මේ විදියට අල හැදුවොත් නම් පුදුම රසක්/potato devilled/potato devil by kavi home recipes

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • අයූබෝවන් යාලුවෝ හැමෝටම ඔන්න අද මම ගෙනවේ ටිකක් වෙනස්ම විදියකට අල තෙම්පරාදුවක් හදා ගන්න විදිය මම හදපු විදිය👇
    • මේ විදියට අල හැදුවොත් ...
    බලලා වීඩියෝ එක හොදයිනම්,
    වීඩීයෝ එකට ලයික් 👍 කරන්න
    හදලා බලලා කම්මන්ට් කරන්න
    ඒ වගේම මගේ චැනල් එක Subscribe කරලා ලගම තියෙන 🔔 අයිකන් එක ඔබන්න..
    Potato fried / Potato Devil / Potato recipe vegetarian, අල බැදුම, අල බැදුම වෙනස් විදියට, Ala, Ala baduma, Ala baduma hadana hati, අල බැදුම හදන විදිය, අල හදන විදිය, Potato fried, Fried potato, Potato recipes, How to make potato tasty
    #homemade #kavihomerecipes #trending

ความคิดเห็น • 92

  • @kavihomerecipes
    @kavihomerecipes  ปีที่แล้ว +2

    මෙවැනි මගේ අලුත්ම වීඩියෝ බලන්න SUBSCRIBE කරලා 🔔 BELL Icon එක Click කරන්න...

  • @kavihomerecipes
    @kavihomerecipes  ปีที่แล้ว +1

    අයූබෝවන් යාලුවෝ හැමෝටම ඔන්න අද මම ගෙනවේ ටිකක් වෙනස්ම විදියකට අල තෙම්පරාදුවක් හදා ගන්න විදිය මම හදපු විදිය👇
    th-cam.com/video/3dykhLIbRt0/w-d-xo.html

  • @maleedesilva6061
    @maleedesilva6061 ปีที่แล้ว +2

    ෂා නියමයි රස පාටයි

  • @lovelynovels
    @lovelynovels ปีที่แล้ว +2

    හරි අපූරු කෑමක්නෙ නංගියෝ. අලුත්ම ක්‍රමයකට. වෙනස්ම අත්දැකීමක් . පෙනුමෙන්ම කියන්න පුලුවන් හරිම රසවත් කියලා. අල බැදුමට කංකුං මිශ්‍ර කිරීම නිසා වෙනස්ම රසයක් ලබාගන්න පුලුවන් වගේම අවුරුදු මේසයට උනත් කදිම බැදුමක්. ස්තූතියි නංගි ඔයාට මේ දැනුවත් කිරිම පිළිබඳ. තෙරුවන් සරණයි!!. පරෙස්සමෙන් සතුටෙන් ඉන්න හැමදාම. ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී සුවබර සුන්දර රාත්‍රියක් ඔයාට. 🙏💐💐💐👍👍👍💕💕💕💕💕

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      ස්තුතියි අක්කා ඔයාගේ කම්මන්ට් එකට.👍

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

    • @lovelynovels
      @lovelynovels ปีที่แล้ว

      @@kavihomerecipes 🙏💐❤️❤️

  • @mykitchenlife5122
    @mykitchenlife5122 ปีที่แล้ว +1

    ෂා ගොඩක් රස ඇති නේද නියමයි

  • @kelanithissa7334
    @kelanithissa7334 ปีที่แล้ว +1

    සුපිරිම සුපිරි ..හැදුවා තෙරුවන් සරණයි

  • @Srilanka_cricket_fans5721
    @Srilanka_cricket_fans5721 ปีที่แล้ว +1

    සුපිරි රෙසිපි එකක් ජයම වේවා

  • @Hotkitchen1
    @Hotkitchen1 ปีที่แล้ว +1

    ගොඩක් රසයි වගේ

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි

  • @nuwanbalasooriya6181
    @nuwanbalasooriya6181 ปีที่แล้ว +1

    Harimarasayi akki

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි ඔයාට ❤️ මගේ වීඩියෝ බලන්න ආවට ඉදිරියට ත් මගේ චැනල් එකත් එක්ක රැදී ඉන්න කියලා ඉල්ලීමක් කරනවා තෙරුවන් සරණයි 🙏

  • @mihirasalk
    @mihirasalk ปีที่แล้ว +1

    අදත් වෙනදා වගේම රසවත් අල රෙසිපියක්..

