Rashmitha Abhisheka Wijeratne - Dil Se Re | Blind Auditions | The Voice Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 3.9K

  • @samanlenin
    @samanlenin 3 ปีที่แล้ว +4359

    මම අමන්දානන්දය ට පත් උනා. ජය වේවා පුතා!

    • @darshanapremathilaka87
      @darshanapremathilaka87 3 ปีที่แล้ว +31

      Sir

    • @rashmitha_abhisheka
      @rashmitha_abhisheka 3 ปีที่แล้ว +409

      බොහොම ස්තුතියි සර්... 🙏🙏🙏 මට ගොඩක් වටින comment එකක් 🙏

    • @udayanga01
      @udayanga01 3 ปีที่แล้ว +89

      හොදම තැනිං ඇගයීම ලැබිල තියෙන්නෙ, ජයවේවා

    • @heshanchathu9154
      @heshanchathu9154 3 ปีที่แล้ว +13

      Garu karami obata ma

    • @hashanvishvajith6446
      @hashanvishvajith6446 3 ปีที่แล้ว +37

      @@rashmitha_abhisheka You got one of best comment from SL Legend

  • @ishangamage9889
    @ishangamage9889 ปีที่แล้ว +347

    මම අදටත් විශ්වාස කරන The Voice බිහිකරපු හොදම ගායකයා, all the best Abhisheka, watching you from the UK👍

    • @ruwandanushka350
      @ruwandanushka350 ปีที่แล้ว +7

      ඔවු තවමත් බලනවා..🥰

    • @sanudauthsara229
      @sanudauthsara229 ปีที่แล้ว +3

      Definitely 💯

    • @roshanmadubashana30
      @roshanmadubashana30 ปีที่แล้ว +1

      Definitely 👌👌

    • @erandichandrasekara824
      @erandichandrasekara824 ปีที่แล้ว +3

      💯 agree with you..
      Season 2 එකෙත් blind ඉවරයී..ඒත් යූටියුබ් එකෙන් වොයිස් බලන්න ආවම මේ බ්ලයින්ඩ් එක බලනවාමයී❤️❤️

    • @indusara101
      @indusara101 ปีที่แล้ว +1

      Definitely ❤

  • @kasunsurindu5527
    @kasunsurindu5527 ปีที่แล้ว +283

    After 4 versions of voice SL, this is still the best audition so far.

  • @veenathsathsaraofficial5826
    @veenathsathsaraofficial5826 3 ปีที่แล้ว +1741

    අද ඔයාගෙ ගායනය මම ගොඩක් රස වින්දා අය්යේ. ඇත්තටම ගොඩක් ආඩම්බරයි අපේ ආනන්ද විද්‍යාලයේ මාත් එක්ක එකට හිටපු සහෝදරයෙක් මේ වගේ ගායනයක් ඉදිරිපත් කරපු එක ගැන. තරගයේ ඉදිරියටම යන්න ලැබේවා කියල ,මම හදවතින්ම සුභ පතනවා.❤️

    • @damithpathirana7458
      @damithpathirana7458 3 ปีที่แล้ว +30

      Veenath wa mathak una 😍

    • @dineshajayasinghe33
      @dineshajayasinghe33 3 ปีที่แล้ว +5

      මල්ලි ❤️

    • @ishanigunawardana2932
      @ishanigunawardana2932 3 ปีที่แล้ว +4

      😍

    • @mahelarathnayake2275
      @mahelarathnayake2275 3 ปีที่แล้ว +13

      බලං හිටපු කමෙන්ට් එක ❤️

    • @rashmitha_abhisheka
      @rashmitha_abhisheka 3 ปีที่แล้ว +90

      මල්ලී .... thank you so much for the comments 🙏🙏🙏 බොහොම ස්තුතියි ❤️ ඒ ආදරයට

  • @dilumdananjaya620
    @dilumdananjaya620 3 ปีที่แล้ว +177

    කවුරු මොනා කීවත් කෝච් කසුන් හැමෝටම කලින් දන්නවා කවුද වැඩ්ඩා කියන්න..එයාගෙ හිනාවෙන්ම තේරුම් ගත්තහැකි ඒක..මේ අයියත් සුපිරිම වැඩ්ඩෙක්..❤️

  • @rashmitha_abhisheka
    @rashmitha_abhisheka 3 ปีที่แล้ว +1005

    Thanks a “Million” for this love ❤️ 🙏 I’m forever grateful for this I received from all of you.... Thank you again ❤️
    Thank you “Voice” for giving us this marvelous opportunity 🙏🙏🙏

    • @swathikale2079
      @swathikale2079 3 ปีที่แล้ว +5

      Ur voice is really great ❤️ from India , Telangana

    • @thalarahucute6569
      @thalarahucute6569 3 ปีที่แล้ว +4

      Super bro congrats ❤

    • @divyaml4904
      @divyaml4904 3 ปีที่แล้ว +4

      U are very talented

    • @chathurdikaj
      @chathurdikaj 3 ปีที่แล้ว +3

      Smart decision

    • @musicworld5205
      @musicworld5205 3 ปีที่แล้ว +4

      Aiye mage age mail kelin una oyage voice ekata. Please studio ekaka dil se re full song eka karala youtube danna godak aya balan innawa. Plz ❤

  • @mohammedmuzwar4887
    @mohammedmuzwar4887 3 ปีที่แล้ว +491

    Wow, completely changed the song and added more colours to it. Both by music and singing. Love from India 🇮🇳

    • @udi9325
      @udi9325 2 ปีที่แล้ว +1

      ❤🙌🏻

    • @tharangakumara2392
      @tharangakumara2392 ปีที่แล้ว +1

      THANKS BOHOTH AND LOVE YOUR COMMENT.

  • @rahulgm1685
    @rahulgm1685 3 ปีที่แล้ว +455

    Watching from Tamilnadu and looking the Lankan talents I am feeling extremely Happy😊
    All the best to the participants and judges👏🏼

    • @rashmitha_abhisheka
      @rashmitha_abhisheka 3 ปีที่แล้ว +8

      thank you so much for the comments 🙏🙏🙏

  • @rashmitha_abhisheka
    @rashmitha_abhisheka 3 ปีที่แล้ว +1892

    Thank you so so much for these brilliant comments.... I love this love, you have given me ❤️❤️❤️
    Also, this gives me a lot of motivation and encouragement to go forward with a great study in this industry.... pls keep in touch... it keeps me going...

    • @uwaniperera5177
      @uwaniperera5177 3 ปีที่แล้ว +13

      We love you Rashmitha....sky is the limit for you..Budu saranai 🙏

    • @rashmitha_abhisheka
      @rashmitha_abhisheka 3 ปีที่แล้ว +10

      @@uwaniperera5177 thank you so much😍 budusaranai!

