3D Printed Buddha Statue Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 เม.ย. 2018
  • බුද්ධ ප්‍රථිමාවක් ත්‍රිමාණව නිර්මාණය කළ ආකාරය වීඩියෝව - 3D Printed Buddha Statue Sri Lanka Sinhala Geek Show by Chanux Bro. with 3d printer we can print what we want. this is a example. buddha 3d model free free 3d printer buddha stl gautam buddha 3d model free thingiverse stormtrooper buddha 3d print 3dprint 3d printer universe
    ..
    Contact me on - chanux@geek.lk
    Website : ChanuxBro.com
    Facebook : / chanuxbropage
    Instagram : / chanuxbro
    Twitter : / chanuxbro
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 1.1K

  • @ChanuxBro
    @ChanuxBro  6 ปีที่แล้ว +276

    මේ ප්‍රින්ටර් එක ගැන මම කලින් කරපු වීඩියෝ එක th-cam.com/video/u3X573BKx8o/w-d-xo.html

  • @prageethhettipila6620
    @prageethhettipila6620 6 ปีที่แล้ว +391

    නියමයි chanux.. ඔයා බුදුහාමුදුරුවන්ට ගරු කරලා කතාකරන විදියටත් මම ඔයාට ගරු කරනවා.. ඔයාටත් පිංබර වෙසක් මංගල්‍යයක් වේවා ...☸☸☸☸

  • @chathumdias5261
    @chathumdias5261 3 ปีที่แล้ว +68

    ඔයා බුදු හිමියන්ට දක්වන ගෞරව යට ගරු කරනවාකරනවා🙏🙏🙏👍👍👍

  • @samanpriyantha7420
    @samanpriyantha7420 5 ปีที่แล้ว +6

    හිතේ කුහකකමක් නැතුව සමාජය දැනුවත් කිරීම ඉතා උතුම් ක්‍රියාවක්

    • @samanpriyantha7420
      @samanpriyantha7420 5 ปีที่แล้ว

      හිතේ කුහකකමක් නැතුව සමාජය දැනුවත් කිරීම ඉතා උතුම් ක්‍රියාවක්

  • @85Waruna
    @85Waruna 6 ปีที่แล้ว +56

    අපි පුද්ගලිකවම ගරු කරන නිහතමානී උතුම් චරිතයකුයි චනුක්ස් කියන්නේ ඔබට දීඝායූ වේවා මල්ලීයේ!!! තෙරුවන් සරණයි!!! හදවතින්ම සුභ පතනවා අයියයි මල්ලී දෙන්නාම දවසක චනුක්ස් කියන නම ලෝකයටම ගෙනියන්න...❣️❣️💕💕❣️❣️

  • @thelithudaaart4959
    @thelithudaaart4959 6 ปีที่แล้ว +108

    අති විශිෂ්ඨයි පුතා.

  • @VkPicaonline
    @VkPicaonline 6 ปีที่แล้ว +14

    මේකනම් ඇත්තටම සුපිරි video එකක් අයියේ. අනිත් අය වගේ එකම දේක රැදෙන්නෙ නැතිව අලුත් technologies ගැන කියල දෙන එක ගොඩාක් වටිනවා. Good luck chanuxbro

  • @artofme2012
    @artofme2012 6 ปีที่แล้ว +38

    අන්න සුපිරිම වැඩක් 👍👍👍

    • @artofme2012
      @artofme2012 6 ปีที่แล้ว +2

      ඔන්න Comment කරපු හැමෝම Subscribe කරා.

  • @slmnm9146
    @slmnm9146 6 ปีที่แล้ว +68

    සන්නිවේදනයේ මුලිකාංග පිළිබිඹු කරන උසස් නිර්මාණයක්

  • @taniya8884
    @taniya8884 6 ปีที่แล้ว +47

    හරිම අපූරුයි
    තෙරුවන් සරණයි ඔබට
    සියලු යහපත් පැතුම් ඉටුවේවා.........දීර්ඝායුෂ ලැබේවා෴෴෴෴💐💐

  • @Nihal-ns7eb
    @Nihal-ns7eb 6 ปีที่แล้ว +1

    අද කාලේ මේ තාක්ෂණය ගොඩක් වට්නවා.. සුබ වෙසක් මංගල්‍යක් වේවා.👍🙏👌🙏👍 සාදු සාදු සාදු.chanux bro .....

