ඉන්දියාවෙනුත් විමර්ශන! ලංකාවෙත් විමර්ශන! FCID රෙදිත් ගැලවූ කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2025

ความคิดเห็น • 239

  • @kids1kids711
    @kids1kids711 17 ชั่วโมงที่ผ่านมา +167

    සහෝ මේ ආන්ඩුවෙත් අඩුපාඩු ඇති,නමුත් මේ අය පාදඩ නෑ,මේ ආණ්ඩුවට අපි සපෝට් කරමු වැඩේ හරියට කරගෙන යන්න,පසුගිය උන් නැවත පැමිනීමකින් යහපත් දෙයක් සිදුවන්නේ නැත,විවේචන ඇත සාධාරණව රටක් ජනතාවක් වෙනුවෙන් කටයුතු කරමු ..

    • @anushafernando6709
      @anushafernando6709 14 ชั่วโมงที่ผ่านมา +14

      අනිවාර්යයෙන් නාමල් කතාවෙන් bodisathwa හොරකම unge aga හැමතැනම . Nodomakin kalakanni au kalpayak ජීවත් wrnawa wage.😢

    • @hevadewasomaratne5595
      @hevadewasomaratne5595 12 ชั่วโมงที่ผ่านมา +12

      ඔබේ මතය ඉතා වැදගත් මෙම ආණ්ඩුවේද තක්කඩින් සිටියි.එ ගැන විවාදයක් නැත.ඒති අපි මධ්‍යස්ථව මෙම ආණ්ඩුව
      වැට්ටවීම කලයුතු නැත.
      ඒනිසා මේ මතය සඳහා
      මමද එකඟ වෙමි.පසුගිය ආණ්ඩු නැවත ගෙන ඒමෙන් රටට වන යහපතක් නැත.

    • @R-me5ey
      @R-me5ey 7 ชั่วโมงที่ผ่านมา +3

      ❤❤❤❤❤❤❤

    • @shanthijayamanna3255
      @shanthijayamanna3255 6 ชั่วโมงที่ผ่านมา +3

      විය යුතු එයයි 👍

    • @loljigen2704
      @loljigen2704 36 นาทีที่ผ่านมา +1

      අනිවා මේක වට්ට ලා කව්ද අපි ගෙන්නේ පරණ හොරුද

  • @asankasameera9573
    @asankasameera9573 15 ชั่วโมงที่ผ่านมา +76

    උබලට වෙනම සම්මානයක් දෙන්න ඕනෑ මේ ජඩ වැඩ විස්තර සහිතව පැහැදිලි කරලා දෙනවට❤❤❤❤🤘👍✊

  • @Rranabahu
    @Rranabahu 17 ชั่วโมงที่ผ่านมา +65

    සාකච්ඡාව අති විශිෂ්ඨයි. තරුණ මාධ්‍යවේදීන් දෙදෙනාටම බොහොම ස්තුතියි. මෑත භාගයේ ශ්‍රී ලංකාවේ සිටි වැඩි දෙනෙක් නීතිපතිවරු කළේ දේශපාලකයින්ට මලු කරේ තියාගෙන කඩේ යන එකයි. මේ තත්ත්වය තවදුරටත් තිබිය යුතු නැත. ඔබ වැනි තරුණ ජනමාධ්‍යවේදීන් තව තවත් තොරතුරු එළියට දමා රජය දැනුවත් කළ යුතුයි.

  • @darshikaanthonysebastian4259
    @darshikaanthonysebastian4259 14 ชั่วโมงที่ผ่านมา +46

    රාජපක්ෂලා තමන්ගේ වාසිය තකා මොනවද කරලා නැත්තේ.අනේ අපේ රට වෙනුවෙන් ඔබලා කරන සේවයට ස්තුතියි !!!!!!❤❤❤❤අරගලය වෙනුවෙන් ඉදිරිපත් වුන සියලු දෙනාටම ❤❤❤❤❤❤❤💐🙏🙏🇮🇹

  • @nalinthamel8402
    @nalinthamel8402 15 ชั่วโมงที่ผ่านมา +59

    ඕගොල්ලෝ ඉතාමත් හොඳ සේවයක්‌ රටට කරනවා 👍

    • @Readwithme670
      @Readwithme670 14 ชั่วโมงที่ผ่านมา +1

      🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @Catman346
    @Catman346 18 ชั่วโมงที่ผ่านมา +110

    අනිවාර්යෙන් ක්‍රිශ් ගණුදෙනුව පිලිබද විමර්ශන ඉදිරියට යන්න ඕනි

  • @jayasenamenuwarage7752
    @jayasenamenuwarage7752 17 ชั่วโมงที่ผ่านมา +72

    අරගලය නාවනම් අද අපිට ගෝල්ෆේස් එකත් නෑ ඒකත් විකුණනව .

