ඉමිග්‍රේශන් කෝල් එක ගොඩදාගන්න විදිහ | Immigration call Japan | Sri Lanka | Sponsor call | Sinhala
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- ජපානයේ සිංහ සළකුණ
ආයුබෝවන් කොන්නිචිවා ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව පාලමට සාදරයෙන් පිළිගනිමු.
スリランカと日本の架け橋 Bridge between Sri Lanka and Japan
Welcome to the ISHARA R youtube channel! 🇯🇵 😀
ඉමිග්‍රේශන් කෝල් එක ගොඩදාගන්න විදිහ | Immigration call Japan | Sri Lanka | Sponsor call | Sinhala
තවත් වීඩියෝ / @isharar
ජපානය හා ජපන් භාෂාව ගැන තවත් දැනගන්න දැන්ම SUBSCRIBE කරන්න.
To know more about Japan and the Japanese language SUBSCRIBE to our channel
ෆේස්බුක් හරහා ඔබගේ සියලු ප්‍රශ්ණ යොමු කරන්න
🗾Our FB - / ishara-r-100290102039860
🌍Our Instagram - www.instagram....
🌍Our Japanese Class - / 483204229859926
🌍Our Discord - / discord
🦁 OTHER VIDEOS
• Learn easy spoken Japa...
Learn easy spoken Japanese in Sinhala | Japanese conversations Sinhala | MINNA NO NIHONGO Sinhala
• How to use Chopsticks ...
How to use Chopsticks in Sinhala | How to hold chopsticks correctly | Chopsticks Japanese style
• Japanese food market S...
Japanese food market Sinhala | Japanese food review Sinhala | Strange and healthy Japanese food
• What is the JLPT in Si...
What is the JLPT in Sinhala |Japanese Language Proficiency Test|JLPT N5|ජපන් භාෂා ප්‍රවීණතා පරීක්ෂණය
• Japanese girl speaking...
Japanese girl speaking Sinhala | Learn basic Japanese in Sinhalese | シンハラ語話せる日本人 | Sinhala Sri Lanka
• How to get a Japanese ...
How to get a Japanese visa | How to learn Japanese | Japan visa process | ජපන් වීසා | Learn Japanese
• How to speak Japanese ...
How to speak the Japanese language | How to learn Japanese in Sinhala | Easy Japanese conversations
• Japanese language Sinh...
ජපානයේ හෝඩි 3 පහසුවෙන් ඉගෙන ගනිමු | Learn Japanese alphabet | ජපන් භාෂාව | Hiragana | Katakana Kanji
• How to make liquor | ජ...
How to make liquor | ජපන් මත්පැන් සාදන ආකාරය | How to make rice liquor in Japan | お酒の造り方|Japan Osake
• Sri Lankan Vesak festi...
Sri Lankan Vesak festival in Japan | Sri Lankan festivals | Buddha purnima | スリランカのウェサック祭り Sri Lanka
• Japan university entra...
Japan university entrance fair | 日本進学フェアー |Study abroad in Japan | How to find a university in Japan
• Japanese University li...
Japanese University life |Day in the Life of Japanese University student |Best Universities in Japan
• Life of a University S...
Life of a University Student in Japan | Life in Japan | University life in Japan
• Best University Subjec...
Best University Subjects in Japan for International students in Sinhala |ජපානයේ අමුතු විෂයයන්
• Japan VISA in Sinhala ...
