Japan job visa Sri Lanka | SSW Sri Lanka | Japan work visa Sinhala | Japan jobs for Sri Lankans

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • ජපානයේ සිංහ සළකුණ
    ආයුබෝවන් කොන්නිචිවා ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව පාලමට සාදරයෙන් පිළිගනිමු.
    スリランカと日本の架け橋 Bridge between Sri Lanka and Japan
    Welcome to the ISHARA R youtube channel! 🇯🇵 😀
    Japan job visa Sri Lanka | SSW Sri Lanka | Japan work visa Sinhala | Japan jobs for Sri Lankans
    Lawyer Takeshi Kudo
    行政書士くどうたけし事務所
    行政書士 工藤武志
    〒981‐3106 宮城県仙台市泉区歩坂町33-17
    TEL 022-341-0234 FAX 022-341-0148
    URL gyosei-kudo.com
    තවත් වීඩියෝ / @isharar
    ජපානය හා ජපන් භාෂාව ගැන තවත් දැනගන්න දැන්ම SUBSCRIBE කරන්න.
    To know more about Japan and the Japanese language SUBSCRIBE to our channel
    ෆේස්බුක් හරහා ඔබගේ සියලු ප්‍රශ්ණ යොමු කරන්න
    🗾Our FB - / ishara-r-100290102039860
    🌍Our Instagram - www.instagram....
    🌍Our Japanese Class - / 483204229859926
    🌍Our Discord - / discord
    🦁 OTHER VIDEOS
    • Learn easy spoken Japa...
    Learn easy spoken Japanese in Sinhala | Japanese conversations Sinhala | MINNA NO NIHONGO Sinhala
    • How to use Chopsticks ...
    How to use Chopsticks in Sinhala | How to hold chopsticks correctly | Chopsticks Japanese style
    • Japanese food market S...
    Japanese food market Sinhala | Japanese food review Sinhala | Strange and healthy Japanese food
    • What is the JLPT in Si...
    What is the JLPT in Sinhala |Japanese Language Proficiency Test|JLPT N5|ජපන් භාෂා ප්‍රවීණතා පරීක්ෂණය
    • Japanese girl speaking...
    Japanese girl speaking Sinhala | Learn basic Japanese in Sinhalese | シンハラ語話せる日本人 | Sinhala Sri Lanka
    • How to get a Japanese ...
    How to get a Japanese visa | How to learn Japanese | Japan visa process | ජපන් වීසා | Learn Japanese
    • How to speak Japanese ...
    How to speak the Japanese language | How to learn Japanese in Sinhala | Easy Japanese conversations
    • Japanese language Sinh...
    ජපානයේ හෝඩි 3 පහසුවෙන් ඉගෙන ගනිමු | Learn Japanese alphabet | ජපන් භාෂාව | Hiragana | Katakana Kanji
    • How to make liquor | ජ...
    How to make liquor | ජපන් මත්පැන් සාදන ආකාරය | How to make rice liquor in Japan | お酒の造り方|Japan Osake
    • Sri Lankan Vesak festi...
    Sri Lankan Vesak festival in Japan | Sri Lankan festivals | Buddha purnima | スリランカのウェサック祭り Sri Lanka
    • Japan university entra...
    Japan university entrance fair | 日本進学フェアー |Study abroad in Japan | How to find a university in Japan
    • Japanese University li...
    Japanese University life |Day in the Life of Japanese University student |Best Universities in Japan
    • Life of a University S...
    Life of a University Student in Japan | Life in Japan | University life in Japan
    • Best University Subjec...
    Best University Subjects in Japan for International students in Sinhala |ජපානයේ අමුතු විෂ‍යයන්
    • Japan VISA in Sinhala ...
    Japan VISA in Sinhala 2021 | ජපන් ජොබ් වීසා |How to get Japan work Visa SRI LANKA|Japan jobs Sinhala
    🌼If you like my channel
    🌼Like
    🌼Share
    🌼Comment
    🌼Subscribe
    #lifeinjapansinhala
    #japanuniversitylifesinhala
    #japanstudentvisa2022sinhala
    #japanvisasinhala2022
    #japantrainingvisasinhala
    #howtogojapansinhala
    #japanfoodsinhala
    #japancarssinhala
    #japancarpricesinhala
    #japancarpartssinhala
    #japaneseinsinhala
    #spokenjapanesesinhala
    #japansinhalen
    #sinhalenjapan
    #japaneselesson
    #japanpanthiya
    #furusatolanka
    #srilankaninjapan
    #japanvisa
    #japaneseculture
    #learnjapanese
    #learningjapanese
    #japaneseteacher
    #learnjapaneseinsinhala
    #japansinhala
    #japanvisasinhala
    #japaneselanguage
    #learnjapanesesinhala
    #japannipatha
    #studentvisasrilanka
    #japanjobvisa
    #japansensei
    #srilankansinjapan
    #srilanka