    • @uwaniperera5177
      @uwaniperera5177 3 ปีที่แล้ว +6

      Aney very kind of you to have responded to my comment Rashmitha..🙏
      You know, being this humble person you r with extraordinary talent will take you to the highest place in life.
      Your truly a gem....
      Katahada parrisang karaganna,
      Oyata theruwan saranai...🙏

    • @uwaniperera5177
      @uwaniperera5177 3 ปีที่แล้ว +4

      @@rashmitha_abhisheka ❤️❤️❤️❤️❤️❤️❤️

    • @yasen1674
      @yasen1674 3 ปีที่แล้ว +4

      You're truely gifted ❤️
      Keep shinning !!!

  • @heshankasunpriyadarshana3429
    @heshankasunpriyadarshana3429 3 ปีที่แล้ว +1479

    හොදටම ශුවර්ද බන් මේ blind odition කියලා.හිරු ස්ටාර් එකේ ෆයිනල් එකේවත් මෙහෙම වැඩ්ඩො දැක්කෙ නෑ.පට්ටහ්.අන්තිමට කොහොම තියෙයිද සාන්ත .

    • @athaltiktok1487
      @athaltiktok1487 3 ปีที่แล้ว +34

      ado eka atta bn. mechchcara kal mun kohe hitiyada manda

    • @madumaheshi5243
      @madumaheshi5243 3 ปีที่แล้ว +6

      True

    • @-soostharaproduction95
      @-soostharaproduction95 3 ปีที่แล้ว +5

      Ekanm aththa

    • @pakayalolantha9479
      @pakayalolantha9479 3 ปีที่แล้ว +8

      Blind Auditions walata kalin Slecting rounds thiyenwa.

    • @amilagunasekara3888
      @amilagunasekara3888 3 ปีที่แล้ว +41

      voice is an international platform. Hiru star bullshit is no where close to this.

  • @ThevijuAtDaeDge
    @ThevijuAtDaeDge 3 ปีที่แล้ว +407

    This band 🔥 + This singer ❤
    Love from 🇮🇳

    • @udi9325
      @udi9325 ปีที่แล้ว +2

      ❤🔥⚡️🫡

  • @sazidshafin8708
    @sazidshafin8708 3 ปีที่แล้ว +480

    I'm sure if Rahman sir has heard his brilliant performance...sir will be so happy.
    Love from Bangladesh🥰🥰

  • @thetravelerlk
    @thetravelerlk 3 ปีที่แล้ว +546

    කසුන් දැන් ආතල් නේ 😂😂❤️❤️ කසුන් ට ආදරේ අය කෝ ❤️❤️❤️

  • @DISHANNAVODYA
    @DISHANNAVODYA 3 ปีที่แล้ว +654

    රශ්මිත ගායනය වාදනය යන දෙකම හොදින් ප්‍රගුණ කල තවද සංගීත තරග රැසක් ජයග්‍රහණය කල අති දක්ෂයෙක්.♥️ Coach කසුන් ගෙ අනු දැනුම ඇතිව අවසන් වටය තෙක්ම තරග කර කිරුළ දිනාගන්න ලැබේවා යැයි සුභ පතනවා ♥️

    • @hansikamadumali1988
      @hansikamadumali1988 3 ปีที่แล้ว +22

      කසුන්ව තොරගත්ත එක නුවණක්කාර තීරණයක්

    • @amilafernando108
      @amilafernando108 3 ปีที่แล้ว +5

      ඇත්තටම අවසන් වටයේ ඉන්න ඕනෙ. සුබ පැතුම්

    • @prabhasarathchandra9025
      @prabhasarathchandra9025 3 ปีที่แล้ว +2

      Defenetely sure

    • @jannyrajapaksha9517
      @jannyrajapaksha9517 3 ปีที่แล้ว +2

      Kasun Malli idiriyata Aran yanawa.

    • @rashmitha_abhisheka
      @rashmitha_abhisheka 3 ปีที่แล้ว +3

      Thank you so much Dishan for the comment ❤️ ගොඩක් ස්තුතියි

  • @Mallik1820
    @Mallik1820 3 ปีที่แล้ว +142

    Wow.... outstanding.... voice....I respect voice of srilanka show.... love from india 🇮🇳🇮🇳....

  • @pankajjyotitaye8469
    @pankajjyotitaye8469 3 ปีที่แล้ว +232

    🇮🇳🇮🇳🇮🇳🇮🇳love from India ,what a voice bro ❤️❤️❤️

  • @kasungajanath4314
    @kasungajanath4314 3 ปีที่แล้ว +455

    ඇත්තටම කොච්ලාගේ තියෙන එකමුතුකම නිහතමානිකම නිසා ආදුනිකයන් බැබලෙනවා කියලා හිතන අය මන් හැර තවත් ඉන්නවාද...😍

  • @HemanthKumar-yd2bk
    @HemanthKumar-yd2bk ปีที่แล้ว +111

    I am an Indian, but I have never seen this kind of performance in India. You are so talented. I request that you, my brother, please come to India so that you have a bright future. Sri Lankans are highly talented.

    • @krsjjayasinghe554
      @krsjjayasinghe554 9 หลายเดือนก่อน +1

      Thank u soo much for ur comment. I'm so proud as a srilankan ❤

    • @deshanjanasenavirathne3826
      @deshanjanasenavirathne3826 5 หลายเดือนก่อน

      Watch 'Dil se by Pineapple express'

    • @thanuka.senadheera
      @thanuka.senadheera หลายเดือนก่อน

      @@deshanjanasenavirathne3826 Pineapple express version is different from this, this is a unique style which is not similar to Pineapple, and if you see the pitches and its differences, fantastic. That is why Indians are saying this is Unique. Be humble mate.

  • @sreshtasupreme2040
    @sreshtasupreme2040 3 ปีที่แล้ว +424

    Uffff goosebumps performance. Love from India 🇮🇳 ♥

  • @SRekha-nd1kd
    @SRekha-nd1kd 3 ปีที่แล้ว +246

    ගායකයෙක් වෙන්නම උපන් කෙනෙක්. A. R. රහුමාන් වගේම තැනකට ගිහින් ජාත්‍යන්තරයට යන්න අවස්ථාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 👍

    • @rashmitha_abhisheka
      @rashmitha_abhisheka 3 ปีที่แล้ว +7

      බොහොම ස්තූතී ඒ වචන වලට❤️❤️❤️

  • @s.kirtivasen15699
    @s.kirtivasen15699 3 ปีที่แล้ว +82

    0:27 I'm speechless. Sri lanka has really got talent. Rashmitha bhaiya God bless you. Incredible performance.