  • @user-ov3cc5lq1h
    @user-ov3cc5lq1h 6 ปีที่แล้ว +33

    ලස්සනයී 👍👍👍

  • @NIMSARAWEERAKOON
    @NIMSARAWEERAKOON 4 ปีที่แล้ว +30

    Unlike කරලා තියෙන්නේ තම්බියෝ වෙන්න ඇති

  • @thanujanthanu4175
    @thanujanthanu4175 5 ปีที่แล้ว +7

    I am tamil. but I am always love buddah ❤️❤️❤️

  • @ThenirAJ99
    @ThenirAJ99 3 ปีที่แล้ว +1

    CHANUX Aiyeee...
    Oya Nam ශ්‍රේෂ්ඨයි...
    ඔයාගේ බලාපොරොත්තු සියල්ල...
    සාර්ථක වේවා... සාදු සාදු සාදු...

  • @minolfernando466
    @minolfernando466 6 ปีที่แล้ว +7

    This was a real bless by Lord Buddha himself. The final results was fantastic

  • @flashofthewisdom604
    @flashofthewisdom604 5 ปีที่แล้ว +12

    ඔබට රැස් උන පින ගැන ඔබට වත් හිතාගන්න බැහැ තෙරුවන් සරණයි...

  • @tmpytb2119
    @tmpytb2119 6 ปีที่แล้ว +8

    ආඩම්බරයක් අයියේ ඔයා අපේ රටට. තව තවත් ඉදිරියටම යන්න කියල හදවතින්ම සුබපතනව. ✊✌️💪🙏

  • @RYL_BUDDY_YT
    @RYL_BUDDY_YT 3 ปีที่แล้ว +2

    බුදු පිලිම වහන්සේ හදලා අවුරුදු 3ක් වෙලා. අදත් බැලුවා ආයෙ සැරයක් 🙏🙏🙏🙏🌷🌷

  • @pravilmanujaya1671
    @pravilmanujaya1671 6 ปีที่แล้ว +8

    නියමයි අයියේ, ඔයාට පින්බර වෙසක් මංගල්‍යක් වේවා...!!!

  • @kingdomtravel8684
    @kingdomtravel8684 6 ปีที่แล้ว +6

    අගය කරන්න වටින වැඩක්. ලස්සනයි. බුදු සරණයි

  • @chamindasisirakumara1119
    @chamindasisirakumara1119 6 ปีที่แล้ว +3

    Aththatama godak watina deyak vesak poya dawase budu saranai

  • @harsharupasinghe3104
    @harsharupasinghe3104 6 ปีที่แล้ว +2

    ඒ බුදු පිළිමය හැදෙන විදිය දැක්කම හිත සැහැල්ලු වෙනවා෴ ☸

  • @vistaperera3387
    @vistaperera3387 6 ปีที่แล้ว +3

    Superb Video, Perfect Creation of Lord Buddha, බුදුන් වහන්සේට නමස්කාර වේවා!!!......, Thank's a Lot for Publish this Video, Best Of Luck Chanux Bro!!!......

  • @sandungonagala8684
    @sandungonagala8684 6 ปีที่แล้ว +3

    කලාව සහ තාක්ෂණය නියමයි බ්‍රො.... පින්බර වෙසක් මංගල්‍යයක් වේවා.....

  • @BudzRulez
    @BudzRulez 6 ปีที่แล้ว +3

    Niyamai Chanux. Mage First 3D printing experience aka thamai meka. Keep it up.

  • @duminducreative1529
    @duminducreative1529 2 ปีที่แล้ว +1

    ඔයානම් හරිම පින්බර පාටයි ජය්ව්න් ජයම වෙවා

  • @buddhikachamara
    @buddhikachamara 5 ปีที่แล้ว +2

    එක බලන් ඉන්නකොට භාවනාවක් වගේ ,music එකත් මාරු ...