ความคิดเห็น • 293

  • @IsharaR
    @IsharaR  2 ปีที่แล้ว +81

    දැන් ඉතින් බලාගන්න පුලුවන් අපි කිව්වෙ සත්‍ය කියල. ඔන්න සත්‍ය තොරතුරු බලාගන්න. තවත් මේ වගේ සත්‍ය විතරක් දැනගන්න කැමති අය SUBSCRIBE කරල එකතු වෙන්න. යාලුවන්ටත් ශෙයා කරන්න. ලයික් කරල සහයෝගය දක්වන්නත් අමතක කරන්න එපා. 🇱🇰🇯🇵🦁🤗❤️❤️❤️

    • @nplentertainment7750
      @nplentertainment7750 2 ปีที่แล้ว +1

      Brother jlpt n1 Karla job ekata apply karanba barida

    • @liyanapanduwawala9483
      @liyanapanduwawala9483 2 ปีที่แล้ว +1

      ありがとう godak aya kiyanne na me wodiyata pahadili karala.godakkk pinn

    • @jayanithakshilasenanayake6506
      @jayanithakshilasenanayake6506 2 ปีที่แล้ว

      SSW විසා කැන්සල් කරලද?🥺🥺මේ ගැන හරි විස්තරයක් දෙන්න අපිට.😔thank you

    • @senseofjapan
      @senseofjapan 2 ปีที่แล้ว

      こんにちは。
      掛川からウィーラシリです。
      くどう先生のご連絡をお願い🙏します。

    • @darshanabandara.
      @darshanabandara. 2 ปีที่แล้ว

      Thank you so much sir 🙏

  • @ආදරෙයිශ්රීලංකා
    @ආදරෙයිශ්රීලංකා 2 ปีที่แล้ว +40

    හරියටම youtube chanell එකක් කරන ලංකාවේ එකම කෙනා ඔයයි සර්....... සමහර අය video දාල තමන්ගේ premot ඒකයි සල්ලි විතරයි බලන්නේ... එකේ අනිත් පැත්ත දාහකින් සම්පතක් ඔයා අපිට සර්... නියම ලාංකිකයෙක් සිංහයෙක් 🦁🦁

    • @IsharaR
      @IsharaR  2 ปีที่แล้ว +2

      bohoma sthuthiy

    • @Japan_Diaries
      @Japan_Diaries 2 ปีที่แล้ว +1

      @@IsharaR Bro, SSW Food Service exam Englsih walin liyanna puluwanda?

    • @iroshipremachandra6708
      @iroshipremachandra6708 2 ปีที่แล้ว

      @@IsharaR ජපානයේ PR ගන්න පුළුවන් ද? එහෙම පුළුවන් නම් ඒකට වයස් සීමාවක් තියනවද?

    • @alphaking_org
      @alphaking_org ปีที่แล้ว

      Ssw 2 wisa eka ta hambenwa neda ewara wenakota

  • @Yash-esthetic
    @Yash-esthetic 2 ปีที่แล้ว +13

    බොහොම ස්තූති අයියේ.අපි වෙනුවෙන් ඔයාගෙ වටිනා කාලය වැය කරනවට ♥️🦁

  • @Sew372
    @Sew372 2 ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි ඔයාට මේ කරන සේවයට❤🙏

  • @Sew372
    @Sew372 2 ปีที่แล้ว +5

    🇱🇰 🦁🦁🦁ඔයාගේ වැඩ කටයුතු සාර්ථක වේවා🙏🙏🙏

  • @sadeepadilshan2910
    @sadeepadilshan2910 2 ปีที่แล้ว +5

    අයියේ පුළුවන් නම් හොද ඒජන්සි ටිකක් කියන්නකෝ මෙහේ දැන් හොර ඒජන්සි පිරිල කියනවනම් ලොකු උදවුවක් 🙏🙏

  • @darshanabandara.
    @darshanabandara. 2 ปีที่แล้ว +2

    ගොඩක් පින් ඇත්තමයි,, සත්‍ය තොරතුරු අවශ්‍යම කරුණු පැහැදිලි කරගත්තා....

