Shutter Speed Explain | Photography Basics (Part 02)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2025
  • Shutter Speed - the length of time a camera shutter is open to expose light into the camera sensor. Shutter speeds are typically measured in fractions of a second, when they are under a second. Slow shutter speeds allow more light into the camera sensor and are used for low-light and night photography, while fast shutter speeds help to freeze motion.
    Photography Basics & Composition (Part 01) : • Photography Basics & C...
    Follow me on Instagram : bit.ly/2WoOLFI
    Hit the like button : bit.ly/3dF9MSl
    Travel Videos : / travelwithwife
    Travel Photos : / travel_with_wife

ความคิดเห็น • 659

  • @himeshanadun6620
    @himeshanadun6620 4 ปีที่แล้ว +247

    අය්යගේ editing පටිට කියන වුන් කෝ බලන්න 🙂👍

  • @dihansamiru2222
    @dihansamiru2222 4 ปีที่แล้ว +21

    අපෙ ඇහේ තියෙන්නේ 7MP වගේ. මේක ගොඩක් අඩු අගයක්. ඒ වගේම ගොඩාක් අපැහැදිලී. ඒත් අපේ මොළය කියන්නේ ගොඩක් හොඳ image processor එකක්. අපේ ඇහෙන් ගන්න data එක මොළයට ගියාම මොළයෙන් ඒක process කරලා 576MPක වගේ හොද quality image එකක් එනවා.

  • @venukakalhara5510
    @venukakalhara5510 4 ปีที่แล้ว +90

    තව මොබයිල් පොටෝග්‍රැෆි සීරියස් එකක් ඕන කියන උන් මේ කොනට 😍😍

  • @cryptonews8711
    @cryptonews8711 4 ปีที่แล้ว +5

    ගොඩක් ස්තුතියි ...ඇත්තම කියනව නම් කිසිම ලෝභකමක් නැතිව කියල දෙනව. මම ලංකාවෙ දැක්ක එකම එක්කෙනා...ඇත්තටම මෙහෙම පරාර්ත කාමී පුද්ගලයෙක් දැක්කමයි වීශේෂයෙන්ම TH-cam creater කෙනෙක්. සාමාන්‍යයෙන් මිනිස්සු මේවා කියල දෙන්නෙ නෑ...වටේ යවනව..ඔයාගේ මේ චැනල් එකට සබ්කයිබස්ලා ලක්ෂයක් නෙමෙයි මිලියනක් ඉක්මනින්ම ලැබේවා...

  • @kavindachamod7251
    @kavindachamod7251 4 ปีที่แล้ว +7

    ලංකාවේ තේරෙන සිංහලෙන් , හරිම පැහැදිලිවම කියලා දෙන මං දැක්ක එකම කෙනා .
    නියමයි කසුන් අයියා ❤️

  • @thisalsomarathna3085
    @thisalsomarathna3085 4 ปีที่แล้ว +1

    අපේ ඇස්වල තියෙන megapixel ගාන ගැන, මොලෙන් සිද්ධවෙන image processing ක්‍රියාවලිය ගැන හොඳ පැහැදිලි කිරීමක් tech track channel එකේ තියෙනවා.... කොහොම හරි කැමරාවක් නැති උනත් photography ගැන දෙයක් ඉගෙන ගන්න ඔයාගෙ වීඩියෝ සෑහෙන්න වැදගත්....

  • @lahirudeshapriya5548
    @lahirudeshapriya5548 4 ปีที่แล้ว +3

    ප්‍රැක්ටිකල් එකෙන් කරන එක පට්ට පැහැදිලි අයියා. කැමරාවක් නැතිව වුනත් ඉගෙන ගන්න පුළුවන්. ❤️

  • @thanujchathuranga
    @thanujchathuranga 4 ปีที่แล้ว +4

    වීඩියෝ ඔක්කොම මුල ඉදලම බැලුවා..
    ගොඩක් අලුත් දේවල් ඉගෙනගන්න පුලුවන්.
    ගොඩක් ස්තුතියි. කසුන් සහෝදරයා ❤️

  • @JinethRanithaJR
    @JinethRanithaJR 4 ปีที่แล้ว +37

    576 megapixels . grate work brother , need more of this . cheers !!

