music 24
music 24
  • 12
  • 987 323
Oba Ma Hamu Una Me Ira Handa Yata | ඔබ මා හමුවුන මේ ඉර හඳ යට
🔰 Lyrics
ඔබ මා හමුවුන මේ ඉර හඳ යට
කොතැනක සිටියත් මා මළ දවසට
මගෙ ළඟ තනියට ඉනු මැනවී
මගෙ ළඟ තනියට ඉනු මැනවී
ඔබ මා හමුවුන මේ ඉර හඳ යට
කොතැනක සිටියත් මා මළ දවසට
මගෙ ළඟ තනියට ඉනු මැනවී
මගෙ ළඟ තනියට ඉනු මැනවී
ඔබ සිත මා සිත හමු වූ දා සිට
මා ළය පීදී පරවූ පෙම් මල
ඔබ සිත මා සිත හමු වූ දා සිට
මා ළය පීදී පරවූ පෙම් මල
සිතින් තුරුළු කර මා මළ දවසට
මගෙ ළඟ තනියට ඉනු මැනවී
මගෙ ළඟ තනියට ඉනු මැනවී
ඔබ මා හමුවුන මේ ඉර හඳ යට
කොතැනක සිටියත් මා මළ දවසට
මගෙ ළඟ තනියට ඉනු මැනවී
මගෙ ළඟ තනියට ඉනු මැනවී
කඳුල සුසුම නොහෙලා නොදොඩා අපි
මිරිඟු සයුර වෙත පියමන් කල සැටි
කඳුල සුසුම නොහෙලා නොදොඩා අපි
මිරිඟු සයුර වෙත පියමන් කල සැටි
සිතින් දරාගෙන මා මළ දවසට
මගෙ ළඟ තනියට ඉනු මැනවී
මගෙ ළඟ තනියට ඉනු මැනවී
ඔබ මා හමුවුන මේ ඉර හඳ යට
කොතැනක සිටියත් මා මළ දවසට
මගෙ ළඟ තනියට ඉනු මැනවී
මගෙ ළඟ තනියට ඉනු මැනවී
music 24 🎧
______________________________________________________________________________________________________
Sinhala Old Songs | @music_24
มุมมอง: 217

วีดีโอ

ඇයි ඔබ ඔහුටත් දිවුරා කීවේ - Best Sinhala Song | music 24
มุมมอง 896ปีที่แล้ว
🔰 Lyrics [ඇයි ඔබ ඔහුටත් දිවුරා කීවේ.. ඔබ පිරිසිදුයි කියා... ඔහුත් මාත් එක අම්මගේ දරුවෝ.. ඔබ හැඳිනුවෙ නැතිවා... ] // දෙගුරුන් සොයුරන් මගෙන් ඈත් විය මා ඔබ පැත නිසා... දැක නැතුවත් ඔබ, ඔවුන් දනී සැම වත ගොත ලොවෙන් අසා... // ඇයි ඔබ ඔහුටත් දිවුරා කීවේ...... සමනලියක් වී මලෙන් මලට පැන මගේ හදවත රවටා... ඔබ ගිය මාවත හමුවට ආවා ඔහු මගේම සොයුරා.. මගෙ බාලම සොයුරා... [ඇයි ඔබ ඔහුටත් දිවුරා කීවේ.. ඔබ පිරිසිදුයි ක...
Ajith Muthukumarana | නොනවතින ගීත එකතුව - Best Songs Collection
มุมมอง 932Kปีที่แล้ว
🔰 00:00- 1 03:19- 2 06:39- 3 10:06- 4 13:51- 5 17:43- 6 21:11- 7 24:56- 8 28:45- 9 33:03- 10 music 24 🎧 Sinhala Old Songs | @music_24
නුඹේ සිත හිස් අහසක් | Numbe Sitha His Ahasak
มุมมอง 7Kปีที่แล้ว
🔰Headphones Highly Recommended 🎧 🔰 Lyrics නුබේ සිත හිස් අහසක් මගේ සිත කවි දහසක් ලං නොවේ අප දෙදෙනා... කවදාක හෝ සංසාරයේ... නුවර එලි සිසිලයි නුබේ රිය ඇතුලේ... අදුරු වීදුරුවෙන් ඇතුල පිට නොපෙනේ... මේ අනග රැගුමේ... අවසනදී මා වේද ගොදුරක් ඔබ මට සෙනෙහේ නම් ඇයි ලොවට රහසින් අසම්මත ඇරයුම් දෑසින් කරන්නේ... මේ අනග රැගුමේ... අවසනදී මා වේද ගොදුරක් නුබේ සිත හිස් අහසක් මගේ සිත කවි දහසක් ලං නොවේ අප දෙදෙනා... කවදා...
Sapumal Suwanda Wage | සපුමල් සුවඳ වගේ | Sinhala Song
มุมมอง 4.8Kปีที่แล้ว
# Lyrics සපුමල් සුවද වගේ නැවුම් සුවද අරන් එන්න.. සපුමල් සුවද ලෙසින් ඈත ඈත එපා යන්න.. දුක හිතෙනා කතාවකට එපා නගෝ මුල පුරන්න.. සපුමල් සුවද වගේ සුවද දිදී ලගින් ඉන්න.. ලං ලං වී ඉන්නට බැරි දුර ඈතක ඇයි පිපුනේ.. මගෙ සිත ලග නොපිපුනාට දුර ඉද එන සුවද දැනේ ඒ සුවදට පෙම් කලාට කදුලද මා ලද උරුමේ.. සිත පාමුල පිපෙන්න ඔබ මගේ ලස්සන සුදු කෙල්ලේ... සපුමල් සුවද වගේ නැවුම් සුවද අරන් එන්න.. සපුමල් සුවද ලෙසින් ඈත ඈත එපා...
Pena Bubulak Wage | පෙන බුබුලක් වගේ
มุมมอง 4.9Kปีที่แล้ว
⬜ ඔබ කැමතිම සිංහල ගීත රසවිඳින්න subscribe කරලා එකතු වෙන්න. # Lyrics පෙන බුබුලක් වගෙ උඩට ඇවිත් බිදිල යන්නෙපා මගෙ ලගට ඇවිත් ආපසු ඔබ හැරිල යන්නෙපා තාරුකා පෙලක සද රැස් වාගෙමයි රෑකට පාවෙගා යන්නෙ නෑ සෙනෙහස ඇගෙන් අහකට ආදරේ කියා දෙනවා රත්තරන් දෑසට හාදුවේ සුවද රැදිලා ඔබෙ තොල් පෙති අතර මා ලයේ සැගව තිබුනා ඔබ මට පිදු කුසුම කාලයේ උතුම් සදදෝ ඔබ නොයිදුල් නෙතට
kaduru malak wage | music 24
มุมมอง 32K4 ปีที่แล้ว
kaduru malak wage | music 24

ความคิดเห็น