  • @lovethenaturedeepani4315
    @lovethenaturedeepani4315 9 ชั่วโมงที่ผ่านมา +39

    මේ වංචා ගැන පොතක් ලියලා නාමල්ගේ දරුවන්ට දෙන්න ඕන පියාගෙ ඉතිහාසය අධ්‍යයනය කරන්න

    • @mahisharose
      @mahisharose 7 ชั่วโมงที่ผ่านมา +1

      ඒ දරැවන්ට දෝස කියලා වැඩක් නැහැ සහෝදරයා. කොටින්ම නාමල් ට වුනත් දෝස කියන්න බැහැ.
      මහ එකා තාත්තා කියන එකා ආදර්ශමත් වෙනන් ඕනා දරැවන්ට... ඌ හොරා කන්න පටන් අරන් අන්තිමට දරැවන්ටත් ඒක පුරැදු කලා. කරන්න ඉඩ දීලා සද්ද නැතුව හිටියා.

    • @jinendrajayasinghe9666
      @jinendrajayasinghe9666 5 ชั่วโมงที่ผ่านมา

      ​@@mahisharoseඑහෙනම් කමක් නැහැ නේද?

    • @methikadevan3636
      @methikadevan3636 3 ชั่วโมงที่ผ่านมา

      @@mahisharose hari daruwata mole thiyanawa nan uth horakam karanne na neda. anika me rate inna godak minissu danawa Namal kiyanne kauda kiyala

    • @thilakarathnaliyanage9286
      @thilakarathnaliyanage9286 ชั่วโมงที่ผ่านมา

      ගොඩක් ස්තූතියි ❤

  • @kids1kids711
    @kids1kids711 17 ชั่วโมงที่ผ่านมา +57

    නාමල් කොහොමත් සිරගදර ඉන්න ඕන එකෙක්, හරියට සියල්ල විමර්ශනය වුනොත්,එකකට නෙමේ කීපයකට,කන්ඩම් එකත් සමග

  • @SalindaSilva-j3m
    @SalindaSilva-j3m 7 ชั่วโมงที่ผ่านมา +14

    උබලා නියම සෙට් එකක්. I realy love this podcast. Keep it up boys.

  • @athulahemantha149
    @athulahemantha149 9 ชั่วโมงที่ผ่านมา +17

    ජයවේවා සහෝදරයා, ඔයගොල්ලෝ දන්න විස්තර, රජයට දෙන්න වැඩපිළිවෙලක් හදන්න, ජයවේවා 👍👍

  • @samsunizam
    @samsunizam 17 ชั่วโมงที่ผ่านมา +35

    ඔබ දෙපලට සුභ දවසක්

  • @shandrikasriyani101
    @shandrikasriyani101 15 ชั่วโมงที่ผ่านมา +36

    එකතුවි රජය ආරක්ෂා කරවි

  • @dharmaarachchige3445
    @dharmaarachchige3445 15 ชั่วโมงที่ผ่านมา +30

    මේකත් මහා වංචාවක්. මේකෙ හොරකමත් දැන් සොයන්න ඕන.
    මගෙ දෙයියනේ,
    අනුර කුමාරට නම් හරි සිහියෙන් බුදියන්න හම්බ වෙන්නෙ නෑ.
    මේවා අල්ලන්න බෑ. නාමල් කුමාරය හිනාවෙන්නෙ ඒකයි.
    මොකද පරීක්ෂණ පටලැවිච්ච නූල් බෝලයක්.
    ඔක්කොම හොරකම් අල්ලන්න ඕන නෑ. එක හොරකමකට අල්ලලා නඩු දමල හිරේ යැව්වොත් ඇති.

  • @kavimx3698
    @kavimx3698 14 ชั่วโมงที่ผ่านมา +24

    නීතිපති දෙපාර්තමේන්තුව පට්ටම දූශිතයි. ඒකයි හිරේවින්න ඕනෙ වුං එලියෙ ඉන්නෙ. 😢

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 6 ชั่วโมงที่ผ่านมา +6

    පැහැදිලි කිරීම ගොඩක් අගේ කරනවා ..ලහිරු ගේ සගයාට බොහොම පැහැදිලි නිඋන කටහඬ ක් තියෙන්නේ ..අනේ ඔයාල හැකි අයුරින් රජයට සහයෝගය දෙන්න .👍🌷❤

  • @SusilWeerasekara-n3b
    @SusilWeerasekara-n3b 11 ชั่วโมงที่ผ่านมา +14

    නියමයි දෙදෙනා ගේ පැහැදිලි කිරීම

  • @Deepthi-v1q
    @Deepthi-v1q 16 ชั่วโมงที่ผ่านมา +74

    රාජපක්ෂලට ...අයෙත් පාරක් චන්දෙ දෙන්න කවුරුහරි හිතනවනම් ...ගිහිල්ලා මොලේ පරික්ෂා කර ගැනීම වඩාත් සුදුසුයි ... 😂😅😂