Japan VISA in Sinhala 2021 | ජපන් ජොබ් වීසා |How to get Japan work Visa SRI LANKA|Japan jobs Sinhala
🌼If you like my channel
🌼Like
🌼Share
🌼Comment
🌼Subscribe
#lifeinjapansinhala
#japanuniversitylifesinhala
#japanstudentvisa2022sinhala
#japanvisasinhala2022
#japantrainingvisasinhala
#howtogojapansinhala
#japanfoodsinhala
#japancarssinhala
#japancarpricesinhala
#japancarpartssinhala
#japaneseinsinhala
#spokenjapanesesinhala
#japansinhalen
#sinhalenjapan
#japaneselesson
#japanpanthiya
#furusatolanka
#srilankaninjapan
#japanvisa
#japaneseculture
#learnjapanese
#learningjapanese
#japaneseteacher
#learnjapaneseinsinhala
#japansinhala
#japanvisasinhala
#japaneselanguage
#learnjapanesesinhala
#japannipatha
#studentvisasrilanka
#japanjobvisa
#japansensei
#srilankansinjapan
#srilanka
ගොඩක් අය ඉන්නවා ජපානෙ ලස්සන පෙන්නන.ඒත් ඔයා ඒ ලස්සන අපේ ඇස් දෙකෙම්ම ගිහිං බලන්න කියලා දෙනවා...😍🇯🇵❤️
Ou ettenma.. respect u brother.. ❤️🙏
ජපානයේ සිංහ සලකුණ බොහොම ස්තුති අය්යේ♥️🙏
Ane thankyou aiye godak balaporottuwen hitapu video ekak aiyat godak thankyou ❤😊🙏🙏🙏
Thanks a lot for your guidance ayya..👏❤
Malli Lanka we Godak Aya Danne na (E) category - Engineering / specialist in humanities category eka gana. A gana video ekak karanna. Godak engineerslata wadagath wei lankwe. Japan awata passé oyage videos balanna gaththe. Best of luck🎉
Arigatho sensei ❤
අයියෙ ස්ටුඩන්ට් වීසා වලටත් ලමයිට ඉමිගෙසන් කෝල් එනවද.
Busyness vesa dala den masa 4 thavama uththarayak nehe bro
Thanks aiya ❤️👍
🙏😀
@@IsharaR Hello Bro,
Japan Language පන්තියට join වෙන්නෙ කොහොමද ?
aiye.... ssw visa ekn avilla apita year htyta passe aya lnkawata enne nathuwa student visa ekta apply krnna puluwnda.....
plz reply
🙃🙂🥰
Bro immigration eken ape visa eka gana thorathuru danagana puluwanda .ape okoma thorathuru oky da blana
Aiye ai dan reply naththe ane wadiya 🥺. Aiye mata kiyannako japaneta a/l pass nathuwa apu aya innawada? Agency eken nam kiyanawa pass oni naha liuwa nam athi kiyala. එහෙම අය ඇවිත් ඉන්නවද ඔහේ. පොඩ්ඩක් ඒ ගැන කියන්නකො ප්ලීස් 🙏
Aiye මේක government හරහාද යන්නේ ejancy ගොඩක් sure කරන්න අමාරුයි ගොඩක් ලොකු ගානක් යනවනෙ ....කොහොම්ද අපි government හරහා අඩු මුදලකින් ජපන් යන්නේ
ගොඩක් ස්තුතියි
Ssw visa walata pite tyena colour tattoo ekak balapanawada.please me gana poddak kiyanna .🙏
Brother ssw language and food and beverage course karana rajaye thanaka wistharayak dennako,mama heuwa labune na
Aiye man october intake ekata apply karala thiyenna thawama eligibilty eka awe na eka enna kawadata wageda
ජපන් Agriculture jobs And salary වල විස්තර කියන්න පුලුවන්ද
Thank you sensei 😍❤️
Meyge clz ekt ynne kohomda
Thank u aiye ❤️
Immigration call 2024 april intake eka dan enawada?
Visit visa eddi airport eken prashnayk weida nathtam normal airport eken pitawenna puluwnda?
👍
Exam liyanna yaddi passport ekawath aluth ID ekawath nathi kenekuta AL results sheet eka use karanna puluwanda
Sir japane grapic design walt hoda thenak thiyed
japan Immigration coll business visa valata anavada
Sponsor call eka answer karanna bari unot visa reject wenawada
Malli osaka patta hodaida poddak kiyannako e patta gena visa dala tiyenne osaka walinlu malli visa enna godak kal yanawada malliyo
Thank you 🙏
Japan immigration call enne +81 code eken neda mulata
WORK VISA WALATA COE AKA LEBUNATA PASSE JAPAN EMBASSY AKEN VISA REJECT KARANAWADA? PLEASE REPLY
Business visa awith job ekkk karanna puluwand
අයියේ SSW visa වලින් එන්න සල්ලී කොච්චරක් යයිද සහ අයියාගේ japan ඉගෙන ගන්න class තියෙනවාද ❤️
N5 walin japan anna awastha nedda aiye apita ane r akak one
Japne oversday unuayata aye japaneta enda puluwna kochchara kalekinda
දැන් අපේ ලංකාවේ නම් විශ්වවිද්‍යාලයකට ඇත්ලත් වුනාට පස්සේ එක එක අංශ තියනවා නේ අපිට ඉගන ගන්න. එතකොට ජපානේ nihongo no gakkou වලින් පස්සේ daigaku ගිහාම අපි ගන්න degree එක මොකක්ද ? ජාපානෙත් ලංකාවේ වගේ එක එක faculty streams තියබවද අපිට ඉගන ගන්න daigaku එක ඇතුළෙ.?
