කැනඩාවට යනකොට ලංකාවේ ඉඳලා අරගෙන යන්න ඕනේ දේවල් / Moving to Canada? You NEED This

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • ආයුබෝවන්! 😊
    අද වීඩියෝවෙන් අපි කැනඩාවට යනකොට ශ්‍රී ලංකාවේ ඉඳලා අරගෙන යන්න ඕනේ වැදගත් දේවල් ගැන කතා කරන්න යන්නේ. ඔබට කැනඩාවේ යහපත් ජීවිතයක් පවත්වාගෙන යාමට මෙය ගොඩක් ප්‍රයෝජනවත් වේවි.
    මාතෘකා:
    - ආහාර ද්‍රව්‍ය
    - කාලගුණයට සුදුසු ඇදුම්
    - රියදුරු බලපත්‍ර
    - ඖෂධ සහ පුද්ගලික සෞඛ්‍ය ද්‍රව්‍ය
    මෙවැනි තොරතුරු හා උපදෙස් අරන් කැනඩාවට යන්න සුදානම් වෙන්න!
    මෙම වීඩියෝව ඔබට ප්‍රයෝජනවත් නම්, අනිවාර්යයෙන්ම Like කරන්න, Comment කරන්න සහ Subscribe කරන්න. ඔබේ යාළුවන් සමගත් මෙම තොරතුරු බෙදාගන්න.
    Hello! 😊
    In today's video, we will discuss the essential items you need to bring from Sri Lanka when moving to Canada. This will be very helpful for maintaining a good life in Canada.
    Relevant topics:
    - Food items
    - Weather-appropriate clothing
    - Driver's license
    - Medications and personal healthcare items
    Prepare to move to Canada with this information and advice!
    If you find this video helpful, please make sure to Like, Comment, and Subscribe. Also, share this information with your friends.
    Subscribe for more videos about living in Canada and tips for Sri Lankans
    *Thank you for watching!*
    #CanadaInSinhala #SinhalaVlogs #LifeInCanada #SriLankanInCanada #CanadaTravelTips #SinhalaContent
    #canadaimmigration #canadapr #CanadaInSinhala #SinhalaVlogs #LifeInCanada #SinhalaTravel #CanadaLife #SinhalaTH-cam #CanadaVlogs #SriLankanInCanada #SinhalaContent #ExploreCanada #SinhalaTravelVlogs #CanadaTourism #SinhalaCommunity #LivingInCanada #SinhalaVideos

ความคิดเห็น • 65

  • @chandimajayarathne8719
    @chandimajayarathne8719 2 หลายเดือนก่อน +5

    මේ වීඩියෝ එක අහම්බෙන් දැක්කේ. හරිම වටින වීඩියෝ එකක්. පුළුවන් නම් තනියම student visa එන අයට අවශ්‍ය කරන දේවල් ගැනත් විස්තර කියන්න. නවතින්න තැනක් හොයා ගන්න එක ගැන වැඩියෙන් විස්තර කරන්න

    • @canada-wisthara
      @canada-wisthara  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි. ඉදිරියට කරන video වලදි ඒ ගැන කතා කරන්නම්

  • @thushararatnakumara4798
    @thushararatnakumara4798 2 หลายเดือนก่อน +4

    ඇත්තටම හරිම වටින වීඩියෝ එකක්...බොරු ආටෝප නෑ...කියන්න ඕන දේවල් කෙටියෙන් සරලව කියනවා...මේ කරන උපකාර වලට ඔබතුමාට බොහොම පින්...🙏🙏🙏🙏

    • @canada-wisthara
      @canada-wisthara  2 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි

  • @thilinielikewala111
    @thilinielikewala111 หลายเดือนก่อน +2

    වටින වීඩියෝ එකක් හැමදේම පැහැදිලිව කියලා දෙනවා👍🏻

    • @canada-wisthara
      @canada-wisthara  หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි

  • @CeytecOffice1
    @CeytecOffice1 2 หลายเดือนก่อน +3

    ගොඩක් වටිනවා.. නියමයි..
    දිගටම කරගෙන යන්න

    • @canada-wisthara
      @canada-wisthara  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි

  • @yasindusenadhi7330
    @yasindusenadhi7330 2 หลายเดือนก่อน +1

    අද චැනල් එක අහම්බෙන් හම්බුනේ අය්යා...ගොඩක් වැදගත් විඩීයො එකක්...... තවත් වියදම් ගැන එහෙම සවිස්තරාත්මකව විඩියො එකක් ගේන්න කියල ඉල්ලා සිටිනවා

    • @canada-wisthara
      @canada-wisthara  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි. වියදම් ගැනත් video එකක් කරන්නම්

