු නොගෙවපු හොරෙක්. මොහුට දඬුවම් දියයුතුයි.

  • @ravishanfernendo
    @ravishanfernendo 22 ชั่วโมงที่ผ่านมา +17

    තුට්ටු දෙකේ දේශපාලනය

  • @ThisaNavodhaka
    @ThisaNavodhaka 11 ชั่วโมงที่ผ่านมา +3

    ඕක ජෙප්පෙක් කරානම් වැරදී විතරක් නෙවේ ජීවිතාන්තෙ දක්වා ඇතුලෙ😂😂😂😂

  • @K.S.Perera
    @K.S.Perera 17 ชั่วโมงที่ผ่านมา +13

    මුගේ පස්චාත් බාගෙට තිනර් දාලා ලිප ලගට අරන් යන්න ඕන

  • @madubhashaninimalawansha3608
    @madubhashaninimalawansha3608 14 ชั่วโมงที่ผ่านมา +4

    පොඩ්ඩක් ඉවසලා හිටපල්ලා පොඩි පොඩි වැරදි වලට දඩුවම් දීලා තමා පටන් ගන්නෙ...ලොකු ඒවටත් නීතියට අනුව ගානට දඩුවම් දෙනවා...එතකොට කෙදිරි ගාන්න එපා😅😅

  • @CelebSketchAI
    @CelebSketchAI 8 ชั่วโมงที่ผ่านมา +3

    නියමයි සුරංග නියමයි

  • @SasinduMadawa-l4z
    @SasinduMadawa-l4z 16 ชั่วโมงที่ผ่านมา +8

    හිරු බලන්න එපා සිරස හොද

  • @maheshirajapaksha8104
    @maheshirajapaksha8104 17 ชั่วโมงที่ผ่านมา +6

    වැරැද්දක් ඇති නෙමෙයි තියෙනවා ඔයාලට අමුතු නීති නෑ හැමෝටම එකම නීතිය

  • @PriyanthaKumara-qv9ty
    @PriyanthaKumara-qv9ty 17 ชั่วโมงที่ผ่านมา +12

    චූටි අපිට තමයි දඩුවම් ..

  • @ManiWickramaratne
    @ManiWickramaratne 7 ชั่วโมงที่ผ่านมา +1

    සුරංග මහතා ඔබ මෙම වැඩ සටහන මෙහෙයවූ හැටි නියමයි.

  • @RathnayakaRupa
    @RathnayakaRupa 10 ชั่วโมงที่ผ่านมา +2

    ජරා දේශපාලනය සාධාරණීකරණය කරන්න හදනවා නියමයි සිරස ❤❤❤❤❤❤

  • @chandikabandarasamarasingh5178
    @chandikabandarasamarasingh5178 17 ชั่วโมงที่ผ่านมา +6

    හොර පැටව් ඉස්සර කරගෙන පරන හොරු තමයි ආයෙත් එන්ට බලන්නෙ.
    මාලිමාවට අනිවාර්යයෙන්ම 2/3 කට වැඩි බලයක් ..🔖📍📍.🔖📍📍

  • @BuddhikeJayasinghe-f9d
    @BuddhikeJayasinghe-f9d 17 ชั่วโมงที่ผ่านมา +8

    මුන්ව ගෙනල්ලා ද රට හදන්න පුලුවන්ද

  • @MalanieWatagoda
    @MalanieWatagoda 17 ชั่วโมงที่ผ่านมา +5

    මුන්ගෙ වාහන ගැනත් සැකයි සුරන්ග සහෝදරයා

  • @RpNandasena
    @RpNandasena 15 ชั่วโมงที่ผ่านมา +3

    Respect you Mr.Suranga

  • @manjulaprasanna-fl6pj
    @manjulaprasanna-fl6pj 12 ชั่วโมงที่ผ่านมา +1

    සුරංග අයිය නියමයි අර වහල් උකන්න මයිනගෙ ගූ කන අමතක වෙලා තාත්තා ගහනකොට හැදිච්ච එකෙක් වේසිගෙ පුතා

  • @DeepaNilanjanee
    @DeepaNilanjanee 10 ชั่วโมงที่ผ่านมา +2

    මේ වගේ අපතයෝ ආයේ නම් දියවන්නාවට ගන්න එපා .පිං සිද්ධ වෙයි.