  • @evensliyanarachchi3979
    @evensliyanarachchi3979 3 ปีที่แล้ว +414

    කසුන්ගේ performance වලට ඔක්කෝටම වඩා හිත ගියා 🤩♥️
    ගාෆිල්ඩ් ට පුටුවෙන් පනින්නත් පුළුවන් 😂

    • @d.ksenavirathna7885
      @d.ksenavirathna7885 3 ปีที่แล้ว +5

      හදවතින්ම සුබ පතනවා. ඉදිරියටම යන්න වාසනාව ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා. බුදුසරණයි දෙවිපිහිටයි

    • @rashmitha_abhisheka
      @rashmitha_abhisheka 3 ปีที่แล้ว +4

      ❤️🙏❤️😍

    • @swift260
      @swift260 3 ปีที่แล้ว +4

      Ow😆

    • @dulanjalinanayakkara4963
      @dulanjalinanayakkara4963 3 ปีที่แล้ว +6

      Kasun bole maga❤️

    • @shashinidilmini3862
      @shashinidilmini3862 3 ปีที่แล้ว +5

      Ado no😂😂

  • @Binario12
    @Binario12 3 ปีที่แล้ว +1722

    Yeah,now we have another contender adding to the last 10 😍

    • @rashmitha_abhisheka
      @rashmitha_abhisheka 3 ปีที่แล้ว +56

      Thank you so much for the comnents 🙏🙏🙏 බොහෝම ස්තුතියි ❤️

    • @uchiperera7525
      @uchiperera7525 3 ปีที่แล้ว +4

      අයියා අක්කි

    • @uchiperera7525
      @uchiperera7525 3 ปีที่แล้ว

      සුපිරි❤️👆

    • @KalinduAkash
      @KalinduAkash 3 ปีที่แล้ว

      @Jayashan _b llk

    • @Prabha1121
      @Prabha1121 3 ปีที่แล้ว +1

      Heyy....menna meyalaaaa...❤️❤️❤️

  • @sujitpawarsoldier
    @sujitpawarsoldier 3 ปีที่แล้ว +162

    What a voice.. Omg. ❤️From🇮🇳

  • @JayodNawarathne
    @JayodNawarathne 3 ปีที่แล้ว +211

    සෑහෙන්න කාලයක ඉඳලා ඔයාගෙ Fan කෙනෙක් වෙලා ඉඳල, මේ විදිහට ඔයා එළියට එන විදිහ දකින කොට මාර ම සතුටුයි මල්ලි! තව පෙන්නන්න වැඩ ගොඩාක් තියෙනව උබට! ජය ම වේවා! බුදු සරණයි! ❤️

  • @praahanthpk4068
    @praahanthpk4068 3 ปีที่แล้ว +310

    Stellar performance.... Incredible.. All the very best to u and good luck for sirasa TV. I look forward to this reality show as it makes me nostalgic... I live in India🇮🇳 after my marriage and so happy to see Lankan talent at their best... Love , respect and gratitude to sirasa TV and our awesomely talented judges. . 😍😍

    • @rashmitha_abhisheka
      @rashmitha_abhisheka 3 ปีที่แล้ว +4

      Thank you really ver6 much for these comments. Means a lot 🙏🙏🙏

  • @wathsaladasanayake5401
    @wathsaladasanayake5401 3 ปีที่แล้ว +62

    මගෙන්ම ඔයාට 2M views එයි වගේ මල්ලි.
    ඒ තරමට බලනව ඔයාගෙ මේ performance එක.
    කියන්න වචන නෑ .
    හරිම talented .
    මගෙ දුවට අවුරුදු දෙකයි . එයත් ආසාවෙන් අහගෙන ඉන්නව මේ සින්දුව දාම්මම
    ඉතින් හරිම සතුටුයි
    ජයම වේවා මල්ලී !!! 💐💐

    • @vff999
      @vff999 2 ปีที่แล้ว +2

      Boru karaya yako dhan masa 10k thama 1.7

  • @bhauthika
    @bhauthika 3 ปีที่แล้ว +590

    උබ වැඩ්ඩෙක් කියන අපි විතරයි මල්ලි දැනන් හිටියේ.. උබ ඒක ලෝකෙට පෙන්නන්නේ නැති එක ගැන පට්‍ට දුකකටත් වඩා කේන්තියකින් හිටියේ.. මේ දේ දකින්න සැලැස්සුවට පිං කොල්ලෝ.. පවුලේ උන් එකතු වෙලා උබ ගිටාර් එක ගහලා අපිට පෙන්නපු colours වලින් දශමයයි උබ මේ පෙන්නුවේ.. ඉස්සරහට උබේ අනාගතේ උබට හිතාගන්නත් බැරි වෙයි. මල්ලි මට ගිටාර් ගහන්න ඕනේ කිව්වම.. ආ එන්න අයියේ අපි කරමු මහ ලොකු දෙයක් නෑ මං උගන්නන්නම් කියපු වචනෙත් ඇති මට. උබේ තියෙන මේ නිහතමානී කමයි දක්ෂතාවයි උබව තැනකට ගේනවා ලොකෙම පුදුම කරවන.. පැත්තකින් ඉදන් අපි වෙනම ආඩම්බරයක් ලබනවා. හැමදාම කියනවා වගේ අදත් කියන්නම්.. උබට ජය..💪 ආදරෙයි මල්ලෝ..❤️

    • @rashmitha_abhisheka
      @rashmitha_abhisheka 3 ปีที่แล้ว +36

      බොහොම ස්‍තුතී අයියේ ඒ වචන වලට😍❤️

    • @c4363
      @c4363 3 ปีที่แล้ว

      Oyada ara audions eke idan applose krnne??

  • @MalaELove
    @MalaELove 3 ปีที่แล้ว +351

    කොහෙද බන් මෙච්චරකල් හිටියේ voice එකේ දැකපු හොදම song එක යකෝ

    • @madushanashanamp
      @madushanashanamp 3 ปีที่แล้ว +8

      Mechchara kal u A/Level karala ban . Dan thama gemata bahala thiyenne

    • @rashmitha_abhisheka
      @rashmitha_abhisheka 3 ปีที่แล้ว +11

      thank you so much for the comments 🙏🙏🙏 බොහොම ස්තුතියි ❤️

    • @jannyrajapaksha9517
      @jannyrajapaksha9517 3 ปีที่แล้ว +1

      Aniwaa

    • @dilruranasingha4561
      @dilruranasingha4561 3 ปีที่แล้ว +3

      මල්ලිගේ you tube chanel එකට ගිහිල්ලා බලන්න ..එයා වැඩ්ඩෙක් 😍❤🌼

    • @pathumdeemantha3379
      @pathumdeemantha3379 3 ปีที่แล้ว +2

      superb.

  • @ebinbabz
    @ebinbabz 3 ปีที่แล้ว +338

    Lots of love from Kerala, state of Hindustan🇮🇳🇱🇰

    • @tharangakumara2392
      @tharangakumara2392 ปีที่แล้ว

      LOVE FROM SRILANKA

    • @lxhub
      @lxhub ปีที่แล้ว

      Man.. how to forget Kerala my favorite state from India😍😍

  • @aasiri154
    @aasiri154 3 ปีที่แล้ว +1023

    මේ සැරේ සෞන්දර්්‍ය කළා විශ්ව විද්‍යාලයම Voice ශ්‍රී ලංකා එකට බැහැලා වගේ..

