මෙහෙම වට්ටක්කා කාල තියෙනවද බලන්න පුදුම රසක් Golden Pumpkin Recipe / Wattakka Recipe from Kusala
ฝัง
- เผยแพร่เมื่อ 16 ก.ย. 2024
- මෙහෙම වට්ටක්කා කාල තියෙනවද බලන්න පුදුම රසක් Golden Pumpkin Recipe / Wattakka Recipe from Kusala
❤500g Pumpkin
❤1 large Onion
❤5 Garlic cloves
❤4 Green chilly
❤Bunch of curry leaves
❤1 Pandan leaf
❤2 teasp Chilly flakes
❤1 teasp Sugar
❤Salt
❤Oil for frying
අපි දැන් හැදුවා මාරම රසයි ❤️ තව තවත් මේ වගෙ රස දේවල් හදන්න ලැබෙන්න ඕනී ❤️
මේකත් ආසම හිතෙන කෑමක්, අපි කන්න බෑ කියලා හිතෙන දෙයක් ඔයා සුපිරියට හදනවා ❤❤❤
අනිවාර්යයෙන්ම හදනවා . මම කැමැතිම නැති කෑමක් තමයි වටිටක්කා . මෙි විදියට හදලා නමි ඉතින් ගොඩක් රස ඇති . Thank you very much dear
ගම්මිරිස් කුඩු ස්වල්පයකුත් එකතු වුනා නම් තවත් රස වැඩි වේවි ' කියලා හිතුණා මට .ස්තුතියි ඔයාට .බුදුසරණයි 🙏 🙏 🙏 !!!
ගොඩක් ස්තුතියි ඔයාට වට්ටක්කා ගෙනාවම මෙහෙම හදන්නම්🙏👍🌹♥️
හරිම ලේසියි හදාගන්නත් මම ඉක්මනින්ම හදලා බලන්න ඔිනා හදන විදිය කියල දුන්නට ස්තුතියි තෙරුවන්සරනයි
මේ අක්කා වගේ වට්ටාක්කා රසටම හදන තව අක්කා කෙනෙක් හිටියෝත් වහාම අටපට්ටමට කියන්ට ඔනෑ.... අැත්තටම සුපිරි.. තෙරුවන් සරණයි..දීරඝායූ නුබට..
❤❤❤❤
V
@@nonojlit4653 suppa
නoගි ගේ කැම මම හදනවා රසය්
😊
බොහොන ස්තුතියි ඔබතුමියට. තෙරුවන් සරණයි දෙවිපිහිටයි!
අද මම හැදුවා හරිම රසයි ස්තුතිය 😊
වෙනස්ම රෙසපි එකක් බොහොම ස්තූතියි අක්කේ ❤️❤️😋😋
මිස්ගේ රෙසිපි හරිම කැමැත්තෙන් බලනවා..ස්තූතියි♥️
වට්ටක්කා තෙලෙන් බැදලා හදන විදිය පැහැදිලිව කියලා දුන්නට ස්තුතියි අගෙයි
Me recipe eka ada mama haduwa . Harima rasai 👍👍👍👍👌 thank u oyata . Thawath hoda recipes genna . All the best 😊😊😊😊
ඇත්තටම ඉතාම රසවත් බවක් සාදන විධියටම දැනුවත් වුනා ඒවගේම කාලයද යනබවක් දැනුමක් වුණේවත් නැහැ ස්තුතියි මම කොහොමත් බලනවා විතරක් නොවෙයි හදලත් බලනවා හරිම රසවත් බවක් තියෙනවා.ජේසු පිහිටයි ♥️👋
❤ ❤ ❤ ❤ ❤ ❤
oyage recipe hari pahasuwen hadanna puluwan .thank u kiyala denawata.
හරි ම ආසයි අක්කී thank you ❤
I made this for lunch. It tasted so good.
ඔයාගේ වට්ටක්කා බැදුම හැදුවා හොදට ආවා රසයි ❤❤❤
Godak isthuti oba thumiyata oya hadana kaama maath hadala balanawa godak Rasai ❤️❤️
Thanks මමත් මේ විදියට හදන්න ඕනේ
මං අද හැදුවා හරිම රසට තිබුනා ස්තුතියි ඔයාට ❤️❤️
ඔයාගෙ රෙසිපි කොහොම ත් වෙනස් වගේම රසයි මේකත් රස වගෙයි හදල බලනවාමයි
අනේ නංගි ගොඩක් හොද යි මම .කැරට් මාලුව නම් හැදුවා.වට්ටක්කා ත්.හදලා.කලා.රසයි වාගෙම හරිම ලස්සන යි.තෙරුවන් සරණයි ඔයාට
ඔයාගෙ රෙසිපිවලට මම කැමතියි
Oyage food harima rasa pati
බොහොම ස්තුති මිස් අදත් හරිම වෙනස් විඩියෝවක් මමත් ගෙදර වෙිලලා පොල් හිදගන්නේ
❤❤❤❤❤
Mamath hadanawa oyage kama... hama 1mah. Harima rasai.
❤❤❤❤
Golden pumpkin recipe looks so delicious thank you for sharing 👌👌👌
akke anik ayata vada mara past niyamai
❤❤❤මම එක දවසක් හැදුවා හරි ම රසය් අමතක වෙලා අද ත් බැලුව ❤
ඇත්තටම ගොඩක් රස ඇති කියලා හිතෙනවා. අනිවාර්යෙන්ම හදල බලන්න ඕන. ඔබ තුමිය ඉතා පැහැදිලිව ක්‍රමය කියලා දුන්නාට ගොඩක් ස්තතියි, ඔබ තුමියට
First time i saw this pumkin receip. I am going to try this. Thank you .