  • @techrepublicsl8484
    @techrepublicsl8484 2 ปีที่แล้ว +2

    A best Immigration lawyer that i have ever talk with..Very honest and kind person.

  • @dineshmadushanka1142
    @dineshmadushanka1142 2 ปีที่แล้ว +2

    අය්යෙ ඔයා මේ කරන සේවය ගොඩක් වටිනව🙏

  • @vigitavigeratne5319
    @vigitavigeratne5319 2 ปีที่แล้ว +3

    මල්ලි. සෙන්සිකියනව.අනො..අනෝ.කියල.ඓ්වචනෙ.තේරැම.මොකක්ද

  • @kasunjeewantha7735
    @kasunjeewantha7735 2 ปีที่แล้ว +1

    ishara, nigongo walinma interview eka karanagaman yatin subtitles daanna anith dawase karaddi.kaale ituru karaganna puluwan, intervieweetath thsumaranai wenne nehe viewerslata epaa wennet nehe

  • @sachimalka4824
    @sachimalka4824 2 ปีที่แล้ว +3

    VTA පාටමාලව කරලා,එතනින් විදේශ සේවා එකට යොමු කරලා එතනිනුත් යන්න Apply කරන්න පුලුවන්ද

  • @dhanushka5524
    @dhanushka5524 2 ปีที่แล้ว +1

    Aiye training visa ඇවිල්ලා ssw visa එකට මාරු වෙලා pr apply කරන්න පුළුවන් ද.

  • @dinithathenuja1545
    @dinithathenuja1545 2 ปีที่แล้ว +12

    අයියෙ SSW visa එකෙන් ගිහිං සති අන්තයෙ අපිට එහෙ මොනා හරි ඉගෙන ගන්න පුලුවන්ද?

    • @ceylontutorial
      @ceylontutorial 2 ปีที่แล้ว +1

      ඔයා මේ ගැන හෙව්වද ඉගෙන ගන්න පුළුවන් ද කියල

    • @slviews5245
      @slviews5245 2 ปีที่แล้ว

      පුලුවන්

  • @harithalahiru2363
    @harithalahiru2363 2 ปีที่แล้ว +2

    Thank you very much for yor dedication malli.

  • @dilinuwansameera2723
    @dilinuwansameera2723 2 ปีที่แล้ว +1

    Super දැනුවත් කළාට පිං,ඔබේ භාසා හැකියාව විශිෂ්ඨ යි

    • @thanukaruhunaghe5265
      @thanukaruhunaghe5265 ปีที่แล้ว

      Ayye oyata thanks kàranawata wada oyata pin me karana kapavimata puluwannam job tikak asarana kollannta laba Deanna math ethuluwa

  • @hasithamadushanka5119
    @hasithamadushanka5119 2 ปีที่แล้ว +3

    අයියෙ අත්සුකො කියන එජන්සිය contact කරගන්න විදියක් නැද්ද

  • @uadissanayaka2111
    @uadissanayaka2111 2 ปีที่แล้ว +2

    1) Ssw 1 එකෙන් ගිහින් ssw 2 එකට මාරු වෙන්නනම් කොච්චර කල් ssw 1 ,එකේ ඉන්න ඕනිද?
    2) ssw 1 එකෙන් ජපානයට ගිහින් අවුරුදු 5ම ඉන්නෙ නැතුව අවුරුදු 3කින් වගේ රැකියාවෙන් ඉවත් වී නැවත ලන්කාවට එන්න පුලුවන්ද? එහෙම එනකොට කම්පැනි එකෙන් ලැබෙන්න තියෙන etf වගේ දීමනා ලැබෙනවද අපිට

  • @jalanilakshani5337
    @jalanilakshani5337 2 ปีที่แล้ว

    අය්යෙ පෙරපාසල් ගගුරුවරු හෝ හෙදියක් විදියට ජපානයෙ රැකියාවක් කරන්න සපුරන්න ඔන සුදුසුකම් මොනවද කියල වීඩියෝ එක්ක් දාන්න

  • @dumindanimalsiri2644
    @dumindanimalsiri2644 2 ปีที่แล้ว +1

    මම රජයේ පාසලක වැඩ කරන්නෙ .මට ජපන් යන්න ඕනි.අර ජොබ් දෙක විතරමද තියෙන්නෙ.මට පොඩ්ඩක් ඒ ගැන කියනවද?