Great
Student visa වලට විතරද කෝල් එක එන්නෙ
ssw වලින් යද්දිත් කෝල් ගන්නවද
O/l ඉවරවෙලා ජපන් යන්න කොහොමද කියල වීඩියෝ එකක් කරන්නකෝ
වසර 12ක් අධ්‍යාපනය සම්පූර්ණ කරාද කියලනම් බලනවා පොඩ්ඩක් ඒ ගැන අහල බලන්න
12yr school ghin tiynn oni
A level krnna
Hemotama call enwa neda godak durata
Cheq කරනවද එයාලා officialy
Sri lnkawe nuber ekakin immigretion call enna puluwanda....?
Baaa
Aiye working visa ekakadith call1 enawada.?
Master degree ekakata Japan enna JLPT kochchara result ekak ganna oneda?ehema neththam English walin degree ekak karanna enna puluwanda?babek inna nisa dependant weidiyata husband baba ekka yanna puluwanda?
E Gena vedio ekak karanna puluwanda?masters degree walata apply karanawa nam Hoda koheda?
Oya kiyana calls ema SSW yanakoth ahanoda
Ayye nagasaki walata visa wetenw aduida ehma neththn visa apply karanwa aduda @Ishara R
Domo Arigatho ❤️
Hello Bro,
JLPT N4 ඉගෙන ගන්න ලන්කාවෙ හොඳ Institute එකක් recommend කරන්න පුළුවන්ද ?
Mainichi kandy
🎉😮
Exam nathuwa apply kaloth call aniwaren enawada
Ssw mehema call en nadda sensei.
Na eka work visa ekak nisa
@IsharaR doumo arigatou gosaimasu sensei
Business and company visa eka ta cl enawatha
නෑ
N3 clz එකෙ fee එක කොහොමද
mata school eken interview thibba eka pass,aye imigration ekenuth enawada ethakota?
ඉන්ටෙව් එක zoom නේ තිබ්බේ සෙන්සේ මොනවද අහපු ප්‍රශ්න 😮
okinawa patta gana poddak kiyannko
Aiye watsap cantak karaganna puluwan no dannako
Immigration call eka amarui wage😀
Japan bashawa beruwa Japan giyoth mokada wenne
Dapu school eka anuwa call ena eka wenas wenawada
ඔව්
අයියේ...මට 2022 අප්‍රේල් වල ඉලිජිබිලිටි එක ආවා.ඒත් මම ගියෙනෑ අයියේ මොකද මගේ යාලුවට ආවේ නෑ..එයා කලින් පාරකුත් ඇප්ලයි කරලා රිජෙක්ට් වෙලා තිබ්බා මේ පාර දැන්මේ දෙවනි පාරට ඒක රිජෙක්ට් වෙලා තියෙන්නේ එයා දෙවනි පාරට් දාපු තැනින් පලවෙනි පාර ඇප්ලයි කරා කියලා දාලා නෑ ඒ නිසා රිජෙක්ට් උනා කියලා තමා එතනින් කිව්වේ...අපි දෙන්නම හරිම ආසාවෙන් ඉන්නවා ජපන් එන්න...අපි අයේ ඇප්ලයි කරොත් අපිට චාන්ස් එකක් එයි ද අයියේ..අනේ පිලීස් අයියේ මේකට උත්තරයක් දෙන්න...🙏🙏🙏
Oyage telephone number eka denna puluwandda
අනේ අයියේ 2023 අප්‍රේල් intake එකේ immigration call එක කාටවත් තව ඇවිත් නැත්තෙ ඇයි
@@theekshanatharindu881 oyatat awada
japan Immigration coll business visa valata anavada
Aiye working visa ekakadith call1 enawada.?
japan Immigration coll business visa valata anavada
japan Immigration coll business visa valata anavada