  • @champikasenanayake6356
    @champikasenanayake6356 ปีที่แล้ว +1

    I made this for our lunch .this is super delicious .😊👍

  • @chamindamangedara2202
    @chamindamangedara2202 ปีที่แล้ว +1

    Niyamai👌❤❤❤👍Thanks.

  • @stilllove108
    @stilllove108 ปีที่แล้ว +1

    පෙනුමින්ම රස පාටයි

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      ස්තුතියි

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      පෙනම වගේම ගොඩක් රසවත් හදලා බලන්න👍

    • @stilllove108
      @stilllove108 ปีที่แล้ว

      @@kavihomerecipes හරි කවියෝ

  • @nmchannel6252
    @nmchannel6252 ปีที่แล้ว +1

    නියමයී ජයවේවා

  • @vyheo6868
    @vyheo6868 ปีที่แล้ว +1

    Love it Love it

  • @signcreation6448
    @signcreation6448 ปีที่แล้ว +1

    නියමයි නංගි ඒකනම් ගොඩක් රසවත් පාටයි ❤️❤️❤️

  • @NimnamaliGregory
    @NimnamaliGregory 7 หลายเดือนก่อน +1

    Ala thambanna one nadda

    • @kavihomerecipes
      @kavihomerecipes  7 หลายเดือนก่อน

      නෑ තම්බන්න අවශ්‍ය නෑ .ගොඩක් ස්තූතියි

  • @sugandikapieris2387
    @sugandikapieris2387 ปีที่แล้ว +1

    Ala thambalada kapa gaththe?

  • @kavicreations5612
    @kavicreations5612 ปีที่แล้ว +1

    ශා නියමයි 😘😘😘

  • @sasankaweerasinghe4996
    @sasankaweerasinghe4996 8 หลายเดือนก่อน +1

    Ala tambala nemei neda.amu ala neda bdinne

    • @kavihomerecipes
      @kavihomerecipes  8 หลายเดือนก่อน

      අල ගොඩක් ලොකු කෑලි වලට කපන්න එපා .විනාඩි 2ක් යනකොට හොදටම තැම්බෙනවා.මේ විදියට හදලා බලන්න ගොඩක් ස්තූතියි ඔයාට ❤️

  • @champikasenanayake6356
    @champikasenanayake6356 ปีที่แล้ว +1

    Iooks great !

  • @apelakbima4755
    @apelakbima4755 ปีที่แล้ว +2

    ආයුබෝවන් නංගී අපි ආවා

  • @cricketjoni
    @cricketjoni ปีที่แล้ว +1

    අලුත් අවුරුදු කෑම මේසෙටම ගැලපෙන අල රෙසිපියක් . 🔥🔥

  • @sanjanasanjana7745
    @sanjanasanjana7745 ปีที่แล้ว +1

    😍👍👍

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️ මගේ වීඩියෝ බලන්න ආවාට ඉදිරියටත් මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ඉල්ලීමක් කරනවා තෙරුවන් සරණයි🙏

  • @apelakbima4755
    @apelakbima4755 ปีที่แล้ว +2

    අපේ පැත්තෙ දෙන්න ඇවිල්ල යන්න

  • @kelanithissa7334
    @kelanithissa7334 ปีที่แล้ว +1

    හැමදාම ඔබේ ඉහුම් පිහුම් එක්ක අපි සම්බන්ධ වෙනවා ...බටර් වලින් හදලා නෑ හදන්න ඕන ..තෙරුවන් සරණයි

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว +1

      අනෙ ගොඩක් ස්තුතියි මගෙ වීඩියෝ බලන්න අවාට ඉදිරියටත් මගේ චැනල් එකත් සමග රැදි සිටින්න කියලා ඉල්ලීමක් කරනවා💪

    • @kelanithissa7334
      @kelanithissa7334 ปีที่แล้ว

      @@kavihomerecipes අනිවාර්යයෙන්ම

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      🙏🙏🙏

  • @mykitchenlife5122
    @mykitchenlife5122 ปีที่แล้ว +1

    අල බැදුම බලන්න ආවේ තවම සෙල්ලම් නේ ඉතිං

  • @yurang-studio
    @yurang-studio ปีที่แล้ว +1

    Love it Love it