  • @prasadmaduranga8611
    @prasadmaduranga8611 3 ปีที่แล้ว +117

    කොහෙද බං මල්ලි උඹ මෙච්චරකල් හිටියේ....උබට ඇස්වහක් කටවහක්නම් වදින්න එපා.finals වලදිත් දකින්න ලැබේවා...ජයෙන් ජය....

    • @rashmitha_abhisheka
      @rashmitha_abhisheka 3 ปีที่แล้ว +2

      බොහොම ස්තුතී comment එකට😍❤️

  • @natyarabha4243
    @natyarabha4243 3 ปีที่แล้ว +109

    Wow.. Mind blowing voice❤❤ from india🇮🇳🇮🇳

  • @isharahasithanapagoda507
    @isharahasithanapagoda507 3 ปีที่แล้ว +219

    ලංකාවේ සෘන්දර්‍ය කලා විශ්වවිද්‍යාලයක් තියෙනවා ඒකෙන් කලාව කොච්චර ලස්සන තැනකට ගෙනියනවද කලාකාරයෝ බිහි වෙනවාද කියලා උබලා මේ කම්පෙටිෂන් එක ඇතුලේ ඔප්පු කරනවා❤️❤️
    ස්තූතියි කන පිරෙන්නම පුරවනවාට
    ජය💪💪

    • @rashmitha_abhisheka
      @rashmitha_abhisheka 3 ปีที่แล้ว +3

      බොහොම ස්තුතී වචන වලට😍❤️

    • @kanchanasubasinghe2151
      @kanchanasubasinghe2151 3 ปีที่แล้ว +9

      ඒක ඇත්ත.. ඒක කලාගාරයක්....... ! ඉස්සර අපෙන් අහනවා කොහෙද ඕක තියෙන්නේ කියලා... මොකද කව්රුවත් දන් නෑ අපේ කැම්පස් එක ගැන.. ඔයාලා වගේ අති දක්ෂයෝ ඒ කාලෙත් හිටියා... ඒත් මේ වගේ අවස්ථා තිබුනේ na....ඒ නිසා අපේ කැම්පස් එක ගැන කවුරුවත් දන්නෙත් na..!මේ පින් බිම ගැන ලෝකයටම කියපු ඔයාලට බොහොමත්ම ස්තුතියි.... හදවතින්ම සුබ පතනවා ඔබ‍ට...... !
      .

    • @zookeeper8195
      @zookeeper8195 3 ปีที่แล้ว +1

      Best comment ever. ❤️

    • @prabashhilary7225
      @prabashhilary7225 3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම UVPA ආඩම්බරය

    • @subodhahansani6617
      @subodhahansani6617 3 ปีที่แล้ว

      Proud UVPA

  • @PramithGanearachchiMusic
    @PramithGanearachchiMusic 3 ปีที่แล้ว +163

    Dil Se Re කියන කෑල්ල වෙනම ලෝකයක්..!!! ♥️
    Original එකේවත් ඒ ආතල් එක නැහැ එතන...!!! 🔥

    • @Amzta1234
      @Amzta1234 3 ปีที่แล้ว +2

      Of course

    • @tharakas.jayawardane2707
      @tharakas.jayawardane2707 3 ปีที่แล้ว +6

      ඒක කියන්න මම ආවේ. හිරිගඩු පිපුණා එතන. බැකින් එකත් එක්ක නියමෙට ම බ්ලෙන්ඩඩ්

    • @darkprince3207
      @darkprince3207 3 ปีที่แล้ว +2

      Pramith ayya❤😍

    • @dinalidezoysa4868
      @dinalidezoysa4868 3 ปีที่แล้ว +3

      Yess! 💯

    • @KasunWeerasuriya-SaratamaGanan
      @KasunWeerasuriya-SaratamaGanan 3 ปีที่แล้ว +3

      1.40

  • @muchapee1984
    @muchapee1984 3 ปีที่แล้ว +83

    I don't know, I became addicted to thos singer , I'm hearing hearing keep on hearing , what a voice man...tons of love and respect to SRILANKA FROM INDIA

    • @rashmitha_abhisheka
      @rashmitha_abhisheka 3 ปีที่แล้ว +3

      Thank you so much for those kind and encouraging words. Pls keep in touch 🥰❤️🙏

    • @muchapee1984
      @muchapee1984 3 ปีที่แล้ว +5

      @@rashmitha_abhisheka bro you will be an international star soon, please do albums and entertain us 😍🙏

  • @abdullahar4824
    @abdullahar4824 3 ปีที่แล้ว +323

    Next level, respect 🇮🇳

  • @pramukageethanjana1866
    @pramukageethanjana1866 3 ปีที่แล้ว +274

    එතෙක් මෙතෙක් දැකපු හොඳම ගායනය විය යුතුයි...ආඩම්බරයි ! 🇱🇰💪🖤

  • @debayanbonydas
    @debayanbonydas 3 ปีที่แล้ว +194

    Lots of love and best wishes from India 🇮🇳❤️

  • @falvlogs6799
    @falvlogs6799 3 ปีที่แล้ว +62

    ලියලා තියා ගන්න කැට කඩලා කියන්නේ මූ තමා මේක win කරන්නේ..සුපිරියට කිව්වා..❤️

  • @sujeewaniprasangika3439
    @sujeewaniprasangika3439 3 ปีที่แล้ว +122

    ශෂිකා අක්කි ගේ එ නිහතමානී කමට අදරෙයි ගොඩක්

    • @sahanpubudu3087
      @sahanpubudu3087 3 ปีที่แล้ว +1

      Sujeewani ඔයාගේ නිහතමානිකමටත් ගොඩක් ආදරෙයි...ඇත්තමයි....