Pumpkin
just now හැදුවා...සුපිරීඊඊ😋❤️
👍👍👍❤
Oyge kama thama mm hadama balala hadanne aluth widyta hrym rasay fattay akki ❤❤☺
😊 oy hadan vidiyt nm kanna asai akki....❤❤❤❤
බොහොම ස්තුතියි දුවෙ ඔයාට
ඔයාගේ කටහඬත් හරිම ලස්සනයි ..ඔයාගේ වැඩත් ඒ වගේ ඔයාට ජේසු පිහිටයි අක්කේ 🙏🙏🙏🙏 ආදරෙයි ගොඩාක් ❤️❤️❤️❤️🌹🌹🌹🌹
ක්ටුන්
ක්ටුන්
ක්ටුන
Hodai wenasak hadamu duwe budusaranai ❤❤
Niyamai .... wenas deyak ..
Godak hodayi oyage recipes. Thanks for sharing ❤
I cooked it today.It's so tasty.
❤❤👍
මමත් හෙට හදන්න ඕනි..😋
🎉🎉😢🎉🎉🎉
very good recipe.🥰⭐
Yamm.aluthrahakata.aluth deyak.❤
නංගි සුපරෝ සුපර් වට්ටක්ක බැදුම 😋👍👍
මෙහෙම නම් වට්ටක්‌කා හැමදම කන්න පුළුවන් 🌹
Thanks Abudhabi රුවන්.
Thanks.
Hadala balannamko...
ගොඩාක් රසට ඇති නේද..ඔබ තුමියට ගොඩාක් ස්තුති ..
Much obliged .theruwan saranai
Thanks for sharing
එලවලු තෙල් කියන්නෙ පාම් ඔයිල්. එවා හොද ne.
Thank you very much
Eka niyamaine thanks oyata.
Thank you akki❤️😍😘
Amazing dish. Thank you Miss.
ලස්සනයි රසයි තුණුරුවන් සරනයි දියණිය සියලුම දෙව් රැකවරනයි දියණිය
,හරිම රසයි. නියමයි
ම්.ම්ම්..කටට කෙළත් උනනවා. ගොඩාක් ස්තුතියි,
අදම හදනවා
Thank you
Wow good
❤❤❤❤rasa ethi dakkama kiyanna puluwan mamath hadala balanna ona 🙏🙏🙏❤️
Thanks
Oyata thanks budu saranai
Godak rasai lassanai❤
Thanks so much 💥💥💥💥
ගොඩාක් ස්තූතියි අක්කේ🧡👍👨👩👧👦
Thanks oyata ❤️❤️
Har rasai.
Thanks ❤❤❤❤❤
" *Tik* paraku unaa balnna adinn. .."
Harimmaa rasa pataiiii. .."
" *Apita* ma wage de genna oyata. ...
Ģodakkkkkkk isthuthiiiiiiiii.!! ..."
(" *KUSALA'S SIMPLE LIFE* ")
මේ විදිහට බැදලා පොල් එක්ක කන්න very ටෙස්ට් තැන්ක්ස් මේ විදිහට කියලා දුන්නට ලිබියන් අය බැදලා කනවා
I like it
Rasai godak
New recipe ...will try
ස්තූතියි ඔයාට.
ඒකාකාරීත්වයෙන් මිදී වෙනස් රස මවන්නට නව අදහස් බෙදා දෙන නිසාම. ❤️
Hithune nathideyak,hadala balamu,rasapatay ,godaak pin obathumiyata ,ape diwa pinawana kama hadanna kiydenawata
Thank youtq
Today's special 😍
සුපිරි අක්කි..👍👍
Like 👍
Wenasak hadanna one
Rasai
Theruwan saranai ammata.
👍👍👍
Teruwan saranei
❤❤❤❤❤❤❤❤❤❤
හදන ගමන්....රස කියන්නම්කෝ...
කහ දාන්නේ නැද්ද ?
♥♥♥
නියමයි.හොදි කාලම එපා වෙලා
🤣🤣🤣🤣🤣
A වුණාට තෙල් වැඩි ඔය විදියට හැදුවා ma😮
👌
Adth pin denewA kiya denewate
අනේ පුලුවන් නම් කියලා දෙන්න තෙල් නොදා රසට හදන කැම ගැන අපි ගොඩාක් බලන ඉන්නේ ....එහෙම හදන කැම දානකම්.....මොකද අපි කන තරමක් කන්නේ තෙල්
හැම කෑමක්ම තෙල් දැම්මාම තමයි රස.😋😋😋😋😋😋ඒත් මම නම් දැන් තෙල් කෑමෙන් පරිස්සම් Cholesterol හැදෙයි කියල බයයි😢
Sup ehema hadanna puluwanne thel Noda
Thel godaaaai
mt hduwa rasai
හදන්න කලින් කෑම එකේ රස දැනෙනවා 👍👍👍
🙏
කොහොමත් අපිට ඉස්සරහට වට්ටක්කාවල පිහිට තමා.. ඔයාට බොහොම පීං ඉතිං වට්ටක්කා එ්පා වෙන්නැතුව කන්න විවිද රසට හදලා පෙන්වනවට..
👍👋