  • @sampath758
    @sampath758 2 ปีที่แล้ว +2

    බොහෝම ස්තුතියි...

  • @anomaliyanage951
    @anomaliyanage951 2 ปีที่แล้ว +2

    よく分かりまし。説明ありがとうございます。

  • @prashadamarasinghe5630
    @prashadamarasinghe5630 2 ปีที่แล้ว +3

    වීසා අරන් දෙනව කියපු ආයතනේ නම මොකක්ද මට ඒක පැහැදිලි නෑනේ .. තේරුන කෙනෙක් කියන්නකො ප්ලීස්

  • @sagafilmclub
    @sagafilmclub 2 ปีที่แล้ว +4

    ගොඩක් වටිනවා

  • @chinthakaabeyrathne7492
    @chinthakaabeyrathne7492 2 ปีที่แล้ว +2

    Lankawe minissu wenuwen kisima laaba prayaojanayakin thorawa kepawena nihathamanii uthum minisek.. Mee puthawa hadapu demapiyantath pin🙏🏻.. どもありがとございます イシャラさん🙇🏻‍♂️

  • @OshanRJ2002
    @OshanRJ2002 2 ปีที่แล้ว +1

    Ape wasanawata api japan enna try karana kale mehema youtuber kenek inne lankawen giyapu
    arigatho gozaimasu Ishara san😍✌

  • @akiladenuwan625
    @akiladenuwan625 2 ปีที่แล้ว

    Thank you aiye godak useful una oya dunna visthara hinda godak sthuthi oya mahansiwela apita krana udau walata kiyanna wachana ne sirawatama manussayek. Jayawewa.

  • @madushagamage9895
    @madushagamage9895 2 ปีที่แล้ว +1

    Godak Sthuthii malli....
    ❤️❤️❤️

  • @NalinWijesundara
    @NalinWijesundara 2 ปีที่แล้ว +2

    අවුරුදු 05ම ඉන්න ඔනී එකම company එකේදී ද ප්‍රශ්නයක් උනත් මාරු කරන්න බැරිද? අවුරුදු 05න් පස්සේත් ළමයින් ගන්න බැරිද? SSW විසා එකේ ඉන්න කොට වෙන විසා එකකට මාරු වෙන්න බැරිද ?

    • @infinity-764
      @infinity-764 2 ปีที่แล้ว

      අවුරුදු 5 ඉන්නම ඕනෙ.ඉන්න බැයිනම් බොරුවට ගිහින් වැඩක් නැ.අවුරුදු 5 න් පස්සෙ දෙවෙනි අවුරුදු 5හේ තමන්ගෙ සැමියව/බිරිඳව ගන්න පුලුවන් ලමයින්ව ගන්න බැ මන් දන්න විදියට .

  • @sanjiwapriyadarshana2083
    @sanjiwapriyadarshana2083 2 ปีที่แล้ว +1

    ඉමිග්‍රේශන් ලෝයර් කෙනෙක් හරහා traning විසා වත් ssw විසා නැතුව කොම්පනි විසා එකට එන්න පුලුවන් ද?

  • @danushkaat4605
    @danushkaat4605 2 ปีที่แล้ว +1

    අයියේ මම army එකේ ඉන්නේ.මට jpt coure එක කරන්නේ නැතුව මට ජපන් යන්න බැරිද මේ ජොබ් එකත් එක්ක course කරන්න ටිකක් අමාරුයි...අනේ please අයියේ මට ජපන් යන්න ක්‍රමයක් කියන්නකෝ අනේ please please please මගේ පවුලේ ගොඩක් ප්‍රශ්න තියෙනවා අයියේ...මට ජපන් ටිකක් කතා කරන්න පුලුවන්

  • @yakasl4632
    @yakasl4632 2 ปีที่แล้ว +1

    Very much Valuable information for us
    Thank you 🙏🙇‍♂️

  • @FuntimewithHiru
    @FuntimewithHiru 2 ปีที่แล้ว +1

    Me kaleta godak watina video ekak.