  • @bandulakariyawasam2141
    @bandulakariyawasam2141 17 ชั่วโมงที่ผ่านมา +23

    තරිඳු ඔබගේ කියවීම නිවැරදියි. ඔබ නොදන්න තවත් බොහෝ දේ තියෙනව, NPP ආණ්ඩුවෙ set එක තවමත් නොදන්න බොහෝ වංචා දූෂණ තියෙනව

  • @wekasd
    @wekasd 18 ชั่วโมงที่ผ่านมา +36

    කෙදිරීගාන office එකට තියෙන පළමු වැඩේ...😂😂😂😂

  • @lalithperera1197
    @lalithperera1197 16 ชั่วโมงที่ผ่านมา +15

    අහන්නම ඕනෙ කතාවක්🎉

  • @nisaljayawardena
    @nisaljayawardena 18 ชั่วโมงที่ผ่านมา +25

    එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP

  • @mahisharose
    @mahisharose 7 ชั่วโมงที่ผ่านมา +5

    නාමල් යන්නම ඕනා ඇතුලට. හොරා කාපු සල්ලි නැතත් ඒ කාලකන්නි පවුල මිනිස්සුන්ට කරපු වංචා අනිවාර්යයෙන් මිනිස්සු දැනගන්නම ඕනි...

  • @pradobenz8187
    @pradobenz8187 15 ชั่วโมงที่ผ่านมา +24

    ඔය ගනුදෙනු අතරේ නිහඬව ඉන්න චරිතයක් තමයි ගාමිණී සෙනරත් කියන්නෙ. එයා කොහොමද ග්‍රෙගරිස් රෝඩ්එකේ ගෙයක් හැඳුවෙ ? රත්න පොත් එකේ සල්ලිද? ඒවගේම ඔහුගේ ස්ටේෂනරි ෆැක්ටරිය අතුරුගිරිය පැත්තෙ?පොල්වතු මේවගේ ගොඩාක් දේවල් තියෙනවා සොයන්න ඕනෙ.

  • @sasikawijewarankula2093
    @sasikawijewarankula2093 16 ชั่วโมงที่ผ่านมา +14

    චෞර වළල්ල....!!
    මතකද...? හම්බන්තොට මහරෝහල ඉදිකීරීමේදි සිද්ධ වුනු වංචා දූෂණ ගැන ඕස්ට්‍රේලියාවේ ABC මාධ්‍ය ආයතනය කරපු අනාවරණය... එතනදිත් මේ සෙට් එකමයි ඉන්නෙ😓
    යකෝ මේ හැම එකක්ම, එකකට-එකක් interconnected නේ........!!!

  • @galiver9360
    @galiver9360 10 ชั่วโมงที่ผ่านมา +25

    Krish එකෙන් හොරාකපු සල්ලි සුදු කරන්න නාමල් හෙලොක්‍රෝප් එකට දැම්මා..ඒව යට ගැහුවා..නාමල්ගේ විතරක් නෙමෙයි, රාජපක්ෂ පවුලේම දේපල රාජසන්තක කළ යුතුමයි..

  • @piyaratnegajanayake491
    @piyaratnegajanayake491 16 ชั่วโมงที่ผ่านมา +16

    හර්සන කියන්නෙ වාසුගෙ ශෝදරයාගෙ පුතා මේ සියල්ලොම එකම අප්වුල්වල අය එනිසා ඔය හොරු අල්ලන එක සිහිනයක් වනු ඇත​

    • @hevadewasomaratne5595
      @hevadewasomaratne5595 12 ชั่วโมงที่ผ่านมา +1

      හොරුන්ගෙ ආච්චිගෙන් පේන ඇසීමක් වැනිය.මමද මෙම ආණ්ඩුවේ සිටින අප්‍රසන්නම පුද්ගලයින්ගෙන් ඉහළම කෙනෙකි.

  • @bandulakariyawasam2141
    @bandulakariyawasam2141 17 ชั่วโมงที่ผ่านมา +23

    රුපියල් 5000 note එක cancel කලොත් බොහෝ දේවල් බලන්න පුලුවන්

    • @jay-hr1tz
      @jay-hr1tz 16 ชั่วโมงที่ผ่านมา

      E ai

    • @Rpp21
      @Rpp21 16 ชั่วโมงที่ผ่านมา +2

      @@jay-hr1tzසල්ලි ගොඩ ගහන් ඉන්න උන්ට එත්කොට කෙලවෙන්වානේ.කලු සල්ලි 😂

  • @sirimathwijesooriya6578
    @sirimathwijesooriya6578 12 ชั่วโมงที่ผ่านมา +11

    මට පෙනෙන විධියට මේ මාධ්‍යකරුවන්ටද මේ සම්බන්ධ නඩු වලට සහාභාගි වීමට අවස්ථාවක් ලබා දීමට කටයුතු කල නොහැකිද? රජයේ ආයතන වල, සාක්ෂි කරුවන් ලග නැති තොරතුරු සාක්ෂි තියෙන බව බොහො විට පෙනෙනවා.

