- 71
- 23 896
PUJA (People Unite for Justice and Accountability)
เข้าร่วมเมื่อ 4 ก.ย. 2024
ගෝබාලසිංහම්ගේ කතාව | Story Of Gobalasingham #PUJA
PUJA - People Unite for Justice and Accountability
To build public support for justice and accountability processes across ethnic divides aiming long term reconciliation and peace in Sri Lanka through independent, credible, transparent, effective, and victim-centric transitional justice processes.

มุมมอง: 135
วีดีโอ
ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන් කිරීම | නන්දන වීරරත්න | Nandana Weerarathna #PUJA
มุมมอง 4.7K19 ชั่วโมงที่ผ่านมา
PUJA - People Unite for Justice and Accountability To build public support for justice and accountability processes across ethnic divides aiming long term reconciliation and peace in Sri Lanka through independent, credible, transparent, effective, and victim-centric transitional justice processes.
15 වසරක සිට තම පුත්‍රයා වෙනුවෙන් යුක්තිය සොයන තංගමනී... | Story Of Thangamani #PUJA
มุมมอง 5521 ชั่วโมงที่ผ่านมา
PUJA - People Unite for Justice and Accountability To build public support for justice and accountability processes across ethnic divides aiming long term reconciliation and peace in Sri Lanka through independent, credible, transparent, effective, and victim-centric transitional justice processes.
චන්ද්රකුමාරිගේ කතාව | Story Of Chandrakumari #PUJA
มุมมอง 14521 ชั่วโมงที่ผ่านมา
PUJA - People Unite for Justice and Accountability To build public support for justice and accountability processes across ethnic divides aiming long term reconciliation and peace in Sri Lanka through independent, credible, transparent, effective, and victim-centric transitional justice processes.
ලසන්ත වික්‍රමතුංග ඝාතනය | Lal Wickramatunga | ලාල් වික්‍රමතුංග #PUJA
มุมมอง 6K21 ชั่วโมงที่ผ่านมา
PUJA - People Unite for Justice and Accountability To build public support for justice and accountability processes across ethnic divides aiming long term reconciliation and peace in Sri Lanka through independent, credible, transparent, effective, and victim-centric transitional justice processes.
එළියකන්ද වදකාගාරය | Ajith Parakum Jayasinghe | අජිත් පැරකුම් ජයසිංහ#PUJA
มุมมอง 3.7K21 ชั่วโมงที่ผ่านมา
PUJA - People Unite for Justice and Accountability To build public support for justice and accountability processes across ethnic divides aiming long term reconciliation and peace in Sri Lanka through independent, credible, transparent, effective, and victim-centric transitional justice processes.
Story Of Palaninadan | පලනිනාදන්ගෙ කතාව #PUJA
มุมมอง 41วันที่ผ่านมา
PUJA - People Unite for Justice and Accountability To build public support for justice and accountability processes across ethnic divides aiming long term reconciliation and peace in Sri Lanka through independent, credible, transparent, effective, and victim-centric transitional justice processes.
වල්ලිඅම්මාගේ කතාව | Story Of Valliamma #PUJA
มุมมอง 1814 วันที่ผ่านมา
PUJA - People Unite for Justice and Accountability To build public support for justice and accountability processes across ethnic divides aiming long term reconciliation and peace in Sri Lanka through independent, credible, transparent, effective, and victim-centric transitional justice processes.
දියණියගේ වියෝවෙන් ළතැවෙන ශම්මුගම් | Story Of Shammugam #PUJA
มุมมอง 8014 วันที่ผ่านมา
PUJA - People Unite for Justice and Accountability To build public support for justice and accountability processes across ethnic divides aiming long term reconciliation and peace in Sri Lanka through independent, credible, transparent, effective, and victim-centric transitional justice processes.
Hidden Victims | සැඟව ගිය ජීවිත | Rev.Sathyaseelan Kadirgamar #PUJA
มุมมอง 3214 วันที่ผ่านมา
PUJA - People Unite for Justice and Accountability To build public support for justice and accountability processes across ethnic divides aiming long term reconciliation and peace in Sri Lanka through independent, credible, transparent, effective, and victim-centric transitional justice processes.