  • @dinuxbro8586
    @dinuxbro8586 6 ปีที่แล้ว +3

    ගොඩක් ආඩම්බරය සහෝ i'm proud of u my brother

  • @teshanmalitha708
    @teshanmalitha708 6 ปีที่แล้ว +3

    Kiyala wedak ne aiye. ❤❤❤❤
    Etthatama godak lassanai.❤
    Respect you brother🙏🙏🙏🙏

  • @gayomidilshara
    @gayomidilshara 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සතුටින් රැස් කරවූ පින් අනුමෝදන් වෙමි පින් වත් අයියා තෙරුවන්සරණයි නමෝ බුද්ධාය 🙏☸️🇱🇰

  • @amilaweerasinghe7051
    @amilaweerasinghe7051 6 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි අයියේ...ඇත්තටම බලාගෙන ඉන්න ගොඩක් ආසා හිතෙනවා print වෙන විදිය....නියමයි අයියේ...

  • @chandimadileep8022
    @chandimadileep8022 6 ปีที่แล้ว +4

    නයිස් Works Chanuxs😍😘

  • @supunkulasekara2591
    @supunkulasekara2591 6 ปีที่แล้ว +3

    ලස්සන වැඩක් අයියේ... 🙏👌

  • @neron5930
    @neron5930 5 ปีที่แล้ว

    හරිම අපූරුයි
    තෙරුවන් සරණයි ඔබට
    සියලු යහපත් පැතුම් ඉටුවේවා.........දීර්ඝායුෂ ලැබේවා

  • @umeshkavindu3615
    @umeshkavindu3615 6 ปีที่แล้ว +1

    සුපිරිම සුපිරි වැඩක් Chanux Bro අයියේ ඔයාට සුබම සුබ වෙසක් මංගල්‍යයක් වේවා!

  • @tharinda_nirmal
    @tharinda_nirmal 6 ปีที่แล้ว +3

    සුපිරිම වැඩක්...

  • @keshanhasindu236
    @keshanhasindu236 6 ปีที่แล้ว +3

    Budu sarani aiye .oyata kawada hari thnkta enna kiyala parthna karanawa aiye .kawadwath wardinne na .api hamoma suba pathnawa aiye.pinbara wesak mangallyk wewa hamomta .

  • @hiransandakelum
    @hiransandakelum 6 ปีที่แล้ว

    Niyami aiyye බූදූ පිලිම නිර්මානය කරන එක අපහසූ දෙයක් ඔයා නවතාක්ශනය එක්කරල කරපූ
    නිර්මාණය හරිම අගෙයි.

  • @LakshanBro14
    @LakshanBro14 5 ปีที่แล้ว +1

    නියමයි අයියෙ.ඔයා ඔය වැඩේට බුදු පිලිමයක්ම තෝරගත්ත එක ගැන ගොඩාක් සතුටුයි.තෙරුවන් සරණයි ඔයාට.

  • @thilinarandima7605
    @thilinarandima7605 6 ปีที่แล้ว +31

    උබ නම් පට්ට වැඩ්ඩෙක් මචන් උබට..දලදා සමිදු පිහිටයි....🙏🙏🙏🙏🙏

  • @seanstutsman1935
    @seanstutsman1935 6 ปีที่แล้ว +13

    Hello there [FULLNAME]!! Your videos are so inspiring💗

  • @sethumofficial1391
    @sethumofficial1391 2 ปีที่แล้ว

    උබ නම් පට්ට වැඩ්ඩෙක් මචන් උබට..දලදා සමිදු පිහිටයි... sirawatama

  • @rahulaembilipitiya892
    @rahulaembilipitiya892 5 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා දියුණුවත් සමගම තම ආගම දහම අමතක නොකර ඒ ගැන සමාජයට පෙන්වා දීම...තෙරුවන් සරණයි ...