  • @Nancy_blonde
    @Nancy_blonde 13 ชั่วโมงที่ผ่านมา +1

    😂😂😂😂😂😂😂
    තව එකක් තමයි තාජුඩීන් ගැන ඇහුවහමත් කටයි පුකයි දෙකම නොකවුට් වෙනව

  • @----Dasun---
    @----Dasun--- 10 ชั่วโมงที่ผ่านมา +2

    අම්මෝ සුරංග😂❤

  • @sirimaleefernando8992
    @sirimaleefernando8992 3 ชั่วโมงที่ผ่านมา +1

    සුරන්ග ඔයාගෙ පුටුව ඕක නෙවෙයි ..අර අතන පුටුවක් ඔයට හිමිවිය යුතුමයි.. හැමදාම හිතුන දෙයක් අද කියවුනා 👍❤️

  • @Roshanperamune
    @Roshanperamune 12 ชั่วโมงที่ผ่านมา +1

    ආ බේං වතුර පනිට්ටුවක්.. හෝදාගනිං😂😂😂

  • @IshanAththanayake
    @IshanAththanayake 12 ชั่วโมงที่ผ่านมา +2

    ඔහොම තමයි උන්ගෙ අයව සාදාරනය කරන්නේ

  • @amithrathnayaka1447
    @amithrathnayaka1447 10 ชั่วโมงที่ผ่านมา +1

    Sirasa jaya wewaa

  • @dayomijayawardena2378
    @dayomijayawardena2378 7 ชั่วโมงที่ผ่านมา

    Well done Suranga you are great 👍

  • @sv7262
    @sv7262 17 ชั่วโมงที่ผ่านมา +6

    මු පට්ට හොරෙක් කියලා පේන ගමන් තවත් ගු නානවා

  • @pakaya8007
    @pakaya8007 16 ชั่วโมงที่ผ่านมา +2

    මූගේ මුණ බැලුවාම ජොනිගේ මුණ පේන්නේ මුගේ අම්මා ෂුවර් එකට ජොනිගේ ගෙදර වැඩ 😂

  • @user-ghfc
    @user-ghfc 7 ชั่วโมงที่ผ่านมา

    සුරංග ඔයා නම් නියමයි ❤

  • @niroshiwijenayake5872
    @niroshiwijenayake5872 12 ชั่วโมงที่ผ่านมา +1

    අහෝ දමිත 😂

  • @ishkaanfakhir9601
    @ishkaanfakhir9601 7 ชั่วโมงที่ผ่านมา

    Patta !!! Kora wenna denne

  • @weerarathnahk8222
    @weerarathnahk8222 10 ชั่วโมงที่ผ่านมา +1

    තුට්ටු දෙකේ දේශපාලනයක් කරේ කියලා උබලා පිලිගැනීම ගැලපෙනවා රටට බදු නොගෙවා ආරක්ෂක අංශවල ගෞරවය බිංදුවට දමා අවනීතිය රජ කරා හොදටම ඇති අපිත් සාධාරන නීති ගරුක චාරයක් ඇති මිනිසුන් ලෙස මුලු ලෝකයටම සමාජ ගත වෙමු අපිට හැමදාම පරාජය බෑ අපිටත් ජීවිතයක් ඕන😢😢

  • @sandyamalkanthi1139
    @sandyamalkanthi1139 7 ชั่วโมงที่ผ่านมา

    වේදිකාවේ කියපු වැරදි අහු උනොත් විතරයි දඩුවම් දෙන්න ඕන
    අනේ අනේ තාම හිතන විදිය

  • @samaonaki3876
    @samaonaki3876 15 ชั่วโมงที่ผ่านมา +1

    Niyamai Niyamai bro👍👍👍👍👍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dilrukshijayawardena7403
    @dilrukshijayawardena7403 15 ชั่วโมงที่ผ่านมา +1

    Sirasata jaya wewa ❤

  • @ivonroyal5240
    @ivonroyal5240 9 ชั่วโมงที่ผ่านมา

    සුරංග...නියමයියියී

  • @shanukagishan3224
    @shanukagishan3224 6 ชั่วโมงที่ผ่านมา +1

    පොහොට්ටුවේ එකා නම් අමු ගවයා 😂😂😂

  • @lihinigallage
    @lihinigallage 21 ชั่วโมงที่ผ่านมา +9

    තුට්ටු දෙකේ #%*

  • @ColombaLasa
    @ColombaLasa 7 ชั่วโมงที่ผ่านมา

    තොපි ජාතක කල දෙමවුපියො හරකෙක් හැදුවනම් අද සතුටුවෙනව යකෝ...තවත් වහල්කමේම හිටපං ...ජයවේවා මාලිමාවට

  • @SenarathBandara-co8yr
    @SenarathBandara-co8yr 7 ชั่วโมงที่ผ่านมา

    යකෝ මුන් ප්‍රසිද්දියෙම කියනවනෙ නීති විරෝදි දේවල් වැරදි නෑ කියල..😀😀😀😀😀

  • @SLUKVIDEO
    @SLUKVIDEO 9 ชั่วโมงที่ผ่านมา

    මුන්වද දියවන්නාවට යවන්න හදන්නෙ .රටට දෙයින්ගේම පිහිටයි..ලස්සනම දේ කියන්නේ.මුන්ට චන්දය දෙන අයත් තව ඉන්නවානේ.