දයා පතිරණ ඝාතනය #PUJA
มุมมอง 39114 วันที่ผ่านมา
PUJA - People Unite for Justice and Accountability To build public support for justice and accountability processes across ethnic divides aiming long term reconciliation and peace in Sri Lanka through independent, credible, transparent, effective, and victim-centric transitional justice processes.
කොටි කට මැද වසර අටක් | Ajith Boyagoda #PUJA
มุมมอง 7521 วันที่ผ่านมา
PUJA - People Unite for Justice and Accountability To build public support for justice and accountability processes across ethnic divides aiming long term reconciliation and peace in Sri Lanka through independent, credible, transparent, effective, and victim-centric transitional justice processes.
භීෂණ යුගයේ දිවි බේරාගත් අනූෂා | Story Of Anusha #PUJA
มุมมอง 12121 วันที่ผ่านมา
PUJA - People Unite for Justice and Accountability To build public support for justice and accountability processes across ethnic divides aiming long term reconciliation and peace in Sri Lanka through independent, credible, transparent, effective, and victim-centric transitional justice processes.
බටලන්ද ගිනි තැබුවෙමී | Nandana Weerarathna #PUJA
มุมมอง 5K28 วันที่ผ่านมา
PUJA - People Unite for Justice and Accountability To build public support for justice and accountability processes across ethnic divides aiming long term reconciliation and peace in Sri Lanka through independent, credible, transparent, effective, and victim-centric transitional justice processes.
අතුරුදන් වූවන් පිලිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ පවතින එකම නඩුව සිදු කරන්නේ අපි - නීතීඥ නුවන් බෝපගේ #PUJA
มุมมอง 5128 วันที่ผ่านมา
PUJA - People Unite for Justice and Accountability To build public support for justice and accountability processes across ethnic divides aiming long term reconciliation and peace in Sri Lanka through independent, credible, transparent, effective, and victim-centric transitional justice processes.
යුක්තිය බුමුතුරුණු යට සැඟවිය නොහැක | විසාකේස චන්ද්රසේකරම | Visakesa Chandrasekaram #PUJA
มุมมอง 9528 วันที่ผ่านมา
යුක්තිය බුමුතුරුණු යට සැඟවිය නොහැක | විසාකේස චන්ද්රසේකරම | Visakesa Chandrasekaram #PUJA
සමාජ ක්‍රියාකාරිණී රාජිනී තිරණගම ඝාතනය කිරීම සහ #PUJA
มุมมอง 118หลายเดือนก่อน
සමාජ ක්‍රියාකාරිණී රාජිනී තිරණගම ඝාතනය කිරීම සහ #PUJA
යුද්ධය විසින් උදුරාගත් මුහුදු වැද්දන්ගේ නිජබිම් #PUJA
มุมมอง 30หลายเดือนก่อน

නියදැල්ල ජන සංහාරය | Niadella Genocide #PUJA
มุมมอง 54หลายเดือนก่อน
නියදැල්ල ජන සංහාරය | Niadella Genocide #PUJA
කොටින්ගෙන් මැරුම් කෑ සොයුරා පිළිබඳ සුගත්ගේ මතකාවර්ජනය| Story Of Sugath#PUJA
มุมมอง 33หลายเดือนก่อน
කොටින්ගෙන් මැරුම් කෑ සොයුරා පිළිබඳ සුගත්ගේ මතකාවර්ජනය| Story Of Sugath#PUJA
මාලිගාවිල ජන සංහාරයට බිලිවූ ප්‍රේමවතීගේ කඳුලු කතාව | Story Of Premawathi#puja
มุมมอง 138หลายเดือนก่อน
මාලිගාවිල ජන සංහාරයට බිලිව ප්‍රේමවතීගේ කඳුලු කතාව | Story Of Premawathi#puja