  • @suryakantamallick4847
    @suryakantamallick4847 3 ปีที่แล้ว +80

    I love u bro for this beautiful soulful voice nd also this song lots of love from 🇮🇳🇮🇳🇮🇳

  • @nadimadinadi8641
    @nadimadinadi8641 3 ปีที่แล้ว +109

    කසුන් හරි ආඩම්බරයි කිවුවට එයා එහෙම නැහැ හරිම ආදරනීයයි සහ කරැනාවයි❤️👈 ඔයාල හැමෝම හරිම නිහතමානීයි ජයවේවා ❤️❤️❤️❤️👈 බුදුසරණයි 🙏

    • @rashmitha_abhisheka
      @rashmitha_abhisheka 3 ปีที่แล้ว +2

      ❤️ බොහෝම ස්තුතියි comment එකට ... Thank you so much 🙏🙏🙏

  • @ChanukaMora
    @ChanukaMora 3 ปีที่แล้ว +1259

    ජය මල්ලී! 🔥🤍💯

    • @Rasiru-d7e
      @Rasiru-d7e 3 ปีที่แล้ว +8

      අලුත් සිංදුවක් ඕන ඉක්මනින් WAITING

    • @KAvEeN_aD
      @KAvEeN_aD 3 ปีที่แล้ว +1

      🔥👀❤️

    • @rashmitha_abhisheka
      @rashmitha_abhisheka 3 ปีที่แล้ว +19

      Thank you so much @chanuka aiye😍❤️

    • @Rasiru-d7e
      @Rasiru-d7e 3 ปีที่แล้ว +2

      @@rashmitha_abhisheka ❤️❤️

    • @dilhanirathnayake8645
      @dilhanirathnayake8645 3 ปีที่แล้ว +1

      @@KAvEeN_aD ස🤚තත🤚

  • @SahilKumar-bn6su
    @SahilKumar-bn6su 3 ปีที่แล้ว +254

    It’s really great to see so many Indian songs being featured in Voice Sri Lanka.
    Nothing but respect ✊🏽

  • @Kavi-of4zx
    @Kavi-of4zx 3 ปีที่แล้ว +64

    මේ කෝච්ලා 4 දෙනා දැක්කම මාරම සතුටක් එන්නේ...ඒ එකමුතුව පට්ට ❤

  • @NamrataVlg
    @NamrataVlg 3 ปีที่แล้ว +73

    Waw lively voice❤❤
    Srilanka hasso much talented singers...
    ❤❤❤from🇮🇳🇮🇳🇮🇳 India

  • @tanyamehra1158
    @tanyamehra1158 3 ปีที่แล้ว +65

    omg i love this!!! he hit every note absolutely perfectly! I don't think any cover of this beautiful song does as much justice to the original as his rendition does!!!!

  • @lankansvoice3456
    @lankansvoice3456 3 ปีที่แล้ว +149

    මොන මගුලක්ද මල්ලි මේ කරේ. උමාරියා ගල් වෙලා. ශශිකගෙ කට උල් වෙලා.. රෑ 12 ඉඳල මේ වෙනකොට කී පාරක් බැලුවද කියල මතකත් නැහැ. ❤️❤️

  • @Tha_Ra
    @Tha_Ra 3 ปีที่แล้ว +228

    කෝචිලා පස් දෙනාට ආදරෙ අය කෝ ❤️🙋🙋🙋🙋 මාරයි සහයෝගයෙන් වැඩෙ කරනවා ❤️❤️

  • @lavindu_sachintha
    @lavindu_sachintha 3 ปีที่แล้ว +130

    අහන 100 වෙනි පාර මේ. අර දිල් සෙ රේ... කියලා ඇදලා කියද්දී එන ෆීල් එක වෙන කිසිම තරඟකරුවෙක්ගෙන් දැනුණේ නෑ.. ජය මල්ලී... ආන්නද මාතාවගේ සරණයි!

    • @nishamaljayasekara4396
      @nishamaljayasekara4396 3 ปีที่แล้ว +3

      Do not always telling Ananda Ananda Ananda.There are super performances from Central Schools Also.(Nishamal Bandara -Senior Civil Engineer)

    • @rashmitha_abhisheka
      @rashmitha_abhisheka 3 ปีที่แล้ว +4

      Bohoma sthuthi aiye!!!😍❤️

  • @aishurashmi4127
    @aishurashmi4127 3 ปีที่แล้ว +108

    කෝච් කසුන්ව සීට් එකෙන් නැගිට්ටුවා කියන්නෙ තව මොනාද ඉතින් ♥😍 congratulations brother 🔥

  • @tharakajayasundara5673
    @tharakajayasundara5673 3 ปีที่แล้ว +283

    පළවෙනි නෝට් දෙක තුනෙන් කසුන් judge කරලා ඉවරයි ❤️

    • @prabhasarathchandra9025
      @prabhasarathchandra9025 3 ปีที่แล้ว +15

      That is how expects are and that 's why he is called as the legend of our century.

    • @rashmitha_abhisheka
      @rashmitha_abhisheka 3 ปีที่แล้ว +9

      thank you so much for the comments 🙏🙏🙏 බොහොම ස්තුතියි ❤️

    • @geethakamalinda1267
      @geethakamalinda1267 3 ปีที่แล้ว +2

      eka thama hakiyawa

  • @stephenpodila
    @stephenpodila 3 ปีที่แล้ว +59

    Wow what a performance bro , love u from india 🇮🇳

  • @ishadidulakshana406
    @ishadidulakshana406 3 ปีที่แล้ว +74

    අම්මො රශ්මිත මල්ලි මොනවද මම කියන්න ඕනේ 🙏🙏❤️❤️ ඔයා මේ තරගයේ ඉදිරියටම යන්න ඕනේ ... you are a FIRE💥 .

    • @rashmitha_abhisheka
      @rashmitha_abhisheka 3 ปีที่แล้ว

      Akka.... thank you and I wish you all the very best. ❤️❤️❤️🙏

  • @sachinthyasandamith6451
    @sachinthyasandamith6451 3 ปีที่แล้ว +121

    Ladies and gentlemen.. Let me present you the winner of the Voice Sri Lanka... 🤩
    *Rashmitha Abhisheka* ! 🔥🏆🎊

    • @sajanagunasekera6162
      @sajanagunasekera6162 3 ปีที่แล้ว +1

      💯🔥

    • @rashmitha_abhisheka
      @rashmitha_abhisheka 3 ปีที่แล้ว +5

      Thank you so much for that confidence you have showed. I’m very happy to receive such a praise

  • @ghartiboy7577
    @ghartiboy7577 3 ปีที่แล้ว +71

    Wow wow so sweet voice love from Nepal I live in Saudi 🥰🇳🇵🇳🇵🇳🇵🇳🇵🇳🇵🇸🇦🇸🇦

  • @deepthifernando2219
    @deepthifernando2219 3 ปีที่แล้ว +54

    දරුවෙක් ලැබෙන්න ඕනේ ඇගැයුම් ලබද්දි නිහතමානීව ඇස්වල කදුලු පුරවගෙන එය විදින අම්මලව දැකලා නැත්නම් ඒ මල්ලිගේ අම්ම දිහා බලන්න.....හරිම ආඩම්බර සතුටක් විදිනව......මල්ලී ඔයාටත් සුබ පතනවා....

