SALLI POKURU || EPISODE 319 || සල්ලි පොකුරු || 24th September 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • "සල්ලි පොකුරු" || SALLI POKURU
    ජයප්‍රකාශ් සිවගුරුනාදන්, සද්ධාමංගල සූරියබණ්ඩාර තවත් නිර්මාණයක්...
    Producers -
    Chethani Wijethunga
    Janaka Idippilige
    Lights & Camera -
    Prabhath Darshana
    Saranga Disasekara
    Dusheni Miyurangi
    Udhith Abeyratne
    Shehani Kahandawala
    Sandani Fernando
    Dulanja Dilshan
    Thilan Warnajith
    හාසයය , කුතුහලය හා ශෘංගාරය මුසු පවුලේ සැමට නැරඹිය හැකි ටෙලි නාටයයකි.
    හේමක වීරසූරිය හා හරිණි වීරසූරිය යනු ඉහල පෙලේ ව්‍යාපාරික යුවලකි. හෙලිදරව් නොවන යම්
    ගැටලුවක් නිසා ඡීවිත ආරක්ෂාව පිනිස ඔවුන්ට කලක් සැඟවී ඡීව්‍ත්වවීමට සිදුවන අතර ඔවුන්
    වෙනුවට සමාජයේ පෙනී සිටීමට ඔවුන් දෙදෙනාට සමාන වෙනත් දෙදෙනෙක් යෙදවීමට ඔවුන් තීරණය කරයි.
    ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
    Subscribe to watch more - / @swarnavahinitv
    FOLLOW US ON
    🔴 Facebook: / swarnavahini
    🔴 Instagram: / swarnavahini.tv
    🔴 TikTok: www.tiktok.com...
    🔴 Website: swarnavahini.lk/
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
    #Teledrama #Swarnavahini #SalliPokuru

ความคิดเห็น • 169

  • @SupunMadusanka15-pg1tn
    @SupunMadusanka15-pg1tn 2 ชั่วโมงที่ผ่านมา +45

    බඩා සමන්ට හොද වැඩේ අනුන්ගේ කුනු හොයන්න යනවට නිශී සුපිරියක් 😂😅😂😅😂😅

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 2 ชั่วโมงที่ผ่านมา +67

    සද්දාමංගල දැන් එපාවෙනවා , එකම දෙබස් , අපේ කාලෙ නාස්ති නොකර දැන් ඉවරයක් කරනවාද ,

  • @senahde3101
    @senahde3101 2 ชั่วโมงที่ผ่านมา +39

    ඉස්සර වගේ මෙ කතාව ගතියක් නැ
    දැන් නම් මෙ මගුල ඉවරයක් වෙනවනම් හොදයි
    එකතැන පල් වෙනව
    එකට take care ❤️ කතාව .අන්න කතා