  • @nika3440
    @nika3440 6 ปีที่แล้ว +3

    බුදුසරණයි 🙏❤️

  • @DakshinaPatabandi
    @DakshinaPatabandi 6 ปีที่แล้ว +26

    Budusaranai aiye oyatai me yaluwo hemotamai

  • @pasanliyanage407
    @pasanliyanage407 6 ปีที่แล้ว +1

    Woow..
    its really amazing chanux !!
    Superb work 👍👍
    Wish you aiya 👏👏

  • @ranganalakmal4063
    @ranganalakmal4063 6 ปีที่แล้ว +1

    සුපිරිම වැඩක් චනුක්ස් බ්‍රෝ. සුබ වෙසක් මංගල්‍යක් වේවා

  • @hewalandagegaganikshithija7160
    @hewalandagegaganikshithija7160 6 ปีที่แล้ว +5

    Wonderful work.

  • @SLB-ye7dv
    @SLB-ye7dv 6 ปีที่แล้ว +6

    Niyamai aiye ....
    😘😇😇😇😇😇😇😉

  • @funnyshow2335
    @funnyshow2335 6 ปีที่แล้ว

    Aththenma niyama video ekak.budu saranai

  • @dilipmenaka2670
    @dilipmenaka2670 6 ปีที่แล้ว +2

    බුදු සරණයි අයියේ සුපිරිම සුපිරි වැඩක්

  • @maxnighttv7103
    @maxnighttv7103 6 ปีที่แล้ว +3

    good chanux අයියා

  • @dogememehub1522
    @dogememehub1522 6 ปีที่แล้ว +5

    best chanux

  • @MTBsapuwa6747
    @MTBsapuwa6747 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි ඔබට 🙏☸️ ...

  • @sajithkavinda2095
    @sajithkavinda2095 6 ปีที่แล้ว

    සුපිරි වැඩ්ඩෙක් oya nam.ඒ වගෙම මේ නිර්මාණය ගොඩක් වටින්ව.

  • @user-gm2kt9et6i
    @user-gm2kt9et6i 6 ปีที่แล้ว +28

    සුභම සුභ වෙසක් මංගල්‍යයක් වේවා අයියේ.....

  • @musicroom3179
    @musicroom3179 6 ปีที่แล้ว +12

    ඔයාටත් පින්බර වෙසක් මන්ගල්ලයක් වේවා

    • @musicroom3179
      @musicroom3179 6 ปีที่แล้ว

      Thanx chanux aiyee

    • @musicroom3179
      @musicroom3179 6 ปีที่แล้ว

      Oyage video ekakwath api atharinne naa okkoma balanawaa

    • @musicroom3179
      @musicroom3179 6 ปีที่แล้ว

      E wagema okkoma video okkotama balanna beda harinawa

  • @s.lcreator6548
    @s.lcreator6548 3 ปีที่แล้ว +2

    නියමයි bro එල පට්ට වීඩියෝ එක

  • @charukaindrajith6307
    @charukaindrajith6307 6 ปีที่แล้ว

    aththamai godak watina deyak aiye. me sansare aiyata Loku pinak aiye. aiyata budusaranai

  • @venkukulegamagunarathana5867
    @venkukulegamagunarathana5867 6 ปีที่แล้ว +5

    3d printing දැකල තිබුනට බුදුපිළිමයක් print කරනවා දැක්කේ අද.බොහොම පිං chanux ඔබට.කොටසින් කොටස නිර්මාණය කලොත් තරමක් ලොකු පිළිමයක් වුනත් හදාගන්න පුළුවන් නේද?

    • @ChanuxBro
      @ChanuxBro  6 ปีที่แล้ว +8

      ඔව් ටිකක් ලොකුවට හදන්න පුලුවන්

  • @kelumchathuranga9308
    @kelumchathuranga9308 6 ปีที่แล้ว +4

    බුදු සරණයි .