සිවනයියාගේ කඳුලු කතාව | Story Of Sivanayiya#PUJA
มุมมอง 30หลายเดือนก่อน
සිවනයියාගේ කඳුලු කතාව | Story Of Sivanayiya#PUJA
මැණික්හාමිගේ කතාව | Story Of Manikhami #PUJA
มุมมอง 25หลายเดือนก่อน
මැණික්හාමිගේ කතාව | Story Of Manikhami #PUJA
වැඩිමහල් සොයුරාගේ ඝාතනයේ කඳුලු කතාව | Hambanthota #PUJA
มุมมอง 26หลายเดือนก่อน
වැඩිමහල් සොයුරාගේ ඝාතනයේ කඳුලු කතාව | Hambanthota #PUJA
සත්‍ය හෙලිදරව් කළ මාධ්‍යවේදී පෝද්දල ජයන්තට එල්ල වූ රාජ්‍ය ත්‍රස්තවාදී ප්‍රහාරය #PUJA
มุมมอง 74หลายเดือนก่อน
සත්‍ය හෙලිදරව් කළ මාධ්‍යවේදී පෝද්දල ජයන්තට එල්ල ව රාජ්‍ය ත්‍රස්තවාදී ප්‍රහාරය #PUJA
88/89 භීෂණයෙන් නැති වූ පොඩි මාමා ගැන දුවණියගේ සිහි කිරීම | Hambanthota #PUJA
มุมมอง 136หลายเดือนก่อน
88/89 භීෂණයෙන් නැති ව පොඩි මාමා ගැන දුවණියගේ සිහි කිරීම | Hambanthota #PUJA
යුක්තිය වෙනුවෙන් පෙනීසිටි මයිකල් රොද්‍රිගූ පියතුමා ඝාතනය #PUJA
มุมมอง 22หลายเดือนก่อน
යුක්තිය වෙනුවෙන් පෙනීසිටි මයිකල් රොද්රිග පියතුමා ඝාතනය #PUJA
එල්. ටී.ටිය අල්ලාගත් කජු සංස්ථාවෙන් බේරී ආ නීතා | මානව හිමිකම් ක්රියාකාරිනිකගේ මතකාවර්ජනය #PUJA
มุมมอง 47หลายเดือนก่อน
එල්. ටී.ටිය අල්ලාගත් කජු සංස්ථාවෙන් බේරී ආ නීතා | මානව හිමිකම් ක්රියාකාරිනිකගේ මතකාවර්ජනය #PUJA
ප්රියන්තිගේ කතාව| Story Of Priyanthi #puja
มุมมอง 12หลายเดือนก่อน
ප්රියන්තිගේ කතාව| Story Of Priyanthi #puja
මුන්ට හෙන
I would like a video about the JVP killings in 1970s and 1980s of civilians and police personnel and Buddhist priests and innocent civilians. No presenter talks about these issues. Eknaliyagoda and Richard Soyza and Lasantha Wickramtunge were also journalists and were suspected of being supporters of the Tamil diaspora and the Western Human Right Organisations. These three were believed to be against the Singhalese Buddhist Government! It is time to investigate the killings of Eknaliyagoda and Lasantha Wickramtunge as well as Richard Soya as well as the JVP killings of thousands and thousands of people in the 1970s and 1980s. The present Malimawa Government should investigate in 2025 the murders of Pradeep Eknaliyagoda and Richard Soyza and Lasantha Wickramtunge to arrive at the truth even at this late stage and years after these three assassinations.
මෙයා දැනදැනම ගෝඨාගේ නම කියන්නේ නැ
Some people believe that Pradeep Eknaliyagoda was a spy and was against the Singhalese Buddhist Government. Some people also believe that Pradeep was a supporter of LTTE and gave confidential information about the Eelam war to the diaspora! However nothing has been proven. We urge the present Malimawa Government to investigate all these murders including the murder of Eknaliyagoda and Lasantha Wickramtunge and Richard Soyza at least now in 2025 and give justice to the victims and their families.
සිරිමල් මයා, ත්‍රස්තවාදීන්ව මරන්න නීත්‍යානුකූල රජයට අයිතියක් නැහැ. නිරායුධ පුද්ගලයො අත්අඩංගුවට අරන් උසාවියට හෝ නීතියඉදිරියට ගෙනියන්නෙ ඕන.