  • @nguyenkapila2074
    @nguyenkapila2074 15 ชั่วโมงที่ผ่านมา +14

    බ්‍රෝ .මම එකක් මතක් කරන්නද.ඒකත් පොඩ්ඩක් හොයල කියපං.අර බේරෙ වැව පිරිසිදු කරන්න කියල ජපන් එකෙක් ගෙනැල්ල සන්දර්ශන දැම්ම මතකද .ඉඩමක් දුන්න වැඩේ පටන් ගන්න කියල.ආශු මාරසිංහ ගැන ටිකක් හොයල කියපං.ඒකට මොකද වුනේ කියල ...

  • @chandasomabandara6431
    @chandasomabandara6431 18 ชั่วโมงที่ผ่านมา +24

    කැස්ස තියෙනවා නම් බොන්න ඕන උනු වතුර.

  • @NilminiAbeyratna
    @NilminiAbeyratna 10 ชั่วโมงที่ผ่านมา +12

    මේ තරම් දූෂණ ගොඩක් අනාවරණය කර ගන්න මින තරම් කාලයක් ගත වෙයිද...අවංක නිලධාරීන් අතලොස්සක් එක්ක

  • @inokakumari1
    @inokakumari1 14 ชั่วโมงที่ผ่านมา +11

    Fashir හරි විශිෂ්ට පුදුම දැනුමකින් තියෙන්නේ.

  • @tharushaperera5228
    @tharushaperera5228 14 ชั่วโมงที่ผ่านมา +6

    Niyamayi ohoma yamu.

  • @sisithasudarshana6095
    @sisithasudarshana6095 4 ชั่วโมงที่ผ่านมา +3

    Great show. need to hold the NPP govt to investigate and reveal the culprits.

  • @HasiRume-k5h
    @HasiRume-k5h 5 ชั่วโมงที่ผ่านมา +3

    නාමල් ලා දන්නවා රටේ රාජ්‍ය යාන්ත්‍රනය ක්‍රියාත්මක වෙන්නේ කොහොම ද කියලා..ඒකයි ඔවුන් බය නැතුව පාරම් බාන්නේ හොරු අල්ලන්න කියලා..ආන්ඩුව ජනාධිපති වෙනස් උනාට රාජ්‍ය යාන්ත්‍රනයේ වෙනසක් වෙන් නෑ..පුදුම රටක් ඕයි මේක

  • @chamodck
    @chamodck 16 ชั่วโมงที่ผ่านมา +24

    රාජපක්ශලා කියන්නේ ලෝක හොරු 😂😂

  • @priyanifrancis4122
    @priyanifrancis4122 14 ชั่วโมงที่ผ่านมา +5

    Thanks boys love you ❤❤❤❤

  • @SanathRathnayake-iv5tx
    @SanathRathnayake-iv5tx 11 ชั่วโมงที่ผ่านมา +6

    කවදාවත් පරීක්ශන කංඩායම හරියට විනර්ශන කරන්නේ නෑ
    රජයට කොච්චර උවමනා ව තිබ්බත් වැඩක් නෑ
    තව අවුරුදු 5 කින් හරි කමක් නෑ හරියට වෙනව නම්
    ආය් මේ හිටපු රට කාපු ඩීල් පාහර දේශපාලකයන්ට එන්ඩ දෙන්ඩ හොදනෑ උන් එක්ක deal දාපු පොලිසිය ක් තියෙන්නේ
    කාලයක් යයි ඕකුන් ඔක්ක්ම තැන් තැන් වලට මාරු කරගෙන උන්ගේ බලය බිදින්න
    ඊලග පාරත් අනුරම තමා ගේන්නේ

  • @chamodpriyashan9918
    @chamodpriyashan9918 16 ชั่วโมงที่ผ่านมา +12

    දූශන ,අල්ල්ස්, මිනීමැරුම් වගේ දේවල් වලට අදිකරනයෙන් වරදකරුවන් වන අයට නැවත චන්දේ ඉල්ලන බැරි වෙන්න මොනවා හරි නීතී තීනවද දැනට ?එහෙම නැතන්ම් එහෙම නීතියක් හදන්න බැරිද? විවස්තවා වෙනස් කරලා හරි නැතිව හරි ?එහෙම කරන්න එක fR violate වෙනවද ?