    • @pesandurandira5822
      @pesandurandira5822 27 นาทีที่ผ่านมา +1

      pala pala do ynna ubt eka hodnm eka blhnmewt awilla athl dnne

  • @KusumRathnayaka-ys7jw
    @KusumRathnayaka-ys7jw 2 ชั่วโมงที่ผ่านมา +17

    මේ කතාවේ පින්කිටයී චුටියටයී සදාරණයක් වෙන්නම ඕන පව් උන් දෙන්න

  • @sasangikadewananda
    @sasangikadewananda ชั่วโมงที่ผ่านมา +11

    මේ ගොල්ලන්ටත් දැන් මේ කතාව ඉවරකරගන්නේ කොහොමද කියලා හිතාගන්න බැරුව ඇති 😢

  • @මාලනී-ජ3ශ
    @මාලනී-ජ3ශ 2 ชั่วโมงที่ผ่านมา +23

    මෙ සුදු අක්කා ට දෙකක් දුන්නා නමි ඔක්කොම හරි

  • @itsb2619
    @itsb2619 2 ชั่วโมงที่ผ่านมา +28

    නිශිගෙයි බඩාසමන්ගෙයි වලිය මරු😄😄

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 2 ชั่วโมงที่ผ่านมา +15

    සමන්ට හොඳ වැඩේ😂😂😂 ගෑනුන්ගේ ලනු කාලා

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 ชั่วโมงที่ผ่านมา +36

    නෙහාර හීතන විදියට මම හරිට කැමැතියි ❤

    • @balangodawisuddi
      @balangodawisuddi ชั่วโมงที่ผ่านมา

      එහෙනම් බැදපන් ගිහින් ඒකිව තෝ 😏

    • @asankaprasad6660
      @asankaprasad6660 44 นาทีที่ผ่านมา

      හා

  • @positivethoughts9404
    @positivethoughts9404 2 ชั่วโมงที่ผ่านมา +14

    දැන් කම්මැලියි කතාව නම්.හෙන බෝරිං

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 2 ชั่วโมงที่ผ่านมา +51

    2024 සහය නලුවා ලැම්බට් 😂😂😂😂

    • @chinthakasuranga9878
      @chinthakasuranga9878 ชั่วโมงที่ผ่านมา

      ලැම්බටා සුපිරි නලුවෙක්

  • @user-ashi..
    @user-ashi.. 2 ชั่วโมงที่ผ่านมา +26

    ඊයා මේ බෝදී අයියා කතා කරන කැත 😂

    • @pubgpro6928
      @pubgpro6928 2 ชั่วโมงที่ผ่านมา +1

      Bodi aiyata renta bara wela wage 😊

    • @ChandaniLakmali-y4j
      @ChandaniLakmali-y4j 41 นาทีที่ผ่านมา

      Ai nishi

  • @PriyankaRamyalatha
    @PriyankaRamyalatha 2 ชั่วโมงที่ผ่านมา +9

    හැමදාම පෝන් ඒකේන් තමා බලන්නේ 😂😂😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 ชั่วโมงที่ผ่านมา +23

    Loyer ගෙයි nishi ගෙයි කොටස් වලට හරිම
    කැමතියි. ඹයාලත් එහෙම ද

  • @O.A.Kusumalatha
    @O.A.Kusumalatha 2 ชั่วโมงที่ผ่านมา +6

    මෙච්චර ලස්සන ට ඇඩ්වටීස්මන්ට් ටික යද්දී අතරින් පතර කතාවෙ චූටි කො කොටසක් දාන්නේ මොකද

  • @balangodawisuddi
    @balangodawisuddi ชั่วโมงที่ผ่านมา +7

    අපෝ මේ නිශීගෙ අම්මනං කතාවත් අප්පිරිය කරනෝ 🥸

  • @Maleesha-633
    @Maleesha-633 2 ชั่วโมงที่ผ่านมา +13

    Me riyalpathuma kiyna ekata denna hithenwa 😂😂
    Kathawa ep wenna muth ek hethuwk 😂