    • @rashmitha_abhisheka
      @rashmitha_abhisheka 3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතී ඒ වචන වලට😍❤️

    • @deepthifernando2219
      @deepthifernando2219 3 ปีที่แล้ว +1

      @@rashmitha_abhisheka ඔයාට ස්තූතියි මල්ලී නිහතමානීව මට උත්තර දුන්නට❤️

  • @himasnisaus5953
    @himasnisaus5953 3 ปีที่แล้ว +791

    5 පාරකට වඩා බල්පු අය කව්ද 😍😍💪🏼👌💯🇱🇰

    • @rashmitha_abhisheka
      @rashmitha_abhisheka 3 ปีที่แล้ว +4

      😍🙏🏻

    • @himasnisaus5953
      @himasnisaus5953 3 ปีที่แล้ว +2

      @@rashmitha_abhisheka Keep it up malliya😘😍👌💯🇱🇰💆‍♂️

    • @kwdpishen2769
      @kwdpishen2769 3 ปีที่แล้ว +2

      10 k denata balala athi

    • @gayapri86
      @gayapri86 3 ปีที่แล้ว

      Me mama inno

    • @eshanisuranga8784
      @eshanisuranga8784 3 ปีที่แล้ว +2

      Mona 5kd yko me denut blnwa🙊❤️

  • @AmitGupta-yn2pm
    @AmitGupta-yn2pm 3 ปีที่แล้ว +79

    So many native singers will not be able to clear high notes of this song you have done awesome man....all the bset for future hope you can perform for Bollywood soon

  • @kumuduwijekoon4394
    @kumuduwijekoon4394 3 ปีที่แล้ว +51

    හරිම ලස්සනයි, ලස්සන හඩක්,පොඩි වයසකින් ඔබ මෙතරම් ලස්සනට හඬ හසුරුවනවා නම් ඉදිරියට අප රටට හොඳ සංගීතයන් බිහිවෙන ලකුණු ඇත සහ හෙඳ නිර්මාණ අපට අසන්න ලැබේවි, ජය වේවා , ඉදිරියටම යන්න සුභ පතනවා, 🇱🇰👍

    • @rashmitha_abhisheka
      @rashmitha_abhisheka 3 ปีที่แล้ว +2

      thank you so much for the comments 🙏🙏🙏 බොහොම ස්තුතියි ❤️

  • @poornirajakaruna4804
    @poornirajakaruna4804 3 ปีที่แล้ว +1004

    මාලනී බුලත්සිංහල මහත්මිය දක්ෂ ගායකයකු නිහතමානී මිනිසෙක් ඉතිරි කර යන්න ගියා.....

    • @mangalamangala7502
      @mangalamangala7502 3 ปีที่แล้ว +28

      H m jayawardana mathath mathak karanna kasunge thathths ohu daksha sanjeethawediyek

    • @prasannasanjaya2130
      @prasannasanjaya2130 3 ปีที่แล้ว +51

      මාලනී බුලත්සිංහල විතරක් නෙමේ එච් එම් ජයවර්ධනයන් ද සිහිකල කල යුතුයි

    • @drdmypetvet882
      @drdmypetvet882 3 ปีที่แล้ว +5

      Definitely 👍👍👍👍 Respect 😁💪💪

    • @radical1455
      @radical1455 3 ปีที่แล้ว +12

      අපේ රට කොච්චර වාසනා වන්තද?

    • @hafizousman9843
      @hafizousman9843 3 ปีที่แล้ว +5

      Kasun kiyanne mama asama gaykayek. Godak nihata Mani kenak. Voice Sri Lanka eke hodama dakshama team eke inne kasunta kiyala kiyana puluwan.

  • @hithaishigimhana565
    @hithaishigimhana565 2 ปีที่แล้ว +22

    අද ආයෙම ආවා අහන්න🔥❤👌මේ වෙද්දි උබ කැපිලා💔 කැපුනත් මේක අහන එකනං නතර කරන්නෙ නෑ බං❤🔥☄ next level එකෙක් උබ. ඊට වඩා දෙයක් දන්නෑ අපි🔥🔥🔥🔥🌏

  • @manojsali5949
    @manojsali5949 3 ปีที่แล้ว +245

    සිංදුව පටන් ගන්නකොටම කසුන්ගෙ හිනාවෙන් තේරුම් ගියා පට්ට වැඩ්ඩෙක් කියලා .කසුන්ට තත්පර 2යි ගියේ

    • @rashmitha_abhisheka
      @rashmitha_abhisheka 3 ปีที่แล้ว +15

      ❤️🙏😍 thank you so much for For this Great comment 😍😍😍

    • @pamodpivithuru2792
      @pamodpivithuru2792 3 ปีที่แล้ว +3

      sirawata. kassa denagaththa ekenma weddek kiyala. supiriyatama kiyanwa. loweth voice wenna puluwan

  • @dreamstudiocovers9804
    @dreamstudiocovers9804 3 ปีที่แล้ว +148

    පලවෙනි note එකෙන්ම කසුන් දන්නවා මොන වගේ telant එකක්ද කියලා..💪💪💪❤️❤️❤️

    • @rashmitha_abhisheka
      @rashmitha_abhisheka 3 ปีที่แล้ว +7

      Thank you so muc for the comment❤️😍

    • @nfernando6627
      @nfernando6627 3 ปีที่แล้ว +2

      Hm ow 😊 කසුන්ට මාරම දැනුමක් තියෙන්නේ

    • @nalinpradeep4170
      @nalinpradeep4170 3 ปีที่แล้ว +3

      ඒ හිනාවෙන් කිව්වෙ මූ තමා මම හොය හොය හිටපු එකා වගේ කතාවක්.

  • @souvik_joy_mitter
    @souvik_joy_mitter 3 ปีที่แล้ว +104

    Beautiful voice,,,,, love from india 💖🇮🇳

  • @chandimashan9573
    @chandimashan9573 3 ปีที่แล้ว +69

    මේ බැන්ඩ් එක සිංදු කියන්න එන අයට සිංදු කියවනවා..... super baking ...

  • @sridurgabalachandrarajan2379
    @sridurgabalachandrarajan2379 3 ปีที่แล้ว +157

    Oh my good lord... That was a mind blowing performance. It's not at all a easy song to sing in live. I've watched only arrahman doing wonders over and over again on stage. You did 1000000000000 times justice to the song, all your new small innovative alaps and pitch perfect singing just made me speechless.. This is one of the best performances I've watched this entire season. Can't believe you took this song for blind auditions, now I am anticipating what you'd sing jn your next rounds. All the very best brother, you've got a long way to go..

    • @rashmitha_abhisheka
      @rashmitha_abhisheka 3 ปีที่แล้ว +1

      Thank you soo soo much for the lovely words😍❤️🙏

    • @sridurgabalachandrarajan2379
      @sridurgabalachandrarajan2379 3 ปีที่แล้ว +1

      @@rashmitha_abhisheka My pleasure, appreciation should be given at the right time according to me and I'm glad I did.. Way to go bro...