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 15 ชั่วโมงที่ผ่านมา +8

    මාලිමාවට ජය රටට ජය

  • @Black_Whole2325
    @Black_Whole2325 17 ชั่วโมงที่ผ่านมา +17

    මෙදාපොටේ වත් ක්‍රිශ් එයිද 😅

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 3 ชั่วโมงที่ผ่านมา +3

    මගේ ජීවිත කාලය තුල පැවති අවස්ථාවාදී දුෂිත දුර්දාන්ත මජර මිනීමරු රනිල් රාජපක්ෂ පාදඩයන්ගේ ජඩදේශපාල සංස්කෘතිය අවසන් වීම අත්විඳින්නට ලැබීම ගැන කොයිතරම් භාගයක් ද වාසනාවක් ද ඔබ දෙදෙනාගේ විශිෂ්ට මෙහෙවරට බෙහෙවින්ම ස්තූතියි ජයවේවා .

  • @vimukthikd
    @vimukthikd 7 ชั่วโมงที่ผ่านมา +3

    නා මල වයසට සාපේක්ෂව ගහල තියන ගැහිලි බැලුවම විශ්වාස කරන්නත් බැරි තරම්

  • @pathmagamage1374
    @pathmagamage1374 3 ชั่วโมงที่ผ่านมา

    ආයුබෝවේවා ඉස්තුතියි අපගේ ප්‍රනාමය මේ මුදල් සියල්ල නැවත ලබාගත හැකිවේවා අපගේ පැතුම සැමටම තෙරැවන් සරනයි

  • @ranjithgunetilleke4710
    @ranjithgunetilleke4710 2 ชั่วโมงที่ผ่านมา +1

    Thanks for revealing the truth. Hats off to you all. Budusarani obasamata. Rajapaksala rata kewa. Alibaba and thieves. They all go to hell. RIP

  • @sankamalialuthge1124
    @sankamalialuthge1124 15 ชั่วโมงที่ผ่านมา +6

    ඔය ගොඩනැගිල්ල ගලවන්න සෑහෙන ගානක් යයි ඒක පට්ටම අවධානමක්

  • @nilmininilmini1569
    @nilmininilmini1569 15 ชั่วโมงที่ผ่านมา +5

    Super

  • @pkharischandra7635
    @pkharischandra7635 7 ชั่วโมงที่ผ่านมา +2

    විමර්ශන හිතාමතාම හරීයට නොකරන නිලධාරින්ට එරෙහිව නඩුපැවරිය හැකි නීතියක් ගෙන ආ යුතුයි.

  • @ranjithgunawardana8900
    @ranjithgunawardana8900 17 ชั่วโมงที่ผ่านมา +5

    Thanks puthala

  • @ranjithgunetilleke4710
    @ranjithgunetilleke4710 2 ชั่วโมงที่ผ่านมา +1

    Malimawata jayawewa. Justice needs to be reinstated.

  • @LeyanaarachigePerera
    @LeyanaarachigePerera ชั่วโมงที่ผ่านมา

    මෙහෙම වැඩසටහන් වැඩියෙන් කරන්න..❤❤❤❤❤❤❤❤❤❤

  • @pkharischandra7635
    @pkharischandra7635 7 ชั่วโมงที่ผ่านมา +2

    නිතියේ කුමන බාදක තිබුණත් ඒවා ඉවත්කර නිසි ලෙස විමර්ශනය නොවීයැයි ,සැක සිතෙන සියලු විමර්ශන නැවත ඇරඹිම අනිවාර්යයෙන් කළ යුතුයි .

  • @UpulRohan-v5g
    @UpulRohan-v5g 16 ชั่วโมงที่ผ่านมา +11

    ප්‍රබල හොරකම්. නාමල් රාජපක්ෂගේ වයසට වත් හිතා ගන්න අමාරුයි

  • @thusithsagara
    @thusithsagara 10 ชั่วโมงที่ผ่านมา +5

    කුණු නෑමලයා පට්ට හොරෙකි, ඌ පරද්දන්නට පුළුවන් චෞර චක්‍රවර්ති කුණු මහියා හෙවත් කුණු මහින්දයාට පණක් විය යුතු ය .

  • @u.b.n.upananda2234
    @u.b.n.upananda2234 5 ชั่วโมงที่ผ่านมา +1

    මේවට හවුල් දූෂිතයෝ නැවත රටේ බලයට පැමිණීමට වෙර දරන අතර මෙලෝ හසරක් නොදන්න උපන්ගෙයි අමන වහල්ලු උන්ට ගැතිවීමම ඛේදවාචකයක්

