නුඹේ සිත හිස් අහසක් | Numbe Sitha His Ahasak

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • 🔰Headphones Highly Recommended 🎧
    🔰 Lyrics
    නුබේ සිත හිස් අහසක්
    මගේ සිත කවි දහසක්
    ලං නොවේ අප දෙදෙනා...
    කවදාක හෝ සංසාරයේ...
    නුවර එලි සිසිලයි
    නුබේ රිය ඇතුලේ...
    අදුරු වීදුරුවෙන්
    ඇතුල පිට නොපෙනේ...
    මේ අනග රැගුමේ...
    අවසනදී මා වේද ගොදුරක්
    ඔබ මට සෙනෙහේ නම්
    ඇයි ලොවට රහසින්
    අසම්මත ඇරයුම්
    දෑසින් කරන්නේ...
    මේ අනග රැගුමේ...
    අවසනදී මා වේද ගොදුරක්
    නුබේ සිත හිස් අහසක්
    මගේ සිත කවි දහසක්
    ලං නොවේ අප දෙදෙනා...
    කවදාක හෝ සංසාරයේ...
    music 24 🎧
    ______________________________________________________________________________________________________
    Sinhala Old Songs #music_24

ความคิดเห็น • 3