  • @TashiniNirasha
    @TashiniNirasha 2 ชั่วโมงที่ผ่านมา +2

    දැන් ඉස්සර වගේ ජොලියක් නෑනෙ😢 ඉස්සර නම් කතාව පටන්ගත්ත වෙලාවෙ ඉඳන් හිනා යනවා

  • @amazing6357
    @amazing6357 2 ชั่วโมงที่ผ่านมา +6

    Congratulations හරිනි 😅😅

  • @AsanthaKumara-yn3cj
    @AsanthaKumara-yn3cj 2 ชั่วโมงที่ผ่านมา +4

    දැන් කතාව phone එකෙන් බලන්න වෙන්නෑ.ඩයලොග් වැඩි කරල නෙ😅😅😅

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 ชั่วโมงที่ผ่านมา +39

    අනුර සහෝදරයට වන්දේ දීපු අය ලයික්
    කරන්න බලන්න😊

  • @AshanSilva-l5i
    @AshanSilva-l5i 2 ชั่วโมงที่ผ่านมา +7

    නිශීගෙ අම්මානම් එපා වෙනවා

  • @senithalochana3689
    @senithalochana3689 ชั่วโมงที่ผ่านมา +4

    Hodadhe wadhe badha samanthe ❤❤❤❤❤😂😂😂😂😂

  • @kanishkalakshan-rl1su
    @kanishkalakshan-rl1su 2 ชั่วโมงที่ผ่านมา +13

    අද මගේ birthdy එක 😊💐🎉🥺

    • @sayanisansala
      @sayanisansala 2 ชั่วโมงที่ผ่านมา

      Happy birthday 🎂🥳🥂💖

    • @TashiniNirasha
      @TashiniNirasha ชั่วโมงที่ผ่านมา

      Happy birthday dear😊❤

    • @jenatpushpakanthi6169
      @jenatpushpakanthi6169 ชั่วโมงที่ผ่านมา

      Happy birthday🎉

    • @IreshaWickramarathna
      @IreshaWickramarathna ชั่วโมงที่ผ่านมา

      Happy Birthday 🎉❤❤

    • @roshaninelum8769
      @roshaninelum8769 55 นาทีที่ผ่านมา

      Happy birthday dear

  • @nuwanidm1256
    @nuwanidm1256 ชั่วโมงที่ผ่านมา +2

    Take care එක කොච්චර පට්ටද..කොටස් 34යි..හරිම සම්පූර්ණයි..මේක ඉවරයක් නැති වෙනකොට මේ ඩ්‍රාමා එක කොච්චර අපි ඉස්සර ආස උනත් දැන් නම් එපා වෙනවා..ළගදිම මේක බලන එක මං නවත්තයි

  • @user-ashi..
    @user-ashi.. 2 ชั่วโมงที่ผ่านมา +21

    රිලා පැතුමෝ උඹ නම් එපා වෙනෝ බං කමෙන්ට් සෙක්ශන් එක බදා ගෙන 😢

    • @DinhasNethvidu
      @DinhasNethvidu 2 ชั่วโมงที่ผ่านมา +2

      Ow ane

    • @maheshikumudi
      @maheshikumudi 2 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂🤺🤺පන්නමු

    • @sayanisansala
      @sayanisansala 2 ชั่วโมงที่ผ่านมา

      .පන්නමුද

    • @jo-je9ey
      @jo-je9ey ชั่วโมงที่ผ่านมา

      😂😂​@@maheshikumudi

    • @shyamaananda587
      @shyamaananda587 ชั่วโมงที่ผ่านมา

      රිලා 😂 පව් අනේ

  • @dumindapiyathilaka7156
    @dumindapiyathilaka7156 2 ชั่วโมงที่ผ่านมา +7

    නිශිගේ අම්මානම් එපා අප්පා

  • @dilumkuma5482
    @dilumkuma5482 2 ชั่วโมงที่ผ่านมา +7

    කෙවින් කාරයාට අකුලෝලාම ය්ද්න්න ගේමක් පත්තු වෙන්න ඕනී හොරාට

    • @athulaperera6072
      @athulaperera6072 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යයෙන් ම

  • @dushinanayakkara157
    @dushinanayakkara157 59 นาทีที่ผ่านมา +1

    කාලයක් කඩේ පෙන්නල කතාව ඈදගෙන ගියා.සේදරගෙයි චුටියලගෙයි එකම ඩයලොග්ස් ටිකක් දැන් යන්නෙ .ඉවර කරන්න ලස්සනට අනේ