  • @ChandanaPerera-e6o
    @ChandanaPerera-e6o 15 ชั่วโมงที่ผ่านมา +6

    ආදරේ අහස උසට උබලා දෙන්නට

  • @madurapeiris341
    @madurapeiris341 16 ชั่วโมงที่ผ่านมา +2

    Thank you

  • @sagijay6640
    @sagijay6640 14 ชั่วโมงที่ผ่านมา +2

    Supiri bro❤

  • @krishnada6015
    @krishnada6015 15 ชั่วโมงที่ผ่านมา +2

    Super good luck 👍 🎉

  • @MrBro53t
    @MrBro53t 7 ชั่วโมงที่ผ่านมา +2

    ක්‍රිෂ් ගොඩනැගිලි කඵාව ආවොත් නොවෙයි මල්ලී එන්න ඕනේ වරදකරවෝ නිදැල්ලේ ඇතුලේ ඉන්න ඕනැ උන් ඇතුලේ ඉන්න ඕනේ

  • @rasikakularathna2038
    @rasikakularathna2038 4 ชั่วโมงที่ผ่านมา +1

    මොනවා ඇදිල හරි මේ රට ලෝකෙම අන්ත අසරණ කරපු සක්කිලි වල පරයෝ රජපස්සල, රනිල්ලා ඇතුලට යනවනම් එච්චරයි , කටත් නිතිය සාධාරණ විය යුතුයි , අපි මාලිම රජයෙන් බලාපොරොත්තු වෙන්නේ එච්චරමයි , කන බොන එක කලින් වගේ කොහොම හරි කරගන්නම්

  • @niroshanarangoda227
    @niroshanarangoda227 13 ชั่วโมงที่ผ่านมา +6

    ටික දවසකින් කියයි දත්ත මකලා කියලා.

  • @shanthade
    @shanthade 9 ชั่วโมงที่ผ่านมา +4

    මාධ්‍ය දන්නෙත් නැහැ , සංගම් දන්නෙත් නැහැ , බඩුත් නැහැ , නඩුත් නැහැ දන්නෝ දනිති නොදන්නෝ දන්නෙ ම නැති, කොන්ක්‍රීට් වලින්ම යටවෙලා හැංගිලා ගිය CCC බිල්ඩිම හදලා තියන Colombo commcial ඉඩමෙ ඩීල් එක කාගෙද ? හොයලා බලන්න . අල්ලයි නැට්ට.😂

  • @LeyanaarachigePerera
    @LeyanaarachigePerera ชั่วโมงที่ผ่านมา

    වැඩියෙන් ඔයගොල්ලෝ ඉදිරියට ඇවිත් මේවා එලිකරන්න...❤❤❤❤

  • @R-me5ey
    @R-me5ey 7 ชั่วโมงที่ผ่านมา +1

    පාදඩ යෝ මුලිනුපුටා දමමු 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @mjmmunthas
    @mjmmunthas 16 ชั่วโมงที่ผ่านมา +2

    Well explained 👍

  • @nisaljayawardena
    @nisaljayawardena 18 ชั่วโมงที่ผ่านมา +9

    JVP 🔔🚩 NPP 🧭❌ AKD ✊🏼🇱🇰

  • @udarasilva8503
    @udarasilva8503 10 ชั่วโมงที่ผ่านมา +5

    ගැහිල්ල කොහෙද බේබි එතන 😂😂

  • @SDJA-hd6df
    @SDJA-hd6df 6 ชั่วโมงที่ผ่านมา +1

    හොදයි පැහැදිලි කිරීම තරිඳු සහ මිත්‍රයා ❤🎉😊

  • @arunwickramasuriya5696
    @arunwickramasuriya5696 5 ชั่วโมงที่ผ่านมา

    Nice work! 👍 keep up this great unbiased work you do. People like you all need to be in parliament. Your unwavering honesty is truly commendable. I hope our electorate will soon have the wisdom to send you all to parliament for the sake of honesty and decency in government.

  • @tilakdealmeida3156
    @tilakdealmeida3156 18 ชั่วโมงที่ผ่านมา +11

    Hope Shani and Ravi will show results soon by taking few to courts.

    • @NilminiAbeyratna
      @NilminiAbeyratna 10 ชั่วโมงที่ผ่านมา

      ශානියි රවියි කීයක් කරන්නද....😢😢😢

  • @dreamvale5565
    @dreamvale5565 12 ชั่วโมงที่ผ่านมา +2

    Super bro

  • @silvag9383
    @silvag9383 15 ชั่วโมงที่ผ่านมา +4

    NPP ❤❤❤❤

  • @mubarakhassan4533
    @mubarakhassan4533 17 ชั่วโมงที่ผ่านมา +4

    this is an important point at discussion today.
    while looing for FDI, the new government must be watchful about the local and foreign kleptocrats working hand in hand in money laundering.

  • @neethaamarasekera7988
    @neethaamarasekera7988 10 ชั่วโมงที่ผ่านมา +1

    Well Explanation ..