  • @priweera7
    @priweera7 2 หลายเดือนก่อน +1

    The operating voltage of Rice cookers, and hair dryers we use in Sri Lanka is 230V, and the power supply in Canada is 110V. Therefore no point in taking such appliances to Canada.
    However, the operating voltage of most phone and laptop chargers is from 110V to 240. Consequently, you can take those things to Canada. However, a travel adaptor is needed as the power outlet design in Canada is different from the type we are using in Sri Lanka

  • @wgeorgesheltonfernando4412
    @wgeorgesheltonfernando4412 2 หลายเดือนก่อน +2

    Very important program

  • @thilankasomarathne6047
    @thilankasomarathne6047 2 หลายเดือนก่อน +1

    අපිත් ලගදිම පව්ල සමග එන්න ඉන්නේ..ගොඩක් ස්තුති වටිනා වීඩියෝ එකක්...

    • @canada-wisthara
      @canada-wisthara  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි. හැමදේම සාර්ථක වෙන්න කියලා සුභ පතනවා

  • @madarapremadasa7938
    @madarapremadasa7938 2 หลายเดือนก่อน +1

    Thanks ❤ බුදු සරණයි ❤

  • @NishanthaWeerarathna-ik8hp
    @NishanthaWeerarathna-ik8hp หลายเดือนก่อน +2

    Thanks ❤

  • @manojacm9250
    @manojacm9250 หลายเดือนก่อน +1

    ගොඩාක් වටින වීඩියෝ එකක්.. අහම්බෙන් දැකලාබැලුවේ.. ontario වල etobicoke පලාත ගැන පොඩ්ඩක් කියන්න පුලුවන්ද

    • @canada-wisthara
      @canada-wisthara  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි. මම ජීවත් වෙන්නෙ, Vancouver වල, Ontario ගැන විස්තර හොයලා කියන්නම්

    • @manojacm9250
      @manojacm9250 หลายเดือนก่อน

      @@canada-wisthara thank you

  • @kumudinishyamika8348
    @kumudinishyamika8348 2 หลายเดือนก่อน +1

    ලන්කාවෙන් එන්න කලින් බෙහෙත් මොනව හරි විදින්න තියනවද? වීඩියෝ එක ගොඩක් වටිනව ස්තූතියි ...

    • @canada-wisthara
      @canada-wisthara  2 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි. Covid vaccination certificate එක නම් පහුගිය දවස් වල ඕන උනා, වෙන මුකුත් ඕන උනේ නෑ

  • @janakakumara7277
    @janakakumara7277 หลายเดือนก่อน +1

    Thanky aiya

  • @manojpriyadarshana4931
    @manojpriyadarshana4931 2 หลายเดือนก่อน +1

    Good Luck ❤

  • @sujee2023
    @sujee2023 หลายเดือนก่อน +1

    I love canda

  • @shiyoshino2094
    @shiyoshino2094 หลายเดือนก่อน +1

    Thanks brother

  • @gavinnimsara4539
    @gavinnimsara4539 2 หลายเดือนก่อน +1

    Good Luck

  • @user-oh2co7nk7i
    @user-oh2co7nk7i หลายเดือนก่อน +1

    Many thanks for very productive information Bro. Can some one open a bank a/c while on visit visa for 06 months?

    • @canada-wisthara
      @canada-wisthara  หลายเดือนก่อน

      Thank you. It is possible as far as I know

  • @dt1990
    @dt1990 2 หลายเดือนก่อน +1

    Thank you

  • @dilhanimahanama4422
    @dilhanimahanama4422 หลายเดือนก่อน +1

    lankawen aluthin driving license ekak aran nam enna inne eka wadak na da aiya?

    • @canada-wisthara
      @canada-wisthara  หลายเดือนก่อน

      කෝකටත් අරගෙන එන්න

  • @ShanthaSisiraDewage
    @ShanthaSisiraDewage หลายเดือนก่อน +1

    Super ❤❤❤❤❤❤❤

  • @favthingsofsd5801
    @favthingsofsd5801 2 หลายเดือนก่อน +1

    Harima watinawa🙏
    School yana babala innawa nam monawada aran enna ona. ?? Thank you ❤

    • @canada-wisthara
      @canada-wisthara  2 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි. Certificates, vaccination reports, වගේ තමයි විශේෂයෙන්ම ගේන්න ඕන. සිංහල කතා පොත් කීපයක් වගේ ගේන්න පුලුවන් නම් හොඳයි, නැත්නම් ඉක්මනට සිංහල ලියන්න, කියවන්න අමතක වෙන්න පුලුවන් පොඩි අයට

    • @favthingsofsd5801
      @favthingsofsd5801 2 หลายเดือนก่อน +2

      @@canada-wisthara ස්තුතියි reply kalata.🙏❤

  • @rukeeh9136
    @rukeeh9136 2 หลายเดือนก่อน +1

    Hi. Regarding the driving license , are you really sure that we can use our Sri Lankan driving license in British Columbia up to 3 months from the date of your arrival to Canada ?appreciate your update on this asap. Thank you and all the best ❤❤!!