  • @user-ol2ou8ls8k
    @user-ol2ou8ls8k 6 ปีที่แล้ว +1

    *ඒක නම් සුපිරිම වැඩක් අයියේ...ආසාවෙන් බැලුවා..සුබ වෙසඟක් වේවා අයියට..!!*

  • @kelumdilshan6459
    @kelumdilshan6459 6 ปีที่แล้ว +4

    Fatta chanux bro

  • @tashenperera133
    @tashenperera133 6 ปีที่แล้ว +9

    අද ටිකක් වෙනස් දෙයක් චනුක්ස් අයියේ ඔයා මොනවා කරත්
    එක හොදටම කරනවා

  • @susantharathnayaka9751
    @susantharathnayaka9751 6 ปีที่แล้ว

    හරිම අපූරුයි
    තෙරුවන් සරණයි ඔබට

  • @SampathGarusinghe
    @SampathGarusinghe 6 ปีที่แล้ว

    ඔබටත් සුපින්වත් වෙසක් පොහෝ දිනක් .. තෙරැවන් සරණයි ..

  • @davindavirajitha7705
    @davindavirajitha7705 6 ปีที่แล้ว +6

    සාදු සාදූ🙏🏼❤️

  • @tharushahirushan3199
    @tharushahirushan3199 6 ปีที่แล้ว +4

    Good 👍

  • @gamingkenzo4902
    @gamingkenzo4902 3 ปีที่แล้ว

    🙏🙏🙏 I love it.
    සුපිරි වැඩක් .

  • @wjafernando3472
    @wjafernando3472 6 ปีที่แล้ว

    Aththatama hodakma hoda deyak ayiye you are the best ..no words to say..

  • @banushamadushan4143
    @banushamadushan4143 6 ปีที่แล้ว +3

    Pattama patta bro 💪🏼💪🏼💪🏼

  • @HemalPathirana
    @HemalPathirana 6 ปีที่แล้ว +3

    OMG chanux bro.......hats off.......❤ you thank you so much.

  • @M.R.9216
    @M.R.9216 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏 අයියට ජය වේවා 🙏🏻

  • @sunethperera1198
    @sunethperera1198 6 ปีที่แล้ว

    shanux proud of you elazzz bro පිංබර වෙසක් මංගල්‍යයක් වේවා
    21
    Chanux Bro

  • @musicroom3179
    @musicroom3179 6 ปีที่แล้ว +42

    කමෙන්ට් සෙක්ශන් එකේ ඉන්න සියලූම දෙනාටත් සුබම සුබ වෙසක් මන්ගල්ලයක් වේවා

  • @maxnighttv7103
    @maxnighttv7103 6 ปีที่แล้ว +11

    සාධු` සාධු` සාධු`

  • @sajiya2ndchannel819
    @sajiya2ndchannel819 6 ปีที่แล้ว

    කියන්න වචන නෑ ගොඩක් ලස්සනයි බලපු හොදම වීඩියෝ එක... තෙරුවන් සරණයි !

  • @priyanthajayasinghe2673
    @priyanthajayasinghe2673 6 ปีที่แล้ว

    bohoma watina wadak..budusaranai okkolatama..

  • @ashan6950
    @ashan6950 6 ปีที่แล้ว +4

    ලස්සනයි අයියා ❤️

  • @dogememehub1522
    @dogememehub1522 6 ปีที่แล้ว +6

    Budu saranai

  • @pathumwinchester591
    @pathumwinchester591 6 ปีที่แล้ว +1

    නියමයි චානුක්ස් අයියේ දිගටම මේ වගේ වීඩියෝ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි

  • @supunsaranga8742
    @supunsaranga8742 6 ปีที่แล้ว

    මාර ලස්සනයි chanux අයියෙ..
    ඔයානං සුපිරි වැඩ්ඩෙක්....
    Niyamai...

  • @AllInOne-ik7no
    @AllInOne-ik7no 3 ปีที่แล้ว +61

    මේ වීඩියෝ එකත් dislike කරපු උනුත් ඉන්නවනි අම්මපා😭😭😭😭😭

    • @sewminikaushalya7519
      @sewminikaushalya7519 3 ปีที่แล้ว +5

      ow ane

    • @minisl3347
      @minisl3347 2 ปีที่แล้ว +1

      හ්ම්ම්

    • @freefirejaniru5561
      @freefirejaniru5561 2 ปีที่แล้ว

      ow bun

    • @nextekelectronics6225
      @nextekelectronics6225 2 ปีที่แล้ว +2

      අන්ලයික් ගාන පෙන්නන්නෙ නෑනෙ. අන්ලයික් ගාන බලන්න පුලුවන්ද ?