  • @dirushan4487
    @dirushan4487 2 ปีที่แล้ว

    දැං ගොඩක් අය student japan එන්න හදන නිසා student visa block කරයිද ගොඩක් අය එහෙම කියනව senci ත් එහෙම කිව්වා april intake එකට එන්න ඉන්නෙ මං language එක ඉගෙන ගන්නව තාම interview face කරලත් නෑ
    එහෙම ප්‍රශ්නයක් වෙයිද එන්න බැරි වෙයිද 2023

  • @yasirunawoda6557
    @yasirunawoda6557 2 ปีที่แล้ว

    පුලුවන් නම් අයියා eju exam එකට එන lesson ට්කක් කරන්න ලන්කාවෙ එක චැනල් එක්කවත් නැ

  • @gihonharsha2583
    @gihonharsha2583 2 ปีที่แล้ว

    Goodak ස්තුතිය oyat aiye karan wed sarthak wenn oni ❤️

  • @Awiya227
    @Awiya227 2 ปีที่แล้ว +5

    අයියෙ පවුල පිටින් යන්න විදිහක් නැද්ද ප්ලීස් මේක බලන්න

    • @IsharaR
      @IsharaR  2 ปีที่แล้ว +3

      ba

  • @judoking6016
    @judoking6016 2 ปีที่แล้ว +3

    aiya mama chef kanak mama n5 karala tiynne akata job tiynwada

  • @diya.531
    @diya.531 2 ปีที่แล้ว +4

    N5,N4 exam 2 kara gena thawa nursing care yana nisa skills hada gnna api thawa monada hada gnna oni dewal ? Thawa kra gnn oni exam thiyada?
    Thanks a lot ❤
    PLZ reply

  • @nethushichamathka5164
    @nethushichamathka5164 2 ปีที่แล้ว

    ගොඩක් වටිනව... බොහොම ස්තූතියී...🙏,
    මට දෙයක් දැන ගන්න පුලුවන්ද?? අපි ජපානෙට ආවට පස්සෙ අපි කැමැති ජොබ් එකකට මාරු වෙන්න පුලුවන්ද?? ඒ වගේම අපිට අවශ්‍ය නම් අවුරුදු 5ට කලින් එන්න පුලුවන්ද??

  • @madurarukmal3383
    @madurarukmal3383 2 ปีที่แล้ว +1

    malli tatoos thibboth ssw enna barida.? training visa ekata tatoos thibboth awulda.?

  • @blackshak6516
    @blackshak6516 ปีที่แล้ว

    අනේ SSW වලින් තොරතුරු තාක්ශනය පැත්තෙන් යන්න බැරිද ?

  • @chanan1882
    @chanan1882 2 ปีที่แล้ว +3

    පන්තිය පටන්ගන්නෙ කවද්ද අයියේ...

  • @mandini5022
    @mandini5022 2 ปีที่แล้ว +7

    Ssw age limit eka kiyada kiyala ahanna puluwanda aiye

  • @kithsirialahendra9950
    @kithsirialahendra9950 2 ปีที่แล้ว

    අවුරුදු 2 college ළුකෙන් පස්සෙ. IT කොස් ළුකට කීයක් විතර යනවද ?

  • @nimeshanagahapitiya1754
    @nimeshanagahapitiya1754 2 ปีที่แล้ว +5

    Care giver , food service subject ඉගෙන ගන්න තියෙන ආයතන මොනවද

  • @virajq
    @virajq 2 ปีที่แล้ว +2

    අයියෙ, මෙහේ university එකකට ගිහිං software engineer කෙනෙක් වෙලා ජපානෙට එන්න visa එක මොකක්ද? University එක මාර්ගයෙන් එන්නත් පුලුවන්ද ? පොඩ්ඩක් කියන්නකො... 😊💙💚

  • @sahannilusha7429
    @sahannilusha7429 2 ปีที่แล้ว +7

    Ssw visa ganna okkoma kiyak withara yanawada 🙂

  • @thanuridhananja3641
    @thanuridhananja3641 2 ปีที่แล้ว

    Thnk u aiye .

  • @janakikumarirathnyaka6288
    @janakikumarirathnyaka6288 2 ปีที่แล้ว

    සත්තු සේවයට යන්නනම් මුලින්ම මොන කොස් එකද කරන්න ඕනේ

  • @darshanabandara.
    @darshanabandara. 2 ปีที่แล้ว +1

    අංශ 14න් තවම සාත්තු සේවය හා ආහාර පාන සේවාවන් අංශයන් 2 පමණද ලංකාවට විවෘත???????

    • @MrLahiru
      @MrLahiru 2 ปีที่แล้ว +1

      ඔව්.