  • @priankavijesingha5705
    @priankavijesingha5705 15 ชั่วโมงที่ผ่านมา +2

    සුරංග. මරු

  • @EthanHunt-l5e
    @EthanHunt-l5e 15 ชั่วโมงที่ผ่านมา +1

    මතකද බැසිල් කිව්වා එයාලව පත් කරපු, එයාලට චන්දෙ දුන්නු ජනතාව තමයි වැරදි කියලා. මේ සැරේ පාර්ලිමේන්තුවට යවන කට්ටිය දැක්කම හරියටම බලාගන්න පුලුවන්.

  • @rangasankalpa7833
    @rangasankalpa7833 12 ชั่วโมงที่ผ่านมา

    මු මොනවද බං මේ කියවන්නෙ, එදා වෙදිකාවේ කිව්වේ නැති නිසා අවුල්ලු 😂😂

  • @erangafernando7100
    @erangafernando7100 9 ชั่วโมงที่ผ่านมา

    කතා කරගන්න බෑ..
    වචන පැටලෙනව...😂😂😂😂
    දිවට ඇත්ත කියවෙන්න වගේ වගේ...😂😂
    මාධ්‍ය මහත්තුරු ඉවසන් ඉවසිල්ල.....😅😅

  • @vijitharohana1152
    @vijitharohana1152 8 ชั่วโมงที่ผ่านมา

    යකො ඒවා තුට්ටු දේකලු මුන් හිතාගෙන ඉන්නේ මහජනතාව උන්ගේ සේවකයා කියලා මේ ආන්ඩුව ට මෙවරත් බලය දේන්න

  • @dilhaniweerawardana9744
    @dilhaniweerawardana9744 15 ชั่วโมงที่ผ่านมา +1

    Mr Suranga is great ❤❤

  • @NiroshanDisanayakaNiroshan
    @NiroshanDisanayakaNiroshan 9 ชั่วโมงที่ผ่านมา

    සුරා සුපිරි ❤

  • @nalakashantha1018
    @nalakashantha1018 9 ชั่วโมงที่ผ่านมา

    Joniyawa thawath left karala danma mu.....😂😂😂 thanks ban

  • @neshishanaya9263
    @neshishanaya9263 14 ชั่วโมงที่ผ่านมา

    නිවැරදි විදිහට නඩු විසදයි. එදා වේදිකාවේ කිව්වෙ සියලුම හොර වංචනිකයන්ට රාජයට බදු නොගෙව් අයට නීතියෙන් දඩුවම් කරනව කියලනෙ😮