  • @charithmadhusanka4865
    @charithmadhusanka4865 4 ปีที่แล้ว

    ගොඩක් අයගේ විඩියෝ බලලා තියෙනවා . හරියටම 100% ක් පායොගිකව ඉගෙනගත්තා කලාස් එකකට ගියාවගේ මේ ටික දවසට. ගොඩක් ස්තුතියි සුබ පතනවා ඔබගේ ඉදිරි වැඩකටයුතු ත් සාර්ථක කරගන්න. ✊💪❤️

  • @janakashamila1805
    @janakashamila1805 3 ปีที่แล้ว

    Travel with wife විතරයි බැලුවෙ අහම්බෙන් තමයි මේ channel එක සෙට් උනේ. ගේ වගේ පැහැදිලි කරද්දි ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුලුවන් දිගටම මේ වගේ videos කරන්න ❤️❤️❤️🏕🔥📸

  • @lifeforvidu7055
    @lifeforvidu7055 4 ปีที่แล้ว

    කිවුව ඒවනමි ගොඩාක් තේරුන්නෑ.ඒත් එකක් තේරෙනවා trevel with wife එකට වඩා මේ චැනල් එක ඉදිරියට එනවා.💓

  • @mhksmadhushan
    @mhksmadhushan 3 ปีที่แล้ว +1

    Photography වලට ආසාවක් උනන්දුවක් තියෙන ඒ ගැන ඉගෙනගන්න කෙනෙක්ට ගොඩාරියක් වටින පාඩම්❤️😍

  • @slsumma4700
    @slsumma4700 3 ปีที่แล้ว

    Thankzz broo... thama patan ganna gaman innee.. aasawa tiyenwaa... eekaii mee hoyala danuma gannee.. ✌️❤

  • @sapumalnavanjana8111
    @sapumalnavanjana8111 4 ปีที่แล้ว +11

    අයියෙ.. video කරද්දි cam එකේ setting හදන විදිහ.. ඒ වගේම video edit කරන 2nd part එකකුත් ඕනෙ ❤️💪 ජය වේවා

  • @ravishan7691
    @ravishan7691 4 ปีที่แล้ว +3

    Photography ගැන පැහැදිලිව අයියා කියලා දෙනවා, නියමයි අයියා විඩියෝ එක 😍😍😍🖤🖤💙💙❤️❤️💚💚

  • @Ifixlanka
    @Ifixlanka 4 ปีที่แล้ว +1

    Video eka fatta, good luck aiye loku gamank yanna puluwan lankawe.

  • @ElectronicLokaya
    @ElectronicLokaya 4 ปีที่แล้ว +2

    අද වීඩියෝ එක නම් ගොඩක් වටිනව මල්ලි..ඒ වගේම මට ඔයාගෙන් දෙයක් දැනගන්න ඕනී, හදිස්සියක් නෑ ඔයා ෆ්‍රී වෙලාවක කියන්න.මං අලුතෙන් ගන්න ඉන්නෙ කැනෝන් m50 කැමරාවක් කොහොමද ඒකෙ හොඳ නරක.,,මං ඉලෙක්ට්‍රොනික් සම්බන්දව චැනල් එකක් කරන්නෙ මට තව කොලිටියට වීඩියෝ කරන්න ඕනී ඒ කියන්නෙ සර්කිට් වල ගොඩක් පුංචි දේවල් හොඳට සූම් කරල පැහැදිලී වීඩියෝ කරන්න සහ ලෝ ලයිට් වීඩියෝ වලට කොහොමද සහ මේක හරි යන්නෙ නැත්තම් මගේ වැඩේට හරියට වෙනත් මොනහරි කැමරාවක් හෙම තියෙනව නම් ඒ මොකද්ද කියල කියන්න..ස්තූතියි.

    • @kasundeegodagamage
      @kasundeegodagamage  4 ปีที่แล้ว +1

      Camera eka hodai e ganata watinawa. Awashaya ganata light karagattanam wede hodata Kara ganna puluwan.

    • @ElectronicLokaya
      @ElectronicLokaya 4 ปีที่แล้ว

      @@kasundeegodagamage බොහොම ස්තූතියි මල්ලි.

  • @salukashehan
    @salukashehan 3 ปีที่แล้ว +1

    Kawruth nokiyn widiht කිසිම ඊරිසියාවක් නැතුව හැම දෙයක්ම හොදට කියල දෙනව thanks ayya..