    • @darshanabandara.
      @darshanabandara. 2 ปีที่แล้ว +1

      @@MrLahiru thank you,SSW VISA වලින් රජයෙන් අපි ජපන් යවන්නේ නොමිලේ ද? සියලු වියදම් රජයෙන් දරනවා ද?

  • @Hasi_era
    @Hasi_era 2 ปีที่แล้ว +4

    ssw visa එන යට part time / gemba හරි කරන්න තහනම් ද ?

  • @エラス-j2s
    @エラス-j2s 2 ปีที่แล้ว +1

    Thankyou for explanation.
    Can I come directly ssw 2?

  • @pradeepprasanna5590
    @pradeepprasanna5590 2 ปีที่แล้ว +2

    Great work 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @Sugatho
    @Sugatho 2 ปีที่แล้ว +1

    Putha ta යහපතක් ma Wawa TharuwanSaranai 🙏🌹

  • @Dinusha175
    @Dinusha175 2 ปีที่แล้ว

    ජපන් විබාගය නැතිව ජපානයෙ රැකියාවක් සඳහා යන්නම බැරිද.

  • @dinushasenadheera5618
    @dinushasenadheera5618 2 ปีที่แล้ว

    අයියෙ මට දැනගන්න පුළුවන්ද SSW Visa Category එකෙන් Japan Entry එක ලබාගෙන අවුරුදු 5කට පස්සෙ ලංකාවට ඇවිල්ල ආයෙමත් Student Visa Category එකෙන් Again Japan Entry ලබාගන්න පුළුවන්ද කියල

    • @IsharaR
      @IsharaR  2 ปีที่แล้ว +1

      Ow

  • @nadeeraweerasekara1445
    @nadeeraweerasekara1445 2 ปีที่แล้ว

    Supper aiya

  • @masiththanula6276
    @masiththanula6276 2 ปีที่แล้ว +1

    Thank you ayya😍 ssw 2kta ynn mul awrudu 5 idld nttn plweni awrdda iwr unma kelinm ssw 2 apply krnn puluwnda

  • @damithchathuranga361
    @damithchathuranga361 2 ปีที่แล้ว +3

    ssw visa වල වයස පරතරය කියන්න පුලුවන්ද

    • @IsharaR
      @IsharaR  2 ปีที่แล้ว

      Ehema ekak na company eken kemathinan wayasa ayatath yanna puluwan

  • @jayanithakshilasenanayake6506
    @jayanithakshilasenanayake6506 2 ปีที่แล้ว +1

    SSW විසා කැන්සල් කරලද?🥺🥺

  • @Shashikadilhara2002
    @Shashikadilhara2002 2 ปีที่แล้ว +1

    අයියේ පිරිමි අයට cairgiver එන්න පුළුවන්ද .නැත්තම් ගැහැනු අයට විතරද .මන් N5 කෝස් එක කරන ගමන් ඉන්නේ

    • @ishanikiriella9834
      @ishanikiriella9834 2 ปีที่แล้ว +1

      Oya koheda karanne

    • @infinity-764
      @infinity-764 2 ปีที่แล้ว +1

      එනවනම් N4 අනිවාර්යයෙන් තියෙන්න ඕනෙ

    • @infinity-764
      @infinity-764 2 ปีที่แล้ว +2

      පිරිමි අයටත් කෙයා ගිව එන්න පුලුවන්

  • @pramodhaudeshini7809
    @pramodhaudeshini7809 ปีที่แล้ว

    Ethakota husband wife dennatama ssw(1) visa thiyenawa nm babek labunoth prashnayak wenawada?

  • @uncyakashi9767
    @uncyakashi9767 ปีที่แล้ว

    Ssw walim outo mobil set wey kiyala hitanawa mata japan enna puluwam kale eddi etakota mage lanakwe selibrikert ekata පිළිගැනීමක් tiyeda

  • @ranumiladewanga4196
    @ranumiladewanga4196 2 ปีที่แล้ว

    Aiye කන්නාඩි දාන අයට ජපන් ජොබ් වලට apply krnn barid

  • @shiromadisanayaka9975
    @shiromadisanayaka9975 2 ปีที่แล้ว +1

    konnichiwa isharasan.arigatho gosaimas....

  • @jagathbasnayake8447
    @jagathbasnayake8447 2 ปีที่แล้ว +4

    හරියටම වයස් සීමාව දැනගන්න පුලුවන්ද ?