  • @SLJSilva
    @SLJSilva 2 ชั่วโมงที่ผ่านมา +8

    නිසිගේ අමිමා නමි මුඩුක්කු ගැනියෙක්ම තමයි

    • @SLJSilva
      @SLJSilva ชั่วโมงที่ผ่านมา

      සේදරලා වගේ සේවකයෝ වැඩට ගන්නවා කියන්නේ බඩුම තමයි

  • @sharmilafernando1112
    @sharmilafernando1112 ชั่วโมงที่ผ่านมา +3

    බොරු දේවල් දිග් ගස්සලා එකම තැන පල් කරන්නෙ ඇයි.. අපරාදෙ ලස්සනට පටන් ගත්තු කතාව

  • @riyalpathuma5454
    @riyalpathuma5454 2 ชั่วโมงที่ผ่านมา +9

    හැමදාම ඇස්දෙකෙන් බලන අය කෝ😋

    • @DinhasNethvidu
      @DinhasNethvidu 2 ชั่วโมงที่ผ่านมา

      😅

    • @TashiniNirasha
      @TashiniNirasha 2 ชั่วโมงที่ผ่านมา

      නහයෙන් බලන්නෙ

    • @sayanisansala
      @sayanisansala 2 ชั่วโมงที่ผ่านมา

      කිව්වා කියලා හිතාගනින්

    • @niranjanlal9096
      @niranjanlal9096 ชั่วโมงที่ผ่านมา

      මන් katin බලන්නේ 😮

    • @ChamiduDilshan-r2o
      @ChamiduDilshan-r2o ชั่วโมงที่ผ่านมา

      😅😅

  • @rajtheo
    @rajtheo ชั่วโมงที่ผ่านมา +3

    රුක්මන් Lawyer වුනත් හැමෝගෙන්ම රැවටෙනවා

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf ชั่วโมงที่ผ่านมา +3

    බංඩා සමන්ට හොඳ වැඩෙි 🤣🤣🤣

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 ชั่วโมงที่ผ่านมา +7

    කවදාවත් මෙි කතාව ටිවී 🌺එකෙන් නැති බලන සෙටි කටිටිය කෝ😊

  • @Rmd289
    @Rmd289 58 นาทีที่ผ่านมา +1

    චූටියාගේ බැල්මන්ට් එක..😂😂හරියට නාමල් අනුර දිහා බැලුවා වාගේ..😅😅

  • @සංජයලියනගේ
    @සංජයලියනගේ ชั่วโมงที่ผ่านมา +2

    කෙල්ලොන්ට wada කොල්ලෝ බලන්නේ කථාව 😂

  • @itsb2619
    @itsb2619 2 ชั่วโมงที่ผ่านมา +10

    අමෝර් පිංකි, චූටි බොරු හිල්😮😅

  • @kobro687
    @kobro687 32 นาทีที่ผ่านมา +1

    කොච්චර කතා තිබ්බත් මුලින්ම බලන්නේ මේක👍

  • @nilaniwitharana1058
    @nilaniwitharana1058 2 ชั่วโมงที่ผ่านมา +3

    Sudu akkage kade wahanna

  • @manjularoshini2925
    @manjularoshini2925 24 นาทีที่ผ่านมา

    බඩා සමන් නම් මහම මහ චිත්තයක්. හොඳ වැඩේ නිෂී ගෙන් අහගත්තා හොදට හොඳ වැඩේ

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 ชั่วโมงที่ผ่านมา +10

    අනුරාධාට කනට දෙකක් ගහන්න හිතන අය
    කො බලන්න.😂😂😂

    • @chamudini989
      @chamudini989 2 ชั่วโมงที่ผ่านมา

      පිස්සුද ඔච්චර කමෙන්ට් දාන්නෙ😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 ชั่วโมงที่ผ่านมา +5

    සල්ලි පොකුරු බලන්න ඇබිබහිවෙලා ඉන්න
    සෙටි එක අය බලන්න ❤❤

  • @achividos
    @achividos ชั่วโมงที่ผ่านมา +3

    Bada samanta hoda wade😂😂😂😂😂😂😂

  • @indraniranasinghe6189
    @indraniranasinghe6189 ชั่วโมงที่ผ่านมา +3

    නිශීගේ අම්මා එපා..වෙලා තියෙන්නේ මට නම්

  • @maheshsameera2991
    @maheshsameera2991 ชั่วโมงที่ผ่านมา +1

    එපා වෙනවා කතාව දැං නම් හැමදාම එකම කොටස් ටික ඇද ඇද යනවා

  • @heshanathapaththu2041
    @heshanathapaththu2041 20 นาทีที่ผ่านมา

    රෑට මතක් වෙන ඒවගෙන් ස්ක්‍රිප්ට් ලියන්න එපා කතාවම එපා වෙනව.ලලයි ලිලයි ලයි එකත් එහෙම්ම තමා