  • @vindulaperera8109
    @vindulaperera8109 4 ปีที่แล้ว +2

    Niyamai aiya.. 👍👍👍 ආස හිතෙන විදිහටම කියලා දෙනවා.. කියන දේත් තේරුම් ගන්න පුලුවන් නියමයි..

  • @wishwamalsiriwardhana2042
    @wishwamalsiriwardhana2042 2 ปีที่แล้ว +1

    After 2 years, Good video for me as a beginner level photographer.
    Human eye megapixel value is 576

  • @PattaTV1
    @PattaTV1 4 ปีที่แล้ว +1

    Ela good luck aiyaa

  • @isuruniroshan9267
    @isuruniroshan9267 4 ปีที่แล้ว

    Thnaks aiya watina deyk ekathu kara gatha vedio eken

  • @colourproduction4440
    @colourproduction4440 4 ปีที่แล้ว

    ඇත්තටම මාරම පැහැදිලියි අයියෙ respected

  • @nuwarawithchefa3044
    @nuwarawithchefa3044 4 ปีที่แล้ว +1

    thanyou kasun aiya

  • @kalingaperera956
    @kalingaperera956 4 ปีที่แล้ว +3

    සතියකට video 2ක් විතර දාන්න පුලුවන්නම් මරු අයිය... අලුත් එකක් දානකම් සතියක් බලන් ඉන්නව .Goooooood luck ❤️

  • @gayanthadanushka1878
    @gayanthadanushka1878 2 ปีที่แล้ว

    වීඩියෝ එකෙන් ගන්ඩ ගොඩක් දේවල් තිබ්බා thankyou ❤️

  • @dinethsanjaya4587
    @dinethsanjaya4587 2 ปีที่แล้ว

    ජය වේවා අයියේ ❤️ කිසිම දැනිමක් නොතිබුන මට දැන් පොඩි දැනුමක් තියෙනවා අයියේ පිං ඔයා දන්න දේවල් මෙහෙම කියලා දෙනවාට. ඔයා ඔහොම කියලා දිලා නොදන්න අයට හොද තැනකට යන්න පුලුවන් අයියේ එලහ් ❤️

  • @lahirudhamesh2928
    @lahirudhamesh2928 4 ปีที่แล้ว +1

    Superb aiya

  • @thisisafact9181
    @thisisafact9181 4 ปีที่แล้ว +1

    Thank you aiya

  • @prasannathennakoon7043
    @prasannathennakoon7043 3 ปีที่แล้ว

    එල එල.චැනල් ගානක් බැලුවා.මේක සුපිරි❤

  • @ranganashyamal2724
    @ranganashyamal2724 3 ปีที่แล้ว

    අයියේ ඔයා කියලදෙන විදියනම් නියමයි,මාරම පැහැදිලි,ස්තුතී අයියේ 👍👍👍

  • @PCUser-sq7rk
    @PCUser-sq7rk 4 ปีที่แล้ว +6

    Nice work Kasun. Good informative presentation. 3 cheers for you and Chamri.
    Appreciate if you could explain shutter speed in a more time based manner , i.e. f100 = 1/100 seconds means the shutter keeps open for 1/100 of a second. If shutter speed is higher, shutter is open for a very short time and the camera is FAST, If shutter speed is lower, shutter is open for a longer time and the camera is SLOW. High shutter speeds are good for freezing fast movements (fixed/ sharp image of a running athlete) and low shutter speeds are good for highlighting fluid motions ( a water fall) or a blurred effect to show SPEED(a running athlete). am correct?
    Keep up the good work of educating fellow topographers. I am a god fan of your other channel too. CHEERS.

  • @luzyaslofficial
    @luzyaslofficial 2 ปีที่แล้ว

    thanks ayya ! oya explain krna widiha marama simple.

  • @NewlyTeach-sb3rl
    @NewlyTeach-sb3rl 10 หลายเดือนก่อน

    හරි පැහැදිලිව කියලදෙනව බොහොම ස්තූතියි

  • @chaturanga7063
    @chaturanga7063 2 ปีที่แล้ว

    Great job brother ....godak deyak igena gatta....thnk u....pin obata ...