    • @canada-wisthara
      @canada-wisthara  2 หลายเดือนก่อน +1

      Yes, you can drive in BC using a Sri Lanka driving license up to 90 days. It is better to bring International Driving Permit from the Automobile Association in Sri Lanka

    • @rukeeh9136
      @rukeeh9136 2 หลายเดือนก่อน +1

      @@canada-wisthara Thank you for the info. Will bring the international permit then. 😇😇

  • @aruniprasanthidesilva8651
    @aruniprasanthidesilva8651 หลายเดือนก่อน +1

    Hi ayya ..., I want to know how to import goods from Sri Lanka to Canada.
    This includes school books, albums, pictures and ceramic items.

    • @canada-wisthara
      @canada-wisthara  หลายเดือนก่อน

      If you come here as a PR, you will need to give a list of non-accompanied goods to the immigration officer and get it certified by him to get those goods later from Sri Lanka without any issue.
      Then, someone from Sri Lanka can send those through post or courier and you

  • @rashabanu588
    @rashabanu588 2 หลายเดือนก่อน +1

    Superb

  • @madukakawshalya8311
    @madukakawshalya8311 2 หลายเดือนก่อน +1

    Biometric dila kochchara kalayak yanawada sir visa labenna

    • @canada-wisthara
      @canada-wisthara  2 หลายเดือนก่อน

      ඒක case to case වෙනස් වෙන්න පුළුවන්. හැබැයි biometrics වලින් පස්සෙ ගොඩක් කල් යන්නෙ නෑ සාමාන්‍යයෙන්

  • @rajithameegahamulahena5012
    @rajithameegahamulahena5012 หลายเดือนก่อน +1

    Student Visa ynwanm keeyk wge yaida

    • @canada-wisthara
      @canada-wisthara  หลายเดือนก่อน

      ඒක Course එක අනුව වෙනස් වෙනවා

  • @mohammedameenmohammed5342
    @mohammedameenmohammed5342 2 หลายเดือนก่อน

    Saudi license eaka teyanawa man eannea Saudi iadala lankawea eaka naha mokada mahea awrudu 20k

  • @harshnayanajith5059
    @harshnayanajith5059 2 หลายเดือนก่อน +1

    එයා බීඑම්බී එකක් කියන්නෙ මොකක්ද අයියා

    • @canada-wisthara
      @canada-wisthara  2 หลายเดือนก่อน

      Air BNB කියන්නෙ තාවකාලිකව, පොඩි දවසකට, rent එකට දෙන ගෙවල් හොයාගන්න තියෙන app එකක්, සාමාන්‍යයෙන් ඒ ගෙවල් වල හැම දෙයක්ම තියෙනවා (පිඟන්, හැදි, සබන්, කුළුබඩු වගේ එදිනෙදා ඕන වෙන හැම දෙයක්ම)

    • @tharinduadikari3135
      @tharinduadikari3135 2 หลายเดือนก่อน

      ❤❤

    • @kumari7899
      @kumari7899 หลายเดือนก่อน

      Canada enna igenima koi tharam oneda

  • @tolkwithckdockerr1910
    @tolkwithckdockerr1910 2 หลายเดือนก่อน +1

    Visit visa awoth

    • @canada-wisthara
      @canada-wisthara  2 หลายเดือนก่อน

      Visit කරන්න එනවනම් කමක්නෑ, හැබැයි වැඩ කරන්න තහනම්. නවතින්න ඕන නම් LMIA approved job එකක් හොයාගන්න ඕන, ඒක ලේසි නෑ, එහෙමත් නැත්නම් student visa apply කරලා ඉගෙන ගන්න ඕන

  • @sanjayadewappriya
    @sanjayadewappriya 2 วันที่ผ่านมา

    Is this Samitha?

    • @canada-wisthara
      @canada-wisthara  2 วันที่ผ่านมา

      @@sanjayadewappriya Hi, yes, this is Samitha

  • @gayanthadilruk3523
    @gayanthadilruk3523 วันที่ผ่านมา

    How can I contact you

  • @nisabarthelot8744
    @nisabarthelot8744 3 หลายเดือนก่อน +2