නන්දන සහෝදරය ශ්‍රේෂ්ඨයි, අභියෝග කරන කොට, කරන්ක ඕන බලවත්ම අයටයි. ඒකයි නිර්භීතකම හා පෞරුෂය කියන්නෙ. ❤
කැරලි ගහනව කියලා ඔයාලා මොනවාද කරේ. හමුදා පොලිස් නිලධාරීන්ගේ දරුවො wife අම්මා තාත්තා මරල දැම්මේ නැද්ද. ඔයාලා කරපු හරියත් කිව්වා නම් හොඳයි
අපේ රටයි අපි හදාගන්න ඕනේ...මෙතරම් බණ දේශනා කරන රටක, අධ්‍යාත්මිකව මේ සමාජය පෝෂණය කර නැහැ...ප්‍රතිපත්ති ගරුක නැහැ ...ඒ මහ එවුන්ගේ (දේශපාලුවන් හා ඔවුන්ගේ ගැතියන්) ඕනෑ එපාකම් ඉටු කරගන්න ඔවුන් විසින් ගෙනගිය ක්රමවේදයයි....දැන්වත් පුරවැසියන් ලෙස මේ සැබෑ තත්වය තේරුම්ගෙන අපි සැවොම වෙනස්වෙමු....🙏🌼🌄
චූදිතයන්ට දඬුවම් දෙනු. මේ රටට හරියන්නෙ පැසිස්ට්වාදි පාලනයක්.
අනිවාර්යයෙන්ම මේ ගාතකයන්ට දඬුවම් දිය යුතුයි.....
Hiteyan. Marana WA. Niesanthawa
1971 ගැනත් කතා කරන්න .
අනේ මේක මෙහෙයවන මහත්තයා අදාල දේ ගැන දැනුවත් වෙලා එන්ඩකෝ. නිකං සියාතු සීයා වගෙ කතා නේ අහන්නෙ.
නන්දන මහත්මයා , ඔය සිරිමලී වගේ ජඩයො එක්ක ඔය වගේ දේවල් කතාකරන්න එපා.
රනිල් කොහොමද බටලන්ද ගෝණවල සුනිල් 😂😂
Gota, accused of murdering Lasantha is considered innocent until proven guilty beyond a reasonable doubt. Therefore, this public discussiona is an insult (contempt) to justice system. But, constitution is an unlawful social contract. Therefore, justice of the said system has rightfully served Lasantha. Would your accept this unlawful system and protest? This is what you do now. Correct solution is available. Sovereign people 👑
මාධ්යවේදීත්වයට එහාගිය උසස් මිනිසත්බවක්, ආදරෙයි❤ .
Very interesting project, but how come you both support ranil wicramasinghe after all of this episode?. I'm really struggling to understand, so please help me to understand.
අජිත් පැරකුම් කියන්නෙ කටුස්සෙක් වගේ ඕනම වෙලවක තමන්ගෙ වාසියට මත්වාද වෙනස් කරන පුද්ගලයෙක් නිසා මේ වීඩියෝ ව බලන්න නෙවෙයි දකින්නත් අපුලයි.
Dirty barsterds have done this quickly show the jail
කරපු එවුන් එකෙක් නෑර දඩුවම් ලැබිය යුතුය
කරපු එවුන් එකෙක් නෑර දඩුවම් ලැබිය යුතුය
බුදු දහම ට අනුව වද දුන් අයට කර්මය පළ දෙන්නේය
දැන් වත් නීති ය හා සාමය හරි යට ස්ථාපිත වී ම අනිවාර්ය යි
රොහිත මුනසිංහ ගේ එලියකන්ද වද කදවුර පොත කියවන්න .
මේ කතා බහ දුක්බරයි. ලසන්තගේ ගාතකයා ගෝටා ප්‍රසිද්දියේ එල්ලාලා අමු අමුවේ වදදීලා මරන්න ඔනේ. රාජපක්ශලා දැන් බූමිතෙල් කාපු ගැරඩිවගේ දගලන්නේ.
මෙතරම් ජීවමාන සාක්ෂි තිබිය දී තවමත් යුක්තිය ඉෂ්ඨ නොවන් නේඇයි නිතිය ක්‍රියාත්මක කරන ආයතන නිහඩ ඇයි
Lajjei. Rajapaksa ferking Sri Lanka. Ranil Mongal political pimmpiya
Don't talk with fools like this Nandana.