  • @gayanjayasooriya2438
    @gayanjayasooriya2438 ปีที่แล้ว

    Great work brother.after 3 years also very good content..thank you..👍👍👍❤

  • @ushankavindu6236
    @ushankavindu6236 4 ปีที่แล้ว

    Niyamai aiyee...ilaga vedio eka enkn blnn inneeee..ikmnata ilaga vedio ekath dannaa

  • @tectraveltv7162
    @tectraveltv7162 4 ปีที่แล้ว +1

    Superb bro
    Good explanation.
    Well done
    God bless you bro

  • @dilrangaekanayaka9432
    @dilrangaekanayaka9432 2 ปีที่แล้ว

    කැමරාවක් නම් නෑ ඒත් දැනුමට මං නිතරම මේ videos බලනවා අයියා කැමරාවක් ගත්ත කාලෙක වටින නිසා 😍

  • @kalpanasajeewani4487
    @kalpanasajeewani4487 3 ปีที่แล้ว +1

    Thanx bro...

  • @creativestudio6844
    @creativestudio6844 4 ปีที่แล้ว

    අයියා අද නම් ගොඩාක් මහන්සිවෙල වගේ thank you very mutch

  • @themeea2065
    @themeea2065 4 ปีที่แล้ว

    5:15 අයියේ පට්ට location එක... 👌 නියමයි අයියේ මේ series එක දිගටම කරන්න පස්සේ අනිත් දේවල් කියලා දෙන්න.. අයියගේ ප්‍රශ්නෙට උත්තරේ 576M.. මගේත් ප්‍රශ්නයක් තියනවා. මුලින්ම පුරුදුවෙන කෙනෙකුට ගන්න හොඳ camera එකයි lens මොනවද..?

  • @piyumimadhushani2000
    @piyumimadhushani2000 10 หลายเดือนก่อน

    Superb video ❤
    Thank you

  • @hasthiproductions
    @hasthiproductions 4 ปีที่แล้ว

    godak watinawa kasun aiya.....thanks digatama videos one......

  • @maheshasi5369
    @maheshasi5369 4 ปีที่แล้ว

    Good,tnx ,mama mewa balanne kuwait idan,mama mewa patta asawen balanne,aiyage presentation ekanam supiri....

  • @Unknown-ko8ng
    @Unknown-ko8ng 3 ปีที่แล้ว

    Thank you aiye ..❤️aasa hithenawa igenaganna....

  • @chabiya2003
    @chabiya2003 4 ปีที่แล้ว

    Megapixel 576 👍🤩great work bro

  • @grookretone8602
    @grookretone8602 3 ปีที่แล้ว

    Thank uu ayye godak watinawa😁 practically kiyala dena nisa hodatama therenawa....❤️❤️🇱🇰

  • @anuradhanuwan
    @anuradhanuwan 3 ปีที่แล้ว

    අය්යා ගොඩක් හොදට පැහැදිලි කරනවා.. ස්තුති 🙏

  • @kusalthilinasamaraweera3735
    @kusalthilinasamaraweera3735 4 ปีที่แล้ว

    Thanks aiya ගොඩක් හොදට පැහැදිලි කරනවා බොහොම පින්🙏❤️

  • @rumeshlakshitha4983
    @rumeshlakshitha4983 4 ปีที่แล้ว

    Excellent...Good Luck...!!!

  • @thirandinodfernando420
    @thirandinodfernando420 4 ปีที่แล้ว +1

    thanks aiye... please do one video with basic camra how to choose ,purchase , maintain, where to purchase good Camara

  • @dineshkumara162
    @dineshkumara162 4 ปีที่แล้ว +1

    niyamai maru digatama meva danna aiye math digatama balanava thank you aiye me vage deval karanavata

  • @kavindadilshan0
    @kavindadilshan0 2 ปีที่แล้ว

    Grate work !❤️ aiya

  • @MataraKolla_2004
    @MataraKolla_2004 ปีที่แล้ว

    අනිවරෙංම අයියේ පොඩි දෙයක් නෙමෙයි ගොඩක් දෙවල් ඉගන ගත්තා එකනං මාරයි අයියේ 🥰

  • @zeencreation
    @zeencreation ปีที่แล้ว

    good job kasun bro
    thank you ❤

  • @lankanexplorer5335
    @lankanexplorer5335 4 ปีที่แล้ว +1

    Thank you Kasun aiya..!! It was good tutorial.. your videos are different from others because, you do outdoor practicals as well.. thats why this channel is the best.. for learning.. and the answer for your question i think for my knowledge its between 570 and 590 megapixels.. waiting for the next video.. have a great week kasun aiya..