  • @kalumsenevirathne345
    @kalumsenevirathne345 59 นาทีที่ผ่านมา +1

    කිසිම් තත්වික බවක් නැ ඩබල් ඇක්ට්න් ඔහෙ ගලාගෙන යනව සෙදරයි සාගරිකයි කැමි කාපු රිලව් වගෙ ඔහෙ කියවනව

  • @PgchandrikaPushpakumaripahalag
    @PgchandrikaPushpakumaripahalag ชั่วโมงที่ผ่านมา +1

    හොද වැඩේ බඩාට

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 2 ชั่วโมงที่ผ่านมา +2

    අනේ සේදර තෝ තොගෙ වැඩක් බලාගෙන හිටපිය කේලමා

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 2 ชั่วโมงที่ผ่านมา +4

    දෙන්නාගෙ වලිය 😂😂😂

  • @ChamaraThisera
    @ChamaraThisera 2 ชั่วโมงที่ผ่านมา +2

  • @renunilushanilusha5098
    @renunilushanilusha5098 ชั่วโมงที่ผ่านมา +2

    අම්මො චුටියො ලැම්බටා බය වුන තරම

  • @chamuka_maduwantha
    @chamuka_maduwantha 2 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤❤

  • @dimaththewjaya5227
    @dimaththewjaya5227 2 ชั่วโมงที่ผ่านมา +3

    Please give 1000 likes for this comment🙏🙏

  • @gayangamage8684
    @gayangamage8684 2 ชั่วโมงที่ผ่านมา +2

    අපිලගෙ සාදුත් කවද හරි ජනාධිපති වෙයි🙏😪

    • @asiripathum9589
      @asiripathum9589 2 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂😂😂😂

    • @asiripathum9589
      @asiripathum9589 2 ชั่วโมงที่ผ่านมา

      Pau itinm

  • @chandrawijayalath7613
    @chandrawijayalath7613 31 วินาทีที่ผ่านมา

    නිර්මාණයක් සමාජයට ඉදිරිපත් කරනවිට නිසීවගේ වෛරස, වීරවරියක් කරන්නට එපා.

  • @yashmitha656
    @yashmitha656 2 ชั่วโมงที่ผ่านมา +3

    Kthwa ada kmmeli .....

  • @PgchandrikaPushpakumaripahalag
    @PgchandrikaPushpakumaripahalag ชั่วโมงที่ผ่านมา

    අදනම් චුටියා මරු 😂😂😂

  • @KW-tb5nw
    @KW-tb5nw ชั่วโมงที่ผ่านมา +1

    Anee appiriyaii meh Nishi ge amma….. pita minissu isaraha gonkamata kee gahanwa….geda enath kalin. Takaramak huuranaqa wagee

  • @nishu6959
    @nishu6959 ชั่วโมงที่ผ่านมา +1

    Lambatge,chutiyage,pinkige,sedarage,sagarikage, dancing class1,nehagei husband gei ekama katha tika yanne hamadama.epawenawa rukmanui nishi nisa balanne me tike

  • @kaushigayani6609
    @kaushigayani6609 ชั่วโมงที่ผ่านมา +1

    චූට්යා මරැ😂

  • @මාලනී-ජ3ශ
    @මාලනී-ජ3ශ 2 ชั่วโมงที่ผ่านมา +1

    දැන් මෙකි ඉවර කරන්න කෝ

  • @chanakafernando-kw7hb
    @chanakafernando-kw7hb 48 นาทีที่ผ่านมา

    අලුත් tele drama එකක් දැම්මොත් හොදයි කියලා මට හිතෙනවා

  • @manjularoshini2925
    @manjularoshini2925 20 นาทีที่ผ่านมา

    සේදරයා ඕනවට වඩා වැඩි. වැඩ කාරයෙක් විදියට නෙවෙයි හැසිරෙන්නේ

  • @padminiliyanage7945
    @padminiliyanage7945 ชั่วโมงที่ผ่านมา

    මේ බඩා සමන්ට චීත්තයක් ඇන්දුව නම් හරි

  • @PavithraJanadari
    @PavithraJanadari ชั่วโมงที่ผ่านมา +1

    Pinkilaata dunnu salli aaphu dila yeuwanam ekath ඉවරයි eka denneth neni

  • @Cute_shani
    @Cute_shani 2 ชั่วโมงที่ผ่านมา +5

    මේකනම් පට්ටන කතාවක්

  • @KapilaKumara-x1v
    @KapilaKumara-x1v 27 นาทีที่ผ่านมา

    Api hitapu swarnawahiniya me wage gon montisori teli natya dawi kiyala hituwe ne

  • @NiroshanWijekoon-g9z
    @NiroshanWijekoon-g9z 8 นาทีที่ผ่านมา

    sudu akka paw appa..mata maara dukai..