  • @kapilaratne6163
    @kapilaratne6163 16 ชั่วโมงที่ผ่านมา +6

    💥නොවැම්බර් එන මහමැතිවරණයේදී
    පාර්ලිමේන්තුවෙන් එලවන්න ඕනෙ ලිස්ට් එක හදලා ප්‍රසිද්ධ කරමු සහෝදරවරුනි.💥
    1. මහින්දානන්ද අලුත්ගමගේ
    2. රෝහිත අබේගුණවර්ධන
    3. පවිත්‍රා වන්නිආරච්චි
    4. කංචන විජේසේකර
    5. JC අලවතුවල
    6. නිමල් සිරිපාලද සිල්වා
    7. එසේ එම් චන්ද්‍රසේන
    8. අකිල විරජ්
    9. දුමින්ද දිසානායක
    10. ඩිලාන් පෙරේරා
    11.විමලවීර දිසානායක
    12. ප්‍රසන්න රණවීර
    13.චොකා මල්ලි
    14. උදය ගම්මන්පිල
    15. නිමල් ලාන්සා
    16. සුසිල් ප්‍රේමජයන්ත
    17. ශෙහාන් සේමසිංහ
    18. මහින්දු අමරවීර
    19. රංජිත් සියඹලාපිටිය
    20. තිස්ස කුට්ටිආරච්චි
    21. ජෝන්ස්ටන් ප්‍රනාන්දු
    22. ඉන්දික අනුරුද්ධ
    23. DV චානක
    24. D වීරසිංහ
    25. දිළුම් අමුණුගම
    26. දයාසිරි ජයසේකර
    27. ඩලස් අලහපෙරුම
    28. චාමර සම්පත්
    29 අජිත්මාන්නප්පෙරුම
    30. ඉන්දික අනුරුද්ධ
    31. හරින්
    32. රනිල්
    33. මහින්ද යාපා
    34.මනූෂ නානායක්කාර
    35.රාවුෆ් හකීම්
    36.රිෂාඩ් බදීයුදීන්
    37.අජිත් පී පෙරේරා
    38.සංජීව එදිරිමාන්න
    39.තොණ්ඩමන්
    40.හිරුනිකා
    41.ටිරාන්
    42.ශාන්ත බණ්ඩාර
    43.සමන් ප්‍රිය හේරත්
    44.නාමල් රාජපක්ෂ
    45.අලි සබ්‍රි
    46.ලක්ශ්මන් යාපා
    47.සුසන්ත පුංචිනිලමේ
    48.ඩයනා ගමගේ
    49.කනක හේරත්
    50.තාරක බාලසූරිය
    51.කබීර් හෂීම්
    52.රාධිකා වික්‍රමසිංහ
    53.උදයකාන්ත
    54.ගුණතිලක
    55.සුජිත් සංජය පෙරේරා
    56.දුෂ්මන්ත මිත්‍රපාල
    57.ශෙහාන් සේමසිංහ
    58.අජිත් පී පෙරේරා
    59. ගාමිණී ලොකුගේ
    60. දිලිත් ජයවීර
    61.වේලු කුමාර්
    62.දිගම්බරම්
    63.තලතා අතුකෝරල
    64.සජිත් ප්‍ර්‍රේමදාස
    65.අජිත් රාජපක්ෂ
    66.නලින් බන්ඩාර
    67.හේශා විතානගේ
    68.රංජිත්මද්දුම බන්ඩාර
    69.ජගත් පුශ්පකුමාර
    70. සොයිසා
    71.මරික්කාර්
    72.සිරිපාල ගම්ලත්
    73. මෛත්‍රී ගුණරත්න
    74. රොහාන් රත්වත්තේ
    75.ජානක වක්කඹුර
    76.විජිත බේරුගොඩ
    77.තලතා අතුකෝරල
    78. එම් චන්ද්‍රසේන
    79.සමන් රත්නප්‍රිය
    80.රෝෂාන් රණසිංහ
    81. සුජීව සේනසිංහ
    82.ගාමිණි තිලකසිරි
    83.දහම් සිරිසේන
    84. රුවන්ති මංගලා
    85. ශ්‍රීමාලි ෆොනසේකා
    86. හර්ෂන රාජකරුනා
    87. රෝහන බංඩාර
    88. සරත් වීරසේකර
    89. සුමන්තිරන්
    90. රාජිත සේනාරත්න
    91. උපාලි කොඩිකාර
    92. ගීතා කුමාරසිංහ
    93. ප්‍රමිත බංඩාර
    94. රෝහණ දිසානායක
    95. ලක්ෂමන් පෙරේරා
    96. ගෙවිදු
    💥තවත් අය සිටී, ඔබලාත් අනුග්‍රහය දක්වන්න.💥
    මේ ලිස්ට් එක දිගටම update කරන්න මේක රැල්ලක් කරමු සහෝදරයා.

    • @sujathasamarakoon8217
      @sujathasamarakoon8217 13 ชั่วโมงที่ผ่านมา

      කින්ස් නෙල්සන්

  • @noobhacker1205
    @noobhacker1205 8 ชั่วโมงที่ผ่านมา +1

    ❤ suranga

  • @sandamaliranasinghe1097
    @sandamaliranasinghe1097 12 ชั่วโมงที่ผ่านมา

    වැරැද්ද නම් අම්මා අප්ප කරත් වැරැද්ද යකෝ..ඒ කියන්නේ ජොනී කරලා තියෙන ඒව එක්ක පොඩි දෙයක්ලු ඒ වාහනේ සීන් එක..ඒකයි එයාට කියාගන්න ඕන වෙලා තියෙන්නේ😂

  • @munasindisanayaka900
    @munasindisanayaka900 15 ชั่วโมงที่ผ่านมา +1

    😂😂😂😂😂 අයියෝ මෙහෙමත් ගොන් මොඩ දේශපාලුවෝ

  • @kanishkasenevirathna2347
    @kanishkasenevirathna2347 9 ชั่วโมงที่ผ่านมา

    සාධාරණය සහ අසාධාරණය . නීතිය සහ අවනීතිය . රෙදි ඉල්ලෙ.