  • @frezzykt877
    @frezzykt877 3 ปีที่แล้ว

    නියමයි අයියේ ලොකු දෙයක් ඉගෙන ගත්තා.ගොඩක් Thanks❤️📷

  • @chathurangakvd1188
    @chathurangakvd1188 4 ปีที่แล้ว +1

    Super...... 👍👍👍

  • @vihangaweerakoon
    @vihangaweerakoon 4 ปีที่แล้ว

    Thanks අයියෙ මේ කියල දෙන දේවල් වලට ඉස්සරහටත් මේ වගේ ගේන්න

  • @dilshanperera3365
    @dilshanperera3365 4 ปีที่แล้ว

    Niyamai aiye mekanm supirima wadak❤️❤️❤️

  • @SameeraWidanagedaraEducation
    @SameeraWidanagedaraEducation 4 ปีที่แล้ว +1

    ස්කූතියි. ඔයාට ජයෙන් ජය.

  • @tikirithisara961
    @tikirithisara961 4 ปีที่แล้ว

    හොද වැඩක් අයියේ කැම් රිවීවු එකකුත් කරානම් මරු මේකත් එක්කම
    ගොඩක් පැහැදිලිව කියලා දුන්නා
    ❤️

  • @oshadapabasara2756
    @oshadapabasara2756 3 ปีที่แล้ว

    aiye niyami hodata karanwa aiyye ptricl ekk karana nisa patta jaya wewaa

  • @buddhibashitha6907
    @buddhibashitha6907 4 ปีที่แล้ว

    Ude idan balan inawa video eka enakan ..niyamai kiyl dipu de theruna ..good luck kasun aiya 🤘

  • @SeekShowSchool
    @SeekShowSchool 4 ปีที่แล้ว

    Niyamayi! Video eka godak mahansi wela karala thiyenawa ayya. Thanks!

  • @imeshedirimanna4170
    @imeshedirimanna4170 7 หลายเดือนก่อน

    video eka godak watinawa aiye..❤️

  • @vimeshkabaditha5370
    @vimeshkabaditha5370 4 ปีที่แล้ว

    thanx Kasun aiya godak watinwa me video eka

  • @praveenkavishankha
    @praveenkavishankha 4 ปีที่แล้ว +1

    Supiri aiye

  • @pamodsilva744
    @pamodsilva744 4 ปีที่แล้ว

    වීඩියෝ සේරම බලනවා..ඊලග එකත් එනකම් බලන් ඉමු😘

  • @aj_bgm
    @aj_bgm 4 ปีที่แล้ว

    නියමයි අයියා දන්නේ නැති දේවල් ඉගෙන ගත්තා බොහොම ස්තූතියි🖤

  • @DilanJayarathna95
    @DilanJayarathna95 4 ปีที่แล้ว

    Video eka maru..ඒ උනාට ගෑනු ලමයි ෆොටො ගත්තාම අපිට ඕනෑ object වලින් බාග තියෙන්නේ 😂😂😂😂❤👌👌👌

  • @thiwakollaofficial1498
    @thiwakollaofficial1498 4 ปีที่แล้ว +2

    Thanks aiye 😍😙

  • @imeshasandeepa2585
    @imeshasandeepa2585 4 ปีที่แล้ว +1

    Great video,good luck aiye,

  • @MrKumuditha
    @MrKumuditha 2 ปีที่แล้ว

    Loku deyake igana gatha.. Thank you mae wage thawa wadagath Video දාන්න ❤️❤️

  • @sithumwickramanayaka2976
    @sithumwickramanayaka2976 4 ปีที่แล้ว

    tnks aiya loba natuwa ugnwanwanta💪

  • @lahiruchinthaka9120
    @lahiruchinthaka9120 4 ปีที่แล้ว

    සුපිරි අයියා ..👏👏👍😍

  • @dumindachathuranga7606
    @dumindachathuranga7606 4 ปีที่แล้ว

    නියමයි අයියා.... 👍

  • @LAKMALMTISSERA
    @LAKMALMTISSERA 4 ปีที่แล้ว

    Kasun aiye phone eken video ekak TH-cam ekata upload karana colity lost wenne ai kiyala kiyanna puluwanda..e wagema phone eken TH-cam ekata video ekak upload karaddi colity wadi kara ganne kohomada kiyala video ekak karanna aniwarenma 😌👍