  • @Sachi-i8h
    @Sachi-i8h 2 ชั่วโมงที่ผ่านมา +2

    😁😁

  • @chandrawijayalath7613
    @chandrawijayalath7613 26 นาทีที่ผ่านมา

    කවමදාවත් ඔබ නිසීවගේ කෙල්ලෙක් නම් වන්නට එපා.

  • @MalkanthiMalkanthi-q9y
    @MalkanthiMalkanthi-q9y 24 นาทีที่ผ่านมา

    දැන්නම් කතාව අදිනවා වැඩී ඉවර කරානම් ඉවරයි

  • @anuanu4603
    @anuanu4603 2 ชั่วโมงที่ผ่านมา +2

    සුදු අක්කත් මිසින් කරන්න බැරි ද අප්පා මල විකාරයක්නේ🥴

    • @asiripathum9589
      @asiripathum9589 2 ชั่วโมงที่ผ่านมา

      Sudu akka maru kella neda ❤

    • @asiripathum9589
      @asiripathum9589 ชั่วโมงที่ผ่านมา

      Eth matanm hoda oya ❤

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 ชั่วโมงที่ผ่านมา +198

    මෙක ඉවර වුනානන් හොදයි කියන අය කෝ😊

    • @methmalrashmika8489
      @methmalrashmika8489 2 ชั่วโมงที่ผ่านมา +27

      තෝ විතරයි බූරුවා... තොට මානසික ලෙඩක් කමෙන්ට් දදා වැලලෙන එකා 😒

    • @SujeewaPriyadarshani-g1y
      @SujeewaPriyadarshani-g1y 2 ชั่วโมงที่ผ่านมา +1

      එ කතාව ඇත්ත

    • @musiccoversongs4782
      @musiccoversongs4782 2 ชั่วโมงที่ผ่านมา +8

      ඇති නම් බලන් එක නවත්තපන් වැලලෙන්නැතුව 😂

    • @SithumPk
      @SithumPk 2 ชั่วโมงที่ผ่านมา +4

      උබේ අම්මට හුකන්න තිබ්බ නම් හොදයි 🥺

    • @ishithasankeeth-ul6kb
      @ishithasankeeth-ul6kb 2 ชั่วโมงที่ผ่านมา

      ​@@methmalrashmika8489 ඇත්ත ඇත්ත ඇත්ත

  • @anuruddharathnayake4503
    @anuruddharathnayake4503 ชั่วโมงที่ผ่านมา +1

    Ow dene epa wela thiyenne Meka

  • @BhagyaSandarenu-s7z
    @BhagyaSandarenu-s7z 45 นาทีที่ผ่านมา

    Bodi aiyata aluth shirt ekak hambela 😂😂

  • @maneldesilva7132
    @maneldesilva7132 ชั่วโมงที่ผ่านมา +1

    Me sedaraya EPA wenawa

  • @maheshchandana7219
    @maheshchandana7219 14 นาทีที่ผ่านมา

    Bada saman pata chora una 😁😁😁😁🤣🤣🤣🤣🤣🥱🥱🥱🥱🥱🥱🥱😂😂😂

  • @udithapiyumal1139
    @udithapiyumal1139 3 ชั่วโมงที่ผ่านมา

    🔥⚡🙂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 ชั่วโมงที่ผ่านมา +18

    හැමදාම ෆෝන් එකෙන් බලන සෙටි එක අය කෝ❤😅

    • @jmshanka8015
      @jmshanka8015 2 ชั่วโมงที่ผ่านมา +3

      අවුරුදු ගානක සාපේ රටෙන් අයින් කරා වගේ මෙන්න මූවත් youtube එකෙන් අයින් කරලා දාන්න වරෙල්ලා😮😮😮😡😡😡😡

    • @harithnawalage9355
      @harithnawalage9355 2 ชั่วโมงที่ผ่านมา +1

      මම හැමදාම සාස්පානෙන් බලන්නේ.