  • @nidukisaundarya650
    @nidukisaundarya650 2 ปีที่แล้ว +1

    Mata dana ganna puluwanda mehe german tec ekaka auto ac course eka karala auto ac company ekak ekka aurudu dekak wada karapu kenekta japane job thiyenawada ? Salary kohomada ? Mona visa ekenda yanna puluwan kiyala

  • @kalindugayanga4250
    @kalindugayanga4250 2 ปีที่แล้ว +2

    N4 ටික්ක් අමාරුයි අප්ප 😒 5 එකවත් ඉල්ලුවනම්😪

    • @dharshanimenaka3948
      @dharshanimenaka3948 2 ปีที่แล้ว +2

      Ow,n4 tikak amarui.

    • @kalindugayanga4250
      @kalindugayanga4250 2 ปีที่แล้ว +2

      @@dharshanimenaka3948 ow appa N5 nam easy 😐 5 ek ekk 4 ek balldi nikn lidai muhudai vge 😒

    • @infinity-764
      @infinity-764 2 ปีที่แล้ว +2

      N4 ලේසී . මන් N2 ත් කරල ඉන්නෙ.

    • @darshanabandara.
      @darshanabandara. 2 ปีที่แล้ว

      @@infinity-764 ඇත්තමද ?? WhatsApp number එක දෙන්නකො

  • @KasunjithUT
    @KasunjithUT 2 ปีที่แล้ว

    athsuko ambassy ake contac karaganna vidiyak tiyenawada?
    oya danna recommend karana institute tiyenawada thawa

  • @maleeshpiyumal2566
    @maleeshpiyumal2566 2 ปีที่แล้ว

    අයියෙ ට්‍රේනින් වීස අවුරුදු තුනෙන් පස්සෙ ස්ටුඩන්ට් යන්න පුළුවන් ද

  • @blackshak6516
    @blackshak6516 ปีที่แล้ว

    දන්නවනම් කවුරු හරි කමෙන්ට් එකක් දාන්න plzzzz

  • @tharushifernando4593
    @tharushifernando4593 2 ปีที่แล้ว +2

    Student kenekta husband wa depend ganda kochchara kalekinda puluwan

  • @thewanaasa
    @thewanaasa 2 ปีที่แล้ว +2

    Great video ❤️

  • @Vihara_perera
    @Vihara_perera 2 ปีที่แล้ว

    අනේ අයියා reply plzzzzzz 😥😥😥😥japanse N5 ekata learn krna class nadda coz nathuwa 🥺 mge yaluwekt 2023 a l krnne dnma coz gihin wadk nh ne class gihin exam eka karaganna puluwan neda aiya

  • @donapanditharathnamaleesha2892
    @donapanditharathnamaleesha2892 2 ปีที่แล้ว

    Aiyemn dn japan traning visa inne food company vada karanne .mata aurudu3 iwara wela aviation industry ekata maru wenna puluwan da ? Mnvd one qualification

  • @gimhaniwoneesha2380
    @gimhaniwoneesha2380 2 ปีที่แล้ว +1

    අයියෙ husband SSW 1 visa එකෙන් ගියොත් wife ට depende visa එකෙන් යන්න බැයිද?

  • @achalajayashanka5202
    @achalajayashanka5202 2 ปีที่แล้ว +1

    Jlct ekam eke piligenima komda? @ishara aiyr

  • @anudaindeepa3372
    @anudaindeepa3372 2 ปีที่แล้ว +9

    අයියෙ SSW visa එකෙන් ගිහින් student visa වලට මාරු වෙන්න බැරිද.. ❤️☺️

    • @daneeshaweerasinghe519
      @daneeshaweerasinghe519 2 ปีที่แล้ว +2

      Be kiyala tiyenawa...

    • @darshanabandara.
      @darshanabandara. 2 ปีที่แล้ว

      එහෙම බැහැ students VISA වලට සල්ලි ගෙවන්න පුළුවන් අනුග්‍රාහකයෙක් ලංකාවේ ඉන්න ඕනි

    • @anudaindeepa3372
      @anudaindeepa3372 2 ปีที่แล้ว

      Api sponsor kenek hoyagaththoth student visa walata maru wenna puluwanda

  • @samanpriyawijesinghe3586
    @samanpriyawijesinghe3586 2 ปีที่แล้ว

    thanks mr.ishan.❤❤👍❤️👍

  • @thilininimsa3345
    @thilininimsa3345 2 ปีที่แล้ว

    godak wedagat.mamath. hora agency ekakata ahu wela hitiya femiliyama yanna puluwan kiuwa.