  • @diniththennakon4991
    @diniththennakon4991 4 ปีที่แล้ว +46

    මගෙ GF ගෙ නමත් චමරි 😒..කව්ද දන්නෙ චමරි අක්කත් මේකෙ ඉන්නව කියල..චමරි කියනව අම්මට ඇහිල අම්ම එකපාර මම දිහා බැලුව 😒

  • @SLSinhalacartoonmovie3963
    @SLSinhalacartoonmovie3963 3 ปีที่แล้ว

    Godaak pehedili aiya video eka supiri ❤️😍📷

  • @janijaoshada9928
    @janijaoshada9928 3 ปีที่แล้ว

    Aiye niyamii video eka mee wage videos onee...❤️

  • @damithsuranga6739
    @damithsuranga6739 4 ปีที่แล้ว +1

    ඉල්ලන දේ දෙන එක ගොඩක් වටිනවා

  • @HeyMelani
    @HeyMelani 4 ปีที่แล้ว +4

    This was so useful and I actually learned a few things that I did know!! Thank you 😍😄 and stay both safe!

  • @Dragon-8118
    @Dragon-8118 2 ปีที่แล้ว

    Thank you..💐💜️

  • @lalithsamarakoon9542
    @lalithsamarakoon9542 4 ปีที่แล้ว

    Niyamai aiya me week eke video eka enakam balagena hitiye..👍👍

  • @isuruindunil5991
    @isuruindunil5991 ปีที่แล้ว

    Thank you🤗

  • @botshan
    @botshan 4 ปีที่แล้ว

    Best youtuber

  • @lakshanijayathunga4960
    @lakshanijayathunga4960 4 ปีที่แล้ว +1

    Its very important . Thank you ayya. By the way 1st comment from me 😊

  • @chandikajayashan4600
    @chandikajayashan4600 3 ปีที่แล้ว

    දිගටම ඔනේ..

  • @pavand6913
    @pavand6913 4 ปีที่แล้ว

    Patta aiye superb♥️kiyanna wachana na aiyage explaining😍🤘♥️superb

  • @chethiyakavinda7055
    @chethiyakavinda7055 4 ปีที่แล้ว +1

    නොදන්න දේවල් ගොඩක් සිංහලෙන්ම දැනගත්තා..🤙🤙

  • @charuninawarathne
    @charuninawarathne 4 ปีที่แล้ว +1

    576 megapixels, thank you aiya.. very important vedio..

  • @raviweerasinghe9510
    @raviweerasinghe9510 2 ปีที่แล้ว

    thank you very much for sharing the knowledge with us

  • @TravelStoryae
    @TravelStoryae 4 ปีที่แล้ว +1

    Very useful 👌. Thanks Kasun

  • @chanirufernando2724
    @chanirufernando2724 3 หลายเดือนก่อน

    thanks aiyye❤🎉

  • @malithaashara4967
    @malithaashara4967 4 ปีที่แล้ว

    Thanks kasun Ada video eken shutter speed gana gdk dewal igena gatha next Saturday API balan inawa ilaga video eka

  • @yashmihasara6740
    @yashmihasara6740 3 ปีที่แล้ว

    Wow aiye lasani aiye hodata therenawaa❤️📸

  • @harsha.wijayantha
    @harsha.wijayantha 3 ปีที่แล้ว

    මම Camera එකක් ගන්න යන්නේ, Idea එකක් නැහැ මොකද්ද ගන්නේ කියල. මම කරන්න හිතන් ඉන්නේ Portrait Photography, Product Photography වගේ දේවල්, Touch Screen, Screen Rotation, Battery Life වගේ දේවල් මට එච්චර ප්‍රශ්නයක් නෑ. Focusing System එක මට වැදගත්. ඔලුවේ තියෙන්නේ Canon 80D එකයි, Sony A7 II එකයි. ඔයා මොකද්ද හිතන්නේ. මගේ වැඩ වලට ගැලපෙන ඔයාගේ නිර්දේශය මොකද්ද?