  • @chalanapramod5034
    @chalanapramod5034 6 ปีที่แล้ว +10

    බුදු සරනයි chanux අයියෙ සාදු සාදු සා

  • @jayanthanalaka2911
    @jayanthanalaka2911 6 ปีที่แล้ว

    ඇත්තටම මේක නම් සුපිරිවැඩක් බුදු සරණයි!!!👍👍👍👍

  • @uniteccomputers9728
    @uniteccomputers9728 6 ปีที่แล้ว

    බුදු සරණයි. සුපිරිම සුපිරි වැඩක්.

  • @vizalmendiz1568
    @vizalmendiz1568 6 ปีที่แล้ว +3

    ටෙක්නොලොජි කරල සීමන් කෙනෙක් වෙන්න පුලුවන් ද...සීමන් කෙනෙක් වෙන විදිය ගැන වීඩියො එකක් කරන්න

  • @gayanearanga9819
    @gayanearanga9819 6 ปีที่แล้ว +7

    Tikk loku ob jet ekk .me printin ekata පුළුවන්ද

    • @ChanuxBro
      @ChanuxBro  6 ปีที่แล้ว +6

      ow Printer eke Stage eka size ekata puluwan bro

    • @hashibro1136
      @hashibro1136 6 ปีที่แล้ว

      Chanux Bro niyamai

    • @wishwakanesh
      @wishwakanesh 6 ปีที่แล้ว

      gayan earanga
      Puluwan

  • @asangasupun
    @asangasupun 6 ปีที่แล้ว

    සුභම සුභ වෙසක් මංගල්‍යයක් වේවා chanuks bro ..

  • @luciferff1038
    @luciferff1038 3 ปีที่แล้ว

    Oya budu hamuduruwanta garu karala katha karana ekama watinawa budu saranai mn giya awrudderh beluwa me auruddeth balanawa💗💗💗💗

  • @nishmakaize6518
    @nishmakaize6518 6 ปีที่แล้ว

    eka nam niyamai. theruwan saranai

  • @prabajithjayathilaka4893
    @prabajithjayathilaka4893 6 ปีที่แล้ว

    Wonderful work chanux bro. Triple gems bless you.

  • @sasindudulaj3901
    @sasindudulaj3901 6 ปีที่แล้ว

    Woooow...😍😍😍 Good job chanux...!!! BUDUSARANAI...🤗🤗🤗

  • @asithasilva9275
    @asithasilva9275 6 ปีที่แล้ว

    නියමයි . ලස්සන නිර්මානයක්..👍👍👌👌

  • @lahirumadusanka9095
    @lahirumadusanka9095 6 ปีที่แล้ว

    වෙනස් වැඩක් බුදු සරණයි! අයියේ...

  • @vimukthikd
    @vimukthikd 6 ปีที่แล้ว

    තෙරුවන් සරණින් ඔබට යහපතක්ම වේවා... chanux
    ඉතාම වටිනා දෙයක් මේ කලේ. කීදාහකගෙ නම් සිත් සැනසෙන්න ඇතිද මේක දැකල. හරිම සතුටුයි
    🌹🌹🌹🌹🌹🌹

  • @dinushajayasanka6683
    @dinushajayasanka6683 6 ปีที่แล้ว

    සුපිරි වැඩක් බුදුසරණයි!

  • @milanrositha4617
    @milanrositha4617 5 ปีที่แล้ว

    Ithamatha hoda wadak chanux bro
    Obata budu rajanange pihita labewa ithiri wada katauthu sarthaka wewa chanux bro

  • @prabhathsandaruwan4085
    @prabhathsandaruwan4085 6 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි. හොඳ වැඩක්.