  • @sankinimesha9698
    @sankinimesha9698 ปีที่แล้ว

    Aiye mn 2018 apply kre student reject una.mta ssw apply krnna berida?

  • @sithummindada8175
    @sithummindada8175 2 ปีที่แล้ว +1

    ට්‍රෙනින් විසා ගිහින් ssw වලට මාරු වෙනකොට n4 exam ඉල්ලනවද

    • @oshensanju5833
      @oshensanju5833 2 ปีที่แล้ว +1

      Mama hithanne karanna onna

    • @infinity-764
      @infinity-764 2 ปีที่แล้ว +1

      ඔව් ඒක ඕනෙ

  • @rashaniwimarsha4338
    @rashaniwimarsha4338 ปีที่แล้ว

    Part time job krann puluwnda

  • @menukatharangani7365
    @menukatharangani7365 2 ปีที่แล้ว

    Aiya oyage videos balanawa mama mata kiyannako mahe husban job ekata awama mawayi babawayi ganna nam mona visada yanna oni plz riply

  • @tarinduchathura6981
    @tarinduchathura6981 2 ปีที่แล้ว +3

    Mokadda aiye agency eke nama koheda thiyenne

  • @mobilelanka368
    @mobilelanka368 2 ปีที่แล้ว

    වයස් සීමාව 35 ට අඩු අයට විතරද පුළුවන්

  • @Thanu0121
    @Thanu0121 2 ปีที่แล้ว +4

    government sector එකෙන් දැන් අවුරුදු 5 Leave approve කරලා අලුතින් රට job opportunity දෙනවිට Japan අදාළද? මොනවද ඒකට අදාළ නීතී හා විස්තර ටිකක් කියනවද? (l am a government school teacher)

  • @ArumaPudumaLokaya
    @ArumaPudumaLokaya 2 ปีที่แล้ว +1

    aiye mata danaganna puluwanda. wayas simawa. anika lankawe hoda ajansiyak mokadda kiyala

  • @r.g.s.s.prabhashwara
    @r.g.s.s.prabhashwara 2 ปีที่แล้ว

    Aiye,, yurop country ekakata hari wena country ekakata hari working visa gihilla nawatha Japan students visa aply karanna barida kiynnko loku udauwak

  • @dilshanthilina1609
    @dilshanthilina1609 2 ปีที่แล้ว

    ありがとうございました 🙏

  • @gayanikaushika2710
    @gayanikaushika2710 2 ปีที่แล้ว +1

    Lankawe training ekak nathiwa wena rataka WADA karala training ekak thiyanawanam puluwanda?

  • @jeewancyrilkumara7458
    @jeewancyrilkumara7458 2 ปีที่แล้ว

    Trainee visa gihin,3years walata kalin ssw walata maru karanna puluwanda.man kalin video wala dakka trainee visa gihin visa maru karanna ba kiyala.plz reply

  • @malithchathuranga8712
    @malithchathuranga8712 2 ปีที่แล้ว

    Mama lankawe mechanical corce ekak krla inne... eth ssw enna ba e category eka dila nane... mage wayasath 26... mta godak hoda traning visa awith ssw1 ssw2 maru wena ekada? Nathnam student ena ekada?

  • @kavindashiranga9282
    @kavindashiranga9282 2 ปีที่แล้ว

    Aiye training visa enawann ,farm ehakta ena ekd hoda,nettan compny ehakt ena ekd hod

  • @BhagyaVimukthi-q1l
    @BhagyaVimukthi-q1l ปีที่แล้ว

    ssw sattu sewayata yanna wayasa keyada mata 53 coos aka karot yanna puluwan da

  • @maheeshasamaraweera6920
    @maheeshasamaraweera6920 2 ปีที่แล้ว +1

    Thanks,

  • @ViroshaniDesilva
    @ViroshaniDesilva 9 หลายเดือนก่อน

    Enginerin sid ekatath me vage ekka karanna

  • @lakminilaki9489
    @lakminilaki9489 2 ปีที่แล้ว +1

    ssw visa eakata Aya Karn ne kiyanne lankawe nomile kiyanne athtak nmida

  • @thusharasanjeewani2769
    @thusharasanjeewani2769 2 ปีที่แล้ว

    Aiye judo sensei contact kara ganna widiyak kiyanna puluwanida?