    • @TashiniNirasha
      @TashiniNirasha 2 ชั่วโมงที่ผ่านมา

      😂😂😂​@@jmshanka8015

    • @TashiniNirasha
      @TashiniNirasha 2 ชั่วโมงที่ผ่านมา

      මම නම් අංජනම් එළියෙන් කතාව බලන්නෙ

    • @Priyantharathnayaka-ej7tb
      @Priyantharathnayaka-ej7tb ชั่วโมงที่ผ่านมา

      මේ පකයට පිස්සු හැමදාම වැළලෙනවා එකම දේ කිය කිය ග

  • @Magazine2020
    @Magazine2020 44 นาทีที่ผ่านมา

    පින්කියි චූටියයි අප්පිරියයි

  • @vihangihimaya1296
    @vihangihimaya1296 2 ชั่วโมงที่ผ่านมา

    Katha kirima anthimai me hu$$

  • @MADUWA_MUSIC_LIFE
    @MADUWA_MUSIC_LIFE ชั่วโมงที่ผ่านมา +1

    😂😂😂❤❤❤

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 ชั่วโมงที่ผ่านมา +1

    දැන් ඔප දූප වැඩියි

  • @User-y4c1i
    @User-y4c1i 27 นาทีที่ผ่านมา

    Bada samange huwa thama shok hu....😅

  • @asankaabeysundara5995
    @asankaabeysundara5995 ชั่วโมงที่ผ่านมา

    Dan nam wilarayak

  • @ChannaRuwan-u4t
    @ChannaRuwan-u4t ชั่วโมงที่ผ่านมา

    Adenawa wadi

  • @NayomikaSadamali
    @NayomikaSadamali 2 ชั่วโมงที่ผ่านมา +2

    ඇයි ඇයි

  • @Game_ON-eb5pr
    @Game_ON-eb5pr ชั่วโมงที่ผ่านมา

    Ekama thana pal wenawa

  • @KapilaKumara-x1v
    @KapilaKumara-x1v 30 นาทีที่ผ่านมา

    Me wikara epa wela den

  • @irangiliyanage3167
    @irangiliyanage3167 ชั่วโมงที่ผ่านมา

    Anuradha wa nam aye rukman ge gedarata genna epa

  • @DileepAdhikari-w7y
    @DileepAdhikari-w7y ชั่วโมงที่ผ่านมา

    Nisi hdai spa akat

  • @ShashikaAmunawattaRhinoPartner
    @ShashikaAmunawattaRhinoPartner 6 นาทีที่ผ่านมา

    Saman edirimunita bana bana kathaa liyanna gaththa. dan poratath wada oyala joke ekak. me katha wala agak na, mulak na, logics na, appiriyai balanna. mama baluwe dawas 5kin. eth ekama thana. Eeya.

  • @shyamalijayalath8169
    @shyamalijayalath8169 2 ชั่วโมงที่ผ่านมา

    සේදර 😂😂😂😂😂😂😂😂

  • @chamindawickramage2702
    @chamindawickramage2702 ชั่วโมงที่ผ่านมา

    Dannam melo rahak na wage

  • @minolilakshika2185
    @minolilakshika2185 2 ชั่วโมงที่ผ่านมา

    Anuradh.aimat.awe.nathi.nam.hodai

  • @ChanukaPrabath-v4o
    @ChanukaPrabath-v4o 47 นาทีที่ผ่านมา

    බැ ඔනි

  • @SangeethTharu-b2p
    @SangeethTharu-b2p 55 นาทีที่ผ่านมา

    මේබෝදිට රගපාන්න බෑ

  • @DeepashekaSandamali
    @DeepashekaSandamali 2 ชั่วโมงที่ผ่านมา

    😂😂😂😂😂😂