  • @GoutamKumar-hk9wb
    @GoutamKumar-hk9wb 3 ปีที่แล้ว +58

    I have no word to say.. What a voice yar..
    Lovely, killing performance ❤️❤️❤️❤️
    Love's from india ❤️❤️❤️❤️

  • @dinupaththamperuma1581
    @dinupaththamperuma1581 3 ปีที่แล้ว +176

    තුන් පාරක් බැලුවා....
    අම්මයි තාත්තයි හරිම වැදගත් පාටයි...කිසි කලබලයක් නෑ..
    පුතා දක්ෂයා කියන විශ්වාස හිතේ තද කරන්න් පුතා දිහා බලාන ඉන්නවා❤

    • @rashmitha_abhisheka
      @rashmitha_abhisheka 3 ปีที่แล้ว +4

      බොහොම ස්තුතියි ඒ වචන වලට❤️❤️❤️

    • @tharangaphotos
      @tharangaphotos 3 ปีที่แล้ว

      @@rashmitha_abhisheka 👍👍

    • @BopeSM
      @BopeSM 3 ปีที่แล้ว +2

      Carey කොල්ලො එහෙමයි 😍

  • @derickswijerathna9011
    @derickswijerathna9011 3 ปีที่แล้ว +51

    එකෙන්ම පුතේ උබට ගේමක් නෑ ... උබේ සමහර breathing end වල සමහර ප්‍රකට ගායකයන්ටවත් යන්න බැරි space එකකට උබ ගියා ..ඒක ෆට්ට good luck 😍😍😍☺️

    • @rashmitha_abhisheka
      @rashmitha_abhisheka 3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතී ඒ වචන වලට😍🙏

  • @LogeshwaranM
    @LogeshwaranM 3 ปีที่แล้ว +280

    Lets not forget to mention the band here, They killed it man 🔥

  • @Jayawardana521
    @Jayawardana521 3 ปีที่แล้ว +171

    කෝච්ල ඔක්කොම හරිම වැදගත් විදියට ගැලපෙන විදියට ගොන් පාට්,වලි නැතුව බලන උන්ටත් දෙයක් ඉගෙනගන්නත් දීල වැඩේ කරගෙන යනව...වොයිස් ටීන් සෙට් එකටත් වඩා හොදයි...මන් හිතන්නෙ පරිණත බව කියන්නෙ ඕකට තමා...

  • @ධවලමිනිත්තුව
    @ධවලමිනිත්තුව 3 ปีที่แล้ว +21

    ජනප්‍රිය වෙන්න ඕන අය bns + උමාරියා
    ඒත් සංගීත අධ්‍යාපනයක් සහ දැනීමක් ඇති
    දක්ෂයකු වෙන්න ඕන අය කසුන් + සශිකා .
    මොනා වුනත් සිරස මේ සැරේ ගෙනාව couches ල සුපිරි.❤️👍🏽💪🤝

  • @missamiss7022
    @missamiss7022 2 ปีที่แล้ว +15

    Most talented guy out of the overall team . He should not be removed. Still listening to this

  • @රොබින්සන්කෲසෝ
    @රොබින්සන්කෲසෝ 3 ปีที่แล้ว +914

    කසුන් හින්දා වොයිස් බලන අය 👉👉👉අර කොනට❤

    • @rashmitha_abhisheka
      @rashmitha_abhisheka 3 ปีที่แล้ว +5

      ❤️❤️❤️🙏

    • @SLChathuwa
      @SLChathuwa 3 ปีที่แล้ว +1

      _Love It_

    • @hasangamadhumal3181
      @hasangamadhumal3181 3 ปีที่แล้ว +2

      උමාරියා හින්දා බන්.

    • @prasangadilhani9010
      @prasangadilhani9010 3 ปีที่แล้ว +2

      යූ චූස් කියල දාන කපටි හිනාව

    • @nfernando6627
      @nfernando6627 3 ปีที่แล้ว +1

      කසුන් තමා ඔතන ඉන්න හොදම වැඩ්ඩා 😊

  • @deelakadd
    @deelakadd 3 ปีที่แล้ว +83

    මල්ලි 💯න් 💯යි ඒ start එක ! හොල්මන් වුණා! ජයවේවා කොල්ලා ❤️

    • @rashmitha_abhisheka
      @rashmitha_abhisheka 3 ปีที่แล้ว +2

      Thank you so much for the comnents 🙏🙏🙏 බොහෝම ස්තුතියි ❤️

  • @KS-th3tv
    @KS-th3tv 3 ปีที่แล้ว +133

    OMG every singer here in sirlanka is sounding unique and beautiful ❤️❤️ , we welcome you all to India for some concert arrangements

    • @rashmitha_abhisheka
      @rashmitha_abhisheka 3 ปีที่แล้ว +1

      Thank you so much for the lovely comment❤️😍

  • @Vihanga_Kothalawala
    @Vihanga_Kothalawala 5 หลายเดือนก่อน +87

    Anyone from 2024 ???

    • @Sachini.Nawarathne
      @Sachini.Nawarathne หลายเดือนก่อน +1

      Still fav❤ watch again and again

  • @akila1820
    @akila1820 3 ปีที่แล้ว +57

    මෙන්න ගායකයෝ ❤
    මෙන්න වොයිස්❤
    මෙන්න ටැලන්ට්❤
    මෙන්න චරිත❤
    මේ වගේ එක්කනෙක් අවරුද්දකට ෆෝර්ම් උනත් ඇති ලංකාවේ සංගීතය ගොඩගන්න ❤
    🇱🇰❤🇱🇰❤🇱🇰❤🇱🇰❤🇱🇰❤🇱🇰❤🇱🇰❤
    ජය ශ්‍රී ❤🇱🇰

  • @manishaarya1824
    @manishaarya1824 3 ปีที่แล้ว +44

    I love his voice ..what a performance ♥️♥️from India

  • @bunny9814
    @bunny9814 3 ปีที่แล้ว +170

    දැනට හින්දි කියපු උන් සුප්පටම කිව්වා මෙයා බලමුකො
    After a 3 hours : can't tell any word....

    • @rashmitha_abhisheka
      @rashmitha_abhisheka 3 ปีที่แล้ว +4

      thank you so much for the comments 🙏🙏🙏 බොහොම ස්තුතියි ❤️

  • @wasanajayaratna4538
    @wasanajayaratna4538 3 ปีที่แล้ว +637

    ඇත්තටම කසුන් දන්නවද දන්නේ නැහැ එයාට අපි ආදරේට ගාර්ෆීල්ඩ් කියනවා කියා නේද?❤❤❤❤😁😁😁

  • @surayayoosuf6280
    @surayayoosuf6280 3 ปีที่แล้ว +33

    Proud to be a Sri Lankan.Has this little Island got so....much talent? Where were they all these days?

    • @Homevideoswww
      @Homevideoswww 3 ปีที่แล้ว

      1:47 A good song of AR Rahman is spoilt by this Srilankan.. So sad... please Don't scream and shout...