  • @ChayaMaya-w3w
    @ChayaMaya-w3w 6 ชั่วโมงที่ผ่านมา +1

    No one can escape from karma
    Surely the law of nature will give the judgements..
    Specially for the culprits who destroyed our motherland..
    Gratitude for you guys for making people aware of these

  • @Christy-m1j
    @Christy-m1j 11 ชั่วโมงที่ผ่านมา

    නියමයි 👍🏻

  • @induwarapriyashantha4536
    @induwarapriyashantha4536 5 ชั่วโมงที่ผ่านมา

    Superb ❤❤❤❤❤❤

  • @ahamedfahad4046
    @ahamedfahad4046 6 ชั่วโมงที่ผ่านมา +2

    කඩන්නෙ නැතුව ආන්ඩුවෙ වැඩකට ගන්න බැරිද?

  • @prasannaperera7805
    @prasannaperera7805 11 ชั่วโมงที่ผ่านมา +3

    ඇයි මෙතෙක් කිසිම නීතිමය පියවරක් නොගන්නෙ , දැන් නාමල් ඉන්නෙ ආන්ඩුවෙ නෙමෙයි නේද .

  • @pofansrilanka7345
    @pofansrilanka7345 8 ชั่วโมงที่ผ่านมา +2

    රාජපක්ෂලාගේ ඉලක්කය උනේ, Port city ආශ්‍රිතව මාලිගා හා බලකොටු ඉඳිකොට, නාමල් "කිම් ජොන් උන්" කිරීමටයි. නාමල් කිම් ජොන් උනා නම්, ඌ මුලින්ම කරන්නේ බොහෝ army generalලාත්, උගේ සහා්දර පවුලුත්, unclesලාගේ පවුලුත් සමූලගාථනය කරන එකයි.

  • @tissadealwis3037
    @tissadealwis3037 14 ชั่วโมงที่ผ่านมา +6

    Many people will listen to this program and still support to these crooks.

  • @AnushkaPrabashwara
    @AnushkaPrabashwara 4 ชั่วโมงที่ผ่านมา +1

    කුමාර් ගුණරත්නම්ගේ පවුල ඉන්නෙත් ධනවාදී ඕස්ට්‍රේලියාවේ

  • @nalaniamarasekara7115
    @nalaniamarasekara7115 16 ชั่วโมงที่ผ่านมา +5

    OMG what kind of thieves they are? NPP government should find these thieves who are involved with black money? Poor people in this country are suffering even without food & basic requirements

    • @palliyaguru332
      @palliyaguru332 ชั่วโมงที่ผ่านมา

      Actually this government cant turn deaf hear to what u reveal

  • @InduIndu-r1y
    @InduIndu-r1y 16 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤

  • @asangamadusinghe2342
    @asangamadusinghe2342 5 ชั่วโมงที่ผ่านมา +1

    මේක පිහිටා තියෙන්නේ කොටුවේ telecom eka ඉස්සරහ නෙළුම් කුළුණ පැත්තේ නෙවෙයි

  • @priyaranjanafernando9899
    @priyaranjanafernando9899 6 ชั่วโมงที่ผ่านมา +1

    අමිත් ඇත්තටම කට්ටයෙක්ද කියා සොයන්න ඕනා😂

  • @karuda1116
    @karuda1116 9 ชั่วโมงที่ผ่านมา +3

    තරිඳු උඩුවර දන්නේ මුල්‍ය අපරාද විතරනේ .. ඉස්ත්‍රී අපරාද නැතිද ඕකට නිමල් සම්බ්න්දය ගේනකොට එයාර් ලංකා කපිල චද්‍රසෙන ඉන්න ව නම් . නිමල් ඕව පටන් ගන්නේ 1979 විතර ඒ ලෙවල් කාලේ මතක හැටියට ඔය්කට්ටිය ඉපදිලා ද මන්ද ඔය නිමල් 1979 ආනදුර සිට බම්බල ටියට එනවා ඕව ඉගෙන ගන්න

    • @karuda1116
      @karuda1116 8 ชั่วโมงที่ผ่านมา

      නිම ගේ මේ සේ ලෑක් ටොක් 12 ක් ( කරී ගණක } තනියෙන් ලෝක බෝලෙන්ම දුවන තිබුනනේ උද්ධය අවසන් වෙනවත් එක්ක කොටන්න ගත්තනේ තනියෙන්

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 8 ชั่วโมงที่ผ่านมา +2

    මුංට හෙනම ගහන්න ඔින

  • @dasun50
    @dasun50 13 ชั่วโมงที่ผ่านมา +2

    If I were the president, I would establish special court to hear high profile cases and form a presidentail commission to frrmulate other cases and expose them to the public. Also give those who steal money. properties, and others to hand over the special commission within 100 days giving them some kind of immunity.