අපරාදයට ගොටාබය, සරත් ෆෝන්සේකා වගකිව යුතුයි
සරත් ෆොන්සේකා අදාල නෑ බන්.Airforce කොල්ලා දාලා ගෝධා මිනීමැරුවේ
යුක්තිය ඉටුවන්නෙ කවද්ද
යුක්තිය ඉටුවන්නෙ කවද්ද
අයියො සිරිමල්… සටනක් තිබුණෙ නැ සංහාරයක් තිබුණෙ…😢
Me prashna ahana manussaya maha moodayek😂😂
ප්‍රේමදාස බබා . හමුදා pathi තනි තිරණය ගන්නේ නැහැ. ඉට උඩින් ආරක්ෂක ලේකම් ඉට උඩින් රන්ජන් විඡේරත්න ita උඩින් ප්‍රේමදාස. ඔය සේරම අණ දුන්නා. Moda ප්‍රශ්න අහන්න එපා.
මහත්තයෝ 80% හිගන්නෝ කෝටි පතියෝ
පව් 😢😢
අපි දන්නවා බලය ධනය ඇති අය කුලී මිනීමරුවන් යොදා ගෙන මිනීමරණ බව බොහෝ අවස්ථාවල කුලී මරුවා වත් මරාදමන වා. ඉතිරිවී ඉන්න අය තෑගි දි රජයේ සාක්කි කරුවන් කරන්න
යුක්තිය අනිවාර්යයෙන්ම ඉටු වේවි.
ඔබතුමා හරි අපේ ජනතා මෝඩයි දුප්පත් ඒ මිනිස්සුන්ට වෙන අසරණ අසරණ කමක් තියෙන්නේ තියෙන්නේ. ඒකයි ඕවට එළියට එන්නැත්තේ පිටරටවල්වල නං එහෙම වෙන්නෙ නෑනෙ
වහම බටලන්ද වධකාගාරයට රාඡ්‍යය අනුග්‍රාහය දැක් වූ රණිල් වික්‍රමසිංහ ඇතුලු සියලූම අලුගෝසුවන් නීතිය ඉදිරියට ගෙන එල්ලුම් ගස ක්‍රියාත්මක කර වින්දිතයන්ට සාදාරණය ඉෂ්ට කරනු.
මේ අපරාධ වලට මේ ආත්මෙදි නම් දඩුව්ම් ලැබෙන්නෙ නෑ කාටවත්. මේ රටේ නිතිය ක්‍රියාත්මක කිරීමේ වැඩ පිළිවෙල ඉතා මංදගාමී සහ සංකිර්න් එකක්. වැරදිකාරයන්ට දඩුවම් ලැබෙනකොට උන් මේ ආත්මෙන් චුත වෙලා ඊ ලග ආත්මෙටත් ගිහින් ඉවරවෙලා තියෙයි.
එලියකන්ද පොතේ ඉන්නවා බඩා කියලා චරිතයක් මුත් එ වගේ එකෙක්
අජිත් පැරකුම් මහත්මයා...! ඔයා දැන් නියෝජනය කරන පෝස්ට් මොඩර්න් තියරිය සහ ඔබගේ රනිල් වාදයත් ඵකතු කරමින් ඔය විග්‍රහය කරන්න. රජයය් දේශපාලකයොයි, ඔවුන්ගේ දේශපාලනයයි බේරලා සොල්දාදුවන්ටය්, බෞඨ්ද සංස්කෘතියටයි වගකීම පටවන්න උත්සහ කරන්න ඵපා.
මේවා කරපු කොටිත් හොයන්න ඕනේ.. නැගෙනහිර උන් ඉන්නවා
#anurakumaraDissanayake #Npp 88/89 අයටත් යුක්තිය ඕනේ.. හැමෝටම
නියම වැඩක්.. පොලීසියේ අයව මැරුව කරුණව වගේම.. මේ මිනිස්සු මරපු එකාවත් අල්ලන්න ඕනේ
මහ පව් කාර රටක් බන් අපේ රට එක අතකට
මරපු එවුන්ට හෙන හත ගහාපියවු
එතන හිටියේ හින මානයෙන් පෙලිචිිච මානසික ලෙඩිිඩු කණ්ඩායමක් .... 😮😮