  • @akindusenan6223
    @akindusenan6223 3 ปีที่แล้ว +112

    තවත් විශිෂ්ඨ ආනන්දීයෙකුගේ අද්විතීය ගායනයක්❤💛ජය වේවා අයියෙ💕

    • @rashmitha_abhisheka
      @rashmitha_abhisheka 3 ปีที่แล้ว +3

      Bohoma sthuthi malli!!❤️

    • @NotMilkus
      @NotMilkus 3 ปีที่แล้ว +3

      Niyamai ayye congratulations!! ❤💛👊🏻

  • @mankapuri
    @mankapuri 3 ปีที่แล้ว +64

    Srilanka is full of talent. Love from lucknow india brother

  • @nithiyanadarajah6041
    @nithiyanadarajah6041 2 ปีที่แล้ว +17

    What a performance,........ Multi talented, Go bro go...... Keep going. Make us watch this over and over again. Jaffna fans from USA

  • @thehistoryboom2613
    @thehistoryboom2613 3 ปีที่แล้ว +24

    You sing dil se... Love you bro.. Lot's of love from 🇮🇳India

  • @rajat.k.sharma8165
    @rajat.k.sharma8165 2 ปีที่แล้ว +32

    He sang classical, with Rock music. Great Musician.

  • @kaushlendrasaxena489
    @kaushlendrasaxena489 3 ปีที่แล้ว +60

    That alaap wow wow ...love from india 🇮🇳♥

  • @christophermonteiro1467
    @christophermonteiro1467 3 ปีที่แล้ว +35

    He's so talented wow!All the best for ur upcoming rounds... Love from India💓

  • @theekshanatube
    @theekshanatube 3 ปีที่แล้ว +136

    මෙයයි, mitwa song එක කියපු කෙනයි එකට සෙට් වෙන දවසක් ආවම කොහොමද වෙයිද.. 🙄🙄🙄

  • @akashsharma8700
    @akashsharma8700 3 ปีที่แล้ว +36

    Srilanka, love 💕 what a talent
    ,,,love from india

  • @lalithkumara160
    @lalithkumara160 3 ปีที่แล้ว +101

    Trending ලිස්ට් එකට තව එකක්...😍🤟
    වැඩි වචන නැති අපේ ගාෆීල්ඩ් බ්‍රෝට...😍❤

    • @Nbalivedunk
      @Nbalivedunk 3 ปีที่แล้ว +2

      මාව සබ් කරන්නකෝ යාළු.ලොකු උදව්වක් 340ට යන්න 🙏💙

    • @lalithkumara160
      @lalithkumara160 3 ปีที่แล้ว +1

      @@Nbalivedunk 🤟

    • @Nbalivedunk
      @Nbalivedunk 3 ปีที่แล้ว

      @@lalithkumara160 tnxx 👍

    • @rashmitha_abhisheka
      @rashmitha_abhisheka 3 ปีที่แล้ว +1

      thank you so much for the comments 🙏🙏🙏 බොහොම ස්තුතියි ❤️

  • @sanjudilshan5313
    @sanjudilshan5313 3 ปีที่แล้ว +67

    සංගීතය ගැන ඉහළ හැදෑරීමක් එක්ක ඉස්සරහට එන දක්ෂයෙක්💙🔥🔥 we are really proud of you rashmitha !!!💙

    • @nevilmahanama
      @nevilmahanama 3 ปีที่แล้ว

      හා

    • @rashmitha_abhisheka
      @rashmitha_abhisheka 3 ปีที่แล้ว +1

      thank you so much for the comments 🙏🙏🙏 බොහොම ස්තුතියි ❤️

    • @Kalindhu_Music
      @Kalindhu_Music 3 ปีที่แล้ว

      Sanju ayye mokoo mee paththe 😁?

    • @gevindudinith1422
      @gevindudinith1422 3 ปีที่แล้ว

      @@Kalindhu_Music 😂🙌🏻

  • @harshanirathnayaka3648
    @harshanirathnayaka3648 ปีที่แล้ว +45

    I can't stop repeating this song. What a performance 🔥

  • @senya7925
    @senya7925 3 ปีที่แล้ว +653

    වීනාත්ට වුණ දේ රශ්මිතට නොවේවා 🙏❤️

    • @letsDance-kpop
      @letsDance-kpop 3 ปีที่แล้ว +47

      ඔවු ඒක තමා හශේන් වගේ social media ගේමක් ගහන්න ඕනි ඉතින් ඒක මෙයාගෙ වැඩක් 😍

    • @pavithranavodani8036
      @pavithranavodani8036 3 ปีที่แล้ว +7

      Aniwa

    • @hasinianuththara490
      @hasinianuththara490 3 ปีที่แล้ว +10

      Apitat tyena ekama baya eka thama😫

    • @inxshrsh
      @inxshrsh 3 ปีที่แล้ว +13

      Dennama Anandians ❤️

    • @Don-px1fe
      @Don-px1fe 3 ปีที่แล้ว +49

      ඔව් , දෙවෙනි ඉනිම ජනප්‍රියම ටෙලිනාට්‍යය වෙන රටක් මේක 😂

  • @nethindu8424
    @nethindu8424 3 ปีที่แล้ว +369

    මුලින්ම පටන් ගන්න ශාස්ත්‍රීය කොටස අහද්දි නම් වීණත්ව මතක් උනා....❤️❤️❤️

    • @dilshanthathsara299
      @dilshanthathsara299 3 ปีที่แล้ว +15

      දෙන්නම එකම ඉස්කෝලේ😍❤️

    • @yashmi1577
      @yashmi1577 3 ปีที่แล้ว +2

      ඔව්😍😍

    • @ashiboyfilms
      @ashiboyfilms 3 ปีที่แล้ว +4

      අඩො මං දාන්න ගියේ comment එක♥️♥️

    • @ayeshaperera6631
      @ayeshaperera6631 3 ปีที่แล้ว +5

      matath mathak une veenathva

    • @hasinianuththara490
      @hasinianuththara490 3 ปีที่แล้ว +8

      Dennam best friendsla so they have a similar taste 🙊🔥

  • @dharanisilva6091
    @dharanisilva6091 3 ปีที่แล้ว +21

    නිහතමානී දක්ෂ උගත්,බුද්දිමත්,විනිශ්‍ය මන්ඩලයක් ඉන්න තැනක්... එදාමෙදා තුර අහන්න ලැබුන හොදම ගායනය... කටහඩට, ඇබ්බැහි වෙලාවගේ අහපුවාර අනන්තයි ! අතිදක්ශ්‍යයෝ බහුතරයක් කසුන්ව තොරගන්නවා.

  • @funwithmaliyadecruzingulf925
    @funwithmaliyadecruzingulf925 3 ปีที่แล้ว +90

    No words to say absolutely brilliant 😘😘🎉🎉from as a Srilankan stay in Bahrain 🇧🇭 maxxxaa👊great future

    • @rashmitha_abhisheka
      @rashmitha_abhisheka 3 ปีที่แล้ว +7

      thank you so much for the comments 🙏🙏🙏 බොහොම ස්තුතියි ❤️