  • @elephantvoicelanka7317
    @elephantvoicelanka7317 17 ชั่วโมงที่ผ่านมา +11

    බොසා අසනීපෙන් වගේ. ගෙට් වෙල් සූන්

    • @j.pmaheshj.p9942
      @j.pmaheshj.p9942 16 ชั่วโมงที่ผ่านมา +1

      Mokakda get well soon kiyanne

    • @elephantvoicelanka7317
      @elephantvoicelanka7317 16 ชั่วโมงที่ผ่านมา +2

      @@j.pmaheshj.p9942 ඒ කියන්නෙ මචන් "ඉක්මනින් ලිඳක් ගන්න" කියන එක. බොසාට වතුර තිබහ එන නිසා

    • @j.pmaheshj.p9942
      @j.pmaheshj.p9942 16 ชั่วโมงที่ผ่านมา

      @elephantvoicelanka7317 mama hithuwe walak ganna oni wela kiyala oyata thanakola kanna

    • @elephantvoicelanka7317
      @elephantvoicelanka7317 16 ชั่วโมงที่ผ่านมา

      ​@@j.pmaheshj.p9942 අහ්.. මම ඔයා වගෙ නෙමේ, මනුස්සයෙක්නෙ😁

  • @SumithraGamage-xr8sj
    @SumithraGamage-xr8sj 4 ชั่วโมงที่ผ่านมา +1

    මේ ආන්ඩුව වට උදවි කරපල්ල විශේෂයෙන්ම ඔය රට පාලනය කරපු පරයන් කලේම හොරකන් ජඩකන් පවුල් වල වුන් ගේනත් කාල බිල ආතල් ගත්ත ජනතාව වගේ බදු මුදලින් තමන්ට අවනත නොවන උන්ගේ හොරකමි සමාජ යට කීයන මාධ්‍ය මර්ධනය කලා මැරුව අතපය කැඩුව මේ ආන්ඩුව අපේ ජනතාව වගේ අද ජනාධිපතිවරයා ගේ ඉදන් ප්‍රස්න කරන්න පුලුවන් කතා කරන්න පුලුවන් ඇමතිල මන්ත්‍රි ල මහපොලවේ ඉන්නේ පවුලේ උන් ගෙනත් රගන්නේ නෑ ආර්යාව වන් නෑ බේබිල නෑ මැඩමිල නෑ පොලීසිය අධිකරණය ස්වාධීන යි නීතිය කාටත් එකයි හොරකන් එක පාරටම අල්ලන්න නෙමේ උන් හොරකන් කලේ පයිල් පිටින් විනාශ කරල තියෙන්නේ ශාක්ෂි නෑ ඒව හොයන්න කාලයක් යනව ආන්ඩුව අනිවාර්යයෙන්ම කරනව සාක්ෂි ඇතුව...

  • @MGRPriyankara
    @MGRPriyankara 5 ชั่วโมงที่ผ่านมา +1

    NAMALLA NAKI MAHINDA RAJAPAKSHAYA KAMMBA HORU UNGE PAWULAMA KAMBA HORU

    • @sithumdiweligamage
      @sithumdiweligamage 4 ชั่วโมงที่ผ่านมา

      Podi kaleee indan ma ge ethulee ehune dekke deshapalana wanchawa dushanaya hora mahadi. E guide eka adu nethuwa lamainta lebuna

  • @shanthagunasignhe8596
    @shanthagunasignhe8596 8 ชั่วโมงที่ผ่านมา +2

    සෙලින්කෝ එකෙන් ⁣ඉඩමක් පවර⁣ ගත්තෙ නෑ .සෙලින්කෝ දේපල මුදල් සාටකයො මංකොල්ල කෑව . / ක්‍රිස් ගනුදනෙු විමර්ශන නිළධාරියා විශ්‍රාම ගිය පසුව එම සමාගමේ අධ්‍යක්ෂක වුනා වගෙම තමයි ඇවන්ගාඩ් ඩීල් එකේ දී විශ්‍රාමික නාවික හමුදා පති වරු දෙන්නෙක් එහි සේවයට එක්වුනා .මාසික වැටුප එකළ ලක්ෂ 25 ක් සහ ලක්ෂ 20 සමග V8 වාහන 2 ක් .

  • @lovethenaturedeepani4315
    @lovethenaturedeepani4315 9 ชั่วโมงที่ผ่านมา

    Good investigation 🎉

  • @vinodinijayawardena3187
    @vinodinijayawardena3187 5 ชั่วโมงที่ผ่านมา +1

    Your colleague explains so well. Display your tel. Nos for any one to add confidential information.

  • @cjtwist
    @cjtwist 8 ชั่วโมงที่ผ่านมา

    👍👍

  • @jacknichols9595
    @jacknichols9595 10 ชั่วโมงที่ผ่านมา +3

    you have to wear mask if not well in order to safeguard people around you

  • @nayanthara3277
    @nayanthara3277 18 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